එකම පවුලේ රැසක් මරු තුරුළට යවමින් බ්‍රසීලයේදී කඩා වැටුණු ගුවන්යානයේ දර්ශන මෙන්න

  Рет қаралды 147,288

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 147
@dahampradeepa264
@dahampradeepa264 15 сағат бұрын
ඇත්තටම සතුටුයි.බුදු රජාණන්වහන්සේ ගේ ප්‍රථිමා වහන්සේ නමක් තැන්පත්ව තිබීම , බ්‍රසීලයේ ද බුදුදහම ව්‍යාප්ත වේවා.
@charithawickramatunga5842
@charithawickramatunga5842 14 сағат бұрын
australia වෙත් මේ වගේ බුදු පිලිම තියෙනව. බුදු දහම ව්‍යාප්ත් වෙන්නෙ නෑ. මේ රටවල මිනිස්සු විශ්වාස කරනව ගේ ඉස්සරහ , ව්‍යාපාර ඉදිරිපිට, මේ වගේ බුදු පිලිම බුදු රූප තිබ්බම වාසනාව ගේනව කියල. මෙහේ දැකපු සුද්දො මට කියනව බුදු පිලිමයක් ගන්නකොට මේක ගිහින් වත්ත ඉස්සරහ තියන්න වාසනාව ගේනව කියල. බුදු දහම කියල ගොඩක් අය දන්නෙ නෑ. ටික දෙනෙක් දන්නව භාවනා ක්‍රම අනුගමනය කරනව.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 12 сағат бұрын
​@@charithawickramatunga5842ඇත්ත එයාලා බුදු පිළිම වහන්සේ ලකී සයින් එකක් විදිහට විශ්වාස කරනවා 🌹
@chandraperera9151
@chandraperera9151 8 сағат бұрын
😢😢😢
@Neil00841
@Neil00841 8 сағат бұрын
බුදු දහම ව්‍යාප්ත කරන්න නෙවේ තියන් ඉන්නේ. ගෙදර වත්තේ ලස්සනට සහ ගෙවල් ඇතුලේ අලංකරණයට. උන්ට ඒවා තවත් එක් පිළිමයක් පමනයි. Night Clubs වලත් බුදු පිළිම තියාගෙන ඉන්නේ වැඳ වැඳ ඉන්න නෙමෙයි. ලෝක ප්‍රකට Buddha Bar එක හොඳම උදාහරණයක්.
@Donatello1z
@Donatello1z 7 сағат бұрын
Well said neil 👍🏼
@asithalk
@asithalk 17 сағат бұрын
ප්‍රොකෝටිපතියෙක් සිය මුළු පවුලම සමග ගුවන් අනතුරකින් මියයනවා..නගර අලංකරණයට සෑදු බුදුරුවක් මෑතින් දිස්වෙනවා.😌 මහණෙනි! මා අවසන් වරට ඔබ අමතමි..සියලු සංස්කාර ධර්මයා නැසෙන සුළුය. නොපමාව කුසලයහිම යෙදෙන්න.🙏
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 17 сағат бұрын
Aniwaryenma 🙏
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 14 сағат бұрын
ආ ඹයාද එහෙම කිව්වේ 😯 එහෙම ක්මේන්ට් එකක් දානවානම් බුදුහාමුදුරුවෝ කියලා දාන්න නැත්නම් අන්‍යාගමිකයෝ ඒක ඔයා කිව්වා කියලා හිතයි 😊
@KajangaMiyanadeniya
@KajangaMiyanadeniya 12 сағат бұрын
Ow
@asithalk
@asithalk 12 сағат бұрын
@@nishanthivijebandara3435 අන්‍යාගමිකයෙක් නෙමෙය් මෝඩයෙක් විය යුතුය.😌
@ThissaWijesundara-m2i
@ThissaWijesundara-m2i 10 сағат бұрын
@Upulvan
@Upulvan 18 сағат бұрын
එකම පවුලේ දහ දෙනා එකම තැන පිලිස්සිලා මියගියා. මේ වගේ කතා ඇත්තටම ටිකක් අසාමාන්‍යයි. කර්ම ප්‍රතිඵලයක් ලැබීමක් වගේ.
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 14 сағат бұрын
ඔව් එහෙම වෙන්න ඇති සංසාරේ දවසක මේ විදියෙන් එයාල එකතු වෙලා කරන්න ඇති පිච්චිලාම යන්න කර්මය පල නැ කියල හිතනවා අයට මේවත් එක ආත්මයක කරපු පවක් thamayi
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 12 сағат бұрын
අනිවාර්යයෙන්ම ...පෙර අකුසල් තමා
@agagatkrla1952
@agagatkrla1952 14 сағат бұрын
බුදු පිළිම වහන්සේනමක් වැඩ ඉන්නවා දැකීම. සතුටක් .. 🙏🏻🙏🏻🙏🏻 මැරුණු අයට නිවන් සුව
@NeeshaFerdy
@NeeshaFerdy 18 сағат бұрын
කොහොමෙන් කොහොමහරි බුදු පිලිමය විතරක් හානියක් නැතුව බේරිලා 🙏 අනතුරෙන් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! මිය ගිය අයට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා!
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 18 сағат бұрын
😂😂😂😂
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 18 сағат бұрын
මෙහෙම අමන මෝඩ සිංහලයෝ ටිකක් ඒකෙ හිටපු සේරම මැරිලා බිම ඉන්න අයටත් හානි කොන්ක්‍රීට් බුදුපිළිමයක් දැකලා ඒකෙ පුරා ජේරුව කියලා ඒ ගැන සතුටු වෙනවා
@DogCAT-b6t
@DogCAT-b6t 17 сағат бұрын
උබට track 😂
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 17 сағат бұрын
මුළු මිනිස් සංහතියම විනාශ වෙලා බුදු පිළිම ටික ඉතුරු උනාම ඇති...😂😂😂
@dilshanjeff9137
@dilshanjeff9137 17 сағат бұрын
කොමඩ් එකත් ඉතුරු වෙලා උබ ඒකේ බත් කාපන්
@samansaman2520
@samansaman2520 14 сағат бұрын
Add නැති මේ වගේ short.. කෙටි u tube ඇත්තටම හොඳයි.... ජයවේවා ❤
@kdroshan3302
@kdroshan3302 15 сағат бұрын
එතන බුද්ධ ප්‍රතිමාවක් තියනව ..
@Gagana4899
@Gagana4899 19 сағат бұрын
ජීවිතය තණ අග රැදි දිය බිංදුව වගේ කියන එක ඔප්පු වෙන්නවා මේවා ඇහෙද්දි........මොනතරම් සැප සම්පත් තිබුණත් අවස්ථාවඑළඹුණාම ඔක්කොම දාලා යන්න වෙනවනෙ........අනෙ අප්පෙ මේ ජීවිතේ.............උතුම් සැනසීම වේවා මියගිය සැමට .
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 17 сағат бұрын
බ්‍රසීලයේ ගොඩක් බුදු පිළිම තියෙන්නෙ ඇයි ? විශාල බුදු පිළිමත් තියෙනවා ලංකාවෙ පිළිමවලටත් වඩා. ඇයි ඒ ? එච්චර වියදම් කරල බුදු පිළිම හදන්නෙ? ඇමරිකාව, ජර්මනිය,ප්‍රංශය, ස්වීඩනය වගේ රටවල් වලනම් Art එකක් විදියට තියෙනවා. ඒත් ලංකාවටත් වඩා මෑත කාලීන හදපු බුදු පිළිම බ්‍රසීලයේ තියෙනවා. ඒ උනාට බ්‍රසීලය බෞද්ධ රටකුත් නෙවෙයි. ඇයි ඒ ? මුස්ලිම් රටවල් වලත් අතීතයේ බුදුපිළිම හම්බෙලා තියෙනවා. එයාලා ඒව විනාශ කරනවා. ඒකනම් වෙනම කතාවක් . ඇත්තටම බුදුපිළිම නැති රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ( තිබිල විනාශ කරපු ඒව ඇරෙන්න) හැබැයි සැබෑ බෞද්ධයන් නම් ලංකාවෙත් අඩුයි. 😔
@donamie2808
@donamie2808 15 сағат бұрын
සුදීපා😂😂😂😂😂❤
@shanthasilva9587
@shanthasilva9587 14 сағат бұрын
පිළිමය ගැන නොව ධර්මය ගැන හිත යොමු කරන්න. පිළිමනම් 🌳 ගල් යට ඔනි තරම් තියනවා
@charithawickramatunga5842
@charithawickramatunga5842 14 сағат бұрын
මේ රටවල මිනිස්සු විශ්වාස කරනව බුදු පිලිමයක් තිබ්බම වාසනාව ගේනව කියල් ගෙදරට. මෙහේ සුද්දෙක්ගෙන් මන් බුදු පිලිමය ගන්නකොට එයා මට කියනව මේක ගේ ඉස්සරහ වත්තෙ තියන්න වාසනාව ගේනව ගෙදරට කියල. ලංකාවෙ මිනිස්සු කිව්වට බුදු පිලිම වත්තෙ තාප්ප, ස්පා ඔක්කොගෙම තියෙන්නෙ ඒ අදහසින්.
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 14 сағат бұрын
@@shanthasilva9587 ඒ ගැන නෙවෙයි මම අදහස් කරේ
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 14 сағат бұрын
@@donamie2808 සුදීපා නෙවෙයි, සුදීප බං.😒
@tharangalakmini8557
@tharangalakmini8557 19 сағат бұрын
බුදු පිළිමයක් තියනව. බ්‍රසීලයෙ බුදු දහම තියේද
@creedmaxmaster
@creedmaxmaster 19 сағат бұрын
ඒවා නිකන් art එකට තියෙන්නෙ
@creedmaxmaster
@creedmaxmaster 19 сағат бұрын
ලංකාවෙ තියෙන බුදු දහම නෙවෙයි තියෙන්නේ
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 19 сағат бұрын
ගොඩක් රටවල බුදු පිළිම තියන්නෙ සිත නිවන දසුනක් විදියට. ඉංදියාවෙ බොහෝ නිවෙස් හෝටල්වල ඉස්සරහ තියනව
@Sandakathmini01
@Sandakathmini01 19 сағат бұрын
ඔව්. බ්‍රසීලයේ බුද්ධිමත් ජනතාව සිය කැමැත්තෙන්ම බුදු දහම වටා ඒකරාශී වෙනවා. ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානත් බ්‍රසීලයේ තිබෙනවා.
@Upulvan
@Upulvan 18 сағат бұрын
උන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ලස්සනට තියන පිළිමයක් විතරයි. ඒත් එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ සැනසිල්ල,නෙතට ප්‍රිය දර්ශනයක්,ස්වභාවධර්මය,ආධ්‍යාත්මිකත්වය...
@shndrhal7402
@shndrhal7402 20 сағат бұрын
අනේ දෙයියනේ😢😢😢😢
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 17 сағат бұрын
නිවන් සුව ලැබේවා
@LahiruAberathna
@LahiruAberathna 15 сағат бұрын
සුනාමියට බුදුපිළිම විනාශ නොවූ හේතුවට විද්‍යාත්මක සාධක පෙන්නපු දායක සභාව මෙතන සමාධි ඉරියව්වෙන් පවතින කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන කුමක් පවසයිද දන්නේ නෑ😂
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 19 сағат бұрын
බුදු පිලිමෙට හානියක් නැහැ.බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමානයි!!! Reply කර ඇති අඥානවන්තයින්ට මෙත් සිත වැඩීමෙන්ද ඔබගේ අධ්‍යාත්මික ගමනට පුහුනුවක් ලැබෙනු ඇත.😊
@nihalfernando.215
@nihalfernando.215 19 сағат бұрын
😂😂😂😂
@henryt1199
@henryt1199 19 сағат бұрын
😂😂😂😂
@henryt1199
@henryt1199 19 сағат бұрын
මෝඩ විදියට බුදු දහම ගන්න එපා. එහෙම දලදා මාලිගය ට බෝම්බ වැදුනේ. බුදු පිලිමයට හානියක් වුනත් මොකද ? බුදු හාමුදුරුවන්ට රිදෙනවාද එහෙම වුනොත්.
@dsw114
@dsw114 19 сағат бұрын
ane hutha tama 😂 budupilime teb e plan ek atbuke aah occhr mithayawa wishws krnaa epa gin buuru hatha
@madushan9923
@madushan9923 19 сағат бұрын
😂😂😂😂😂😂
@Lakshan-b3y
@Lakshan-b3y 18 сағат бұрын
එකට එකතු වෙලා කරන පව් එකටම එකතුවෙලා ගෙවලා දානව. කර්මයම කියන්න බැහැ නමුත් කර්මය නිසත් වෙන්න පුළුවන් මේ වගේ දේවල්...
@anoamakumari3215
@anoamakumari3215 9 сағат бұрын
කෙනෙක් බුදු පිලිමය දැකලා සතුටු වෙනවා ... තව කෙනෙක් තරහින්..තමන්ගේම යහපත් අයහපත් සිතුවිලි තමයි තමන්ට කර්මය වෙන්නෙ..
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 14 сағат бұрын
එතනත් අපේ ගෞතම බුදුන් වහන්සෙ වඩ සිටිනවා දෙඊයනෙ ..
@SiykranthiRathnalatha
@SiykranthiRathnalatha 10 сағат бұрын
එහි බුදුරුවක් දැකීම මොන තරම් ප්‍රීතිජනකද
@DDSri-t9q
@DDSri-t9q 19 сағат бұрын
බුදු පිළිමයට හානියක් නෑ
@Sandakathmini01
@Sandakathmini01 19 сағат бұрын
සැබවින්ම 👍🏻.. ඒ අනන්ත අප්‍රමාණ වු බුදු ගුණ බලයට සියල්ල නතු වෙනවා.
@kaveesha3213
@kaveesha3213 19 сағат бұрын
බුදු පිලිමෙ තිබ්බෙ ප්ලේන් එක් ඇතුලෙ ඈ 😂😂 ඔච්චර මිත්‍යාදෘශ්ටික වෙන්න එපා යකූ 🤣🤣
@henryt1199
@henryt1199 19 сағат бұрын
​@@kaveesha3213මෝඩ කම. නමට බෞද්ධ.
@DDSri-t9q
@DDSri-t9q 19 сағат бұрын
@@kaveesha3213 තොට ඇහැ පේන් නැද්ද ? පිළිමේ තියෙන්නේ site එකේ. comment එක දාන්න කලින් බලපිය කාලකණ්ණිය
@Yapa2333
@Yapa2333 17 сағат бұрын
😂
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 7 сағат бұрын
Amen 🙏🙏🙏🙏🙏🙏
@KusumawathiHeenatigala
@KusumawathiHeenatigala 15 сағат бұрын
එතන බුදු පිලිමයක් තියෙනවා
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 15 сағат бұрын
අතට ගත් දේ දාල යනවා .හිතට ගත් දේ අරන් යනවා . මෙවැනි විපත් කීයක් උනාද??? හේතු ඵළ වාදය මෙය .
@rebeccasayuri8410
@rebeccasayuri8410 9 сағат бұрын
බුදු පිළිමයක් දැකපු ගමන් මං වීඩියෝ එක බලන්නේ නැතුව කමෙන්ට්ස් බලන්න ආවේ අනිවාර්යෙන් ඒ ගැන මිනිස්සු කියවන්න පටන් ගන්න නිසා. මං ඉන්නෙ කැනඩාවෙ ඒත් මෙහෙ මිනිස්සු බුදු දහම මොකක්ද කියලවත් දන්නේ නෑ ඒත් බුදුරජාණන් වහන්සේගේ හිස විතරක් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පිළිම ගෙවල් අලංකරණය සඳහා යොදාගෙන තියෙනවා. සමහරක් තැන්වල water fountains වලටත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා යොදාගෙන තියෙනවා සමහරක් ඒ වගේ වතුර ගිහිල්ලා ගිහිල්ලා දියසෙවෙලත් බැඳිලා. ඒ වගේම ගොඩක් තායිලන්තයේ ඉඳලා හොරබඩු එවන්නෙත් බුදුපිළිම ඇතුළේ හංගලා ඒ නිසා තමයි යුරෝපයේ හැමතැනම ගොඩක් බුදුපිළිම දකින්න හම්බවෙන්නේ.නැත්නම් බ්‍රසීලය කියන්නේ හරිම දූෂිත රටක් හැම තැනම පාතාලය.
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 19 сағат бұрын
The Buddha statue is alive❤
@VenushaTheekshana
@VenushaTheekshana 18 сағат бұрын
But peoples are die! Use your brain idiot
@wasanafernando6314
@wasanafernando6314 17 сағат бұрын
Aney .. pauw 😢 Rest in peace !!
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 7 сағат бұрын
Rest in peace 🙏🙏🙏🙏
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 14 сағат бұрын
Buduhamuduruwo🙏🙏🙏🙏🙏🙏
@SoniruAndSayul
@SoniruAndSayul 16 сағат бұрын
බවය සුගතිගාමි වෙවා😢.
@shamshamly409
@shamshamly409 5 сағат бұрын
🙏🙏🙏
@Neil00841
@Neil00841 8 сағат бұрын
ලංකාවේ ළිං මැඩියන් මේක දැකල දැන් හිතන් ඉන්නේ බ්‍රැසීලයේ බුදු දහම ව්‍යාප්ත වෙලා කියලා. බුදු දහම ව්‍යාප්ත කරන්න නෙවේ තියන් ඉන්නේ. ගෙදර වත්තේ ලස්සනට සහ ගෙවල් ඇතුලේ අලංකරණයට. උන්ට ඒවා තවත් එක් පිළිමයක් පමනයි. Night Clubs වලත් බුදු පිළිම තියාගෙන ඉන්නේ වැඳ වැඳ ඉන්න නෙමෙයි. ලෝක ප්‍රකට Buddha Bar එක හොඳම උදාහරණයක්.
@MathimuniSilva
@MathimuniSilva 19 сағат бұрын
පවි.😢
@DILUOOPS
@DILUOOPS 8 сағат бұрын
හම්බකරපුව කාටවත්ම නෑ ඉතිං. කොහේ හරි ඉන්න උන් ටිකක් සැපේ ඉදීවි
@chitrakumarikumari888
@chitrakumarikumari888 15 сағат бұрын
Niwansuwa.labewa.😢😢😢😢
@kumarichandrika5198
@kumarichandrika5198 19 сағат бұрын
😢😢😢😢
@Milroynishantha3261
@Milroynishantha3261 15 сағат бұрын
🙏🌼🌼🌼🌼🌼😭
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 18 сағат бұрын
Paw😢RIP🙏
@jay-walker3584
@jay-walker3584 9 сағат бұрын
බ්‍රසිලයේ සමස්ථ ජනගහනයෙන් 90% ක් ක්‍රිස්තියානි . එහි 2024 ක්‍රිස්තියානි ආගමිකයන් ලක්ෂ 1882 සිටින අතර බෞද්ධයන් සිටින්නේ ලක්ෂ දෙකහමාරක් පමනයි. කිසිම ආගමක් පිලිගන්නේ නැති (ඒතියස්ට්) ලක්ෂ 182ක් සිටින අතර 0.1පමනයි බෞද්ධයින් ඉන්නේ. අන්තර් ජාලයෙන් බලාගන්න නිකං වැලලෙන්නේ නැතුව
@sandunnilantha
@sandunnilantha 16 сағат бұрын
ඕකත් ගේමක් වෙන්න බැරි නෑ
@hellokiti6853
@hellokiti6853 11 сағат бұрын
තණ්හා ජයතිස්සොකුජීවිත දහයක් අපරාදේ
@ThusharaUdayanga-vn9zm
@ThusharaUdayanga-vn9zm 15 сағат бұрын
Niwan.suwa❤❤
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 17 сағат бұрын
Buddha pratimawak dekkada Sema deyakma aniyatha bawa nowe da.
@Sandakathmini01
@Sandakathmini01 19 сағат бұрын
සෑම දේම නැතිවිය හැක නිමේශයක සේනක බටගොඩ.
@Niluka-n2z
@Niluka-n2z 18 сағат бұрын
😢😢😢😢😢😢😢
@gayanNushanga
@gayanNushanga 17 сағат бұрын
😢😢😢😢😢😢
@aselarangadewa3607
@aselarangadewa3607 15 сағат бұрын
This news doesn't say in which country this plane crash is happening.???????????????
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 11 сағат бұрын
Brazil kiyanne Christian Ratak Ewan Rataka Budunge Ruwak dakeema Harima Virala Dasunak Guwan Anathurin miya giya Semata Niwan Suwa Pathanawa !!!
@ليهل-ل3ض
@ليهل-ل3ض 12 сағат бұрын
Lord Budda stated in there
@Sanu19455
@Sanu19455 14 сағат бұрын
යුරෝපයේ හැම තැනම වගේ බුද්ධ ප්‍රතිමා තියෙනව ඩෙකරේෂන් වලට දාලා. මල් පෝච්චිය වගේ හදල මල් හිටවලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අය්යෝ පිළිමයක් දැකල වැළලෙන්න එපා. ක්‍රියාවෙන් හදවතින් යහපත් වන්න.😊
@renukachandani9198
@renukachandani9198 13 сағат бұрын
පිලිමය දැකලා අපිට පුදුම තරම් ආඩම්බරයක් දැනුනේ.බ්‍රසීලයේ ත් බුදු දහම තියෙනවාද කියලා.ඒකට ඔයා අපිට හිනාවෙන්න එපා.අපි දන්නේ නැහැ ඒ රටේ හැම තැනම බුදු පිලිම තියෙනව කියලා .ඉතින් එහෙම දැනගෙන හිටියත් අපි ආසයි ඕනෑම රටක බුදු පිලිමයක් තියෙනවනම් සතුටක් ලබන්න. මීට වඩා දෙයක් කියනකොට හොද වචන බාවිතා කරන්න.දකින අය ගරු කරයි.
@grenade8888
@grenade8888 16 сағат бұрын
😢
@pakaya8007
@pakaya8007 17 сағат бұрын
එතකොට දේපළ ට්ක 😢
@tckekirawa7827
@tckekirawa7827 14 сағат бұрын
හැබෑට අපිට හිතෙන ඒවා ..🤣❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 14 сағат бұрын
රාජ සන්තකයි 😁
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 13 сағат бұрын
ගුඩ් මොනින්ග් පම්කය අංකල්
@chaminsampath5355
@chaminsampath5355 16 сағат бұрын
Paule hamoma ekata giya kiyanne. Godak pin karala tiyenna one
@upatissaekanayaka5304
@upatissaekanayaka5304 16 сағат бұрын
😮
@lalithdisanayake5223
@lalithdisanayake5223 14 сағат бұрын
Rip
@RUEkanayaka-g6c
@RUEkanayaka-g6c 12 сағат бұрын
Brasilayeth බෞද අගම අදහනවා දක්කද පිලිම
@PradeepWemaran
@PradeepWemaran 16 сағат бұрын
සල්ලි තිබුණු පලියට රගන්න හොද නැහැ,
@SonduruSiththam
@SonduruSiththam 16 сағат бұрын
Un pawule un kohe hari giyaama ranganawa kiyanne ubata pissuda bn
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 2 сағат бұрын
ගුවන් යානා දියුණුව නෙ මේ 😝😝😝😝😝
@hhnsilva9027
@hhnsilva9027 14 сағат бұрын
Wikarama arachchi weda mahathaya kiwa de hari giya
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 6 сағат бұрын
Budu ruwak wagema ita asanyema mariya tumiyage pilimayak thibuna dekama berala thama wtila tiyenne
@vinovinosha5031
@vinovinosha5031 14 сағат бұрын
meaka puduma lokayakkkkk
@learnwithus4007
@learnwithus4007 17 сағат бұрын
Dan ung salli okkoma wena UN tamai ganne sepa wena UN ganawa
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 7 сағат бұрын
😢😢😢😢😢
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Arson epidemic in Russia / YouTube blocked in Russia
12:45
NEXTA Live
Рет қаралды 324 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН