කෑම මිල අඩු කරගැනීමට ජනතාව පෙළගැසෙයි - ''වැළඳා කියන්නම් මේක ගැසට් කරන්න''

  Рет қаралды 30,662

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
කෑම මිල අඩු කරගැනීමට ජනතාව පෙළගැසෙයි - ''වැළඳා කියන්නම් මේක ගැසට් කරන්න''
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 98
@nisansalasomawardhane4909
@nisansalasomawardhane4909 4 сағат бұрын
මහා ලොකු දෙයක් කරන්න නැ ..රටේ මිනිස්සු එක කතාවට සතියක් කඩ කෑම නොකා හිටියානම් ඉවරයි නිකම්ම අඩුවෙයි ...හරිම සරලයි..😂😂😂😂
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 4 сағат бұрын
අන්න හරි 😂
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo 3 сағат бұрын
Ow...
@shiromawijekoon1057
@shiromawijekoon1057 3 сағат бұрын
හරියට හරි..😂. Biscuits. වලට. කරා වගේ..
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo 3 сағат бұрын
@@shiromawijekoon1057 matath ekamai mathak une 🤣
@user-dhb-2662
@user-dhb-2662 3 сағат бұрын
Its not easy mchn. Most of the people who lives out of their homes are totally depending on this hotels. Kawruth hema welawema asawata kaden kema gannane..its their situation Mewage kattiya uda thamai hotels duwanne
@nishantha1422
@nishantha1422 4 сағат бұрын
ලගම නගරේ .. කඩ වල නම දාලා සමාජ මාද්‍ය වල දාන්න මිල ගනන් .එතකොට මිනිස්සු අඩුම කඩේට යයි .
@AnuraSampath-s2s
@AnuraSampath-s2s 4 сағат бұрын
බඩු මිල අඩුකර ගැනීමට ආන්ඩුව ඉක්මනින්ම මැදිහත්වන්න ඕනා
@Jehan-cz7gz
@Jehan-cz7gz 4 сағат бұрын
බිස්කට් කම්පැනි කාරයන්ට පහුගිය කාලේ කරපු වැඩේ කරා නම් අඩු වෙයි
@raveesera8663
@raveesera8663 4 сағат бұрын
කඩ කාරයෝ ඔහොමමයි සත්තු වගේ අනිවාර්යයෙන්ම පාරිභෝගික අධිකාරිය නිතිය ක්‍රියාත්මක කළ යුතුයි
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 4 сағат бұрын
ජනාධිපතිතුමාගෙ අවධානය යොමුවේවා❤ මේ දේවල් වගේම අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ගෙ සේවයත් කාර්යක්ෂම කිරීමට ජනාධිපතිතුමා කටයුතු කල යුතුයි
@kasunwijesekara3761
@kasunwijesekara3761 4 сағат бұрын
පාරිභෝගියකයන් එකතුවෙලා කඩවලට විරුද්ධ වෙනවානම් මේක වෙනස් කරන්න පුලුවන් ! සද්ද නොකර කියන ගානට කාල එනකන් මේක වෙනස් කරන්න බෑ...
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 4 сағат бұрын
කඩ කෑම සතියක් විතර නොකා ඉන්න ඕන😂
@kg94837
@kg94837 3 сағат бұрын
කඩ කෑම එක සතියක් වර්ජනය කරන්න. අගේට මිල අඩුවෙයි.
@SamanAbeysekara-m2i
@SamanAbeysekara-m2i 3 сағат бұрын
වෙළෙන්දෝ හරිම කුහක ජාතියක්
@ladiswashharoom
@ladiswashharoom 3 сағат бұрын
ඩඩ්ලියගේ බයිලා වලට රැවටෙන්න එපා , ආණ්ඩුවෙන් වී මොල් පටන් ගත්තොත් මුන් ඔක්කොගෙම බිස්නස් ඉවරයි .එකයි ඕක දැන් ඉඳල ආණ්ඩුවට හිතවත් පාර්ට් එකක් රඟන්නේ
@sameerakiri
@sameerakiri 3 сағат бұрын
උබ දන්නවා බම්බුව, ඩඩ්ලිගේ වී බිස්නස් එක සමස්ත බිස්නස් එකෙන් 5%යි, ආන්ඩුව පටන් ගත්තත් 20% කරන්න අමාරුයි, ටොන් ගනන් වී කිරන්නේ කොලබ ඉන්න මුස්ලිම් බිස්නස් කරන උන්,
@rumeshvijendra8081
@rumeshvijendra8081 4 сағат бұрын
Kanna epa kada walin .දරුවන්ට okunge පිළිකා hadunama theri.අසාධාරණ salli wagathuwak na
@ubetatta_
@ubetatta_ 4 сағат бұрын
මිල අඩු කරන නිසා සයිස් එක තියෙන ගානට වඩා පොඩි කරයි 😪
@rbckumara6525
@rbckumara6525 3 сағат бұрын
1වෙනිදාසිට සතියක් හෝටල් වලින් නොකා ඉමු.
@HuaweiY62-j3l
@HuaweiY62-j3l 3 сағат бұрын
සුලු මෝල් හිමියන් නගා සිටුවන්න ව් මිල පාලනය කරන්න
@ssdissanayaka8049
@ssdissanayaka8049 4 сағат бұрын
වැඩියෙන් විකණන කඩ වලට නොගියනන් ඉවරනෙ. ඹිව ආණ්ඩු වලට කරන්න පුලූවන් දේවල් නෙවෙයි.
@sarathraveendra3080
@sarathraveendra3080 3 сағат бұрын
පිටි මිල 400ට ගියකාලෙ මිල තවවම තියෙන්නෙ රෝල් එකක් කීයද තවම.මේ වෙනුවෙන් හඩක්නැගීම සතුටට කරුණක්.
@AndrasGraant
@AndrasGraant 4 сағат бұрын
ඇයි ලයිට් බිල් වතුර ටැක්ස්
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 сағат бұрын
ගාන ඉහලට ප්‍රමිතිය පහලට ඔකුන් කියන්නෙ කෙප්ප කෑම වලින් පුදුම ලාභයක් ඒක හොදට දන්නවා
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 сағат бұрын
පඩ්ලිජරය ඇයි බොට මේක මීට කලින් කරන්න බැරි උනේ අනේ පලයන් පරයෝ යන්න.
@chandikagiftwork7350
@chandikagiftwork7350 4 сағат бұрын
මාසයක් නොකා ඉමු කඩ කැම බලමු මුන් කොහොමද කඩ කරන්නේ කියලා අපි හදන්න බැරි අමනයෝ හදමු
@heratehmsb5077
@heratehmsb5077 3 сағат бұрын
ඩඩ්ලිගේ ගේම මාස් කන්නයේ ගොවියගෙ වී ටිකට ගේම ගහන්න
@වයිට්හැකර්
@වයිට්හැකර් 3 сағат бұрын
කඩ කෑම උපරිමයෙන් වරජනය කරමු 👍👍👍
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 сағат бұрын
Dadli උබේ සුළු labe තමයී හැමදාම .රුපියල් 1k තියාගෙන උබේ හාල් vikunnada අපිට අමාරු vak නෑ 😅😅
@786kankungotukola
@786kankungotukola 2 сағат бұрын
ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන චන්දේ දුන්නම හිතට දුකයි තමයි, නමුත් පොරොන්දු වලින් 25% ඉටු කලොත් ලොකු දෙයක්. මිනිස්සු හැමෝවම සතුටු කරන්න රජයකට බැහැ. කට්ටියක් අනිවාර්යයෙන්ම කලකිරෙනවා
@JeewanthaBandara
@JeewanthaBandara 3 сағат бұрын
There’s a limit to which the government can regulate these prices.
@udithairshan2791
@udithairshan2791 3 сағат бұрын
කේක් මිල අඩු වෙන්න ඕනි.වාසනා බේකරිය මාතර බත් කඩ වගේනෙ මිනිස්සුන්ට සහනයක් වාසනා බේකිරියෙන් කේක් මිල අඩු කරලා හරි පටන් ගනියි කියලා හිතනවා 😂මාතර බත් 🤣🤣වාසනා කේක් 😂😂😂
@kanchanashyamalee502
@kanchanashyamalee502 3 сағат бұрын
වසන⁣ා කේක් කන්න එපා දන්නේ නැද්ද කතාව.ගෙදර හදලා කන්න
@Follower-f9q
@Follower-f9q 2 сағат бұрын
​@@kanchanashyamalee502ai ehma kiynne
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 сағат бұрын
1981, මාලු පාන් කෑවේ 1..,සත 50, මාලු පාන් ම තමයි එදා ලාභ නැතිවද දුන්නෙ අද මුන් 150 ට දුන්නත් දෙන්නෙ ජරාව රෝගින් වෙසෙන රෝහල් වල ආපන ශාලා වල තත්වය බලන්න කෑම වල ගාන කොලිටිය බලු සන්ගම් නම් කෙලවරක් නැහැ උන් එකෙක් ඒ ගැන කතා නෑ එමොකද උන්ට කෑම හම්බ වෙන්නෙ අඩු මුදලට අපි තමයි උන්ගෙ බිලත් ගෙවන්නෙ බස් කොන්දලාවගෙ මාර්ග අස්සෙ මගි ප්‍රවාහනෙ හැතිකරේ පාරවල් අයින් වල රාජකාරි කරනව දැකලා ඇති නේද කොන්දලා අර දෙකට නමපු කාඩ් බෝඩ් එක අස්සෙ 200 300,,දාගෙන දුවනවා උන්ට පුදනවා කොන්දලා ගැන රිය උවදුරෝ ගැන දන්වන්න කියලා මහ ලොකු වට දුර කතන අන්ක බස් වල සදහන් කරල තියෙන්නෙ කොහොමද විහිලු ඒ හැත්ත මග ඉන්නව කීවොත් කොන්දො මොකක් හරි ටිකට් කෑල්ලක් දිගෙන යනවා
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 сағат бұрын
යකො උබ ඔය කියන දෙවල් වලටත් අය්න් කරල තමයි එදා රුපියලට දෙකට දුන්නෙ කොහොමද ඔය හැමදේටම වෙන්කරලා නෙමේද කොහෙද ඒ කාලෙ මේකතා කරන නරියො ඉපදිලා වත් නැති කොට ඊටත් සතේට දෙකට කොහොමද දන්නෙ නැහැ එතකොට කලේ අපි රුපියලටත් පාන් කෑවා බන් ඒ කාලෙත් අඩන්ගු දේවල් දැම්මා මුන් අද හයිකො කියලා දෙයක් අහලවත් තියෙනවද ඒකාලේ ලාබයක් නැතිව වෙන්ඩැ බඩු විකුනන්න ඇත්තේ අනේ හුකේ නන් නානේ
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 сағат бұрын
යකෝ දේශපාලකයෝ හොඳයි නේ මුදලාලි ලාට vada
@DumindaSuduwellage
@DumindaSuduwellage 4 сағат бұрын
Oya kema kanne nethiwa arimu gewalwala hada gamu puluwan.puluwan aya
@sasithamadushan293
@sasithamadushan293 4 сағат бұрын
මොනම ආන්ඩුවකින්වත් ඕවා වෙන්නෙ නෑ😂
@sudeerawick
@sudeerawick 4 сағат бұрын
Uba anduvak hada ganin..buruvo tikak idapan....devi kenek neme ave...manussayek..idin poddak
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake 3 сағат бұрын
Wait and see
@bwkcbandara9122
@bwkcbandara9122 4 сағат бұрын
puluwan tharam hotal walin kana eka adu karamu. nikamma mun ganan adu karai.....kaalakanni hathikare
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 3 сағат бұрын
හොරන වාසනා කේක් විතරයි අඩු.
@roshanigamage58
@roshanigamage58 3 сағат бұрын
Mona pissuda...horana wasana pelmadulle branch ekata mn eye gya...chocolate cake 1kg nawasiya gaanak
@sarangawalimuni4955
@sarangawalimuni4955 4 сағат бұрын
You cant Gazzetta everything it should be based on the market force and displined society
@Bisonleathercraft
@Bisonleathercraft 3 сағат бұрын
Appen hora kana ballo ai thope biththara appe ammage redda assenda ganne ballo adukarapalla geri ballo
@soniyarathnayake18
@soniyarathnayake18 4 сағат бұрын
Prepared penuts arr sold out by the star of DAvid and all over fort by peanut vendors for 200 per 100gr in kirulapone its 170 rupees how can this be these vendors are also purchasing from petta wholesale Prixes rose to 200 after economic collapse but the prices are the same curse the day and vids
@wasantharathnayake-hi9qo
@wasantharathnayake-hi9qo 3 сағат бұрын
Badulle Dulsara / A.R eka / MKB yanda epa patta gini ganan. 1ta deka gannawa un
@wasantharathnayake-hi9qo
@wasantharathnayake-hi9qo 3 сағат бұрын
Badulle Dulsara ekata yanda epa gini ganan
@1M_AUDIENCE
@1M_AUDIENCE 4 сағат бұрын
මාද්‍ය විසින් මිනිස්සුන්ව බොරුවට අවුස්සන්න එපා රජය විසින් ඔය වැඩපිළිවෙළට හරි තීරනයක් ගනියි. අඩු කරපු ගමන් පහුවදාම අඩුකරන්න බෑ සතියක් ඉන්න ❤
@roshanigamage58
@roshanigamage58 2 сағат бұрын
But වැඩි karanakota nm pahuwadaama wadi katanawane mahaththayo😂
@1M_AUDIENCE
@1M_AUDIENCE 2 сағат бұрын
@@roshanigamage58 ඒකනම් ඇත්ත 🤭
@ranmaperera3443
@ranmaperera3443 3 сағат бұрын
Bath hera anith keema noka hitiyata merenne ne. Noka hitapalla nikanma mila bahinawa.
@mainasaima4897
@mainasaima4897 3 сағат бұрын
Galle cooperative hospital eaka langa kdawala reta appe 50rs. Allana one. Den dennam paribogika adikariyata wisthara
@kusumkalhari1461
@kusumkalhari1461 3 сағат бұрын
Ma wasa hatta evasapiyau topita dunna sana madida pasal walata gavapu mudala pava adu Kara topita Dan a sallit eturui anurata husma ganna dipiyau kalakanni
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Сағат бұрын
පාරිභෝගික අධිකාරිය මෙවට මිලක් දෙන්න ඔනේ ..ජනාදිපතිතුමනි විසඳුමක් ලබා දෙන්න
@sudeerawick
@sudeerawick 4 сағат бұрын
.
@kanchanashyamalee502
@kanchanashyamalee502 3 сағат бұрын
Perera & sons එකේ ආප්පයක් රු 50යි.මේ වගේ ලොකු කඩවල්වල විශේෂයෙන්ම හොයලා බලන්න
@ChandanaPerera-u8p
@ChandanaPerera-u8p 4 сағат бұрын
Hora welenndannta ridenna denna 🎉
@kanchanashyamalee502
@kanchanashyamalee502 2 сағат бұрын
අනික නුගේගොඩ The Fab එකේ කෑම යක්ෂ ගනන් රෝල්ස් එකක් රු.200යි.අනිත් කෑමත් එහෙමයි.අද තියන ගාන නෙමෙයි ආයත් දවසක යනකොට තියෙන්නේ.අයිතිකරුට ඕන විදියට ගනන් වැඩි කරලා. දුප්පත් මනුස්සෙක්ට තේකක් බොන්න පුලුවන්ද.මේ කඩ ගැන විශේෂයෙන් හොයලා බලන්න.මුන් ගසා කනවා මිනිසුන්ගේ සල්ලි
@broskey1238
@broskey1238 2 сағат бұрын
යකෝ පත්වෙලා තව සතියයි. ඒ මිනිස්සුන්ට මේවට ක්‍රමවත්ව යාමනය කරන්ඩ යම් කාලයක් දෙන්ඩ.පත්වෙලා සතියටත් සෑහෙන දෙයක් කරලා තියනවනේ.අනිවාර්යයෙන් මේවා අඩුවෙන්න ඕනේ, ඒකේ තර්කයක් නෑ.නමුත් මාධ්‍ය දැනගන්න ඕනේ මේ එක එක voice cut දාලා මිනිස්සුන්ව අවුස්සන් නැතුව ඉන්ඩ.එකපාරටම සියල්ල කරන්ඩ බෑනේ.මම හිතන්නේ රජය ඒ පැත්තෙනුත් ජනතාවට සහනයක් සලසයි.
@AjithPriyantha-b1r
@AjithPriyantha-b1r Сағат бұрын
මිනිසුන් ට කරන්න පුළුවන් සුලු වැඩක් සතියක් කඩවල් වලින් නොකා හිටපල්ලා එච්චරයි
@roshanigamage58
@roshanigamage58 2 сағат бұрын
Cake walata බිත්තර ma daanneth na...eekatath artificial dewal daanne ....habai බිත්තර daanawa wage ganan kiynne
@nilangakumari6056
@nilangakumari6056 2 сағат бұрын
Owa KAnne Nethuwa inna ona
@786kankungotukola
@786kankungotukola 2 сағат бұрын
ඉතින් රට හදන්න ඕනේ නම් පාන්පිටි වලින් හදන කෑම නොකා ඉන්න ඕනේ. පාන්පිටි ගේන්නේ පිටරටින්. අපි හාල්පිටි වලින් හදන දේවල් තමයි කන්න ඕනේ. කේක් නොකෑවා කියලා මැරෙන්නේ නැහැනේ. රජයකට හැමදේම කරන්න බෑ.
@HasaHasa-q8r
@HasaHasa-q8r 51 минут бұрын
Thumbanil. Typing mistack 😅 vealdha nemey veadhala
@Djrrdulaj
@Djrrdulaj 4 сағат бұрын
ගෑස් වල සල්ලි, පොල් තෙල් වල සල්ලි, ගම්බිරිස් මිල, ලුනු කුඩු මිල. එතකොට කඩෙ මිනිස්සුන්ගෙ පඩි. අයිතිකරුගෙ ලාබය. මෙව්ව දෙන්නෙ කව්ද ?. අපි බිස්නස් කරලා සල්ලිකාරයො වෙන්නෙ කොහොමද ? BMW කාර් ගන්නෙ කොහොමද අපි ?
@editjoke
@editjoke 3 сағат бұрын
එ් ඔක්කොම කරලත් 80 ට දෙන්න පුලුවන් බලපිය වීඩියෝවක් දාල තියනව එ් ඔක්කොම එකතු කලත් 80 ටත් අඩුවෙන් දෙත හැකි
@Djrrdulaj
@Djrrdulaj 3 сағат бұрын
@@editjoke 80 ට දීලා අපි කොහොමද ඉක්මන්ට සල්ලි කාරයො වෙන්නෙ ?
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 2 сағат бұрын
මේ බ්ත්තර ගෙනාවේ රට්න් මේවා කරේ අනුරගේ ආණ්ඩුව කඩන්න මේවා කියන වුන් ආදරේට කියනවා නෙවෙයි ලයිට් බ්ල් ප්‍රවාහනකුලි ලොකු වෙලද සැල් වල කිසිමදෙයක් අඩු නෑ කුඩා ම්නිසාව රකින්න් කුඩා ගොව්‍යාව් රකින්න ලොක්කෝ බොරු කරන්නේ ආණ්ඩුවේ සහෝදරයින්ගේ ව්ශේෂ අවධානය පිණිසයි කුඩා ගොව්න්ගේ සහල් සාධාරණ ම්ලකට ආණ්ඩුවේ ම්ලදි ගන්න
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Сағат бұрын
පුලුවන් තරම් ගෙදර උයන් කමු
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 сағат бұрын
Vadi දවසක් duvayida
@Jehan-cz7gz
@Jehan-cz7gz 4 сағат бұрын
මොකක්ද
@Aurelius-VDB
@Aurelius-VDB 2 сағат бұрын
වැළඳා කියන්නෙ මොකක්ද 😒
@user-dhb-2662
@user-dhb-2662 3 сағат бұрын
I think government has to take measures to address this issue. Govt should set a maximum price for each food item. But all the hotels/restaurants are not equal. So they should be certified with some grades. So government can set a maximum price based on the grades. This will add some extra cost to government. But i think this is the only way we can control the price.
@2010Menaka
@2010Menaka Сағат бұрын
These things will be happen for vehicles also.
@dilmusicsl6338
@dilmusicsl6338 2 сағат бұрын
janathawa kaden kana 1 sathiyak sathiyak neweththuwoth kada karayo nikamma adu karai
@shyamanirathnayaka5292
@shyamanirathnayaka5292 2 сағат бұрын
Kaama gedara hadan kanna.prashna iwarai
@RaniRani-o7e
@RaniRani-o7e 2 сағат бұрын
Valwvalata phosathata nopenuna duka😢😢 Nubata danuna anura❤
@o.m.dlalranjithopatha3845
@o.m.dlalranjithopatha3845 2 сағат бұрын
Selfish people everywhere.
@malanfernando2345
@malanfernando2345 4 сағат бұрын
88 89 soon
@Miniature_Melodies
@Miniature_Melodies 4 сағат бұрын
baiya detected
@sllyricsworld7324
@sllyricsworld7324 4 сағат бұрын
uubalata reunath 88 89 thamai
@Jehan-cz7gz
@Jehan-cz7gz 4 сағат бұрын
ගෙදර ඉන්න අම්මා මතක් කරගන්නේ නැතුව හිටපිය
@datsonshabaka
@datsonshabaka 4 сағат бұрын
ඉදකින් තොපි වගෙ උන්
@datsonshabaka
@datsonshabaka 4 сағат бұрын
Wto මෙ වදාපු අම්මට බන්නගන්න එපා😂
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 66 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 66 МЛН