රජය වී මිල දැනුම් දෙයි... - තෙත වී මිලදී ගන්න බෑ...ප්‍රමිතිගත වී විතරයි

  Рет қаралды 24,032

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#agripress #srilankagovernment #lalkantha #namalkarunarathna #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

Пікірлер: 221
@thisuradakshitha668
@thisuradakshitha668 4 күн бұрын
සුපිරි ගානක් මේක 😮😮😮😮
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
මමත් ගොවියෙක්. මම බලාපොරොත්තු වුණේ රු115යි. නමුත් තව රුපියල් 5ක් වැඩිකරලා 120ක් දුන්න එක ගැන ඇත්තටම ස්තූතියි. මේක හැම පැත්තටම සාධාරණයි
@samanbandara9504
@samanbandara9504 5 күн бұрын
😂
@KG.372
@KG.372 5 күн бұрын
😂
@Dissanayake12345
@Dissanayake12345 5 күн бұрын
💯💯❤
@AlaxRoshantha
@AlaxRoshantha 5 күн бұрын
එතකොට හාල් කීයටද දෙන්න ඕනේ අනික දැන් ගොවියෝ වි විකුණලා ඉවරයි ආණ්ඩුව කරේ කපටි වැඩක්
@DreamMotives
@DreamMotives 5 күн бұрын
😂Polonnaruwa anuradapura තාම හිතලවත් නෑ අස්වනු නෙලන්න ​@@AlaxRoshantha
@Hasidu_dilshan
@Hasidu_dilshan 4 күн бұрын
හිතට එකගව කියනවා නම් මේ මිල හරිම සාදාරණයි..
@annmary2415
@annmary2415 5 күн бұрын
නියමයි❤❤❤ හැමෝටම සාදාරනයි😊
@birthdayboy4423
@birthdayboy4423 5 күн бұрын
රු. 90-100 ලබාගත් වී සදහා රු. 120-130 අතර මිල වැඩි කිරීමක් කරලා තියනවා.🌾🌾
@baththaramulleanuruddhathe6674
@baththaramulleanuruddhathe6674 5 күн бұрын
ඇයි ටිකක් ඉවසගෙන ඉන්න බැරි උනේ ....කිව්වනෙ ...තදියමට අපි මොකා කරන්නද
@ExcitedFlamingos-dh5pp
@ExcitedFlamingos-dh5pp 5 күн бұрын
ගොඩක් සාදාරනයි
@teachercarft
@teachercarft 5 күн бұрын
පක්ෂය කෙසේ වෙතත් හොඳ කෙලින් තීරණය ක් . අද ගොයම් කපන්න ඉන්නේ ,. ඇත්තටම සතුටුයි. ❤
@SameeraMadusanka-k6j
@SameeraMadusanka-k6j 5 күн бұрын
තෙත වී මිලදී ගැනීමට අවශ්‍ය වී වේලන ක්‍රම සදහා රජයේ අවදානය යොමු කල යුතුයි....🖤🖤
@UpekaWelgama
@UpekaWelgama 5 күн бұрын
අව්ලක් නැති වෙයි හැබැයි 120 ගත්තට 230 දෙන්ඩ පුලුවන් වෙයි...මොකද හාල්මෝල් වලට විදුලි බිල අඩුකරානෙ 30%...එ වාසිය අනිවාරෙන් ජනතාවට ලැබෙන්ඩ ඕනෙ...
@jasminehathiramani2141
@jasminehathiramani2141 5 күн бұрын
180 දෙන්න ඕනා හරිනම්
@asankamudalige9589
@asankamudalige9589 5 күн бұрын
Dan ethakota paribogikayaa.😂😂
@Bandara.14
@Bandara.14 5 күн бұрын
අපේ දහඩිය මහන්සියට සාධාරණ මිලක් ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි ජනපති අනුර සහෝදරයා ඇතුළු රජයට🎉🎉🎉🎉❤❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 5 күн бұрын
ගොවියෝ වැඩිගානට මෝල් හොරුන් වී දුන්නොත්.....සතයක් ගොවීන්ට ආආධාර දෙන්න එපා....මෝල් හොරු ආධාර දෙයි..😡..ආණ්ඩුවෙන් ආදාර අරං..හොරුන්ට වැඩි ගානට විකුණනවා නම් ???? රජයෙන් හොද තීරණයක් ගන්න..!""
@ChinthakaBandara-v8c
@ChinthakaBandara-v8c 5 күн бұрын
Ani warayenma goviyoth rajayata vee dipalla mokada okkoma sahana rajayen aran vee tika mole karyekta denawa kataine wade
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 5 күн бұрын
ඒක කරන්න බෑ මොකද රජයෙන් තෙත වී ගන්නෑ ගොයම් කපන මැශින් වලට ඒම අපි සල්ලී දෙන්නේ කපලා ගේන වී ටික පහුවදාම විකුනලා ඒ සල්ලී වලින් නැත්තම් දෙන්න සල්ලී රජය තෙත වී ගන්නැත්තම් කාටද ඒවා දෙන්න
@RangaLakmal-q9q
@RangaLakmal-q9q 5 күн бұрын
Ow
@janakpitawala1146
@janakpitawala1146 5 күн бұрын
අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්
@rangaranga2547
@rangaranga2547 5 күн бұрын
කලින් ගොවියො වී විකුණලා අඩියක් ගහලා දුකෙන් ගෙදර ගියා දැන් ගොවියන්ට වී ටිකත් විකුරලා සතුටෙන් අඩියක් ගහලා සතුටින් ගෙදර යන්න පුළුවන් මේකත් කතාව අනුර මහත්තයා වේදිකාවක කිව්වා මට මතකයි 🎉🎉🎉
@BimsaraLakshan-fs9tz
@BimsaraLakshan-fs9tz 5 күн бұрын
ලාල් මෙහෙම ඇමති කෙනෙක් වුන එකත් සතුටුයි.... ✔✔✔
@dahamisith9830
@dahamisith9830 4 күн бұрын
😂
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 күн бұрын
හොඳ මිලක් සාධාරණ ජය වේවා
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn 5 күн бұрын
සුපිරි ❤❤❤❤
@sureshchamara8280
@sureshchamara8280 5 күн бұрын
නියමයි❤
@Hasidu_dilshan
@Hasidu_dilshan 4 күн бұрын
වී ගන්න කුබුරට එන විදියක් හැදුවා නම් අපි අනිවාරෙන්ම වි අලවි මණ්ඩලයට තමා
@virajpriyamantha6748
@virajpriyamantha6748 5 күн бұрын
Niyamai oya gana sadaranai depeththatama ❤
@gaminiherath4001
@gaminiherath4001 5 күн бұрын
සුපිරි ලාල් කාන්ත
@himeshmadushan6851
@himeshmadushan6851 5 күн бұрын
හොද මිලක් ගොවියට ලැබිලා.❤️👍
@neverseen1649
@neverseen1649 5 күн бұрын
වී අලෙවි මණ්ඩලවලට වී ගේනකම බලන් හිටියොත් කවුරුත් ගෙනත් දෙන්නේ නෑ.ගම් වලට ගිහින් පුද්ගලික වෙලෙන්දො වගේ ගන්න වැඩ පිළිවෙළක් ඕනෙ
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
මේ මිලට පුද්ගලික ගොවියන් ගන්නේ නෑ.මොකද පාලන මිල 220 නිසා සහල් මිලේ. ඒකට වැටලීම් කරන නිසා. ගොවියෝ ගන්නේ රුපියල් 120ට අඩුවෙන්. ඒ නිසා අනිවාර්‍යෙන් රජයට පහසුවෙන්ම වී තොග රැස් කරන්න පුලුවන්
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
කාට වික්කත් ප්‍රශ්න්‍යක් නෑ.. හාල් විකුනන්න ඕන 230ට. ඉතින් උන්ට ගන්න වෙන්නෙත් ඒ මිලට දෙන්න පුලුවන් ගාන තමයි. කාට හරි පුපේ අමාරුවක් තියෙන්ම් වී 1000ට ගත්තත් ආණ්ඩුවට අවුලක් නෑ 😅
@Pathirana23456
@Pathirana23456 5 күн бұрын
ඒවාට lorry ganna salli denne ube amma da eka lorry yak තියෙන්නේ okkoma කාලා විනාශ karala මිනිස්සුන්ට ගෙනත් denna වෙන්ව wee
@dinithidinithi1997
@dinithidinithi1997 5 күн бұрын
ගමේ ඒ තරමට වී ගෙනියන්න එකක් නැද්ද..ගෙනියනවට තව රුපියලක් දෙනව කිව්ව නේද
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 5 күн бұрын
Denn bari nm gdr thiyn knda oy tika
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 5 күн бұрын
කෝ මේ වී ප්‍රශ්නෙට npp එකට බැන බැන හිටපු සෙට් එක.චෙක් මේට් උනා නේ. 😂
@MD-br2my
@MD-br2my 4 күн бұрын
Poddk hitpn Tama checkmate vune nane Katin bathala hitwna ktawa ub ahla nttn kgen hri ahgnin😂
@umnaanasin
@umnaanasin 5 күн бұрын
මේ සැරේ තෙත වී විතරක් ගන්නේ නැතුව වේලිච්ච වී විතරක් ගත්තත්, රජේ දැනට තෙත වී අරන් වෙලන්න ක්‍රේම වේදයක් රජයේ වී මොල්වල නැති උණත්, ලබන කන්නේ ඉදන් රජය රජයේ වී වෙලිම සදහා මෝල් දියුණු කරල ලබන කන්නේවත් ඉදන් තෙත වීත් රජයේ වී මෝල් වලට සාදාරන මිලකට වෙළුන වී වගේ ගනීවි කියල හිතනවා, බුදුසරණයි.
@Cricke132
@Cricke132 5 күн бұрын
ගොවියන් දැන් රජයට වී දෙන්න ඕන පොහොර සහනාධාරය මුදල් වගා හානි මුදල් ගන්නවා වගෙ යුතුකම් කරන්න
@malsarawidda
@malsarawidda 5 күн бұрын
ane okun danna yuthukam. hema ekama balanne kiyak hari wadi pura labayak ganda. mn nm kiyanne okunta adara denda oane ne. ape badu salli ahawal ekatada unta denne. okun karanne tawa 5 witara wadiyen hal mol walata dena eka
@NishanthaMaduranga
@NishanthaMaduranga 5 күн бұрын
අනිවාර්යෙන් ❤
@AselaAsela-m1v
@AselaAsela-m1v 5 күн бұрын
තව දවස් දෙකකින් කපනව නියම සාදරන මිල
@gaminiherath4001
@gaminiherath4001 5 күн бұрын
හොදම, හොද මිලක් 👍👍👍👍
@AsithaBandara-y3n
@AsithaBandara-y3n 5 күн бұрын
හැමපැත්තෙන්ම සාධාරණ මිලක් ඒක❤
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 күн бұрын
වී වපුරන එක තහනම් කළ යුතුයි රජය මැදිහත්වී පැල සිටවන යන්ත්‍ර හෝ පැරිසුට ක්‍රමය හෝ ගොවියන්ට හඳුන්ව දිය යුතුයි බිත්තර වී ලොකු ප්‍රමාණයක් කන්නකට යනවා මේ ක්‍රමය භාවිතා කිරීමෙන් තවත් විශාල වී කොටසක් ඉතුරු කර ගත හැක ගොවියන්ටත් අක්කරේකට වී කිලෝ 3000/පමණ ලබාගත හැක
@NipunaPragathi
@NipunaPragathi 5 күн бұрын
Patta sadaranai
@V1234gam
@V1234gam 5 күн бұрын
දැන් ඉතින් විපක්කෙ ඇඬියාව පටන්ගනී😂
@NalinChathuranga-xw6ju
@NalinChathuranga-xw6ju 5 күн бұрын
ෆට්ට සතුටුයි ❤
@SLSANUSH
@SLSANUSH 5 күн бұрын
niyamai
@WCfifa02
@WCfifa02 5 күн бұрын
වී ලොකු ගානකට ගත්තොත් හාල් මිල ඉහල ගියාට කමක් නැද්ද සහෝදර වරුනි.ඒ ප්‍රශ්නය ට උත්තරයක් තියෙනවා ද ??මේ පිලිබද youtube specialist ලා ගෙන් අහන්නේ..
@gaminiherath4001
@gaminiherath4001 5 күн бұрын
👍👍👍👍👍
@Rplsampath
@Rplsampath 5 күн бұрын
රජයට ගොවියෙක් වීකිලො 500යක් වත් දෙන්න ලොකු මොල් කාරයො රජයෙ වී මිලට වැඩියෙන් කිරනවා අනිවාර්යයෙන්
@achila.m
@achila.m 5 күн бұрын
වී මිල සාධාරණයි
@ushanmallikarachchi9608
@ushanmallikarachchi9608 5 күн бұрын
හරක් බයියොන්ට හිත රිදිලද කොහෙද, සමහර comment දැක්කම එහෙම හිතෙනවා Npp❤️❤️❤️
@jlpstudio2798
@jlpstudio2798 5 күн бұрын
Niyami ❤❤❤❤
@gaminisamaraweera379
@gaminisamaraweera379 5 күн бұрын
ඉතින් තෙත වී කුබුරට ඇවිත් රු 100 දුන්නට ගොවිටය පාඩුද ගොවියා ගොයම් කපල ප්‍රමිතියට වේලල මලු අරගෙන වී ප්‍රවාහනයට වාහනයක් අරගෙන පටවල අරගෙන ගොහින් දෙන එක සහ වී දීල වවුචරයක් අරගෙන මුදල් ලැබෙනකම් බලා සිටීම අතර ලොකු වෙනසක් තියනවද
@anushkajeewantha1385
@anushkajeewantha1385 5 күн бұрын
වවුවර් ද දෙන්නේ
@chinthaniroshani4735
@chinthaniroshani4735 5 күн бұрын
lal.sir❤❤❤❤❤❤❤❤
@gaminiherath4001
@gaminiherath4001 5 күн бұрын
සුපිරි
@Wanshathilake.2
@Wanshathilake.2 5 күн бұрын
හොඳ මිලක් ❤
@ShanthaKoralegedara
@ShanthaKoralegedara 5 күн бұрын
නියමයි සාදාරණ මිලක්.. අපි ගොවියෝ ...අපිට සතුවුයි
@chinthakachathuranga4164
@chinthakachathuranga4164 5 күн бұрын
Supiri.....ape rate gowiyata sadaranayak wei.....meka arambayak witharai...ohoma yan....jaya wewa.....❤❤
@Emasha23
@Emasha23 5 күн бұрын
Maruuu
@kasunpavithra8576
@kasunpavithra8576 5 күн бұрын
Nice❤
@janiduprabashwara812
@janiduprabashwara812 4 күн бұрын
බයිලා කියන්නැතුව ගෝඨාභය මහත්තයත් 18ට වී ගත්තනෙමු කොපියක කොපියකසිය පනස් හතරට ඉල්ලුවා නේද
@vishwajithlakshan1332
@vishwajithlakshan1332 5 күн бұрын
@RMS91
@RMS91 5 күн бұрын
❤❤❤❤
@UpekaWelgama
@UpekaWelgama 5 күн бұрын
ගොවියත් බෙරන් පාරිබොගියත් බෙරගෙන වැඩ කරන්ඩ ඔනෙ
@sisindatudallage8402
@sisindatudallage8402 5 күн бұрын
👍
@NadunRaweendra
@NadunRaweendra 5 күн бұрын
Niyamai sahodaraya
@ruwanprasanna4098
@ruwanprasanna4098 5 күн бұрын
රජයට අමුවෙන් වී ගන්ඩම බැරිද.. ????
@sujithnuwan9409
@sujithnuwan9409 5 күн бұрын
බලාගෙන ganee .කතාව kaiya නායක .
@Megha203
@Megha203 5 күн бұрын
පුද්ගලික අංශය කරන දේවල් රජයට කරන්න බෑ නේද? නියාමනය හැරෙන්න වෙනත් ව්‍යාපාර කිරීමට යෑමෙන් රජයත් ජනතාවත් අපහසුවට පත්වෙයි...අවසානයේ අලාභය සිදුවන්නේ බදු ගෙවන ජනතාවටයි.
@kavishka_mg_1248
@kavishka_mg_1248 4 күн бұрын
ඉස්සරහට බලන්නකො..😅✋
@dilaniniroshika9568
@dilaniniroshika9568 5 күн бұрын
mamath gowiyek . sadarama milak 120
@palithaliyanage4222
@palithaliyanage4222 5 күн бұрын
නියමයි.ගොවියා ගෙන් මුදලාලිලා 95 ට වත් තේත ව් ගන්න එකක් නෑ
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
දවසක් දෙකක් පාරෙ දාලා වේලල විකුනගන්න කියපන්
@ChamindaChaminda-y7k
@ChamindaChaminda-y7k 5 күн бұрын
හාල් 190 දිපං
@srineethagamage6821
@srineethagamage6821 5 күн бұрын
ඇන්ටිජන් හොරාගේ වාහිනී
@mgbatta3497
@mgbatta3497 4 күн бұрын
ගොවියෝ මොඩ් වේලා ....😅
@UdayaHerath-n6d
@UdayaHerath-n6d 4 күн бұрын
ජෙප්පන්ගෙ ආන්ඩුවත් ලාල්කාන්තගෙ කොන්ඩෙ වගේ කොන්ඩෙ තියෙනවා වගේ පේනවා හැබැයි කොන්ඩෙ නැ.වැඩ පුලුවන් වගේ කිවිවට වැඩ බෑ😂😂😂
@kavishka_mg_1248
@kavishka_mg_1248 4 күн бұрын
එතකොට දැන් මේ කරන්නෙ වැඩ නෙමේද..ඇස් දෙක කටේ දාගෙනද බලන්නෙ 🤣🤣✋
@UdayaHerath-n6d
@UdayaHerath-n6d 4 күн бұрын
@kavishka_mg_1248 කරපු එක වැඩක්,රටට දායාද කරපු එක රැකියවක් කියපං🤣🤣🤣හොරැ අල්ලනවා,cleaning job එක කරනවා
@ChandiHewamallika
@ChandiHewamallika 4 күн бұрын
Jepponta wedi kal ne😂😂
@anushkasupun5060
@anushkasupun5060 5 күн бұрын
මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු උනා
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
😂
@lasithasadakalum1564
@lasithasadakalum1564 5 күн бұрын
Hoadai attatama e Mila sadranai
@priyadharshansir8256
@priyadharshansir8256 5 күн бұрын
No 7 spade..... Kapothi
@chinthakaroshan-t8r
@chinthakaroshan-t8r 5 күн бұрын
ආන්ඩුවට එක වී ඇටයක් ගන්න බැරිවෙනව
@malsarawidda
@malsarawidda 5 күн бұрын
aniwa. tawa 5 witara wadiyen hal mol karayo gannawa
@slwide7507
@slwide7507 5 күн бұрын
@@malsarawidda ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙළඳපොලේ හාල් විකුනන්ට පුළුවන් පාලන මිලට පමණයි.
@vismaloke3722
@vismaloke3722 5 күн бұрын
සමහර ඒවා එ කාලෙ ගිනිබත් kala
@nishantha1422
@nishantha1422 5 күн бұрын
රුපියල් 200 අඩුවෙන් කවදාවත් හාල් ගන්න බෑ පාරීබෝගික මිනිස්සුන්ට..කොතනද ගන්නේ ඔය මිලට ???වී
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
රජයේ මිල 220යි. ඒ මිලට හැම සතොසකම තියෙනව.
@nishantha1422
@nishantha1422 5 күн бұрын
@sankadissanayaka3920 කොයි සතොසේද??
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
215ටත් හාල් තියෙ බන් රත්නපුරෙ
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
ගොවියොත් ජීවත් වෙන්න්න ඕන නේද. 200ට හාල් දෙන්න 80-90 ට වී ගන්න එපැයි
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
Hal ganan kiyala minissu badaginne marune na bn.
@oshanwickramasinghe9186
@oshanwickramasinghe9186 5 күн бұрын
බුරම්පිය කලින් ආණ්ඩුව කාලෙ නාඩු වලට 154 ක් ඉල්ලුව නේද?
@nishanthadisanayake3463
@nishanthadisanayake3463 5 күн бұрын
150ට වී දීලා හාල් කීයට කන්නද?
@HirunKarunaratne
@HirunKarunaratne 5 күн бұрын
154ක් කිව්වේ නිෂ්පාදන පිරිවැය. 2023 නිෂ්පාදන පිරිවැයයි අද නිෂ්පාදන පිරිවැයයි එකට තියන්න පුළුවන් ද බුරම්පියෝ? ගමේ බුරම්පි සීයලාටත් තේරෙන දේවල්නෙ ඕවා. ඒත් උඹට තේරෙන්නෑ.
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 5 күн бұрын
🐂නාම්බෙක්
@TinaVegaLeo
@TinaVegaLeo 5 күн бұрын
තේරුනේ නෑ 🤔 ඒ කියන්නේ දැන් නිෂ්පාදන වියදම අඩුයි කියන එකද
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
කැරට් 2000 ට කෑවා මතක නෑ 😂
@KrishantaKumara-h2z
@KrishantaKumara-h2z 5 күн бұрын
අපට rata හල් aduwata ගෙනත් genata දෙන්න
@IndikaPrasanna-x5m
@IndikaPrasanna-x5m 5 күн бұрын
Ohora Shanadara gththu sema gowiyekma rajaye wi alawi mndalya wi lbadenn nethinm labna sere pohora sahadarya kapa harinu lebe
@sceneryofsrilanka2870
@sceneryofsrilanka2870 5 күн бұрын
රුපියල් 154ක් ඕන කිව්ව නේද බුරුම්පි මාමා විපක්ෂෙ ඉන්නකොට 😂😅
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
එදාට වඩා අද නිශ්පාදන වියදම අඩුයි කියල නොදන්නෙ උබ කෝමා වෙලාද හිටියෙ 😂😂😂
@MatheeshaMihisara-c4b
@MatheeshaMihisara-c4b 5 күн бұрын
Ponnayek muu
@V1234gam
@V1234gam 5 күн бұрын
​@@sudeshryan8707ඕකුන් අමු හරක්...
@sameerperera3053
@sameerperera3053 5 күн бұрын
Eda newei ada jiwath weyan....😅😅😅😅
@malindachandrasekara7734
@malindachandrasekara7734 5 күн бұрын
එතකොට කිලො එකක නිශ්පාදන වියදමයි දැන් වියදමයි බලලා වරෙම් පොඩ්ඩක් ගෝතයා😅
@thilinanadeeshan5213
@thilinanadeeshan5213 5 күн бұрын
Mehe thetha wee 121 gannooooo
@Asankajaliya-h1k
@Asankajaliya-h1k 5 күн бұрын
Ai maha eka 150 denawa kuwa mataka na...koma ekakada hitiye
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
😂
@menurabeenath2570
@menurabeenath2570 5 күн бұрын
Anduwen Paduwata denna one ne.
@dineshmadhusanka7304
@dineshmadhusanka7304 5 күн бұрын
Hodai oka sathiyak kalin kiuwwa num kochchara hodada
@champikaananda9905
@champikaananda9905 5 күн бұрын
😂😂😂
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 5 күн бұрын
Comon lal dhammika siriwardhana hot love song naliyana ukule❤😂🎉😢
@ChanduSadaruwan
@ChanduSadaruwan 4 күн бұрын
Athakota anith vimol walin oya milata wada wadi milakata vi ganiwida kalin wathawal waladi kiyakata aran thiyenne
@LankaLakmal-go4fl
@LankaLakmal-go4fl 5 күн бұрын
Mehe 130ta gannawa rathu
@npapluseducation7515
@npapluseducation7515 5 күн бұрын
ලුණු 1kg ගන්න වී 2 kg විකුනන්න ඕනි ෂෝක්
@nilangachandimal
@nilangachandimal 5 күн бұрын
Vi mila vadikaral hal milath vadi unama ublunuma kaka hitpan 😂
@janakpitawala1146
@janakpitawala1146 5 күн бұрын
ලුණු බත් වගේ කනවද
@yayanrathnayaka4297
@yayanrathnayaka4297 5 күн бұрын
මේ රෙනබට්ටත් කෙලින්ද කියලා බලන එකෙක්
@yasirulakshandesilva6438
@yasirulakshandesilva6438 5 күн бұрын
@@janakpitawala1146 mu bath kana harakekk
@isurujanakanth
@isurujanakanth 5 күн бұрын
Loku deyak awurudu ganakata passe ape vi tikata sadaranayak lebuna.ape gameth akkara ganakma kapanna patan gaththa
@anushasankalpa6897
@anushasankalpa6897 5 күн бұрын
Ealaga kannaye lankawe siyalu kuburu waga karanna wadapiliwelak hadanna,
@SarathSinghe
@SarathSinghe 5 күн бұрын
😂😂😂😂😂😂😂
@PriyanthaBandara-c6t
@PriyanthaBandara-c6t 5 күн бұрын
Yako wadipura denne thetha v ne
@Samanthahr
@Samanthahr 5 күн бұрын
Mun karala labakuth nehe, karana tikath awul hena amaruwen karane, kisima amuthu system ehekuth neh, adugane kalin aandu karapau tikawath behe, kohomada yako Mahinda yudekuth karala parawaluth hadala me okoma kale
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
😂
@Pemasirii
@Pemasirii 5 күн бұрын
me thweht mila madi khiyna aye ekke kannenme siyalu shina welata yamate shitna aya wenne oni
@Nalaka-x2y
@Nalaka-x2y 5 күн бұрын
Oya.v.Dena.pakayanta.kiyanne.v.tika.odata.welalama.lalkanthata.Gihilla.Dipan
@janith1988
@janith1988 5 күн бұрын
Lankawe goviyo school wath gihin nathi aya,modai,he kiyawanawa,paw e minissu,but Ape tax money denna epa
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
Goda suddek 😂
@sirilaldarmabandu
@sirilaldarmabandu 5 күн бұрын
Boru wedak.kiwwa kiyala mathaka thiyaganna.
@MaheshThushara-g8j
@MaheshThushara-g8j 5 күн бұрын
Topi wage ponna innakal rata hadana ba
@LalWijesinghe-l8p
@LalWijesinghe-l8p 5 күн бұрын
තෙත වී ගන්න බෑ කියල හරියන්නේ නෑ. ඔය උත්තරය හරියන්නේ නෑ . වී අලවි මණ්ඩලය සතුව වී වේලීමේ මෝල් රජය මගින් ඉදිකළ යුතුය. ඒකයි ගොවියට කරන උදව්ව, ගොවියා වෙනුවෙන් රජයේ වගකීම.
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
ඇයි සිංහලෙන් කිවේ ඊළඟ කන්නෙ වෙනකොට රජයෙ මෝල් දානව කියල
@sameerperera3053
@sameerperera3053 5 күн бұрын
Issella kan ekenma meka ahapan...
@AsankaNiroshan-d6j
@AsankaNiroshan-d6j 5 күн бұрын
Kalin kapu aunta kiwwanam hofai
@RoyLakmal
@RoyLakmal 5 күн бұрын
120 itin gasset ekata witarai...😂😂😂😂..meyalata karanna ba...kaiya witarai.apith dunne munta tamai chande..habai dan terenawa karanna ba kiyala..ekekta wath aye chande na..mun okkotama wada epa karapu un tikak..mage jeewitheta mama kawadawath pol gediyak 230ta 250ta kala na..hal 300ta wath na..mokadda me rata...balaya illuwa rata hadanna..kalu kada wahanna..ko kala da..boru kaiya...byke ganna aya byke ganna kiuwa car ganna aya car ganna kiuwa..ganna puluwan central bank eka kadanna oni ganna..kalakanni..mita wada hodai yako thopi hamadama hotapu widihatama hitiya nam..horu allanna kiyala awa allapu horek na ada wenakam..okkoma boru kaarayo..😢😢😢😢😢
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
නිවන් සුව අත්වේවා!!!
@amiladeshan8687
@amiladeshan8687 5 күн бұрын
Yakune terum ganilla ithihase palawenipara mathaka athikaleka mehema unamay.meke came t dapu samahara un koma ekaka idapu un samaharu.yako bankoloth ratak baragatte.surapurayak neme.walalenne nathuwa hitapalla.madi madi gaga.
@tharushamariyo5763
@tharushamariyo5763 5 күн бұрын
Aluthenma gabda haduwa wagenebn mun me kiyanne, yako yuddekuth kralune. Mata withrda bn hithenne mu bila wage inne kiyla muna baluwam
@KelimadalaSL
@KelimadalaSL 4 күн бұрын
😂
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 5 күн бұрын
අනේ පල තොපිත් අපිට රැවැට්ටුවා
@PathumChamara-wk9pd
@PathumChamara-wk9pd 5 күн бұрын
😂 😂 🐃 👌
@mAth4u657
@mAth4u657 5 күн бұрын
අනේ පවු හරකා
@sudeshryan8707
@sudeshryan8707 5 күн бұрын
ඇයි උඹට වී වලට 1000ක් දෙනව කිව්වදා 😂😂😂
@MaheshThushara-g8j
@MaheshThushara-g8j 5 күн бұрын
Ai mahindala ranila uabalage ammata hikuwada Dan me anduwa hukkane na paduwe idapan
@imalka-k6s
@imalka-k6s 5 күн бұрын
gon awajathaka ballonta ona widiyata nemei anduwa karanne
@RajakarunaPiyankaramanoj
@RajakarunaPiyankaramanoj 5 күн бұрын
කොහෙද බොල සාදාරන
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
කීයක්ද ඕන? 150ද? ඒ මිලට ගත්තොත් මිනිස්සු පස් කන්න වෙන්නේ. හාල් 300 පනිනවා
@MaheshThushara-g8j
@MaheshThushara-g8j 5 күн бұрын
Ai uane puke arinada oni 😂😂😂😂
@imalka-k6s
@imalka-k6s 5 күн бұрын
yako tho punnakuda kanne.150 ta gaththama thoge maha ekada yako hal mila wadiwenakota kanna denne apita
@meganila1387
@meganila1387 5 күн бұрын
මූ ගංඦා ගහලද
@priyankarajayathilaka8953
@priyankarajayathilaka8953 5 күн бұрын
තොපි වී ගබඩා ගිනි 🔥 තියලා දැන් බයිලා ගහාන්න එපා තොපිට හෙන ගහනවා. ගොවියො තොපිටත් හොද වැඩේ. ජෙප්පෝන්ට දැන් රෙවිලා ඉන්නෙ.
@yasirulakshandesilva6438
@yasirulakshandesilva6438 5 күн бұрын
pala huhtho yannaaa. balagena inna baruwaa kendiri gannaa epa ponnayaa
@madusadusaduni3180
@madusadusaduni3180 5 күн бұрын
Gon katha kiyanna apa hutho
@MunasinhaThanusha
@MunasinhaThanusha 5 күн бұрын
@gaminiherath4001
@gaminiherath4001 5 күн бұрын
❤❤❤❤
@sameerasadharuwan
@sameerasadharuwan 5 күн бұрын
❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Permissible good in Passenger baggage l Duty free item list bring  in Sri Lanka 2025
12:24
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 47 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН