ගොඩ ගැනීමට සැරසෙන වේයන්ගොඩ නිධානය.... මහා සෙනඟක් රැස්වෙයි

  Рет қаралды 99,859

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 368
@SithuminaDikwella
@SithuminaDikwella 15 сағат бұрын
ජනපති තුමනි... මේ නිආ නිදනේ.. ගොඩ නොගත්තත්.. ඔබේ චේතනවා නිදනෙකට වඩා වටිනවා... ඒ හොදටම ඇති දරුවන් රකින පියෙක් ලෙස හදවතට දැනෙන්නේ ❤❤❤❤
@asankaauth7713
@asankaauth7713 11 сағат бұрын
@@SithuminaDikwella උඹ නම් පට්ට වහලෙක් රටේ හාල් නැති එකට පුදුම වෙන්න දෙයක් නැ ලක්ශ 68 ට කන්න පුන්නක්කු තියනව.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🦬🦬🦬🦬🦬🦬🦬🦬🤣🤣🤣🤣
@KasunSuranjaya
@KasunSuranjaya 10 сағат бұрын
හරියට ටයිප් කරන්න ඉගෙනගත්ත නම් වටිනවා හැබැයි 😌
@PosasASASD
@PosasASASD 12 сағат бұрын
🙏 ඉස්සර රජවරු නිධාන කර ඇත්තේ මව් රටට අගහිග කම් උනාමා උවදුරු බාදා ආහම ඒවාගෙන් මුදවා ගන රට බේරා ගැනීමටමෙය අපේ රජයේ වාසනව කි ලැබේවා නිධානය🙏🙏🙏
@NishuJayasooriya
@NishuJayasooriya 13 сағат бұрын
නිදානයක් තිබුනත් නැතත් කිසිම හොරයක් නැතුව ජනතාවට ඒ ගැන දැනිවත් කිරිම ගැන නම් මන් ගොඩක් සතුටු වෙනවා, ❤
@GayaniImeshala-t7q
@GayaniImeshala-t7q 12 сағат бұрын
Eka hari ❤❤
@chutikolla2495
@chutikolla2495 13 сағат бұрын
රජවරු නිදන් තියලා තියෙන්නේ රට අමාරු වෙලාවට අර ගන්න ඒවා අර ගත්තා කියල හෙන ගහන්නේ නෑ
@hotgossip7949
@hotgossip7949 13 сағат бұрын
rajawarun ekka budiyagathada uba
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
තියෙනවා ඔළුගෙඩිය ඇතුලෙ මැටි
@slchinthaka6465
@slchinthaka6465 15 сағат бұрын
ඉස්සර රටේම නිදාන තනි තනියෙන් ගොඩ දාපූ කාලේක .. මෙහෙම දෙයක් කරපු එකට respect Anura ❤
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 15 сағат бұрын
ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදෙන්න එපා බං... 😂😂😂😂😂 හුකෑස්...
@RashmikaSenadeera-l1l
@RashmikaSenadeera-l1l 14 сағат бұрын
🤣🤣
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 14 сағат бұрын
උඹ නං මහ මී හරකෙක් ඕයි😂😂😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 14 сағат бұрын
උබලගේ උන් තමා ප්‍රසිද්ද නිදන් ගන්න ඒ විතරක්‌ නෙමෙයි ගෙවල් වලට පැනල කාලයක් බත් මුට්ට්ත් සුද්ද කලා 😂
@nilminihewa1106
@nilminihewa1106 13 сағат бұрын
😂😂😂 අනේ බන් චැනල් වලින් තමයි දැන් උබලාට ගැලරි චූන් දෙන්නේ
@anuJayamalo
@anuJayamalo 11 сағат бұрын
පලවෙනි වතාවට තමයි මහජනයා ඉදිරියේ මෙහෙම දෙයක් කලේ..නැත්නම් ඉතින් තනියෙන් ගොඩ අරන් කන අයනේ හිටියේ
@roshanlakmal9641
@roshanlakmal9641 15 сағат бұрын
මේක අදිකරන නියෝගයක් නිසා රජයට මැදිහත් වීමක් නෑ.. මෝඩ ආතල් ගන්න එපා.. මොකද මදයම අදිවේගය හැදුවට පස්සේ ආයෙත් එය් එකා පාර හාරන්න😮
@ranialgiyanna953
@ranialgiyanna953 10 сағат бұрын
Thamuse.danna.etigediya
@HirunKarunaratne
@HirunKarunaratne 10 сағат бұрын
රාජ්‍ය මැදිහත්වීමක් ඇතුව තමයි යකෝ මේක ගොඩගන්නේ. නැතුව පුද්ගලික අංශයෙන් ද දැන් මේ ගොඩගන්නෙ? මීට කලින් ඔහොම අධිකරණ නියෝග තියා නිධාන තිබුණා ද නැද්ද හොයාගන්නවත් හම්බවුණේ නෑ. මොකද ඔයාලා බලය ලබාදුන්නු උන් ඒවා ය්ස්සපු නිසා. ප්‍රේමදාසයා තමයි ඔය නිධන් හාරන වැඩේට ප්‍රසිද්ධ ම. උඹලගෙ කුහකකමක මහත, හිත දෙන්නෙම නැද්ද මාලිමා ආණ්ඩුව ස්ථාපිත කරමින් යන මේ වෙනස අගය කරන්න?
@arunapremasinghe1520
@arunapremasinghe1520 12 сағат бұрын
අපි මේවා අරන් රට ගොඩදාමු.මාලිමාවට ජයවේවා..AKD අපේ ජනාධිපතිට ජයවේවා
@mkaj1142tops
@mkaj1142tops 12 сағат бұрын
රජවරු නිදන් තැබීමෙන් බලාපොරොත්තු වුණේ, මතු අනාගතයේදී රටට අවශ්‍ය කරන මිල මුදල් ඒ තුළින් ලබා ගැනීමටයි. ඒවා ගොඩගැනීම රජය සතු යුතුකමකි.... නමුත් රජයක් මේ පිළිබඳව ක්‍රියාත්මක වීමේදී වගකීමෙන් කටයුතු කළ යුතුයි... 💯💯💯💯👍👍👍
@DN-iw5km
@DN-iw5km 14 сағат бұрын
බහිරවය - අපිලගේ නිදානේ, අපිලගේ භුමිය, ඔහෙලගෙ නීතිය..ඕන්න ඕක තමා ප්‍රශ්නේ.
@SahanPrabhashwara-fh1vm
@SahanPrabhashwara-fh1vm 14 сағат бұрын
😂😂😂
@LakmalAsiri-c6d
@LakmalAsiri-c6d 13 сағат бұрын
😂😂
@ThanujaDamayanthi-ol2zd
@ThanujaDamayanthi-ol2zd 12 сағат бұрын
😂😂😂😂​@@LakmalAsiri-c6d
@NiluNilunilu-li9vc
@NiluNilunilu-li9vc 12 сағат бұрын
😂😂😂😂
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 11 сағат бұрын
දූපත් මානසිකත්වය🤭😅🥲
@disnaw992
@disnaw992 13 сағат бұрын
අපගේ ජනාධිපතිතුමාගේ වාසනාව සහ අපගේ වාසනාව
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
වහල්ලුන්ට චූන් ජෙප්පෝ පච කෙලිනවා 😊😂
@sachisachi7165
@sachisachi7165 12 сағат бұрын
Jeppo wage wahallu
@vimukthi.
@vimukthi. 12 сағат бұрын
අපේ රටේ උරුමයට ගෝත්‍රිකයි කියන එකේ ගෙ මොන වාසනාවක්ද 😂😂😂 මේ රටේ හිටපු පරයෝ කෙරේම අපේ උරුමය විනාශ කරන එක කලින් හිටපු එකා කැලණි නයෙක් ගෙනල්ලා පුරාණ රජතුමාට අපහාස කරා ඊට පස්සේ හෙලවෛද්‍ය විද්‍යාට අපහාස කෙරා, දැන් ඉන්න පොර සංස්කෘතියට ගණන් ගන්නේ නෑ , කලින් ඉඳලා දැන් වෙනකන් සියල්ල හිටපු සියල්ල නිරාගමිකයි දැන් ඉන්නෙම එකා පට්ට නිරාගමිකයි , සියලු ආගම් සමානයි සර්වාගමිකයි, දැන් පොර නිධානය ගන්න ගිහින් දැන් පොර නිධානයක් අරන් හෝ නැත හො අපේ ඉතිහාසයක් මිත්‍යා වක් කියලා කියයි මේව බොරුවක් කියලා ගෝත්‍රිකයි කියලා RIP , ඉතුරු වෙලා තියෙන්නේ ඒක කරන්න විතරයි Rip
@EdasahaAda
@EdasahaAda 12 сағат бұрын
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 16 сағат бұрын
අනේ වැඩ කරන කම්කරුවන් නිළධාරින් ..ඉතාම පරිස්සමින් අවධානම් ස්ථාන තියෙන්න පුලුවන් ..
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 13 сағат бұрын
එවා ගන්න අවසරය දෙන්න නිතියක් මගින් කතිකාවක් අැති කරන්න රජයට වැඩි කොටසක් එන විදිහට වෙහෙර විහාරවලට හානි නොවෙන විදිහට ගන්න😅😅😅😅
@d_crapper5362
@d_crapper5362 14 сағат бұрын
මං දන්න පුද්ගලික ඉඩමක තියනවා එකක් ඒවත් මෙහම ගන්න දෙන්න අපි රජයටම භාර දෙන්නම්
@Peterdonkey1
@Peterdonkey1 13 сағат бұрын
කක්කා බරයි අනේ😢😢
@dilanrusiru587
@dilanrusiru587 13 сағат бұрын
🤣
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
ඇයි ඉති‍ං උස්සගෙන ඉන්නෙ. කක්කා පොඩ්ඩක් පැත්තකින් තියලා හුස්මක් ගන්නකො 🤧
@isharasrinath6692
@isharasrinath6692 11 сағат бұрын
ස්කෙයාවේටර් දෙකකුත් දාලා , දොබකරයකුත් ගෙනල්ලා, ස්කෑනර් එකෙනුත් බලලා ඕනම විදිහකට හාරන්න දීලත් දවස් දෙකකිනුත් බැරි උනා කියන්නේ , නිදන් හොරු හොරෙන් හොරෙන් අතින් පයින් හෑරුවට නම් මලාට ගන්න බෑ😂
@sriyaniweera
@sriyaniweera 15 сағат бұрын
ඔහොම හැමතැනම නිදන් හාරන්න ගියොත් බහිරවයෝ ට්ක ඇටෑක් කරයිද දන්නේ නෑ 😂
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
බහිරවයො ටිකනං ඡන්දෙන් පැරැද්දුවානෙ බං අපි 😂
@indikavithana1355
@indikavithana1355 13 сағат бұрын
එහෙම දෙයක් ගත්තොත් අට පට්ටමට කියන්න අමතක කරන්න එපා ... ඔය දේවල් ඔය විදිහට කරන්න පුලුවන් නම් ...ජාතියක් විදිහට අපිමයි ලැජ්ජ වෙන්නේ... අපේ මුතුන් මිත්තන් ගැන..😢
@Chamithkulasuriya
@Chamithkulasuriya 11 сағат бұрын
නියම වැඩක් ❤
@මාතරගගෙඉන්නාකිඹුලිගෙපැටියා
@මාතරගගෙඉන්නාකිඹුලිගෙපැටියා 13 сағат бұрын
මෙක දකින මහින්ද 😂😂
@sarathkumara4475
@sarathkumara4475 15 сағат бұрын
පුරාවිද්‍යා ආයතනයේ අය, අධිකරණය හමුවේ පෙනී සිමින් ,කියනවා,මේතන පුරාවිද්‍යා වටිනාකම් සහතික දේයක් නෑ කියලා.,ඒත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියනවා,පෝළොව අභ්‍යන්තරයේ යමක් තිබේනවා.කියලා.,,බලමු කවුද හරි කියලා.???
@tabaqui.
@tabaqui. 13 сағат бұрын
කවදා අහපු news ද යකෝ මේ ආඩම්බරයි මාලිමාවට කතිරෙ ගහපු එක ගැන ❤❤
@niroshadamayanthi8836
@niroshadamayanthi8836 10 сағат бұрын
Mali mawa karapu deyak newe meka adikarana niyogayak
@FastXcars-e9y
@FastXcars-e9y 14 сағат бұрын
ඇලඩින් ගෙ පහන හොයා ගත්තා නම් හරි.
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 13 сағат бұрын
😂😂😂😂
@SusanthaDiddeniya
@SusanthaDiddeniya 13 сағат бұрын
නිධාන් පිස්සෙකනම් වෙන්න එපා.. මේවා බොරු ..අමූලික බොරු
@vimsen2221
@vimsen2221 12 сағат бұрын
හාරගෙන හාරගෙන යන්න. හැතැක්ම 10 ක් විතර හෑරුවම සමහර විට රත්තරන් හෝ තල් නිධියක් හම්බවෙන්න පුලුවන්. තව හැතැප්ම 100 ක් පමණ හෑරුවම අපට භූගත ඌෂ්ණයෙන් දුවවන, අති දැවැන්ත විදුලිය ජනනයක් කරන්න පුලුවන්. ඒ විදුලිය රටවල් ගනනාවකට සපයලා අපේ මුලු විෙද්ශ ණය බරින් නිදහස් වෙලා, සෑම නිවසකටම අධිවේගී මාර්ගයක් සහ නෙලුම් කුළුනක් හදා දෙන්නත් පුලුවන්.
@sarathkumara4475
@sarathkumara4475 15 сағат бұрын
ගමි වැසියනුත් ,මේ ස්ථානයේ , පසුදා පහන්වන තුරැ රැදි සිටීන්න.
@SujikaDeMel
@SujikaDeMel 14 сағат бұрын
පිස්සුද ඔතන නිදානයක් නැ නැහැ ඔල්මාදෙ ද නිදි මරන්නෙ ,,,, ,,😅😅😅😅😅😅
@samadaraliyanage5865
@samadaraliyanage5865 11 сағат бұрын
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏 මීරිගම අපි ❤❤❤❤❤❤
@shanc209
@shanc209 12 сағат бұрын
මේ වෙලාව වෙනකොට වලේ ගැඹුර අනුව ස්කෑනර් එකට එච්චර යට අහුවෙන්න විදියක් නෑ හාරන්න පෙර.. ඒකියන්නේ එක්කෝ ස්කෑනර් එක වැරදි නැත්නම් නිධනේ හැංගෙනවා.
@madhushanbhanuka5881
@madhushanbhanuka5881 12 сағат бұрын
උබට් මෝලද
@HimanshaSandeepa-t2q
@HimanshaSandeepa-t2q 11 сағат бұрын
@@madhushanbhanuka5881 😂
@HimanshaSandeepa-t2q
@HimanshaSandeepa-t2q 11 сағат бұрын
@@shanc209 pissu httek 😂
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
ඔව් බං. නිධානෙ ඊයෙ රෑ සන්නසකින් කියලා අපේ ස්කෑන් එක වැඩක් නෑ එයා අපිට හොයාගන්න බැරි වෙන්න හැංගෙනවා කියලා 😂
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 11 сағат бұрын
හාරල පුරුදුයි වගේ
@Sahankaweesha12345
@Sahankaweesha12345 11 сағат бұрын
අනේ මන්දා නිදාන වර්ග තියෙනවා සමහර ඒවට මිනිස් බිලි දෙන්න ඕන, සත්තු බිලි දෙන්න ඕන, ආගමික වතවත් කරලා හෙන කෙම් ක්‍රම බාවිතා කරලනේ නිදන් හාරන්නේ ඔහොම කිසිම වත් පිළිවෙතක් නැතුව නිදානේ උඩට ගත්තොත් පුදුමයක් නේ
@samanrathnayake9783
@samanrathnayake9783 10 сағат бұрын
ඔව් ඔව් යම් දෙයක් ඇති
@Athlebraze
@Athlebraze 15 сағат бұрын
ඇත්තට ම තවත් පොලොව ඇතුලේ තියෙන්න ඕනේ නෑ තියෙන සේරම නිදන් ගන්ඩ ඇති හැකි අය විතරයි සැප විදින්නේ රටේ අපිත් සැප විදින්න ඕනේ
@gamerxvc3055
@gamerxvc3055 14 сағат бұрын
Mama danna tharamin nam me lankawe godak nidana thanpath kale rajawaru ehma minissunta kanna bonna nathiwena prashna ena kaleta prayojanayata Ganna misak sapa windinna nam newei 😏😏😏
@dineshruwansiri-l8k
@dineshruwansiri-l8k 13 сағат бұрын
හැමෝටම එතකොට වැඩක්‌ පලක් නොකර පිනට කකා හිටිය හැකි.
@Lucixix
@Lucixix 13 сағат бұрын
​@@gamerxvc3055 aththa, owa current consumption wenuwata capital wenuwen pavichchi karoth issarahata sapa vidinna puluwn. Lankawen bihiuna investors la naththe iwasanna bari kama nisa.
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
නිධානයක් තියෙනවද බලමු. හාරලා වැඩක් නෑ. ඔළු ගෙඩිය ඇතුලෙ හිස්. 😂
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
​@@gamerxvc3055 උබලට ස්වයං වින්දනය කරන්න හොඳ ආතල් දෙනවා පච ජෙප්පෝ
@d.msenevirathne7431
@d.msenevirathne7431 14 сағат бұрын
වතුර අදින්න මෝටරයක් දාන්න
@Finestsongexplain
@Finestsongexplain 13 сағат бұрын
Nice
@chamindaRuwan-d1r
@chamindaRuwan-d1r 13 сағат бұрын
ඔතන ඇති දෙයක් ne...හැබැයි ඔය..ටික geruwanam...මැණික් ගලක් shuwer.....🎉🎉🎉🎉🎉😅😅
@ruwanjay166
@ruwanjay166 13 сағат бұрын
මොන නිධන්ද !පත කලු ගලක් ෂුවර්😂😂😂😂.
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
ස්කෑන් එකෙන් ලෝහ තියනවා කියලා ඩිටෙක්ට් උනාම කලුගල් වෙන්නෙ කොහොමද යකෝ....😂 උබලගෙ ගෙවල් පැත්තෙ කලුගල් ලෝහ වලින්ද හැදිලා තියෙන්නෙ 😂
@DilangaKariyawasam
@DilangaKariyawasam 13 сағат бұрын
ලංකාවේ මේ දවස් වල වයිරල්ම නිව්ස් එක නිධානය සහා දෙමළ කොටි පැටියා 😅
@chala-8652
@chala-8652 11 сағат бұрын
Menna mekai wenna one❤️❤️
@kaush3278
@kaush3278 13 сағат бұрын
ඕක ඔහොම හරි විසදුනොත් හරි. නැත්තම් කීදෙනෙක් හිරේද? නිදන් ගොඩ ගන්න ගිහින් .නිදානෙ නැතත් කමක් නෑ. 😂😂
@Finestsongexplain
@Finestsongexplain 13 сағат бұрын
උසාවියයි සේරම දන්නව ඔතන ඇති රෙද්දක් නෑ කියල හැබැයි මිනිස්සුන්ව අල්ල අල්ලා හිරේ නොයන විදිහට ගත්ත මාර creative නඩු තීන්දුවක් මේක. Next level
@vijithaellegala4635
@vijithaellegala4635 13 сағат бұрын
ඔඝන කිසිම දෙයක් නෑ බන්😂
@SaduniSaduni-b4l
@SaduniSaduni-b4l 10 сағат бұрын
සුපිරි වැඩක් තියෙන්ව අපේ වත්තේ ගල ඇතුලට වතුර යන ලොකු බට යකුත් තියෙනව ගත්තොත් නයවලින් බාගයක් ගෙවන්න පුළුවන් වෙයි අනික ඒක හිමිකම තියෙන්නෙත් රටේ නායක යට විතරයි
@GlobelHambantota
@GlobelHambantota 15 сағат бұрын
වාහන සංදර්ශන සිගිති ආතල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
නින්දෙන් ඇහැරුනේ දැංද බං. අද නොවැම්බර් 23 😂
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 12 сағат бұрын
රටත්යි අපියි ඔක්කොම ගොඩයන නිධානයක්ම පහලවෙිවා😂😂😂❤❤❤❤❤
@chandralalpremasiri7800
@chandralalpremasiri7800 14 сағат бұрын
ඔක ගන්න බැහැ පුලුවන්නම් ගන්න ඔය ක්‍රමයට ගන්න බැහැ පුලුවන්නම් ගන්න
@chamindabandara1995
@chamindabandara1995 14 сағат бұрын
ගිය ආණ්ඩුවල ජනාධිපති ලා නීදහාන් තනියෙන් කැවේ
@kusumkumara5354
@kusumkumara5354 14 сағат бұрын
දවස් 2කට පස්සෙ ස්කෑන් කලාට නිධානය හැංගෙන්නට පුලුවන් ආරක්ෂක යින් කොපමණ උන්නත් .මිනිස් බලයකින් හොරාකෑමකින් නෙමෙයි .කොහොම උනත් ඉතාම පරිස්සමින් ජීවිත් රැකගන්න තාක්ෂණයේ කොපමණ ඉහල තැනක උන්නද ඊට එහා ගිය දේවල්ද නැතුවාම නොවේ
@NadeeNadee-n4n
@NadeeNadee-n4n 15 сағат бұрын
Horakamk gavilawath nathi apee janapathi budunge deviyangen asrwadayath labenwa❤❤
@sawanis15
@sawanis15 12 сағат бұрын
රටේ කවදා සිදුවුණ දේවල්ද...රටට යහපතක්ම සිදුවේවා
@rashmikasilva-79
@rashmikasilva-79 13 сағат бұрын
බයි කමෙන්ට් ගොඩ නෙද 😂
@nuwanperera8140
@nuwanperera8140 13 сағат бұрын
😂😂 මේක පට්ට බොරුවක් ..රැවටීමටක්...
@Shana_x2K
@Shana_x2K 12 сағат бұрын
කවුරුත් මුකුත් කියන්න එපා 😂, ඕක බලලා ආපු අය comment වල වැලලෙනවා එතනමුකුත් නෑ කියලා 😂. අපි මුකුත් නොකිය ඉමු , අපි බලන්න ගියෙ නැනෙ 😂
@Subo65
@Subo65 14 сағат бұрын
අපේ අල්ලපු ගෙදරත් නිධානයක් තියනවාලු එන්න බැකෝ අරන් හැබැයි අපි ඒ කස්ටිය එක්ක තරහයි 😂
@siriwardanadmr
@siriwardanadmr 13 сағат бұрын
ඔන්න ඔ්ක තමා ප්‍රශ්නා්😂😂
@IsukiShawera
@IsukiShawera 12 сағат бұрын
අඩෝ?අඩෝ
@Desh_nor
@Desh_nor 11 сағат бұрын
😂😂
@suddaisrael138
@suddaisrael138 15 сағат бұрын
ඔය නිදන් පොළව යටින් එහෙ මෙහෙ අරන් යන්න පුලුවන් කියනව නේද බහිරවයින්ට පුලුවන් ඇති එහෙම ගෙනියන්න බහිරවයින්ට බිලි පූජා දෙන්නැතුව ඔිව ගන්න බෑ
@YmsYapa-ui4ip
@YmsYapa-ui4ip 15 сағат бұрын
Mahinda awoth thama bahirawaya waga
@venujagayanuka4411
@venujagayanuka4411 13 сағат бұрын
ඔතන හාරන එකමයි හොද නැත්තන් highway එක හදලත් හමාරයි
@Finestsongexplain
@Finestsongexplain 13 сағат бұрын
හයිවේ එක හදන්න කලින් තමයි ඔතන මිනිස්සු හාරන හින්ද මේ නිදාන් කාතාව ක්ලෝස් කරලම පටන්ගන්න යන්නෙ. නැත්ත‍ං ඕක ආයෙ හාරනව
@slchinthaka6465
@slchinthaka6465 15 сағат бұрын
හොද පාලකයෝ පහල උනාම මෙහෙම දේවල් පහල වෙනවා ❤
@KateLinda-z1z
@KateLinda-z1z 15 сағат бұрын
බහිරවයත් කොර වෙලා අති...රජයේන්ම නිදානේ හාරනකොට.....😂
@lakmalnimesh3109
@lakmalnimesh3109 15 сағат бұрын
Nikamata ahanne naduwa koi kale akakda
@screen833
@screen833 14 сағат бұрын
😂😂😂😂😂
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 13 сағат бұрын
😂😂😂😂😂😅😅😅😅😅😂😂😂
@vimukthi.
@vimukthi. 12 сағат бұрын
​@@KateLinda-z1zsira RIP
@dinumadushani8165
@dinumadushani8165 12 сағат бұрын
ඇත්තටම මේ නිධන් කියන ඒවා තියනවද? අහලා තිබුනට දැකලා නෑනේ.මැණික් නම් ඔන්න දකිනවා.කවුතුකාගාර වලත් තියනවා .ඒත් නිධන් එහෙම නෑනේ
@wishwarandika5067
@wishwarandika5067 12 сағат бұрын
අනෙහ් ලොකේ වටිනම වස්තුවක් තියෙන්න ඔනී තිබිලා මගේ රට රාජපක්ශලා රනිල් ලා මොඩ සජිත් ලා ණය කරපු එවායින් බෙරලා දෙන්න දෙවියනෙ...❤
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 13 сағат бұрын
රජයේ අවසරය දෙනවනමි රජයත් එක්ක එතු වි රටේ නැය ගෙවන්න නිදන් ටික ගමු පංසලවල අවස්ස ස්ථානවල අැර කැලාවල තියන එවා ගෙන්න යොජනාවක් අපි උදවු කරන්නමි පෙන්වන්නමි තියන එවා හොයලා
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel 13 сағат бұрын
හත්දෙයියනේ මේ මම වලදාපු නිධානෙ නේද බොල තොපිලා හාරන්නෙ තොපිට ගන්ඩ නෙමෙයි බොලව් මම වල දැම්මේ අපේ හත්මුතු පරම්පරාව ගොඩ දාගන්ඩ ඔක මම වැලලුවේ
@Finestsongexplain
@Finestsongexplain 13 сағат бұрын
මීට සජිත් 😅
@smilingmind1963
@smilingmind1963 15 сағат бұрын
මේවා නම් මහ බොරු වැඩ😁
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත 13 сағат бұрын
සිරාවටම අපරදෙ අපෙ සල්ලි යොදවන එක. ඔවා ඔහොම ගන්න නම් පුලුවන් වෙයි කියල හිතන්න බැ😢
@dhanuenjoy
@dhanuenjoy 11 сағат бұрын
අයියෝ හොරෙන් හාරන්න ආපු අය හිරේ මෙක දැක්කනම් උන්ට හිතෙයි හොරෙන් හාරන්න ගිහින් නාකි වෙලා මැරුනත් ගන්න බැරි එකක් ගන්න ගියේ කියලා 😅
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 14 сағат бұрын
ඇත්තටම නිධානයක් තියෙනව නම් පූජා කටයුතු නොකර ඒක ගන්න බෑ. ස්වභාවික උවදුරක් හෝ පැමිණ ඒක වැලැක්වෙනව. ඔතන වැඩකරන සියලුම දෙනා සහ බලන්න එන අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඔබ හැමෝගෙම ජීවිත අපේ රටට වැදගත්.
@Xavierjayasuriya
@Xavierjayasuriya 14 сағат бұрын
Oya aran thiyenawa da, Ganna hati kiyanne
@HimanshaSandeepa-t2q
@HimanshaSandeepa-t2q 13 сағат бұрын
පිස්සුද බන් තාම ඕව විශ්වාස කරනවද 😂 විද්‍යාත්මක ව ඔය කතා ගැන හොයල බැලුවොත් ඇත්ත තේරෙය්😂
@pasindulakshan9022
@pasindulakshan9022 13 сағат бұрын
anee pakee
@RR1kavinda
@RR1kavinda 13 сағат бұрын
​@@HimanshaSandeepa-t2qඋබ දන්නා මගුලක් නෑ බං භූත විද්‍යාව කියලා දෙයක් තියෙනවා
@imeshudayanga1706
@imeshudayanga1706 13 сағат бұрын
එහෙම වෙන්නැ .. අහලා තියන විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව රටෙ නායකයට ගන්න පුලුවම් ඔවා ඔහොම නිදන් කරන්නෙ හැමදාම පොලොවෙ තියෙන්න නෙවෙයි ..
@HerathSanjeewa-pv1wb
@HerathSanjeewa-pv1wb 12 сағат бұрын
නිදන් උරුම කෙනට හම්බ වෙන දෙයක් බලෙන් ගන්න දෙයක් නෙමියි ගත්තම අයුස නැ සම්බන්ද වෙන අයට
@gayanigeethika-tn1jb
@gayanigeethika-tn1jb 11 сағат бұрын
jiwithe palaweni wathawata nidanayak haranawa kiyala aththama kiyala haranawa dakke.respect janadipathi thumani...!!!!
@deshi8421
@deshi8421 13 сағат бұрын
Tiyena nidan goda gattama rate prshna iwara krnn puluwan me nidanya gann hakiwewa. ❤anura sir respect for u
@NilminiManjula-p3k
@NilminiManjula-p3k 13 сағат бұрын
මොකක්ද ඉවරයක් නැති ප්‍රදර්ශන ඒ ගමන් බහිරවයෙක්ට වත් ඉන්න දෙන්නෙ නැහැ පුදුම රටක් පිස්සුද 😂😂😂😂
@NesharaThejan-hu4mp
@NesharaThejan-hu4mp 14 сағат бұрын
ආවට ගියාට නිධන් ගන්න බැහැ.ඒවට පූජාවල් කරන්න ඕන නේද..
@amaliahinsa6355
@amaliahinsa6355 11 сағат бұрын
කරන වැඩේනම් හොඳයි මහ රෑ හොරෙන් ම අරගනීද දන්නෑ අනුර මහත්තයාට හොරෙන්
@gaveeshathejan3927
@gaveeshathejan3927 10 сағат бұрын
රටෙ නයටික ගෙවලා ඉවර කරන්න පුලුවන් වුනොත් ඇති
@annedesilva6517
@annedesilva6517 12 сағат бұрын
නිධන් කියන දේවල් අතුරුදහන් වෙනවා
@NuwanAsanka-es1dl
@NuwanAsanka-es1dl 12 сағат бұрын
ට්‍රැක්ලන්තේ තවත් දවසක් 😂
@muhammedrimzan8715
@muhammedrimzan8715 13 сағат бұрын
නිධන් තියෙන තැන හොයාගන්න පුලුවන් විදිහක් නැද්ද
@Vhhds136
@Vhhds136 12 сағат бұрын
මෙි නාට්‍යය මොකක්ද
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
ගෝල්ෆේස් වාහන කෝ
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 12 сағат бұрын
රටෙ වාසනාව
@chanakamadusanka6349
@chanakamadusanka6349 14 сағат бұрын
අනේ අපෙ මහින්ද මහත්තයට හම්බෙන්න තිබ් දේවල් 🥲
@DammikaPerera-n9u
@DammikaPerera-n9u 15 сағат бұрын
Janapathige wasanawa..ratata yahapathakma wewa..
@kosalaganganatha
@kosalaganganatha 12 сағат бұрын
ඇතිවූ වගෙම නැති වෙලාම යනවා
@RasanjanaKaushalya
@RasanjanaKaushalya 13 сағат бұрын
🐯
@gamelovers7748
@gamelovers7748 13 сағат бұрын
රත්රන් ආකරයක් තියෙනවා ඔතන 😢😢
@NandaPathirana-l2z
@NandaPathirana-l2z 13 сағат бұрын
රටෙම නිදන් අරන් රට හදන්ඩ ජනපති තුමනි
@Justiceandlaw
@Justiceandlaw 13 сағат бұрын
මෙතන මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්ද කියලා අඩු තරමේ පුරා විද්‍යා සාක්ෂි තියෙනවාද?
@shyamaliepa3154
@shyamaliepa3154 11 сағат бұрын
බලමු මේ බොරුත්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 сағат бұрын
ඔය වැඩ කරන මිනිස්සු ටික පරිස්සම් කරන්න
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 13 сағат бұрын
nidhanayak ohoma ganna baha
@chenudilrukshi9131
@chenudilrukshi9131 15 сағат бұрын
අනේ පොලව යට තිබුනා කියලා වැඩක් නැ.ලංකාවෙම තියන නිදන් ට්ක අරන් හරි කමක්නෑ අයේ රට හදන්න..බඩු මිල අඩු කරන්න ..
@SujikaDeMel
@SujikaDeMel 15 сағат бұрын
කොරයි කොරයි😅😅😅😅😅😅😅
@SujikaDeMel
@SujikaDeMel 15 сағат бұрын
අද පොලෙ ගිනි ගනම් බඩු
@pramodsenadeera7765
@pramodsenadeera7765 15 сағат бұрын
මේක හෙනම ආතල් ආණ්ඩුවක් Oyi😂😂😂
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 13 сағат бұрын
😂😂😅😅😅
@dileepa22
@dileepa22 13 сағат бұрын
තමුසෙලා මහා පිස්සොනෙ ඕයි. මේක ආන්ඩුවෙන් කරන රෙද්දක් නෙමෙ
@deshangunarathne6375
@deshangunarathne6375 12 сағат бұрын
aththada? uba asa horen nidan gaththu rajapassa anduwatada huhuhuhuh gonaa
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 12 сағат бұрын
රටේ සේරම නිදන් ගොඩ ගන්න ඔන සජිත් ගත්ත නාමල් ගත්ත තව උන් ගත්තේ එත් ජනතාවට නැ
@Shana_x2K
@Shana_x2K 12 сағат бұрын
නිදන් තියෙන්නෙ ලස්සනට තියන්න නෙමෙයි හරකො 😂, කොහෙද ඉතින් මෙලො දැනුමක් නැති උන් එක්ක පුළුවන්ද මේවා කරන්න 😂
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 12 сағат бұрын
නිධාන් ජෙප්පෝ...😸😸
@PriyanganiDeSilva-l3j
@PriyanganiDeSilva-l3j 13 сағат бұрын
අතීතයේ රජවරු පොලව යට නිධාන හැන්ගුව කියල කොහෙද කියල තියෙන්නෙ. අනේ මන්ද මේ මෝඩ වැඩ කවද නවතීද කියල දන්නෑ
@kumarawanigasekara8614
@kumarawanigasekara8614 12 сағат бұрын
මමත් කාලයක් ඔය විදියට හිතාගන හිටියා
@lalithdisanayake5223
@lalithdisanayake5223 13 сағат бұрын
නිධානයක් නම් මහින්දට කියන්න
@Athlebraze
@Athlebraze 15 сағат бұрын
නිදන් ගන්න එක හොදයි රට ගොඩ යනවා කියන්නේ අපිත් ගොඩ
@Rdpradeeppradeep
@Rdpradeeppradeep 10 сағат бұрын
essaranam horen gaththe
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 11 сағат бұрын
Meke thiyana comment bala bala thaniyama hinaawena mm pau ane😂..
@nipunkaushalya26
@nipunkaushalya26 13 сағат бұрын
බයිරවයා කවූරු වෙන්න පුළුවන්ද?
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 12 сағат бұрын
this action is not good for the president and the govt. too. Pl. stop this crime.
@virajmadusanka6340
@virajmadusanka6340 13 сағат бұрын
කලින් හැටනම ලක්ශෙ වහලුන්ගෙ කමෙන්ට් ගොඩයි... රාජපක්ශලගෙ පුක හෝදල එපා වෙන්නැද්ද යකෝ තොපිට... කලින් කිසි දවසක ඔහොම දෙයක් උනද... මිනිස්සුන්ට පෙන්නල... උන්ම අරන් උන්ම සැප ගත්ත මිසක්... මෙහෙම හරි කමක් නෑ රටට ගොඩයන්න දෙයක් කරනව නම්👍
@anthonyfauci5920
@anthonyfauci5920 13 сағат бұрын
ගොඩගනී බම්බුවක් 😂
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 12 сағат бұрын
Kalin harann awa ayagen awashya upades gaththanam melahata nidane goda 😃
@rohandassanayake7232
@rohandassanayake7232 15 сағат бұрын
මයිනා කෙල හලනවා ඇති ගෙදර ඉදන්
@Dilshan-n5y
@Dilshan-n5y 13 сағат бұрын
Kalakanni goday ratata kalavanakum balan inna 😢
@subramaniyamnageswaran8645
@subramaniyamnageswaran8645 15 сағат бұрын
😂😂😂
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 140 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 47 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН