පාතාල රොහාගේ මරණයට පොලීසියේ සම්බන්ධයක් ? IP පද්මලාල්ගේ දුරකථන සංවාදයෙන් සියල්ල එළියට

  Рет қаралды 127,220

Ada Derana

Ada Derana

Ай бұрын

#rohan #deshabanduthennakoon #ippadmalal
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 290
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
පාතාලයයි පොලිසියයි දෙකක් නොව එකක්මය.
@esarabuddhika2net
@esarabuddhika2net Ай бұрын
මේ දුරකතන සංවාදවල එය පැහැදිලියි
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Ai saaliya peeris😂 (harak kataaa)
@dil-oc9cs
@dil-oc9cs Ай бұрын
යකෝ බැලින්නම් දේශබන්දුවා තමා පාතාලේ ගෝඩ්ෆාදර්.... පුදුම රටක්නේ බන් මේක... රනිල් සාගල දෙන්න නිහඩව ඉන්නෙ ඇයි..? මූව වහාම අයින් කරන්න...
@gajalanka95
@gajalanka95 Ай бұрын
රජයක් ඒකට එකතු කරන්න ඕනා. පාර්ලිමේන්තුවේ හැත්ත බුරුත්ත
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi Ай бұрын
@@dil-oc9cs AYIN KARALA VITHARAK MADI. OKAWA ALLALA HAMA GAHANNA.
@ireshpramuditha3715
@ireshpramuditha3715 Ай бұрын
සල්ලි දෙනවනම් කලු කෝට් කාරයොත් ඕනම තුප්පහි වැඩක් කරාවි
@lionelweeraratne4860
@lionelweeraratne4860 Ай бұрын
සාලිය පීරිස් හරියට වැඩේකලොත් මහ එකා අහුවෙනවා.
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p Ай бұрын
ශ්‍රී ලංකා පාතාල පොලිස් කියල නම වෙනස් විය යුතුයි
@manekawijesuriya1730
@manekawijesuriya1730 Ай бұрын
පොලීසියේ රෙදි ඉල්ලේ
@ravvlog8819
@ravvlog8819 Ай бұрын
අම්මො සාලිය. දැන් උබලට පේනවද සාලියට ඇයි දුක පාතලේ අය මරනවට 😂😂😂
@World-fx2sl
@World-fx2sl Ай бұрын
ඕනි ම කෙනෙක් ට උසාවියෙ දි ලෝයර් කෙනෙක් ගෙ සර්විස් එක ගන්න පුළුවන් නේ. ඒකෙ වැරැද්ද මොකක්ද
@ravvlog8819
@ravvlog8819 Ай бұрын
@@World-fx2sl ඔව් පුලුවන්. IP කෙනෙක්ට සාලියව hire කරන්න පුලුවන් සල්ලියක් තියනවා කියන්නෙ next level පොරක් 😂😂😂🫢
@World-fx2sl
@World-fx2sl Ай бұрын
@@ravvlog8819 ඒක ip ගෙ අවුලක් නේ. මන් අහන්නේ සාලිය පීරිස් ගෙ අවුල මොකක්ද කියලා. Ip ගේ වැරැද්දක් තියෙනවා නම් උසාවිය නේ ඒක තිරනය කරන්නෙ. සාලිය පීරිස් කරන්නෙ නීති සහය දෙන එක මිසක් තීන්දු දෙන එක නෙමෙයි නේ. සේයා සදෙව්මි මරපු එකා වැරදි කාරයා උනා කියලා ඌගෙ ලෝයර් වැරදි කාරයා උනේ නැහැ නෙ . සදාම් හුසේන් ට මරන දඩුවම දුන්නට ඌගෙ ලෝයර් ට මරන දඩුවම දුන්නේ නැහැ නෙ
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
​@@World-fx2slHarak kataaa
@gajalanka95
@gajalanka95 Ай бұрын
සාලිය පීරිස් ඒවට වැරදි නෑ පොලිසියයි ආණ්ඩුවයි පාතාලේ
@dilshansinghe
@dilshansinghe Ай бұрын
දෙශබන්දුවගෙ රෙකොඩින් එකත් දැම්මා නම් තමා හොද
@ranakodi6468
@ranakodi6468 Ай бұрын
පොලීසිය පගාවට මැරුවනම් උපරිම දඩුවම දියයුතුයි
@WeMol
@WeMol Ай бұрын
Math yanawa policeyata
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Harak kataaa (Saaaliy peris) hodaaaaiiiii
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Ай бұрын
සාලිය පීරිස්ට 😂😂😂😂😂 හොද පල්ලම් පාතලය කියන්නේ. මිනිසුන් මරණවා මහේස්ත්‍රාත්ලාත්ලා ඇප දෙනවා සැප දෙනවා. සාලිය පීරිස් සල්ලි ගරනවා😂😂😂
@nuwanchinthaka2805
@nuwanchinthaka2805 Ай бұрын
සල්ලී සාලිය පීරිස් 😢😢😢😢😢😢😢😢😢
@gajalanka95
@gajalanka95 Ай бұрын
සාලිය පීරිස් ඉන්නේ පොලිස්පාතාලෙද
@tharindumadusanka1031
@tharindumadusanka1031 Ай бұрын
දේශබන්දුගේ රෙකෝඩින් ටික දෙරනට අහු උනේ නැද්ද
@fernandopriyanka9547
@fernandopriyanka9547 Ай бұрын
😂😂😂😂😂
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Harak kataaa (Saaaliy peris) hodaaaaiiiii
@soundoftheheartchanuka7498
@soundoftheheartchanuka7498 Ай бұрын
ඇයි දේශබන්දු අන්ජුට cl කරන එක දාන්නේ නැද්ද ඒවත් දාන්න රටේ මිනිස්සුන්ට අහන්න😂
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Harak kataaa (Saaaliy peris) hodaaaaiiiii
@lesliefernando3497
@lesliefernando3497 Ай бұрын
ඇයි උබේ කුඩුත් දේශබන්දුව ඇල්ලුවද
@sumuduhewage3695
@sumuduhewage3695 Ай бұрын
ඇයි වැඩ තහනම් කරල විනය පරීක්ෂණයක් නොකරන්නේ ?
@user-gt6oo8cb6u
@user-gt6oo8cb6u Ай бұрын
සාලිය පිරිස් මහත්මයාව තමන්ගේ ලෝය කනෙක් විදිහට ගන්න පොලිස් නිළධාරියෙකුට වත් කමක් තියේද? ඒ වගේ ජනප්‍රිය ලෝයර් ලා විශාල මුදලක් ගන්නවා කියල තමයි සමාජ මාධ්‍ය වල හා නිවුස් වල අහලා තියෙන්නේ .
@Mhmd_Fahim12
@Mhmd_Fahim12 Ай бұрын
Ow Eka dawasak kathakaranna dawasaka charges eka laksa 7:50k withara gannawa
@SanKariyawasam
@SanKariyawasam Ай бұрын
එක එයාගෙ job එක
@ishakanyavee240
@ishakanyavee240 Ай бұрын
Kudu business walin upayana Salli katada kanna denne.daruwanta.
@Amazingceylonlk
@Amazingceylonlk Ай бұрын
​@@SanKariyawasam ජොබ් එකේ නාමෙන් ඕනැම කුපාඩි බල්ලෙක්ව අපූරුවට නිදහස් කරලා දාන්න වෙහෙසෙන කලු කෝටි සල්ලි කාක්කන්ගෙ දරු පවුල් වලටත් හෙන ගහනව යකෝ...තුක් විතරක්
@user-vt1nx9ur6z
@user-vt1nx9ur6z Ай бұрын
🤗👻🤗 ඒක එයාගේ job එක බුහුහාහාහා🤗😛🤗 ස්වභාධර්මයා දෙන්නේ සියලුම පරම්පරාවටම. මොන කෝට්ටුත් කුඩු වෙන්නම හොන්දේ 😇එතකම් කාපල්ලා 😜 බීපල්ලා 😂 නටපල්ලා 🤭 අයියෝ සාමී සල්ලී 🤭
@gayanchamara2225
@gayanchamara2225 Ай бұрын
සල්ලි අරන් අංජුගෙන් රොහා මරණවා.බාම් බන්දු මිනි මරන්නෙ මරු පොලිසිය 😅
@user-vr8qf5og5x
@user-vr8qf5og5x Ай бұрын
නෙත් FM එකේ රෙකොඩින් බන් මේ ..බැලුම්ගල ගැම්මක් තමා,,ඉතින්.
@hkgkumuduni3858
@hkgkumuduni3858 Ай бұрын
IODPP channel එකේ මේවා දාන්නෙ.බැලුම්ගල නෙමෙයි නේ.
@dil-oc9cs
@dil-oc9cs Ай бұрын
IODPP
@Sahanslvu
@Sahanslvu Ай бұрын
Deshabandu Baba
@user-fg7ke8ef8e
@user-fg7ke8ef8e Ай бұрын
ත්‍රස්තවාදීන් ,බෙදුන් වාදීන් , කුඩ්ඩන් , ආගමික උන්තම්මතයින් වෙනුවෙන් මූ එදා ඉදල පෙනී හිටිය. පරගලේ කාලෙ මුගෙ හැටි දැක්ක නේ. මූ මැරෙන්නෙ පනුවො ගහල
@user-fd4vk1kr6k
@user-fd4vk1kr6k Ай бұрын
350න්250 ක් සාලිය මහත්තය ට ගන්න පුළුවන් 😊
@fernandopriyanka9547
@fernandopriyanka9547 Ай бұрын
ඔක්කොම බැරි වෙයි නේද? 3/4 ඇත්තේ දෙ.බ. තුමා ගාව වෙන්න ඇති 😂😂😂😂
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
ඉතිං අන්ජුගෙයි දේශබන්දුගෙයි හඩපටිය අහපංකෝ😂😂
@SameeMadushanka281
@SameeMadushanka281 Ай бұрын
Mun okkoma eka walle pol ban ekath dammanam Usawi yanna one naneara ponnayata
@user-im8uo1qe6c
@user-im8uo1qe6c Ай бұрын
ඌට දුන්නේ ඩොලර්
@sharliycooray7420
@sharliycooray7420 Ай бұрын
😂😂😂
@PrabathChamila343
@PrabathChamila343 Ай бұрын
දැන් මේ ඔය සාලිය කියන එකා නේද ඒ කාලේ අරගල වලට මුල් තැන දීලා රට හදන්න රට බේරගන්න දැඟළුවේ. දැන් මේ හොඳට මේ කුඩු සල්ලි වලින් හොඳට යැපිලා හිනාවීගෙන මුන් කෝටි ගණන් ගරාගෙන ජීවත් වෙනවා
@Amazingceylonlk
@Amazingceylonlk Ай бұрын
Oh සාලිය.....කෝටි ගණං රත්තරනින් ඉස්සර පිණ පෑදිලා.....කලු කෝට් වල කුඩු සල්ලී...
@sujeewalakshman7108
@sujeewalakshman7108 Ай бұрын
අඩේ ඇත්තටම මට හිතාගන්න බැරි මේ වගෙ දෙයක් වෙලත් නීතිය කොහෙද කියල ? බලන්න එපැයි පොඩ් දුප්පත් කෙනෙක් එහෙම කොස් පොල් ගෙඩියක් ගත්තත් පැය කිපයකින් ඇතුළෙ යුක්ති ධර්මය සියල්ලට ඉහලින් තියනව
@dil-oc9cs
@dil-oc9cs Ай бұрын
යකෝ බැලින්නම් දේශබන්දුවා තමා පාතාලේ ගෝඩ්ෆාදර්.... පුදුම රටක්නේ බන් මේක... රනිල් සාගල දෙන්න නිහඩව ඉන්නෙ ඇයි..? මූව වහාම අයින් කරන්න...
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Ай бұрын
ඔය කලු කෝට් කාරයත් දේශ ද්‍රෝහීයෙක් තමයි, 🤓
@waliwitiyalakmal5107
@waliwitiyalakmal5107 Ай бұрын
සාලිය පීරිස්
@dejavu1754
@dejavu1754 Ай бұрын
Oya awilla hinne kalu koat pathalaya nodakin balu salli?
@samithnilanga9943
@samithnilanga9943 Ай бұрын
For appearing on behalf of anyone, is lawyer's job.
@nihalpalitha5068
@nihalpalitha5068 Ай бұрын
job.job kakka kana job​@@samithnilanga9943
@user-vt1nx9ur6z
@user-vt1nx9ur6z Ай бұрын
🐖🐖🐖 ඒකත් මරු job එක 🐖🐖 😜ඌරන්ගෙ කක්කා කනවා මුලු පරම්පරාවට. 🐖🐖🐖🐖🐖😝
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
අපේ.. ආච්චි කිව්වා.. හොරට කලින් කෙහෙල් කන පන්නල කියලා😂😂😂
@chirantharajapaksha4971
@chirantharajapaksha4971 Ай бұрын
කෝ දේස බංදුගේ එක
@DamithFonseka-wf1dg
@DamithFonseka-wf1dg Ай бұрын
පද්මලාල් රටපනි වගේ ඔය යන විදියට ,අනිවාරයෙන් මිනිමැරිමේ චොදනා යටතේ අත් අඩංගුවට ගන්න ඕනා ,ගුවන් තොට කල්පනාවෙන්
@chandanasapuvitharana4806
@chandanasapuvitharana4806 Ай бұрын
පාතාලයෝ හොඳයි.... අපේ බදු සල්ලි කණ මේ යොනිෆෝම් සුනඛයන් ට වඩා... සාලිය පීරිස් අල්ලන්න කොහොම සල්ලියක් ඇති ද මුං ලඟ..... ඇයි පොලිස් නිලධාරීන් ගේ වත්කම් බැරකම් පරීකෂා නොකරන්නේ..... ඉහළ සිට පහළට ම...... අන්න එදාට අපි පොලීසිය විශ්වාස කරනවා 🤕
@isharasampath6931
@isharasampath6931 Ай бұрын
ඔක්කෝම අහු උනාට පස්සේ පැමිනිලි දානවා ඔරුවට.අනේ යකෝ.කාටද ඔය බොරු කරන්නේ.තොපි ඔක්කොම එකතුවෙලා මේ මුතු ඇටේ පොත්තක් කරලා තමයි නතර වෙන්නේ...
@akithsasmitha5175
@akithsasmitha5175 Ай бұрын
බොහොම හොදයි
@prabashhewage6772
@prabashhewage6772 Ай бұрын
Saliya peiris to protect criminals
@dingama30
@dingama30 Ай бұрын
දැන් මෙතන දේශබන්දු සුදනද ඌත් මේවට වග කියන්න වෙයි සාලිය අත ගහල තියෙන්නේ ලොකු කේස් එකකට
@upullakshman4950
@upullakshman4950 Ай бұрын
පුදුම රටක්නෙ පුළුවන් නම් පොලිසියෙන් බේරිලා ඉදපල්ලා....
@athulaKumara-qz5kb
@athulaKumara-qz5kb Ай бұрын
පොලිසිය කියන නම වෙනස් විය යුතුය
@SujikaDeMel
@SujikaDeMel Ай бұрын
දන්නවා ද ඔනි ව්ඩියකට හඩ පට වෙනස් කර හඩා ගන්න පුළුවන් ,,,දෙන් තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙන්නෙ ,,,,,,,ජොබ් එක අහිමි කරන්න එ තරම් වෙලා යන්නේ නැහැ
@stk2199
@stk2199 Ай бұрын
දැන් මේක පිළිබඳව දේශ හිතයිහී වහල්ලු ඒවී සාධාරණීය කරන්න රෙද්ද උස්සගෙන 🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😤😤😤😤🤑🤑🤑🤑🤑
@hkgkumuduni3858
@hkgkumuduni3858 Ай бұрын
මේවා ඔක්කොම රටට කියන්නේ IODPP සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා නේද ? ඔක්කොම රෙකෝඩින් එතුමාගේ KZbin channel එකේ තියෙනවා නේ.
@lalanijayasena7669
@lalanijayasena7669 Ай бұрын
අනේ දෙයියනේ ලංකාවට ගිය කලක් 😢
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
ලබන ඡන්දෙන් ඔය ඔක්කොම ඉවර කරනවා අපේ රටේ ජනතාව
@senanihansika881
@senanihansika881 Ай бұрын
හම්..... අපි නං මහ එක්කෙනාගේ ඒවත් ඇහුවා දැං ඉතින් පහත් තැනින් යයි ගලා ජලේ තමයි👍
@irahada5961
@irahada5961 Ай бұрын
දේශ බන්දු පාතාලයේ කට්ටිය ගේ party වල පහන පත්තු කරන photos පත්තර වල සහ u tub වල තිබ්බෙ .
@sarathkumara4475
@sarathkumara4475 Ай бұрын
සාලිය පිරිස්.නුවන් බෝපගේ තමයි හොදට කරන්නේ..
@World-fx2sl
@World-fx2sl Ай бұрын
ඕනිම කෙනෙක් ට උසාවියෙ දි ලෝයර් කෙනෙක් ගෙ සර්විස් එක ගන්න අයිතිය තියෙනවා
@user-fg7ke8ef8e
@user-fg7ke8ef8e Ай бұрын
සාලියගෙ චක් ගෝලයෝ නේද උසාවියේ අප්පුඩි ගැහුවෙ
@itsb2619
@itsb2619 Ай бұрын
😮😮
@dhanukakoch7243
@dhanukakoch7243 Ай бұрын
මදුෂ්ට ගහන්න කියක් ගත්තද දේශබන්දු
@chandimaharshani995
@chandimaharshani995 Ай бұрын
ow okkoma ohoma tamai…police pathale
@jagaja444
@jagaja444 Ай бұрын
ඩයනා ගේ කේස් එක යටට ගහල තියෙන විදියට අනුව නම් හිතාගන්න බැහැ බන්ධනාගාර ගතවෙලා සිටින කාන්තාවන්ට සහ මිනිසුන් ගැන නම්.
@vaasgunawardane9347
@vaasgunawardane9347 Ай бұрын
අඩෝ සාලිය පිරිස් 😂 ..යුක්තිය සාදරණ සමාජයක් උදෙසා 😮
@ajithlokuge7623
@ajithlokuge7623 Ай бұрын
වැඩේ වෙන්නේ බුදු පිළිමයක් ඉස්සරහා...ලංකාවේ ගොඩක් වැඩ එහෙමනේ....
@erangalankathilaka6959
@erangalankathilaka6959 Ай бұрын
😮
@S_han1210
@S_han1210 18 күн бұрын
ඕකට පොලිසියේ ලොක්කෝ අනිවා සම්බන්දයි.. නැතුව පොඩි එකෙක්ට ඕම කරන්න බෑ
@wcranga3408
@wcranga3408 Ай бұрын
කොහොමද මුන්ගේ වැඩ
@PrasannaMendis-hx5ej
@PrasannaMendis-hx5ej Ай бұрын
බබා බන්දු තොපි ඔක්කොම එකයි යකෝ පව් අපේ රට කවද හරි තොපි මැරෙන්නෙ පනුවො ගහල.(කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.)
@isurulogitec6524
@isurulogitec6524 Ай бұрын
Saliya peiris
@gamagesusiripala2176
@gamagesusiripala2176 Ай бұрын
ඔන්න අපේ රටේ පොළීසිය .....ලකේ පංකාව
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Harak kataaa (Saaaliy peris) hodaaaaiiiii
@thiwankarukshan5126
@thiwankarukshan5126 Ай бұрын
කොහොමද සෙල්ලම
@duncandes1
@duncandes1 Ай бұрын
Why bother???
@rajithagihan9819
@rajithagihan9819 Ай бұрын
දේසබන්දු මහත්තයාගෙ හඩපටකො දෙරන
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Harak kataaa (Saaaliy peris) hodaaaaiiiii
@dayanikanthi1026
@dayanikanthi1026 Ай бұрын
යකො
@MrNandanakumara
@MrNandanakumara Ай бұрын
පොලීසිය දියුනු වෙලානෙ රු 500 කෑලි වෙනුවට කෙලින්ම කෝටි තුන හමාරක් ගන්නවනෙ..මුන් රට කන උන්. ..අපේ රටට අද හෙන වැදිල තියන්නෙ කාලකන්නි දේශපාලුවොයි ජඩ පොලිස් කාරයොයි නිසා
@hemaranawaka90
@hemaranawaka90 Ай бұрын
Ayi Rajaye Sewakayo
@akiiya2923
@akiiya2923 2 күн бұрын
මාස 7කට කලින් බලුම්ගලේ අහලා බලන්න 😂
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Ай бұрын
යුක්තිය මෙහෙයුම නේවි දැන් යන්නේ අයුක්තිය මෙහෙයුම
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 Ай бұрын
Respect neth fm ❤. Deshabanduwath gamu. 🎉
@rohansamaranayake1731
@rohansamaranayake1731 Ай бұрын
ඇයි මෙ සාලිය පීරිස් වගේ අය මෙවාට එන්නේ, නම තියන් ඉන්නකො
@palithagunaratne4574
@palithagunaratne4574 Ай бұрын
PC Saliya Peiris, what would be the cost to present for a case?
@chandimaharshani995
@chandimaharshani995 Ай бұрын
per day Rs750,000
@Gkhlp
@Gkhlp Ай бұрын
දැං ඉතින් කට්ටිය අහිංසක විදියට බේරෙන්න දඟලනව😂😂😂 අනේ වාසනාවන් චන්දෙට කලින් ඕකුන්ගෙ සැබෑ ස්වරූපය මිනිස්සුන්ට පේන එක.එහෙම නැතුව ඕව කට කැඩෙනකන් කිව්වත් මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ⁣නේ😢
@gaminisusil6988
@gaminisusil6988 Ай бұрын
හඩ පට එලියට සලු පට අහසට
@blackshadowea.d6707
@blackshadowea.d6707 Ай бұрын
☝️🤣🤣🤣🤣දෙයියො තමා දන්නෙ දෙයියො දෙයියො 🤣🤣🤣
@virajsampath4675
@virajsampath4675 Ай бұрын
ලක්ස 350 ගේම් ගහන පොලිසියෙ පාතාලේ ලැජ්ජයි පොලිසිය මේ වගේ පොලිසියෙ උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනා කාලකන්නි
@nuwancb
@nuwancb Ай бұрын
සාලිය පිරිස් ඔයා
@jagaja444
@jagaja444 Ай бұрын
ඔය වගේ ගේම් තවමත් සිදු නොවන බවට දිය හැක්කේ කුමන ආකාරයේ සහතිකයක් ද???
@dammithjayawardana2280
@dammithjayawardana2280 Ай бұрын
නරි නාටක
@user-ns4ox5ol1j
@user-ns4ox5ol1j Ай бұрын
දෙශබන්දුගෙ එවා දාන්නෙ කවදාද
@dimuthudissanayake2466
@dimuthudissanayake2466 Ай бұрын
ඔන්න සාලිය... කුඩු සල්ලි වලින් යැපෙන h###
@AchiraMacktiles
@AchiraMacktiles Ай бұрын
අහෝ දේශ බං..... ඉරකි තිතකි...
@madeeramadushanka5910
@madeeramadushanka5910 Ай бұрын
Maru police
@lahirurathnayake9173
@lahirurathnayake9173 Ай бұрын
දේශබන්දුව ගේ ඒවත් දාපල්ල⁣ා
@LasanPeiris-mb9mf
@LasanPeiris-mb9mf Ай бұрын
ඩයනා ගමගේ හැන්ගිල....මේ පොලීසියට හොයා ගන්න බෑ...මේවා විහිලු....
@danushkasanjeewa898
@danushkasanjeewa898 Ай бұрын
සල්ලි සල්ලි.... දෙයියන්ගෙ මල්ලී.....
@malindachiranjeewa4371
@malindachiranjeewa4371 Ай бұрын
දෙවනි කෝල් එකේ කතා කරේ ටිරාන් අලස්
@udeshshanaka9102
@udeshshanaka9102 Ай бұрын
දේශබන්දුගෙත් අංජු එක්ක කතා කරන රෙකෝඩින් එකක් තියෙනවද 😂😂
@niroshafernando2202
@niroshafernando2202 Ай бұрын
පෝලිසියේ ඉන්නේ සේරම හෝරු .මට උන සිද්දියක් නිසා හෝද ටම තේරුම් ගියා පෝලිසිය හෝදටම සම්බන්ද යි කියල හෝරු එක්ක හෝරකම් න් බාගයක් පෝලිය ට.
@rukshanrosa3839
@rukshanrosa3839 Ай бұрын
Kohomath okkoma ekai malli .....
@alwissemini7628
@alwissemini7628 24 күн бұрын
අනිත් අයගෙත් record තියනවනෙ..ඔයාල ලග නැතිනම් ඉල්ලගන්න අජිත් ධර්මපාල සර් ගෙන්..
@udayaadikari1282
@udayaadikari1282 Ай бұрын
kohomada polisiye game itin ape rata hadanta puluwanda?
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 Ай бұрын
Dan ithin katha kiyai
@gayiya4600
@gayiya4600 Ай бұрын
එයා බබා
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
😢😢😢😢😢😢😢ape police yatai Ratatai unu deyak
@chandanasapuvitharana4806
@chandanasapuvitharana4806 Ай бұрын
පාතාලයට අත නොතබණු..💪 නීතීඥ සංගමය... 😅😂😂😂
@jagaja444
@jagaja444 Ай бұрын
නීතිය????
@user-gh1tk1kr6z
@user-gh1tk1kr6z Ай бұрын
වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්දෝ.????
@roshanmudalige4470
@roshanmudalige4470 Ай бұрын
ඔය අනිත් වීඩියෝ එකේ තියෙන්නේ පොලිස්පතිගේ කතාව
@LokayaDakinna
@LokayaDakinna Ай бұрын
සාළිය පීරිස් අනේ යකෝ
@ncm442
@ncm442 Ай бұрын
දේශබන්දුගේ ඒවා කෝ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
සාලිය පීරිස් ඉන්නවානේ ඉතින් 💩 කන්න
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 Ай бұрын
දේශබන්ධු කොහොමත් එහෙම තමා..! ඕක ජෝක් එකක් නෙවෙයි දේශබන්ධු ගෙ හැටි කොළඹ උන් දන්නව
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs Ай бұрын
සල්ලි,,හම්බකරන්න නම්,,,,එක්කො,,,පොලිසියට,, යන්න,ඕන,,,,නැතිනම්,,ක්‍රිකට්,ගහන්න,,ඕන,,, ,මුන්ව,,හදන්නමබැ,,,,එල්ලුම්ගහ,,,ගෙන්නම,,වෙනවා,,,,
@SanjayaMadusanka-fs2me
@SanjayaMadusanka-fs2me Ай бұрын
Okkoma yaluwo malli
@milindukavinda5477
@milindukavinda5477 26 күн бұрын
වේස බන්දුත් ඕවට සම්බන්ධ ඇතී
@manojliyanage1279
@manojliyanage1279 Ай бұрын
Who is police ?
@AnuruddhaAthukorala-pn8bm
@AnuruddhaAthukorala-pn8bm Ай бұрын
Pako,think about her parents Olson.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 65 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27