ශිෂ්‍යත්ව විභාගය ආයෙත් තියයි ද ?

  Рет қаралды 33,872

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 126
@buddinierandika7030
@buddinierandika7030 12 сағат бұрын
සමාන ප්‍රශ්න නෙමෙයි යකුනේ ඒ ප්‍රශ්න ම තමයි..
@AndrasGraant
@AndrasGraant 11 сағат бұрын
ළමයි විනාස කරන, ළමයින්ගේ ළමා කාලය නැති කරන, ඔය මල බම්බු විභාගේ තහනම් කරපල්ල. තකතිරු මෝඩ දෙමව්පියනේ ඔය විභාගය වර්ජනය කරපල්ල
@nishalamareeni2647
@nishalamareeni2647 7 сағат бұрын
හැම දිස්‌ත්‍රික්‌කයකම සියලු පහසුකම් සහිත ඉස්කෝල හදපිය. එතකොට ශිෂ්‍යත්ව විභාගය ඔනේ නෑ. මෝඩ රැල.
@rishitharathnayaka9748
@rishitharathnayaka9748 5 сағат бұрын
okkoma facilities dunnath school wala name ekakta yana ayth innwne
@kanchanabhanu9918
@kanchanabhanu9918 16 сағат бұрын
ඕක ආයේ තියන්න නෙවේ....අයින්කරන්නොන මගුලක් සදගටම.....ලමයින්ගේ ලමා කාලේ නැති කරපු මගුලක්...ඔක්කොටම කලින් දෙමාපියන් ට උගන්නන්න ඕනේ....
@anjaleesithu7394
@anjaleesithu7394 13 сағат бұрын
Kiyala wdk na. Thrhai dakkmath mewa
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 12 сағат бұрын
සල්ලි තියෙන අය හොද පාසල් වලට දා ගනී. ගමේ දක්ෂ ලමයා ගමේම පර වෙයි
@dilmusicsl6338
@dilmusicsl6338 11 сағат бұрын
සිරාම කතාව ඉදිරි අාන්ඩුවකින් මෙය නැති කරල දැම්මනම් පොඩි වුන්ගෙ ළමා කාලය ඉවරයිනෙ 😢
@VidyaVishwani
@VidyaVishwani 10 сағат бұрын
Scholarship exam eka pass wela eken labena dewal danna aya ohoma kiyanne naha mee exam eka liyanna kiyala kawuruth bala karanne nahane thamange lamayata liyanna ona naththam liyawanna epa .nidahas adyapanayen game lamainta lokaya dakinna labadunnu loku athwalak me exam eka . Mn nm kamathi nh scholarship exam eka ain karanawata
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 5 сағат бұрын
​@@UdeshikaRajanayakeළමයා හදාගද්දී මෝල් අමාරුව, ළමයා හම්බවුනාම තමා දුප්පත්කම මතක් වෙන්නේ ,
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 17 сағат бұрын
ශිෂ්‍යයත්ව විභාගයේ සිට උසස් පෙළ විභාගය දක්වා උගන්වන ටියුෂන් කාරයෝ අතගගා ඉන්නවා සිලබස් කවර් කරන්නෙ නෑ. අන්තිමේදී විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන් අල්ලගෙන ප්‍රශ්න පන්න ගන්නවා .. ඕක ඔයිට කලින් ol ව්භාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදි අහුවුණා .. ඒ ටියුෂන් කාරයා අල්ලාගෙන රිමාන්ඩ් කළා . නඩුව මොනවා වුණාද දන්නෙ නෑ. ඌ නැවත ටියුෂන් නම් කරනවා .. ශිෂ්‍යයත්ව විභාගය නැවත තියෙනවාට ළමයි කැමති නෑ. මේ කෑගහන ගෑණු ටිකට පේපර් එකක් ලියන්න දුන්නානම් හරි
@ShamalkaPerera
@ShamalkaPerera 9 сағат бұрын
හනේද කියන්නේ....👍👍👍
@dumaliwithana5444
@dumaliwithana5444 14 сағат бұрын
ශිෂ්‍යත්වය නැති කරලා පාසල් මට්ටමින් ශිෂ්‍යත්වයක් තිබ්බනං ළමයි පාසලට ඇතුළත් කළ ගත හැකියි නේද ? ආනන්දෙ ට ගන්ඩ විභාගයක් තියලා එයාලගේ ලකුණු මට්ටමින් ළමයි තෝරලා ගන්නවා .ගමේ ළමයි නැතුව පිට ළමයි ගන්නවනම් .එහෙම කළා නම් හරි .ගමේ ළමයි කොහොමත් ගමේ ඉස්කෝලෙට යන්න එපැයි
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 5 сағат бұрын
ඒ ළමයි කාලකන්නියෙක් නිසා ආයේ විභාගයක් ලියන්න ඕනෙද. මහා ගොබ්බ හැත්තක් ඉන්නේ ලංකාවේ. පව් අර පොඩි උන් උන්ට ඕවා ලොකුවටම තේරුමක් නෑ නේ 😔
@user-yq7kn1fj2b
@user-yq7kn1fj2b 7 сағат бұрын
ආයෙ මෙහෙම නොවෙන්න දැඩි දඬුවම් ලබා දෙන්න
@basnayakec
@basnayakec 4 сағат бұрын
නැවත ලියන්න ලමයි කැමති නෑ. අපේ දුවත් "ආයෙනම් ලියන්න බෑ" කියල ඉන්නෙ.. ... අම්මලට තමා ලියන්න කියන්න වෙන්නෙ.. යලි නොලියා වෙනත් ක්‍රමයක් තමා අනුගමනය කරනවනම් හොද...
@ColomboBees
@ColomboBees 10 сағат бұрын
විභාගේ නැවත පවත්වන්න කියල දෙවම්පියන් උසි ගන්වන්නේ ටියුෂන් ගුරුවරු වෙන්න බැරිද....
@Chanakanimesh-zb7pu
@Chanakanimesh-zb7pu 13 сағат бұрын
මේකත් දේශපාලන කාරනාවක් කරගන්න හදන්නේ කට්ටිය. අයෙත් විභාගේ තියන්න අවශ්‍ය නෑ, එසේ වුනොත් දුක් මහන්සිවෙලා විභාගේ ලියපු ළමයින්ට මොකද වෙන්නේ, මේ මිනිස්සු ඒ ළමයි ගැන හිතන්නේ නෑ නේ... ඔයාලා එහෙම කරනවා නම්, විභාගේ හොදටලියපු දරුවන්ගේ දෙමාපියනුත් පාරට බහීවි නැවත විභාගේ තියන්න එපා කියලා. ඔයාලගේ කාරණාව හුගාක් සංවේදී, නමුත් අපි කැමැති නෑ අපේ දරුවෝ සමත් වුනත් අසමත් වුනත් කළු ගලක් අයෙත් පුංච්වුන්ගේ ඔලුව මත තියන්න. මොන විකාරයක් ද මේ... ඔයාලට ඕනේ ලොකු ඉස්කෝලේයක් වුනාට, ඒ දරුවන්ගේ මානසික මට්ටම තේරුම් ගන්න. මෙතන ඉන්න දෙමාපියන්ගෙන් දරුවෝ බහුතරයකුත් අනිවාර්යෙන්ම කැමැති නෑ යලි විභාගේ තියනවට, නමුත් නැවත විභාගේ තිබ්බොත් බෙල්ලෙන් හරි ඇදගෙන ඇවිත් කොමහරි ලියපන් කියන තත්වෙකයි ඔවුන් ඉන්නේ... පොඩ්ඩක් හිතන්න ඔබේ දරුවා ගැන... වැරැදී කරපු උන්ටනම් දැඩි දඩුවම් දියයුතුමයි.
@subhaamarasinghe6798
@subhaamarasinghe6798 7 сағат бұрын
ආයෙ විභාගෙ තියන්න එපා😢
@nirupamaheshi9059
@nirupamaheshi9059 14 сағат бұрын
අධ්‍යාපනයට ගිය කලක්.අපේ අහින්සක දරුවන් පවු.අපේ මහන්සිය වතුරෙ ගියා.උන්ගෙ පවුල් වලටත් ශාප කරපන්.අවුරුදු 10 දරුවන් එක්ක කරපු මේ සටන දන්නෙ කැපවුණු දෙමාපියන් විතරයි.අපේ දරුවන්ට වරදින්නෑ බොල.තොපි හොරු.තොපි හදන දරුවොත් හොරු. දක්ෂයන්ට මේ ලන්කාවෙ තැන නැහැ හොරු නිසා. වැනසියන් තොපි.
@HAWABEATS2010
@HAWABEATS2010 10 сағат бұрын
අහිංසක දරු පැටවුන්ගෙ මහන්සිය මෙම තැනට දාපූ ගුරු හොරාට ජීවිතෙ කවදාවත් හොදින් ඉන්න වෙන්නෙපා
@Chamaraindunil-oe7bp
@Chamaraindunil-oe7bp 22 сағат бұрын
අනිවාර්යෙන් තියන්න ඕනේ තොපි සේරම එකයි චන්දෙ දාපිය බල්ලට අපිට ඒවා වැඩක් නැ පලවෙනි පේපර් එක නැවැත කරන්න ඕනේ ම‍ගේ ළමයගේ ත් ඒ ප්‍රශ්න 3හරි ඒ ලකුණු 7 1//2 තොපි කන්න එපා මේකෙන් වෙලා තියෙන්නේ බුද්දිය සුරා කෑමක් පළවෙනි පේපර් එක කරපිය තොපි ගේ වැරදි නේ මේ
@meegaswewesubodhahimi950
@meegaswewesubodhahimi950 15 сағат бұрын
නැවත විභාගය තියලා අහස අල්ලන්ඩද.. මේ දෙමාපියන් ගේ මොලේ කොහේද..
@MasterBlast23
@MasterBlast23 14 сағат бұрын
මේ බහුතරයක් දෙමාපියන් ගෙ දරුවන්ට ඉගෙන ගන්න පාසල් වල ලොකු පනත් නැහැ ..මේ විභාගය ට යම් කිසි ලකුණක් නොලැබුණ හොත් ඒ දරුවන්ට පාසලක් නැහැ ..එතනයි ගැටලු ව
@NuwanWekramasinge
@NuwanWekramasinge 12 сағат бұрын
Oyata paper aka awada
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 12 сағат бұрын
නැහැ, පාසලක් ලබා ගැනීමට
@user-xm4tz4tn6m
@user-xm4tz4tn6m 11 сағат бұрын
නොදන්න දේවල් කතා නොකර ඉන්න
@user-xm4tz4tn6m
@user-xm4tz4tn6m 11 сағат бұрын
නොදන්න දේවල් කතා නොකර ඉන්න
@dinesheranga1651
@dinesheranga1651 13 сағат бұрын
මොඩ දෙමව්පියන්ට මොනවා කියන්නද?
@chanynamali1929
@chanynamali1929 11 сағат бұрын
Aniwarayenma
@lakminiahangama
@lakminiahangama 12 сағат бұрын
අපෝ ආයෙමත් තියන්න එපා ඕනි ම නම් කැමති අය්ට ලියන්න කියන්න . අපි දෙන ඕනි ලකුණක් බාර ගන්නව .ටියුෂන් කාරයන්ට ඕනි විදිහට රට ගෙනියන්න බෑ ඊළඟට ලංකාවේ එකම විභාගය දෙපාරක් තියෙන රැල්ලක් ඇති වෙයි
@NuwanWekramasinge
@NuwanWekramasinge 12 сағат бұрын
Lamai kiyanne apahu tiyanna kiyala.oyata lamai innawada.tution teacherla hitiye na atana.apiy hitiye.oyat hora kalliyeda
@NishadiKalpana-j1x
@NishadiKalpana-j1x 9 сағат бұрын
Ekanm aththa mage daruwath liwwa eyanm aye liyana beha kiyanawa.ona aya liyaganna kiyala paper ekak denna apith ena lakunak baragannawa.daruwanta nidahasak aththema ne me adyapana kramaye.pitarata lamai puduma nidahasakin igena ganne.ekata me rate.
@MArosha-lh8we
@MArosha-lh8we Сағат бұрын
Kamathi ayata liyanna kiyana ekath hari yanne na ehema unothin lamaya kamathi unath kamathi nathi unath ammala kohomahari vibhage aye liyawanawa balakarala ethaninuth dukwidinne ahinsaka lamai maha moda demawpiyo inne meka lankawane ithin me rate hati me rajayen sadarana wisadumak denna ona lamai paw 😢
@SisirPanamulla
@SisirPanamulla 11 сағат бұрын
අහිංසක ලමයි ගෙ කරුමයක්.
@champapriyadarshanisilva2058
@champapriyadarshanisilva2058 11 сағат бұрын
සල්ලි වියදම් කරලා පේපර් කරලා අනිත් eunta ඕවා තේරෙනවද
@ShamalkaPerera
@ShamalkaPerera 9 сағат бұрын
පල්ලෙහම මට්ටමේ තියෙන විභාගයක්වත් හරියට තියාගන්න බැරි කාලකන්නි පාලකයෝ ඉන්න රටක් මේක ..ඉතින් .කොහෙද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙන්නේ???
@kalanianupama4074
@kalanianupama4074 8 сағат бұрын
hama dekatama Paalakayanta banala wadak nanee exam eke prashna 3 eliyata damme guruwrayekmane oy paper 1 exam ekt klin ki denek dkinwd paper ek hadan tna edl print krl pack krn knm wd krnne minissune palakyo newene ethin oya paper eke prashna 3k mtk tiya gnna ek simple wdkne essarath ona tram guruwru paper ek dkinna ati habay eyala tmange job eke gawrawe raken widiht wd kla ehind paper pita wune naa dan salli wlat guruwryekmane ohom krl tiyenne etin wradda ee guruwraygene tamange job eke gawrawey wagakimy danne nati niladari ennakn kohomth palakyo hod una kiyla rata hadenne naa
@nilanthikumari9998
@nilanthikumari9998 Сағат бұрын
ඒ විබාගෙත් පේපර් එක පිට වුණොත් ආයෙ පේපර් එකක් තියන්නද....කොහොම විශ්වාශ කරන්නද් ..ආයෙ පිට නොවෙයි කියලා...ආයෙත් ටියුෂන් මුදලාලිලාට සල්ලි ගරාගන්න හොද අවස්ථාවක්
@mohomadsamras5814
@mohomadsamras5814 12 сағат бұрын
මෝඩ හරක් අපේ ළමයෙකුත් මේ සැරේ විභාගය ලිව්වා.. අපි නම් ඒ විභාගය ගණන් ගත්තේ නැහැ... නමුත් ඔය විභාගයේ නිසා මා හට මාසෙට රුපියල් 25000ට අධික මුදලක් නිතරුණේ වියදම් උනා.....ඔය විභාගයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද??ඔය විභාගය නැති කරලම දාන්න ඕනේ ...මොකද පුංචි දරුවන්ගේ මනස ඉතාමත් තදබල ලෙස විකෘති වෙනව ඒකත් මම අත්දැකීමෙන් තමයි කියන්නේ..
@kdkasun5676
@kdkasun5676 9 сағат бұрын
විභාගේ ගනන් ගන්නේ නැත්තං රැ 25000ක් වියදම් කර ගත්තේ ඇයි.දරුවව ලගම පාසලට යවලා පාසල් අධ්‍යාපනය විතරක් ලබා දෙන්න එපැයි.කොහොමටත් ලමයි 5න් පස්සේ යන්නේ 6ටනේ.
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 8 сағат бұрын
ගමේ දුප්පත් දක්ෂ ලමයින්ට නගරයේ ජනප්‍රිය පාසලකට යවන්න තියෙන අවස්ථාව මේ නිසා නැති වෙනවා. නූගත් හොරු රැලකින් ඒ පාසල් පිරෙයි. උදේ 6.30 සිට සවස 5.00 වෙනකම් උගුර ලේ රහ වෙනකම් කෑ ගහගහ උගන්වපු අපේ ගුරැවරැන්ගේ මහන්සිය අපතේ. නගරයේ ජනප්‍රිය පාසලකට යන්න හීන දැකපු අපේ දරුවන්ගේ හීන අපතේ. දුක් මහන්යෙන් හම්බ කරන හැම සතේම නොකා නොබී දරැවන් වෙනුවෙන් වැය දේමාපියන්ගේ හැමදේම අපතේ. අපේ පාසල් වලට ත් අවම පහසුකම් වත් තිබුණ නම්......... විශයන් වලට ගුරුවරු හිටියනම්...... අවම ක්‍රිඩා පහසුකම් වත් තිබුණ නම්....
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 8 сағат бұрын
ගමේ දුප්පත් දක්ෂ ලමයින්ට නගරයේ ජනප්‍රිය පාසලකට යවන්න තියෙන අවස්ථාව මේ නිසා නැති වෙනවා. නූගත් හොරු රැලකින් ඒ පාසල් පිරෙයි. උදේ 6.30 සිට සවස 5.00 වෙනකම් උගුර ලේ රහ වෙනකම් කෑ ගහගහ උගන්වපු අපේ ගුරැවරැන්ගේ මහන්සිය අපතේ. නගරයේ ජනප්‍රිය පාසලකට යන්න හීන දැකපු අපේ දරුවන්ගේ හීන අපතේ. දුක් මහන්යෙන් හම්බ කරන හැම සතේම නොකා නොබී දරැවන් වෙනුවෙන් වැය දේමාපියන්ගේ හැමදේම අපතේ. අපේ පාසල් වලට ත් අවම පහසුකම් වත් තිබුණ නම්......... විශයන් වලට ගුරුවරු හිටියනම්...... අවම ක්‍රිඩා පහසුකම් වත් තිබුණ නම්....
@Agathachristi2020
@Agathachristi2020 29 минут бұрын
සිස් සත්තෙ ලියනකොට හිටපු ටීත හලි ලස්සනයි.....මට පෙපලේ ලියන්න බැලි උනා...අම්මිට කීන්න එපා ඕදේ...
@werosh2412
@werosh2412 5 сағат бұрын
මොන ගෑනුද බන් මේ. උන්ට තමන්ගෙ ලමයින්ට වඩා විභාගෙ ලොකු වෙලා. ලමයින්ව අවුරුදු ගානක් මරවල මරවලා මෙලෝ වැඩක් නැති විභාගෙකට. උබලා ඔය ප්‍රශ්නෙ පොඩ්ඩක් අහල බලහන් උබලගෙ විභාගෙ ලියපු පොඩි දරුවොන්ගෙන්. ආය ලියන්න කැමට්ජිද කියල
@ShamilaShamila-ee5qz
@ShamilaShamila-ee5qz 10 сағат бұрын
පව් අහිංසක දරුවෝ කොච්චර මහන්සි වෙනවාද
@kusumpathirana119
@kusumpathirana119 4 сағат бұрын
උඹලා තමයිමේවාට වග කියන්න ඕනෙ. පුංචි විභාගයක්වත් කරගන්න බැරි ඇමතියා දැන් මරු කියවනවා
@ImaliAmesha
@ImaliAmesha 11 минут бұрын
5 ශ්‍රේණිය විභාග සම්පුර්ණ අයින් කල යුතුය
@sankalpanaaththaragama4633
@sankalpanaaththaragama4633 58 минут бұрын
මේකටත් ඡන්ද මගුලක් පටලගන්න එපා. මේ ළමයිට උන අසාධාරණෙනුත් උන් බලන්නේ උන්ගේ ජන්දෙ ටික වැඩි කරගන්න මොන විකාරයක්ද මේ රට වෙලා තියෙන්නේ
@SDedirisinghe
@SDedirisinghe 9 сағат бұрын
අසාර්ථකම විභාග කොමසාරිස් කෙනෙක්.....
@erandiesayumika1813
@erandiesayumika1813 49 минут бұрын
Sirvt 🥴
@nethukisanulya1581
@nethukisanulya1581 11 сағат бұрын
මෙ මගුල අයින්ම කරලා දාන්න ඔනි
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Сағат бұрын
ළමයෙක් හදන්න කලින් තමන්ගේ ආර්ථිකය හදාගන්නේ නැහැ, ළමයා හදපුවාම තමා දුප්පත් කම මතක් වෙන්නේ , ඊට පස්සෙ රැකියාවකට වත් නොබලන විභාගයකට ළමයට වද දෙනවා,
@shalikakarunarathna7098
@shalikakarunarathna7098 38 минут бұрын
මගෙ දරුවා ආයෙ ව්භගෙ තිබුනොත් ලියන්න බෑ කියල අඩනවා. මේ මගුල නැති කරානම් හොදයි. පව් මේ දරුවෝ.
@RK-Rosh
@RK-Rosh 19 сағат бұрын
මම දන්න ලමයි ඔක්කොම කැමති නැහැ කරපු කැත වැඩේට.. පුංචී එයාලා ට මේක ලොකුවට දැනෙනවා. අවුල තියෙන්නේ එයාලගේ පේපරේ හොරකම් කරපු එක එයාලගේ ඔලුවට ගිහින්. හොරකමට දුකින් ඉන්නේ. එ නිසා එයාලා සාධාරණ විදියට විභාගේ ලීවා. එයාලා ට සාධාරණ ක් වෙන්න ඔන. එතකොට ලමයි පීඩාකාරී වෙන්නේ නැහැ . නොතිබුණුත් එයාලා දුක් වෙනවා. 2025 සිටා මේ විභාගය නැති කරන්න්න ඔන. පුංචී ලමයින්ගේ ඔලු වලට හොරකම උගන්වපු නීතී නැති..දඩුවම් නැති ...හැමදේම සල්ලී වලට යට වෙන රටක්. මම දන්න ලමයිනුත් අපිත් කැමති සහා අදත් අපි දෙපාර්තුමේන්තුව ඉස්සරහ කීවේ අනිවාර්යයෙන් විභාගේ 1 පත්‍රය කරන්න ඔන. ලමයි ඔක්කොටෝම අසාධාරණයක් කලේ තොපි ඔක්කොම. තොපි ඔක්කොම එකයි. හැම දේම සල්ලි වලට. අජිත් සර් ගෙන් උම්බලටත් සල්ලි හම්බ වෙන්න ඇති.
@chanynamali1929
@chanynamali1929 20 сағат бұрын
Aye wibage thiyanna epaaaa asadaranayak mulu sanastha lamainta
@ayanthipathirana6483
@ayanthipathirana6483 10 сағат бұрын
විභාගය ආයෙ තියන්න.අපේ අහිංසක පැටවුන්ගේ හීන නැති කරා.ඒක දන්නේ දුක් විදපු දරුවො සහ දෙමව්පියො විතරයි. කෝ උන්ට සමාජය පිළිගත්ත ඉස්කෝලයක්.
@user-yz3id3sj1t
@user-yz3id3sj1t 12 сағат бұрын
විභාගය අනිවාර්යෙන් නැවත පැ වැත්විය යුතුයි..
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 5 сағат бұрын
අනුර ජනාධිපතිතුමා ගේ පළමු රාජකාරිය , එතුමාට තමා මේ විභාග නැවත තියෙනවද, නැද්ද කියලා තීරණය කරන්නේ
@CuPcAkE005
@CuPcAkE005 3 сағат бұрын
හෑ😂
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 5 сағат бұрын
ගුරුවරයගේ නම චමින්ද
@vijithgunasekara8572
@vijithgunasekara8572 13 сағат бұрын
SAJITH HARI
@PiyumiChandrika
@PiyumiChandrika 20 сағат бұрын
Aniwa sir pita karapu unta daduwam laba denna punchi hith pawu anika o .l. A l karana lmay newe
@ApsaraHapuarachchi-ni9pr
@ApsaraHapuarachchi-ni9pr 14 сағат бұрын
Go harak ganu mama 5he aye shiyathve liyanna ba oka nathi karala danna
@LaKsHaNi-s4t
@LaKsHaNi-s4t 10 сағат бұрын
දැන් ආයෙ ලියන්න වෙනවද අපිට..😢
@kalanianupama4074
@kalanianupama4074 8 сағат бұрын
පිට වුනා කියන ප්‍රශ්න තුන අතඇරලා ඉතුරු ප්‍රශ්න ටිකට ලකුනු 100 එන විදිහට marking එක හදනවා නම් කොහොමත් ප්‍රශ්නයක් නෑනේ ඉතුරු ප්‍රශ්න ටික හරියට ලිව්වනම් කොහොමත් ලමයා විභාගේ පාස් වෙනවානේ අනික ඒ ප්‍රශ්න තුන අතඇරලා marking හදනවා නම් මොකක්ද ලමයින්ට වෙන අසාධාරනේ මේ දෙමාපියන්ට පිස්සුද ආයේ විභාගේ තියන්න කියන්න ඒකෙන් වෙන්නෙ හොදට විභාගේ ලිව්ව ලමයින්ට අසාධාරණයක්නේ කොහොමත් ලමයි විභාග ශාලාවෙන් එලියට එද්දිම පාඩම් කරපුවා අමතක කරන්න හිතන්නේ එන්නේ ගිය පාර A/L Agri කට්ටියටත් ආයේ විභාගේ තිබ්බා අපි අදුනන කට්ටිය නම් හෑමෝම කිව්වෙ පලවෙනි පේපරේ තරම් හොදට ලිය ගන්න බැරි වුනා කියලා
@rishitharathnayaka9748
@rishitharathnayaka9748 5 сағат бұрын
podi prshnayak tiyeno 40n baluwoth prashnekata lakunu 2.5, 37n baluwath lakunu 2.7 ekiyanne prashna 5k wardunoth kalinta wada eka lakunak aduweno (eth oka aye tiyanna onenm na)
@COD-x4x
@COD-x4x 5 сағат бұрын
ඒ කියන ප්‍රශ්න 3ම හරි ගිය ලමයෙක්ට ඒක අසාදාරණ වෙනව
@kalanianupama4074
@kalanianupama4074 4 сағат бұрын
@@rishitharathnayaka9748 eeka paduwee hamotm wen deykne ekkenekt witrk balapanne nane
@vijithgunasekara8572
@vijithgunasekara8572 13 сағат бұрын
IBAHAGE NAWATHA THIYANNA EKA SADARANI>>>>>>>>LAMAYINTA
@user-yz3id3sj1t
@user-yz3id3sj1t 12 сағат бұрын
Shishyathwayak wath hariyata thiyaganda beri ratak.. Nodakin
@user-sc4ll5he1j
@user-sc4ll5he1j 22 сағат бұрын
Tution guruwarunge bankollothbawa
@nirmaleekodagoda149
@nirmaleekodagoda149 15 сағат бұрын
Me tuition panthi keruwawa nawaththala meka karapu unta daduwam denna.ekai wenna ona.exam eka aith thiyala horu nidahas wela wadak na.
@pamuduiduwara4460
@pamuduiduwara4460 10 сағат бұрын
Moda demawpiyo
@travaldogs
@travaldogs 13 сағат бұрын
2023A/l vibahagaye agry pepare samopurnennma leak una kalakanni kisma deyk hriyta karanne nha😢
@namalariyarathna4598
@namalariyarathna4598 13 сағат бұрын
Cid ekata danna ochara kal maranna oni nane pahuwadama dannna thibane deta delete karagannakm enna oni nane ai thamayh pramada .? Labana අවුරුද්ද wenakan edala cid ekata dala wadak na mala wikara katha
@WageeshaWageesha-k7b
@WageeshaWageesha-k7b 22 сағат бұрын
Oyalage pepar eka danna
@manujachandrasekara9096
@manujachandrasekara9096 11 сағат бұрын
Nawatha thibbath ochcharai.. 320000 tama pasal deepalla.. Adyapanayath horu deshapalanaye wage
@KasunNalaka-q1m
@KasunNalaka-q1m 11 сағат бұрын
Pa darwanta makarapu data oya gurawa alawana on
@vijithgunasekara8572
@vijithgunasekara8572 13 сағат бұрын
WHY OTHER ONE SECOND
@WasanaDilrukshi-z7h
@WasanaDilrukshi-z7h Сағат бұрын
Aye thiyanna epa pass mark adu karanna okkotama sadaranai.
@justtry3905
@justtry3905 19 сағат бұрын
මාළිමාවට චන්දේ දෙන හැම එකෙක් ම ආනන්තරිය පාපකර්මය කරගන්නවා . රාජ්‍යයන් ආගම වෙනකල වහාම සංඝ බේදය ඇතිවෙනවා , ඒ නිසා ඒ වෙනුවෙන් චන්දයෙන් පවා දායක වෙච්ච හැම කෙනාට පවුල් පිටිං විඳවන්න වෙනවා . ඒ පාපකර්මයෙන් ගැලවෙන්න NPP එකට චන්දය දෙන කාටවත් බෑ .
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 10 сағат бұрын
😂 අනේ පැංචෝ
@rathambalagesakunthala257
@rathambalagesakunthala257 7 сағат бұрын
Mokada me gons
@rishitharathnayaka9748
@rishitharathnayaka9748 5 сағат бұрын
සංඝ බේදය kiyanne sangaya atara atiwena bedayakne, ekata komada andumaruwena eka adala wenne, hariyata dannathnm podi ekekgen hari ahala blala danna
@COD-x4x
@COD-x4x 5 сағат бұрын
මෝඩ හරකෙක් උබ.ආගම ගැන හරියට දන්නෙත් නෑ.ආනන්තරිය පාපකර්මය ගැන දන්නෙත් නෑ.දන්නැති රෙද්දවල් කියවන උබට තමයි විඳවන්න වෙන්නෙ
@justtry3905
@justtry3905 5 сағат бұрын
@@rishitharathnayaka9748 -ඔබ ටිකක් හො මොළයක් ඇතිව ඔබේ ප්‍රශ්ණය අහපු නිසා මම පැහැදිළි කරන්නම් , බොහොමයක් NPP බයියො නම් හරිම අප්‍රසන්න විදිහට කතා කරන්නේ , ඒ නිසා ඒ අයට තේරුම් කරලා වැඩ නෑ . ඔබ හො අපාගත නොවී සිටින්න . මෙන්න මේකයි හේතුව . - මුලින්ම බුදු දහම අමතක කරලා කිතුණු හො මුස්ලිම් දහමක් ඇති රටවල් ගැන හිතන්න , ඒ රටවල් මැදපෙරදිග , ඇමරිකාව , යුරෝපය වගේ ගත්තම ඒ ඒ රටවල් කිතුණු දහමට හො මුස්ලිම් දහමට රාජ්‍ය අනුග්‍රහය සහ ප්‍රධාන තැන දී තියෙන්න හේතුව හිතන්න . එකේ තේරුම වැඩි ශක්තියක් ඇතිව ඒ ඒ ආගම් පෝෂණය කිරීම ට හැකියාව ලැබීම මුස්ලිම් රටක ජනාධිපති කෙනෙක් කිසිම දවසක කතෝලික කෙනෙක් ට දෙනවද ? ඇමරිකාවේ ජනාධිපතිකම කිසිම දවසක මුස්ලිම් ජාතික අයක ට දෙනවද ? රාජ්‍ය යේ ප්‍රධාන තැන , ඒ තමුන්ගේ ආගම වෙත ලැබුනහම , වැඩි වැඩියෙන් ධර්මය පැතිරීමට හේතු වෙනවා , ආගමේ පෝෂණයට වැඩි වැඩියෙන් කරනු යෙදෙනවා , එතකොට පූජකවරුන් හො අනුගාමිකයන් හො ප්‍රශ්ණ ඇති කරගන්න ලොකුවට හේතුවක් නැහැ , ධර්මය ශක්තිමත් වෙනවා , නිවැරදි ධර්මය ප්‍රචාරය වීමට අවශ්‍ය මුල්‍ය ශක්තිය වගේම ආරක්ෂාව ලැබෙනවා . බුදු දහම වගේ ලෝක සත්වයා සසර දුකින් නිදහස් කිරීමට තියෙන එකම ආගමේ ව්‍යාප්තියට එරෙහිවීම ආනන්තර්ය පාපකර්මයක් කෙසේවෙතත් ගෙවලා ඉවර කරන්න බැරි පාපයක් .
@dinushanwickramasinghe-vr7yp
@dinushanwickramasinghe-vr7yp 11 сағат бұрын
Me tuition karayo yika baya ela inne unge busines eka nati wenawata.un salii aragena eam eka ta ewa awe na kiyala ammala class danne nati wey kiyana bayata un ka gahnawa.balanna me ammaa godak form karala ewanne tution karayo tika meka tama aththama katawa.
@mmapushpakumara5745
@mmapushpakumara5745 6 сағат бұрын
oya wibage ahosi karanna me prashnema ethi
@anushkanilukshi292
@anushkanilukshi292 12 сағат бұрын
Ane oi shoshshaththe Al newe 😂
@nalakaaththanayaka1739
@nalakaaththanayaka1739 20 сағат бұрын
😢
@anjaleesithu7394
@anjaleesithu7394 13 сағат бұрын
Daruwo gna hithanne nthi kalakanni ammala. Nahigena punchi un marena hati e lamaige ammala dnne ndda. Oka mona magule exm ekakda.
@PrasangiLiyanage-sm8th
@PrasangiLiyanage-sm8th 8 сағат бұрын
Onn oya ammlat denn paper ekh liynmn😂😂😂
@user-vy9hj8yi5d
@user-vy9hj8yi5d 12 сағат бұрын
Nithiya kiriyathmaka viya uthui
@svbninja
@svbninja 13 сағат бұрын
Exam ekkwath hariyata thiyaganna bari ratak ndkin😂
@anushkanilukshi292
@anushkanilukshi292 12 сағат бұрын
Demapiyanata exam ekak thiyanna bahada
@LaknaIndika
@LaknaIndika 9 сағат бұрын
Me kegahana ammalata oka liyanda keewanam hari tawath lamaiwa asarana karannatiwa
@user-zw3uj8hd9s
@user-zw3uj8hd9s 6 сағат бұрын
Wibagayak wath thiyanna ba munta
@jagathent6246
@jagathent6246 6 сағат бұрын
Thopiata chande denne ne. Pal horu okkoma palayaw me sere gedra. Topi hitiya athi dan
@pawarajanadheepa7290
@pawarajanadheepa7290 54 минут бұрын
Ane mnd podi un paw un eka liyala pawenawa kiwwane dn aye pawenna weida danne 😂
@NadeeshaPriyanthi-t3x
@NadeeshaPriyanthi-t3x 14 сағат бұрын
Ane mun demapiyanda issellama hothapalla punchi patau gana thopila wibage liyapalla lamai pau baladarini waha mehe siswathwa wiaga mara uglen daruwan beranna hama pasalakma amart pasalak karanna katauthu karanna
@renukaruwanpathirana2851
@renukaruwanpathirana2851 11 сағат бұрын
Mewage podi vibagayak thiyanna bari harak ralak
@Raajinijayasuriya
@Raajinijayasuriya 14 сағат бұрын
Podi daruwan gana dukai.ath nawatha vibagaya pawathvia uthu.
@MenakaIndu
@MenakaIndu 6 сағат бұрын
Mekath desapalana කුමන්ත්‍රණයක් aei podiunga anagathe thopi vinasakaranna aya vibaga thiyannaa apa me ganugA mole hodanA mu ammala nawei desapalaneta kade yana ganu
@user-rn9rt8ux2s
@user-rn9rt8ux2s 14 сағат бұрын
Samagara ganunta mata amaruvak thiyenne.daruwo duk vidinava.addiyapana amthiyata melo deyak theren na.tiusan karayo athi venna salli hoyanava.yako me rate vadi hariyak inne duk vidina demaupiyo.c.r pothakma 270...300 karunakarala me redde vibahage navaththapalla.podi unge olu kan nathuva
@ImaliAmesha
@ImaliAmesha 14 минут бұрын
😂😂
@vihagasamudutha4058
@vihagasamudutha4058 12 сағат бұрын
😂😂😂😂😂
@namalariyarathna4598
@namalariyarathna4598 13 сағат бұрын
Ona genekutatherenawa pitawela kiyala pita unma hora paper ekee e vidiyatama prasna hadanne na e wahema podi weskam karala hadanne moko hora gonek neweine eyata ona ayata hora denawa eke thiyana ewa me නිලධාරීන් babala wage hasirenne
@HewamaddwattagamageRenuka
@HewamaddwattagamageRenuka 22 сағат бұрын
Pasal Guru
@nimsaratec936
@nimsaratec936 11 сағат бұрын
😂
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 515 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 973 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 201 М.
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 3,1 М.
🔴 Monara Today @ 9 | 2024 - 09 - 19
Monara Today
Рет қаралды 208