KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිල් කටරොළු මල් (Clitoria Ternatea)| By Nutritionist Hiroshan jayaranga
14:48
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
27:30
Sigma Kid Mistake #funny #sigma
00:17
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
පුංචි පවුල් රකින නිල් කටරොළු...ලෝකයෙන් ලොකු ඉල්ලුමක්ම... හපෙන්වීම රාජ්‍ය නිලධාරීන්ගෙන්
Рет қаралды 240,399
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 424
@buddikaeranga7761
7 ай бұрын
මුන් සේරම බුදියගෙන ඉන්න කාලේ උමන්දාව හාමුදුරුවෝ තමයි මේවා පෙන්නලා ජාතියට මොඩල් එක හදුන්වා දුන්නේ ...❤
@kanchanasenawirathna307
7 ай бұрын
ඒකටත් මුං පද හැදුවනෙ
@dumbaralankaagrotv5867
7 ай бұрын
උමන්දාවට අපහස කරලා සාමාජ මාධ්‍යයේ පතුරවපු එවුන් නිසා අවසනෙයෙ උනෙ සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ හීනය සැබෑ උනා...
@rachelperaud1945
7 ай бұрын
Concept එක හදුන්වා දුන්නෙ සමන්තබද්‍ර හිමියන්. මොනවා උනත් උන් වහන්සේට මගේ ප්‍රනාමය
@LokayaDakinna
7 ай бұрын
දේශපාලන මගුල් නැතුව හැම චැනල් එකකින්ම මේ දේවල් මිනිස්සු දැනුවත් කරානම් කොච්චර වටිනවද ❤️
@Sandakathmini01
7 ай бұрын
Concept 1 ලබා දුන් පිටිදූවේ සිරිධම්ම හිමිට අපගේ ස්තුතිය. 💐
@kanchanasenawirathna307
7 ай бұрын
රතු වදමලුත් හොද ආයෝජනයක් වේවි
@AjithKusumthilaka-k5d
7 ай бұрын
මේ kansert එක මුලින්ම හදුන්වදුන්න සමන්ත බද්‍ර හිමියන්ට ස්තුතියි වන්ත විය යුතුයි
@حنشمسنسنسنسنيمينسنسنسمس
7 ай бұрын
Apa ratata maka alut unata loka bhoma kalaka idala mawa wawanawa loka hdama panayak
@SanjeewaUdayakumara-ub9kr
7 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🎇🤴💜️🤴🎇 බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈💜️💙
@kalindurathnayake2521
7 ай бұрын
Ane palayan ban yanna.
@Madhusanka_K.L.S.
7 ай бұрын
@@kalindurathnayake2521මොනා උනත් මාලිමාවට නේද😂
@pushpakumarayasapalitha3776
7 ай бұрын
@@kalindurathnayake2521 jeppek ne uba 😂😂😂😂
@KumuduBandara-v7i
7 ай бұрын
මිනිසුන් නිල්කටරොඩු කියලා ස්වාමීන් වහන්සේ ට නින්දා අපහාස කලා ගෝටාබය මහතා ට ඕගනික් කියලා අපහාස කලා කෙසේ වෙතත් ගොඩාක් පින් ඔබ ලා ට තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි
@PriyanganiPerera-ko5vm
4 ай бұрын
Ane api kohomada denne marath see heath karannako
@sugathwijerathna7855
7 ай бұрын
අඩු ආදායම් ලාභින්ට දිරි ගැන්ව්මක් ලෙස අස්වැසුම දෙන ගමන් මේ සංකල්පය ඔවුන් අතර බෙදා හරින්නේ නම් ලංකාවේ වැඩි දෙනෙකුට රැකියා හිමි වේ.මෙයට මුලික වු නිලධාරීන්ට අපගේ ආචාරය❤ 🙏🙏
@SanjeewaAriyasinghe
7 ай бұрын
අපේ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා.ජාතිය ගොඩනගන්න උන් වහන්සේට ධෛර්ය ලැබේවා..... නිදුක් නිරෝගී සම්පත් ලැබේවා......
@hioio2533
7 ай бұрын
මෙය සමුර්දි නිලධාරීන් ගොවිනිලධාරීන් මගින් රටපුරාම වියාප්ත කරන්න නිල් කටරොඩු පැලය හරිම ඉක්මනට පැලවෙන පැලෑටියක් ඒ නිසා මේ මල් වෙලදපොලට නිකුත් කරගන්න ක්‍රම වේදයක් ඉහත නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කරනව නම් හරිම වටිනව
@SanjeewaAriyasinghe
7 ай бұрын
😂ඒ දෙගොල්ල ඡන්දෙ කාලෙට ගමට එයි.
@SharmaineJayatilleke
2 ай бұрын
Deshapalaghayan ge business ekak wmwenna eti, duppath minissu wawala mal denawa witharane... Rata yawanne aanduwen wenna ethi..
@sarathhemachandra5265
7 ай бұрын
නිල් කටරොලු කියන විට සමන්ත භද්‍ර හිමිට හිනා උනා.ඔගනික් කියන විට ගෝටට හිනා උනා.
@nuwanmaduranga5940
7 ай бұрын
නිල් කටරොලු කියඩී බද්දට හිනාවුනේ නිල් කටරොලු නිසා නෙමෙයි ගවයෝ පැවිද්දන්ට ගැලපෙන්නේ නැති ජිවිතයක් ගත කරන නිසා. නැතිව උන් වහන්සේ ගෙනයන මේ වගේ වැඩ වලට නෙමෙයි 😂😂😂
@jayanthawickrama6789
7 ай бұрын
ගෝට රට කාල නේද ගියේ.
@sujeewaslbux7525
7 ай бұрын
ඔගනික් වලින් වානිජ වගා කරන්න බෑ.ගෝඨට හිනා උන එක හරි.
@ishani5290
7 ай бұрын
I completely agree with you ! Well said ! 🌏🇱🇰🍀🐞👍🏆🙏💯🎊💕🌱
@dumindaudaya1657
7 ай бұрын
Kuhaka malumamala jeppanta monawa kalath waradi....
@nadeikanadeika472
7 ай бұрын
උමන්දාවෙ හසුවාමින්වහන්සේට මාගේ නමස් කාරය වේවා🙏🙏🙏
@lovecity9588
7 ай бұрын
මේ නිලධාරීන් ට ස්තුති කල යුතුයි.. මේ වගේ නිලධාරීන් රටේ හැම තැනකම බිහි වේවා...
@wij3072
7 ай бұрын
Umandawa nathnam me niladari karapu deyak na hamuduruwo kipa wathawakma avith beluwa
@gamisuwada2389
7 ай бұрын
🇱🇰 මෙ වගේ අදහස් ඇයි පාර්ලිමේන්තුවෙවත් නැත්තෙ..😅,මෙ මිනිස්සුන්ට තව තවත් සහයෝගය ලැබෙන්න ඔන..බුදුසරණයි 🙏💚💚💚💚
@IshanRandikanew
6 ай бұрын
මේව ලංකාවෙ හැම ප්රදේශයකටම ගෙනියන්න ඕනි
@ManjumadubhashiniWedagedara
7 ай бұрын
හොද දෙයක් කරන කොට දොස් කියන්න හැමෝටම පුලුවන් . දැන් පේනවා නේ එදා සමන්ත භද්‍ර හිමි හඳුන්වා දුන් දෙ කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ..... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Wlnilanthi
9 сағат бұрын
මෙක ලංකාවේ හැම ගමකටම ගෙනියන්න ❤❤❤❤
@Madhu-sc2vp6hq8g
7 ай бұрын
ආඩම්බරයි 💐💐💐💐
@lekhaathukorala225
7 ай бұрын
මේ ගැන සමන්ත හිමි කියද්දි මිනිස්සු හිනා වුනා මතකයි😢
@DUSHMANTHAJAYASINGHA
7 ай бұрын
ඥඑ රනනලනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන
@dumindaudaya1657
7 ай бұрын
Jeppo Hina une....
@sadunisammika5153
7 ай бұрын
අපිත් කැමතියි.මේ දෙ කරන්න. අපිට ත් සම්බන්ධ වෙන්න ඕනි .
@rangaprasanga8452
7 ай бұрын
රාජ්‍ය ආයතනයකින් ජනතාව උදෙසා පළදායී හොද වැඩක් කලා මන් දැක්කමයි.
@petucare2099
7 ай бұрын
Sirawatama.......😊
@dineshamadhushani3692
7 ай бұрын
ඇත්තමයි
@PemasiriPA
6 ай бұрын
Attamy
@SampathPriyantha-u3i
2 ай бұрын
Ape game me wage dewal ne.
@SisiraWijesingha-iv9zg
7 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
@dnikarunasekara1859
7 ай бұрын
මෙන්න නිලධාරීන් , රටට නය නෑ❤❤❤❤❤❤❤
@SanjeewaAriyasinghe
7 ай бұрын
සමන්ත භද්‍ර හිමියන්ට නමස්කාරය වේවා...
@SaNDRA-bz1qv
7 ай бұрын
ස්තුතියි නිලධාරීතුමන් ලාට මෙවැනි සංකල්පයක් ගමට ගෙනාවාට
@wij3072
7 ай бұрын
Me niladari genapu deyak na uandawe hamuduruwo thamai meka kare kipa wathawakma avith beluwa me niladari nisa thamai anthimata unwahanse awe beluwe naththe
@lakshideshapriya4830
7 ай бұрын
අපට සම්බන්ධ වෙන්න උදව් කරන්න
@danu5748
6 ай бұрын
සමන්ත හමුදුරුවන්න්ට ගොඩක් පින්.
@ජීවිතයටජයවේවා
7 ай бұрын
සමන්තබද්‍ර හිමියන්ගේ සංකල්පය. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!
@SameshaChathuri
7 ай бұрын
මේ දේ මෙහෙම දැක්ක නිසා අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙහෙම දෙයක් කරනවා කියලා.අපිට ගිහිල්ලා හරි අහන්න පුලුවන්.නැත්නම් අපි දන්නෙ නෑනෙ.ඒ නිසා මේ නිලධාරීන් තමන්ට අදාළ ප්‍රදේශයේ නිවෙස් වලට ගිහිල්ලා මේ ගැන ජනතාව දැනුවත් කරලා එකතු කරගන්නවනම් වටිනවා නේද...😊
@p.meewala1211
7 ай бұрын
පින් ❤🙏🙏🙏🙏
@roshanranaweera.9747
3 ай бұрын
නුවර විකුණන්න තැනක් නැද්ද.
@leelanandabandaraherath2909
7 ай бұрын
ස්තුතියි ගොඩාක් ❤❤❤❤
@LokayaDakinna
7 ай бұрын
අගය එකතු කරලා අපනයනය කරන්න පුලුවන් නම් තවත් වටිනවා ❤️🇱🇰
@walkingLife.
7 ай бұрын
දැනට කරනවා
@ShanthiShanthi-t8z
7 ай бұрын
අපෙ වතුවල මේව නිකම්ම මෙරිලයනවා.මෙවගෙ දෙයක් වැලිකන්ද පෙදේසයටත් ගේන්නකො. අපිටත් ආර්තික අපහසුතා තියෙනවා.පුලුවන්නම් වැලිකන්ද ප්‍රදේසීය කාර් යාලයට මෙව හදුන්වලා දෙන්න.
@hindagodamanikee1945
7 ай бұрын
L llllll I 2ĺy=&h .
@kalanakumara4208
7 ай бұрын
මේ නිලධාරින් රටට සම්පතක්
@smniluka1923
7 ай бұрын
මම ඉන්නෙ කුවේට් වල.මෙහෙ මිනිස්සුන්ට ස්භාවික දේවල් කියන්නෙ පුදුම විදිහට වටින දෙයක් ..අපේ මිනිස්සුන්ට අගයක් නැති වුනාට
@priyanthasobaniw.m529
7 ай бұрын
හ්ම්ම් කුවේටයේ බෙහෙත් බඩු කඩවල තිබෙනවා නේද ඇයි වද මල් පිච්ච මල් වගේ බොහොමයක් තිබෙනවා ❤
@indikaroshan1902
7 ай бұрын
Niluka boru kiyanna epa
@smniluka1923
7 ай бұрын
@@indikaroshan1902 ඔයා ගෙ ගෙදර නම් දන්නෙ නැහැ .අපේ ගෙදර මැඩම් නම් එහෙම යි මුරුංගා කොල ගෙනත් වේලලා බෝතල් කරලා තියාන බොනවා.නිල් කටරොලු,රණවරා, කිලෝ ගනන් ගෙනත් තියාන බොන්නෙ.පාටි තියෙද්ද් අනිවාර්යයෙන් හදලා කට්ටිය ට බොන්න දෙනවා
@smniluka1923
7 ай бұрын
@@indikaroshan1902 කොල පුදුම විදිහට කන්නෙ .දෙහි ,ඉගුරු මින්චි කොල..ත් මේ ගෙවල් වල පුදුම විදිහට පාවිච්චි කරන්නෙ
@indikaroshan1902
7 ай бұрын
@@smniluka1923 oya wp innawada nilu
@shazenakitha04.11
7 ай бұрын
පොකුරු වදමල් මේ වගේම හොද ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ❤
@rohanasunnath5986
7 ай бұрын
අරගල උද්ඝෝෂණ වර්ජන කරන kaaalakanni මිනිස්සු nta මෙය ඉතාමත් වටිනා පාඩම් k
@chalakafrenando7128
7 ай бұрын
නියම වැඩක් 👍
@harshanisomarathna-mc6ks
Күн бұрын
Thankyou ........❤❤❤❤❤❤❤
@dineshamadhushani3692
7 ай бұрын
අපිටත් මේ වගේ දෙයක් කරන්න තියෙනවනම් කොච්චර හොදද
@ChandiPitigala
7 ай бұрын
හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටම මෙම වැඩසටහන ආරම්භ කරන්න බලධාරීන් කටයුතු කරන්න
@bandaranayakegayathri6138
7 ай бұрын
නිල් කටොරොලු මල්න් උපන් මුනින්ද්රයානෙනී....❤
@founderwithkrish2014
12 күн бұрын
Good job brother ❤
@RamiRami-e3u
7 ай бұрын
මම මැදපෙරදිග ගෙදරක වැඩ එ ගෙදර මම වවල තියෙන්නෙ පුදුම මල් හැදිල්ල ක් ගස් දෙකකින් දවසකට පනහක් විතර ගන්න ව
@uparathanathero8223
7 ай бұрын
ප්‍රසංසනීයයි.සුභ ගමන්.තෙරුවන් සරණයි
@yamunathilakarathnage7948
15 сағат бұрын
ඛුදුසරනයි
@nadeethera
4 ай бұрын
මෙවැනි නිළධාරීන් රටට සම්පතක්
@DilShani-sd5mn
7 ай бұрын
මුනින්ද්රයානෙණි 👀❤
@maneldissanayake3551
7 ай бұрын
හරිම වටිනා දෙයක්.
@DinithSriyan-qo4kg
7 ай бұрын
ඕක ඔතනින් සීමා නොවි මුලු ලන්කාවේම වියාප්ත කලානන් හොදයිනේ
@nilukashyamali1776
7 ай бұрын
Apitat kiyala diyallako
@prasadperera9919
7 ай бұрын
ස්තුතියි සියලුම දෙනාට ම ❤❤❤❤❤❤
@sahan4796
7 ай бұрын
කිලෝග්‍රෑම් එකකට මල් කොච්චරක් වගේ ඕන වෙනවද? නැත්නම් වැල් කීයක් ඕනද? Plz reply ❤
@jaguarrider4447
7 ай бұрын
මේ වටිනා දේවල් වෙන රටවල් වලට විකුණලා අපි උන්ගෙ වහ ගන්නෙ මොකටද සිංහලයා මෙච්චර මෝඩ ඇයි
@Udayanthika
7 ай бұрын
Excellent work of Divisional Secretariat Walasmulla... Government officers capacity is shown well. Good luck!! Go ahead..
@chandikakdr4441
7 ай бұрын
මෙය මුලින්ම කරන්න පටන් ගත්තේ උමංදාවේ නායක හාමුදුරුවෝ එ කලේ අමනයෝ රැල මොනතරම් අපවාද නැගුවද දන් වත් තෙරුම් ගන්න ඕනි මේවා කරන්න පුළුවන් කියලා උනන්දුව කැපවීම තිබෙනවානම්
@DinithSriyan-qo4kg
7 ай бұрын
අපි ගම්පහ,,,මෙහෙ ඔවා ගැන ප්‍රතිචාරයක් නැනේ,,,කො අපේ AG ඔපිස් වල ඔවා නැනේ
@sagarikakumari7062
7 ай бұрын
ඔව් මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ ඕවා ව්‍යාප්ත කලොත් හොඳයි අපිට නම් ඉතින් ඉඩක් නෑ පොඩි ඉඩ ප්‍රමානයක් තමයි තියෙන්නේ තියෙන ඉඩ ප්‍රමානයක වගා කරන්න තිබුනා අදාල නිලධාරීන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා නම් කාර්යාලයට පමණක් සීමා වෙච්ච තමන්ගේ මාසික වැටුප ගැන පමණක් හිතන නිලධාරීන් මේ දිස්ත්‍රික්කයේ වැඩියි වගා කරන්න පුළුවන් උනාට අලෙවි කිරීම අපහසුයි ඒවට නිසි ක්‍රම වේද සකස් කිරීමට නිලධාරින් උදව් කලොත් ජනතාව කරයි මොනවා කරන්නද ග්‍රාම නිලධාරී වසම් තුනකට එක ග්‍රාම නිලධාරි යයි අපේ පැත්තේ ඉන්නෙ ඉතින් අපේ ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉන්න දවසට ඉස්සර තෙල් පෝලිම වාගේ සෙනඟ පෝලිමේ ගමේ ඇවිදලා බලලා ගමට සේවයක් කරන නිලධාරී මේ ප්‍රදේශ වල නෑ ඉන්නෙ වැටුපට සීමා වෙච්ච නිලධරි ඉතින් කොහොමද මූලික මග පෙන්වීම වත් කරලා දෙන්නෙ
@Astrogregary
4 ай бұрын
Thanks, Merits.
@hansikumari8413
5 ай бұрын
මමත් ටික කාලයක් කරා වැඩේනම් ගොඩක් හොදයි
@BuddikaPradeep-zv3uy
25 күн бұрын
අපිටත් මේ මල් දෙන්න පුළුවන් කොහොමද ගෙනත් දෙන්න පුළුවන් වෙන්නේ
@lakshan154
21 сағат бұрын
ඔකේන් හදන්න පුලුවන් හැම product එකක්ම ලන්කාවෙ ම හදල export කරන්න පුලුවන් නම් ලොකු ආදායමක් උපයන්න පුලුවන් වෙ🥰🥰🥰
@punchisamanali8738
7 ай бұрын
Mage Rata thawa Thawa..Diunu wewaa❤❤❤❤ Mewa pita Rata Arinne Nathiwa...Sri Lankawema Me Mal walin..Bima.ewage thawa Dewam Haduwa nam Hodai❤
@viki-xw5cp
7 ай бұрын
❤❤❤
@lalindudarshana6789
7 ай бұрын
මෙක ඇත්තටම හොද වැඩක් මුලු රටටම මෙක දැනුවත් කරන්න මමත් ආසයි මෙ වැඩෙට ඇයි තාමත් දැනුවත් කරල බලන්නෙ නැත්තෙ පාලකයො ගැන හරිම කනගාටුයි රට දියුනු කරන්න පුලුවන් තව පාරක් මේ
@ramyakumari1308
7 ай бұрын
ඇයි මතක් කරන්කේ නැත්තේ සමන්තබද්ද හිමියන්
@SANATHJAYATHILAKA-z2k
7 ай бұрын
❤Budusaranai hemadenatama. Jayen jayama wewa❤
@swarnarodrigo6389
7 ай бұрын
වලස්මුල්ල ❤❤❤
@Nanda-s3r
7 ай бұрын
Jayawewa sthuthi
@ආරෙන්.ඩු
7 ай бұрын
නිල් කටරොඩු මලින් උපන් සමන්ත බර්ත්ද
@JanakiGoonesekera
7 ай бұрын
😂😅😊
@JanakiGoonesekera
7 ай бұрын
😂😅😊
@chamindulakmalramanayake3727
7 ай бұрын
😂😂
@deepadhasanayaka2987
7 ай бұрын
සමන්ත බද්ද්‍ර හිමි කරන හැමදේම හරි වුනා හෝ නොවුන ගොඩක් අපේ රටට ගොඩක් වැදගත් දේවල් , නොතේරෙන අය හිනාවෙනව,
@ආරෙන්.ඩු
7 ай бұрын
@@deepadhasanayaka2987 ඔයා හරි 👍 උන්වහන්සේ තමයි ලංකාවේ අයට ඔව හදුනා දුන්නේ 👍
@kumudufernando6581
7 ай бұрын
මුලින්ම වතුර එකක් ලිපේ තියලා ඒකට එනසාල් ,කරාබු නැටි , කුරුදු පොත්තක් , ඉගුරු කෑල්ලක් දාලා වතුර එක නටද්දී මල් දාලා ...පෙරා බොන්න.හරිම රසවත් , ගුණදායකයි
@malipriyangika6216
7 ай бұрын
මේ ව්‍යාපෘතිය අනුරාධපුරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්. රිලව් හින්දා පර්චස් 35 ක ඉඩමක් නිකම් අතෑරලා තියෙන්නේ .
@janukaedirisinghe9642
7 ай бұрын
නිල් කටරොඩුත් රිලවු කනවා.
@malipriyangika6216
7 ай бұрын
@@janukaedirisinghe9642 අයියෝ
@madushikachalani9160
7 ай бұрын
ඇත්තටම ඔව් කොච්චර ගෙවල් වල ඉන්නවද හොද අදහසක්.👍
@NamaliFernando-n3k
7 ай бұрын
නිල් කටරොඩු මල් නම් ඉතා ගුණයි නමුත් දෙහි හුගාක් හෝ දෙහිවලින් නම් අපේ හිමෝග්ලොබ්න් ඉක්ම්නින් පහල බහිනවා අධ්ක ඇඹුල් හොද් නෑ
@kasunindika2131
7 ай бұрын
Hats off Government officers..
@WasanthiPriyanka-uh5uk
3 ай бұрын
සමත්න බද්ද හාමුඋුරැවත්ට පං
@ravindakumara1562
7 ай бұрын
Jaya waywa
@NelumLanka
6 ай бұрын
කොහොම ද අපි සම්බන්ධ වෙන්නේ
@ishanmadushanka508
7 ай бұрын
Ane aththatama harima hoda wadak meka.
@theekshanabandara115
6 ай бұрын
මේකට සම්බන්ද වෙන්න help එකක් දෙන්න.දුරකථන අංකය ක් හරි කමක් නෑ
@padmipriyadarshani-7778
7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍Keep it
@sagarikakumari7062
7 ай бұрын
අපිඕවා බොන්න පටන් අරන් ගොඩක් කල් මල් දෙකක් නෙවෙයි මල් හතර පහක් දැම්මාම තද නිල් පාටයි ඉන්දියාවේ කටරොලු මල් විශාල වශයෙන් අපනයන කරනවා 🎉👍
@silanka4183
3 ай бұрын
කොහොමද සම්බන්ධ වෙන්නෙ
@RajiwaKaluthotage-ti9eo
7 ай бұрын
Ape hamuduruwo thamai Hari.
@udugamasooriya
6 ай бұрын
අනේ නුවරඑළිය වලපනේ අපිටත් හදන්න පුළුවන් අපිටත් ව්‍යාපෘතිය දෙන්න ගොඩක් පිං
@GagabadaarachcigeRathnaseeli
7 ай бұрын
මැදවච්චියටත් මෙය සාර්ථක ව්‍යාපෘතියක් වේවි AGA office හරහා පටන් ගනිමු.😊😊😊
@Sanjiwa-
7 ай бұрын
Mewani.wiyapruthi.anuradapura.disthrikkaya.thula.hodin.waga.kala.hakiya.esenam.deanuwath.karanna.
@medexacademyofpharmacysl
6 ай бұрын
Good news ♥️
@TheCeylonCountry
7 ай бұрын
ඔන්න ඔහොම නිලධාරීන් ඉන්නවනන් මේ රට නිකංම ඉස්සරහට යනවා❤❤
@keerthperera3459
7 ай бұрын
Good job 👍
@topwonderworld1110
6 ай бұрын
👌👌👌
@pcboom2897
7 ай бұрын
❤
@RajGayashan
7 ай бұрын
මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ
@darshanaprasanna4729
7 ай бұрын
👍👍👍👍
@ليهل-ل3ض
7 ай бұрын
Good job
@NadeesaniRanaweera
7 ай бұрын
අපිට සම්බන්ධ වෙන්නෙ කෙහෙමද
@nandawathidissanayake9408
7 ай бұрын
හැම පළාතකම මිලදීගන්න ස්ථාන තියෙනවද ....
@bestzain7669
19 сағат бұрын
🙏🏼🙏🏼🙏🏼💓💓💓💓
@nadeeshadil9640
7 ай бұрын
පිට ගම්වල අයට මේක ක්රන්න පුලුවන්ද
@miaminoah9430
7 ай бұрын
Puluwn oya paththe smnyen hdenwnm
@discoveryworld4300
7 ай бұрын
Ganna kattiya innwda
@miaminoah9430
7 ай бұрын
@@discoveryworld4300 gnn kttiyth innw mokd lankawe smhr company wlin nil katarolu tea bag ehm market ekt daanw, thw pitarata nm hoda weladapolk thiyenw kiynw eeka hodt updes arn rata ywnn hdgnn wenw tikk mhnsi wela qulity ekk godk wadagth wena nisa. Lankawe company ekakata wikinuwth mn hithnne eyl balaporuththuwena bara prmnyk athi eka paara miladee gnn e wisthr hoya balala oyt thiyena ida prmny smga aswenn salakala labadaai nm ptn gnn
@warunisamanthika1522
7 ай бұрын
Ane apitath meka vikunagznne tanak hoyala dennzko
@nandimapriyalal8030
7 ай бұрын
Great
@nelkapriyangani8736
4 күн бұрын
අපි නාත්තන්ඩිය...මේක පටන්ගන්නෙ කොහොමද
@chandrahettiarachchi7690
7 ай бұрын
අපිට ඔහොම වියාප්රුති හඳුන්වාදීලා ආධායම් හොයාගන්න උදවුකරන කවුරුත් නෑනෙ😢
@sanjeewanie8466
7 ай бұрын
සම්බන්ද වෙන්නෙ කොහොමද?. තොරතුරු දෙන්න.
@කවීෂ
7 ай бұрын
අඩෙ මල් කිලෝවකට මිනිසුන්ට දෙන්නෙ 300ද.සිලි බෑග් දෙකක් පිරෙන්න මල් ඔින කිලෝවක් බර වෙන්න.😂
@kumudinirenukawickramasing4116
7 ай бұрын
ඔවි ඒකෙනුත් හැදෙන්නෙ නිකන් ඉන්න එවුන් වෙිලපු කිලොි් එකක් 20,000ක් පිටරටින් ගන්නෙ
14:48
නිල් කටරොළු මල් (Clitoria Ternatea)| By Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 529 М.
27:30
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
Haritha TV
Рет қаралды 83 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 3,5 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 886 М.
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 75 М.
9:15
73 අත්දුටුවයි 100% ප්‍රත්‍යක්ෂයි - ගෙඩි හන්ගන දෙහි දොඩම් ගස්වල ගෙඩි ගමු Tips For Growing Lime Trees
ගැමියා gemiya
Рет қаралды 952 М.
3:07
නිල් කටරොල් ගෙනෙයි ඩොලර්
Rupavahini News
Рет қаралды 125 М.
7:34
දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.
Green Home
Рет қаралды 817 М.
15:00
සල්ලි මවන පුවක් ගැන කතාව
Department of Export Agriculture
Рет қаралды 95 М.
24:52
විජලන තාක්ෂණයෙන් ආහාර නිපදවා ලෝකය දිනන ව්‍යවසයිකාවක් | Wanitha Waruna | Ada Derana 24
Ada Derana 24
Рет қаралды 179 М.
12:54
Growing mushrooms at home is super easy with a bucket - Anyone can do it
EY - Gardening
Рет қаралды 23 МЛН
14:55
කුඩා ඉඩකින් උපරිම ලාභයක් දෙන කාර්යක්ෂම වැනිලා වගාව
Department of Export Agriculture
Рет қаралды 60 М.
6:13
විශ්මිත ගුණ පිරි නිල් කටරොළු වැලක් ගෙදරම හදමු | Nil Katarolu | Ceylon Agri |Episode 115
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 155 М.
24:20
මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk
Business Advisor
Рет қаралды 234 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 12 МЛН