ලෝකයේ පළමු Smart කානුව හදලා ඕස්ට්‍රේලියාවේ සම්මාන දිනූ ලාංකිකයා | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 30,738

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер
@MalshaAmarajith
@MalshaAmarajith 12 сағат бұрын
ලංකාවේ clean srilanka ව්‍යාපෘතියට ඇතුළුත් විය යුතු පද්ධතියක්.
@pradeepmalindamalinda8706
@pradeepmalindamalinda8706 12 сағат бұрын
අනිවාර්යයෙන්ම
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 12 сағат бұрын
😂😂 ගෝතයගේ ජන්ද පෝස්ටර් ටික ගලවල ඉමු මුලින්.
@isuruattanayaka6048
@isuruattanayaka6048 11 сағат бұрын
අනිවාර්‍යෙන්ම🎉
@Science_Api
@Science_Api 11 сағат бұрын
@@nayanasaranathilake2043 අන්න හරි 😅
@veniduhasira7810
@veniduhasira7810 9 сағат бұрын
Definitely ❤
@janakiwickramasinghe4552
@janakiwickramasinghe4552 13 сағат бұрын
සුබ පැතුම් ඔබතුමියට.තවදුරටත් ජයග්‍රහණයන් ලැබේවා!රටටම ගෞරවයක්.
@dinalkakariyawasam117
@dinalkakariyawasam117 12 сағат бұрын
බටපොල කියන්නෙ අපේ අල්ලපු ගම ඇත්තටම ආඩම්බරයි ❤
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 12 сағат бұрын
ඔන්න බලහන් අපේ රටේ සම්පත් වලින් පිට රටවල් වැඩ ගන්න හැටි
@Universe-gr1
@Universe-gr1 11 сағат бұрын
සිරා අපිට පින නැ
@mamakamthi7735
@mamakamthi7735 11 сағат бұрын
අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤
@tharindunawoda
@tharindunawoda 11 сағат бұрын
එක පාරක් කරාමත් එනව හැබැයි ඉතින් අපිට pucada
@King-hg5lv
@King-hg5lv 12 сағат бұрын
" This is for my people....."This is for Sri Lanka" Thats deep 👍
@jontijonti1692
@jontijonti1692 12 сағат бұрын
Clean Sri Lanka Project එකට මේ මහත්මියගෙන් ලොකූ සේවාවක් ලබාගන්න පුලුවන්
@LeGend-dx5xg
@LeGend-dx5xg 11 сағат бұрын
චරිත සර් හැමදාම මෙයා ගැන කීවා❤
@ssassi.1t
@ssassi.1t 9 сағат бұрын
මාත් කියන්න ආවෙ ඕක 💯🔥
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 11 сағат бұрын
Congratulations. Great work. Very proud of your achievement. Much needed concept for SL.
@Malaganemalagane2
@Malaganemalagane2 12 сағат бұрын
හරි වටිනවා
@pasanabeysundara2301
@pasanabeysundara2301 10 сағат бұрын
So proud of you, Dr. Nadeesha Chandrasena.😊 It is nice to hear about another great lady from Sacred Heart Convent Galle.🎉
@mcjanaka1917
@mcjanaka1917 13 сағат бұрын
ඔය කාණු පද්දතියට සමාන කාණු පද්දතියක් හරප්පා ශිශ්ටාචාරයේ නගර සැලසුම් පිළිබදව ඇද්‍යනය කරද්දි හමුවෙනවා. හැබැයි ඔය තරම්ම දියුනු නෑ... Good luck ❤ Im MK Janaka
@MalshaAmarajith
@MalshaAmarajith 10 сағат бұрын
Interesting data....
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 12 сағат бұрын
Good job god bless you ❤❤❤
@LankaElectronicsLovers
@LankaElectronicsLovers 11 сағат бұрын
අගෙයි.
@YashmithaRaveesha
@YashmithaRaveesha 11 сағат бұрын
නියමයි
@System-change-SL
@System-change-SL 7 сағат бұрын
මාර වැඩක්, ඇත්තටම අනාගත කාණු පද්ධති සඳහා හොඳ ඉල්ලුමක් තියේවි ඉහලම ස්ථරය පාර මට්ටම තවත් කොන්ක්‍රීට් කුට්ටි භාවිතයෙන් පාර හැටියටම ඒ ඉඩ යොදවා ගන්න ක්‍රමයක් නිර්මාණය කරන්න පුලූවන් නම් මරු. Maintenance වලදී ඒවා අරින්න පුළුවන් විදිහට
@sandaniyasodara
@sandaniyasodara 11 сағат бұрын
Role model...❤❤
@punniyabalagalla4595
@punniyabalagalla4595 12 сағат бұрын
ආඩම්බරයි. ලක්‌ පොලොව තුල ක්‍රියාත්මක කරන්න ලැබේවා! සුබ පතනවා සියල්ලුම දෙනාට.
@ImashaOshadhi-k1n
@ImashaOshadhi-k1n 11 сағат бұрын
❤ proud of you❤ Amazing 🎉🎉🎉
@neelkusum3760
@neelkusum3760 11 сағат бұрын
හරි සතුටුදායක .
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 12 сағат бұрын
Great job
@SadewKumuditha
@SadewKumuditha 11 сағат бұрын
Respect ❤🎉
@Lankanlife
@Lankanlife 13 сағат бұрын
ඕක කුඩ්ඩන්ගෙන් පරිස්සම් කරගන්න antitheft sensor පද්ධතියක් සමග CCTV පද්ධතියක් සවි කිරීමට යෝජනා කරමි 😁😂
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 12 сағат бұрын
සිරාවටම මාත් කුඩ්ඩෙක් ❤
@jaleelmohomed6367
@jaleelmohomed6367 12 сағат бұрын
අපෙ රටේ නොවේ බ්‍රො.අපෙ රටට ඔය කූඩ්ඩො ලොකු වසංගතයක් 😢
@YoshanMilinda-h3j
@YoshanMilinda-h3j 12 сағат бұрын
@@jaleelmohomed6367 ඔව් හැබැයි මාත් ලගදි බොන්න ගත්තේ නවත්තගන්න බැ 🥹
@craftwithaj4784
@craftwithaj4784 9 сағат бұрын
@@jaleelmohomed6367 hama ratakatama e wasangathe thiyenw awula thiyenne pi komath duppath ape kuddoth duppath ek nisa un horakam krnw
@Kasun-r7o
@Kasun-r7o 10 сағат бұрын
මෙක හොද project එකක් නමුත් මෙක නිතරම නඩත්තු කරන්න ඔන ❤
@KavinduNadeeshan-lu5if
@KavinduNadeeshan-lu5if 9 сағат бұрын
අපේ ගම ❤
@Sandakathmini01
@Sandakathmini01 11 сағат бұрын
ජයවේවා 💐
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 13 сағат бұрын
එල 👍
@tharakatharanga5294
@tharakatharanga5294 11 сағат бұрын
සුබ පැතුම් ...❤️❤️❤️
@dsgamage7514
@dsgamage7514 11 сағат бұрын
නියම වැඩක් .ලංකාවෙ කරනවා නම්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 сағат бұрын
මරු ❤
@rihanamihan8592
@rihanamihan8592 9 сағат бұрын
Well done ma'am ❤❤
@ලංකාව1948
@ලංකාව1948 13 сағат бұрын
Please turn on English captions 🙏🏼
@lochi8961
@lochi8961 12 сағат бұрын
Niyamai.
@ThilaniDamayanthi2
@ThilaniDamayanthi2 12 сағат бұрын
සුබපැතුම් .
@dilinacherath
@dilinacherath 12 сағат бұрын
Our Diamonds ❤
@shamalipriyangika5548
@shamalipriyangika5548 7 сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@OppoNee-z9f
@OppoNee-z9f 11 сағат бұрын
Galle❤️
@sisuragunasekera2894
@sisuragunasekera2894 8 сағат бұрын
❤ ❤
@susodiniheva3844
@susodiniheva3844 9 сағат бұрын
Get help from this great individual 🙏
@Reallyreactingvideo
@Reallyreactingvideo 9 сағат бұрын
Good work
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 10 сағат бұрын
❤respect
@sudarshanisilva128
@sudarshanisilva128 12 сағат бұрын
Great
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 11 сағат бұрын
ලංකාවේ සුපිරි designers ල ඉන්නව අපෙ උන්ට අගයක් නැ වැඩක් ගන්න දන්නැ , අපෙ රටෙ ඔහොම කානු පද්ධති තිබ්බනම් ගංවතුර පාලනය කලහැකි
@JRsumedha28
@JRsumedha28 12 сағат бұрын
❤❤
@lesleypriyantha3573
@lesleypriyantha3573 12 сағат бұрын
❤️👍👍👍❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 11 сағат бұрын
💐😃
@chandeepchathuranga2758
@chandeepchathuranga2758 11 сағат бұрын
❤❤❤❤❤❤
@alvinperera-yi4cb
@alvinperera-yi4cb 13 сағат бұрын
thats very good. sri lanka also can use it without sensors
@bpksvn7434
@bpksvn7434 12 сағат бұрын
Menna waddooo❤ bs
@adeeshaheshan6179
@adeeshaheshan6179 12 сағат бұрын
supiri
@ALtech-u5m
@ALtech-u5m 12 сағат бұрын
@ThisasNewmika
@ThisasNewmika 11 сағат бұрын
Charitha dissanayake sir meya gana kiyala tynwa
@ajjj772
@ajjj772 11 сағат бұрын
රනිල් කියයිද දන්නෑ ඒකත් එයාගෙම අදහසක් කියලා
@jayasooriyabh6707
@jayasooriyabh6707 11 сағат бұрын
Batalanda jolly seeya hitiyanam borella kanaththath vikunanawa school canteen Vala bar arinawa sure
@nivarthanaihalagedara3504
@nivarthanaihalagedara3504 12 сағат бұрын
මෙරටු මුල්ල විල්ලෝරවත්තටත් වටිනවා ඔක ගොඩක්
@NilakshiPagoda-c1r
@NilakshiPagoda-c1r 9 сағат бұрын
❤️🇸🇪🇱🇰
@SachinthaBalachandra
@SachinthaBalachandra 11 сағат бұрын
prashne thamai, wathura para haiyen ena welawata eh kianne kanu wa pirena ganata wathura ena welawata plastic pawela udata awilla flow ekath ekka yanne nadda ? hemita wathura enakan aulak wena ekak na, haiyen awoth ?
@OccupationTargets
@OccupationTargets 11 сағат бұрын
ලංකාවේ ඔය බකට් එක කුඩු කාරයෝ, සමහර මිනිස්සු ගෙවල්වල ප්‍රයෝජන සදහා උස්සන් යනවාට මොකක්ද තියෙන වැඩපිළිවෙළ?????
@srilankanguy8737
@srilankanguy8737 11 сағат бұрын
Norris canal ekata karanne please
@thidasattanayake5838
@thidasattanayake5838 11 сағат бұрын
Lankaveth oya dewal karanna udau karanna
@YashmithaRaveesha
@YashmithaRaveesha 11 сағат бұрын
ලංකාව පුරාම හදන්න ඔ්න
@sathruwansanklpa-e1p
@sathruwansanklpa-e1p 13 сағат бұрын
1st
@y.n9403
@y.n9403 11 сағат бұрын
ලංකාවෙ වැඩ්ඩොන්ට ලංකාවෙ තැනක් නෑ
@chathurangadissanayake-n2b
@chathurangadissanayake-n2b 10 сағат бұрын
Nadeesha chandrsena
@Sandakathmini01
@Sandakathmini01 11 сағат бұрын
නියමයි හොඳේ 🌹
@dhanujayaprasan3992
@dhanujayaprasan3992 12 сағат бұрын
Meka lankawe haduwanm watinw
@Dhdj1347
@Dhdj1347 11 сағат бұрын
😍🫶
@rnethsara553
@rnethsara553 11 сағат бұрын
වැඩ බැරි උනත් ගම ගාල්ලේ
@Shashika613
@Shashika613 9 сағат бұрын
ලන්කාවෙ හුප්චලා එක බුලත් කෙල පාරයි😂😂😂
@gayanNushanga
@gayanNushanga 13 сағат бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@chandrikaperera7921
@chandrikaperera7921 8 сағат бұрын
Mawaga dawal tamae karana ona anunga knu hoya hoya enatewa utb wala yanama anunga kunu hoyana ak mawaga dawal tamae dana ona
@chamaralakmalsomasiri3678
@chamaralakmalsomasiri3678 13 сағат бұрын
A unata matath oya krame hithila thiyenawa
@nuwansilva9131
@nuwansilva9131 10 сағат бұрын
Meee wageee ayaaa lankawataaaa wadak naaaa…..
@LasithaMax456
@LasithaMax456 8 сағат бұрын
Desha palaneta puka nodi oya wage dewalta uday karapan
@ලංකාව1948
@ලංකාව1948 13 сағат бұрын
Please turn on English captions 🙏🏼
@Asfad150
@Asfad150 12 сағат бұрын
❤❤❤
@rasikaprasad8169
@rasikaprasad8169 12 сағат бұрын
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 11 сағат бұрын
❤️❤️❤️
@kavishkaheshan6507
@kavishkaheshan6507 11 сағат бұрын
@sasindulakshan9065
@sasindulakshan9065 10 сағат бұрын
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 10 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
11:15
How Japan Made Their Outlets Safe
12:32
Andrew Lam
Рет қаралды 296 М.
Lars Windhorst and H2O: scandal, spies and the superyacht | FT Film
30:53
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 66 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН