දත්ත මැකූ ඉංජිනේරුවා රිමාන්ඩ්, ලිපිගොනු ලක්ෂ 11ක් මැකීගිහින්...

  Рет қаралды 29,468

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 122
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 3 жыл бұрын
මෙය අත්වැරද්දක් වෙන්නබැ. පරිඝනකයක් එකවර දත්තයන් මකන්නේ නැනේ ! මෙිවා බුද්දි⁣⁣⁣යෙන් හිතාමතා වැරදි කිරිමකි ! මෙය, පීටුපස ඉන්න අය ඉක්මනින් නිතියට හසුවෙිවා!
@ReshanPerera-n6f
@ReshanPerera-n6f 3 жыл бұрын
මම ඉගෙනගෙන තියෙන පරිඝනක අපරාධ විමර්ෂණ සහ නීතිය අනුව නම්, නඩුවක් ගොනුකළ යුත්තේ එම ආයතනයට විරුද්දවයි. මෙහි ප්‍රධාන වරද දත්ත මැකීයාම නොවෙයි, ප්‍රධාන වරද දත්ත යාවත්කාලින කිරීමට හැකිවන සම්මත අනුගමනය නොකිරීමයි. hardware failure, ගින්න, ගංවතුර වැනි ස්වභාවික අනතුරු, virus / trojans වැනි මෘධුකාංග උපද්‍රව, system update crashing වැනි මෘධුකාංග උපද්‍රව, hacker attack / insider threat / DOS attack වැනි අනතුරු නිසා දත්ත මැකීයාම අද්‍යනය කර (threat analysis), එය වළක්වාලීමට, දත්ත යාවත්කාලින (restore) කිරීම ආයතනයේ වගකීමකි. එම ඉංජිනේරු වරයා ආයතනය මගින් පවරන ලද සේවයක් ඉටුකර ඇති නිසා (internal employee), වරද එම ආයතනය භාර ගතයුතු අතර, එයට වගකිව යුතුය. තවද තාක්ෂණික දෝෂ නිසා (system crash), මෙවැනි දත්ත මැකීයා හැකි බැවින්, නිසි backup තබානොගැනීම, ආයතනයේ වගකීමකි. බොහෝ කලක් පැරණි දත්ත, backup කර, එම backup වරින් වර restore කරමින් වංගු භාවය පරික්ෂා නොකිරීම, ආයතනයේ වරදකි. එමෙන්ම, production system එකක් තුල වැඩ කිරීමට ඉංජිනේරු වරයෙකුට අවශ්‍ය නොවන බලතල ඉවත් කිරීම (remove unnecessory permissions) ආයතනයේ වගකීමකි. සම්මතයට අනුව, history delete, කිරීමට permission ඉන්ගිනේරු වරයෙකුට නොදිය යුතුයි. විශේෂයෙන් ආයතනයක් අන්තර්ජාතික පිළිගැනීමක් තිබෙන සම්මතයන් අනුගමනය කල යුතුයි, සහතිකයන් ලබාගත යුතුයි. එලෙස කලානම්, මෙවැනි ක්‍රියාවක් නැවත යාවත්කාලින කල හැකිය. එම ආයතනය, මගින් වරදට හේතුවන සේවකයන් වේනම්, ඔවුන්වෙත ආයතනය මගින් නඩු පැවරිය යුතුය.
@thelife8836
@thelife8836 3 жыл бұрын
ඉතින් කොහොමද රටක් වශයෙන් නැගිටින්නෙ😂😂
@jeevas3790
@jeevas3790 3 жыл бұрын
අනුන්ගේ කුණු හෝදලා දැන් සැපේ හිටපන් කුරු ගනම් කරා කරා අරුන් එයි උබටත් කෑම බිම අරන් බලන්න
@kothmalerathna4387
@kothmalerathna4387 3 жыл бұрын
ලංකාවේ ඹෞෂධ මාෆියාවේ God Father ලැට්කටා නොහොත් නැව් රාජිත.
@pathirana64
@pathirana64 3 жыл бұрын
මන්ද මානසික පොහොට්ටුවෙක්ද
@amarakumariherath4635
@amarakumariherath4635 3 жыл бұрын
මේකත් පාස්කු සිද්ධිය වගේ තමයි ..ප්‍රහාරයක් උනා පිටිපස්සේ කවුරුවත් නෑ ..
@accountingneelprasanna1611
@accountingneelprasanna1611 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
ඔය මිනිහා කිඹූලගෙ කවූරු හරි වෙන්න ඕන අනිවාර්යයෙන්ම
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති.
@infoinfo8458
@infoinfo8458 3 жыл бұрын
කිඹුලා thamai pattakeriya
@infoinfo8458
@infoinfo8458 3 жыл бұрын
දෙන් okawa බලන්න anaaya කවුද කියලා බලමු hiragedharata
@manjula969
@manjula969 3 жыл бұрын
සුරංගනා කථා වක් ඕක සවපති රකින්න කරපු වැඩක්
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති.
@manjula969
@manjula969 3 жыл бұрын
@@sebastianf.m.coorai1334 අනිවාර්යෙන්ම ඇත්ත .කිබුලා ඔය චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරලා ඇති
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 жыл бұрын
මේ ඉංජිනේරුව පත් වීම ගත්තේ පගාව දීලද බලපං උන්ගේ පවුල ඔක්කොම ගිහිල්ලා remon කරන්ඩ ඕනේ .ඕකා වද්පු ජාතක කරපු උන්ටත් හෙන ගහනවා ..
@chakusandra7184
@chakusandra7184 3 жыл бұрын
යකෝ data recovery කියල එකක් තියෙනව නේද.🤔 තේරුම්ගනින මුන් මේ කරන්නෙ ලොකු නාට්‍යයක් 😋🙈
@chakusandra7184
@chakusandra7184 3 жыл бұрын
@Madushan 100% sure ද??
@chakusandra7184
@chakusandra7184 3 жыл бұрын
Owa recover karanna puluwan data bass wala file save wenne records widiyatane ithin loku idak yanne na. Habai records delete karapu time frame eka hariyatama danaganna one
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
ඕකා හිතාමාතාම කරන්න ඇති ඔහොම එවූන්ට අමතක වෙනවානම්, කොහොමද රුකියාව කරන්නේ
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
🐊🚽 kata's helper
@anilkumara4292
@anilkumara4292 3 жыл бұрын
@Anonymous නැගිටපන්! නැගිටපන්! හීන දැක්කා ඇති. දැන් හොඳටම එලිය වැටිල, නැගිටපන්.
@loganberi2816
@loganberi2816 3 жыл бұрын
දත් දොස්තර කෙනෙක් දත්ත මකන්න සම්බන්දද දන්නේ නෑ.
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
100% yes 🐊🚽 kata for sure
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති.
@chamithsriyanka8578
@chamithsriyanka8578 3 жыл бұрын
දිලිත් ජයවීර ඉන්නවා පිටිපස්සේ ඕකත් බේත් හොරෙක්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 жыл бұрын
රාජිත සම්බන්ධ ඇති .
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
Sure 🐊🚽 kata is behind this person.
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති. කොමොඩ් එක ඉස්සරහිනුන්, කට ඊට පස්සෙනුයි තිබ්බොත් ඒක හොඳට ගැලපෙනව.
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
කාලකන්නි මූසලයා
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
මෙරජයෙන් කියන්න ඇත්තේ එහෙම කරන්න ආණ්ඩුව හොර වැඩ වහගන්න
@kothmalerathna4387
@kothmalerathna4387 3 жыл бұрын
ලංකාවේ ඹෞෂධ මාෆියාවේ God Father ලැට්කටා නොහොත් නැව් රාජිත.
@manelperera6312
@manelperera6312 2 жыл бұрын
දත් ගලෝලා නැවු ගත්ත සක්කියා ගේ වැඩැක් ඕක
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
රිමාන්ඩ් භාරයේ තැබූ දත්ත මකා දැමූ පුද්ගලයා (ඉංජිනේරුවරයාගේ) කාරණය නොවේ, එයට හේතුව සහ ඒ පිටුපස සිටින පුද්ගලයින් සොයා ගන්න.
@thelife8836
@thelife8836 3 жыл бұрын
බෑ උන් ඔක්කොම යාලුවොනෙ
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
🐊🚽 kata
@kothmalerathna4387
@kothmalerathna4387 3 жыл бұрын
@@samudraranawaka54 ලංකාවේ ඹෞෂධ මාෆියාවේ God Father ලැට්කටා නොහොත් නැව් රාජිත.
@anilkumara4292
@anilkumara4292 3 жыл бұрын
@Anonymous නැගිටපන්! නැගිටපන්! හීන දැක්කා ඇති. දැන් හොඳටම එලිය වැටිල, නැගිටපන්.
@saumyadilshan5847
@saumyadilshan5847 3 жыл бұрын
කාලකන්නි 😡
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
මම තොපිලට කිව්වා. ඕනම රටක රජය ඉන්න ජනාපති / අගමැති පවා වෙනස් කරන්න පුළුවන් බෙහෙත් කම්පැණිවලට... උන්ගහන ගේම් වලින් 1%යි මේ... අපි නොදන්න කොච්චර ගේම් උන් ගහනවද?
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
සක්කිලි කුහක කිබුල්ලු කරපු වැඩක් වෙන්න ඕන.
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති.
@sara094
@sara094 3 жыл бұрын
As A critical Systems like this must have Backups (daily / Monthly ) and Finlay DR System ,,,, Why no body didn't talk about it ?
@princymala1953
@princymala1953 3 жыл бұрын
I believe there should be database backups maintained or the hosted database server backup images should be there, these databases are not running on standalone systems, if its VM / cloud obviously backups are there.
@princymala1953
@princymala1953 3 жыл бұрын
What they say cannot be justified needs proper investigation by a 3 party source to find whats behind the story and for recovery plan.
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
මේක දේශපාලන හොරුන්ගේ ගේමක්‍ද විය හැකි... මොකද ඉන්ජිනේරුවට පිස්සු නෑනේ😂😂
@toulasantha
@toulasantha 3 жыл бұрын
So… there were no backups ? Can’t be a mistake. Job would have taken few hours to delete?
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
කිඹූලා නාටකයෙ මහ මොළකරු ගෙ වැඩ
@thelife8836
@thelife8836 3 жыл бұрын
ඖෂධ ජාවාරම් කාරයන්ට පක්ෂ භේද නෑ.
@anilkumara4292
@anilkumara4292 3 жыл бұрын
@Anonymous නැගිටපන්! නැගිටපන්! හීන දැක්කා ඇති. දැන් හොඳටම එලිය වැටිල, නැගිටපන්.
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
මුල කපල දාපං යකෝ ඔක්කොටම කලින්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 жыл бұрын
J මේ වගේ දේවල් . තුන් හතර පොළක ගබඩා කරන්ඩඕන ඕනේ
@idunilpiyankara8800
@idunilpiyankara8800 3 жыл бұрын
අපරාදේ අමාරැවෙන් ඉගන ගන රස්සාවත් නැති කරගත්තා රටට කොචිචර වටිනා ඉජිනේරිවරයෙක් ගේ සේවය අහිමි උනා
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒ තරම් වටිනා ඉංජිනේරුවෙක්නම් ඔයවගේ දුෂ්ඨ වැඩ කරයිද?
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
@@sebastianf.m.coorai1334 හොදගානකට contract එක බාර අරන් ගේම දීලා ඇති
@swsri7688
@swsri7688 2 жыл бұрын
අද දක්වා ඉන්න සහ හිටපු සියලුම සෞඛය ඇමතිවරු සහ උන්ගේ ගෝල බාලයිනුත් අත් අඩංගුවට ගන්න. තවත් විහිලු සපයන්න එපා.
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Dath Dostharata mewa karanna kiwwe kawda Gono.Rajakale danduwam deepalla.
@dineshdhammika692
@dineshdhammika692 9 ай бұрын
ඕකගෙන් තොරතුරු ගන්න ක්‍රමය බටලන්දෙ ලොක්කගෙන් ඇහුවනම් හරියටම කියලා දේ
@Samath180
@Samath180 3 жыл бұрын
Mach
@sunitalanka3102
@sunitalanka3102 3 жыл бұрын
Kohomada weda okungege mole gu thibila thiyenne
@anilkumara4292
@anilkumara4292 3 жыл бұрын
@Anonymous නැගිටපන්! නැගිටපන්! හීන දැක්කා ඇති. දැන් හොඳටම එලිය වැටිල, නැගිටපන්.
@c.r.a.jayawickrama
@c.r.a.jayawickrama 2 жыл бұрын
Delete Jayaweera.. 😂😂😂😂
@kumaramuhan2249
@kumaramuhan2249 3 жыл бұрын
අළුයම්කාලෙ වැලක්‌ හොයල 😁
@Amal_Sanjeewa
@Amal_Sanjeewa Жыл бұрын
backups තියාගන්නේ නෑ.. එපික් ලංකා හරි fail නේ..
@mohandarshana9282
@mohandarshana9282 3 жыл бұрын
විනාසයක් කරපු එකාගෙ මුන පෙන්නන්නැ අහින්සක එකාගෙ මුන tv එකෙ පෙන්නනවා කොහොමද එක
@hw462
@hw462 2 жыл бұрын
මොකාද රවට්ටන්නෙ යකො ! මහජනතාව ගොං බදින කණූ නෙමෙ
@infoinfo8458
@infoinfo8458 3 жыл бұрын
Kibulkata. සුවර් එකටම
@sameerakiri
@sameerakiri 2 жыл бұрын
චන්න කාලකන්නි බල්ලගේ වැඩ තමා
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 3 жыл бұрын
Oka kibulage kenek wenna ona
@sebastianf.m.coorai1334
@sebastianf.m.coorai1334 3 жыл бұрын
ඒකෙ වචන දෙකක් නෑ, කිඹුලා අනිවාර්යයෙන් ඒ පිටිපස ඇති.
@chandanapatirana7265
@chandanapatirana7265 3 жыл бұрын
Why this man trhowe In to the sea
@arunashan4840
@arunashan4840 3 жыл бұрын
හිතාමතාම කරපු දෙයක් ඉංජිනේරුවෙක් අතින් ඔහොම වෙනවද.
@shamashama9802
@shamashama9802 2 жыл бұрын
Loka horek hodata Thttuwak denna athi neda
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 3 жыл бұрын
Kagen Hari tarjana ati akai ahema karanna aththe toru moru atare halmessan telenava
@vishwanan4254
@vishwanan4254 3 жыл бұрын
At. Varaddak
@PushpaPush-s8v
@PushpaPush-s8v 3 күн бұрын
අනේ අනේ ඇත්තට මුන් මැරුවත් හිත්වදින්නෙත් නැ මුන් මැරුවත් පවුත් නැ අහිංක ලෙට්ටුන්ට කරලා තියන වැඩ සුවල්ප වැඩක්ද මූ කරලා තියෙන්නේ ඈත්තටම මේ පර හොරු ගැන තවමත් නොතෙරෙන ම්නිස්සු තවමත් මුන්ව රකිනවානේ මොන තරම් අපරාදයක්ද ගරු ආධ්කර්නයට හිස නමා අපි කියනේ මුන්ටනම් නිතිය කරන්නම ඔනැ පණුඕ ගහාලා මැරෙනකල් මුන්ට සුභාහා දහමවත් පල දෙන්නේ නැද්ද දෙව්යනේ
@anulaanula3887
@anulaanula3887 2 жыл бұрын
ගොටාට වරද්නවා නිලධාරින්ට වර්දන ව ජනතාවට වගකියන ආණ්ඩුවක් අවශ්‍ය අරගලයට ජනතාවට ජයවේවා
@pathirana64
@pathirana64 3 жыл бұрын
දෙරන තොපේ නිව්ස්
@vishwanan4254
@vishwanan4254 3 жыл бұрын
May be a mistake
@dineshbuddika5592
@dineshbuddika5592 3 жыл бұрын
මෙවා පට්ට කතන්දර නැද්ද.. මිනිසු ඉස්සර වඩා බුද්ඩිමත්..කියන හමදෙම පිලිගන්නෙ නැ😂
@janakiperera4892
@janakiperera4892 3 жыл бұрын
මේ මිනිහා me kale කාග හරි වුවමනා නිසා දැඩි දඬුවම් දෙන්න ,😡
@forlife1475
@forlife1475 3 жыл бұрын
හොද වැඩෙ ඒක ඒකාට කඩේ යනවට....
@Bellerman
@Bellerman 2 жыл бұрын
Eva recover karanna puluwan..
@savagecontra0.2
@savagecontra0.2 3 жыл бұрын
Ammo ammo hacker...🙏😅
@warsil3735
@warsil3735 2 жыл бұрын
Dith Jayaweerage vaccine, pilka oushada maks
@Samath180
@Samath180 3 жыл бұрын
😀😃😀
@athulawijesinge8128
@athulawijesinge8128 3 жыл бұрын
Once again need a punishment death sentence should be given to him and who ever involved in this criminal scam.
@akgraphics6649
@akgraphics6649 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මූගේ පිටිපස්සෙ කවුරු හරි හිටියා
@warsil3735
@warsil3735 2 жыл бұрын
Delete jayaweera ge data delete kireema
@warsil3735
@warsil3735 2 жыл бұрын
Antigen hora delete Jyaweera
@bulatrockerbulatrocker4350
@bulatrockerbulatrocker4350 3 жыл бұрын
kopamana kalak hira idida maka pasupasa inna aya mayawa bara gani
@hewageperera8857
@hewageperera8857 3 жыл бұрын
show his face why you close face .Is this media freedom
@anomadarshinie6343
@anomadarshinie6343 3 жыл бұрын
😡😡
@anomadarshinie6343
@anomadarshinie6343 3 жыл бұрын
Aniwaryenma dedi daduwam diyauthui😡😡
@chirandevmith2080
@chirandevmith2080 3 жыл бұрын
😑
@rock1942rock
@rock1942rock 3 жыл бұрын
⁣තොට හෙනගහනවා පරයො
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Okawa dapalla athulata.. Okage daththa makawala ganna. 2 denakota kiyayi.. Sajith...sajith kiyala...
@chandrawijeratne3423
@chandrawijeratne3423 3 жыл бұрын
Nidos koranidahahas Karla ? Kohomada Sumane ge gahilla
@chandrasirifernando4491
@chandrasirifernando4491 2 жыл бұрын
Injuneruwsga.pansan.eka.nawatida? Ussweemak.labaida.dannanaha
@Learnitdoit1
@Learnitdoit1 3 жыл бұрын
Desha-kapaluwek kohe Hari mulaka meke innawa sure. Ugath modayo kiyanne menna mewage harakunta. 🙄😳🙄
@priyangikakumanayaka3228
@priyangikakumanayaka3228 3 жыл бұрын
Oka thaniyama karanna okata sambanda awajathaka wesa ballek athi oya ballawa hoya ganna dittidarma wedaniya karmaya anuwa okata sambanda okunge daru paul pawa vinasa wewa
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Me manussaya ahinsakayek wenna athi me pitipasa thawa horu athi meya idiri pele naluwek thire pitupasa saba aya athi
@warsil3735
@warsil3735 2 жыл бұрын
Epik lanka kiyanbe gotage election ekatacwada kala company ejak
@rekawasrilanka2483
@rekawasrilanka2483 3 жыл бұрын
delete j
@virajpriyamantha6748
@virajpriyamantha6748 3 жыл бұрын
Ponna pakku ..pake anduwa ..panisumanaya patta hora den sepada ponna baiyyyanta
@kasuntharanga9097
@kasuntharanga9097 3 жыл бұрын
ai ban munge muna vahanne. me horakan karannada ban me school vela mechchara kaata kaagena igena ganne. hee hee ugaththu okkoma horuda koheda.
@mayasenanayaka315
@mayasenanayaka315 3 жыл бұрын
ඌ හිරේ තරු 5 හේ පරිදි තබා ඇති අතර රට බිම ඇතුළත් වේ මේ වගේ කතා ඕයි හරක් ට
@Kkkhgf
@Kkkhgf 3 жыл бұрын
ane pala huttige putho yand
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
මේවා මේ ආණ්ඩුව වග කියන්න ඕන මේ මනුස්සය අහිංසක යෙක් වෙන්න ඇති. මේ පට්ටපල් බොරු ගහන්නේ වෙන ආණ්ඩුව වක් අවොත් මේක හරියටම හොයන්න පුළුවන්
@Kkkhgf
@Kkkhgf 3 жыл бұрын
ane puka deepn tho wesige kolla
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
පල කිබුලට පුකනොදී.
@manojdevin5470
@manojdevin5470 3 жыл бұрын
Moda yakek mu
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
@@Kkkhgf උමලගේ අම්මා තාත්තා ට පුක දීල තෝ හදන් තියෙන්නේ
@Kkkhgf
@Kkkhgf 3 жыл бұрын
@@lahirunihal9893 ubalage ammage puka lewakana gaman mn inne eha kabare.waren baland mehata
@amalliyanage2436
@amalliyanage2436 3 жыл бұрын
රිමාන්ඩ් භාරයේ තැබූ දත්ත මකා දැමූ පුද්ගලයා (ඉංජිනේරුවරයාගේ) කාරණය නොවේ, එයට හේතුව සහ ඒ පිටුපස සිටින පුද්ගලයින් සොයා ගන්න
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 651 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 37 МЛН
USA strikes Russia / Zelensky's statement on negotiations
15:12
NEXTA Live
Рет қаралды 287 М.
Kurdistan Explained: The State That Will Never Be a State - TLDR News
8:42
Donnie Yen vs. Kara Hui | Wu Xia aka Dragon (2011)
8:37
Gabriel Thum
Рет қаралды 381 М.
What do tech pioneers think about the AI revolution? - BBC World Service
25:48
#2 - Hoe voorkom je schijnzelfstandigheid als zzp'er?
12:26
Rompslomp
Рет қаралды 15 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН