නොදැනීම ගොදුරු වෙන වකුගඩු රෝගය... මේ ලක්ෂණ තිබෙනවා නම් සැලකිලිමත් වෙන්න

  Рет қаралды 126,412

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#adaderanamorning #kidney #health
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderan...
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.ne...
WHATSAPP CHANNEL: whatsapp.com/c...
» Telegram Channel: t.me/AdaDerana...
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 131
@sisiranaotunna6528
@sisiranaotunna6528 6 ай бұрын
එතුමිය ඉතාම සංයමයකින් හා නිවැරදිව සිංහල භාෂාව හසුරවමින් අදහස් ප්‍රකාශ කිරීම ඉතාම ඉහළයි. හරිම වැදගත් සාකචිඡාවක් .
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 7 ай бұрын
අති විසිස්‌ට වෛද්‍යවරියක්, අපේ රෝහලට good medal එකක් හදවතින්ම සුභ පැතුම්!! සියළුම සත්වයෝ සුවපත් වේවා!!❤❤⭐️⭐️🤍🤍
@hashmini
@hashmini 7 ай бұрын
Where can I channel this doctor and may I know the name of this doctor
@hamiltonfernando6149
@hamiltonfernando6149 6 ай бұрын
​good.tks.
@GamageGunoka
@GamageGunoka 6 ай бұрын
❤😊😊9
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
@@hashmini ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
වෙද දුරු යමක් සගවනවා ඉස්සර මෙහෙම ප්‍රස්න තිබුනෙ නැ වැසි ජලය බාවිත ගැන රජයට යෝජනා යොමු කරන්න
@ElephantSoul
@ElephantSoul 5 ай бұрын
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් බොහොමත් ස්තුති ❤❤
@jkndmiththinda
@jkndmiththinda 7 ай бұрын
My wonderful colleague a brilliant doctor! Keep up the good work! ❤
@streb6
@streb6 Ай бұрын
Excellent presentation by Dr Harshani. Her calm clear explanation and clarification of facts in simple understandable manner in perfect Sinhalese made it an absolute delight to watch to educate the general public. Many congratulations and she is no doubt a great asset to our Nation.
@ලොරි..පිස්සුව
@ලොරි..පිස්සුව 4 ай бұрын
අතරින් පතර ඉංග්‍රීසි කෑලි දාලා පටලවෙන්නෙ නැතිව හරියටම සිංහල භාෂාවෙන් වැඩසටහන කරගෙන යන මෙතුමිය ගැන අපිට ආඩම්බරයි..
@-UPH_Dharmasena
@-UPH_Dharmasena 4 ай бұрын
හොදින් පැහැදිලිව රෝගය පිළිබඳ කියාදුන් ඔබතුමියට ගොඩාක් පින් .🙏🙏🙏
@troncykadana1117
@troncykadana1117 7 ай бұрын
හොඳ වැඩසටහනක් ...🎉🎉
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej 6 ай бұрын
දේශපාලන ප්‍රශ්න ක්
@mgsamantha6975
@mgsamantha6975 6 ай бұрын
උතුම් සත්ක්‍රියාවක් .මේතුමිය වැනි දක්ශයින් සමාජය දැනුවත් කිරීම ඉතා අගය කරමි.
@learnarabicsimplyinsinhala
@learnarabicsimplyinsinhala 7 ай бұрын
Valuable things thanks for all❤❤❤
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 7 ай бұрын
ඒ ඩොක්ටර් ලස්සනයි ඈ😂😂😂😂😂😂😂😂
@TheHimira
@TheHimira 7 ай бұрын
මුහුනේ ලස්සන වගේම ඉතාමත් සුන්දර හදවතක් හිමි, රෝගී සත්කාරය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ගණයේ වෛද්‍ය වරියක් ඈ
@tiyuligirl6871
@tiyuligirl6871 4 ай бұрын
ටිකක් නපුරුත් වගේ ඈ... 😮😮
@sunilpriyantha4203
@sunilpriyantha4203 6 ай бұрын
ඇත්තටම මෙයාලට හරියට ප්‍රශ්නයක් අහන්න වැටහෙන්නෙ නෑ.මෙයාල අහන්න ඕන වැදගත්ම ප්‍රස්නෙ තමයි,පුද්ගලයෙක් වකුගඩු පරීක්ෂාවක් කලොත් එහි අගය කොපමන උනොත්ද අවදානම් කියල අහන්නෙ නෑ report එකේ තියෙන වාර්තාව අනුව.
@KelumAbeysinghe
@KelumAbeysinghe 5 ай бұрын
ඇත්තමයි..
@merilfernando2883
@merilfernando2883 5 ай бұрын
45 අඩු වෙන්න ඕන
@merilfernando2883
@merilfernando2883 5 ай бұрын
ඒ වගේ දේවලුත් කතා වෙනවනම් ගොඩක් වටිනවා
@kusumarambewatta7483
@kusumarambewatta7483 5 ай бұрын
කලයුතු මුලික පරීක්ෂණ මොනවද. මාස කීයටද වරක් ඒවා කලයුතු ද
@amaliahinsa6355
@amaliahinsa6355 7 ай бұрын
Hoda වටිනා වැඩසටහනක් thanks doctor 🙏🙏
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 5 ай бұрын
දැනුවත් කලාට ඔබ තුමියට ස්තුතියි
@ChamodUdara-t5r
@ChamodUdara-t5r 5 ай бұрын
Thank you
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 7 ай бұрын
It's a very worth program for the public of srilanka. Thank you Hon. Doctress and two Others.
@HSilva-o3o
@HSilva-o3o 6 ай бұрын
Very useful I have some symptoms what you mentioned I should go to a doctor's
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 7 күн бұрын
ස්තූතියි ඔබට
@nihalresidential3906
@nihalresidential3906 2 ай бұрын
So good job 100%🎉🎉🎉
@rodleyperera9377
@rodleyperera9377 4 ай бұрын
Creatinine 2.5 adukaraganna puluwanda? Ewata nirdeha beheth monawada?
@karurathnayaka1137
@karurathnayaka1137 5 ай бұрын
Kohoma sthuthi karannada hithanna amarui .obathumiyata nirogi suwayama pathami. Deranatath ....godakma. ..sthuthi
@AbeSingha-ok2zj
@AbeSingha-ok2zj 5 ай бұрын
වකුගඩු රෝගය දැනගන්න සාමාන්‍යෙන් කරන්න ඕන යූරින්ද බ්ලඩ් ටෙස්ට් එකක්ද
@dulinasathmitha5704
@dulinasathmitha5704 7 ай бұрын
Mage appachita beheth kale me madam.bohoma hoda doctor kenek.oba thumiya suwapath wewa.
@ruwanjayalath-rx8cx
@ruwanjayalath-rx8cx 6 ай бұрын
Kheda doctor ge hospital eka
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
@@ruwanjayalath-rx8cx ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
@dulinasathmitha5704
@dulinasathmitha5704 4 ай бұрын
Polonnaruwe
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 7 ай бұрын
So good job!!100% ⭐️⭐️⭐️⭐️
@AbeSingha-ok2zj
@AbeSingha-ok2zj 5 ай бұрын
මොකක්ද කරන්න ඕන ටෙස්ට් එක මේ සදහා
@sanathkumarasingha6488
@sanathkumarasingha6488 6 ай бұрын
Hasani madam obathumiya mage wakagada gogaya adukala. thadinma kuburu wada karana gini awweinna kannakata theldanki 100 vithara gahana kenek obathumiyata sthuthi...
@thusithawickramanayaka4493
@thusithawickramanayaka4493 5 ай бұрын
මෙච්චර කෙමිස්ට්‍ර් දියුණු කාලෙ දැං අවුරුදු තිස්පහක් විතර ඉඳන් තියෙනෙ රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගන්න බෑ කියල කිය කිය අපි අපිවම රවට්ටගන්නව නේද.... ඕකට හේතුව පැහැදිලිව පේන්න තියෙද්දි විචාරශීලී නොවෙන්නෙ ඇයි....?
@samudrikaherath5294
@samudrikaherath5294 5 ай бұрын
දේශපාලනය
@arunaweerasooriya4647
@arunaweerasooriya4647 7 ай бұрын
According to recent research, rainwater is generally considered unsafe to drink worldwide. As raindrops fall, air contaminants, such as Per- and poly-fluoroalkyl substances, dissolve in the water.
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
It is not that much as soil ,chemical mixed water, so rain water is good who can't take purified water
@chandrakanthi3162
@chandrakanthi3162 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
@world7450
@world7450 7 ай бұрын
මං අවුරැදු 12/13ක් මානසික ආතතියට බෙහෙත් වර්ග 2ක් බොනවා එකක් දිර්ගකාලිනව බොන බෙහෙතක්ලු අනික කෙටි කාලයක් පාවිච්චි කරන බෙහෙතක්ලු දැන් ඒ බෙහෙත් වලට ඇබ්බැහි වෙලා කොරෝනා කාලේ ඩොක්ට ලගට යන්න බැරිවුනා දැන් දිගින් දිගට පාමසියෙන් බෙහෙත් වර්ග දෙක අරන් බොනවා ක්ලෝනසිපයිම් කියන බෙහෙත බොන්න හොදනෑලු ඒකත් අවුරැදු 12/13ක් දැන් එක දිගටම බොනවා මංදා මොනවා කරන්නද කියලා ක්ලිනික් එකට ගියා දැන් මාස 2/3ක් බෙහෙත් වෙනස් කරලා දුන්නා ඒවා,බීලා ඉන්නබෑ අර බෙහෙත්ම ඕන 😢😢😢
@MentalHealthPainReliefClinic
@MentalHealthPainReliefClinic 7 ай бұрын
🤝
@srimadassanayake9660
@srimadassanayake9660 7 ай бұрын
Mage potassium level eka 5 I. Eya adukaraganeemata kumak kalauthuda
@malvisoriya1309
@malvisoriya1309 6 ай бұрын
කරුණාකර මෙවැනි වෛද්‍ය තුමිය ඔබ ගොස් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න නිදුක් නිරෝගී මත් වේවා තෙරුවන් සරණයි 🙏
@KeshUpekshala
@KeshUpekshala 6 ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා නිරෝගී සුවය ම ලැබේවායි
@KeshUpekshala
@KeshUpekshala 6 ай бұрын
තෙරුවන් සරණයි
@MalingaChathura
@MalingaChathura 7 ай бұрын
තුන්පාරක් අහලාත් තේරුන් නෑ..😂😂❤ ඩොක්ටගේ මූන දැක්ක ගමන් කියන දේ අමතක වෙනවා 😢😢 බෙහෙත් නෑ😂😂😂
@dliyanage1575
@dliyanage1575 6 ай бұрын
මානසික ලෙඩක්
@MalingaChathura
@MalingaChathura 6 ай бұрын
උඹලා ගාව බෙහෙත් නෑ
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 6 ай бұрын
ඕකට කියන්නෙ අසහනය බන් ..උබගෙ අම්මා ,අක්කා දිහා බැලුවමත් එහෙම හිතෙනවද ..?පෙර පිනට වර්ණ ,සැප බල,බල..හැමදේම ලැබෙන්නේ ...දහමට යොමුවෙයන් සහොදරයා ...
@priyandinie6355
@priyandinie6355 6 ай бұрын
​@@dineshweerasinghe5813 සහතික ඇත්ත සහෝ....... ❤🙏
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
කෙලින්ම කියපන් උබට sex feeling එනවා කියලා පව් උබ
@BanduWithanage
@BanduWithanage 7 ай бұрын
Wery talent doctor
@TraditionalWorld-j9l
@TraditionalWorld-j9l 6 ай бұрын
අපි අනුරාධපුර .අපේ ගම්වල බොන්නේ දැන් ආර් .ඕ තාක්ෂණය භාවිතයෙන් ෆිල්ටර් කල ජලය
@world7450
@world7450 7 ай бұрын
@nimalranasinghe1726
@nimalranasinghe1726 4 ай бұрын
නීත්‍යානුකූල මත්පැන් මිළ අධික බැවින්, කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් වලට මිනිසුන් පෙළබවීම නිසා මේ රෝගයට ගොදුරු වීම බහුලවීමට හේතු නොවේ ද ?.
@kahandakumara811
@kahandakumara811 6 ай бұрын
Obathumiya suwapath wewa.
@RenukaAbeywickrama
@RenukaAbeywickrama 5 ай бұрын
🎉🎉🎉
@kalnakeshini2742
@kalnakeshini2742 6 ай бұрын
B positive wakugaduwak deemata etha awasya nm illanna
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 6 ай бұрын
මෙයාලට හරි විදියට ප්‍රශ්න අහන්න තේරෙන්නෙ නැහැ .අනික් කාරනය එක නිවේදකයෙක් හිටියම හොඳටම ඇති
@gaminiwelgolle394
@gaminiwelgolle394 7 ай бұрын
කරුණාකර සද්දේ ටිකක් වැඩිකරන්න.පැහැදිලිව ඇහෙන්නේ නැහැ.
@samanwickramasingha753
@samanwickramasingha753 6 ай бұрын
Aeteveseste peahedele kereemak obatumeyata pen ....bohodenek suwepath weve aewewade pelepadena.
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 6 ай бұрын
👍👍
@manjulathuduhena9115
@manjulathuduhena9115 4 ай бұрын
Watina sakachchawak. ❤
@agra7142
@agra7142 5 ай бұрын
💕🙏💕💚💚💚💚
@waytoaaquirah9075
@waytoaaquirah9075 7 ай бұрын
Allah is the greatest. Allah is the only one real beautiful Creator. Allah created heavens without any pillars
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 5 ай бұрын
Un necessary comment..unapplicable this programme
@waytoaaquirah9075
@waytoaaquirah9075 5 ай бұрын
@@nandasiripadipperuma3871 Allah is the greatest. Allah created all including you. Surely you will return to Almighty Allah only. Allah will wake up again every single soul for day of Judgment.
@fathimazuhriya7453
@fathimazuhriya7453 5 ай бұрын
important questions were not there. the double is good for kids interviews 😮
@HarshaniPerera-uo4tk
@HarshaniPerera-uo4tk Ай бұрын
What are important questions you would like to know
@fazlazeez5752
@fazlazeez5752 5 ай бұрын
Wakugaduwa akmawa amasaya Penahalu hardayawasthuwa kudamolaya sambandawi pilikawa hadenna hethuwa uruthel magic nishpadanaya karana E code rasaayenika drawya sarira gathawimen tape panu rogaya magic pilikawa hadenne ulpath jalaya thamai athipirisidu agamwala sadahan winner swabawika aahra kawoth roga hadenne naha insulin magic pilikawa hadenawa
@lkgperera4536
@lkgperera4536 6 ай бұрын
මැඩම් දැන් කොයි රෝහලේද
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 5 ай бұрын
❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️
@hhhuji7295
@hhhuji7295 3 ай бұрын
❤❤❤❤❤❤❤😂
@t.tgaming375
@t.tgaming375 6 ай бұрын
පියාට වකුගඩු රෝගය වැලදී තියෙනවා නම් ඔහුගෙ දරුවන් ට අනිවාර්යයෙන් මේ රෝග ය වැලදෙනවාද,,,,
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
na
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
liquor gannawanam have more chance
@dharmadasaw9
@dharmadasaw9 6 ай бұрын
ඉතාමත් වටිනා දැණුවත් කිරීමක් . එතුමියට ස්තුතියි.
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 7 ай бұрын
Thank you
@suminda8308
@suminda8308 7 ай бұрын
❤❤❤
@dinesharoshani5468
@dinesharoshani5468 7 ай бұрын
බෙහෙවින් ම ස්තූතිය
@anandasirisena4680
@anandasirisena4680 6 ай бұрын
Thank you
@Chinthika-sq2ys
@Chinthika-sq2ys 7 ай бұрын
සමාවෙන්න මෙහෙම අහනවට සමහර දොස්තර මහතුන් ලෙඩෙක් අසනීපයක් කිව්විට වේදනානාසක දෙනවා සුලු ලෙඩට පවා එය කරන්නේ ඔවුන් නොදනද
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
සහතික ඇත්ත .රෝග නිධනය හොයන්නේ නැහැ .වේදනානාශක තමයි දෙන්නේ .ඩො හැමදාමත් ලෙඩින්
@smrathnayake9946
@smrathnayake9946 6 ай бұрын
ලෙඩක් අසනීපයක් කිව්වම මුලින්ම වේදනා නාශක දෙනවා තමයි..ඒවට අඩු නැත්නම් තමයි පරීක්ෂණ වලට යන්නේ...ගියපු ගමන් CT, MRI කරගන්නද ඔයාලට ඕනී😂😂😂
@judithp125
@judithp125 6 ай бұрын
China, Australia doctors don't give medicines for flue, cough, etc. Most of the time they ask to get rest and do natural cure
@AnulaRanaveera
@AnulaRanaveera Ай бұрын
වයිද්‍ය්ය තුමියට නිදුක් නී iරෝගී සුව ලැබේවා. 👍🏻🌹
@justtry3905
@justtry3905 7 ай бұрын
ගෝටාභය එළවපු එවුන් ට ශාප වෙන්න ඕනේ . ඒ මනුස්සයා මහන්සි වුනේ මේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න . අනුර ලා , රනිල් ලා මේ වගේ දේවල් වලින් ආතල් ගන්නවා .
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 6 ай бұрын
Yes
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 5 ай бұрын
GOTABAYA 😢😢😢
@nimalranasinghe1726
@nimalranasinghe1726 4 ай бұрын
බම්බුව තමයි, ගොඨ ගේ මෝඩ තීන්දු නිසා තාම බිත්තර 40/-යි,
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 6 ай бұрын
සමහර මානසික ලලෙඩ්ඩුත් මේ වා බලනවා..ඩොක්ට කියන දේ නෙවෙයි..උගේ අසහනය පෙන්නනවා ...
@DammiDammi-b2b
@DammiDammi-b2b 6 ай бұрын
ඩොක්ටර් හමුවෙින්නේ කොහොමද බොහොම පින්
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
බටහිර වෛද්‍ය ක්රමයට නිදන්ගත රෝග සුවකරන්න බැහැ .
@chrissyjoseph3299
@chrissyjoseph3299 7 ай бұрын
🤔
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 5 ай бұрын
🐖🐖
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 7 ай бұрын
මේවගේ දෙවිවරු අපි රැක ගත යුතුයි, ❣️❣️
@vipulshirantha6290
@vipulshirantha6290 4 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@mrmmohamed239
@mrmmohamed239 6 ай бұрын
ME.DOCTER.PAMANI.MAMA.HITHANNE.HARIYATAMA.KEEVE.JALAYA.LEETER.2..3.PAMANA.BONNA.KIYA.EMA.PRAMANAYA.BONNA.PULUVAN.SAMAHARA.DOCTEELA.KIYANNE.LEETER.6.7.BOMBA.KIYALI.EMA.PRAMANAYA.BONNA.BAHA
@charathchandra5215
@charathchandra5215 5 ай бұрын
ඉතාම වැදගත් සාකචිචාවක්.ඔබතුමිය ට ස්තුතියි .
@h.g.kannangara5524
@h.g.kannangara5524 7 ай бұрын
❤️sthuthi waidye thumiyete💐🙏🏼
@nihalperera8913
@nihalperera8913 7 ай бұрын
thank you 🎉🎉🙏🙏🙏🌷
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමීට තෙරුවන් සරණයි 🙏
@sjothipala398
@sjothipala398 6 ай бұрын
හැමෝම බොන තෙකහට කවුරුත් හොයන්නෙ නෑ
@manjulathuduhena9115
@manjulathuduhena9115 4 ай бұрын
Ow ewata chemical mix wela
@clarekekulawela505
@clarekekulawela505 7 ай бұрын
Thanks doctor
@GayunPerera-rz7db
@GayunPerera-rz7db 7 ай бұрын
Thankyou.
@MelrosePerera
@MelrosePerera 6 ай бұрын
Good😊
@ruwanmalidesilva9457
@ruwanmalidesilva9457 4 ай бұрын
Ali karadara nisa minusunge presure wadiwima nisa rajarata wakugadu rogayata hethuwak wiya nohakida
@lilanijayasundara53
@lilanijayasundara53 6 ай бұрын
Doctor thank you so much.good luck.
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 6 ай бұрын
🙏🙏🙏🙏
@hashmini
@hashmini 6 ай бұрын
may i know the name of this doctor? want to see her for my mother
@hemikafonseka5622
@hemikafonseka5622 6 ай бұрын
Dr Harshini Perera
@ruwanjayalath-rx8cx
@ruwanjayalath-rx8cx 6 ай бұрын
Hospital eka kheda doctor ge
@sethruwankavindu498
@sethruwankavindu498 5 ай бұрын
@@ruwanjayalath-rx8cx ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
@indirathenuwara5146
@indirathenuwara5146 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sujeewaniroshan9044
@sujeewaniroshan9044 6 ай бұрын
Thnx
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 8 МЛН