අමරපුර රාමඤ්ඤ නිකායන් එක්වෙයි

  Рет қаралды 7,220

Ada Derana

Ada Derana

4 жыл бұрын

Amarapura and Ramanya chapters sign agreement to combine
Watch More Video - goo.gl/2QWjSA
#adaderana #derananews #tvderana

Пікірлер: 25
@srisaddammavilasa623
@srisaddammavilasa623 Жыл бұрын
බුදු සසුන බැබලේවා
@virasa
@virasa 4 жыл бұрын
නිකාය භේදය නැත්තටම නැතිව යත්වා! සියලු සඞ්ඝයා සමඟි වෙත්වා!
@rathnakeerthiesenadheera2349
@rathnakeerthiesenadheera2349 4 жыл бұрын
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණයි.
@renukasanjeewa6628
@renukasanjeewa6628 4 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට බුදු සරණයි
@sanjeewamadushan1695
@sanjeewamadushan1695 4 жыл бұрын
ජාතිය නිකම්ම සමගි වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmayathanaya
@dharmayathanaya 4 жыл бұрын
Sanjeewa Madushan > ජාතිය නිකම්ම සමගි වෙනවා එහෙමද පේන්නේ?
@user-lw6dv1ks5e
@user-lw6dv1ks5e 4 жыл бұрын
තෙරුවන් සරනයි
@desapuva
@desapuva 4 жыл бұрын
තෙරුවන් සරණයි!
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 4 жыл бұрын
සාදූ....සාදූ.....සාදූ.....
@praneethmadusanka4820
@praneethmadusanka4820 4 жыл бұрын
🙏🙏🙏
@desapuva
@desapuva 4 жыл бұрын
🙏🙏🙏
@ravindrasuduwadewage2001
@ravindrasuduwadewage2001 4 жыл бұрын
As next step I hope buddhist monks should read Tripitaka very carefully otherwise no useful robe.
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
සියම් නිකාය කීර්ති ස්‍රී රාජසිංහ නම් දෙමළ රජු විසින් සිංහල නම් ඇති දෙමළ භික්ෂූන් ලවා තායිලන්තයෙන් ගෙනා ආගම ඔවුන්ගේ මුල් ආගම වන හින්දු ආගමේ අහිංසාවාදයෙන් හා දේව ඇදහිලි වලින් පොහොසත් හෙයින් හින්දු කොපියක් බවට පත්ව ඇති හෙයින්ද අවසන් දෙමළ රජවරුන් 4 වන රාජසිංහලා විසින් සිංහලයන්ට නොදී අතීතයේ කුඹුරුවල දෙමල වෙල්ලාල කුලයේ වහලුන්වූ ගොවිගම කුලයට පමණක් සියම් නිකාය සීමා කලා. එනිසා සිංහල රදලයන් වන අපි හින්දු ආගමේ කොපිය වන සියම් නිකායෙන් ඉවත්ව අමරපුර හෝ රමාන්ච්‍ය නිකාය ඇදහීම කල යුතුය.😮
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 10 ай бұрын
SIYAM NIKAYA KARANNE SANGHA BEDAYA. OWUN ABHAUDAI - AYA WASALA INTA AITHI NIKAYAK, MAHA ARAHAT UPALI, SOPAKA, SUNITHA VENI UTHAMANTA AGOLLANGE LEJJANETHI KULA BEDAYANISA SASUNGATHA VENNA BE, UNTA LEJJA NETHI APAYAGAMIN. MALWATHE ASGIRIYE MAHA NAYAKA HORU BANAKIYANAWA KAWADAWATH MAMA AHALA NEHE_ DUSHITHAYO --- semata Theruwan Saranai BUDU SASUNA BEBALEWA.
@aishcharyajayasundara2513
@aishcharyajayasundara2513 4 жыл бұрын
ane hamuduruwane kiyanna wachana na.mara sathutui.paksha kadawuru wala gaththo wela bedila inna ape sinhalayoth samagi karanna ape hamuduruwane. oba wahanselata godak pin.
@kubiyoitn7353
@kubiyoitn7353 4 жыл бұрын
1
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ධර්මධර විනයධර සීලවන්ත වස් 25 වැඩි ස්වාමීන්වහන්සේලාට නායකත්වය දියයුතුයි... තිපිටක ධාරි සීලවන්ත වැඩිහිටි ස්වාමින්වහන්සේලා පස් නමක් පත්කරගෙන තරැන නායක ස්වාමීන්වහන්සේ අතින් යම් වැරදි සහගත තීරණයක් යම්කරැනක් නිසා ගන්නේනම් එම කරැන නිෂේධනය කිරීමේ අයිතිය වැඩිහිටි ස්වාමින් වහන්සේලාට බලය තිබිය යුතුයි..... සායනයට නිගරැවන සංඝ අසමගියට හේතුභූත වන යම් කටයුත්තක් නියැලෙන යම් චීවර ධාරියෙක් වේනම් පලමුව අවවාදය ද දෙවනුව දැඩි ලෙස අවවාදයත් නැවතනැවතත් ඒ වැරදි කරන්නේනම් තුන්වෙනුව ශාසනයෙන් නෙරපා හැරීමත් කලයූතුයි..... මේ ඊට කාලයයි...... භික්ෂූන් වහන්සේලාට පමණක් පාලි භාෂාව සහිත තිපිටකය මැනවින් ඉගැන්වියයූතුයි...... භාවනාවද ඊට සූදූසූ පරිද්දෙන් අනුයාත කල යුතුයි ... මේ ඊට කාලයයි...... ධර්මය විනය ඉගෙන ගැනීමට හැකියාව ඇති භාවනා කිරීමට හැකියාව ඇති අය පමණක් පැවිදි කලයූතුයි මේ ඊට සූදූසූම කාලයයි.... තිපිටක ධර, විනයධර ස්වාමින්වහන්සේලා දස නමක් පත්කරගෙන ඒ ස්වාමීන්වහන්සේලාගේ ඒකමතික තීරනයෙන් මිස ගිහි හෝ පැවිදි හෝ වේවා කසිවකුට ධර්ම පුචාරනය කීරීමට ඉඩ නොදිය යූතුයි (මෙම ස්වාමීන් වහන්සේලා දස නමගේ අධීක්ෂණයෙන් වියයූතුයි)..........මෙම ක්‍රමය දැනට බූරැමය භාවිතාවේ..... මේ ඊට කාලයයි..... සේනාසන, ආරාම වලට පැමිනෙන ගිහි පිංවතුන් සුදුපාට විනීත (ලංකා සමාජයට ගැලපෙන) ඇඳූම් ඇඳගෙන ආයූතුබව ස්ථිර කළයුතුයි එසේ නොකරන අයට සූදූපිලී දෙන තැනක් එම සේනාසන දොරටුව ලඟ ඇතිකල යුතුයි..... මේ ඊට කාලයයි ......
@virasa
@virasa 4 жыл бұрын
ඔය උපදෙස් බුදුහාමුදුරුවන්ගේද?
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@virasa විකෘතිව ඉන්න අයට මේවා තේරුම් ගැනීම කොහොමත් අමාරුයි.....
@virasa
@virasa 4 жыл бұрын
SNOOS LEE >> විකෘතිව ඉන්න අයට මේවා තේරුම් ගැනීම කොහොමත් අමාරුයි..... මං ඇහුවේ වෙන දෙයක් ගැන. තේරුම් ගන්ඩ අමාරු උනාද මන්දා!
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
එතකොට ශ්‍යාමෝපාලි මහ නිකාය
@chathurarajapasha3876
@chathurarajapasha3876 Жыл бұрын
Chathura Rajapaksha.
@aishcharyajayasundara2513
@aishcharyajayasundara2513 4 жыл бұрын
"suka sangassa samaggi" "sanghaya wahanselage samagiya sapathata hethuwe"
@gemunukumara8533
@gemunukumara8533 4 жыл бұрын
Pissu budu dahama mewwa newei.pissu meyalata
@opti9022
@opti9022 4 жыл бұрын
Ehenam mokakda
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 109 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 46 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Siyatha News | 06.00 AM | 08 - 07 - 2024
12:12
Siyatha News
Рет қаралды 2,6 М.
Ven. Pitiduwe Siridhamma Thera apologizes
2:01
Hiru News
Рет қаралды 78 М.
Most Venerable Udugama Sri  Buddha Rakkhita Mahanayake Thero's Funeral 12.04.2015
1:54:21
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 7 М.
Pevidi Pinkama (පැවිදි පිංකම)
1:07:35
Mahamevnawa
Рет қаралды 19 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 109 МЛН