වාහන ගෙන්වන නිසි ක්‍රමවේදය සරලව මෙතැනින් - නීති කැඩුවොත් වෙනදේත් කියයි

  Рет қаралды 38,692

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
වාහන ගෙන්වන නිසි ක්‍රමවේදය සරලව මෙතැනින් - නීති කැඩුවොත් වෙනදේත් කියයි - ඉලෙක්ට්‍රික් වාහන ගැනත් අලුත් ආරංචියක්
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

Пікірлер: 152
@ThilinaLakshan-kr9vz
@ThilinaLakshan-kr9vz 6 күн бұрын
එක්කෙනෙක් වත් නොවටිනා ගනන් වලට වාහන ගන්නේ නැතුව ඉමු. බලමුකො එතකොට .මතකයි නේ බිස්කට් වල රැස් අපේ මිනිස්සු එකතු වෙලා බස්සපු විදිහ. මේ comment එකට බනින අය ගැන අනිත් අය තේරුම් ගනීනේ.
@Voiceofthegod
@Voiceofthegod 6 күн бұрын
වාහන වල අසාධාරණ බදු වලට එරෙහිව සංගමයක් හදන්න
@Srilanka-cm1cj
@Srilanka-cm1cj 4 күн бұрын
@@Voiceofthegod Ranil මීට වඩා හොඳයි.. සංචාරක වාහන , kdh වාහන පරණ tax එකට ගෙනාව....... Anura Borukarayek ne..😂😂😂😂
@wmsg5354
@wmsg5354 6 күн бұрын
පොඩ්ඩක් ඉවසල ඉමු. අනුර ජනාධිපති වෙනකන් ඉවසල ඉමු😊
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 6 күн бұрын
බොරු මිලගනන්වලට යකඩ ගොඩවල් ගන්නවට වඩා ඉඩමක් අරන් දාන්න
@asankabandara7067
@asankabandara7067 6 күн бұрын
බොහෝම සතුටුයි.....
@MohammedNawsad-ku5oi
@MohammedNawsad-ku5oi 6 күн бұрын
එක පඩියකින් වාහනයක් පුලුවන් ආර්ථිකයක් හෙදුව අපේ ජනාපති ඇතුළු ආණ්ඩුවට මෙවිවා එක 😂😂😂
@Melody_maste
@Melody_maste 6 күн бұрын
අඩෝ ඒකනම් මරු ඈ මෙච්චර කල් හිටපු උන් ඔහොම හැදුවනම්
@isharamadusanka3385
@isharamadusanka3385 6 күн бұрын
හිටපු ජනාධිපතිලටයි ආන්ඩුවලටයි ගෙයි පඩිය දීල දැන් ඉතින් මොනව කරන්නද?😅😅
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 6 күн бұрын
Ehema kiùwwada KKVP
@Melody_maste
@Melody_maste 6 күн бұрын
@SamanKumara-qr5de KKVP මන් හිතපු එකද ඒක මරු ඈ
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 6 күн бұрын
මාසේ පඩියට පුටාර් එකක්වත් ගන්න බෑ බන්😢
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 6 күн бұрын
මේ දවස් වල කඩපිලේ මගතොටේ හැමතැනම කතාවෙන මාතෘකාව අලුත් වාහන වල මිල 🔥
@hesh_g2731
@hesh_g2731 6 күн бұрын
මම හිතන්නේ අපි වර්තමාන තත්ත්වය තේරුම් ගත යුතුයි. වහගෙන ඉන්නවට වඩා තහනම අයින් කරන එක හොඳයි. කාලයත් සමඟ මිල අඩු විය යුතුය. හදිසියේ නොවේ. මිල ලාබයි හැමෝම ගන්න හැදුවොත් අපිට 2022 වගේ අමාරුවේ වැටෙන්න පුළුවන්.එතකොට හැමෝම අහයි අපි දැන් අහනවා වගේ ඇයි ගෝඨා බදු අඩු කළේ වගේ.
@anushkajeewantha1385
@anushkajeewantha1385 6 күн бұрын
ඇත්ත කතාව 😌මේක මිනිසු තේරුම් ගන්නවනම් ලොකු දෙයක්
@slstats7948
@slstats7948 6 күн бұрын
අනුරට පුලුවන් = Like අනුර = Fail
@gai231
@gai231 6 күн бұрын
නැව් ගෙන්නන දෙනේ නැද්ද දන්නෑ මට නැවක් මිලදී ගන්න ඕනෙ
@Dilshanpasindu290
@Dilshanpasindu290 6 күн бұрын
මටත් ගේන්න ඔනා දෙන්න එක්ක ගේමුද බන් 😁🥳
@dinushapramoda8526
@dinushapramoda8526 6 күн бұрын
Gennanna one na lankawe hadanwa dockyard eke
@chamilagayangayan2662
@chamilagayangayan2662 6 күн бұрын
ඒක හරි මටත් නැවක් ගන්න ඕන
@dilshanadikari21
@dilshanadikari21 6 күн бұрын
අනුර ජනාධිපති වෙනකල් ඉන්න
@dasunvlog8732
@dasunvlog8732 6 күн бұрын
😂 රාජිත සේනාරත්නට call කරන්න
@Rusiru..official
@Rusiru..official 6 күн бұрын
සෙකන් හැන්ඩි වාහන හිතෙන ගානට තවත් වැඩි කරන්න පුලුවන් සාමාන්‍ය ජනතාවට හිනයක් පමනයි වාහනයක් ගැනිම් ?
@Sanjeewa-Sudarshana-silva
@Sanjeewa-Sudarshana-silva 6 күн бұрын
ස්තුතියි අනුර😊😡
@sahanpriyankara496
@sahanpriyankara496 6 күн бұрын
ලකෙ පන්කාව කියන්නේ මෙකයි.පව් මිනිස්සු.ලිසි කාරයොන්ටයි,finence කාරයොන්ටයි,කලු කඩ කාරයොන්ටයි අහු වෙනවා.පරන ලඩි ගිනි ගනන් වලට Tex ගෙවලා ගන්නවා.😢
@AsithaBandara-y3n
@AsithaBandara-y3n 6 күн бұрын
යකෝ පවතින මිල කියන්නෙ 2015,16,17,18 දැන් 2025
@Nuwan-88
@Nuwan-88 6 күн бұрын
@@AsithaBandara-y3n ou ban
@Sampath-k6s
@Sampath-k6s 6 күн бұрын
Ow bn . Den thiyana ewage mila aduwenawa
@dilhandasanayaka3953
@dilhandasanayaka3953 6 күн бұрын
ඇයි මේ පරණ ලඩි මෙච්චර මිල ඕවා පිටරටවල්වල මිනිස්සු පාවිච්චි කරන්නෙත් නෑ.ලක්ෂ විස්සක් විතර වටින වාහන ලක්ෂ සීයකට විතර දෙනවා
@SupunGems-fx6ft
@SupunGems-fx6ft 6 күн бұрын
අනේ අම්මගේ රෙද්ද වහනයක් ගන්න හිතන් හිටියෙ අඩු උනාම😂😂😂
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 6 күн бұрын
අඩුයිනෙ යකො 🫠 wagon r එක 2017 එවත් ලක්ශ 70 යි. දැන් අලුතෙන් එන එවා 60 විතර එන්නේ අඩු වෙනවා කොහොමත් 🫠. ALTO japan එකත් ලක්ශ 40/50 අතර 2016 විතර එවා. දැන් එන එකත් ඒ ගානෙ එනව කියන්නෙ ඇතිනේ
@madukanidesh1918
@madukanidesh1918 6 күн бұрын
License තියනවද 😂😂
@dilshanadikari21
@dilshanadikari21 6 күн бұрын
අනුර ජනාධිපති උනාම වාහන මිල අඩු කරයි.😂
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
@@dilshanadikari21 balapan internet ekee 2018 wragan r eke price 😂
@dilshanadikari21
@dilshanadikari21 6 күн бұрын
@@THESHAN_Vlogs වටේ යන්න එපා හරකෝ..2018 පුක් ගහන්නද දැන්. මේ 2025. අනුරයා කිව්වා නේද ලක්ෂ 12ට vitz එකක් ගන්න පුලුවන් ඌ දිනුවොත් කියලා.😂
@janakadharmaprema1063
@janakadharmaprema1063 6 күн бұрын
හම්මො....ඇතියන්තම්.අලුත් වහනයක් ගන්නම කියලා බොහොම අමාරුවෙන් සල්ලි ඉතුරු කරෙ😊❤
@VocalBeats-l6j
@VocalBeats-l6j 6 күн бұрын
දැන් ඔයා පවතින මිල කියන්නෙ 2015-2018 වගේ ඒව නේද? එතකොට දැන් අලුතෙන් ගෙන්නන වාහන 2021-2025 අතර ඒවනේ එතකොට 2015 වගේ ඒව පවතින මිලට වඩා අඩුවෙනව නේද? නිවුස් එක කියන්නෙ වෙන විදියකට
@Nuwan-88
@Nuwan-88 6 күн бұрын
Ou eka aththa
@interestingcrypto57
@interestingcrypto57 6 күн бұрын
Maru news mewwa
@madu345365
@madu345365 6 күн бұрын
Rotiyage channel 1😅​@@Nuwan-88
@ravinduhewawasam6751
@ravinduhewawasam6751 6 күн бұрын
Pawathina mila kynne 2024 den japan auction wla price ek…lankwe awurudu 2kt wada parana ewa genna beri nisa 2025,2024 wahana wlt illuma wedi wenwa…ethkt japan auction wla prices wedi wenwa
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 6 күн бұрын
Aththa adu wenawa
@Nishitha_Jay
@Nishitha_Jay 6 күн бұрын
කදිමයි කදිමයි 😂😂
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 6 күн бұрын
වැඩිවෙන ගාන ආනයන කලුකඩකාරයන්ගේ ලාබය..
@viraj808
@viraj808 6 күн бұрын
😂😂 මරු රටවල් ඕයී මේවා...ආර්ඨිකේ බැස්සත් වාහන ගණන් යනවා...ආර්ඨිකේ හරි ගියත් වාහන ගනන් යනවා...කවදාටත් ගන්නම වෙන් නෑ...ඊට හොදයිනේ ඕයී ගෙන්නනේ නැතුව හිටියා නම්...😂 ගෙනල්ලා නිකං කුණුහරප ගණන් නොදා ගන්න පුලුවන් ගනන් වලට දෙන්න පුලුවන් කාලෙක වාහන ගෙනල්ලාකෝ...මිනිස්සුන්ගේ ලේ කෝප නොකර...😂
@IshaniHendel
@IshaniHendel 6 күн бұрын
මට නම් ගොන් කරත්ත යක් ගන්න ඕන කවද්ද දන්නේ නෑ ගෙන්වා ගන්න පුළුවන්. හරකටයි කරත්තයටයි ආන්ඩු වෙන් කීයක් ටැක්ස් ගහයි ද දන්නේ නෑ. ඒකත් ඔය වාහන ගෙනාව වගේ වේවි ගන්න බැරි ගානට ටැක්ස් එක ගහයි ඒකත් හීනයක් ම වේවි.
@aselasampath8532
@aselasampath8532 6 күн бұрын
වාහන තියෙන අපිත් බලන් හිටියෙ වාහන මිල අඩුවෙනකම්.
@dineshkumara8098
@dineshkumara8098 6 күн бұрын
නිකං බොරු කියන්න එපා බං.
@dilshanadikari21
@dilshanadikari21 6 күн бұрын
​@@dineshkumara8098අනුර ජනාධිපති උනාම වාහන මිල අඩු කරයි.😂
@aselasampath8532
@aselasampath8532 6 күн бұрын
@@dineshkumara8098 බොරු කියන්නෙ මොකටද යකො. වාහන මිල අඩු උනාම අඩුවට දිල අලුත් එකක් අඩුවට ගන්නවනෙ. වැඩි උනාම විකුනගන්නත් බෑ. අලුත් එකක් ගන්න හිතෙන්නෙත් නෑ
@SilverSun-o1b
@SilverSun-o1b 6 күн бұрын
0:02 කොරෝනවලින් ලංකාවට තමා හොදටම කෙලවුනෙ. චීමෙට හෙන ගහපන් කල අපරාදයට. දැන් ටොෆි දෙනවා
@KZR009
@KZR009 6 күн бұрын
දැන් තියන පරණ ඒවයෙ ගණන් වල හැටියට wagonr, alto අලුතෙන් ගන්න එක ලාබයි ❤
@BGB0654
@BGB0654 6 күн бұрын
කෝටි පනහකට වගේ ඇල්ටො එකක් නැද්ද
@ajindrajith5211
@ajindrajith5211 6 күн бұрын
මට lumala වර්ගයේ 1000cc එන්ජින් කැපැසිටියක් තියෙන අති සුපෝබෝගී ටැක්ටරයක් ගන්න ඔනේ නව වැට් එකත් එක්ක ගාන කීයක් වෙයිද දන්නේ නැහැ 😅
@kumaragepri3483
@kumaragepri3483 6 күн бұрын
"වාහන ගේනවා.. කැමති කෙනෙකුට ඕනේනම් ගන්න පුළුවන්, එපානම් නොගෙන ඉන්න පුළුවන්.. "සරලයි. මැනල පොල් කෑවා, අදික මුදළට "ගෑස්, "ඉන්දන, "හාල්, "ධාන්‍ය, වර්ග ගත් යුගේ බොහෝ ඈත ගියේ නෑ.. මතක් කිරීමක් කලේ..
@sankadissanayaka3920
@sankadissanayaka3920 6 күн бұрын
ගොඩක් උන් බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය වගේ එකපාරම ටැක්ස් එක අඩු කරලා චූන් එකක් දීලා ආදායම් නැතිකරගෙන ආණ්ඩුව කෙලවගන්න කල්. ආදායම් තත්ත්වය බලලා ආනයනය කිරීම කළ යුතුයි. නැතිනම් ආයෙම ගෝඨාභය කාලෙට යනවා. හෙමින් යමු. ඔය කෑ ගහන්නේ කාර් ගන්න මඟුලකට නෙවෙයි මයින්ද මාත්තියාට රිදවිලා තියෙන නිසයි
@Srilanka-cm1cj
@Srilanka-cm1cj 4 күн бұрын
Ranil මීට වඩා හොඳයි.. සංචාරක වාහන , kdh වාහන පරණ tax එකට ගෙනාව....... Anura Borukarayek..😂😂😂😂
@tharindu6242
@tharindu6242 6 күн бұрын
තබුත්තේගම කූතාන්ඩියා😊
@sanjiwahettiarachchi6698
@sanjiwahettiarachchi6698 6 күн бұрын
දෙයියනේ කියලා ලබන මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවං 😅
@BinudiNehara-i1u
@BinudiNehara-i1u 6 күн бұрын
ආංඩුවේ වරද ๬ ගන්න ඉස්සෙල්ලාම අඩුවට වාහනයක් ගන්න සලසලා දෙන්නම් කිව්ව එක හරිය රනිල් ගේ ආංඩුව වගේ පරන වාහනයට අලුත් වාහනයක් කියලා අපිව ඇන්දුවේ .මම ๬ දුන්නේ අනුරට වාහන වලින් අනුර අපිව ඇන්දුවා ඇත්තටම කමක් නැහැ රට තියන තත්වය අනුව මොකක් හරි අමාරැ ඇති
@Channel_D12
@Channel_D12 6 күн бұрын
දැනට ලංකාවෙ ඇතුලෙ තියන වාහන කොහොමද ඉහල යන්නෙ..ගෙන්නන වාහනනෙ ඉහල යන්නෙ. ගෙන්නන වාහන කොහොමත් දැනට තියන ඒවට වඩා අලුත් ඒවා. එක හන්ද දැනට ලංකාව ඇතුලෙ තියන අවුරුදු 10, 15 පරන වාහන ගනන් අඩු වෙන්න ඕන අලුත් වාහන ඒනකොට.
@sukoyt2238
@sukoyt2238 6 күн бұрын
උබලගෙ සීයා හිටියනම් වාහන ගෙන්නය් 😂💔 , respect anura sir ❤️ best president in the world 🔥
@anuruddhawathupola4935
@anuruddhawathupola4935 6 күн бұрын
යකෝ 2025 Raize එක 115ක් වගේ වෙන්නේ. මුං මේ කියන බොරු වලට යන්න අපායක් නෑ කාලකණ්නි.
@CR2RANE
@CR2RANE 6 күн бұрын
Sira
@hasi2694
@hasi2694 6 күн бұрын
රාජ්‍ය සේවකයෝ select කරගන්න test papers සම්පුර්ණයෙන් වෙනස් කරන්න ඕන නැතිනම් උපාධිය අනුව, GPA, හා වෙනත් කායික මානසික සුදුසුකම් බලල ගන්න ඕන.
@athugalpurageindika4746
@athugalpurageindika4746 6 күн бұрын
විදේශ රැකියා කරන අපිට සහනයක් නැතිනම් ලංකාවට මුදල් එවන එක නතර කරනව
@pradeepjanaka6218
@pradeepjanaka6218 6 күн бұрын
1st comment 😊
@asankakosala6860
@asankakosala6860 6 күн бұрын
සිරිලංකවට බායි කියන්න කාලය උදාවෙලා තියෙන්නෙ
@sameerakiri
@sameerakiri 6 күн бұрын
ර, ආන්ඩුවේ ඇමතිලා ඇතුලු නිලදාරින් හැත්තට තේරෙන් නැද්ද මේ ගාන වැඩියි කියලා, යකෝ ඔය වෙන් කරලා තියෙන ඩොලර් ගානට ගෙන්නන්න පුලුවන් වාහන 10000ක් වගේ, පොඩ්ඩක් වර්ශයට පස්සට දාලා වාහන ගෙනාවා නන් වාහන 40000 ක් විතර ගේන්න තිබ්බා, එහෙනන් අලුත්ම වැගන් ාඅර් එක ලක්ශ 80 කට වගේ ගන්නේ නැතුව ලක්ශ 35 කට වගේ ගන්න තිබ්බා, ලංකාවේ වාහනවලත් ගාන අඩු වෙනවා එහෙනන්, කයිතන් අවුරුදු 4 ඉවරවෙනකොට රට චීනේටයි, ඉන්දියාවටයි පුදලා අපිවත් නැති කරලා තමා පස්ස බලන්නේ, කොහොමද මුලින් මෙයාලා කිව්වේ
@rumeshlakshitha3408
@rumeshlakshitha3408 6 күн бұрын
මේ පිස්සුද යකෝ කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ
@Sanurisuhansa
@Sanurisuhansa 6 күн бұрын
3will ගෙන්වනවද
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
Local market eke wadi milata dan inna unta hoda wade 😂 dan. Minissu 50 laks dila 2015 wragon R gan na ne . Ita wada labai aluthin ena eka ganna eka 70 laks . Now Down price of Wragan R in local market . 2018 wragn R ape un 65 laks dala thiyeno 😂
@w.r.w.creations0399
@w.r.w.creations0399 6 күн бұрын
Local wunath Brand New Wunath E Gaanata Wahana Ganna Pissuda Ban..😂😂😂
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
@@w.r.w.creations0399 ehnem bn dakala nadda scooter laksha 8 dila aran yano 😂😂 lankawe neweida bn . poddak update weyan bn oita wada. laksha 70 una kiyala minissu uba hithanawada ara 2018 ewa padi kiyala . mongal na minisuunta 😂
@buddiraweerasekara9681
@buddiraweerasekara9681 6 күн бұрын
🎉
@w.r.w.creations0399
@w.r.w.creations0399 6 күн бұрын
@@THESHAN_Vlogs ඔව් ඉතින් පිස්සෝ තමයි අරගෙන යන්නේ. මට කලින් උඹ Update වෙයන්... මේ ආණ්ඩුවට 🍑 දෙන්නේ නැතුව.🤣🤣
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
@@w.r.w.creations0399 a me baiyek ne🤣 Econ dannathi eka. ape anduwata api puka nodi uba dennada 🤣
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 6 күн бұрын
තඹුත්තේගම කයියනායක පගයා සාමාන්‍ය ජනයාගේ වාහන සිහිනය හැබෑ කලා 😂😂😂😂 දැන් අර ගාල්ලේ හෑගොඩ පගයාගෙන් ලක්ෂ 12 විට්ස් එක ඉල්ලුවානම් හරි.😂😂😂😂
@nalakasanjeewa-rh9to
@nalakasanjeewa-rh9to 6 күн бұрын
දැන් ...සැපද....?
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 6 күн бұрын
ගෙන්නකන් ඉන්න. කොටි 2කට ගන්න වාහන සුද්ද දන්නවානම් පස්සෙනුත් හිනාවෙයි.හිගන ආන්ඩුයි කලු කඩ කාරයයි පිනැන්ස් ඌන්වයි පොසනය කරන අහින්සක මිනිස්සු.ඌන් ජිවිතේ විදින්නෙත් නෑ.නිකරුනේ අනිත් ඌන්ගේ පිනැස් මැරෙනකන් ගෙව ගෙව රිම් එකෙන් යනවා.😂
@සුමන්පිංමග
@සුමන්පිංමග 6 күн бұрын
Supiri 😂 Tikak adui wenawa 😢
@roshanbandara3177
@roshanbandara3177 6 күн бұрын
අවුලක් නෑ අවුරුදු 5k විතර අලුත්නෙ
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 6 күн бұрын
Gon anduwak
@erandabandaranaike3212
@erandabandaranaike3212 6 күн бұрын
ගොට්ට රනිල්ට මහින්දට දීල ඇරගත්ත ඒවා තමා මේ ගෙවෙන්නේ.. බලමු අනුර ලොක්කා අපිට අරියිද ගොඩ දායිද කියල..
@janakapriyantha9996
@janakapriyantha9996 6 күн бұрын
වාහන ආනයනය කරුවන්ගේ සංගමය සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය බේකරි හිමියන්ගේ සංගමය මේ වගේ සංගම් හදාගෙන මුං හම්බකරගන්න තමයි බලන්නෙ වාහන ගන්න බලාගෙන ඉන්න අය හදිසි වෙන්න එපා පේනව නේද වාහන ගෙන්නත් කලින් මුං මිල නියම කරල ඉවරයි මම දන්න විදියට ජපානයේ wagon R මිල ලංකා මුදල් රු ලක්ෂ 5ක් පමණයි වෙන්නෙ prius ලක්ෂ 6-10 අතර මිලක් තමයි වෙන්නෙ ඔයාලත් හොයල බලන්න .මුං බලන්නෙ පසුගිය වසර 5 ම ලාබය උපයගන්න පුළුවන් නම් මේ හිටිය වගේ තව මාස 3ක් ඉවසන්න
@Dilanlan-n1k
@Dilanlan-n1k 6 күн бұрын
Kewin ser LA ga drive job ekak wath thiyanawada danne, manjithayata wage alto ekakwth ganna😊
@interestingcrypto57
@interestingcrypto57 6 күн бұрын
Maru news mewa, pawathina mila kiyala 2017 18 wahana milak ekka, nawa mila kiyala 2024 mila compare karanawa.
@naradavikum5028
@naradavikum5028 6 күн бұрын
මොක් උන්ත් මාමා හල් වලට දුන්නා.බෑනා වහ්න වසල දුන්නා.ඔය ගෙන්නන රැස්විම වල එහෙම ලොකුවටම හිටියනෙ පෞගිය දවස්වල..thanks ඩඩ්ලි මම and සජීව රසපුත්‍ර බෑනෝඔ...
@Wildfruitsworld
@Wildfruitsworld 6 күн бұрын
Oita wada hodai nogenawanam
@alwaysonYT2024
@alwaysonYT2024 6 күн бұрын
මන්ත්‍රිලට වාහන ගන්න බදු වැඩි කරලද?
@KrishnaFernando-gf8lh
@KrishnaFernando-gf8lh 6 күн бұрын
Dan dapada
@NirwanChathuranga
@NirwanChathuranga 6 күн бұрын
Yako apita roda 4k ganna wennema na
@HemanthaPerera-um8dk
@HemanthaPerera-um8dk 6 күн бұрын
Kohomada anura mallige weda😂😂😂😂😂
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 6 күн бұрын
AKD ta nakadi pusi
@MalithRangana601
@MalithRangana601 6 күн бұрын
Ubalama ganilla owa
@kasunmaheshan5042
@kasunmaheshan5042 6 күн бұрын
Yako o adu welada
@pattinigesriyani9119
@pattinigesriyani9119 6 күн бұрын
Mahenda mahta ge kale wahana mela kohomada daen saepada😂
@shanakasnk1817
@shanakasnk1817 6 күн бұрын
Wagon r wage wahanayak lks70ta wage gannawa kiyanne aththatama boru wedak. Nowatina ganan
@Amila_suresh
@Amila_suresh 6 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@sirascool2487
@sirascool2487 6 күн бұрын
Ammagea readda adu weanawa balan innakota wadi weanawa mooooalda
@ikmannhw6974
@ikmannhw6974 6 күн бұрын
laksha 120n vena ratakata gihin jeevathvenava
@RabeaAli-jm5qk
@RabeaAli-jm5qk 6 күн бұрын
anura ubata anduwack karanna konda pana na kari ponnaya hikuwa tiyan
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 6 күн бұрын
Oya kiwwata wada gaana wadi wenawa😂
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 6 күн бұрын
Dan anurage puka lewakapiyaw gon jeppo😂😂
@DeviLDilshan-g8q
@DeviLDilshan-g8q 6 күн бұрын
ලක්ශ 12ට වාහනයක් ගන්න හිටිය මෝඩ මං 😒😌
@sisilbanda3695
@sisilbanda3695 6 күн бұрын
පව්.කියල හිතෙනවා.
@kavikavi59
@kavikavi59 6 күн бұрын
Ekawt gann hoda nh unge ammalata vikana ganna kiynn oni
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 6 күн бұрын
🫠2017/2018 wagon r ලක්ශ 70 කට කිට්ටුව යන්නෙ. අලුතෙන් එන එවත් ලක්ශ 60-70 අතරෙ ආවම කලින් එව බහි නේ. Alto එකත් එහෙමයි නෙ. 2016/2017 යන්නෙ ලක්ශ 40න් උඩ. අලුතෙන් එන එවත් ඒ ගානට ආවම 🥰🩷
@DSGAMEHUBTV
@DSGAMEHUBTV 6 күн бұрын
Ow 2 hand market eke price adu wenava katvath meka therenne nhe.
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
@@kavishkasandaruwan3553 sirawata me ape mottayo tikak inno bn wahana wala price hariyata nodanna 😂
@THESHAN_Vlogs
@THESHAN_Vlogs 6 күн бұрын
@ atta tikak igenimath thiyenna ona kiyanne ekai school giya kiyala mole hamotama na ne bn 😓
@kavinduD-h9i
@kavinduD-h9i 6 күн бұрын
den sapada
@RabeaAli-jm5qk
@RabeaAli-jm5qk 6 күн бұрын
topi hathtatama hena gahanawa
@thusharasamaraweera5871
@thusharasamaraweera5871 6 күн бұрын
Dan sapada chandaya dun apita
@priyajayawardana145
@priyajayawardana145 6 күн бұрын
අනුරයගෙත් කයියයි ..... ගදයි විතරයි...ඕක ඇරියට වඩා හොදයි තදකරගෙන වහගෙනම හිටියනම්...
@KapilSuranga
@KapilSuranga 6 күн бұрын
Ow ban Donna nechabse Dan salada keliya podi minihage heeene gon anura 😮😮😮😮
@surathjaysekara9552
@surathjaysekara9552 6 күн бұрын
Ape redde padiyath pooddak wadi wenna one ithin 😂.
@pattinigesriyani9119
@pattinigesriyani9119 6 күн бұрын
Duppat hama akatama wahanayak mara boruwak
@User-sj4ko
@User-sj4ko 6 күн бұрын
ITHIN BA ALUTH WAHANAYAK LANKAWE PAWICHCHI KARAPU WAHANEKATA WADA 30LKS WADI UNATH GANNA EKA WASIYNE
@rionlivera7006
@rionlivera7006 6 күн бұрын
Tawa poddak gana wadi wei 😂
@nalinthusharaliyanage9015
@nalinthusharaliyanage9015 6 күн бұрын
Sapada
@KapilSuranga
@KapilSuranga 6 күн бұрын
Suba nakatha rata anurata kelliya neda uba ta wadi kala inna be me anduwata ubala honda padam hadao rata redda 😂😂😂😂😮😮😮
@sisilbanda3695
@sisilbanda3695 6 күн бұрын
Duppath apita apima kelawa gathha.boru walata rewatuna.mawala penwapu surangana lokaya ko hema detama selasum hadala thiyanawa keyala balayata enna minissu reawatuwa.😢
@asimpleguy9667
@asimpleguy9667 6 күн бұрын
pukarudaya vahana adu una amoo😅
@Andy-ns4vd
@Andy-ns4vd 6 күн бұрын
Mona pakak da mee mee npp ekata dipu un dan sapa da hal ehema kawada da sapa da pena vidiyata katha 100yai wada puss, mena vidiyata gota part 2 wei yako ranil hora patta viyadamak kara habai mehema puke ariyee na
@Srilankageme6382
@Srilankageme6382 6 күн бұрын
Anura hutto api iwarai
@UpulUpul-b3w
@UpulUpul-b3w 6 күн бұрын
ᴹᵁᴺᴳᴱ ᵃᵐᵐᵃˡᵃᵗᵃ ʷⁱᵏᵘⁿᵃⁿⁿᵃ ᵏⁱʸᵃᵖⁱʸᵃʷ ʰ
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
බොඳ වන වාහන සිහිනය | Dhananath Fernando
14:54