අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.12 | Ada Derana Prime Time News Bulletin

  Рет қаралды 92,037

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 48
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Күн бұрын
යකෝ නිදී මත නම් කොහෙ හරි ඉදල පලයව් කෝ? අහිංසක ජිවිත නිවන් සුව ලැබේවා දරු දෙන්නට 🌹🌹🌹
@vidathbrother1348
@vidathbrother1348 Күн бұрын
දාපු බිත්තර ආප්පේ කාපල්ලා ආප්පේට දාපු බිත්තරේ දැම්මෙ කොයි කිකිළිද හෙයහොයා ඉන්නෙ නැතුව අනේ ආචාර්ය උපාධි
@pathumpravishta4817
@pathumpravishta4817 Күн бұрын
නිදිමත දැනෙනවනම් කවදාවත් වාහනය පදවන්න එපා 😢
@sl60tv40
@sl60tv40 Күн бұрын
අනුරට ටීම් එකක් නෑ ..
@SonaliPramudika
@SonaliPramudika Күн бұрын
🙏❤️🙏👍
@Marsspider-71
@Marsspider-71 21 сағат бұрын
කෘෂි නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නට දිට්ඨ ධම්ම වේදෙ උපරිමෙන් පලදෙනවා
@Marsspider-71
@Marsspider-71 21 сағат бұрын
හිරුනිකාට නැද්ද...😥
@lalithkarunarathne5803
@lalithkarunarathne5803 Күн бұрын
ලාල්කාන්ත හරි බං ඔය පරිසරවේදීන් අල්ලලා කැලේට ගිහින් දාමු 25:43
@devikaamarasekara632
@devikaamarasekara632 Күн бұрын
Ane දෙයියනේ වාහන padawaddi නිදිමත වෙද්දී එය නතර kara සිටීම නේද kalayutte අනික ඉදිරිපස අසුනේ idagena yanakena අවදියෙන් yanna ona neda daruwan ඉදිරිපස අසුනේ tabagena යාමත් මොනතරම් වැරදි kriyawakda උගත් බුද්ධිමත් aya t5tttttthhama වැඩිපුර වැරදි කරන්නේ itin කොච්චර sathutin sapajeewitha gathakalath හදිසි අනතුරු වලදී eya සියල්ල wenaswenawaaneda.? Niwansuwaya daru dennata patannam yali කිසිදු බවයක මෙවන් අකල් මරනයක් නොවේවා දෙමව්පියන් දෙදෙනාට theruwansaranai i8iiiiii8ikman සුවය ලැබේවා .දෙයියනේ mewan දුකක් kisiwekurat nowewa
@ranukadias3859
@ranukadias3859 Күн бұрын
මහා බැංකුවෙ හිටපු පාලකයන්ටම පැවරුවොත් අදයම් ලබන්න මොනවා හරි කරන්න කියලා උන් ජනයා අපහසු තවයට පත්කරනවා විතරයි
@niroshanipremarathne9522
@niroshanipremarathne9522 Күн бұрын
Anuga awa hoyanwa
@pradeepkumaraperera7337
@pradeepkumaraperera7337 Күн бұрын
නාමල්, සජීත් , ගැනත් ඔය වගේම අධ්‍යාපන සහතික හොයලා බලලා තිරණ ගමුද ?
@everything113world
@everything113world Күн бұрын
ඔව්
@TharangaJeorge
@TharangaJeorge Күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@lalithkarunarathne5803
@lalithkarunarathne5803 Күн бұрын
උන් හොර සහතික පෙන්නලා කටානායක උනේ නැහැ.උපාදියක් නැහ කියලා ඇත්ත කියලා කතානායක උනානම් ඔය ප්‍රස්නෙ එන්නැහැනැහැනෙ
@jinendrakodituwakku-o1d
@jinendrakodituwakku-o1d 23 сағат бұрын
පිකටින් කරන අයට වෙන වැඩ නැද්ද අැත්තටම
@Poramola007
@Poramola007 17 сағат бұрын
කෘෂිකර්මය කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය ගෙනෙනවා. එ ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්න සංචාරක ආයතන! අන්න එතෙන්ට අලි ටික අවශ්‍යයි. එතන සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග බලලා හිතන්න ඕන. උඹ පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි. ජීව විද්‍යාත්මකව රිලව් ප්‍රශ්න විසඳගන්න ඕනේ. දැනුම තියෙනවනම් මොළය තියෙනවනම් අලි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක එතන නැති නිසා තමයි අලි මරන්න කියලා කියන්නේ. ක්‍රමවේද ඕන නම් තායිලන්තය දිහා බලන්න. හැම අලියාම ගෙවල් වලට එන්නෙ නෑ එන්න කීපදෙනයි උන් ටිකට දාන්න ඕනේ radio tracker color එකක්. උන් ටික මොනිටර් කරන්න ඕන එලියට යනකොට ජාතික වනෝද්‍යාන වලින්, කැලෑ ප්‍රදේශවලින්. එලාම් එක වැටෙන්න තියෙන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවට.
@niroshanipremarathne9522
@niroshanipremarathne9522 Күн бұрын
Hitapu aun 10 iganganath na
@pathumparanavithana
@pathumparanavithana Күн бұрын
වැහි වසින හා සුලං තියන රටේ විදුලි බල මංඩලය කචල්
@kavithageethanjana979
@kavithageethanjana979 16 сағат бұрын
Ai awwa , wathura,sulan,hulannnam kochhara thiyanawa da muhudu kittuwa ai prayojanayak noganne ,worter bill (wathura Bill) ai adu nokaranne mechhara wahina rate wathura thiyena kaletawath aduwak na
@ayesh.3308
@ayesh.3308 Күн бұрын
රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නය ආචාර්‍ය් 😂 මෙච්චර කල් රට පාලකය කපේ පලපරුදු හොරු. රටක විනාශයට එකම හේතුව ඊර්ෂ්‍යාව,වෛරය,පළිගැනීම
@NhNishan-bl4rc
@NhNishan-bl4rc Күн бұрын
🤣😘🙏t🙏
@Shantha-m8b
@Shantha-m8b Күн бұрын
Nodàken namal karunaratna gobba wasege sakkele balla rede axagenada walparaya
@patriciagomez3868
@patriciagomez3868 Күн бұрын
Vidalia gasthu Adu nokarata latimer ayata bonus illanna puluwan..
@SubasinhageGamini
@SubasinhageGamini Күн бұрын
පරිසර වේදීන් එපා
@AjithAjith-n8e
@AjithAjith-n8e Күн бұрын
මෙිකා මාසයට දවස් කියද කියලා අහන්න එකෙක් නැද්ද කෙප්ප හැත්ත
@LeelaRanathunga-i6b
@LeelaRanathunga-i6b Күн бұрын
L to❤😂
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 Күн бұрын
Nidi peti dila rilau allanna lesi
@TharangaJeorge
@TharangaJeorge Күн бұрын
විශ්වාස භංග😂,මෙවට හිනා යනවා😂😂😂😂
@vidathbrother1348
@vidathbrother1348 Күн бұрын
ඉදිරියෙදීවත් ජාතික ලේස්තු නැති කරෝත් හොඳයි
@ammarfarhan2968
@ammarfarhan2968 Күн бұрын
Ubalaga bolada horu vipaksha mara dayak hoyagana tiyana
@ammarfarhan2968
@ammarfarhan2968 Күн бұрын
Maduma oya hituwada janatawa Babu kiyala oya gama gahuwa rowfhakeem lat Sajith pramadasa akatuwala gahapu game owa
@everything113world
@everything113world Күн бұрын
රිලවු චීනෙට යවන්න බැරිද
@ramameeperera7026
@ramameeperera7026 Күн бұрын
ඒ කාලේ එපා කිව්වා නේද
@everything113world
@everything113world 16 сағат бұрын
@@ramameeperera7026 aprde bn
@JagathRohana-gk1cu
@JagathRohana-gk1cu Күн бұрын
AMMATA HUKAPAN KARI විපක්ෂය
@7788Tutu
@7788Tutu Күн бұрын
me keriyonta traka penala😂😂
@malikadewathi3584
@malikadewathi3584 Күн бұрын
Munta wena wadak.nadda .appa . Pohottuwai samagi janabala.wegaya balanna .janathawa kotawana eka witherai lankawa . Malimawata jaya weva .wena wada nathuwata dan aya ekk .kalin biththera .hal .relaw .san kathanayaka thumaga. Sahathika hoyanawa ..munta pissu ..
@SubasinhageGamini
@SubasinhageGamini Күн бұрын
පරිසර වේදීන් එපා
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 20 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,2 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 16 МЛН
Новости дня | 13 декабря - вечерний выпуск
11:50
Euronews по-русски
Рет қаралды 5 М.
Mitsubishi Delica T120 lorry review by Mr.S.Gunawardena (0777871284) in Mahiyangana, Srilanka
3:33
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН