අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.12.12 | Ada Derana Midday Prime News Bulletin

  Рет қаралды 34,883

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 20
@DipeekaPerera
@DipeekaPerera Ай бұрын
අද 2024 12 ,12 දෙසැම්බර් මාසෙ ,රටේ සිටන ජනතාවට දුකෙන් තොර සැපවත් ජිවිවිතයක් ගතකරන්න .සුබම සුබ ලබන්නා වු අවුරුද්ද අප සැමට 2025 වාසනාව න්ත අවුරුද්දක් වෙිවා . දිපිකා නිෂ්පාදන පොප්කෝන් අලෙවිය .
@DipeekaPerera
@DipeekaPerera Ай бұрын
ලබන්නා වු 2025 වසර ජනාධිපති තුමාටත් ,අපටත් ජයවේවා.
@shamisas5127
@shamisas5127 Ай бұрын
අයිතිය තියෙනව තමයි .සත්තු ටික ගෙදර අරන් යමල්ල පරිසර වෙිිදින්.
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
හාමුදුරුවෝ කියන්නෙත් ප්‍රාණගාත කරන්න කියලද. 🤔
@kumaraliyanage8177
@kumaraliyanage8177 Ай бұрын
කරන්න බැරි නම් රනිල් මහත්තයා ට හරි දෙන්න නැත්නම් ජිවත් වෙන්න බෑ බඩු මිල තවත් වැඩි වෙනවා
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Ай бұрын
පරිසරය කියන්නෙ සත පහක වටිනා කමක් හෝ මහ පොලොවට අබමල් රොනක ප්‍රයෝජනයක් නැති රිලව් නෙවි...වහාම උන් සියල්ල අල්ලා චීනයට යවමු...අලි නම් ටුවරිසම් වලට හොඳයි....රිලව් වෙනුවෙන් පෙනී හිටින උන්ගෙන් අත පය කඩ පල්ලා,,,අර අරගලේ වෙලාවේ බේරේ දැම්ම වගේ නෙලපල්ලා
@nishanthabandara2120
@nishanthabandara2120 Ай бұрын
Me මාසේ tamai munna rulaw waduro ඇවිත් තියනවා wage news වලට dennee me wa news වලට දෙන්නේ නැතිව inna ඕනේ
@nalanijayalatha6569
@nalanijayalatha6569 Ай бұрын
ජනාදිපතිතුමනි .ඔබලාගේ ඇදුම් වලින් කෑමබීමෙන්,අගමැති තුමිය ඇතුලු අයගේ පොලට යනහැටි.ඇදුම අදින පිලිවෙල ජබතාවට පෙන්වීමෙන වැඩක්නෑ ..රටේ ආර්තිකය වර්දනය තුලින්සහ රටේ ස0වර්ධනය,වැඩිකර රටම නගා සිටුවීමට අවශ්‍ය ක්‍රමයයි අවශ්‍ය වන්නේ.රටින් ආහාර ගෙන්වීමනොව රටේසම්පත්,වලින් රටගොඩදෑමයි කලයුතුවන්නේ.රිලවුන් වදුරන්.ඌරන් ගේ වර්දනය අඩුකරන්න.සතුන් ඉන්න ඕන.සතුන් මරන්න බෑ.උන් ඉන්නඕන.සතුන් විනාශය කලොත් උන්ට හැදෙන රෝග මිනිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙනවා විනාශයක් මයිවෙන්නේ .සොබාදහමේ නියමය අනුව සත්ත්වලෝයේ මිනිසුන් සහ තිරිසන් සතුන් සිටින්නේ ඒ සමතුලිත තාවය නිසා.නැතිනම් සතුන්ගේ ලෙඩරෝග මගින් මිනිසා මැරීයනවාමයි.මේ ගැන හොදටම හිතපල්ලා පාලකයිනි .................
@SunithaRosairo-ck7pf
@SunithaRosairo-ck7pf Ай бұрын
9😊
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
දැන් විපක්ෂයේ හොරුන්ට තියන එකම ප්‍රශ්ණය ආචාර්‍ය් පට්ටම. 😂🤮
@neelruhunage5815
@neelruhunage5815 Ай бұрын
ආණ්ඩුවට තියෙන එකම පුශ්නෙ රිලවි පුශ්නෙ ...
@nalinduminda7423
@nalinduminda7423 Ай бұрын
Ane thopi hora hatha thopeta kunu hoyanne nathuwa gadrata Wala ganita pol gadeiyak gala depan
@dineshhemakumara8423
@dineshhemakumara8423 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@ShiranManjula-y7p
@ShiranManjula-y7p Ай бұрын
Dan katha nayaka allageana nodaking harak..mea ratea....meachchara prasna tiyeanawa..awa visa danna balanna....issealla ratata adarea karanna purudu weanna..minissungea parasnai visadanna ona..anduwa kagea unath....mea harak innakam mea rata goda ganna ba...
@dineshhemakumara8423
@dineshhemakumara8423 Ай бұрын
lankawe govi sanvidana tahanam karanna ona.oku tamai rata kannae kalakanni
@SmBnr
@SmBnr Ай бұрын
Ai pakayo hamadema eka pan paren neda keranawa kiwwe
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Derana 360 | විජිත හේරත් | With Vijitha Herath
1:45:10
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 202
Ada Derana First At 9.00 - English News 20.01.2024
26:53
Ada Derana
Рет қаралды 595
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН