මේ තෙවන ලෝක යුද්ධයේ ඇරඹුමට නිමිත්තක් ද ? | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | Global Angle

  Рет қаралды 45,580

Ada Derana

Ada Derana

Жыл бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #Global Angle #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 51
@reginoldweerasinghe6618
@reginoldweerasinghe6618 11 ай бұрын
always try to stop the war
@worklightchannel1947
@worklightchannel1947 Жыл бұрын
මේ ඔක්කොම ගැට අමෙරිකාවෙ අමෙරිකාව නැතිකරල දැම්මනම් මේ ලෝකෙ කිසිම ප්රශ්නයක්නැහැ
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@deesilva7363
@deesilva7363 10 ай бұрын
Okunta eka dawasaka eliweddi aluwela tiyewi
@ruwantharaka1007
@ruwantharaka1007 Ай бұрын
Chinnu russian ewun awoth iwarai
@rasikagayan5216
@rasikagayan5216 Жыл бұрын
රැසියාවට ජය.
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
ඇමරිකාව ලෝක බලවතා වෙන්න තමයි මේ හැම පව්කාර කමක්ම කරන්නෙ. ඇමරිකාවට මැරෙන මිනිස්සුන්ගෙ ජිවිත ශතයක්වත් වටින්නෙ නැහැ. මොකද ඇමරිකාව හා එහි ජනතාව සුරක්සිතයි කියල ඇමරිකාව හිතනවා. මෝඩ සෙලෙන්ස්කි තමුන්ගෙ රටයි තමුන්ගෙ ජනතාවයි ඇමරිකාවේ හා නේටොවේ ජයග්‍රහනය වෙනුවෙන් පූජාකරල ඉවරයි. කොහොම උනත් සාදාරණත්වයට ජය හිමිවනවා. රුසියාව හා චිනය පෙරට එනවා. ආසියාවේ ඉන්දියාවත් ආසියාවේ චිනය හා රුසියාව සමග එකතු විම අනිවාර්යයෙන් කල යුතුයි. ආසියාව හා ඇමරිකාව යුරෝපය අතර යුද්ධයක් මේක.
@chandanakumara1542
@chandanakumara1542 4 ай бұрын
ඔබ ඉදිරිපත් කරන මේ වැඩ සටහනට අපි ඔබට රෙස්ප්‍ර්ට් කරනව.🙏
@jeewanimayadunna7764
@jeewanimayadunna7764 Ай бұрын
Idiyawa,monawada,kiveve
@nishanthapradeep3313
@nishanthapradeep3313 Жыл бұрын
ඇමරිකාව ලෝකයේන් නැති කරන්න රැසියාව සමඟ ඉදිරියට යන්න ඹන නැත්තමි හැමදාමත් දුප්පත් රටක් තමයි ලංකාව
@sujithpushpakumara363
@sujithpushpakumara363 11 ай бұрын
Rajapaksa pawlath ewarkaranda one.
@You_know_me_MR
@You_know_me_MR 10 ай бұрын
ඇමරිකාවේ බල තන්හාවට කත් අදින මෝඩ පක්කු
@nandithasiriwardena5732
@nandithasiriwardena5732 Жыл бұрын
Your information is not enough
@HansiWeerasinghe-fx6sw
@HansiWeerasinghe-fx6sw 10 ай бұрын
Russian alone 🇷🇺😢🤔 be strong Russia 💞💪🙏😇🇱🇰
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 Жыл бұрын
තුන්වන ලෝක යුද්දය අනිවාර්යයෙන් ඇරබෙනවා රුසියාව තමයි එහි ජය මොකද ලෝකයේ වැඩි නශ්ටික අවි ප්‍රතිශතය රුසියාවෙයි තියෙන්නෙ ජයම වේවා රුසියා
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
අනාවැකි කියන්නෙපා වරදින්න පුලුවන්.
@Trump2024Presidency
@Trump2024Presidency Жыл бұрын
No one will not win with nuk
@Black33369
@Black33369 Жыл бұрын
Niyamai Russia
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
වැලැඩිමියර් සෙලෙන්ස්කි සිටිය යුත්තේ අසල්වැසි රැසියාව සමගයි එයයි තිත්ත ඇත්ත.. රැසියාවට විරැද්දව සටන්කරන්න අමෙරිකාවෙන් දෙන්නේ මල් නොවෙි මහා භයානක අවිආයුදයි මෙි නිසා රැසියාව යුක්රේනයේ දරැවන් පුරවැසියන් මරා විනාස කිරිම නවතා දැමිමක් නොව ඇවිලවිමකි මෙි පවි අමෙරිකාව ගෙනයායුතුයි
@ssfrghhx4rt6uc1f
@ssfrghhx4rt6uc1f Жыл бұрын
ඒ අනුව ශ්‍රී ලන්කාව සිටිය යුත්තේ ඉන්දියාව සමගයි.චීනය සමග නොවේ.😂😂
@The_Phoenix716
@The_Phoenix716 8 ай бұрын
@@ssfrghhx4rt6uc1f ammo eka
@sirisenahaputanthri5516
@sirisenahaputanthri5516 11 ай бұрын
ලෝකයේ බලවත්ම යැයි කියාගන්න රටවල් වලට චීනයෙන් ලැබුන කනේ පහරනම් සුපිරි. ජපානයට නාසයක් නැති රටක්.. ඇමරිකාවෙ න් හිරෝශීමාවට පරමානු බෝම්බ දාල තවමත් උපදින්නෙ අන්ගවිකල දරුවන්ලු. උන්ම එකතුවෙල ස්මාරකේට පුශ්පෝපහාර දක්වනෝ දැක්කම මේ නායකයිට ගහන්න ඕන අලි ප......න් ද.හරක් ප.....න්ද කියල හිතෙනව
@ChandanaTushitha
@ChandanaTushitha 10 ай бұрын
,ඒකනම් ඇත්ත යාලු ලක්ස ගානක් ම්නිස්සු මැරුව ඇමරිකාව හිරෝෂිමා නාගසාකි වලට..පරමානු දාල ජපනුන්ට ඒව මතකනැහැ රුසියාවට එකතු වෙන්න ඕන හරිනම් ජපනුන් හරිනම් මේ අවෘද්දෙ අන්තිම වෙනකොට ලෝක යුද්දයක් ඇතීවෙනව..අනිවාර්යයෙන්
@dhanawathiegamage9749
@dhanawathiegamage9749 25 күн бұрын
ඔව් ඒත් ජපන්නු පුදුම විදියට ඇමරිකන් ගැති මිනිස්සු.
@AthukoralaDill
@AthukoralaDill 7 ай бұрын
ඇමරිකාව තමා රටක් ආපදාවකට පත්වූ විට උදවු කරන්නෙ ඒඅයට උවමනාවක් නෑ රටවල් අල්ලන්න මුස්ලිම් වරුන් තමා ලෝකයම මුස්ලිම් කරල අල්ලන්න යන්නෙ ඇමරිකාවට ජයවේවා.
@bandusena8046
@bandusena8046 Ай бұрын
G.7. එකතුවෙලා තවදුරටත් ලොකය අවුලවා ලන්නයි හදන්නේ.මෙතැනදීත් ඇමරිකාව මුල් තැන ගෙන තිබෙනවා.
@wimalrajapaksha890
@wimalrajapaksha890 10 ай бұрын
කවද හරි ජපානය අැමරිකාවෙන් පලි ගන්නවා. එ්කට පරම්පරා ගානක් හරි ජපානය බලා ඉන්නවා. වෙලාව අාවම වැඩේ දේවි.
@1.4BillionPoorSlumIndians
@1.4BillionPoorSlumIndians 10 ай бұрын
එතකොට චීනෙ ජපනෙන් පලිගන් නද්ද😂😂?කෝටි 2 ක් චීන්නු ම්රුවෙ
@9-xty138
@9-xty138 9 ай бұрын
දේවී දේවී වැඩෙ 😆
@jsfernando3140
@jsfernando3140 Жыл бұрын
Oya samuluwata japanayata boomba dapu. amarekawath a awada ?
@AthukoralaDill
@AthukoralaDill 7 ай бұрын
ජපානයට ජයවේවා ඇමරිකාවට ජයවේවා ඊශ්‍රායලය. දිනේවා
@pererafrank6470
@pererafrank6470 Ай бұрын
ඔය G 7 සංවිධානය edadi පටන්ම රැස් වෙලා ලෝකෙට කරපු හොඳ ක් තිබෙනවාද ? යටිකූට්ටු වැඩ මිසක් වෙන දෙයක් නැහැ 😂😂😂
@ranjithweerakkodige4452
@ranjithweerakkodige4452 Жыл бұрын
AUDA ATH HADA BALANA KADAWURAK.. BAWA SAHA THIKAI.. ANTHIMATA WENNE UKRENAYA SAMAGIN UROPE. VINASA WENAWA.. AMARIKAWA ARAKSA WENAWA..OKAI ANTHIMATA SIDU WENNE.. VINASAYAK BOHOMA KITTUI.. DARMAYA ANUWA SIDUWEMIN PAWATHEE..
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Oya G7 ayaga ratawala mona tharam prashnada?minisunta kanna naha salli naha rassawak naha udgoshana,Mun nikan GU 7 wanna yanna (obata Europa wala attha News onanama NO awanna (West Media kiyanna boru apa rata media kiyanath boru Nisa (obala CCN hari BBC hari kiyana boru Tika kiyanna ,,ara udata pathara kiyawanawa waga Chanel wala kaga hari liyapu dayak kiyawanawa 😂😂(
@KeerthilathaWickramasinghe
@KeerthilathaWickramasinghe 6 күн бұрын
අධ්‍යාත්මික පෝෂණයෙන් තොර උගත් අය අතර අපරාධ වැඩි නිසා ආවේග දරා ගැනීමට අපහසු තත්වයක් නිසා නිරතුරුවම යුධ මානසිකත්වයෙන් පසුවෙනවා. සාමයේ මග දුරස්වනු ඇති බවයි හැගෙන්නේ.
@user-rawana
@user-rawana Ай бұрын
G-07 මුන් එකතු වෙලා දියුණු වෙන රටවල් වටිටන්න සාගච්චා කරන ගමන් සෙලෙස්කිට පරණ ආයුධ ටිකක් දිල කුලප්පු කරල යවනවා😂 රුසියාවට ජය වේවා ❤❤🇷🇺🇷🇺
@nilanthifernando6309
@nilanthifernando6309 8 ай бұрын
විකටයා ටී ෂර්ට් කෑල්ලක් කලිසම් කට්ටක් ඇදගෙන සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන බලු සුද්දො පස්සෙ යනවා හිගා කකා
@anusuros
@anusuros Ай бұрын
කොචිචර කුරැරැද චිනයෙ ආර්ථිකය මැඩලන්න වැඩ කිරිම. එහි ඡනතාවට අවශ්‍ය එයයි රටෙ ආර්ථිකය.
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 21 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 7 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 53 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 21 МЛН