"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.02.07 - TV Derana"

  Рет қаралды 22,298

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

Пікірлер: 41
@sk99-e1k
@sk99-e1k 3 сағат бұрын
චතුරට හරි දුකයි අරුන්ගෙ රෙදි ගැලවෙනකොට...😂
@mnsrrl-l5q55
@mnsrrl-l5q55 3 сағат бұрын
😢😢🙆‍♂️විනාශකාරි මාධ්‍ය දෙකක් රටේ ජනතාවගේ ඔලු නරක් කරල 2019 චූදිතයන් රටේ රජ කෙරෙව්වා ඒකෙන් ලසන්තට ලොකුම අසාධාරණය වුනේ 😢😢
@ssutish484
@ssutish484 3 сағат бұрын
ලසන්තට වූ අසාධාරනයට වග කිව යුත්තේ පොහොට්ටුවට ඡන්ද දීල 2019 දි පත් කරගත් මේ රටේ ජනතාව
@bamunua
@bamunua 2 сағат бұрын
ලසන්තා මරා දැමීම ගැන අපි නම් දුක්වෙන්නේ නැහැ ඔහු එකල පවතී රජයේ විරුද්ද කාරයෙක් . ඕනෑම කෙනෙකුට ආණ්ඩු විරෝධියෙක් වෙන්න පුළුවන් නමුත් ඔහු පර දෙමළුන්ගෙන් රට බේරා ගැනීමට කෙරුණු LTTE යට විරුද්දව කෙරුණ යුද්දයට විරුද්දව ඔහුගේ පත්තරයෙන් ආණ්ඩුවට විරුද්දව ලියපු රාජ්‍ය ද්‍රෝහියෙක්. ඒ වැන්නවුන් මරා දැමීම හරිම සාධාරණයි.
@iskolehamine6824
@iskolehamine6824 2 сағат бұрын
අරගලයෙන් මැරුනු මන්තිට කීයක් දුන්න
@rjshmith7949
@rjshmith7949 2 сағат бұрын
එයාටත් දුන්න පරම්පරාවටම ඇති වෙන්න
@sunilmandawala1366
@sunilmandawala1366 2 сағат бұрын
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 😂 උණු වතුර බෝතලය දවස් පහක් ඉදල අවූරුදු 5ක් හිටියා වගේ මූ act කරන්නේ 😂 😂
@NihalVijegunarathna-h9m
@NihalVijegunarathna-h9m 2 сағат бұрын
සම්පත් අතුකෝරගෙ ගේ ගිනිතියලා නැහැ .
@sumethrakumarilaxman3246
@sumethrakumarilaxman3246 42 минут бұрын
මේ ලෝකය සහ ලෝකයෝ එකට කොරියාවෙ bts කණ්ඩායමේ මොනා හරි පෙන්නන්නකෝ මන් බලන් ඉන්නවා ඒ ගැන මොනා හරි පෙන්නනකම් හරිද
@bamunua
@bamunua 2 сағат бұрын
වෛද්‍යවිද්‍යාල කොල්ලනී අපේ බදුමුදල් වලින් උඹලට දොස්තරලා වෙන්න උගන්වන්න අපිට පස්සේ අමාරුවක් නැහැ. තොපිත් අම්මා තාත්තාගේ මුදල් ගෙවලා ඉගෙන ගනිව් . අපි අපේ ළමයින්ගේ අඅධ්‍යාපනයට වියදම් කරන්නම්. අපි මොකටද කාගේවත් ළමයින්ගේ උසස් අද්යාපනයට වියදම් කරන්නේ? ඒක එහෙම නේද? පොලිස් මහත්වරුනී ඕකුන්ට ඔච්චර පින්සෙන්ඩු වෙන්න එපා ඉස්සර වගේ කනට දෙකක් ගහල දුවපිය පුතාල කිව්වානම් හරි. එහෙම පිටරට යනවානම් අපේ බදු මුදලින් ඉගෙනගෙන යන්න දෙන්න බැහැ. එහෙම යන්න ඉන්න අයට තමයි පවුද්ගලික විශ්වවිද්‍යාල තිබෙන්නේ. සල්ලි ගෙවලා ඉගෙන ගෙන පලයල්ලා. අපේ ළමයි සියලුදෙනාම ගියේ එහෙමයි.
@sampathdesilva6143
@sampathdesilva6143 Сағат бұрын
Dananath is not a competent person for economic discussions. This is the problem of Social Media platforms in Sri Lanka. Any media company must interview capable and competent persons. Dhananath does not have any economic or finance qualifications (he had mentioned by himself in some discussions) and he gather information here and there and what he was mentioned was not correct and misleadibg. Sri Lanka is still one if the best countries in the world to live. Chathura must invite capable people with competent prudently qualified people for discussions and selection must not based on fake knowledge and popularity. It is sad to see such moves. Dananath must study formal courses into economics, finance etc, and he is a good and dynamic gentleman with positive attitude to gather information and knowledge here and there.
@BeekeepingSL
@BeekeepingSL 4 сағат бұрын
ගල් කයුබ් එකක් 18000 යිලු ( දුමුරිය දෙපාර්ථ මේන්තුව ගන්නෙ) අපි එක කියුබ් එකක් ගන්නෙ 12000 යි ප්‍රවාහනයට එක්කම . මේ අය ගල් ප්‍රවාහනය කරන්නෙත් කෝච්චියෙන් නම් මේගාන ඉතාම වැඩියි.
@NihalAnanda-r5t
@NihalAnanda-r5t 3 сағат бұрын
මොනවද මේ වෙන්නෙ?
@anomajayalath5036
@anomajayalath5036 3 сағат бұрын
Did they use IMF money to pay those people?
@ssutish484
@ssutish484 3 сағат бұрын
Yes it is
@bamunua
@bamunua 2 сағат бұрын
There is nothing call IMF money.
@NihalVijegunarathna-h9m
@NihalVijegunarathna-h9m 2 сағат бұрын
දිලිප් අරගෙන නැද්ද ?
@rjshmith7949
@rjshmith7949 2 сағат бұрын
එයා මෙ ඊයෙ පෙරේද ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනානෙ
@rjayawardana3807
@rjayawardana3807 2 сағат бұрын
එයා දැං හොරු සමග වාසේ පුහුණු විම් වල
@dulariamarasena2886
@dulariamarasena2886 Сағат бұрын
Oyatha duki da Chathura.
@RaniSirilanka
@RaniSirilanka 3 сағат бұрын
Wahy Dushanayata Anura mewata thame piliym hoyanna ona parana pail Aeddata Rata shanwardanya wenne ne
@surendrikayarrow3744
@surendrikayarrow3744 2 сағат бұрын
Goviya "V" rajayata dennatnum mona ehekatada mahajana mudalin waga haani denne? Ewat wadi gaanata "v" dena ayagen illa ganna kiyanna. Mahajanathawata giniganan deela haal gannai wagahani dennai baane
@ssutish484
@ssutish484 3 сағат бұрын
Ponna ponsiya raja unoth nam honda dewal ahaganee😅
@dilshanumayanga576
@dilshanumayanga576 3 сағат бұрын
Munuth kade yanawa 🌷🐘 ta
@mnsrrl-l5q55
@mnsrrl-l5q55 3 сағат бұрын
2019 මෝඩයෙක් බලයට ගෙනාව වගේ ඊළඟට පොන්න පොන්සියෙක් ගේන්නයි ට්‍රයි එක😮
@mnsrrl-l5q55
@mnsrrl-l5q55 3 сағат бұрын
විනාශකාරි මාධ්‍ය දෙකක් රටේ ජනතාවගේ ඔලු නරක් කරල 2019 චූදිතයන් නැවත රටේ රජ කෙරෙව්වා ඒකෙන් ලසන්තට ලොකුම අසාධාරණය වුනේ
@mnsrrl-l5q55
@mnsrrl-l5q55 3 сағат бұрын
😢😢විනාශකාරි මාධ්‍ය දෙකක් රටේ ජනතාවගේ ඔලු නරක් කරල 2019 චූදිතයන් රටේ රජ කෙරෙව්වා ඒකෙන් ලසන්තට ලොකුම අසාධාරණය වුනේ 😢😢
@bamunua
@bamunua 2 сағат бұрын
ලපය ලෝක රාජ්‍ය සමුළුව අමතනවාලු ඉංගිරිස් වලින්ද?
@rjayawardana3807
@rjayawardana3807 2 сағат бұрын
ඒක එතුමා මව් භාෂාවෙන් ඇමතිය යුතුයි මහත්මයා
@bamunua
@bamunua 2 сағат бұрын
ඈ බොල ආර්ථිකය ස්ථාවර තත්වයට ගෙනාවේ ලපයද රනිල් ආණ්ඩුවද? නැතිනම් රනිල්ගේ ආණ්ඩුවද? ආර්ථික ස්ථාවරය ඇතිකරන්න ලපයා මොකක්ද කලේ?
@rjshmith7949
@rjshmith7949 2 сағат бұрын
රනිල් කලේ ලොකුම ලොකු නයක් අරන් දේශපාලන හොර මදාවින්ට බෙදපු එක ඔය එලියට එන්නෙ අපි ඉන්ධන ගත්තෙ 480 දීල සේරම කෑව රනිලා
@harrymohinani4486
@harrymohinani4486 4 сағат бұрын
Your channel is very basis. I highly regarded you, but you are the basis, Chanel. I won't watch your news anymore
@anomajayalath5036
@anomajayalath5036 3 сағат бұрын
There are so many people to watch, so why not if you are unsatisfied.
@mnsrrl-l5q55
@mnsrrl-l5q55 3 сағат бұрын
They are trying to bring a clown like gota
@harrymohinani4486
@harrymohinani4486 2 сағат бұрын
Indeed, this has been their practice for the past 75 years, and during this time, this channel has emerged as one of the primary beneficiaries of their efforts.
@rjshmith7949
@rjshmith7949 2 сағат бұрын
People should un subscribe them
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 07 - 02 - 2025
Siyatha News
Рет қаралды 1,6 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН