KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මරුට පැරදුණු අසල්වැසි නායකයාට අනුර සහ මහින්දගෙන් ශෝක පණිවුඩ - රනිල් අතීතය මතක් කරයි
4:50
අලිමංකඩ ට 4km පයින්ම ගිය උප ඇමති - ''අලියත් ආරක්ෂා කරන්න ඕනේ''
3:24
Try this prank with your friends 😂 @karina-kola
00:18
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Une nouvelle voiture pour Noël 🥹
00:28
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
අලි වැට දිගේ කිලෝමීටර් 4ක් පයින් ගිය නියෝජ්‍ය ඇමති"මේ වෙලාවේ අපි කරන්නේ ඒක" මදක් නතරවී විටක් හපයි...
Рет қаралды 39,245
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 150
@hemanthahewaarachchi926
17 сағат бұрын
ඔබතුමා ට පින් සිද්ධ වෙනවා සත්තු ගැනත් කරුණාවෙන් සිතීම ගැන
@Desh_nor
11 сағат бұрын
සීතල කාමර අස්සෙ උත්තර නෑ කියලා දන්න පොළොවෙ පය ගහපු මිනිස්සුන්ට බලය දුන්න නිසා මගේ පළවෙනි ඡන්දෙ ගැන සතුටුයි ❤
@priyanthasobaniw.m529
13 сағат бұрын
හොරා කාල තඩි බඩ ඇඟත් නැති නිසා මහන්සි නැතිව ඇවිදගෙන යන්න පුළුවන් 🙏🙏🙏 ඉදිරියට ද ඔහොමම යමු 🎉🎉🎉 ජයවේවා එ🎉 🙏🙏🙏🙏
@udayapriyakelum2514
11 сағат бұрын
machan tibbatu ate wage eliyata penne six pack ekada . narakada as deka check kara gattoth vision care eken hari.
@anushkasirinivas7599
8 сағат бұрын
Aniwa ape ekek raja unahama tamai duppath Ape suvada danenne
@anushkasirinivas7599
8 сағат бұрын
@@udayapriyakelum2514walawwe Sajjage apart eke plate hodaddi clean karaddi duppath minihekge duka terenne nehe.Slavery ekama tamai ekama solution eke
@priyanthasobaniw.m529
8 сағат бұрын
@anushkasirinivas7599 🙏🙏💖🙏💖🙏💖🙏💖
@pathumsiriwardana9034
17 сағат бұрын
සාර්ථක පිළිතුරක්, ඉදිරි කටයුතු වලට ජයවේවා
@chamathlahiru4526
16 сағат бұрын
මනුස්සයෙක් උනාම සහකම්පනය කියන දේ තියෙන්න ඕන ❤
@Gagana4899
5 сағат бұрын
ඔබතුමාට බොහෝම බොහෝම පින්...................මේවගේ ගුණයහපත් බුද්ධිමත් මිනිස්සු රටට වාසනාවක්.
@chandaniguruge915
17 сағат бұрын
හොදම පිළිතුරක් දුන්නේ. ගමේ මිනිස්සුන්ට පුළුවන් ගොවී සමිති ඇති කරලා සතුන් වෙනුවෙන් ආහාර බෝග වගා කරන්න එතකොට සත්තු වගා බිමට එන්නේ නෑ. මිනිසුන් වෙනුවෙන් ආහාර භෝග වගා කරනවා නම් සතුන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. සත්තුන්ගේ භූමියේ තමයි ඕගොල්ලෝ වගා කරන්නේ. සත්තු වෙනුවෙන් යුතුකම ඉටුකරන්න
@sanjayadushmantha85
17 сағат бұрын
Great 👍 speech
@thushararatnakumara4798
15 сағат бұрын
නියම බුද්ධිමත් මිනිහෙක්. ..
@SunandaGunathilaka-w7k
11 сағат бұрын
ලස්සන වැඩ පිළිවෙලක්.....අපි බලාපොරොත්තු වුණ වෙනස....
@NalakaDarmasena
15 сағат бұрын
මේ වෙනකං ඇමති වරයෙක් මෙහෙම සාර්ථක වැඩපිළිවෙළක් කියලා තියෙනවා ද
@Adj-y7c
17 сағат бұрын
මහපොළවෙ පයගහන මිනිසුන් ❤
@wasanalal5744
15 сағат бұрын
අමු ගවයෙක් වැසිකිලි වලවල් හාරන්න දීපල්ල කිඉයක් හරි දිඉල
@tharushalasanga3591
15 сағат бұрын
@@wasanalal5744උබෙ මොලේ තරම තමයි ඔය පෙන්නුවෙ ගවයා😂
@Samankumara-v6b
14 сағат бұрын
ගවයෙකුට රෙවිලා..😂😂😂
@thusharilanka8081
14 сағат бұрын
Uba thama gawaya.meeta issara wahanwn behela gammana walata giyadha.ubalawanam kohomawath sathutu karanna beri gawayo.
@Skvideomission
12 сағат бұрын
@@wasanalal5744හොරුන්ගෙන් තුන්වෙල ගූකන ඌරෙක්ට රිදිලා
@sajithkumarasingha1903
14 сағат бұрын
ඔන්න ඇමතිලා♥️
@ravindrajayathunga32
15 сағат бұрын
ගමේ මිනිස්සු තමා දුක දන්නෙ. ගමේ මිනිස්සුම තමා උත්තරේ දන්නෙත්.
@thiwenkulathilaka1666
15 сағат бұрын
නියමයි ජයවෙවා
@Sandakathmini01
14 сағат бұрын
මේ වගේ දෙයක් ජීවිතේටම අහන්න දකින්න ලැබුණේ පුදුම වාසනාවකට
@iamprageethanjula
17 сағат бұрын
මෙන්න විසදුම් හොයන හැටි.
@kasunhansika9399
13 сағат бұрын
😂😂😂😂
@kazdave6508
11 сағат бұрын
❤
@Isharamadushanka-gf2xn
5 сағат бұрын
රාජපක්ෂ හරක් වගෙද බලන්න නියම ව්සදුම
@Gagana4899
5 сағат бұрын
ඔව් එතුමා මනුස්සකමට ගැළපෙන විසදුමක් දුන්නෙ.
@iamprageethanjula
4 сағат бұрын
@@Gagana4899 ඔව්. පරිස්සමට දෙපැත්තම balance කරා. ඕය ප්‍රශ්න වලට දීර්ග විසදුම සල්ලි. මිනිස්සුන්ට town එකේ හොද රැකියා තිබුනානන් කැලෑ වලට වෙලා ඉන්නෙ නෑ. ගේවල් හදාගෙන හොද පලාත් වලට ජීවත් වෙන්න එනවා. පව්.
@jagathkiringoda5861
9 сағат бұрын
අන්න වැඩ පිළිවෙල කරනවානම්!!! අගෙයි අගෙයි ඔහොම යං ඔහොම යං ජයවේවා!!
@NawaMax
15 сағат бұрын
ඕනෑම කටයුත්තක් සාර්ථක වෙන්න නම් එය ඉටු කරන අය සරල අරපිරිමැස්මෙන් වියදම් කරමින් අවශ්‍ය ඉලක්කය කරා යායුතු යි.
@sandeepakodithuwakku2618
16 сағат бұрын
ජය❤
@sampathsilva3273
16 сағат бұрын
MALIMAWA JAYA WEWA ❌❤️🇱🇰
@Raveendra-e2z
13 сағат бұрын
ඔන්න නියම උත්තර , අලි මිනිස්ගැටුම සාර්ථක ව නිමවේවා, 🙏🙏🙏🙏
@GamithMadumal
16 сағат бұрын
හොද මිනිසෙක්
@wasanalal5744
15 сағат бұрын
අලි බෙට්ටක් කටේ දාගන්න කියපියඅමු ගවයෙක් තබුත්තේගම කාලගොලගේ ගව පට්ටියේ එකෙක්
@priyankakuamari4162
15 сағат бұрын
මෙච්චර කල් ගමේ ප්‍රශ්න විසදුවේ ඔෆිස්වල ඉදන් ඉතින් සල්ලි වලට වෙන දේ දන්නෙත් නෑ වැඩේ වෙන්නෙත් නෑ ඉතින් ඒකයි හොරා කන්න ලේසි උනේ...... මෙහෙම ගම්වලට ඇවිත් මිනිස්සු එක්ක එකතුවෙලා වැඩ කලාම මේ මිනිස්සුත් කොච්චර දායක වෙනවද
@GayanWijethunga-m1t
15 сағат бұрын
Respect
@RAWMATTERy
12 сағат бұрын
You are a hero❤❤❤❤❤❤what lord Buddha has said the same. ❤❤❤❤❤
@Mychannel19999
15 сағат бұрын
Ape sarath mama ❤❤
@sugathnavarathna7441
11 сағат бұрын
Somebody with some sense, great answer.
@NilaanJayathilaka-j3n
12 сағат бұрын
❤❤❤❤❤.. Supiri
@AjithKumara-vg1fw
13 сағат бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
@amarabandurupasinghe3754
53 минут бұрын
අලි ගමන්කරන මාර්ග අවුරන්න එපා ඒ අය වෙනුවෙන් අලි මංකඩවල් ඉදිකරන්න, ඔවුන්ගේ වාසස්ථාන නැතිකරන්න එපා😢😢 ඔබේ මහන්සියට අපේ ආදරය🎉
@HiranthaRamanayaka
11 сағат бұрын
Minissunge duka balana eka loku deyak ❤❤
@harshaindika9823
10 сағат бұрын
Jaya veva.
@enticingsrilanka7428
8 сағат бұрын
What a explanation Keep it up
@parasannafrenando1761
14 сағат бұрын
Adaraiiiii ❤❤
@kasunjanaka716
12 сағат бұрын
නියමයි❤
@Noname123-c3e
4 сағат бұрын
Polonnaruwe amathi ❤
@M.Nonis1990
8 сағат бұрын
ඇමති කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරුව ගියා මුලින්ම දකිද්දි
@EdirisingheAbeyrathna-z6i
16 сағат бұрын
අලි වැටවල් තියෙනවා තැනින් තැන අලි කඩලා, අලි වැටවල් ටික නඩත්තු update කරාම අය කරන්න දෙයක් නෑ අනේ ඇමති තුමා ඒ ටික කරන්ට අදාල නිලධාරීන් යොදවන්න.
@udithacreations
4 сағат бұрын
මම මුළු වීඩියෝ එක පුරාම නි. ඇමතිව හෙව්වා. නිකම් මිනිස්සු එකතු වෙලා මීඩියා වලට වොයිස් කට් එකක් දුන්නා වගේ... සාමාන්‍යයි. 👌
@vindyajeewanthivindyajeewa169
8 сағат бұрын
ඇත්තටම හරීම සරල මිනිස්සු.ඒ මිනිස්සු දන්නව ගමේ මිනිස්සු
@TbBandar
14 сағат бұрын
Niyami satutui uba gana❤❤❤❤
@ThilinaRukshitha
8 сағат бұрын
❤👍👍
@shobaherath4666
13 сағат бұрын
හරියටම හරි මහත්මයා .ගමෙි මිනිසුන් තමයි දන්නේ කල යුතු දෙය.මෙයයි විය යුත්තේ .
@amalliyanage2436
8 сағат бұрын
මෙන්න විසදුම් හොයන හැටි.
@ruhunulankatv1098
12 сағат бұрын
ඇමති කෙනෙක් බුලත් විඩක් කනව දැකල තියෙද සෝබනේට හරි කිසිම කෙනෙක් කනව දැකල තියෙද පොලවෙ පය ගහල මිනිස්සු එක්ක ඉන්න ඕන ඒකයි වෙන්න ඕන
@LAkLAk356
6 сағат бұрын
විමලවීර දිසානායක අපේ ලොක්කා බුලත් විට කනහැටි ඔයාලා දැකල නෑ
@arunakudaligama6327
12 сағат бұрын
Our vote is working
@thrishalmadushan8007
5 сағат бұрын
AKD ❤❤Npp ❤❤
@Hirusadu-jp5zb
13 сағат бұрын
තවම පරක්කු නැ...රෙල් පිලි දාලා ගහන්නන ස්තිර වැටක් ඒක තමා.එකම විසදුම ....
@SanhaOadaha
5 сағат бұрын
මල නොබැඳෙන යකඩ යොදාගන්න , කිසිදු බලයක් යොදා පෙරලීමට නොහැකි ලෙස සෑදීම කාලෝචිතයි .
@Anywhereplatforms
15 сағат бұрын
❤❤❤
@kahengamasenavirathna5336
3 сағат бұрын
කැලෑවේ ලින්කපල වගා කරන්ඩ ඕනි සතුන්ට කන්න ඒවා හැදෙනකන් කෙසෙල්කම් කපන ගාස්තු දඹුල්ලේ එළවළු කැලේට ගිහින් දාන්න ඕනේ එතකොට ගම් වදින්නේ නෑ අලී
@CrazyGamer-wm3wv
3 сағат бұрын
වැඩකට නැති පයිනස් ගලවල වැඩකට ඇති ගස් හැදුවනම් තවත් හොදයි.
@Gmnks91
12 сағат бұрын
අනවසර පදි0චි කරුවන් වගාවන් ඉවත් කල යුතුයි ...සත්තුත් ඉන්න ඕන මිනිස්සුත් ඉන්න ඕන..
@SisiPerera-nd5ou
17 сағат бұрын
කවුරු හරි කියපල්ලකො ඇමතියට ඔය මගුල් වටේ ඇවිදින්න ඉස්සලා අනවසරයෙන් ඉඩං අල්ලන උන්වයි, කැලෑ කපන උන්වයි අල්ලල අවුරුදු අඩුම 20 වත් ඇතුලට දාන්න කියල. අනික අලිය යන එන පාරෙ සහ ඉන්න තැන් අල්ලල වගා නොකර ඉන්න කියල දැනුවත් කරලා හා අදාල කැලෑ මැනල කරල සත්තුන්ට වෙන්කරල මිනිස්සුන්ට නීතියක් දාන්න ඕනි අනවසර වගාවන් සහ ඉදිකිරීම් රජයට පවරාගෙන දඩයක් සමග සිරගත කිරීමක් තියනව කියල. නැත්තන්ම් කැලෑව වගාව සදහා එලිකිරීම නිසා ඔය ප්‍රශ්නය ඉස්සරහට තව වැඩි වෙනව. අනික අලිය නැති උනාම සංචාරයක කර්මාන්තයෙන් බාගයක් ඉවරයි.
@DilaniUdenika-p6q
16 сағат бұрын
ඇත්ත 👍
@DineshaRanasinghe-h4t
14 сағат бұрын
නීතිය wal වැදුණු රටක කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න epa
@Induminad129
7 сағат бұрын
ජනතා සේවය කියන්නෙ මේවට..❤දැකල නැත්තම් බලාගනිල්ලා සිලින්ඩර් ටෙලිපෝන් බයියො 😂😂
@ruchira296
10 сағат бұрын
me maussaya hemadama minissuth ekka weda❤
@manelamarasekara5929
5 сағат бұрын
ඔය වනජීවි මිනිස්සු එලවල ගමෙි මිනිස්සු වනජීවි එකට ගන්න
@janpur1417
Сағат бұрын
TOOK ME SOME TIME TO FIGURE OUT WHO IS THE DEPUTY MINISTER IN THE CROWD!
@Prashad_Gnanaratne
17 сағат бұрын
රඟපාන්නෙ නැහැනෙ?😅 එහෙනම් හොඳයි👍🏼
@ChamilGunarathne
17 сағат бұрын
Ane yako monwa karath ubala warathdak hoyana balagena enna ai
@Prashad_Gnanaratne
17 сағат бұрын
@ChamilGunarathne ඉතිං පකෝ මම කිවුවෙ රඟපෑමක් නෙවෙයි නම් හොඳයි කියල, උඹ කියන්නෙ මේක රඟපෑමක් කියල නම් ඒක නම් නරකයි😅
@buntyjayatilleke294
17 сағат бұрын
Amu gawayek.
@Prashad_Gnanaratne
17 сағат бұрын
@@buntyjayatilleke294 එහෙම කියන්න එපා බං ඇමති කෙනෙක්ට😅
@lahirud4429
15 сағат бұрын
Sjb unta mona hari thiyanawa kiysnna ape gam walath innawa thopi wage gobbayo 😂😂
@neilranasinghe2505
17 сағат бұрын
real people
@wasanalal5744
15 сағат бұрын
REAL gon harakek බලු බෙට්ට කටේ දාගනි තල බෝලයක් කියල
@ShanIndunil-eu8oh
13 сағат бұрын
@@wasanalal5744බලු බෙටි පවා අයින් කරපු වලව්වෙ ඉදුල් කාපු උබලම ඕවා කියද්දි අපිට පුපෙන් හිනා😂😂😂
@wildwalkerk2q
13 сағат бұрын
@@wasanalal5744උඹනෙ බන් ගවයා 😂හැම එකටම උම්බෑ කිය කිය ගිහින් තීන්නෙ, මෝඩ ගොන් ලබ්බා
@Skvideomission
12 сағат бұрын
@@wasanalal5744හොරුන්ගෙන් තුන්වෙල ගූකලා දැන් තොපිට වේල නැති උනාම දුකද
@adikariadikari9874
15 сағат бұрын
සිංහලයාගෙ කැම බත් බුලත් කියලානෙ කියන්නෙ මහපොලවෙ මිනිස්සු මාලිමාවට ජයවෙවා
@ggwpgago2138
9 сағат бұрын
sympathies ගන්නවා වගෙයි
@malinduwickramasingha5624
14 сағат бұрын
We are nnp
@maheshshalu-u7g
12 сағат бұрын
මහත්තයට බුදුස,රනයි,ගෝන්,ලාල්කාන්ත වගේ,නෙමෙ
@ThanojaNuwan
7 сағат бұрын
අලිවැට ගාහාලා ඉට පස්සේ ලොකු ගැබුරැ කනූ කපලා පස් බැබ්බ ගැහුවනාම් අයේ අලින්ට එන්න බැනේ හැබැයි ඉතින් වියදමක් යනවා
@sandunaththanayake4318
2 сағат бұрын
Mehema hithana rate nayakayo innawanam me rata koi tharam sundara weida❤🎉
@BASNA1995
8 сағат бұрын
නයිස් ඇක්ට්....
@senakasiriwardena5862
11 сағат бұрын
Notamai TBS....❤❤❤❤
@Sports-bh8ki
17 сағат бұрын
yako witath kawa😅
@wasanalal5744
15 сағат бұрын
මූ නම් දෙවිකෙනෙක් බලු බෙට්ටක් කටේ දාගත්ත
@Tharanga-qs5ng
12 сағат бұрын
අලිගැහුවත් කමක්නැ මෙිවගේ ඇවතිලා හොයන බලනවනමි
@kumuduwipula921
10 сағат бұрын
අපි හිතමුකෝ කෙසෙල් හැදුවා කියලා වනාන්තරේ මෙන්න මෙහෙම කියයි කාලයකදී අපේ දරුවෝ බඩ ගින්නෙ කැලේ සතුන් සැප නින්දෙ කියලා
@SanhaOadaha
5 сағат бұрын
කෙසෙල් ඵලදාව නෙලාගෙන ඒ කෙසෙල් ගස් ටිකෙන් ඔබ අලින්ගේ කුසගින්නත් නිවන්න.
@Sfspluz
7 сағат бұрын
npp jayewewa
@6pple
16 сағат бұрын
4k pyin giya paya hatharak minissunge kale thawa pattaneh
@hirannews4333
10 сағат бұрын
ඌ ආතල් එකක් ගන්නේ
@SameeraMadushanDadigamuwa
6 сағат бұрын
Nihatamanii kama
@sarathkumara4475
6 сағат бұрын
මොඩ සිංහල හරක්ව රවටන ක්‍රමය.පිනට , සහෝදරයෝ නිකන් දෙනවාලු හැමදෙයක්ම,😂
@GunasriGunu
15 сағат бұрын
Payin..giyahame..moko..wenne..
@patrickanthanies9774
11 сағат бұрын
Ali Wata thawakalika visadumk pamanai , puluwan nam karanna Hodama visaduma Ali agala idikirma eyin degollama depaththakata Karala thiyanna puluwan .ekata vishala mudalak viyadam karanna wenawa ,ekai thiyana gataluwa...
@SupunSaranga-l7o
7 сағат бұрын
Adi dahayak udin kambiyak adala eken kambi bimata ellena vidihata adiyen adiya ellanna one eka sarthakai
@rukmalwijerathna6885
16 сағат бұрын
Show nam hodai ..wada thama one putha...😂😂😂😂😂😂...bala bala inne nathuwa karala danma nam iwaraine 😂😂😂😂😂...paw ahinsaka minissunata mewa magic
@gnp-gt7kf
16 сағат бұрын
ඕවා පෙන්නන්නෙ කරන වැඩ කෝ කිසි වැඩක් කරන පාටක් නෑනෙ කියන අයට පේන්ඩ වෙන්ඩ ඇති
@e-moneyking7628
16 сағат бұрын
මේන් වහලෙක්😂
@MK-lv3lp
15 сағат бұрын
රිදෙනවා නේ මෙවා බලද්දි
@rukmalwijerathna6885
14 сағат бұрын
@@MK-lv3lp Ridei yaddi ohoma 🤣🤣🤣🤣🤣🤣
@rukmalwijerathna6885
14 сағат бұрын
@@e-moneyking7628 Jepi logic.....Unta wiruddai wage nam ...wahalek 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@pakaya8007
13 сағат бұрын
ව්ට හපලා බ්මට කෙල ගැහුවාම හරියනවාද clean sri lanka පටන් ගන්න හදන්නේ ඕකනම් වැරදි ආදර්ශයක් .
@DreamLand-n9e
13 сағат бұрын
😂 උඹ කෙල ගිල ගිල බලන් හිටහං.
@Desh_nor
11 сағат бұрын
නෑ නෑ.. බං. ප්‍රශ්නෙ තියෙන්නෙ ගම් වල විට කන එක නෙවේ... අපේ මිනිස්සු හරක් වගේ තප්පුලලා පොදු මාර්ග, ස්ථාන වල කෙල ගහන එක. මං විට කන්නෙ නෑ... හැබැයි ගොවියො විටක් කාලා වැඩ කරන එකෙන් මම හොඳට දැකලා තියනවා කන්නෙ නැති ගොවියට වැඩිය මහන්සි නොවී වැඩ කරනවා හොඳට. මුඛසෞඛ්‍යයටනං විට එච්චර හොඳ නෑ කොහොමත්... අපේ පන්සලේ හාමුදුරුවෝ අපවත් උනා විට හුණු නිසා පිළිකාවක් හැදිලා
@dhammikapriyanthi8709
16 сағат бұрын
Kohoma hoda wisadumak
@chathu-w6r
12 сағат бұрын
😂මේ 3න් වෙනි අදීරයේ පලාත් පාලන මැතිවරණ සමයි 😂.. දැන් අලි රිලව්... ලොකු උන් හොරු අල්ලලා රට සල්ලි ගෙනල්ලා ඔක්කොම කරලා ඉවරයි .. දැන් අලි රිලව් බස් දැමිල්ලේ පම්පෝරියට 😂
@ravindra-ii9on
12 сағат бұрын
ගොබ්බ පපයා
@Desh_nor
11 сағат бұрын
මානසික ලෙඩ වැඩී වගේ නේද. ලඟම රෝහලට යන්න. බෙහෙත් තියනවා ඔයාගෙ ලෙඩේට
@chathu-w6r
11 сағат бұрын
@Desh_nor ඔය කතාව ඔහොම්ම කිවා ගෝටට කඩෙ ගිහින් ආව අලුතත්🤣🤌
@Desh_nor
11 сағат бұрын
@@chathu-w6r හරි... දැනුවත් උනා 🤣👍 කමක් නෑ...ඒත් මං කියනවට ඉස්පිරිතාලෙකට පලයං. උබේ හොඳටනෙ කියන්නෙ 😏👍
@atthiligodagamagebhagya9066
10 сағат бұрын
Inna minissu..kohoma hari rata ekalas karanna...10 k hitiyanam athi...pacha gahana kotta hachchila nathath kamak ne.
@WasanthThIlakapala
16 сағат бұрын
Obala keyana kayawaty atta tawa dayak tami palakayoi gam wala inna balapuluwan karayoi alinga rakseta wanantara ale karala gawal hadala hotal hadala gas kapala noyak nate venasa karala teyanna aki ale gam wadenna natuwa unta kalawal kanna natuwa nawai balanna karant watak gahala teyana vedeya tanna gahala kawadaway ali ana aka nawatyanna ba aka nesa loku alawal gahala awaga eura tami ali wata gahanna ona atakota udata nagenakotama karant aka wadenawa ayakota udata anna natuwa nawata kalatama yanawa mu mahhara kal kala peteyawal wala karant aka dapu aka aka hareyanna na
@udayapriyakelum2514
11 сағат бұрын
Karunakara niyojya amati thumata beheth tikak aran denna . kolaba laya rohalen hari. TB kiyanne ksharogaya( tikak adila gihilla tiyenne TB hinda wenna ati ). Karunakara leda wala nam dala amatitumata TB sarath kiyanna epa.
@RMworld-b4e
16 сағат бұрын
ව්ටක් කාපු නිසා හොදයි..😂 වෙන කාලෙක උනානම් ජෙබ්බො කියන කතා ඔවට😂
@kasunhansika9399
13 сағат бұрын
😂😂😂😂
@MYKSamarathunga
16 сағат бұрын
බෑකෝ වලින් ලොකු අගල් කපපල්ලා
@paradiseofmiucic9857
13 сағат бұрын
ඒවට අලි වැටිච්චම මිනිස්සුන්ටම බැකෝ එකෙන්ම තමා ගොඩ ගන්නත් වෙන්නෙ😂😂
@bjs1984
15 сағат бұрын
අපෙන් එකෙකි ඒ මිනිසා..😊
@RaisNation
14 сағат бұрын
❤
@nevilsamarathunga3491
14 сағат бұрын
❤❤❤❤❤
@prashadchandrasiri8308
6 сағат бұрын
❤❤❤
@rankothgevijesinha
4 сағат бұрын
❤❤❤❤❤
4:50
මරුට පැරදුණු අසල්වැසි නායකයාට අනුර සහ මහින්දගෙන් ශෝක පණිවුඩ - රනිල් අතීතය මතක් කරයි
Ada Derana
Рет қаралды 10 М.
3:24
අලිමංකඩ ට 4km පයින්ම ගිය උප ඇමති - ''අලියත් ආරක්ෂා කරන්න ඕනේ''
Ada Derana
Рет қаралды 1,7 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
1:38
ඉර ළඟටම ගියත් මුල අමතක නොකළ ''පාකර්" - Hiru News
Hiru News
Рет қаралды 65 М.
3:21
'අප හා ගෙවූ අතීතේ - මතකේ ලියා නික්මෙන' - සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව
Ada Derana
Рет қаралды 9 М.
57:57
AMAZING Musicians Who MASTERED Their Instruments and Left Everyone SPEECHLESS! (2024!)
Top Talent
Рет қаралды 1,7 МЛН
13:57
How Instant Coffee Is Made In Factory
Made Vision
Рет қаралды 840 М.
8:37
Donnie Yen vs. Kara Hui | Wu Xia aka Dragon (2011)
Gabriel Thum
Рет қаралды 518 М.
12:47
කොටු පැනපු වෙට්ටහච්චි අන්තිමට කයියයි හ හ ගඳයි විතරයි - දින 100යි ඇයි හත්තිලව්වේ තාම මොකද කරන්නේ
News Center
Рет қаралды 35 М.
3:30
කෙළෙහි ගුණ දත් ඊශ්‍රායල් කත - අප බලන්න යළි ඇවිදින් - Hiru News
Hiru News
Рет қаралды 505 М.
1:26
මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කිරීමට පූර්ණ සහය දෙනවා | Hanif Yusoof
Newsfirst Sri Lanka
Рет қаралды 34 М.
1:57
ඊළඟ මහජන සුනාමිය ගැන ලාල්කාන්ත රාජ්‍ය සේවකයින්ට අනතුරු අඟවයි. "අපිට නිර්මාණය කරන්නත් පුළුවන්..."
Ada Derana
Рет қаралды 9 М.
5:49
එදා සහ අද ගස් රකින්න පෙරමුණ ගත් කාන්තාවන්ට අත් වූ ඉරණම්..
Newsfirst Sri Lanka
Рет қаралды 194 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН