BIG FOCUS | අපරාධ මැඩලන පොලිස් මෙහෙයුම්

  Рет қаралды 12,205

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 32
@ericdensil547
@ericdensil547 11 ай бұрын
බොහොම හොඳයි පොරොවෙන් කපන්න තියන්න එපා නියපොත්තෙන් කඩල දාන්න එතකොට ලෙහෙසි
@ericdensil547
@ericdensil547 11 ай бұрын
පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩාක් ඉන්නවා විශුද්ධිකරණය ට සම්බන්ධ අය හොයාගන්න අමාරුයි
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 11 ай бұрын
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන්න හෝ පොලිස්පති කිරීම කොතරම් අගනා තීරණයක්දැයි ජනතාවට දැන් සිතෙනවා ඇති . ටිරාන් අලස් මහතානෙනි ඔබට අපේ ප්‍රණාමය .
@warunachamara
@warunachamara 11 ай бұрын
ගහන උන් වගේම විකුනන මෝරු ටික ඇල්ලුවනම් පොලීසියට ඔච්චර දඟලන්න ඕනි නෑ
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
එකපාරම ඔය හැමදේම කරන්න බෑනෙ
@Premasiri471
@Premasiri471 11 ай бұрын
නියමයි කුඩ්ඩෝ මරන්
@dumindawasana9250
@dumindawasana9250 11 ай бұрын
අරක්කු බදු ගෙවන්නැති නීති විරෝධී උපයාගත් වත්කම් රාජසන්තක කරන්නේ කවද්ද
@SamanSaman-vs8mj
@SamanSaman-vs8mj 11 ай бұрын
මතට තිත කියල එකක් කලින් තිබුනා නේද
@warunachamara
@warunachamara 11 ай бұрын
ගෝටබයගෙ මුල් කාලෙ වගේ වෙයි බොරුවට රඟල නවත්‍තයි
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 11 ай бұрын
මෙච්චරකල් පොල් ගාලා
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
මෝඩ කතානොකිය සහයෝගය දෙමු
@nihalpintu9791
@nihalpintu9791 11 ай бұрын
මෙච්චර කල් පොලිසිය මොකද කලේ පොල් ගෑවද....දැන් මාලිමාව එයි කියලා බයද...බයවෙන්න එවා ...තෝරු මෝරු අල්ලන්න...
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
මාලිමාව හීන තමා
@KalumHeewage
@KalumHeewage 11 ай бұрын
ඇමතිල මන්ත්‍රීල අල්ලන්නෙ නැද්ද එතකොට ?
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
තොරතුරු හොයල කියන්න බැරිද
@anusuros
@anusuros 11 ай бұрын
එතකොට ඇමතිවරැ සංබංද මත් ද්‍රව්‍ය සහා ඔය අල්ලන එවා ඡනතාවට පෙන්නවිනාශ කරන්න ඔන. ඔය මුස්ලිමී ඇමතිවරැ මම රංඡා සහා පියුමිගෙ කතාවක් ඇහැවුවා. පුත්තු මත්ද්‍රව්‍ය බිස්නස් එකක් ගැන කියනවා. එවා ඇත්තද. ඇත්තෙමි investigations කරන්නෙ නැත්තෙ ඇයි.
@ajithnilantha9630
@ajithnilantha9630 11 ай бұрын
මේවා මාද්‍ය සංදර්ශන තමයි... ඔකට පරන සිංහල පැරැන්නො කියනවා *එක හංගගෙන දෙකෙන් කරන්න යනවා කියලා...* ප්‍රදාන උන් හංගලා පොඩි එවුන් අල්ලනවා... තමුන්ලා හැමෝ තව ටිකක් හොදට දෙරනට ස්තුති කරන්න. මොකද රට විනාස කරන්න උදව් කරන හැමෝටම සන්තෝසම් ලැබෙන්නෙ ඔතනින්... මහජනතාව දන්නවා
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
මේත් ඒවගේ කෙනෙක් නේද
@janakafranando497
@janakafranando497 11 ай бұрын
අපිට විතරක් නොවෙයි රටේ ජනතාවත් වැඩි ප්‍රමාණයක් දන්න දෙයක් නේද මහ පරිමාණයේ කුඩු රටට ගෙන්වීම් වලට බලවත් දේශපාලකයින්ගේ නම් සම්බන්ධවෙනවා ඔය කුඩු ග්‍රෑම් 200/300/500 මෙයිට වඩා මහා පරිමාණයෙන් රට ඇතුලට එනවා,ආවා මේ සම්බන්ධයෙන් පියවර නොගන්නේ ඇයි දේශපාලකයින්ට විශේෂ වරප්‍රසාද හිමිවෙනවාද කෙනෙක් වගේම පාතාලෙ කෙරුමන් එහෙම රැකෙන්නේ පෙලක් දේශපාලකයින් සෙවනේ මේ අයටත් නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුයි නේද මහත්වරුනි නේ ඇයි මේ සෑම කුඩු මුදලාලිලා සෙවන ලබන්නෙ දේශපාලකයින්ගෙ
@janakafranando497
@janakafranando497 11 ай бұрын
වත්කම් ගැන සොයන්නේ නැත්තේ ඇයි අනේ අපි දන්නේ නැහැ ඕවා අපි මෝඩ ජනතාවනේ
@ruchirabandara
@ruchirabandara 11 ай бұрын
Please stopusing walkie talkies.
@janakaperera3073
@janakaperera3073 11 ай бұрын
Owa okkoma drama
@bandulasenarathna5217
@bandulasenarathna5217 11 ай бұрын
Thoru Moru Nidalle
@sujithpathirana9557
@sujithpathirana9557 11 ай бұрын
විහිලු කාරයො මුන් අල්ලන මත්ද්‍රව්‍ය මුන් රගපානව ලෝකෙට ලංකාවෙ නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ
@amarasriamarasri9130
@amarasriamarasri9130 11 ай бұрын
හොද දෙයක් කරනකොට සහයෝගය දෙනඑක නේද මනුස්සකම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 11 ай бұрын
පකිස්ථාන ය ඉන්දියාව බංගලදේශ මේ රටවල් වලින් මත්ද්‍රව්‍ය ගෙන්වන බව ඔබලා නොදන්නා රහසක් ඒවා ලොකු ලෝ ක් ක න් තවත් කරනවා පොඩ්.මිනිසුන් අතර ට ewa එන්නේ කොහොමද කියලා හොදින් හොයලා බලන්න අපේ අයගේ ලොකු ම දුර්වල කම එක යි පොඩ් මිනිසුන් අපිට පෙන්වා දෙන්න එපා ඔබලාගේ සේවය ට අපි ගරු නොකර ඉන්නවා නේ මේ නමුත් ඔබලා සියලු දෙනා ගෙ න් ඉල්ලා සිටි න් නේ .ලෝක හොරු නිදැල්ලේ ඉන්නවා නායකයා කිසිම වෙලා ව ක හිරේ යන්නේ නැහැ එක ලංකා වේ පමණි තිබෙන්නේ එක වෙනස් කරන්න පොඩ් මිනිසුන් ගෙ සංදර්ශන ජනතාව ට වැඩක් නැහැ වගකී ව යුතු අයගේ අවධානය යොමු වේවා
@bandularathnayaka3329
@bandularathnayaka3329 11 ай бұрын
Kolaba 7 sac karapalla
@bandulasenarathna5217
@bandulasenarathna5217 11 ай бұрын
Loku Thoru Moru allapalla palamuwenma
@roysupun6602
@roysupun6602 11 ай бұрын
police munta puluwanda aprada nawattanna 🤣🤣🤣🤣 police un thama aprada karannema sakkli police
@niroshadayananda3967
@niroshadayananda3967 11 ай бұрын
Hema police wasamaka oya weda karanna kawda kiyala police dannawa un pagawa aran awa allanne ne boru wata mahajanathawa munta vithara karanna oni ne
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН