අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.09.27 | Ada Derana Midday Prime News Bulletin

  Рет қаралды 60,896

Ada Derana

Ada Derana

Күн бұрын

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #AdaDerana12PM #TvDerana #Live #adaderana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 48
@SLSamanKumara
@SLSamanKumara 5 сағат бұрын
අසාවෙන් 21 පස්සේ news ටිකක් බලන්නේ
@SumindaSudarsi
@SumindaSudarsi 5 сағат бұрын
ඇත්තටම මෙච්චර කාලයක් නොබලපු නිවුස් දැන් හරිම ආසාවෙන් බලන්න එන්නේ පුදුම සතුටින් ජය වේවා මාලිමාවට❤❤
@lakmalifernando1186
@lakmalifernando1186 4 сағат бұрын
විසි එකෙන් පස්සේ හැමදාම නිව්ස් බලනවා ආදරේ ජනාධිපතිතුමනි❤❤❤🙏
@sachisewwandi1217
@sachisewwandi1217 5 сағат бұрын
අනුර ජනාධිපතිතුමනි ආදරෙයි ඔබට හදවතින්ම ❤🙏
@nimaliharshani3632
@nimaliharshani3632 4 сағат бұрын
දෙන්නෑ මැරුණත් හොරුන්ට ඡන්දේ.මාලීමාවට මේ සැරේ.ආය රැවටේන්නෑ
@ignatiousnuwan6424
@ignatiousnuwan6424 6 сағат бұрын
News balanna hithenawa awrudu ganakata passe 😅
@yamunamalkanti
@yamunamalkanti 5 сағат бұрын
VFS එක හැදුව එක නම් ලොකු පිනක් ජයවේවා ජනාධිපතිතුමනි ❤❤❤❤ඔබට
@mptpdayananda7723
@mptpdayananda7723 6 сағат бұрын
Palhoru ekathu vela😂😂😂😂
@MAl-uv3ze
@MAl-uv3ze 4 сағат бұрын
මම අවුරැදු ගනාක් නිවුස් බැලුවෙි නැ එතරමට එපාවෙිලා තිබුනේ හැබයි අයේත් බලනවා රටට යහාපතාක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tharu924
@Tharu924 6 сағат бұрын
Horu set wenna yanni warinko 😂 hora hathekari 😅
@Pathumpradad888
@Pathumpradad888 5 сағат бұрын
මෙච්චර කාලෙකට නිව්ස් බැලුවේ නෑ හැබැයි දැන් හොය හොයා බලනවා...🤩💙 AKD 💙
@JigamerLk_GG
@JigamerLk_GG 4 сағат бұрын
sirama katawa
@yamunamalkanti
@yamunamalkanti 5 сағат бұрын
එකතුවෙලා එන්න හදන්නෙ මොනව කරන්නද දැන් හොදට රට කෙරෙනවනෙ ඒක නෙමෙයිද ඕනේ උබලට රස්සාවක් කරක් කාල පුරුදු නෑනේ නේද කාලකණ්නි කාලකණ්නි කාලකණ්නි
@sameeranilupul3347
@sameeranilupul3347 6 сағат бұрын
Visa wade supiri. Wenna ona dewal
@RomanCarl-px4uh
@RomanCarl-px4uh 3 сағат бұрын
දවස් 3ට dollar billion 2 kin විදෙස් සංචිත වැඩිවෙලා ආඩම්බරයි❤
@ranjanijayasinghe1731
@ranjanijayasinghe1731 4 сағат бұрын
ප්‍රවෘත්ති දැන් හැමදාම බලනවා ආදරෙයි අපේ ජනාධිපති තුමනි හැමදාම වෙනසක් කරන්න
@Sachith143
@Sachith143 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤ asawen news ahanawa dan
@NayomisadamaliA
@NayomisadamaliA 5 сағат бұрын
Horu tika dekkama🤮
@DumindaGamage-nb1xm
@DumindaGamage-nb1xm 5 сағат бұрын
You teyud නාලිකා we සද්ද අඩුයි
@cu1864
@cu1864 4 сағат бұрын
රට කාපු එක කාලකන්නියෙක් අතාරින්න එපා ❤
@BuddikaSamaraweera-ec1of
@BuddikaSamaraweera-ec1of 3 сағат бұрын
ජනාධිපතිනි ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ආදරේ ඉ❤❤❤❤
@dhisanganifernando5534
@dhisanganifernando5534 3 сағат бұрын
News අහන්නේ දැන් අසාවෙන් හරිම සතුටුයි 🌹🌹🌹
@Tharu924
@Tharu924 6 сағат бұрын
🥂👏🧭🧭🧭👏👏👏👏🤭
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 4 сағат бұрын
පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු maha මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම නේද ?
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m 5 сағат бұрын
අපෝ මේවා පවු කාරයින්ගේ වැඩ ජනපති තුමනි මේවා ගැන බලල යම් දෙයකට යොදවන්න ගොඩක් පින්
@neranjalakumari3160
@neranjalakumari3160 4 сағат бұрын
දැන් news බලන්න පුළුවන් ආසාවෙන් . බොරැ කියන්නෙ නැති නිසා . ❤
@maheshsandhuruvan2078
@maheshsandhuruvan2078 6 сағат бұрын
❤❤❤❤❤❤😊😊😊
@anuththararathnaseeli1757
@anuththararathnaseeli1757 4 сағат бұрын
අාදරෙයි.ජනපති තුමනි.❤❤
@Superstar-hi8qy
@Superstar-hi8qy 4 сағат бұрын
හදන්න පුළුවන් ලස්සන රටක් ❤❤❤
@boischiffons
@boischiffons 5 сағат бұрын
Now we r very interesting to watch news... It's like hot eggs N cakes.....
@samithanilanga1649
@samithanilanga1649 4 сағат бұрын
නියමයි දැන් අපේ රට
@anomakanthi634
@anomakanthi634 5 сағат бұрын
නියමයි මෙ ටික තමයි වෙන්න ඕන
@user-rd1zr3pc3y
@user-rd1zr3pc3y 5 сағат бұрын
Amboo akd ..this is the change we all looked for …❤
@epleblomst91
@epleblomst91 4 сағат бұрын
ඒක හොද වැඩක්
@anomakanthi634
@anomakanthi634 5 сағат бұрын
ඵක හොදයි ජයවොවා
@sureshmadusanka5211
@sureshmadusanka5211 5 сағат бұрын
Danne news yanne bn, kalin nakiyo bana ganna awa vtharai news walata giyee😅😅😅😅
@DamiantiOman
@DamiantiOman 4 сағат бұрын
Adarei janapathi anura
@travelwithme1990
@travelwithme1990 5 сағат бұрын
Colombo ,ellla,kandy,gall me plece wala night town karanam hoda sancharaka kalapayak krnna puluwan .matahithe widihata..koriyan wala nan night town thiyenawa
@ThmMubarak-xr1if
@ThmMubarak-xr1if 5 сағат бұрын
Nilanth jail wala enda hone minusu
@SanjeewaniDissanayeka
@SanjeewaniDissanayeka 4 сағат бұрын
Math kawda wath news baluwe nh dan balanawa❤
@sadigaming7848
@sadigaming7848 4 сағат бұрын
Horunwa aye genna epa🙏🙏🙏
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 5 сағат бұрын
Matath den hemadama news balanawa kalin beluwe ne ❤❤❤
@piyathgaraka6608
@piyathgaraka6608 5 сағат бұрын
Prasanna ballawa kawadada athulata danne
@SriyaniWijepala
@SriyaniWijepala 4 сағат бұрын
0:30
@ajith.pushpakumaraHewa
@ajith.pushpakumaraHewa 5 сағат бұрын
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,5 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 53 МЛН
နေ့လယ်ခင်းသတင်း (၂၀၂၄ စက်တင်ဘာ ၂၇ ရက်)
7:14
RFA လွတ်လပ်တဲ့အာရှအသံ
Рет қаралды 28 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН