ජපන් පෙන්වා මුදල් ගරන ජෝඩුවක්...

  Рет қаралды 183,220

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 225
@anurangagamage9579
@anurangagamage9579 2 жыл бұрын
අපේ මිනිස්සු අහු වෙනවා හැමදාම හැම එකාටම. ඉස්සරහටත් මෙහෙමම තමයි.
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
Ahu wen nathuwa paaduww hitiyanam iwarane. Rata yanna hadanawata honda wade
@prabathmadusanka9878
@prabathmadusanka9878 8 ай бұрын
​@@shawnfernando5616ppppppp0p000pp0 😊 .. p😊😊
@kapip2167
@kapip2167 2 жыл бұрын
ජපානයේ වසර 30ක් අත්දැකීම් වලින් මේ උපදෙස ලියන්නේ. ලංකාවේ ජපන් තානාපති කාර්යාලය හරහා හරිහැටි පරික්ෂා නොකර, හොරුන්ට අහු වෙන්න එපා. ජපානයේ හොරට රැකියා කිරීම ප්‍රයෝගික දෙයක් නොවේ. එමෙන්ම, ඔබේ සුදුසුකම් අනුව තමා භාෂාව ඉගෙනගැනීමට හෝ යන්න හැකි වෙන්නේ. ඒ සඳහාත්, ඔබට, ජපානය ස්ථිර පදිංචියක් ඇති අයකු හරහා ඇපකාර කමක් ඕන වෙනවා. එම පුද්ගලයා සමග සාකච්චා නොකර හොරුන්ගේ බොරු වලට අහු වෙන්න එපා. සල්ලි ගෙවල යන්න පුළුවන් ලෙහෙසි මාර්ග නැහැ.
@sasanthass7989
@sasanthass7989 2 жыл бұрын
Oba hariyata hari🤙🤙lankawe minissu mechchara moda da❓❓🇯🇵
@lapdperera3766
@lapdperera3766 2 жыл бұрын
One of the boy wants to go to 🇯🇵, they sold their house to me, but I told them, I m also working in Singapore meny year, I explained to them, still he is in Srilanka, , can I contact you, thank you 🙏
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
මෙ නිවිස් එක බලන මෙ මොහොතෙත් අපෙ මෝඩ මිනිසුන් අඩුම දේවාල කපුවෙකුට හරි අහුවෙලා ඉන්නෙ ..කවදාවත් මෙ ගොන්වැඩවලට අහුවෙන එකේ සීමාවක් නැ.
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
නොදකින් කියලා වැඩක් නැ
@kasstump927
@kasstump927 Жыл бұрын
Thus is why all politicians are serviving because srilamkans are so fools .easy to con them.
@bandulabandara7023
@bandulabandara7023 8 ай бұрын
Or❤io​
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 2 жыл бұрын
සියලු මිනිසුන්ට මොලෙන් වැඩකරන නුවනක් පහල වේවා !!!
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
mole nethi unama mehema amaruwe wetenawa
@ajanthaabeywickrama8596
@ajanthaabeywickrama8596 2 жыл бұрын
මිනිස්සු අහු වෙන්නෙ අසරනකමට,අනික ඔය විස්තර කියන ගෑනු කෙනා නිසා
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
අවුරුදු 70 කට වැඩිය නිදහස් අධ්‍යාපනය තිබිලත් අපේ මිනිස්සු නූගත්, අහුවෙන එක ඉවරයක් නෑ. වැඩිදෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අසාධාරණයෙන් හම්බකරන්න.
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
බෝට්ටුවෙන් Australia ගියානම් නැතිවුනත් නැතිවෙන්නෙ බෝට්ටුවට යන ගානයි. තෙල් වල ගානයි.😜🤣😂
@benu5148
@benu5148 2 жыл бұрын
😃😃😃😃👍
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
උපරිම උනොත් ජිව්ත ය තමයි මොකද මැරැනම මුහුදට..
@asoka7752
@asoka7752 2 жыл бұрын
@@mayarkonline දැන් නැවේ දාලා එවන්නේ.
@amalfernando4361
@amalfernando4361 2 жыл бұрын
රටේ ජනපති හොරෙක් වුනාම අනිත් උන් ගැන කුමන කතාද????
@lavanya1097
@lavanya1097 2 жыл бұрын
අපේ බුරැවෝ පල යන්න.මිනිස්සු හොර වැඩ කරන්නේ ජනාධිපති හොරෙක් නිසාද?තොගේ අම්මා ඉන්නවද ජිවතුන් අතර?
@punchisamanali8738
@punchisamanali8738 2 жыл бұрын
@@lavanya1097 Moda 🐃🐄 Aneda kiyanne.
@tmekanayake7
@tmekanayake7 2 жыл бұрын
නොදකිං තොපි වගෙ ගොන් හැතිකරේ
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
very true
@asoka7752
@asoka7752 2 жыл бұрын
ආහ් ලපයගේ සෙට් එකත් මේකේ බැහලා ඉන්නේ. උබලා 80 ගණන් වල ෆැක්ටරි ගිනි තියපු නිසයි මේ රට දැන් වැටිලා තියෙන්නේ.
@tharindukumara2736
@tharindukumara2736 2 жыл бұрын
ජපන් විතරක් නේවේයි මම ඉන්නේ ඔමන් මේහේ මීනිස් ජවරම හෝදටම වේනවා වීසීට් වීසා ගේනත් දලා ලක්ෂ 4ක් අරන් මරු අර මිනිසූ ටිකට කන්නත් නෑ සල්ලීත් නෑ අන්ත අසරනයී...
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
අනේ අම්මො මේහේමත් මොඩ මිනිසුන් ව්සා එකක් හදනකොට තමන් රැකියාවකට යන කොම්පැනියේ එක්ස්පෝන්සර් ගේ නම සහා ටැලිපෝන් නම්බරය අනිවාර්යෙන්ම තමන්ට එවන ව්සා එකේ සදාහාන් කරනවා තවද ඉම්රිකේර්සන් එකේ ඹ්රජිනල් ස්ටැම්ප් එක තබනවා ඒවා හරිද කියලා ඉස්සල්ලාම බලන්න ඹ්නේ නැතූව නිකම් මූදල් දිමේන් වැඩක් නැත මේවා අපේ මිනිසුන්ට හොද පාඩම්
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
ගනිකා වුර්තිය මීට වඩා උතුම් දරුවන් දෙමාපියන් රකින්න කරන
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 11 күн бұрын
මෙි වගේ අයට රැවටෙන්නෙ එපා😢
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
අපේ මිනිස්සු තවමත් රැවටෙන බව මේ කපටින් දන්නවා
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ මොකද රටේ නීතිය හරියට වෙන්නෙ නෑ.රැකියා සදහා පිටවන සියලුම රටවල් සදහා රජයට පුළුවන් මේව කරන්න.ඔය ඒජන්සි නැතිව.එතකොට විශ්වවිද්‍යාල වලින් පිටවුණු උගත් බුද්ධිමත් අයට මාස හයක තානාපති පුහුණුව දීල පිටරට තානාපති කාර්යාල වලට දාන්න.හැබැයි උගත් උනත් රට ගැන හැගීමක් ඇති පිරිස්.ඔය ඉන්න කාළකණ්නි අනිවාර්ය නිවාඩු යවන්න. ඒ ඒ රටවල් හා ගිවිසගෙන රැකියා සියල්ල රජය හරහ කරන්න.අළුත් නීති සකසල එතකොට හොරුන්ට අහුවෙන එකත් එක කොටසක් කරන ඒජන්සි වලින් වෙන අපරාධ නවතිනව.රජයේ රෝහල්වල වෙනම කොටසක් තියන්න මෙඩිකල් කරන්න.ඒවට මුදල් අය කරන්න පුළුවන්.විදේශසේවා හරහ අර්ථයක් ඇතිව ලංකාවේ නව රැකියා බිහි වේවි.නගරයක් පසා කාර්යාල කාමරයක් දාලා මිනිස්සුට ඒ සේවය සපයන්න.දේශපාලනය නැතිව.ඔය වැඩකට නැති කළා උපාධි රටට වැඩකුත් නෑ ඔහුට වැඩකුත් නැහැ.අන්න ඒ අයට රැකියා දෙන්න පුළුවන් රට ඇතුළෙ. බලන්න එතකොට රට දියුණු වෙන්නෙ නැද්ද කියලා.පුද්ගලික අංශය මේවායින් ඈත් කරන්න.දැන් වෙන්නෙ ලොකු අපරාධයක්.
@nirmalifernando9040
@nirmalifernando9040 2 жыл бұрын
මේ විදියටම බොරු කරලා අහුවෙලා නඩු දාලා කොහොම කලත් ඒ මිනිසුන් හැමදාමත් නිදහසේ ඒ දේම කරනවා
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඉහල අයත් එක්ක නේ මේවා කරන්නේ
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
ow ekanam aththa
@game2you421
@game2you421 Жыл бұрын
මිනිස්සු පවු බං නැති බැරි කමට අසරන කමට අහිංසක මෙවට අහු වෙන්නෙ.. සහා ගහනවා මෙ වගෙ උන්ට.. ඔවා එලවටත් බර වැඩි පවු මෙලොවදිම වදිනවා
@maheshprabodha8411
@maheshprabodha8411 2 жыл бұрын
ලස්සනට හිටිය ජාතියක් .. දැන් හොර ගුහාවක්
@rismirismi8070
@rismirismi8070 2 жыл бұрын
Koi kaleda lassanata hitiye hamadama modai loke vinasa venakang ehamai
@maheshprabodha8411
@maheshprabodha8411 2 жыл бұрын
@@rismirismi8070 මේ පරයොන්ගෙ කාලෙ නෙවෙයි ..රජ කාලෙ
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
අනිවාර්යයෙන් පරපෝෂිත දේශපාලනය කරන උන් තමයි මේ හොරවැඩ කපට්කම් ඔලුවලට දැම්මෙ
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
මේක කවදත් තිබ්බෙ මෙහෙම තමා
@teenahansani7928
@teenahansani7928 2 жыл бұрын
අද කාලේ නම් රට යන වැඩ ශුවර්ම නෑ අහුවෙන්න නම් එපා
@Truth_is_01
@Truth_is_01 2 жыл бұрын
ඔයාගෙ පින්තූරය මම දැක්ක. මං ඔයාට කැමති ඔයා මට කැමති ද ?
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
ඇයි ඉතින් වරදක් පෙන්නපුවම ඒ මනුස්සයට බනින්නෙ..
@randhikamanohari.765
@randhikamanohari.765 2 жыл бұрын
ලන්කාවෙ මිනිසුන් තාමත් මෙච්චරටම මෝඩද කියලා තමයි අහන්න තියෙන්නෙ .ඇයි මෙච්චර සමාජේ වෙන දේවල් දවසේ ගානේ පෙන්නලා දෙද්දිත් අහුවෙනවා .
@slsanagi5944
@slsanagi5944 2 жыл бұрын
Mewa monada ane aurudu ganak horakam karana deshapaluwanta kade yana eun tamath inne😀
@gayansameera9485
@gayansameera9485 2 жыл бұрын
අඩේ මේකිට පු....... ම කරන්න ඕනි බලපන් බොරු කියන ලස්සන ගෑනුද බන් මුන්
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
😀😀😀🤣🤣
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
එන්න අපි japan යමු එක පාර සල්ලි එපා ටික ටික ගෙවන්න 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
😀😀😀👍👍mamath anawa
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
😀🤣😀😀😀👌👌😀😀
@rmhansi9984
@rmhansi9984 2 жыл бұрын
Onna math enawooo🤣🤣🤣👍👍
@AshvinjKavisha
@AshvinjKavisha Жыл бұрын
අපෙ රටෙ ජිවත්වෙන්ඩ පුලුවන් ආශාව අඩුඅයට හොද‌‌‌ම රට අපෙරටයි
@lahirupriyankara1687
@lahirupriyankara1687 2 жыл бұрын
ලක්ෂ තුනට ඉතාලි යවන එකෙකුත් ඉන්නවා තබුත්තේගම.ඌවත් කොටුකරගත්තා නම් හරි
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
meegamuweth geniyek innawa
@malakaviduu3163
@malakaviduu3163 Жыл бұрын
මම ගහනවා ඇග්‍රිමන්ට් එකක් ඉතිම් අය 😂😂😂😂😂
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා 2 жыл бұрын
කොච්චර කිව්වත් වැඩ ක් නෑ මේ මිනිස් සුත් ට අහුවෙනව නිවුස් වලට කොච්චර කියනවද අහුවෙන්න එපා කියලා 😭😭😭😭
@sarathkumara8596
@sarathkumara8596 2 жыл бұрын
මෙ ගැණු කෙනා ඇබිලිපිටියේ
@කපුවාගේවිඩියෝ
@කපුවාගේවිඩියෝ 2 жыл бұрын
මේව ගැන තොරතුරු ටිකක් කියන්න මේ කොහෙද කියලා
@EdEdgar
@EdEdgar 2 жыл бұрын
You wanna go, go in a proper way
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
මේ වගේම පාහර බල්ලෙක් කොල්ලො රවට්ටලා සල්ලි ගන්නවා ඩුබායි යවනව කියලා ජීවන්ත කියලා හොරෙක් .පොලිසියට පැමිනිලි කලා තවම නැහැ .
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
widesha sewa ekata denuwath karanna apith danna geniyek innawa italy yawanawa kiyla jawaramak karan yanaa italy embassye pawa api gihin denuwath kara wisthara dunna eth thawamath kisima wedak ne un hora weda karagena ynawa
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
@@maneeshasewmi194 thank u👍
@roshanroshan9506
@roshanroshan9506 2 жыл бұрын
මෙක බලලා මටත් ජපන් යන්න හිතුනා
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
😀😀🤣🤣🤣
@manojvlog5856
@manojvlog5856 2 жыл бұрын
අම්මො 😂
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi Жыл бұрын
Budu.ammmmooo
@channelup6300
@channelup6300 2 жыл бұрын
අපිවත් මේවගේ එකකට අන්දන්න හැදුවා අපි අහුවුණේ නැහැ
@Truth_is_01
@Truth_is_01 2 жыл бұрын
දිව්‍ය ලෝකයට යවනවා ලක්ෂ 6යි 😆
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Well said
@42945
@42945 2 жыл бұрын
පුක පලන්ඩ ඕන හුත්තිගේ ගැනිගෙ 🤬
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 2 жыл бұрын
ජපනා ආයේ ලංකාවට ඇග්‍රිමන්ට් කෝට එකක් දෙනව බොරු.පවු රාජ්‍ය සේවකයන් යන්න හිටපු 😥😥😥
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 11 ай бұрын
මමත් ජපන් යනවා එනවා ඒ මම මුලින්ම ගියේ වැල්ලවත්තේ තියන සගාමි කියලා travels agency එකෙන් එක අයිති ගාමිණි මහත්තයා අවුරුදු 25 , japan වල ඉන්නේ pliyandala ගෙවල් තියෙන්නේ අන්න ඒ වගේ රත්තරං මිනිස්සු ඉන්නව මෙි පල් හොරුන්ට අහුවෙනව අනික peoples travels jetwing travels Sagami travels එව ඇරෙන්න හොරුන්ට අහුවෙන්න එපා අනික යවනවා කිවිවාම කලින් යවපු එවුන් සමිබන්ද කරන්න පුළුවන් ද කියලා අහපල්ල නිකන් හොරුන්ට අහුවෙන්න එපා මිනිස්සුනේ
@nalakaayodya887
@nalakaayodya887 2 жыл бұрын
සැපට පචේ ගහනවා නේද..🤪🤪🤪 අඩේ ඇයි බන් අපේ උන් අහුවෙන්නේ..
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
😀😀🤣🤣🤣
@prabhathg1694
@prabhathg1694 2 жыл бұрын
නීති තර කරලා කොන්ද කෙලින් පොලිසියක් උන්න දවසක රට හැදේවි
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 2 жыл бұрын
Me wage hodata මුණ pennan one..horu අහිංසක මිනිස්සු රවට්ටමින් ..
@HimaliniroshaNirosha
@HimaliniroshaNirosha 5 ай бұрын
මෙි වගේ මගේ පුතාත් රැවටිලා ලක්ස අටයක් දිලා දැන් මග හරිනවා මෙිවාගේ බලු වැඩ කරන්ක එපා මොකද රැපියලක් හොයන්න මහන්සි වෙන විදිහ දන්කේ අහිංසක මිනිස්සු විතරයි මෙි වගේ තිරිසන් උන්ටහෙනම ගහන්න ඔනි
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
තාමත් මිනිස්සු කපටින්ට අහුවෙනවා😮
@chamilperera9357
@chamilperera9357 2 жыл бұрын
මේක කරේ මොන ප්‍රදේශයේ ද?
@dimuthsandaruwan5492
@dimuthsandaruwan5492 2 жыл бұрын
Meyawa mama dannawa
@mohammedrishad9368
@mohammedrishad9368 2 жыл бұрын
මේ හොර වැඩ වලට මාට්ටු වෙන එකම ක්‍රමය තමා මන්ට ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් කියලා තව කාටවත්ම කියන්නේ නෑ අල්ලපු ගෙදර මිනිහටත් හොරෙන් තමා රට ගිහිල්ලා පෝසත් වෙන්න හදන්නේ මේ වගේ දෙයක් අහුවුනාම තමනුත් එක හොඳ යාලුකමේ ලඟින් ඉන්න කට්ටියත් එක්ක මේ කතාව කතා කරගන්න මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් මේ හොරකම් වලින් මුදු ගැන තියෙනවා ඒ මට කියයි නිසා
@nayomadilshan5500
@nayomadilshan5500 2 жыл бұрын
දැන් හොරු වැඩී.... දැන් වැඩිපුර Crypto Currency වලිනුත් මිනිස්සුන්ව අන්දනවා.. කල්පනාවෙන් වැඩ කරන්න.
@isurusandaruwan0165
@isurusandaruwan0165 2 жыл бұрын
Crypto wala aththatama fake account walin salli ganna minissu innawa
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මේ කාලකන්නි ගැනු තොපිට දරුවෝ ඉන්න වැද කාලකන්නි ගැනියේ අහිංසක මිනිස්සු අසරණ කරන්නේ
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
හවුලේ යන වැඩක්ද මන්දා. හොයලා දෙන කෙනාට free 🤣
@ranjithsilva2977
@ranjithsilva2977 Жыл бұрын
මේ වගේම හොරෙක් මාතලේ ඉන්නවා.m.H.m.sifam.කියලා. තාරලන්ද පාරේ.පොලීසිය එනකොට හැන්ගෙනවා.කුලියට ගෙවල් මාරැ කරකර ඉන්නවා.මේ හොරා අල්ලන්න තාම පොලිසියට බැරිවුනා.මමත් ජපන් යවනවා කියල ලක්ෂ ගානක් ගත්තා.බලමුමොකද වෙන්නේ කියල.
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
ඔකිට පුකෙ ඇරල.මරපියව්
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
මේ වගේ ඒවා ඕනෙ එකෙක් කරොත් පලවෙනි පාරම මතක හිටින දඩුවම් දුන්නනම් අනික් උන් කරන්නේ නෑ දඩුවම් නොකරන්නේ මේවට ඔය ඉහල තැන්වල ඉන්න එකාලත් මේවට සම්බන්ද නිසා ඉතින් ලොක්කොන්ට කොහොමත් ලංකාවේ දඩුවම් නෑනේ පොඩි එකා පොඩි යමක් කරොත් ඌව හම ගහල එකාගේ මුළු ආත්මේම විනාශ කරනවා ලංකාවේ සල්ලි තියෙන එකා කොහෙත් වැජබෙනවා දුප්පතා හැමදාම විදවනවා කියන්නේ කාටද
@JayanthaHw
@JayanthaHw Жыл бұрын
මෙිවගේ කිදේනේක්ට අපේ අහිංසක මිනිස්සු අහුවෙිලා තියනවද, මුන්ට අවුරැදු දහයකවත් හිරදඩුවමි දේන්න ඔින,
@emilfernando9268
@emilfernando9268 Жыл бұрын
Horek
@yasithransikakarunanayake9412
@yasithransikakarunanayake9412 2 жыл бұрын
Ebay dropshipping wage 😌
@ruckmanjayasiri1577
@ruckmanjayasiri1577 2 жыл бұрын
අනේ මිනිස්සු මෙහෙමත් මෝඩ වැඩ කරන්නේ
@Gallebay
@Gallebay 2 жыл бұрын
තව ගාල්ලේ කෙනෙක් ඉන්නවා. මනූස නනාප්‍රකාර ඇමටිගෙ නාති අයියා කෙනෙක්
@lovalova5401
@lovalova5401 2 жыл бұрын
මමිනිස්සුන්ට පෙන්න පෙන්න බලන් නැතිව කෙලින්ම ඔය වීසා එලඡිබිලිටිය අරගෙන එම්බසියට ගියානම් හරිනේ..
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Жыл бұрын
ලක්ෂ 23 බුදු අම්මෝ
@palithamadadeniyegedara1616
@palithamadadeniyegedara1616 2 жыл бұрын
Ado ape rate tharam horu loweth na ne
@ruwanchalitha9529
@ruwanchalitha9529 2 жыл бұрын
කොහොමද hoyaganne viza eka edit karalada kiyala immgration ekta kol karalda
@බැටයාබ්රෝ
@බැටයාබ්රෝ 2 жыл бұрын
ඉහේ ඉදන් පට්ට ගහන්න ඕනී
@ig927
@ig927 2 жыл бұрын
රත්මලානේ කරීමිි කාරය වගේමයි....
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
😡😡නොදෝමකින් 😡😡
@Rasthiyaduv
@Rasthiyaduv 2 жыл бұрын
තො පි ව ගේ කකුල් දෙ කේ හරක් ඉන්නකම් අ පේ රටට දෙව් පිහිටයි
@FazSL
@FazSL 2 жыл бұрын
anthimata hondatama kara ........okkomala kiyanne hondatama kara kiyala...
@lahirulakshan1308
@lahirulakshan1308 2 жыл бұрын
hena gahanna ona munta
@malindumadusanka5737
@malindumadusanka5737 2 жыл бұрын
ජපන් බේබී😂
@roshankumarakariyawasam7144
@roshankumarakariyawasam7144 2 жыл бұрын
Apet ennawa කොහොමද meka කරන්නෙ
@luxgamage718
@luxgamage718 2 жыл бұрын
Kohomada dan akkalage wada????
@japandiaries2735
@japandiaries2735 2 жыл бұрын
මුන් යකෝ😡
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Ane matath japan yanna asai hebei bayai😀😀😀😀😀
@drashanka6172
@drashanka6172 2 жыл бұрын
අවුරුදු 70 ගානක් තිස්සෙ හොරා කනවා කියලා දැන දැනම උන්ට චන්දෙ දීලා වහල්කම් කරන උන් දැන දැනම සල්ලි දෙනවා කියන්නෙ ඉතින් යසයි
@sandyadeepthi7623
@sandyadeepthi7623 2 жыл бұрын
මෝඩ මිනිස්සු .........
@samankumara-cx6ne
@samankumara-cx6ne 2 жыл бұрын
Yakoo a visa aka mokakde. Anemande bn Language nathuwa ohe gihina mona karannade.aduma yana akek N4 karalawath yanna.
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Okith ar priy malli wage wenna aethi
@cracker5458
@cracker5458 2 жыл бұрын
Patta wesiyak
@asoka7752
@asoka7752 2 жыл бұрын
පුදුම වෙන්න දෙයක් නෑ, රැල්ලට පරගලයට කට්ටිය අහුවුනෙත් මේ විදියටම තමයි. අන්තිමට කොටින්ගේ සල්ලි අරගෙන රජය පෙරලපු එකයි කරේ.
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
me wagema meegamuweth geniyek innawa harima sundara katha kiyala wena geniyek pennanawa meya thamai italye inne eyage boss thamai sponser karanne kiyla minissu rawattala laksha 7 gane minissungen ganne boruwata agreement pawa gahanawa gewal walatath gihin gannawa avrudu gaanak minissu rawattanawa embassy ekata pawa denum dunnath wedak une ne thaamath me jawarama yanawa italy yawanawa kiyla me genith ikmanata ath adanguwata ganna meegamuwa josep street eke gewal thiyenne
@silvasilva4547
@silvasilva4547 2 жыл бұрын
මෙහොරුබොරුකාරයොබොකරන්නෙ...රජය.උසාවිය.පොලිසියමෙයාලරටෙගමෙනගරෙ.රාජකාරියහරියටකරනවණම්.මෙවංචාවල්කාටවත්කරන්නබැහධවසින්දවස.අලුත්කතා.ග.මුධල්ගසාකනකතා
@sahanvimanga
@sahanvimanga 2 жыл бұрын
රැවටෙන හරක් ඉන්න නිසන බන් මෙතරමි රටට කෙල වෙල තියන්න
@roshangamage7993
@roshangamage7993 2 жыл бұрын
මම අගහරැ වලට යවනවා කෙලින්ම රෙසිඩන් වලට ඉලෝන් මාසක් ගෙන් ස්පොන්සර් ලෙටර් ගෙන්නගෙන.. කැමති අය ලක්ෂ 50 ඇඩ්වාන්ස් අරන් එන්න මාව හම්බවෙන්⁣න..😄
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
උබලා ඔච්චරටම මෝඩද බන් මෙච්චර දේවල් පෙන්නනවා හැම මාද්‍යයෙන්ම ඒවා බල බල මේ වගේ හොරුන්ට සල්ලි දෙනවා මොලේ කොහෙද .හොද වැඩේ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුවට
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
මෝඩ ghanu අහුවෙන්න එපා අපෝ කොහෙද දැන් හොරු
@sriyanamaine9540
@sriyanamaine9540 2 жыл бұрын
Hoda wade topita රට යන්න දඟලන වට
@Learnitdoit1
@Learnitdoit1 2 жыл бұрын
Paw ape minissu. Duppath kama Nisane mehema balaporoththu thiyagena mewata yanne.
@mizhfdz9939
@mizhfdz9939 2 жыл бұрын
අනෙ මන්ද බන් කොච්චර හොර දෙවල් මාද්‍ය හරහා පෙන්නුවත් මෝඩ කමේ සීමාවක් නැති මිනිසුන් බහුල ව ඉන්න රටකි ලංකව
@luxcikaluxcika6323
@luxcikaluxcika6323 Жыл бұрын
Haaaa atta da 😂
@rifkarifkaa105
@rifkarifkaa105 2 жыл бұрын
Ayage patta hodata kara ne...
@comcwil7520
@comcwil7520 2 жыл бұрын
Oya gani Hora guhawak Apith Aho unaa
@renukapriyangani2031
@renukapriyangani2031 2 жыл бұрын
රටෙිජනතාව මෙචර මෝඩ ද?සක්කිලි දෙශපාලුවෝ හොරැ රටෙි ජනතාවත් හෙරැ .😡😡😡😡
@maheshkumara2254
@maheshkumara2254 2 жыл бұрын
Neyami...hoda wadey ubala okotoma...
@nalanwijesinhe
@nalanwijesinhe 2 жыл бұрын
වේස වේසාවියොන්ට ගහනඩ ඕනෙ බැදල..බලුහැත්ත
@hgsagariika5318
@hgsagariika5318 2 жыл бұрын
Munwatta.wesiyo.gahala.maranna.ona.mewatasalli.denna.euntatghanna.ona
@nalanwijesinhe
@nalanwijesinhe 2 жыл бұрын
@@hgsagariika5318 තේරුනේ නෑ කියන එක
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 2 жыл бұрын
Yes put in the jail
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
මේගෑනිත් හවුල් වගේ .රගපැමක් කරන්නේ
@monsurmonsur3607
@monsurmonsur3607 2 жыл бұрын
Mama kiyanne owata gon kamata salli dunnu ayata Nadu danna ona
@nihalchandrasekera9265
@nihalchandrasekera9265 2 жыл бұрын
Nodakin me wage harak
@razorjapan
@razorjapan 2 жыл бұрын
adu ganan walata poddak gewala japan yanna hadana ayata thama ohoma wenne. hariyata payments karala yawana ayata kisima prashnayak ne
@sugathjayantha9704
@sugathjayantha9704 2 жыл бұрын
Rulers kiyala aapu horu minissunge jeevitha vinaasa keruwa....
@chamiladesilva2851
@chamiladesilva2851 2 жыл бұрын
Paw ban apw unmun huran kanawa
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 6 ай бұрын
Adala ganinko okige gatta kadala danna
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 32 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 9 МЛН