මුලින්ම ශ්‍රී පාදය හොයාගත්ත කෙනාට සිදුවුන අද්භූත දේ මෙන්න | Adams Peak | Sri Padaya |SriLanka

  Рет қаралды 279,285

Media M

Media M

Күн бұрын

Пікірлер: 151
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
මේ කතාව මමත් අහලා තියෙනවා අපේ ආච්චී අම්මාගෙන් සුමන සමන් දෙවි පිහිටයි
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
අපෙ භාගයවතුන් වහන්සේගේ වාම ශ්‍රි පාදා පත්ම වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏
@NiwanthaTharusha-g6g
@NiwanthaTharusha-g6g 7 ай бұрын
🙏🙏🙏
@pradeeppathirana9605
@pradeeppathirana9605 4 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@supunchandana9711
@supunchandana9711 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 භාග්‍යයවත් බුදු රඡානන් වහන්සේගෙ ග්‍රී පාද පත්මයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@DiliniRodrigo-nl1fn
@DiliniRodrigo-nl1fn 7 ай бұрын
Ape thaththa hamada kiyala dena kathawa😊😊❤
@ranjithlthambugala-f8c
@ranjithlthambugala-f8c 11 ай бұрын
ඉස්සර අපේ ආත ආච්චි සීය වගෙ තමයි....දැන් හැදෙන අයට අතීතය දැනගැනීමට...යූ ටියුබ් නැත්නම් තැනක් නෑ. ස්තුතියි! දැන් ඉන්න පරණ අයට අතීතය ගැන ලොකු අවබෝධයකුත් නැ. . කතන්දරයක් වගෙ කියන්න දන්නෙත් නෑ..
@KaushalyaMihirangani
@KaushalyaMihirangani 8 ай бұрын
සමන් දෙවියන්ගේ හාස්කම් ඇත්තටම තියනවා මොකද මන් ශ්‍රී පාදය කරුණා කරලා බහිද්දී මට අම්මලාව මග ඇරිලා කවුදො මන්දා වයසක අය තාමා මට අතර මං නොවී බහින්න උදවු කරේ එත් ඒ වයසක අයව අපේ නඩේ කටවත් හම්බේලා තිබුනේත් නෑ 🙏🙏🙏🙏🙏 මම අයේ යන්න ආසේවෙන් ඉන්න තැනක් ශ්‍රී පාදය 🙏🙏🙏🙏
@geethakumari9557
@geethakumari9557 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤
@mithilagamage4956
@mithilagamage4956 10 ай бұрын
මාගේ ලොව්තුරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදපත්මයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@samanthabandara2574
@samanthabandara2574 7 ай бұрын
සාදු සාදු ශ්‍රි පාදයවැදපුදා ගන්න ලැබෙවා
@ranibandara212
@ranibandara212 Жыл бұрын
🙏🙏🙏...සාදූ 🙏.. ..🙏සාදූ.....😮🙏සාදූ.....මේ විවිධ ආගමිකයින්, විවිධ මත ඵල කර් ඇතත්.මෙහිසත්‍ය තාවය වන්නේ.මෙය බුදු හාමුදුරුවන්ගේ. පා සලකුනක් බවයි. මේ එක්.පා.සලකුනක්ව්න අතර.අනිත් පා සලකුන පිහිටා ඇත්තේ. සවුදි අරාබියේ මක්කමේය. ඉස්ලාම් බැති මතුනෙය.අල්ලා දෙවියන්ගේ යැයිවිශ්වාශ කරගෙන වැදුම් පිදුම් කලත්,එයමිත්‍යාවක්පමනි,..මා සවුදිවල හිටියේ ගෙදරක මට ඉස්ලාම්වෙන්න කිවුඑආ.මා එයට.අකමැති වුනා.පස්සේ.මට අසනීපයකට රක්ශන වන්දියක් ලක්ශ දෙකක් හම්බවුනා.ඒවා එයාලා.ගත්ත නිසා.මේ.ආගම.නිසා.ලොකු.විප්ලවයක්.තිබුනා...සිහින වලින්.ගෙදර..සර්ටත්මටත්.ගොඩාක් දේවල් කියන්න ගත්තා.ස්වභාව.දහම කම්පා කරවා.අනෝරා වැසි වැස්සා,ගොඩාක් පවුලේ ගැටුම්.තිබුනා.මා.මරවන්නාවුරුදු.හතක්ම උත්සාහ කලා.ඒ.මම.මේ.ගැන.සියලු.සත්‍ය කතාව.එයාලට කියපු නිසයි.ඒතඑයාලට මට.ජීවිතේට.හානියක්.කරන්න බැරිවුනා.මගේදෙවියන්මා නිරතුරුවම.ආරක්ශා.කලා.මා බුදුගුන සිහිකලා.සල්ලිටික නම් එයාලා ගත්තා.මට පඩියවිතරයි.දුන්නේ.ලන්කාවට.යැවුවා.දැනේ පවුලම උන්හිටි තැන්.නැතිව.විසිරීගිහින්.ඇතිබව.පිලිපීන්.ලමයෙකපේ.මැඩම්ගේ.අම්මගේගෙදර.හිටියා.එයාසම්බන්ද කරගෙන.ඒතොරතුරු.මම.හොයා.ගත්තා.අල්ලා දෙවියන්.මේ.මිනිස්සුනොමග යවලා.තියෙන්නේ...එයා මිනී බිලිඅරගන්නේ සවුදිවල මේ නිසාය මා මේ කියන්නේ සත්‍ය අත්දැකීමක් නිසාය. ඒක බුදු.හාමුදුරුවන්ගේ මහානුභාව බලයෙන් කල ප්‍රාතිහාර්‍යකි සත්‍ය එයයි.මෝඩ මිනිස්සු මුලාවේ වැටී.සියල්ලෝම.අපාගත වෙති...සත්‍ය සැගවී.බොරුව් මතුවී.ඇත.එය විසදීමටයි.දෙවියන්.උත්සාහ කලේ..ඒත් බැරිවුනා.
@chandanijayasundara8970
@chandanijayasundara8970 Жыл бұрын
සාදු සාදු සාදු
@pckumar8098
@pckumar8098 Жыл бұрын
කට හඩ ලස්සනයි බුදු සරණයි
@latha4932
@latha4932 Жыл бұрын
සාදු සාදු සාදු සුමනසමන් දෙවි පිහිටයි 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔය ජනප්‍රවාද ය තමයි අපිත් අහලා තියෙන්නේ සුමන සමන් දෙව් පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@jayanimadhubhashini5788
@jayanimadhubhashini5788 7 ай бұрын
ශ්‍රී පාදස්තානයේ වනය ඇතුලේ ඇවිදින ගස් තියෙනවා කියලා අපේ සීයත් කියලා තියෙනවා.. තව මිනිස්සු සාමාන්‍යයෙන් බක් පෝයෙන් පස්සේ ශ්‍රී පාදස්තානය කරුනා කරන්නේ නෑ කියනවනේ.. අවසන් පෝයෙන් පස්සේ ගොඩක් වහිනවා.. එහෙම වහින්නේ මිනිස්සු ගිහින් අපවිත්‍ර වෙලා තියෙන තැන් හේදෙන්නලු.. ඊට පස්සේ කැලේ ඇතුලේ ඉන්න සුදු ඇතා ශ්‍රී පාදස්තානය කරුණා කරනවලු.. ඊට පස්සේ ගොඩාක් දුරට සත්තු තමාලු කරුණා කරන්නේ.. ඒකලු කියන්නේ අවාරෙට සිරිපා කරුනා කරන්න එප කියලා..
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 5 ай бұрын
මේ කතාව මමත් අහලා තියෙනවා
@MenakaMalani-n6o
@MenakaMalani-n6o 23 күн бұрын
මාත් මේ කතාව අහලා තියෙනවා 🙏
@KusumKularathne-ct1ru
@KusumKularathne-ct1ru Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තූති
@kumaridasanayaka7929
@kumaridasanayaka7929 6 ай бұрын
Thank you 🙏 🙏🙏
@mediamlk
@mediamlk 6 ай бұрын
ස්තුතියි
@starlitnews
@starlitnews 7 ай бұрын
හොඳයි නමුත් සුරංඟනාවෝ තොප්පි දාගත්ත එක ගැන මම ඈහුවේ අදයි. මම අපේ අම්මා අපිව නල වපු ලස්සන දරු නැල විල්ලක පද දෙකක මෙහෙම සඳහන් වෙනවා " දොයි දොයි දොයිය බබො... නමුනුු කුලේ කඳු මැද්දේ මපුතුගේ වස්තුව ඇත්තේ.... සමනලගිරි කඳු මත්තේ මපුතුගේ උරුමය ඇත්තේ" පළමු පදය දුටුගැමුණු හා බැඳේ...දෙවැන්න සිරිපතුලයි.
@KaushalyaRathnasiri-t2r
@KaushalyaRathnasiri-t2r 8 ай бұрын
සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🙏
@Confusedungabungathama
@Confusedungabungathama Жыл бұрын
Mage ammai appachchith oya kathawa mata kiyaladila thiyenawa 😍
@sashikalaudayangani8186
@sashikalaudayangani8186 Жыл бұрын
Mee kathawa api ikole nattiyak kara.❤
@NilukaPriyadarshani-z2n
@NilukaPriyadarshani-z2n 8 ай бұрын
සාදු සාදු😊
@manoricooray1134
@manoricooray1134 22 күн бұрын
හාස්කම් තියෙන පින්වන්ත බිමක්..
@Dilum-e1v
@Dilum-e1v 8 ай бұрын
Thanks
@mediamlk
@mediamlk 8 ай бұрын
ස්තූතියි
@DayaniNanayakkara
@DayaniNanayakkara 8 ай бұрын
Sumana saman devi pihitai
@PremaRathnayake
@PremaRathnayake 8 ай бұрын
එක එක දේවල් දාලා මේතෙක් බුදුන්වහන්සේගේ පා සළකුණු විකුර්තී කරන්න එපා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@mangalikagrm9363
@mangalikagrm9363 6 ай бұрын
Sri padayasthanayata mage namaskaraya
@JayaweeraUdagama
@JayaweeraUdagama 21 күн бұрын
hamadamath yanawa yanna puluwan wewa
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඉස්තුතියි ශ්‍රි සුමන දෙවි පිහිටයි 👏👏👏👏👏👏👏👏👏👏🙏🌹🙏🌹🌹👌🌹🌹🌹
@upanandasisil8123
@upanandasisil8123 8 ай бұрын
Ok
@piriyankapiriyadarshani
@piriyankapiriyadarshani 8 ай бұрын
සුමන සමන් දෙවිපිහිටයි
@randikalakmali2047
@randikalakmali2047 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
teruwan saranai saman devi pihitai
@LasanthikaNamali
@LasanthikaNamali 6 ай бұрын
Math ahala thiyenawa me kathaw.sumana Saman Dewi pihitai🙏🙏🙏
@KaveeshaDulangi
@KaveeshaDulangi Ай бұрын
අපේ තාත්තත් ඔය කතාව කියලා තියෙනවා
@HRDesilvaSilva
@HRDesilvaSilva Ай бұрын
When I was comming down , I fell & roll down like a ball but nothing haplened to me .I was then 17 years old.
@Ravindra1975-w7d
@Ravindra1975-w7d Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChanikaHemamali
@ChanikaHemamali 9 ай бұрын
Mamath Ahala thiyanava siya kiyA dhila❤😊Eka aththa...❤
@InokaShamali-r9s
@InokaShamali-r9s 8 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි
@yasaamara8504
@yasaamara8504 6 ай бұрын
Sumana saman devi pihitenn mata thwa ekkwrak Sri paada karuna kirimata awassthawath shakthiyath ardharayath labeewa Sumana saman devidu maga salasaa dethwa Budu saranai Jeewamana Budu piyanann gamanata aasirwada karathwa
@ayomalikosala7563
@ayomalikosala7563 6 ай бұрын
Hodata irapaya athi pahadili ahasa athiiwita Colombo athi ape office eke hatara weni mahalata siripada kanda pene.
@layanalranathunga4576
@layanalranathunga4576 9 ай бұрын
Eththa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@madhawajayasekara3996
@madhawajayasekara3996 7 ай бұрын
Sadu sadu sadu !!! 🙏🙏🙏
@nandakanthithalaramba5918
@nandakanthithalaramba5918 8 ай бұрын
සාදු සාදු
@swarnajayasundara6215
@swarnajayasundara6215 8 ай бұрын
Sadu Sadu Sadu.mage namaskaraya wewa.
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 8 ай бұрын
සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..🙏🙏🙏
@BentisJayawikrama
@BentisJayawikrama 4 ай бұрын
❤❤❤sadu sadu
@sriyanidisanayaka4294
@sriyanidisanayaka4294 11 ай бұрын
Sumana saman davi phitai 🙏🙏🙏
@ThiliniChathurangani
@ThiliniChathurangani Жыл бұрын
මට කැලණි පන්සලේ කතාව ඕනෙ 😢😢❤
@mediamlk
@mediamlk Жыл бұрын
ළඟදි කියන්නම්
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc Жыл бұрын
සාදු...සාදු...සාදු..
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Lassana pahadily kirimak..
@flippodda
@flippodda Ай бұрын
සාදු
@chathurangaishara1
@chathurangaishara1 3 ай бұрын
Haskam wagema ,barayak unoth,sithe athi de prarthana kaloth aniwaryen e de etu wenawa. E gana matath addakim kiyenawa. Saman dewi pihitai
@piriyankapiriyadarshani
@piriyankapiriyadarshani 8 ай бұрын
මමනම් අද තමයි මෙ කතාව ඇවූවෙ
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc Жыл бұрын
👃👃👃🌹🌹🌹සාදු!!!👃
@jayanthagamage8234
@jayanthagamage8234 Жыл бұрын
අත පය නැති එකෙක් සුරංගනාවියො අැල්ලුවෙ කොහොමද
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
අත පය නැති කෙනාට සතිපඨ්ටානෙ පොතක් ඉල්ලුවා සත්පඨානෙ කියනකොට මල් නෙලන්න ආපු සුරංගනා වියන්ට ඇහුනා එයාල ඇහුව කවුද ඔය පිරිත් කියන්නෙ කියල මෙයා කිව්ව.මම අත පය නැති.කොටෙක් ඒ පාර කිව්වා මම සළුව දාන්නම් ඒක ඇගේ වැදුනම අත පය මැවේවි කියල .ඊට පසු තමයිදෙවතාවිය කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල වදින්න ආව බව එහෙමයි.ශ්‍රීපාදෙ සොයාගත්තෙ ඒ දිග කතාවක්
@AshenJanitha-wn7js
@AshenJanitha-wn7js 10 ай бұрын
🙏🙏🙏
@SpGamage-rg4ev
@SpGamage-rg4ev 8 ай бұрын
සු
@kanishkarathnayaka1617
@kanishkarathnayaka1617 Жыл бұрын
Mn ahala thiyena vidiyata wala gambaa raju thama mulinma samanala kanda tharanaya karala thiyenne,,
@tharakanayanajith6738
@tharakanayanajith6738 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@ranjithkumara7524
@ranjithkumara7524 5 ай бұрын
5:34 5:36
@hashansilva4886
@hashansilva4886 3 ай бұрын
math podi dawsh wala ahala tiyenawa oya kathawa ape siyagen 😍
@IndraMadu-c6c
@IndraMadu-c6c Жыл бұрын
Sumana saman.dawipihitai🙏🙏🙏❤️
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
👳🕌⛪💂🕉 👈 mun sripadaya hurala nalala gagannawa kiyanna aththada ?
@mediamlk
@mediamlk Жыл бұрын
එක එක අ⁣ාගම් වල දර්ශන .
@rfsrfs10
@rfsrfs10 Жыл бұрын
මම අහල තියෙන්නෙ නිස්සන්ක මල්ලව රජුගේ උයන්පල්ලා යනු කොටෙක් තමයි හොයාගත්තෙ කියලා මෙි කොටා උයනෙ මුරට ඉන්නකොට හැමදාම මල් හොරෙන් කඩානයනවලු හොරෙ අල්ලන්න රෑ නිදිනැතුව ඉන්නකොට දෙවිලියාා් මල්කඩනව දැකලා කෙටියෙන් දාන්නෙ වරයක් විිදිහට ඉල්ලලා තියෙන්නෙ දෙවිලියෝ මල් ගෙනියන දිහාට ගෙනියන්න කියලා කොටාට පැහැක් වියන්න කියලා එ්කෙ දාගන තමයි සිරිපතුල ලගට ගෙනිහින් තියෙන්නෙ පසුව රජු කාාටාගෙ මග පෙන්නිම මත ගියාලු
@mediamlk
@mediamlk Жыл бұрын
🙏 ජනප්‍රවාද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my Жыл бұрын
❤❤❤
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri Жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc Жыл бұрын
(((👃👃👃🌹🌹👍සාදු!!!🌹#අද!!!🌹🌹 සාදු!!!🌹🌹🌹👃👃👃)))
@chandrasirigamlath-uk1zi
@chandrasirigamlath-uk1zi Жыл бұрын
ශිුුපතුුල film එකේ මෙිි කතාව තමයි තියෙන්නෙ
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
එ,කලේ රජපක්සලා හිටියනම් ඔකත් විකුණාලා අපිට වදින්න නෙම දකින්නවත් හමිබෙන්නැ 😂😂😂😂😂
@ArunaSubodha
@ArunaSubodha 6 ай бұрын
💟🙏💟
@RuwanAldeniya
@RuwanAldeniya 7 ай бұрын
ඇලෙක්සැන්ඩර් රජු ආව වෙලාවේ නිල් මානික්‍ය තියෙන්න ඕනේ.. ඒ ගැන ග්‍රීක වාර්තා නැද්ද...
@mediamlk
@mediamlk 7 ай бұрын
හොයල බලන්නම්
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඒවා බොරු කාතා ඕකුන් අපේ බ්ව්ද්ද පොත් පත් විනාස කරලා ඒවගේ තියන හොද කියවීම අරන් තමා බය් බලය කුරණේ වගේ පොත් වල ලියලා තියෙන්නේ
@MadushanMilaksha
@MadushanMilaksha 7 ай бұрын
Sadu sadu sadu
@DevikaChandani-r7o
@DevikaChandani-r7o 5 ай бұрын
9:57
@PiyathissaWijesinghe
@PiyathissaWijesinghe 2 ай бұрын
Sadu!
@NBG.NOTY.GEMING
@NBG.NOTY.GEMING 7 ай бұрын
😮😮😮😮
@AmaraImbulana
@AmaraImbulana 10 ай бұрын
3:23 3:23
@DevikaChandani-r7o
@DevikaChandani-r7o 5 ай бұрын
9:57 ,
@MaliAjantha
@MaliAjantha Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sciencenews9862
@sciencenews9862 7 ай бұрын
Sri padaya dekapu kenek hari eke photo ekak hari dekka kenek innawada
@mediamlk
@mediamlk 7 ай бұрын
මුල් කාලයේ පාද ලාංචනය ැන ලොක ඉතිහාස පොත් වල සදහන්
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඉස්සර රජ්වරු රජ කරපු රටවල් ඇය් දැන් මේ හොර පාලකයෝ ඇවිත් රටවල් හොරා කනවා විනාස කරනවා
@NayanaKanthi-pv1vh
@NayanaKanthi-pv1vh 3 ай бұрын
මේ කතාව සම්පුර්ණ ⁣boruwak
@kumarimedawela2694
@kumarimedawela2694 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithkumara7524
@ranjithkumara7524 5 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
Maha Alaksandar raju ☸ bawuddayakda ?
@mediamlk
@mediamlk Жыл бұрын
ඒක මම බලල කියන්කම්
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
@@mediamlk hodai 👍💪👃
@chamindaleelantha8208
@chamindaleelantha8208 Жыл бұрын
නිශ්ශංකමල්ල රජු වර්තමාන අනුරාධපුර නුවර සිට ඇවිත් සමනල කන්ද හොයාගත්තා කියන එක පිලිගන්න අමාරුයි. සමනල කන්දේ තියෙන්නේ බුදුන්වහන්සේගේ මොන ශ්‍රීපාද ලාංඡනය ද වම ද දකුණාද මොන දිශාවට තියෙන්නේ කියලා හොයලා බලලා vedio එකක් කරන්නකො.
@mediamlk
@mediamlk Жыл бұрын
eka math getaluwak tiyanawa . nishanka malla raju polonnaruwe.
@rfsrfs10
@rfsrfs10 Жыл бұрын
මම කවියක් අහල තියනව වම්සිරි පතුල තැබු සිරිපා කන්දේය දකුනුසිරි පතුල මක්කම වැල්ලේය කෙස දාතු මයියංගන මුල් අඩියේ මෙි කවි මට හරියට මතක නෑ පොඩිකාලෙ අපේ පන්සලේ සිල්ගන්න ගියාම ලොකුහාමුදුරුවෝ අපට කියවන්න දෙන පොත්වල තිබුනේ මුස්ලිම් වරු වදින්නෙ බුදු සිරිපතුලට මක්කම ගිහින් එ්කයි ඉස්සර මක්කම ගිය අය අාපහු අාවෙ කලාතුරකින් පෑගිලා කපා කොටාන මැරෙනවා
@chamindaleelantha8208
@chamindaleelantha8208 Жыл бұрын
වම් ශ්‍රිපතුල තියෙන්නේ සමනල කන්දේ නම් බුදුන් වහන්සේ නැගෙන හිර දිශාව බලාගෙන ඇයි උතුරු දිශාවට ශ්‍රීපාද ලාංඡනය සටහන් කළේ කියලා කල්පනා කරලා බලන්න.මොකද සමනල කන්දේ තියන ශ්‍රීපාද ලාංඡනය තියෙන්නේ උතුරු දිශාවට.
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
💞🙏🙏🙏💞💞💞🌹🌹
@KumuduMalkanthi-b5r
@KumuduMalkanthi-b5r 10 ай бұрын
🎉👍👍👍👍👍👍👍👍👍👍
@nihalresidential3906
@nihalresidential3906 8 ай бұрын
Saadu saadu 🎉🎉🎉
@kusumsribandara8223
@kusumsribandara8223 6 ай бұрын
Sadu
@GAMEPRO-md2wh
@GAMEPRO-md2wh 8 ай бұрын
. සාධු. 👍👍🏻🤟
@thedarkalone4242
@thedarkalone4242 19 күн бұрын
Stipade patte neme mal watta thibbe 😂💔 kaluthara disthrikke thibbe
@thedarkalone4242
@thedarkalone4242 19 күн бұрын
Siri pade hoyagatte kota kota hitapu gama kotapitiya.adatath thino e gama Google map eke Search karala balanna mewa hariyata kiyanna bro
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
2 👑dawana parakumpa raju 😐kiyala 😒 Pulasthi rishiwaraya ( rawana rajuga siyaga) rupaya panwanda apa👎👎 suba sawasak ✋✋✋
@mediamlk
@mediamlk Жыл бұрын
සමොනෙන්න වරක් වෙන්න ඇති
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
@@mediamlk mokada me 😦 akuru waradila ☹
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
💞🌹🌹🙏🙏🙏🙏🌹🌹💞💞💞💞
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
අතක් බරට නෙවෙයි ඇතෙක් බරට අනේ
@mediamlk
@mediamlk Жыл бұрын
නෑ හරි වචනෙ අතක් බර⁣ට
@sanathdissanayaka5151
@sanathdissanayaka5151 8 ай бұрын
Nissanka Malla Rajathuma Raju Indunesiyawe Sumatrawe seta Lankaweta pamini Bauddha Jawaka Rajaek
@K.PChithraPriyadarshani
@K.PChithraPriyadarshani Жыл бұрын
😮😮
@DasiraThathsilu-qc8xj
@DasiraThathsilu-qc8xj 8 ай бұрын
Anne oka boru wak 🤣😂😂
@MalithsankalpaMalith
@MalithsankalpaMalith 7 ай бұрын
B.s
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 8 ай бұрын
පුදුමයි මහින්ද මහත්තයා මේ මනික්කයට ශොට් එක දුන්නේ නැති එක හොර බුතයා
@MdgSenarathna
@MdgSenarathna 7 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 93 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20