සත්තයි හරි ආදරෙයි මං🥺 / නව කතා / කෙටි කත / ආදර කතා

  Рет қаралды 34,422

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

#shortstory #sinhala #sinhalaketikatha #ketikatha
⭕comment එකක් දාන්න අමතක කරන්න එපා.😥😥😥⭕
ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න
⭕හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
⭕Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
සිංහල කෙටිකතා
කෙටිකතා
නවකතා
topic 👇👇
✅keti katha sinhala
✅keti katha sinhala drama
✅keti katha love story
✅keti katha sinhala new
✅keti katha arana
✅keti katha new
✅keti katha liyana widiya
✅nawa katha
✅nawa katha sinhala
✅nawa katha love story
My heartfelt special thanks for👇
✅youtube.com
some videos get from👇
✅pixels.com
✅pixabay.com
⭕𝗧𝗮𝗴
#ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #shortstory #sinhala #sinhalaketikatha #ketikatha

Пікірлер: 57
@GeethikaMalkanti
@GeethikaMalkanti 7 ай бұрын
Dukayi,එත් ඒ කොල්ලාට තිබුනා තව ටිකක් ඉවසන්න.මොකද බොහො දුරට අර කෙල්ල අර කොල්ලාට කැමති වෙන්න තිබ්බා.හදවතින්ම ආදරය කරන කොල්ලො,කෙල්ලො හරි අඩුයි.අර වටෙ ගිය කෙල්ලට ඕන වේලා තිබ්බෙ ඒ කොල්ලත් එක්ක එකට ඉන්න විතරයි.පවු අහිංසක කොල්ලා.හිතට මාරම විදිහට දැනුනා.ඔයාගේ voice එක නිසා තවත් දැනුනා.ඔයාගේ voice ලස්සනයි.එක ලස්සන කාතවක් කියනවට වඩා ලස්සන ආදරයක් කියන්න පුළුවන්.සන්වෙදි කාතවක් ❤️❤️
@thankshisaundyasaundya6091
@thankshisaundyasaundya6091 2 ай бұрын
77m😊
@y.r.dharmathilaka2843
@y.r.dharmathilaka2843 6 ай бұрын
අනේ ඒවගේ ආදරයක් මට තිබුනනමි මම පනඇරලා ආදරය කරනවා😢😢
@RenukaPriyadarshani-d3e
@RenukaPriyadarshani-d3e 6 ай бұрын
කියා ගන්න බෑ දුක හිටි හැටියෙ මුලු ලෝකෙම කඩන් වැටුනා වගේ කොල්ලගෙ වේදනාව😢😢
@මල්ලිකා-ඬ9ෂ
@මල්ලිකා-ඬ9ෂ 7 ай бұрын
Pau katawa ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤❤❤❤
@Yasu-m7v
@Yasu-m7v 6 ай бұрын
Lassanai katawa
@Chandima620
@Chandima620 7 ай бұрын
Pau deiyane e kolla,mehema kelloth innawane Ahinsaka kollo Amaruwe daana🥺
@DilushaSurangi-n6m
@DilushaSurangi-n6m 7 ай бұрын
Kathawa lassanai
@NiranjalaRanasingha
@NiranjalaRanasingha 2 ай бұрын
Ane marama dukai ekanm
@user-ue8fm6fc9i
@user-ue8fm6fc9i 5 ай бұрын
Ane mekata dala thiyena music eke nama mokadda?? Kathawath lassanai gdaaaaaaaak Good luck🎉🎉🎉🎉🎉
@anmula45
@anmula45 6 ай бұрын
ගොඩක් දුකයි. කතාව ලස්සනයි
@MadhudilrukshiDilrukshi
@MadhudilrukshiDilrukshi 6 ай бұрын
Dukai ewara una vidiyata kathawa lassanai 😢
@ruwanimadhukaruwani2288
@ruwanimadhukaruwani2288 7 ай бұрын
Paw ahinsaka kolla
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 6 ай бұрын
Ane harima dukai paw a boy😢😢😢😢😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 6 ай бұрын
❤️🙏🥺
@AnjaloMaddumage
@AnjaloMaddumage 7 ай бұрын
Hondak weida e wage kellanta ithin.... oke anith petththat ohomai... kolloth athi onatharam ohoma😢
@deepakwt5233
@deepakwt5233 6 ай бұрын
කතාව ගොඩාක් ලස්සනයි ඒත් අවන්ක ආදරයක් ලග සෙල්ලම් කරන්න එපා
@anjanaChamindi
@anjanaChamindi Ай бұрын
matheesha ayiyeee mn thamath oyata adareii mawa rewttuwta kamak ne 🥺❤️ A+M
@nadeekumari6940
@nadeekumari6940 6 ай бұрын
එයාට ද්‍රෝහි උන එයා වෙනුවෙන් මැරෙන්න පුළුවන් නම්👀දහදුක් විදලා හැදුව වැඩුව තමන්ගෙම අය වෙනුවෙන් පෙරට වඩා හොඳින් ජීවත් වෙන්න තිබුනා.අම්මගෙ තාත්තගෙ ආදරෙ අදුරන් නැති දරුවො ඔය😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 6 ай бұрын
❤️❤️🙏🥺
@ChamikaSandaruwan-qi8dz
@ChamikaSandaruwan-qi8dz 4 ай бұрын
ආදරේ වටිනාකම නොදන්නා කෙල්ලො ආදරේ එක්ක සෙල්ලම් කරනවා
@nadishkawshitha2117
@nadishkawshitha2117 6 ай бұрын
Me jara weda karana minissuth me loke innawada lassana adareyak e boyege e wage adareyak labanna e kellata pina ne 😢
@SubaniHarshani-np3pq
@SubaniHarshani-np3pq 5 ай бұрын
Ane deiyane🥺
@sathsaranikandy9980
@sathsaranikandy9980 6 ай бұрын
❤❤❤❤❤❤❤
@kumudurajapakse7252
@kumudurajapakse7252 2 ай бұрын
Paw deyyane 😢😢😢
@RuviniDilshika-c3h
@RuviniDilshika-c3h 6 ай бұрын
❤❤❤
@NiShanthi-qp5mh
@NiShanthi-qp5mh 5 ай бұрын
Aththatam adare karana ayata ehema adare hamba wenne na
@thusharalakmal-wb3ye
@thusharalakmal-wb3ye Ай бұрын
මං හිතුවෙ කෙල්ලගෙන් කැමැත්ත අහලා එතනම හින්ට් එක ගහලා එයි කියලා 😂
@NaduniUmesha
@NaduniUmesha 3 ай бұрын
දෙවියනේ .. ඒ තරම් ආදරයක් 🥺 මට වගේ එහෙම ආදරයක් හම්බුනානම් මොහොතකටවත් මගහැරගන්නෑ 💔
@DewminiSenarathna-m3t
@DewminiSenarathna-m3t 6 ай бұрын
@nimsarawijethunga6645
@nimsarawijethunga6645 7 ай бұрын
💛💛
@HelloOmaniii
@HelloOmaniii Ай бұрын
Duka hithuna ekata
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 6 ай бұрын
❤️🥺
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 6 ай бұрын
❤️🙏🥺
@PDRSewwandi
@PDRSewwandi 4 ай бұрын
අනේ හරිම දුකයි. අැත්තටම අැඩුනා මට.❤
@SwarnalathaKaliArachchilage
@SwarnalathaKaliArachchilage 7 ай бұрын
Godak duka hithuna .he wage aya ada samajye aththatama nae..
@JayanthiKumari-u6m
@JayanthiKumari-u6m Ай бұрын
අනේ පව් කොල්ලා.එයාට තිබුනා ජිවත් වෙන්න මොනා කරන්න ද 😂😂
@Jananinawodya54
@Jananinawodya54 7 ай бұрын
Ane eyat hadisi novi chutk inn tbuna 🥺
@isuruodevice5250
@isuruodevice5250 3 ай бұрын
👍
@SmilingPinkFlamingos-jf8vp
@SmilingPinkFlamingos-jf8vp 2 ай бұрын
❤❤❤❤
@SithuminiPriyanwada
@SithuminiPriyanwada 6 ай бұрын
අනෙ එ කොල්ලා පව් එ කොල්ලගෙ ආදරේ එත් එ කොල්ලට තමන්ගෙ අම්මා,තාත්තා වෙනුවෙන් ජිවත් වෙන්න තිබුනා
@ayomidisanayaka1829
@ayomidisanayaka1829 6 ай бұрын
කෙල්ලෝ කියන ජාතිය ඔහොම තමා ලොකු අතු අහු වෙිද්දි පණ උනත් දෙන්න හදන කොල්ලව එපා වෙනවා. වරදන කොට අායේ මුල මතක් වෙනවා..දනුක පව් එයාටත් වෙන කෙල්ලක් ගන්නයි තිබුනේ..
@nadeekumari6940
@nadeekumari6940 6 ай бұрын
කොල්ලො කෙල්ලො කියල නෑ යාලු,කැතහිත් තියන හැමෝම එකයි❤
@UmeshaMadhushani-pq2sx
@UmeshaMadhushani-pq2sx 4 ай бұрын
Anee pau e kolla e tharan vedanavak vinde kohomda eya😢adare kiyane mokkda kiyala.danne nathi kello ohoma adarayath ekkka sellam karanava.😢me vage deyak nam aye katavath vennanam epa.
@saliyakrishan-iq4iv
@saliyakrishan-iq4iv 3 ай бұрын
අනේ පව්
@indumini_kaushalya
@indumini_kaushalya 12 күн бұрын
🥺💔
@KamariKamari-g1s
@KamariKamari-g1s 3 ай бұрын
Wasiy0😊hinda❤ahinsakajivihayak😊aparada❤
@RenukaWirasooriya
@RenukaWirasooriya 6 ай бұрын
ඇයි දෙමාපියන් අමතක උනේ එක⁣ කෙල්ල ද ලෝකෙ ඉන්නෙ
@madhukamayakaduwa7258
@madhukamayakaduwa7258 Ай бұрын
😢
@NiShanthi-qp5mh
@NiShanthi-qp5mh 5 ай бұрын
E kollata iwasana.thibuna pau deiyane
@ChandanaKulasekara
@ChandanaKulasekara 5 ай бұрын
Ou ou ee Lassana khtwa goodhk hughk Lassani
@NiShanthi-qp5mh
@NiShanthi-qp5mh 5 ай бұрын
Dukai ehema ganu innawa unta hodak wenne na ithin
@thamaridarshika8750
@thamaridarshika8750 5 ай бұрын
ane dewiyane me wage deyak katawathma wenna epa
@SusilaRanjani-sq7vk
@SusilaRanjani-sq7vk 4 ай бұрын
ඌඑච
@user-vu3nt4zj5d
@user-vu3nt4zj5d 6 ай бұрын
Pu kolla ai kello me tran ashanen hasirenne aeken jevita keyaknm duk vidinavda kollage demapiyngema sape athi oya kellata jevitema apayk venna
@dhanushkajayasingha
@dhanushkajayasingha 6 ай бұрын
ගිනිගත් ආදරයක්|firing love|කෙටි කතා/ keti katha/adara katha / nawa katha #ketikatha #කෙටිකතා
21:56
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 19 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 87 МЛН
නාකි ඉලන්දාරියා ~ naki ilandariya ~ sinhala novels
14:27
සදූගේ කතා පොත
Рет қаралды 60 М.
දෙවනි විවාහය|කෙටි කතා/keti katha/adara katha/nawa katha කෙටිකතා|A modern love story Keti Katha:
11:16
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 1,9 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 19 МЛН