Adare Hithenawa Dakkama Karaoke Without Voice with Lyrics

  Рет қаралды 3,645

Ashen Music Pro

Ashen Music Pro

Күн бұрын

All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
Artist - H R Jothipala with Anjeline Gunathilake
Lyrics - Karunarathne Abeysekara
Melody - P L A Somapala
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
ashenmusicpro@gmail.com
𝐘𝐚𝐦𝐚𝐡𝐚 𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සහ 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 𝐓𝐫𝐚𝐜𝐤𝐬 ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීම සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ ❤️
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - / ashengamage05
_________________________________________
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,
adare hithenawa dakkama karaoke
Adare Hithenawa Dakkama mp3 download
Adare hithenawa dakkama DJ mp3 download
Adare Hithenawa Dakkama chords
Adare hithenawa dakkama lyrics sinhala
Adare Hithenawa Dakkama karaoke mp3 download
Adare Hithenawa dakkama Lyrics in english
Adare hithenawa dakkama son
Hr Jothipala aadare hithenawa dekkama
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka, party music, quality sinhala tracks, hi quality karaoke, bass boosted karaoke,
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
Punchi Kale Api Karaoke - • Punchi Kale Api Sindu ...
Kambi Thappeta Karaoke - • Kambi Thappeta Karaoke...
Weralu Gedi Pahena Kale Karaoke - • Weralu Gedi Pahena Kal...
Kusum Sara Balma Helai Karaoke - • Kusum Sara Balma Helai...
Arayum Pathak Ma Karaoke - • Arayum Pathak Ma Karao...
Song Lyrics
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ම්-හ්ම්)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ආ-හා)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
#adare_hithenawa
#hrjothipala
#anjalingunathilaka
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinhala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_voice
#trending
#viral

Пікірлер
@SonaliPramudika
@SonaliPramudika 2 ай бұрын
මම ඔයාට ආදරය නලින්ද ජය ජය 😊
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 ай бұрын
ජයවේවා අශේන් 💐💐💐
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@kavindadulanga4333
@kavindadulanga4333 2 ай бұрын
නියම රහට . තියෙනවා අයියා . පට්ට ජයවේවා බුදු සරණයි . ❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you Malli 😊❤️
@msstudio1737
@msstudio1737 2 ай бұрын
පහර අනෙ ❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
❤️🙏
@samanthalakpriya-fw1ub
@samanthalakpriya-fw1ub 2 ай бұрын
Patta😍😍😍❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@SandeepaKaroke
@SandeepaKaroke 2 ай бұрын
ෂා මරුනේ
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
ස්තුතියි ❤🙏
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
ලස්සනයි සුපිරි අශේන් ❤. මන් කියු සින්දුව දාන්න ඊගාවට සුසුමන් පාවී අතුල ශ්‍රී ගමගේ ගේ❤❤ 👉🇰🇷
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
❤❤
@samanrenukegunasena8898
@samanrenukegunasena8898 2 ай бұрын
සුපිරියක් ❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@sandu4009
@sandu4009 2 ай бұрын
🎹🎹❤️❤️😍
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 ай бұрын
❤❤❤ සුපිරි බ්‍රදර් ජයවේවා
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
ස්තුතියි ❤🙏
@nuwanprasad2849
@nuwanprasad2849 2 ай бұрын
සුපිරි මල්ලි 🙏🙏🙏
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thanks ayye
@prashanperera9204
@prashanperera9204 2 ай бұрын
❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@Maheshsajeewa
@Maheshsajeewa 2 ай бұрын
Supiriyak thama..
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@Maheshsajeewa
@Maheshsajeewa 2 ай бұрын
@AshenMusicPro05 mata oni grasham ananda mahathage tharuwak pepi raaa supiriyak... oni
@RoshakaDilhara
@RoshakaDilhara Ай бұрын
චින් චින් නෝන චින් චින් සින්දුවෙ කැරෝකෙ එක දෙනවද flashback ප්ලේ කරන එක...❤
@SampaChabiya
@SampaChabiya Ай бұрын
Supiri
@kasunmaduranga6273
@kasunmaduranga6273 2 ай бұрын
Niyamai bro 👍🏻🔥
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@PrasangikaGunathilaka
@PrasangikaGunathilaka 2 ай бұрын
අලුත් සින්දු වලත් කැරෝකේ දාන්න... දැන් අලුතින්ම එන සින්දුවලත් දාන්න 👍
@SamanthaNuwan-g5n
@SamanthaNuwan-g5n 2 ай бұрын
ප්‍රින්ස් මහත්මයාගේ තුරුළු වෙමින් හිමින් සැරේ මා ලගින් ගීතය පුලුවන්නම් දෙන්න.ජයවේවා ❤❤
@udanasendanayake37
@udanasendanayake37 2 ай бұрын
❤ first comment eka magen supiri bro ❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
Thank you 😊❤️
@PrasangikaGunathilaka
@PrasangikaGunathilaka 2 ай бұрын
👍❤❤ Thasni සළඹ සලා කරෝකේ pls
@cvanasinghe
@cvanasinghe 2 ай бұрын
super karaoke 🌹 habai MALE/FEMALE colors dekakin dammanam thamai honda anith songs e wage hadala danna oyata jayweewa
@SampaChabiya
@SampaChabiya Ай бұрын
Supiri yako menna mehemai karoki karannda ona
@AshenMusicPro05
@AshenMusicPro05 Ай бұрын
💛
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk Ай бұрын
yali hamuwewa mebawaya punsirige dannako aiyye❤👍
@roshanbaddage3835
@roshanbaddage3835 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 2 ай бұрын
❤️
@King1-z
@King1-z 2 ай бұрын
මේ උයන් කොනෙ එකටත් poddk speed දෙන්න බැයිද 😢
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Adare Hithenawa Dakkama Karaoke with Lyrics (Without Voice)
3:54
sinduma thamai
Рет қаралды 295 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Man Bolanda Viye Bendi Hada Karaoke Without Voice with Lyrics
4:12
Ashen Music Pro
Рет қаралды 21 М.
Promisas geeth mala
28:21
Susantha Jayathilake
Рет қаралды 160 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН