No video

ආදරේ කෙරූ | ADARE KERU | Ruwan Hettiarachchi | Official Video

  Рет қаралды 1,429,301

Ruwan Hettiarachchi

Ruwan Hettiarachchi

Күн бұрын

ආදරේ කෙරූ
iTunes - / adare-keru-single
/ official.ruwan.hettiar...
/ hettiarachchi.ruwan
ARTIST RUWAN HETTIARACHCHI
DIRECTOR & SCRIPT SUWIN JASON LYRICS RERU
MIUSIC CHANDANA WALPOLA
STARRING MAHESHIE &SUWIN JASON
sampath,suwin,samantha,
max deshan
VIDEO PRODUCTION IMOTIONS CINEMATOGRPHY, EDiT & COLOR PUSHPITHA NIRMAl @IMOTIONS
RUWAN HETTIARACHCHI 'S HAIR &MAkE UP SALON RENKA MAKE UP DARSHANA RAJARATHNE
COSTUME MR HANDSOME KIRIBATHGODA
SPACIAL THANKS
CHANDANA WALPOLA
SAMPATH TEILORS HORANA SUMAL PRASANNA KASUN KAVINDA STUDIOS DANU DS
#adareKeru #ruwanHettiarachchi #newMusicVideo

Пікірлер: 571
@kasunjayawardhana4817
@kasunjayawardhana4817 7 ай бұрын
2024 ahanawa sinduwa vishuwal eka patta❤❤❤
@amashichamudika7344
@amashichamudika7344 Жыл бұрын
2023ත් අහනවා හරිම ලස්සන සින්දුවක්! 😍❤️
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 7 ай бұрын
🎉
@Travel_wide
@Travel_wide Жыл бұрын
ආදරේ කෙරූ මටයි කළේ බොරූ හොඳටම මගෙ හිත පෑරූ මොනවාදො අද මට ඉතුරූ? හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා හඬවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුළු දැකලා ආවා කඳුළු පිස දාපන් මගෙ කඳුළු අපරාදේ මේ කඳුළු ඉවසීමේ සීමා නිමා කරන්නෙපා මේ ජීවිතේ සැනසෙනු බොරු ම තමා දෛවේ මට දුන්නේ අමිහිරි මතක සදා රහසේ, හොර රහසේ නුඹ මට ද්රෝහි වුණා හඬවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුළු දැකලා ආවා කඳුළු පිස දාපන් මගෙ කඳුළු අපරාදේ මේ කඳුළු නිවනක් නොවූ නිවනක් විඳවන ආදරේ මා කිසිදා පැතුවේ මෙය නොවේ නොමැකී යන කැළලී තියේවි හදවතේ ඇයිදෝ රත්තරනේ නුඹ මට ද්රෝහි වුණේ? හඬවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුළු දැකලා ආවා කඳුළු පිස දාපන් මගෙ කඳුළු අපරාදේ මේ කඳුළු ආදරේ කෙරූ මටයි කළේ බොරූ හොඳටම මගෙ හිත පෑරූ මොනවාදො අද මට ඉතුරූ? හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා හඬවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොඳම වැඩි නිසා නුඹ හෙලනා බොරු කඳුළු දැකලා ආවා කඳුළු පිස දාපන් මගෙ කඳුළු අපරාදේ මේ කඳුළු
@loshiloshi2763
@loshiloshi2763 2 жыл бұрын
ලස්සන සින්දුවක් මන් ආසම එක. ගොඩාක් ආදරෙයි ♥️♥️
@user-gl1ws1ns7h
@user-gl1ws1ns7h 8 ай бұрын
හඩවාපන් මා දුකම මදි නිසා...💔😔🥀 රිදවාපන් මා හොදම වැඩි නිසා...💔😔
@nilanthamaduranga1191
@nilanthamaduranga1191 4 жыл бұрын
නුබ හෙලනා බොරු කදුලු දැකලා ආවා කදුලු... පිසදාපන් මගේ කදුලු... අපරාදේ මේ කදුලු 😢👌❤️
@wnb6455
@wnb6455 4 жыл бұрын
ඔයා සින්දුවක් කලොත් ඒක නම් සුපිරිම අය්යේ එදා ඉදන්ම ආසම ගායකයා❤️🎶🙈
@shehankurera6232
@shehankurera6232 3 жыл бұрын
Aniwaren ❤️❤️❤️
@thamizhan3055
@thamizhan3055 Жыл бұрын
Mmth
@imeshchamika7450
@imeshchamika7450 Жыл бұрын
රුවන් අයියෙ ඔය ලස්සන ලස්සන
@nishanthikumari3415
@nishanthikumari3415 3 жыл бұрын
රැවන් අයි ෙය සිංදුව ලස්සනයි ඔය ෙග කටහඩ මාරම ලස්සනයි හරිද ඔයාට බුදු සරනයි
@depikapushpakumari3600
@depikapushpakumari3600 2 жыл бұрын
එලම වොයිස් 🌹👍🏻
@chandimarathnayaka1619
@chandimarathnayaka1619 3 жыл бұрын
ඔබ කරන නිර්මාණය විශිෂ්ටයි ජය වේවා
@shen6486
@shen6486 3 жыл бұрын
තාමත් අහනවා😍
@namaljagath3450
@namaljagath3450 2 жыл бұрын
මරු සින්දුව මම තාම ආසයි රුවන් අයියේ
@pasilakshitha8033
@pasilakshitha8033 5 ай бұрын
සිංදුවෙන් 90% මගේ ජිවිතේට සමානයි.. 2024
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
Superb song aiyaa❤️❤️
@dewmi2177
@dewmi2177 3 жыл бұрын
2021 ආසාවෙන් අහනව☺️🌹☺️☺️🌹🌹
@user-bt5xx7ew3s
@user-bt5xx7ew3s 4 ай бұрын
ලස්සනයි හිතට danunu සින්ඩුවක් ❤😊
@umarathnayaka7708
@umarathnayaka7708 3 жыл бұрын
Lassani රුවන් aiya song eka...mage asama ගායකයා oya...💕💕💕💕
@imayamadushani7535
@imayamadushani7535 4 жыл бұрын
Werry beautiful ayya song eka godak ahuwa ❤❤
@nadeeshhacker9379
@nadeeshhacker9379 4 жыл бұрын
Ruwan aiye oyage sindunam patta digatama ohoma lassana sindu danna ❤❤👍👍👊👊
@VirajPereraVIP
@VirajPereraVIP 4 жыл бұрын
adarei ruwan aiyaaa,,,,hamadamath ee wagemaivoice eka,,,patta
@rajikarajika3999
@rajikarajika3999 4 жыл бұрын
😊😊😊
@askaraskar5397
@askaraskar5397 4 жыл бұрын
Ft
@sudubaba8263
@sudubaba8263 3 жыл бұрын
Hi aiya
@sadaminisamudini6651
@sadaminisamudini6651 3 жыл бұрын
@@rajikarajika3999 2ww
@kaveeshamadushanka9751
@kaveeshamadushanka9751 2 жыл бұрын
හඩවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොදම වැඩි නිසා නුබ හෙලනා බොරු කදුලු දැකලා ආවා කදුලු 💔🥺
@nadeekarathnayake6043
@nadeekarathnayake6043 3 жыл бұрын
ලස්සනයි සිංදුව🙏
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
සිංදුව One Milion Chanel එක 100k Subscribes ඒක මරු ඈ🖤💫
@icgwd9788
@icgwd9788 2 ай бұрын
රුවන් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ජේසු පිහිටයි ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤👍👍👍👍⚘⚘⚘⚘
@user-cy8dt9kd1t
@user-cy8dt9kd1t 4 жыл бұрын
මම ආසම ගායකයන් අතරෙ ආසම ගායකයා 👍👍👍
@udaradilshan818
@udaradilshan818 3 жыл бұрын
විශුවල් එකනම් පට්ට ආ අවන්ක කම සුම්මට පෙන්නලා තීනවා.ගැම්මක්
@SanduniAhinsa
@SanduniAhinsa Ай бұрын
😢😢❤❤
@kavindunimeshana2498
@kavindunimeshana2498 4 жыл бұрын
Hamadama wge voice eka nm patta ayye... Sindu wath patta... All the best Ruwan ayya🔥❣️👊
@lakshikasubashini4273
@lakshikasubashini4273 4 жыл бұрын
Oyage wois singin patta oya thamai mage asama wiraya.eth me widio ekanam patta chatar
@nnnnn9897
@nnnnn9897 4 жыл бұрын
Godaak lassanai song 1.visual 1.god bless you❤❤❤❤❤❤❤
@mremonrahman5197
@mremonrahman5197 4 жыл бұрын
Wonderful song...i cannot understand sinhala language but when i listen Srilankan sinhala song then only this singer song i listen. Bc his voice melody awesome..my fevorite singer he... Maybe he is number 1 popular singer in srilanka??? From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩
@hasihasi9117
@hasihasi9117 4 жыл бұрын
No he is not no 1 popular singer bro
@pavithrapiumali9768
@pavithrapiumali9768 4 жыл бұрын
@Emonur Rahman You can get a different taste and enjoy the songs of these singers Chamara weerasinghe Ridma weerawardana Tharindu damsara
@Pawan_D
@Pawan_D 4 жыл бұрын
Sansara sihinaye - Sanuka Saragaye - Sanuka Ridena noriddena - Sankha Dineth Seetha maaruthe - Ruwan Hettiarachchi ( This singer) Sandanaari - Harsha Pandama - Danith sri Listen them... 👍 ( & also listen related Sinhala songs)
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
Yes bro. He is a famous singer of sri lanka. Because his melody and music are the best with everytime. ❤
@user-bp3li9jy6g
@user-bp3li9jy6g 4 жыл бұрын
@Matheesha Nayanajith Jayarathne ok bro....Emonur Rahman this id also my
@shanikaanuruddhi6313
@shanikaanuruddhi6313 4 жыл бұрын
Best song.... ❤️❤️❤️
@sacandalata6225
@sacandalata6225 2 жыл бұрын
beautiful song and super voice ♥♥♥
@rasngashamali2197
@rasngashamali2197 3 жыл бұрын
Niyamai
@pemithproduction1232
@pemithproduction1232 3 жыл бұрын
Music👍song👍super super niymi
@wasanthaabesiri3623
@wasanthaabesiri3623 4 жыл бұрын
හොඳ සින්දුවක් ගහන්නකෝ...... අනිත් එකවත් හොඳට ගහන්න. ගායනය නම් මරු
@rasanjaliranathunga6197
@rasanjaliranathunga6197 4 жыл бұрын
සුපිරි❤️❤️❤️❤️ Ruwan aiya sinduwak krth ithm sypiriyakm thma.💖💖💖💖
@malshanchami7803
@malshanchami7803 4 жыл бұрын
Hmm
@tharangakithsiri1072
@tharangakithsiri1072 3 жыл бұрын
Supri..
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
වෙන කොල්ලෝ නැද්ද අප්පා.හැම සිංදුවෙම මෙයා ඉන්නේ .සිංදුත් පැටලෙනවා.ඉන්නේ එකම අය.වචනත් එක වගේ
@umesharasanjali421
@umesharasanjali421 4 жыл бұрын
Nuba helana boru kadulu.. Dekala awa kadulu..aulak na lassanai..patta👍👍👍👍👍💝💝💝💝
@DiNuki-zv9tl
@DiNuki-zv9tl Жыл бұрын
මාරම ලස්සනයි 🎉🎉🎉🎉❤❤❤❤❤හැමදාම අහනවා මම මේකේ හොදම තේරුමක් තියෙනවා ❤
@aaacoolers784
@aaacoolers784 3 жыл бұрын
Super song Ruwan Aiya....
@sampathmaxxx2841
@sampathmaxxx2841 4 жыл бұрын
අයියා ඔයා ගොඩක් හොද ගායකයෙක් ඔයාගේ voice eka මරු ඒත් මේ video eka gena hithanna.සුභ පැතුම් 💗👍👌👊
@user-bp3li9jy6g
@user-bp3li9jy6g 4 жыл бұрын
Wonderful song...from Bangladesh
@mayumimadhushani6130
@mayumimadhushani6130 4 жыл бұрын
Lyrics nm ruwan aiyge voice ekatath awanambui
@ravi9video
@ravi9video 4 жыл бұрын
අන්තිමට මට කියන්න තියෙන්නේ .... අපරාදේ... මගේ ඩේටා........
@asanviraj7392
@asanviraj7392 2 жыл бұрын
ලස්සන voice good luck ❤❤❤❤❤❤💘💘💘💘💘💘
@jian4858
@jian4858 4 жыл бұрын
Patta ruwan aiye.....
@chamarajchamaraj7801
@chamarajchamaraj7801 4 жыл бұрын
වීඩියෝ එකෙ එනකම් බලාගෙන හිටියේ.... super.... 👍👍👍👍👍👍👍
@samithpriyankara8655
@samithpriyankara8655 4 жыл бұрын
Best song ruwan aiya 😍❤️
@kavindasudeshsandaruwan9326
@kavindasudeshsandaruwan9326 4 жыл бұрын
Elaa
@chamudithnayoda5129
@chamudithnayoda5129 4 жыл бұрын
Voice eka patta
@tharuofficial3015
@tharuofficial3015 2 жыл бұрын
පට්ට සිංදුව
@kasundilruk8407
@kasundilruk8407 4 жыл бұрын
Patta patta....
@indikasenavirathna6954
@indikasenavirathna6954 4 жыл бұрын
Nice voice.god bless you
@viyannavoda4271
@viyannavoda4271 4 жыл бұрын
Beautiful song
@fasrin
@fasrin 3 жыл бұрын
Your voice is very good to hear God bless you bro
@NisiRanu14
@NisiRanu14 4 жыл бұрын
Patta song eka 👍👍❤️❤️🤗
@lalanikumari3693
@lalanikumari3693 3 жыл бұрын
You are the favourite 🥰🥰 Ruwan 🥰
@sanduni1863
@sanduni1863 4 жыл бұрын
Mate nam me song eka godaak hitheta waduna❤Hadawathate danuna❤Good Luck❤👍💐
@ashiashi-sz7qw
@ashiashi-sz7qw Жыл бұрын
පට්ට
@user-ju5jl1mc5v
@user-ju5jl1mc5v 4 жыл бұрын
ආදරෙයි ❤️
@babyzaara1543
@babyzaara1543 4 жыл бұрын
Eya vage singer kenak dhenata ne me loke best musicn best singer
@nirodhamadumali4960
@nirodhamadumali4960 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ❤❤❤❤❤❤❤
@SanduniAhinsa
@SanduniAhinsa Ай бұрын
😢😢❤❤
@ImashaSeumini
@ImashaSeumini 3 ай бұрын
Ane godaaak lassanai ❤❤
@senu2489
@senu2489 3 жыл бұрын
Ruwan ayyage voice ekata eka wage adare nisa mekath lassanai..❤️❤️❤️..Eth ayya oyata meeta wada deyak karanna puluwan kenek
@pemithproduction1232
@pemithproduction1232 3 жыл бұрын
Sinduva supeer
@markasp.m.s.1158
@markasp.m.s.1158 4 жыл бұрын
You are my best singer
@ChandimaSachi-mx2xw
@ChandimaSachi-mx2xw 9 ай бұрын
Patta lassanayi
@MagicTikka
@MagicTikka 4 жыл бұрын
man godak asa gayakayak ..godak thanks ..vedeo aka nam godak dukak
@kavishkasilva5309
@kavishkasilva5309 4 жыл бұрын
Supiri
@user-mk2xl5qd1t
@user-mk2xl5qd1t Жыл бұрын
Aththatama niyamai hithpathulatama danenawa kiyala wadak na❤❤❤❤❤❤❤
@pemithproduction1232
@pemithproduction1232 3 жыл бұрын
Niymi ruwan aiiya
@prajithkrisanka8996
@prajithkrisanka8996 4 жыл бұрын
Me vidiyo eke anithimata sadaranayak thiyeno elaa ada samaje th mewage hriyt
@umeshikaabilashini6251
@umeshikaabilashini6251 4 жыл бұрын
Song eka lassanai.aiya.congradulations😘😘😘
@madumadu2285
@madumadu2285 4 жыл бұрын
Lassana sinduvak
@gayanfernando2102
@gayanfernando2102 3 жыл бұрын
Eda wagema mee katahadata adare , adarshamath soges thank u ruwa.👍👍👍😍😍😍
@bhagyasewwandi2113
@bhagyasewwandi2113 2 жыл бұрын
So nice all the best aiya😍
@sanjeewanikaushalya6267
@sanjeewanikaushalya6267 3 жыл бұрын
Ane ada thma mn mulinma ahuwe...so beautiful...❤️👍
@BasithBentley57
@BasithBentley57 Жыл бұрын
Ruwan is good singer all the angle
@hansaniprabodha1148
@hansaniprabodha1148 4 жыл бұрын
ලස්සනයි රුවන් අයියේ සින්දුව
@madhushikalakshan4977
@madhushikalakshan4977 3 жыл бұрын
Sinduwa lassanai eth video eka mekata wena ekak thibunanm supiriyata hithata danena sinduwak
@pavithrashayamali1814
@pavithrashayamali1814 4 жыл бұрын
Sinduwanm gdaaak lassnai...gud job..👍
@thilinasampath672
@thilinasampath672 4 жыл бұрын
බොකක් තද වෙලා යන්නැතුව වේදනාවෙන් කෙදිරී ගාන්වා වගේ...2013 සින්දුවගේ නෑ අප්පා...
@sagarikakrishanthi8909
@sagarikakrishanthi8909 4 жыл бұрын
Wauuu ekha lassanai
@dimutlanka6432
@dimutlanka6432 4 жыл бұрын
oyat lassanai kiyala hithanawa
@user-ts9jf7ik5k
@user-ts9jf7ik5k 15 күн бұрын
අනේ මගේ ජ්විතේම වෙිලා ඔය සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanasri1972
@wasanasri1972 4 жыл бұрын
nuba helana boru kadulu dekala awa mt kadulu.... aththama thamai......👍
@leofitness6676
@leofitness6676 4 жыл бұрын
Super aiya song no 1 🙏🙏
@kumuduperera4323
@kumuduperera4323 4 жыл бұрын
💖💖💖💖💞💞💞ammo ruwan aiye patta eka jesu pihitai esambali off god
@theviniksura6776
@theviniksura6776 4 жыл бұрын
Jayawewa set eka ta
@kspriyadarshani6103
@kspriyadarshani6103 4 жыл бұрын
ලස්සනයි godaakkk
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
සින්දුවත් ලස්සනයි ❤❤❤
@jayathmadinanjalee8984
@jayathmadinanjalee8984 4 жыл бұрын
Marama mara lassanai 😘😘😘👍
@pathumadhikri5564
@pathumadhikri5564 4 жыл бұрын
Hoda sinduwa wagem.hoda video ekk. Superb.... ❤❤❤❤❤❤❤
@shankg5890
@shankg5890 4 жыл бұрын
අඩො මරු බ්න් මෙක් මකට් වෙන්න ඔනි මෙ මරු
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ලස්සනයි විසුවල් එක ❤❤❤
@piyu_desh
@piyu_desh 4 жыл бұрын
patta
@chethiyaabeykoon6515
@chethiyaabeykoon6515 3 жыл бұрын
ruwan mamage issara sindu lassanai.
@KarunakarunaKarunakaruna-dx4xw
@KarunakarunaKarunakaruna-dx4xw Жыл бұрын
Hari bn ela
@Craleesa
@Craleesa 2 жыл бұрын
Na.video aka lasanai akta aran ina naluwath lasanai 😘😊
@nethminadeeshacoversongs2397
@nethminadeeshacoversongs2397 2 жыл бұрын
Marama lassani songs eka t video ekat.
@chamilakarokemusic3474
@chamilakarokemusic3474 Жыл бұрын
Maheshie suraweera___😍❤️
@nisansalasadamali555
@nisansalasadamali555 2 жыл бұрын
Lassanai aiyeee
@dinushalakmal2686
@dinushalakmal2686 4 жыл бұрын
ඒ කාර් එක...💖
Hamana Sulagath Athi - Shahil Himansa
4:28
Shahil Himansa
Рет қаралды 462 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 168 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,4 МЛН
Ruwan Hettiarachchi Mp3 Songs  Album  ##   2021 😊💃👍✌️🤗
18:45
SHAN MUSIC CLUB
Рет қаралды 185 М.
Waha (වහ) - Milinda Sandaruwan Official Music Video
5:55
SGM Tunes
Рет қаралды 4,7 МЛН
Ruwan Hettiarachchi - Wen Weela Giyada
3:14
Ruwan Hettiarachchi
Рет қаралды 2,6 МЛН
Ruwan Hettiarachchi - Duka Wedi Nethe
3:40
Ruwan Hettiarachchi
Рет қаралды 4,8 МЛН
Fathima (ෆාතිමා) - Pawan Minon Official Music Video 2020
4:53
Swara Entertainment
Рет қаралды 2,1 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН