Adaree Geethayak || EPISODE 53 || ආදරේ ගීතයක් || 14th June 2024

  Рет қаралды 17,432

Monara TV

Monara TV

Күн бұрын

Adaree Geethayak || EPISODE 53 || ආදරේ ගීතයක් || 14th June 2024
#monaratv monaratv#monaratv #monaratv #adaregeethayak #monaratvteledra
මොනරා නාලිකාවෙන් ගෙනෙන නවතම ටෙලිනාට්‍යය
Rojar Senevirathna
Kavindya Dulshani
Yomal Subasinha
Niroshan Wijesinhe
Chamila Peiris
Sudarshani Galanigama
Anjali Liyange
Harshana Bethmage
Suhandi Voshadi
Monuka Premarathna
Kapila Samarakon
Indika Deshapriya
Harsha Sri Vijethunga
Jayani Virasinha
Rupa gomas
Nisha kodagoda
Dula tuvars
T Jayasena
PROPERTY OF MONARA TV.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 52
@PushpaP-ru7pv
@PushpaP-ru7pv 3 ай бұрын
අනුන්ගෙ දේවල් උදුරගන්න යනකොට කාටවත් අයිති වෙන්නැ.
@PushpaP-ru7pv
@PushpaP-ru7pv 3 ай бұрын
ඔහොම හැසිරෙනවද ඩොක්ටර් ලා කතාවට උනත් ඒක බොරුවක් කියලා හොදට තේරෙනවා
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 3 ай бұрын
Eyata labila Tiyana caritene Eka EYA lassanata karanawa
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
හොඳ වැඩේ මේකිට ලෙඩ්ඩු අරන් මගුල් නටන්න යනවට
@hema-e6z
@hema-e6z 3 ай бұрын
ඩොක්ටර්ට හොද වැඩේ උඩ පැන්නා වැඩි
@KuwtKywt
@KuwtKywt 3 ай бұрын
හොදම වැඩේ යුහ්සනට ජොබ් එකත් නැති වෙයන් සුද්දී ට ත් ලොකු කම් පැන්න ල ගියා ට
@Shama-hu4sx
@Shama-hu4sx 3 ай бұрын
යුහස්නා ඉල්ලගෙන කන්නේ හොද වැඩේ
@malimapa2006
@malimapa2006 3 ай бұрын
පිස්සු දොස්තර නෝනට හොඳ වැඩේ 😂😂
@Chalanirajakaruna-w4i
@Chalanirajakaruna-w4i 3 ай бұрын
ඩොක්ටර්ට දැන් අමාරුව හරි වගේ 🤣🤣🤣🤣🤣
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 3 ай бұрын
මෙකි අර පාර්ථනා කත්වෙත් ඇහි බැමි දාගන් රැගුව එකත් බලන එක එපා උනා දැන් මෙකි මේකේ රාගනවා හරිනේ අමරුව දැන් හොද wade😂දොස්තර කෙනෙක් වෙලා මොලේ නැනේ ගොන් වෙස බඩු මේක ඉදල හිටලා බලන්නේ මෙකි
@anutraanutra7835
@anutraanutra7835 3 ай бұрын
ඊලගට කසුනුත් අතුරුදහන් වෙයිද කතාවේ.....
@Shama-hu4sx
@Shama-hu4sx 3 ай бұрын
මරු කතාව දිග්ගස්සන්න කොල්ලව මහා පාරේ අතරමන් කලා
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 3 ай бұрын
මේ දොස්තර ගැනී පෙන්න බැ මට මෙකි මෝල්
@maliduindika417
@maliduindika417 3 ай бұрын
මේ කතාව මහ විකාරයක් ඩොක්ටර් කෙනෙක් මෙහම දගලනවද. ලෙඩ්ඩු එක්ක. විකාර කතාවක් දැන් මේකත් මුලිම් හොඳට තිබුනා. දැන් නම් ඕන නෑ කියල හිතෙනවා
@hema-e6z
@hema-e6z 3 ай бұрын
අපි බෙහෙත් ගන්න ගියාම මෙහෙම නැනේ ඩොක්ටර්ලා
@TharuAsha
@TharuAsha 3 ай бұрын
අනේද කියන්නෙ ඔක්කොටම කලින් දොස්තරට බෙහෙත් කරන්න ඕන
@dilanmaleesha6967
@dilanmaleesha6967 3 ай бұрын
කොන්ඩෙ කපලා නැහැ අනෙ මටත් පිස්සු..........🤣🤣🤣🤣🤣🤣🤣
@stellafonseka8036
@stellafonseka8036 3 ай бұрын
වගකීමක් නැති මගුල් විසේ ඇති දොස්තර නෝනාට හොද වැඩේ.මානසික ලෙඩෙක් එහෙම තනිකරලා දොස්තරලා යනවද 🍨 ගන්න
@erandiabeywansha-y2d
@erandiabeywansha-y2d 3 ай бұрын
දොස්තර නෝනට හොඳ wade.තියෙන උද්දච්ච කමට.
@sudarshanidias2616
@sudarshanidias2616 3 ай бұрын
දොස්තරලාගේ නම්බුවත් කනවා මේ නාට්‍ය වල
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
ඒක නම් ඇත්ත
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 ай бұрын
හොඳ වැඩේ ඕකිට
@TharuAsha
@TharuAsha 3 ай бұрын
යුහස්නට තියෙන්නෙ උනමාදේ...අර අච්චර ආදරේ කරන තාත්තාවත් ලැජ්ජ කලා මනමාලයෙක් බලන්න ආව වෙලේ... ලෙඩෙක්ව පරිස්සමින් බලාගන්න බෑ...ලවු කරන්න යනව. මෙලෝ සිහියක් නෑ...ඇත්තටම මෙහෙම චරිත දාල මිනිස්සුන්ගෙ ලේ කෝප කරන්නෙ ඇයි දන්නෙ නෑ....අඩුම ආදර්ශයක්වත් නෑනෙ ඩොක්ටර් කෙනෙක් කියල
@pushpafrenando193
@pushpafrenando193 3 ай бұрын
ඩොක්ටයි වාස් නංගේ කොන්ඩේ වෙලාවකට දිගයි වෙලාවකට කොටයි කියලා පේන්නේ මට විතරද
@PushpaP-ru7pv
@PushpaP-ru7pv 3 ай бұрын
ඩොක්ටර් නම් මට පේන්න බෑ
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
යුහස්න අර ලස්සනට තිබ්බ කොන්ඩේ කපල නේද යකු 🤔🙄
@IsharaLakmali-bg3yb
@IsharaLakmali-bg3yb 3 ай бұрын
හරිනේ අමාරැව දොස්තර ගෑනිට
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
බුදුඅම්මෝ me සුද්දිගේ අම්මාට ගහපන්කෝ තාත්තේ ආපහු අම්මා ඉන්න හොස්පිටල් එකටම යන්න, පිරිමි පිරිමි විදිහට ඉදපල්ලකෝ යකු ගෑනුන්ට බය නොවී
@NilnthiNilnthi
@NilnthiNilnthi 3 ай бұрын
Hoda wede okita😅
@vindhyarajaguru8163
@vindhyarajaguru8163 3 ай бұрын
Ahinsaka thaththa paw Duwata pana erala, Ammage kacha kache , thatha ta kathakaranna be wachanayak allagena ellenawa, Moda genu...
@dilanmaleesha6967
@dilanmaleesha6967 3 ай бұрын
ඩොක්ටගෙ දිග කොන්ඩෙ කපලා නේද......................
@subashiniperera2881
@subashiniperera2881 3 ай бұрын
හොඳ වැඩේ පිස්සු දොස්තර නෝනා ට.
@dakunekella1625
@dakunekella1625 Ай бұрын
ඩොක්ට යුහස්නට හොද වැඩේ ලෙඩ්ඩුන්ටවත් ඉන්න දෙන්නෑ
@Nadee-bx5ep
@Nadee-bx5ep 3 ай бұрын
අයියො ඩොක්ටර් ගේ කොන්ඩේ ඒලියට ඒද්දි දිගයි හසුන්ව හොයද්දි කෝටයි
@chithranibandara4489
@chithranibandara4489 3 ай бұрын
සුදාගෙ කතාවක් කිව්වම මම හිතුව මාව කොලිටි ඇති කියල ,හෙන අවුල් ,විකාරයක් දැන් මම නම් බලන්නෙත් නැති තරම් කතාවෙ හැටියට වැඩ නෑ සුදාගෙ
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 3 ай бұрын
Liyanna deyak netivata liyapu kathavakda me ? ?. ?
@ngsuwini5818
@ngsuwini5818 3 ай бұрын
ගෙදර තියෙන්නේ මිදුලේ 😆
@harshana1598
@harshana1598 3 ай бұрын
දර්සන එක්ක අනිත් යුහස්නා ඉන්නවා වගෙ.ඔයාට නෙවෙ ඔයා නාන්න කීවෙ
@HansiKumari-ny2gv
@HansiKumari-ny2gv 3 ай бұрын
❤❤❤
@kanchikrish9540
@kanchikrish9540 3 ай бұрын
Doctor hair extension karala 😂😂
@KuwtKywt
@KuwtKywt 3 ай бұрын
සුද්දී පව්
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 3 ай бұрын
😂😂😂😂😂🎉
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 3 ай бұрын
මේ දොස්තර ගැනිට මොල්ද ලෙඩ්ක්ද පිස්සෝ එහෙම ගෙනිහින් දාල යනවද මුන් දොස්තරලද මේකිට වෙන අමරුවක් අරුව ලෙව කනවා ඊයා යකු උබ ඔක ලෙව කැව්ට ඕකට පිස්සු hod🤣උනම උබ නිකම්ම ඉකන් දොස්තර කෙනෙක් බන් ගොන් වෙස බඩු මේ වගේ බඩු නිසා මොන තාරම් ජිවිත නැති වෙනවද මේ වෙස ගැනිට පාඩමක් ඉගන ගන්න මේ කොල්ලා හම්බෙන්නම එඔඅ යකු ඒකිට හොදටම මෝල් ආයේ මේ දැන් මට හුකපං වගේ එකී අර ලෙඩ්ඩු බලන වෙලේ කැදරෙන් අරුව අත ගැවේ මකි උන්නොත් ගෝන් කතවට හොදයි පට්ටි දන්න මෙකි මෙහෙම දුවද්දී වලත්තයෝ ටිකකට අහු වෙලා මෙකි අරන් ගහින් මැරුවට හිකුවනම් අල්ලගන. ඉදි වෙන නද්ද තවැ මදි තව ඉන්නවනේ එන්නල කියයී එහෙම ජාතියේ වෙස්. බඩුවක් කවදවත් නැති නම් ඔහොම දොස්තරලා හැසිරෙන්නේ නැ මොකද් අපේ අක්කගේ මහත්තගේ මල්ලි කැම්පස් එකේ ඔය විදියටම පිස්සු හැදිලා හොස්පිටල් උන්නේ මමත් ගියා බලන්න එයාල කරුණවෙන් පිරුණු අය දැක්කම පිස්සන්ගේ විතරක් නෙමයිඅපෙත් හිත නිවෙනවා එයලාලෙඩාගේ පේසන්ලට කරුණාවයි හරිම මොකද එයාල දන්නවා අපේ හිතේ වේදනව මේ දෝස්තර ලෙඩඩු බලන වෙලාවත් එකී අරගන් හැමිනෙන්න හදනවනේ මොන පිස්සු ගනියෙක්ද මේකිට මෝල්
@wenuri2409
@wenuri2409 3 ай бұрын
Doctorge konde left
@ManjulaShiromi-l7y
@ManjulaShiromi-l7y 3 ай бұрын
😂😂😂😂😂
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 3 ай бұрын
ඩොකිට කෙනෙක් ඔහොමද කොණ්ඩ කඩාගෙන
@KuamariKumari-bj3ch
@KuamariKumari-bj3ch 3 ай бұрын
අර kathwen මෙකි මක බැවිලා ගියා මේකෙනුත් මක බැ උනොත් ඇති
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
ඇත්තමයි මටත් පේන්න බෑ මේකිව
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 3 ай бұрын
E oyalalge nuhugat kama
@SumaDami-k2w
@SumaDami-k2w 3 ай бұрын
Uhasna pau
@TharuAsha
@TharuAsha 3 ай бұрын
යුහස්නල 2න් එකෙක්වත් පවු නෑ..
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 33 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 7 МЛН
7 Fatiha 7 Ayetel Kürsi 7 İhlas 7 Felak 7 Nas Kur'an-ı Kerim Rukye
24:23
fussilet Kuran Merkezi
Рет қаралды 81 МЛН
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 229 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН