Adaren Hitha Hinahe / H.R. Jothipala (Original)

  Рет қаралды 249,835

Janith Liyanage

Janith Liyanage

Күн бұрын

Пікірлер: 151
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 ай бұрын
2024 මේ සිංදුව ආදරෙන් අහන අය කෝ....❤
@sepalikasds1181
@sepalikasds1181 2 ай бұрын
❤️👍👍❤️මේ මම අහනෝ
@isuruplay
@isuruplay 2 ай бұрын
I’m ask
@lakshansanjula4383
@lakshansanjula4383 5 ай бұрын
ඔක්කොම ස්ටාර්ලා අදටත් මේ මහත්තයාගේ සිංදු තමා පට්ට ගහන්නේ ❤
@jivalambert8476
@jivalambert8476 4 ай бұрын
ආදරණිය ජෝති අයියා. උඹ නැති පාලුව තවමත් දුකයි. මෙවැනි සිංදු HRJ කටහඩින් අහන්න අපි ජීවිතේ වරම් ලැබුවා. ඉස්තුති.
@nilanthaphotography-qx4ev
@nilanthaphotography-qx4ev 2 ай бұрын
ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා සැනකෙලි සිරියයි ලෝකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ සැනකෙලි සිරියයි ලෝකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා හිරු සදු එකවර පායා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ හිරු සදු එකවර පායා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා.
@janithliyanage9434
@janithliyanage9434 2 ай бұрын
බොහොම වටිනවා Lyrics සොයන අයට වැදගත් වෙයි.
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 Жыл бұрын
වචන නම් නැහැ කියන්න. ඇහුනත් ඇඩෙනවා. දවසේ ඕනෑම වෙලාවක අහන්න පුළුවන්. නළුවෙක්, ගායකයෙක් විතරක් නෙමේ. මනුස්ස ආත්මයක් ලබපු දෙවිකෙනෙක්. ඒ ගීතයට ඔයාලා පුදුම සදරනත්වයක් ඉටුකරලා. බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජයම වෙවා.
@nimalmadawalaliyanage6628
@nimalmadawalaliyanage6628 Ай бұрын
🎉
@nilukapathirana5159
@nilukapathirana5159 Жыл бұрын
මෙය බටහිර ගායක නීල් සඩාකාගේ ඹ් කැරොල් නම් ගීයෙහි තනුව අනුකරණය වුවද ජෝතිපාප හමහතාගේ ගීය කන්කළුය.
@VITHA60000
@VITHA60000 2 жыл бұрын
අදටත් අහනවා.සදා අමරණීයයි ඡෝතිපාල මහත්මයා🥺❤
@ajanthaberman4895
@ajanthaberman4895 Ай бұрын
නිදහසේ අහන්න පුළුවන් ලස්සනම සිංදුවක් හරිම ආසාවෙන් අහන්නේ
@faizalmeedin9112
@faizalmeedin9112 10 ай бұрын
පොඩි අය හිතන් ඉන්නේ B & S ගෙ සිංදුවක් කියල.....ඒ මදිවට තව කට්ටියක් 6-8 බීට් එකටත් මේ සිංදුව ගහනව
@Hashyst
@Hashyst 8 ай бұрын
Neil Sedaka - Oh! Carol , original song
@TyroneFernando-nw3kz
@TyroneFernando-nw3kz 7 ай бұрын
Math Danna haduwa witarai​@@Hashyst
@SwarnaMarthinus
@SwarnaMarthinus 7 ай бұрын
Voice magik
@jihaninduja6003
@jihaninduja6003 3 ай бұрын
The original is Oh Carol
@kumarasiriperera1144
@kumarasiriperera1144 3 ай бұрын
එක BNS ලාගේ සාර්ථකත්වය.
@hasithanalaka5396
@hasithanalaka5396 4 жыл бұрын
සංගීතයක් නැතිව රසවිඳිය හැකි මධුර මනෝහර කටහඬ ජෝති ආදරෙන් හිත හිනැහේවී සංසාරයේ හැමදාමත්,,,,
@jermainezaid1702
@jermainezaid1702 3 жыл бұрын
i dont mean to be off topic but does anybody know a trick to log back into an instagram account?? I was stupid lost the password. I appreciate any tips you can offer me!
@lahirudilshan3087
@lahirudilshan3087 9 ай бұрын
🇺🇸 :- Oh carol 🇱🇰:- ආදරෙන් සුපිරි 🔥
@aselakumara5611
@aselakumara5611 4 ай бұрын
ජෝති නම් එක හඩක් පමණයි ඒ හඩට සවන් දුන් කෙනෙක් වෙනත් හඩකින් එම ගීත අසන්නට තරමි පොහොසත් නොවෙති කියා සිතෙනවා අමරණීය ජෝති
@nayani4681
@nayani4681 3 ай бұрын
ඇත්තටම .... අමරණීය හඬ...❤
@susantha180
@susantha180 2 ай бұрын
Aniwarayen ....
@nishantharanasinghe4959
@nishantharanasinghe4959 10 ай бұрын
අදටත් හරියන සිංදු….. මේකෙ කවර් Sone එකට භාතිය ජයකොඩි කරල තියන වීඩියෝ එකකත් ලස්සනයි සිය සැරයක් විතර ඇහුව….
@KelaniThissa
@KelaniThissa Ай бұрын
ඔබ සදා අමරනීයයි ජෝති
@niroshanilmini3116
@niroshanilmini3116 Ай бұрын
ලස්සනයි ගොඩාක්
@sampath6581
@sampath6581 Жыл бұрын
මේ හඩ අබිබවා යන්න thama hadak bihi වෙලනැහැ
@advancedlevelaccounting4287
@advancedlevelaccounting4287 14 күн бұрын
අමරණිය ජෝති ❤️
@RANSIKA-r7g
@RANSIKA-r7g 2 ай бұрын
Carol song එක අහ අහ ඉද්දි මතක් වෙලා ඇහුවෙ
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 7 ай бұрын
original version by Mr Neil sekada and his oh carol song this is its sinhala version which beautifully sung by the late great legendary Mr h.r.jothipala sir dear sir may you attain the supreme nirvana and may you rest in iternal peace
@dumindamudalige9206
@dumindamudalige9206 4 күн бұрын
ජෝති පාලයන්ගෙන් පසුව මෙම සිංදුව සුපිරියට කිව්වේ Surendra.💖💖💖All the best!
@purnaz484
@purnaz484 2 жыл бұрын
හදවතේ ගායකය ♥️
@KavindaPerera-y2k
@KavindaPerera-y2k 7 ай бұрын
Geelowa Raju ❤Jotipala shoorin, pamani.thawa wasara 1000 kata Wath,ohuwa parada Kala nohaki bawanam,Ira hada wage wiswasi.❤❤❤
@donsyd
@donsyd 2 ай бұрын
මොනවා උනත් සුරෙන්ද්‍ර වසන්තගෙන් තම්‍යී මේ සෝන්ග් එක ෆේමස් උනේ හැමදාම ජෝතිගෙ සෝන්ග්ස් අහනවා කියන උන් ඔය කම්න්ට්ස් අතුලේ කියන්නේ බොරු
@samithalokubaranage5923
@samithalokubaranage5923 3 ай бұрын
Mea song ake 1st one original...1959 ...neel sadaka kiyana artists thamae kale adath adath janapriyae.....adarei ...oh carol...
@sajidpeterites6213
@sajidpeterites6213 2 жыл бұрын
අදත් එකෙම අහන්න පුලුවන් සිංදුවක් ලස්සනයි ❤❤
@hiranthi639
@hiranthi639 6 ай бұрын
Neil Sodaka ( oh Carol ) 1959
@spiskdesilva
@spiskdesilva 2 ай бұрын
Carol නෙමේ, cliff richard ගේ young ones තමයි මේකට යන්නේ...
@sujathamanamperi463
@sujathamanamperi463 2 жыл бұрын
🎤🎧Beautiful voice...🙏soooo much nice excellent personality singer...our jothi aiya ⚘💖💖💖💖😥😥😥😥
@izusartgallery7930
@izusartgallery7930 2 ай бұрын
මේ ගීතය 50දශකයේ oh carol කියන ගීතයේ තනුවට හදපු ගීතයක්. Thank me later🖐️❤️
@chandimajayakodi1134
@chandimajayakodi1134 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ❤👌😍
@nihalgunasiri6296
@nihalgunasiri6296 2 жыл бұрын
අදටත් ඒ ගීත අමරණීයයි.
@harshafernando4232
@harshafernando4232 2 жыл бұрын
Really unforgettable golden voice.
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
සදා අමරණීයයි 💝💝
@sumithgallage685
@sumithgallage685 6 ай бұрын
King of singer
@SalilaFernando
@SalilaFernando 5 күн бұрын
Dan me sinduwalata denna puluwan sindu thiyenawa da❤
@rosefernando442
@rosefernando442 9 ай бұрын
අමරණීය ගායකයා❤.ආදරෙයි. ජයන්ත.
@rimzerizana4362
@rimzerizana4362 3 ай бұрын
සදා අමරණීය ජෝති ❤❤❤❤❤❤❤❤
@lahiruabeysekara2248
@lahiruabeysekara2248 3 жыл бұрын
Thanks for uploading this mind-blowing song buddy!
@wkasarath5108
@wkasarath5108 2 жыл бұрын
අමරණීයයි ✨️💖
@pradeeproshanranathunga7709
@pradeeproshanranathunga7709 2 жыл бұрын
thawa parampara kiyak ahaida me sindu ♥️♥️♥️♥️♥️♥️
@sepalikasds1181
@sepalikasds1181 2 ай бұрын
භාවනාවක් විතරමයි
@ranjithbandara7902
@ranjithbandara7902 Ай бұрын
Me geeyata music kala Stanley pereis mahattayawath saha A lassanai geeya liyapu Ajantha Ranasinghe mahattayada amataka mokada yuthui
@jasintha0923
@jasintha0923 5 ай бұрын
Love 🎉you manika ජෝතිපාල
@RuwanSenaka-h3w
@RuwanSenaka-h3w 3 ай бұрын
Heart singer💖
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
සුපිරිම ගීතයක් ❤️🌹💐💖
@sb-ex6qy
@sb-ex6qy 19 күн бұрын
Meke english original song rka eth jothipalage me version ekathul english geethaya kiyala nodenenna me music singing tibe
@pushparamyalatha7392
@pushparamyalatha7392 Жыл бұрын
Amaraniyai wagema aadaraniyai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💚💚💚💚💚💙💙💙💙💙💙💖💖💖🧡🧡🧡🧡💛💛💛💛💔💔💔👍👎
@funwithkaveesha5435
@funwithkaveesha5435 5 ай бұрын
ජනිත් මල්ලි මෙික English song 1 melody යක් නේද??පද රචනය කාගේද???ජෝතිගෙ සුපිරිම සුපිරි සිංදුවක්..thanks දැමිමාට.❤❤❤❤❤
@janithliyanage9434
@janithliyanage9434 5 ай бұрын
පබැඳුම - අජන්තා රණසිංහ සංගීතය - ස්ටැන්ලි පීරිස් ඉංග්‍රීසි ගීතයක තනුව ඇසුරෙන් සකසන ලද ගීතයකි. ඉංග්‍රීසි ගීතය Neil Sedaka මහත්මයාගේ "Oh Carol"
@ArunaSugath-sj9qu
@ArunaSugath-sj9qu Жыл бұрын
ආදර ජෝති
@rukmalkumara1285
@rukmalkumara1285 2 жыл бұрын
Best singer
@nirmalagamage9864
@nirmalagamage9864 Ай бұрын
මේ ගීය "ඕ කැරොල් "කියන english song එකක්....
@SadXDlol
@SadXDlol Ай бұрын
Ow
@mangalasuraweera930
@mangalasuraweera930 3 ай бұрын
මිල්ටන් මල්ලවාරච්ච්ගේ , "කෝ කොයිදෝ ලොවේ සම්පත් ", දමයන්ති චිත්‍ර පටියේ තාම කැරොකේ එකක් නැති එකක් .
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 10 ай бұрын
අනස්ට් සොයිසා ගෙ ලිඩ් ගිටාර් වාදන කොහොමද සැබෑ දක්ස යෙක් සුපර් ස්ටාර්ස්
@deepthiwijewardane389
@deepthiwijewardane389 4 ай бұрын
Greatest singer of all time.❤
@deepakariyawasam8673
@deepakariyawasam8673 2 жыл бұрын
My favorite song forever! ❤️
@spiskdesilva
@spiskdesilva 2 ай бұрын
Young ones- Cliff Richard ගේ සිංදුවත් අහල බලන්න
@salila3478
@salila3478 2 ай бұрын
Man kamathi ma sindu
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
ආසම එකක් .
@amalirathnayaka5859
@amalirathnayaka5859 Жыл бұрын
Adaraniyaa geethaya obai sada magee.❤❤
@hansinawodya9973
@hansinawodya9973 4 жыл бұрын
💖💖💖💖Mara lassama mama godak asa lassana song alak💖💖💖💖💖💖💖💖
@mjsham3489
@mjsham3489 3 ай бұрын
මේ සින්දුවේ තනුව අරන් තියෙන්නෙ “oh carol” කියන ඉංග්‍රීසි සින්දුවෙන් කියලා කව්ද දැන්‍ං හිටියෙ??
@dilushamadusanka6448
@dilushamadusanka6448 2 ай бұрын
Ow
@senurafernando4126
@senurafernando4126 3 жыл бұрын
I love this song🥰🥰😍
@JMPRana
@JMPRana 3 ай бұрын
70 අපි....🙂👍❤️
@tamaraweerasekera8763
@tamaraweerasekera8763 Жыл бұрын
Very nice old sing
@dileepachanaka8811
@dileepachanaka8811 4 жыл бұрын
හදවත රත්තරන් ජෝති ❤️
@maneeshaperera5479
@maneeshaperera5479 6 ай бұрын
strong no words.......real singer ....
@donlowe5835
@donlowe5835 5 жыл бұрын
English copy call oh Carol ~~~ But nothing wrong of this song. JOTHI IS JOTHI better than singing in Sinhalese to compare with Original
@donlowe5835
@donlowe5835 3 жыл бұрын
TKS
@BrendaMendis
@BrendaMendis 3 жыл бұрын
Very similar to young ones too
@kalanidissanayake8221
@kalanidissanayake8221 3 ай бұрын
Theruvan saranai obata🎉🎉🎉
@SuperPraditha
@SuperPraditha Жыл бұрын
Came here after hearing to "Oh! Carol" by Neil Sedaka 😁
@ranjanfernando7
@ranjanfernando7 3 ай бұрын
,විශිෂ්ටයි ❤❤👌
@Kotni
@Kotni 3 жыл бұрын
Neil sedaka Oh carol sinhala version
@DilshanMadhushanka-h6l
@DilshanMadhushanka-h6l Ай бұрын
2024.09.02 😍 thamath ahanawa
@thilakgunathilaka1000
@thilakgunathilaka1000 2 жыл бұрын
very beautiful Love this Song
@dulariwas2587
@dulariwas2587 2 ай бұрын
❤wow
@SaduniSurmya
@SaduniSurmya 3 ай бұрын
මමත් කැමති ම ගායකයා පටිට තමා
@hussainismail9162
@hussainismail9162 Жыл бұрын
අමරණීයයි
@MahindaPerera-qk1of
@MahindaPerera-qk1of 3 ай бұрын
Ganlgawaie maHAMUDAIe
@akilaperera5354
@akilaperera5354 Ай бұрын
❤😊
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 5 ай бұрын
අම්මෝ ලස්සන
@roshanpinto4276
@roshanpinto4276 2 жыл бұрын
Great song ...
@bhimaleshan3528
@bhimaleshan3528 2 ай бұрын
Ae dil, laya hai bahar
@rimzerizana4362
@rimzerizana4362 3 ай бұрын
Unfortunately golden wise
@harryweerarathna9842
@harryweerarathna9842 Жыл бұрын
Super
@shenalperera4604
@shenalperera4604 4 жыл бұрын
Oh Carol♥️
@pradeepthushara3311
@pradeepthushara3311 3 ай бұрын
2024 july
@ThiliniPerera-w7y
@ThiliniPerera-w7y 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 SADA amarniyaie
@laksila7367
@laksila7367 4 ай бұрын
Me Geethaya gayanne Jothi nêmei
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
Lassana.❤️
@thenuliayandie8101
@thenuliayandie8101 2 жыл бұрын
best song
@akindhudias8748
@akindhudias8748 24 күн бұрын
@lahiruchamara9005
@lahiruchamara9005 3 ай бұрын
❤❤❤
@ChamiKuma-t1m
@ChamiKuma-t1m Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely song ❤
@pasinduruvishan7728
@pasinduruvishan7728 2 жыл бұрын
2022 😻
@chandithilakarathna1047
@chandithilakarathna1047 4 ай бұрын
දැන් දන්නෙ ජෝතිපාල මහත්මයාණන්ගෙ ගීතයක් කියා
@pathmakumara4256
@pathmakumara4256 3 ай бұрын
කවුරුත් ජෝතිට බනින්නෙ නැ නේද
@nuwanthilakarathna2459
@nuwanthilakarathna2459 4 жыл бұрын
Hadawate soduru gayakayanene oyai magi geviti sindu sagari
@marinaherath5925
@marinaherath5925 3 жыл бұрын
Better than original oh Carol, legend Jothipala
@asokajayawardena5972
@asokajayawardena5972 Жыл бұрын
Neel or jothi ?
@WijesinhaChaminda
@WijesinhaChaminda 2 ай бұрын
ok
@shasheenfernando4501
@shasheenfernando4501 2 жыл бұрын
❤️🎻🍺💃
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy Жыл бұрын
Listening nonstop ❤
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,4 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 67 МЛН
"ආදරෙන්" | Bathiya Jayakody | Sparsha
4:41
TV Derana
Рет қаралды 843 М.
Adaren Hitha Hinahe | Falan Andrea | 7 NOTES | Siyatha TV | 08 - 05 - 2021
4:22
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 94 М.
Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola
4:39
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 156 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН