No video

Adariye - ආදරියේ | Induwara Sayagi | Hiru Star Season 04 | 3rd Round 🌟

  Рет қаралды 66,252

Hiru Star

Hiru Star

Ай бұрын

Adariye - ආදරියේ | Induwara Sayagi | Hiru Star Season 04 | 3rd Round 🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Induwara_Sayagi #Adariye #ආදරියේ

Пікірлер: 238
@user-ry9dj3cm1c
@user-ry9dj3cm1c Ай бұрын
කොරියන් ලුක් එකක් කොල්ලට තියෙන්නෙ🫰ලස්සන කටහඩක්🫰මේ පාර hiru star🫰
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
ඉදුවර සයාගී මේ පාර Hiru Star කියන අය කෝ බලන්න❤
@asiripathum8444
@asiripathum8444 Ай бұрын
😂 uta wada waddek ara podi ekaa budune song eka kiyapu kolla
@isuruamantha360
@isuruamantha360 Ай бұрын
Amal gdr ekkn ynwlu
@MaxInkTattoo19
@MaxInkTattoo19 Ай бұрын
muta wada hoda un innawa mu ragapanna giyaa nam hari add wala
@Zero-d6g
@Zero-d6g Ай бұрын
ඇයි අපිට කහනවද😂 අමන්දා සුපිරියටම කීවා අපරාදෙ ලස්සන කට හඩක් තියනව..මු රෝස මලක් වගෙ නැලවීල ගියා..බලපන් කියපු කැත😂😂😂
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 Ай бұрын
Aniwa aniwa❤️❤️
@sachininisansala6426
@sachininisansala6426 Ай бұрын
අනෙ ඔයා කොහොම කිවුවත් ඔයාට ලස්සන ගමනක් යන්න පුළුවන් 🥰
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
ගායනයේ සමහර තැන්වල අඩුපාඩු ටිකක් තියෙනවා නැවත මේක අහලා බලන්න , ඒ අඩුපාඩු ටික ලොකුවට පෙනුනේ නැත්තේ ඉදිරිපත් කෙරූ ආකාරය නිසායි, හදා ගන්න අඩුපාඩු පෙන්නලා දුන්නේ my Congratulations 💜️💛💜️ හොඳට ගායනා කෙරූ තැනුත් තියෙනවා 💜️
@kapilarathnayake4436
@kapilarathnayake4436 27 күн бұрын
Ow out kiyana then godai😢
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 Ай бұрын
එයාට ලස්සන හුරතල් නංගි පොඩ්ඩකුත් ඉන්නවා 😍😍❤️
@samudiBTS---armygirl839
@samudiBTS---armygirl839 Ай бұрын
ඉදුවර සයාගී අයියා මේ පාර Hiru star උනොත් හොදයි කියන යාලුවෝ ටික මේ පැත්තට එන්න..❤❤❤❤
@AIBYHANZZ
@AIBYHANZZ Ай бұрын
Inno😊
@SwarnalathaKumari-kn5yl
@SwarnalathaKumari-kn5yl Ай бұрын
Apith hithanawa 😊
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 Ай бұрын
@@samudiBTS---armygirl839 ❤️❤️❤️❤️
@ashini7110
@ashini7110 29 күн бұрын
Ow
@gayashanthawickramarathne8036
@gayashanthawickramarathne8036 29 күн бұрын
@user-xn7is7hd9x
@user-xn7is7hd9x Ай бұрын
අනේ..ඒ අම්මගෙ..හිනාවට.මම..හරිම ආසයි..මටත් ඉන්නව රත්තරන් පුතුන් දෙදෙනෙක්..මේ වගේම..❤❤
@user-kn2qq3jt1k
@user-kn2qq3jt1k Ай бұрын
ඒයා නෙමෙයි අම්මා.. ඔතන ඉන්නේ.. එයාගෙ තත්තාගෙ යාලුවයි. එයාගෙ වයිෆුයි
@user-xn7is7hd9x
@user-xn7is7hd9x Ай бұрын
ඇත්තද..එතකොට කෝ එයාගෙ අම්මයි තාත්තයි...🤔😌
@user-kn2qq3jt1k
@user-kn2qq3jt1k Ай бұрын
@@user-xn7is7hd9x ඔව් ඇත්ත.. මන් එයාලගෙ ගෙවල් ලග. එයාලා එන්නෙ නෑ.. තාත්තා එක දවසක් ආවා.. මෙයාලාගෙ ගෙවල් colombo nisa.. මෙයා දවසක් දෙකක් කලින් ඇවිල්ලා නැවතිලා සින්දු කියලා යනවා.. තනියම.
@pathminiwarnakula2203
@pathminiwarnakula2203 Ай бұрын
හරි ම ආසයි .හිහලම තැනට මේ පුතා එනවා. මේතනින් කවුරු මොනවා කිව්වත් මේයා තමයි දක්ෂ යා. හරි ආදරෙයි පුතේ .
@induwarasayagi2008
@induwarasayagi2008 Ай бұрын
Thank you everyone.! And Sorry for the mistakes.! I’ll make them right next time.! Love you guys so much ❤
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 Ай бұрын
❤🧚👑️🤗
@SwarnalathaKumari-kn5yl
@SwarnalathaKumari-kn5yl Ай бұрын
කවුරු මොනව කිවුවත් අපි දන්නවනේ ඔයා හිටිය situation එක. අනික ඔයා හොදටම අසනීපෙන්නේ හිටියේ. මේ කිසිම දෙයක් නිසා ඔයා දුක් වෙන්න එපා කඩා වැටෙන්නත් එපා. නිරෝෂා කිවුවා වගේ ඔයාට හොද ගමනක් තියනවා. අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා. ආදරෙයි. ඔයා ගොඩක් දක්ෂයි. ඊළග පාර හොද වැඩක් කරමු. ❤
@user-xm4xh5or9r
@user-xm4xh5or9r Ай бұрын
@mallikaekanayake5494
@mallikaekanayake5494 Ай бұрын
90% wada votes ganna try karanna
@dreamgirl8961
@dreamgirl8961 Ай бұрын
Presentation eka hondayi....❤
@Cricnewslk
@Cricnewslk Ай бұрын
Season 4 meya thama hero
@user-jq6il8kj8y
@user-jq6il8kj8y 18 күн бұрын
මට අවුරුදු හැට තුනයි ඒ වුනාට මම හරි ආසයි මේ සින්දු කියන ළමයට
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
1M ගහමු
@sanujamethsara4805
@sanujamethsara4805 Ай бұрын
බලපු හය වෙනි පාර ❤මේකනම් පිස්සුවක්❤❤❤❤
@UdariWeerakoon
@UdariWeerakoon Ай бұрын
ඔයා හරි ශොයි අනේ❤
@I.N.Fernando5401
@I.N.Fernando5401 9 күн бұрын
👍👍👍
@hikwt1625
@hikwt1625 Ай бұрын
Hari lassanai iduwara sayagi Mali Maru adarei ❤❤❤❤❤
@YumiSaranayake
@YumiSaranayake Ай бұрын
Marama. Lassana. Hinavak. Thiyenne. Me. Para. Star. Thama❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉
@bhbh-wv2ht
@bhbh-wv2ht Ай бұрын
නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭💗💓👍
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 Ай бұрын
හොඳ අනාගතයක් තියෙන දරුවෙක් ❤
@kumarankw8199
@kumarankw8199 Ай бұрын
හරිම ලස්සනයි 😊❤️❤️
@ashini7110
@ashini7110 Ай бұрын
Congratulations induwara ❤
@Maneesha-d3v
@Maneesha-d3v Ай бұрын
Kolla lassanai sinduwath maru
@DarshiThambiraj
@DarshiThambiraj Ай бұрын
Perfect 🎉❤
@hikwt1625
@hikwt1625 Ай бұрын
Iduwara sayagi lassanai dansin eka lassanai ♥️
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 Ай бұрын
සුපිරියක් කොල්ලෝ කිරුළ ලගටම යන්න පුළුවන් ජය වේවා❤
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
මෙයා shehan mehiranga වගේ කියලා හිතෙන්නේ මට විතර ද❤
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
අපිටත් හිතෙනවා
@irashashamini5714
@irashashamini5714 Ай бұрын
Matath❤
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
😊❤
@DinushaSajani
@DinushaSajani Ай бұрын
@deefafernando6320
@deefafernando6320 Ай бұрын
අපො නැ ගොඩක් අයට මිතෙනො😊😊😊😊😊
@user-yd3pu2st4f
@user-yd3pu2st4f 22 күн бұрын
adaryi putha bodaaaaak❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊
@Kawshalya-kz5xx
@Kawshalya-kz5xx Ай бұрын
Performance eka nam hodai.. ❤.
@NayanaKumuduni-sr8ko
@NayanaKumuduni-sr8ko Ай бұрын
❤❤mewara hiru star oyai ❤❤
@sanujamethsara4805
@sanujamethsara4805 Ай бұрын
Aneee shooooii❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushiwolveen5985
@tharushiwolveen5985 Ай бұрын
God bless you ❤
@pasindudilshanpasindu343
@pasindudilshanpasindu343 Ай бұрын
God bless you
@user-nm6kb4np2k
@user-nm6kb4np2k Ай бұрын
Good luck 🎉
@udaracool6586
@udaracool6586 Ай бұрын
Verry nice performance
@DahamiNiwarthana-rz7qh
@DahamiNiwarthana-rz7qh Ай бұрын
Hiru star ❤❤god bless you ayye
@dantidanti1017
@dantidanti1017 Ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ඔබට
@user-qe2cc4xm5p
@user-qe2cc4xm5p Ай бұрын
So sweat oyanm ❤️
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
අමල් රන් මනාපයක් දෙයි කියලා හිතුව අය කෝ 😂❤️
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
Ow aka tamai super performance ❤
@h.lwejerathne2208
@h.lwejerathne2208 Ай бұрын
අමල් මේ වගේ ගෝතයොන්ට තමයි දෙන්නෙ 😂....හොද උන් රතු ගහලා ගෙදර එවනවා 😂
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
@@h.lwejerathne2208 ඇත්ත සින්දුව කියන්න කලින්ම දෙනවා 😂
@SwarnalathaKumari-kn5yl
@SwarnalathaKumari-kn5yl Ай бұрын
​@@h.lwejerathne2208eth ehema kate nane 😒
@nisansalachathu2523
@nisansalachathu2523 Ай бұрын
Pudumai Nathan ahanna kiyai Kane awlak oya yakata
@kmjloveskookliet4665
@kmjloveskookliet4665 Ай бұрын
Wow 🤩
@mallikaekanayake5494
@mallikaekanayake5494 Ай бұрын
Sayagi ada sing kara madi kiyala mata hithenawa. Thawa hodin practise karanna wevi..godak talent aya innawa.
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
Good luck
@SuchinSuchin-t7j
@SuchinSuchin-t7j Ай бұрын
Maru
@NimeshMadusanka-zj8nx
@NimeshMadusanka-zj8nx Ай бұрын
Sayagi aniwaren me para hiru star ⭐✨ wenna onaa
@AS_Trend0
@AS_Trend0 Ай бұрын
lassanai aiyh😌💞
@Kalindhu_Music
@Kalindhu_Music Ай бұрын
Keep Going 🔥❤
@user-hx4lf9yb4r
@user-hx4lf9yb4r Ай бұрын
Hiru star ....Good lack...
@user-dd4dw6gx8o
@user-dd4dw6gx8o 28 күн бұрын
My congratulations
@pasindudilshanpasindu343
@pasindudilshanpasindu343 26 күн бұрын
Perfect❤❤
@pasindudilshanpasindu343
@pasindudilshanpasindu343 Ай бұрын
Wow
@sithuminiamarasinghe1139
@sithuminiamarasinghe1139 Ай бұрын
Hiru star....❤️❤️
@pasindudilshanpasindu343
@pasindudilshanpasindu343 21 күн бұрын
❤❤🎉🎉🎉🎉🎉❤❤
@HelloKwt-m8z
@HelloKwt-m8z Ай бұрын
Brilliant ❤❤❤❤❤
@radhikarajapaksha2166
@radhikarajapaksha2166 29 күн бұрын
අවසන් 4දෙනා අතර ඉදීවී❤❤❤❤
@vish1477
@vish1477 Ай бұрын
Katahadanam bavanavak❤
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
❤❤❤❤❤❤
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
👍
@NuwanWalisadeerage
@NuwanWalisadeerage Ай бұрын
Full package එකක් 👍
@gunasenarathnapala1982
@gunasenarathnapala1982 Ай бұрын
පැකේජ් තියනවා පකක් ෆුල් අවුට් කියන්නෙ 😂
@chandanifernando8494
@chandanifernando8494 Ай бұрын
අද සිංදුවෙ අඩුපාඩු ගොඩයි ආයෙ අහල බලන්නකො
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤
@SuchinSuchin-t7j
@SuchinSuchin-t7j Ай бұрын
❤❤❤❤❤❤❤❤
@hirunimasha2081
@hirunimasha2081 Ай бұрын
Kawada hary janpriya gayakyek ❤❤❤❤lasany maliyo 🎉🎉🎉
@hirunimasha2081
@hirunimasha2081 Ай бұрын
❤❤❤❤Lasnay
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
👍😊
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
🎉
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
😮❤
@SampathSampath-zc6jy
@SampathSampath-zc6jy 15 сағат бұрын
2024 hirustar❤❤❤❤❤
@DEONHADE
@DEONHADE Ай бұрын
❤😍😍
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
😊
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
සිංදු welata weda mee පුතාට මමත් kuwait වල Adarai
@isuruamantha360
@isuruamantha360 Ай бұрын
කොහොම කිව්වත් වෝට් කරනවා 😂
@ridmaherath6712
@ridmaherath6712 Ай бұрын
🤭
@isadmusicnewone4497
@isadmusicnewone4497 Ай бұрын
Sirawata 😂 Horustar kiynne ekane 😂
@user-jy1bg6tg1n
@user-jy1bg6tg1n Ай бұрын
🤣
@SammiDissanayaka
@SammiDissanayaka 26 күн бұрын
Patta, ගමේ කොල්ලෙක්❤
@savindikannangara4318
@savindikannangara4318 Ай бұрын
❤️❤️❤️🐰
@ashini7110
@ashini7110 Ай бұрын
If you have this good or bad comment, you will succeed in the next round
@SwarnalathaKumari-kn5yl
@SwarnalathaKumari-kn5yl Ай бұрын
Yes 😊
@LakshanMadushan-ek5sp
@LakshanMadushan-ek5sp Ай бұрын
මට ඕන එකක් කියහන්. හැබැයි මේ කොල්ලගේ singing අව්ල්. ඉරිසියාව කියල හිතන්නෙපා. මීට වඩා දක්ශ අය ඉන්නවා. අනික මේකෙන් මෙයාට කරන්නෙත් අසාදාරනයක්😢
@SakuniThilakarathna-k8e
@SakuniThilakarathna-k8e Ай бұрын
Thawa performance eka thiyenna oni malli
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j Ай бұрын
ඉස්සරටයමුනේද
@user-yg3ey3qp8m
@user-yg3ey3qp8m Ай бұрын
😮
@renukaweeramundage5689
@renukaweeramundage5689 Ай бұрын
Ada nam hari madi
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 Ай бұрын
❤🧚🤗🥺😔👑️
@nilanthikumari7568
@nilanthikumari7568 29 күн бұрын
තමයි පේ 💕
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j Ай бұрын
මොනවාදඑසිංදුව
@danilkamewan9984
@danilkamewan9984 Ай бұрын
Wenadata wada ada kathaisong eka
@dreamgirl8961
@dreamgirl8961 Ай бұрын
Presentation එක නම් හොදයි ❤...පොඩි පොඩි Pitching අවුල් තිබුණා... good luck සයාගී❤
@lahiruchalanka1130
@lahiruchalanka1130 Ай бұрын
Meya hodai me para ❤
@user-ck3xh1tq1j
@user-ck3xh1tq1j Ай бұрын
අපේන්ප්ය
@chamanikumari7851
@chamanikumari7851 Ай бұрын
Wena un nathinam හොඳයි
@krishandilruk7678
@krishandilruk7678 Ай бұрын
😊😊
@krishandilruk7678
@krishandilruk7678 Ай бұрын
🎉
@dhanushkakumara4973
@dhanushkakumara4973 20 күн бұрын
ගෙදර පලයන් බන්😂
@harshadinu6251
@harshadinu6251 Ай бұрын
මේ ගායනය වෙන කෙනෙක් කිව්වා නම් අනිවාර්යයෙන්ම තුන්දෙනාගෙන්ම රතු සලකුන තමයි 😂😂
@SwarnalathaKumari-kn5yl
@SwarnalathaKumari-kn5yl Ай бұрын
Na eya lassanata gayana kara
@anoshfernando
@anoshfernando Ай бұрын
Sirawata 🙌🏻
@KshithijaTheekshana
@KshithijaTheekshana Ай бұрын
​@@SwarnalathaKumari-kn5ylRedda thamaa
@ISURU_SAMPATH
@ISURU_SAMPATH 26 күн бұрын
ඇත්ත 😅
@SakuniShiranthi
@SakuniShiranthi Ай бұрын
🙂❤️
@TV-ei3bg
@TV-ei3bg Ай бұрын
Hodai hebei kirula gannanam bee . Meeta wada dakshayo innawa
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
කිරුළ ගන්න aka නෙවෙයි වැදගත් හොඳ singer kenek wena aka..❤
@Pamanthi
@Pamanthi Ай бұрын
මීට වඩා හොද සින්දුවක් තෝරා ගන්න ඉදිරියේදී
@bukiyeathal1356
@bukiyeathal1356 Ай бұрын
Out ne thanikara😂
@nisalsupun5947
@nisalsupun5947 Ай бұрын
Hiru star lu me para 😅😂
@prageethsameera5309
@prageethsameera5309 29 күн бұрын
කොල්ලා හැඩකාරයා රෑපය දකින්න සොදුරුයි......සිංදුවෙ හෙදටකරතැන් ගොඩ තිබුනා....තැන් දෙකක් කනට පොඩ්ඩක් අවුල් ගියා....හැකියාව තියෙන අය ගොඩ ඉන්න නිසා hiru star වෙන්න මීටවඩා දියුණු වෙන්න ඔනා ගායනය.....මොකද බං තරු බිහිවෙනවා හතු වගේ....අන්තිමේදි උන් ගායනා කරන සිංදු අපිට අහන්න අමාරුයි....ඊටපස්සෙ අපි ඉතින් පැරණි සිංදුවක් අහලා සතුටු වෙනවා.....මොකද bro රුවට වඩා හඩ මරු වෙන්න ඔන....love නිසා කියුවෙ....ගන්න දෙයක් තියේනම් ගන්න....නැත්නම් නොසලකා හරින්න....❤
@Lalitha-np8bl
@Lalitha-np8bl Ай бұрын
Kirkland oyster thama puthe
@SurajMuthumuni
@SurajMuthumuni Ай бұрын
අදනම් සින්දුව අනුභව කරා 😐
@user-xz7jq5td9g
@user-xz7jq5td9g Ай бұрын
අඩො ඊයා බන් සිංදුවක්😌
@KshithijaTheekshana
@KshithijaTheekshana Ай бұрын
Sinduwa kaawa kiyala hithenne mata witharada
@h.lwejerathne2208
@h.lwejerathne2208 Ай бұрын
පට්ට අවුල් මේ සිගින් සිරාවටම .....කිසිම ෆීල් එකක් නෑ.......දනිත් ඇහුවා නම් බෙල්ලෙ වැල දාගන්නෙ........මේකේ ජජ් බෝඩ් එකට හොදයි ඉතිං 😂😂😂😂
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 6 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 58 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 9 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 58 МЛН