Adelaide Dhamma Discussion, Adelaide වල අලුතින් ඉදිකරන හදවතේ පන්සල!

  Рет қаралды 8,614

Bandarawela Wangeesa Thero

Bandarawela Wangeesa Thero

Күн бұрын

Пікірлер: 48
@chakra32chakra41
@chakra32chakra41 2 жыл бұрын
හැමතින්ම ඇසෙන්නේ අපාය දිව්‍යලෝක පිළිබඳ කථාවයි.පුදපූජා ගැනයි.නමුත් ඔබවහන්සේ ගැඹුරැ ධර්මය ළිහිල් කරමින් මනුෂ්‍යා යනු කවුදැයි වටහාගන්නට කරනා උපකාරයට ස්තුතියි!🙏
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 2 жыл бұрын
🙏🌹🌹🙏🌹🌹🙏 ජීවිතය සරළව සුන්දරව විඳින්නට මඟහසර පෙන්වාදුන් හිමිපාණනි මාගේ නමස්කාරය වේවා !!!
@nilanthimala6867
@nilanthimala6867 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 2 жыл бұрын
අපේ පුඤාව අවධි කල ඔබ වහන්සේට! මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි! 🌻🌻🌻🌻🌻
@chamarigangoda2196
@chamarigangoda2196 2 жыл бұрын
🙏🙏🙏 අනර්ඝ ධර්ම සාකච්චාවක් ! කිහිප වතාවක් ශ්‍රවනය කිරීමට වටිනා දේශනාවක් ! කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා !
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 2 жыл бұрын
පට්ටම ඩිස්කශන් එකක් ❤👍
@damayanthialuthgama4054
@damayanthialuthgama4054 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@k.j.2371
@k.j.2371 2 жыл бұрын
හදවතේ පන්සල් ADILAIDE වල පමණක් නොව ලොව සෑම තැනම ඉදිකරන්නට ඔබ වහන්සේට හැකි වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@hasipin6340
@hasipin6340 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@samarasrivijaya9655
@samarasrivijaya9655 2 ай бұрын
හීනයක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තෙ නැති කෙනෙකුට හීනයක් ඕන ජීවත් වෙන්න 🌼🙏🙏🌼
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 2 жыл бұрын
🌹🌹🌹🌹 🙏🙏🙏 ගෞරවනීය නමස්කාරය වේවා ... කල්‍යාණ මිත්‍රයානන් වහන්ස
@nimaliedeepakumari533
@nimaliedeepakumari533 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌼🌼🌼
@aryasenasanaya4699
@aryasenasanaya4699 2 жыл бұрын
තෙරුවන්සරණයි ...
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 2 жыл бұрын
අපේ මහා කළ්‍යාණ මිත්‍රයානන් වහන්සෙට නමස්කාරවේවා ... 🌺🌺🌺🌺🌺
@moreenvanicia3205
@moreenvanicia3205 2 жыл бұрын
Ape rahathanwahanseta deergausha labewa
@amithaweerasekara7765
@amithaweerasekara7765 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@sumithbandara3960
@sumithbandara3960 Жыл бұрын
Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@arthurbaddegama122
@arthurbaddegama122 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Me bana nemeyi...bana kiyana utththamaya ithama sanwarayii
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chiran1988427
@chiran1988427 Жыл бұрын
🙏🌼🌼✨Sadhu Sadhu Sadhu ✨🌼🌼🙏
@seelamunasinha9339
@seelamunasinha9339 2 жыл бұрын
Sadu sadu sadu swamin wahansa 🌹🌹🌹🌹🌹🙏🙏🙏
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
හදවතේ පන්සල...🌼🌼🌼🙏🙏🙏
@prathinisamaradivakara9011
@prathinisamaradivakara9011 2 жыл бұрын
හදවතේ පන්සල ❤️🌺
@piyalsilva8328
@piyalsilva8328 2 жыл бұрын
teruwansarni himi 🙏
@sr2665yt
@sr2665yt 2 жыл бұрын
Excellent discussion with appropriate examples given to explain specific issues. In regards to the brain not mentioned in Buddhism is due to the Buddha not knowing the function of the brain at that time. The function of the brain was known to man only recently like 300 yrs ago. Most emotions etc was believed to be connected to the heart at the Buddha’s time and brain was considered as a organ helped to cool the blood. Egyptians when they mummified bodies preserved all the organs but not the brain for the use afterlife.
@lakshmijayasekera8130
@lakshmijayasekera8130 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samarasrivijaya9655
@samarasrivijaya9655 2 ай бұрын
🌼🙏🌼
@udarawijesinghe7130
@udarawijesinghe7130 2 жыл бұрын
Theruwan Saranai swamin wahansa 🙏🙏🙏🙏
@shehansl2602
@shehansl2602 Жыл бұрын
🙏❤️
@UdawaththaVikumsiri
@UdawaththaVikumsiri 6 ай бұрын
Hadawathe pansala his
@sachithrajayathissa1048
@sachithrajayathissa1048 2 жыл бұрын
ස්වාමින් වහන්සෙ කිව්ව doceumentary එක මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
@senaniramanayake3848
@senaniramanayake3848 2 жыл бұрын
🙏🙏
@padmakumari8352
@padmakumari8352 2 жыл бұрын
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
සුවච කීකරු ස්වභාවය තුළ , පෞරුෂය දරුණු ලෙස බිඳ වැටීමට ඇති ඉඩකඩ වැඩිය.
@ramaninishshanka6000
@ramaninishshanka6000 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
@sepaligunathilaka480
@sepaligunathilaka480 4 ай бұрын
ස්වාමීන් වහන්ස හදවතේ පන්සල සංවර්ධන ය වියයුතු යි නේද ?එය දිනපතා කරන්නෙ කෙසේද ?
@sanjayairugalbandara6220
@sanjayairugalbandara6220 2 жыл бұрын
💝
@anurapathirana2525
@anurapathirana2525 2 жыл бұрын
🪔👌🙏🙏🙏
@plddesilva
@plddesilva 2 жыл бұрын
ව්ෂය පද්ධති දෙකක් හෝ වැඩි ගණනක් හයිබ්‍රිඩ් කරන අදහස වැටහෙනවා වගේ දැනෙනවා….ඒත් ඒ කාලේ මොළය ගැන සදහනක් නෑ කියනකොට ගැටීමක් එනවා! දෙතිස් කුණප වල මත්ථලූඞ්ගං (හිස්මොළය - brain), හදයං…ඒවා තියෙනවානෙ…..
@chathuralasantha4986
@chathuralasantha4986 2 жыл бұрын
මොලය භෞතිකව නෑ කියලා නෙවෙයි කිවුවේ..හිතෙන ගතිය ට භෞතික මොලය සම්බන්ද වීම දැනුම් පද්දති දෙකක හයිබ්‍රිඩ් එකක් කියලා කිවුවේ..හිත මොලය ඇතුලේ තියෙන්නේ වගේ එකක් හැදුනේ අච්චාරුවක් නිසා කියලා ස්වාමීන්වහන්සේ කිවුවේ
@nishanijayaratne5706
@nishanijayaratne5706 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@malinirajapakshe9787
@malinirajapakshe9787 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷
@chakra32chakra41
@chakra32chakra41 2 жыл бұрын
🙏🙏🙏
@dhanushkaliyanagunawardana1349
@dhanushkaliyanagunawardana1349 2 жыл бұрын
🙏🙏🙏
@rasikamadhavi3318
@rasikamadhavi3318 Жыл бұрын
🙏🙏🙏
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
1:30:53
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
මම මොනවාක් වෙමින් තියෙන්නේද
10:24
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 550
ගොඩනැගිලි තුලින් හමුනොවන පන්සල!
1:41:08
සංඛාර - 4, ණය නැතිවීම
1:07:51
Bandarawela Wangeesa Thero
Рет қаралды 5 М.
Brisbane Dhamma Discussion සොඳුරු කලාකරුවා
1:52:59
Bandarawela Wangeesa Thero
Рет қаралды 7 М.
අවබෝධයේ අනවබෝධය
1:07:04
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.