නාගයින් වැදුම් පිදුම් ලබන නාග ලොවින් නාගයින් එන නාග අම්මා දේවාලය - adi bauthi

  Рет қаралды 24,447

Parapure Urumaya - පරපුරේ උරුමය

Parapure Urumaya - පරපුරේ උරුමය

3 ай бұрын

#Adi_Bhuthi #Gurukam
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.
වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !! මුදල් ගනදෙනු පිළිබද අප නාලිකාව කිසිදු වගකීමක් දරන්නේ නැත
Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
Name - Kanchana M Dissanayake
Mobil - 0713678575
Email - parapureurumaya@gmail.com
🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
#yantahra​ manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
#Ravana​#Ravana_Cave​#Ravana_Tunnel​#Underground_Kingdoms_of_King_Ravana​#Ravanas_palace_at_sri_lanka​#Sri_Lankan​#Airport_of_King_Ravana​ #Pushpaka_Vimana_of_Ravana​
#Pettigala​#Diyasen_Muthuwadana​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​#Kelaniya_Temple​ #nagalokaya​ #kelanitemple​#King_Dutugemunu​ #Dhanush​#Science_Channel​#විශ්ව_ශක්තිය​#ගුප්ත_විද්‍යා​#අත්භූත_සිදුවිම්​#අත්භූත_ස්ථාන​#පුරාවෘතයන්​#Narayandevi​ #Ganesha​ #Statue​ #Gurukamn​ #Manthara_Gurukam​ #SinhalaStory​ #Ravana​ #Ancient_Sri_Lankan_Martial_Art​ #Angampora​#අංගම්පොර​ #සටන්_කලාව​#Spark​ #aliens​ #alienlife​ #conspiracy​ #space​ #spacetravel​ #isanybodyouthere​ #nasa​ #spacex​
#Ravana​ #Angampora​#Pettigala​#රාවණ_රාජධානිය​ #Ravana​ #Ravana​'s_Caves #Nil_Diya_Pokuna​ #Dhanush​

Пікірлер: 52
@ravidurumesh4153
@ravidurumesh4153 3 ай бұрын
ගොඩාක් පිං ඔබතුමාට මගේ ප්‍රශ්න වලට විසදුම් හොයලා දුන්නාට 🙏🙏🙏🙏
@amchandradasa9636
@amchandradasa9636 2 ай бұрын
තෙරැවන් සරනයි මගේ මුනු බුරන් දෙන්නාගෙ අසනිපය ගැන කිවුවම දිනපතාම කතාකරලා තොරතුරැ කතා කරමින් ඒදෙන්නා වෙනුවෙන් කල මෙහෙය මම අගය කරනවා ඔබ තුමා කතා කලත් ඇති ඒතරමි කරැනාවන්තයි. බොහොම පින්. මෙිවගේ වයසට මෙවන් සත් කාර්යයක් ඉටුකිරිමට තවත් බලය ශක්තිය පතනවා දෙවි පිහිටයි
@user-yc1tl7qq9s
@user-yc1tl7qq9s 2 ай бұрын
මම මැද පෙරදිග ඉන්නේ මම මේ දේවාලයෙන් වැඩක් කර ගත්තා. දවස් විසි එකක් දින දුන්නේ නමුත් සති දෙකෙන් මට හරි ගියා ඔබතුමාට ගොඩක් පින්
@wenu5529
@wenu5529 3 ай бұрын
Obathuma handa api ada jeewath venava , oba thumata theruvan saranai 🙏🙏🙏🙏
@chathuchathu928
@chathuchathu928 3 ай бұрын
Godak pin obathumata mage siyalu prashna walata pihita unata
@TharidudisanayakaR
@TharidudisanayakaR 3 ай бұрын
මෙතුමා වැඩක් කෙරුවොත් කෙරුවම තමා කවදාවත් වරදින්නැ කවුරුත් මෙතුමගෙන් වැඩක් කරගන්න බය වෙන්න එපා🙏🙏🙏🙏🙏👍
@user-yc1tl7qq9s
@user-yc1tl7qq9s 2 ай бұрын
තෙරුවන් සරණයි! මෙතුමාගෙන් වැඩක් කරගන්න දෙපාරක් හිතන්න එපා හරියටම හරි යනවා තමන්ගේ ප්‍රශ්නය මෙයාට කියන්න මෙයා හරියටම ඒ දේ කරලා දෙනවා.
@AmithKumara-zs8ls
@AmithKumara-zs8ls 3 ай бұрын
මෙතුමාගෙන් වැඩ කරන්න බය වෙන්න එපා මාත් කර ගත්තා දීර්ගායු පොඩි ගුරුන්නාන්සෙ🙏
@user-cn3xj3jd7t
@user-cn3xj3jd7t 3 ай бұрын
Supiri wadek❤️
@TharinduKumara-ro5mz
@TharinduKumara-ro5mz 3 ай бұрын
Hitha ganna ba Haskam thiyana devalayak video baladdith kuthuhalen baluve❤
@bantiya8952
@bantiya8952 3 ай бұрын
ගුරුතුමාට දිර්ග අවුශ ලැබෙවා
@AkeshHeshan-jd6eq
@AkeshHeshan-jd6eq 2 ай бұрын
Oba thuma mata pihita wenna 🙏
@user-lm9ug1zn7t
@user-lm9ug1zn7t 2 ай бұрын
මම කුවෙට් රටෙ ඉන්නෙ මම කපු මහත්තයට කියල බරයක් ගැට ගැහුව පැයක් දෙකක් යනකොට මම තියපු බරෙ ප්‍රතිපල මට ලැබුන එක්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imanshinirasha
@imanshinirasha 3 ай бұрын
🙏🙏
@ZeEnuZeEnu-ii3up
@ZeEnuZeEnu-ii3up 3 ай бұрын
🙏🙏🙏
@wenu5529
@wenu5529 3 ай бұрын
🙏🙏🙏🙏
@surangapriyadarshan7170
@surangapriyadarshan7170 2 ай бұрын
Mama Saudi vala inne mata puduma visvasayak athi una mag e dukak ahala mata udave Kara kiyapuhamadamaaththa hithe visvasayak thiyanne ona lan kavata avahama mathumava Muna gahaenna yanava
@dedunuahasna4535
@dedunuahasna4535 2 ай бұрын
Pihita wenn mata obathumat pin
@user-qg9ey4hy6p
@user-qg9ey4hy6p 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanaattanayaka9700
@kanchanaattanayaka9700 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HeshanRoobashinghe
@HeshanRoobashinghe 3 ай бұрын
😮😮
@user-hl1rv8oo2i
@user-hl1rv8oo2i 4 күн бұрын
කුරුණෑගල කොහෙද මේ
@user-yc1tl7qq9s
@user-yc1tl7qq9s 2 ай бұрын
මෙතුමාට විශ්වාසයකින් වැඩේ බාර දෙන්න අපට වීඩියෝ කෝල් එකකින් වැඩේ අවසන් වෙනතුරු මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් වැඩේ හරියටම කරලා දෙනවා දෙනවා මට මටනම් සීයට සීයක් විශ්වාසයි.🙏🙏🙏🙏🙏🙏
@user-ch1jp8oc6n
@user-ch1jp8oc6n 14 күн бұрын
කොහෙද inne
@Siva-if9on
@Siva-if9on 3 ай бұрын
Koheda me?
@dubaidxb638
@dubaidxb638 3 ай бұрын
Kohendha thiyenne.
@UdaraSankalpa-wk5px
@UdaraSankalpa-wk5px Ай бұрын
Koheda me kiyanna puluwanda
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 3 ай бұрын
කොහෙද මේ දේවාලෙ තියෙන්නෙ
@raniamma3426
@raniamma3426 2 ай бұрын
Kurenagala
@user-ej1ec5sj7p
@user-ej1ec5sj7p 2 ай бұрын
අමෝ ඉන්න තරමක් ගුරෝ ඉන්නෙ කුරුනෑගල ,නුවර ,බදුල්ලෙ,
@NimshaniKaushalya-uz8pn
@NimshaniKaushalya-uz8pn Ай бұрын
Kurunegala koheda
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 2 ай бұрын
කොහෙද මේ දෙවාලේ තිබේ න්නෙ
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 3 ай бұрын
කොහෙද මේ දෙවොල තියෙන්නෙ කියන්න පුලුවන්ද 🙏🙏
@pushpakumara9017
@pushpakumara9017 3 ай бұрын
රබේ මඑලීයේ තියෙන්නෙ හොදයි වැඩ සුපිරි
@plgsd
@plgsd 3 ай бұрын
කොහෙද තියෙන්නේ
@uadyakumari9465
@uadyakumari9465 3 ай бұрын
රබෙ කොහෙද තියෙන්නේ
@user-us7hr6uu9s
@user-us7hr6uu9s 3 ай бұрын
ibba gamuwata evith enna ona​@@uadyakumari9465
@tataoooo6525
@tataoooo6525 3 ай бұрын
​@@uadyakumari9465 kubuk gete pahu karala yanna ona
@AsankaSampath-u6o
@AsankaSampath-u6o 21 күн бұрын
Huththige puththo boru kiyanna epa gon pakayo
@ZeEnuZeEnu-ii3up
@ZeEnuZeEnu-ii3up 3 ай бұрын
🙏🙏🙏
@chanukalakmal8139
@chanukalakmal8139 3 ай бұрын
🙏🙏🙏🙏
@dinidukumari3359
@dinidukumari3359 Ай бұрын
🙏🙏
@premamadamperuma4491
@premamadamperuma4491 3 ай бұрын
🙏🙏🙏
@oshanlahiruthennakoon
@oshanlahiruthennakoon 3 ай бұрын
🙏🙏🙏
@SamithaSdaruwan-tg8nf
@SamithaSdaruwan-tg8nf 3 ай бұрын
🙏🙏🙏🙏
@NimaYh05
@NimaYh05 3 ай бұрын
🙏🙏🙏🙏
@user-gh1km4ev3q
@user-gh1km4ev3q 3 ай бұрын
🙏🙏🙏🙏
@HarshaniDineshika-po3lu
@HarshaniDineshika-po3lu 3 ай бұрын
🙏🙏🙏
@user-lx4ec7ik5q
@user-lx4ec7ik5q 2 ай бұрын
🙏🙏🙏🙏
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 13 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana
18:09
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 236 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН