No video

Adin Pasuwa Ne

  Рет қаралды 644,629

Stereo Studios

Stereo Studios

Күн бұрын

Пікірлер: 128
@user-ub5zg7ow4l
@user-ub5zg7ow4l 4 ай бұрын
2024 තාම අහන අය මේ කොනට ❤❤❤❤❤❤❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපානොවෙන , හිතට දැනෙන සින්දු ❤😊
@sirimantha
@sirimantha 3 ай бұрын
යථාර්තය
@ayeshank.pathirana-private3362
@ayeshank.pathirana-private3362 6 ай бұрын
මේ ගීත වල තියෙන අර්ථ රසය අද කාලෙ ගීත වල නෑ කවදාවත් නොමැකෙන ගීත ❤🎉
@yohanofficial451
@yohanofficial451 Жыл бұрын
2023 අහන කට්ටිය මේ කොනට 🥺❤️
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
2023 නෙවෙයි හැමදාම පුන්සිරි එනවා ....
@anura9156
@anura9156 9 ай бұрын
Ok mama
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
ප්‍රේමය තරම්ම සුන්දරයි පෙම්කළ හදවත් මෙවන් අයුරින් වෙන්වීමත් ප්‍රේමය අහිමි වීමෙන් ඇතිවන විරහව සුන්දරයි මෙවන් සුන්දර හදවත්තුල ඇතිවෙන හා සමුගන්නා ප්‍රේමයන් නිසා හැමදාකම ඇහුවත් මෙවැනි ගීත කවමදාකවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤❤
@chamindakumara8054
@chamindakumara8054 Жыл бұрын
ඔව් මචන්.... අප රටේ තවත් මිල කළ නොහැකි වස්තුවක් මේ 🌹
@user-gn3ed2uw1d
@user-gn3ed2uw1d Жыл бұрын
Mage adareta Awurudu 5i ape anniversary eka thibuna may 3. Adin ape sambande iwarai eyai mamai dan nannaduna aya witharai. Adare mechchara boru kiyala dannawanam kawadawath adare nokara inna thibuna. Dala yana kenata wada thani wena kenata witharai duka.
@user-wc3ln5nm4r
@user-wc3ln5nm4r Жыл бұрын
ඔයාගේ කතාව හරි
@user-ii8pe7mp3s
@user-ii8pe7mp3s Жыл бұрын
Eka hamontama danen naha
@chamindakumara8054
@chamindakumara8054 Жыл бұрын
ඔබ හරි...
@kwstar5884
@kwstar5884 10 ай бұрын
Kohoma unat punsiri mahatage me sinduwa goodak ape jiwithetha goodak danunu gitayak
@chamilasuranga6601
@chamilasuranga6601 9 ай бұрын
1nma brother
@imeshmadusanka9878
@imeshmadusanka9878 Жыл бұрын
දැන් ඉන්න පොඩි ලමයිට මෙ සින්දු වහ වගේ,ඒත් අපෙ හදවත් වලට තවමත් මේම සින්දුව අපේ ජිවිත කතාව වගේ තවමත් ආදරේයි ❤️❤️❤️❤️❤️
@wggeewanthaaranjan9236
@wggeewanthaaranjan9236 Жыл бұрын
Ehema කියන්න එපා. මාත් ලමයෙක් තමා. ඒත් මම් ආස මේ වගේ ගායකයන්ගේ සින්දු වලට 🥰😇🥰😇🥰😇🥰😇🥰😇🥰😇🥰😇🥰😇😊
@denethgaming1079
@denethgaming1079 Жыл бұрын
මමත් තව ඉන්නෙ grade 10. අපිත් මෙව්වට තමා ආස❤️‍🔥
@btsdream2842
@btsdream2842 Жыл бұрын
පුන්සිරි සොයිසා මහතා ගේ හැගුම් බර හඩ නිසා මේ ගීතයේ හද විනිවිද යන විරහව පිරි ස්වභාවය ට තවත් මිහිරියාවක් එකතුකලා යැයි මට සිතේ.... මෙවන් ගී සදාකාලික වන්නේ ඒ නිසයි...
@bandara6328
@bandara6328 8 ай бұрын
Habai mage nm asama sindu okkoma parana ewa❤
@anjalithathsarani214
@anjalithathsarani214 4 ай бұрын
1999
@chanukaumesh4631
@chanukaumesh4631 Жыл бұрын
අලුත් ගායකයො පවතින්නෙ නැ උන් ඉක්මනට ගෙදර යනවා එකයි පරන අය තවමත් හදවත් වල ඉන්නෙ
@chanujayasinghe2958
@chanujayasinghe2958 Жыл бұрын
මේ සිංදු අහද්දී දැනෙන හැගීම වචන කරන්න බෑ....
@asankachathuranga9625
@asankachathuranga9625 Жыл бұрын
අලුත් සින්දු පරාදයි🥰💔✊😏
@kalanichathurika9895
@kalanichathurika9895 Жыл бұрын
Api denna anthima wathawata hamu wela samuaragena eya awa mawa aralawanna...api bus ekata nagiddi bus eke play une me song eka...Me song eke akurak ganema kiyawenne ape adara kathawa...
@mahesmahesh1818
@mahesmahesh1818 Жыл бұрын
අනේ කොච්චර ලස්සන සිංදු නේද
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 4 ай бұрын
Lassanie Lassanie Gm Lassanie 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
හලෝ මේ මගේ ගීතවලට අපි හැමදාම ආදරෙයි
@HiruniIshari-js7ox
@HiruniIshari-js7ox Жыл бұрын
Adin pasuwa na api hamuwenne me awasan dawasai 😥😥😥😥
@sithumpethum5568
@sithumpethum5568 2 жыл бұрын
Me sinduwa ahana warayak pasa mn athithayata y.a tharam adarei
@user-of1zr1ns5h
@user-of1zr1ns5h 8 ай бұрын
2012.12.12. ලොක ව්නාස වෙනවා කියලා කිව්වලු. ඒක අහපු එවුන් හිතුවෙ ලොකෙ මොනවා හරි වෙලා නැතිවෙනවා කියලා. ව්නාශ වෙනවා කියන්නෙ නැතිවෙනවට නෙවෙ. හරියට පරිසරය ව්නාශ වෙනවා කියන්නෙ පරිසරය නැති වෙනවට නෙවෙ පරිසරය අපව්ත්‍ර වෙනවටනෙ. ඒ වගෙ. 2012 ලොක ව්නාසය උනා. අපි අද ජීවත් වෙන්නෙ ව්නාශ උන ලෝකෙක. ජීවන් නන්ද කුමාර..
@user-dc4mc7yl3g
@user-dc4mc7yl3g 5 ай бұрын
ඕක වුනේ එදා විතරයි ද නන්ද කියල ආවත් ගොන් කතාද මන්ද ලියන්නෙ ... නන්දසේන වගේ
@lahirusamp3731
@lahirusamp3731 16 күн бұрын
ආදරේ කලා, පරාද උනා..... ජීවිතේ නැති කර ගන්න කීප වතාවක් උත්සහ කලා. අන්තිමට හැමදේම දාල සදහටම ලංකාවෙන් ගියා. දැන් තනියෙන් ඉන්නව මැරෙනකල්. හැමදේම වෙන්නෙ අපිට උරුම විදිහට. ඒක කාටවත් වෙනස් කරන්න බෑ.... 😢
@shashikalashamali4678
@shashikalashamali4678 2 жыл бұрын
Lassana singu ape hitvala Tama reu denava💞
@GayanThiranagama-cq9si
@GayanThiranagama-cq9si Жыл бұрын
Sasarapura api athwal bada a gamana mein nima we..
@nimanthisagari7438
@nimanthisagari7438 Жыл бұрын
Math asama sinduwak.lassanai.💚💚💚💚💚💚💚
@chamindakumara8054
@chamindakumara8054 Жыл бұрын
මමත් 💕
@peshalaranathunga5178
@peshalaranathunga5178 2 жыл бұрын
Adarei e voice ekata godk
@nuwanranga2693
@nuwanranga2693 Жыл бұрын
ගායකයෙක් සැබවින්ම...බොරු බයිල නෑ...ආයෙ බිහිවෙන්නෙ නෑ...මේ 80 දශකය....දැක්කත් ඇති ..මේ ශිල්පීන්...
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
අතිතය මතක් වෙනවා.
@janithgayashan8249
@janithgayashan8249 2 жыл бұрын
ඇත්තක්.....😌❤️💔🥺😭
@Sharin-fy6jl
@Sharin-fy6jl 9 ай бұрын
Adin pasuwa na apa hamu vanne
@user-dh9ku1ym5f
@user-dh9ku1ym5f 3 ай бұрын
මම අතිතයේ ගිය වාගෙ❤❤❤❤❤
@user-fn2dn7rg5k
@user-fn2dn7rg5k 4 ай бұрын
❤❤❤❤❤❤ 1:50
@ugubesiri8392
@ugubesiri8392 Жыл бұрын
Niyamai 💕
@techcase3158
@techcase3158 Жыл бұрын
ඒ දැනේන හැගීම කියා ගන්න තෙරෙන්නේ නෑ 😥😥😥❤️
@user-yd7xe1iz2b
@user-yd7xe1iz2b 7 ай бұрын
❤❤❤❤❤❤❤
@PrabaniMadushika-me9yg
@PrabaniMadushika-me9yg 10 ай бұрын
Adin පසුව ne apa හමුවන්නේ
@devsriandrahannadi4821
@devsriandrahannadi4821 Жыл бұрын
Jeewana gamanee seduveemak
@user-lt2wn2ky6c
@user-lt2wn2ky6c Жыл бұрын
Ahanna,ahanna Aasai.ane❤ 3:35
@user-fl9zm9we8x
@user-fl9zm9we8x 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithsampath2948
@lalithsampath2948 Жыл бұрын
Aniwaa oyaaa koheda kiyanna....❤❤❤❤
@RohithaKelum-fu5so
@RohithaKelum-fu5so 4 ай бұрын
Eyagei magei hamuvima iyen nawathuna.
@nethmimalshri7117
@nethmimalshri7117 6 ай бұрын
2024
@nshehan5336
@nshehan5336 Жыл бұрын
2023ටත්😋❤
@nilminimadushani5925
@nilminimadushani5925 Жыл бұрын
Athithya matak wenwa 😔😔
@danushkaishan1569
@danushkaishan1569 Жыл бұрын
මගෙ කතාව මුල ඉදන් අග්ටම
@mskboysmsk4013
@mskboysmsk4013 8 ай бұрын
2024❤
@dilshanmadusanka2486
@dilshanmadusanka2486 Жыл бұрын
Mai kellay hambune giriulla bus steshan ekedi eth ada eye na man laga me sunduwa ahaddi papuwa pelenna enawa eyawa mathk wela 🥺
@dhanushkasrinath9258
@dhanushkasrinath9258 Жыл бұрын
giriulla gena mathaka godai malli kohoma hari ivasan innava bn darmaya thamai mata iavasanna avabodayen hema dema karanna one malli
@upekshaupeksha2096
@upekshaupeksha2096 Жыл бұрын
Duk venna epa
@sirimantha
@sirimantha 3 ай бұрын
කියන්න කිසිවක් ඉතිරිව නැහැ මට සියල්ල නිමවෙන මේ මොහොතේ
@user-jp3vv3tg7h
@user-jp3vv3tg7h Жыл бұрын
❤❤❤❤
@thilakonbanda9221
@thilakonbanda9221 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 0:27
@pushpikathilakarathna2746
@pushpikathilakarathna2746 Жыл бұрын
💞💖❤️💛💙💚💜💞
@gayaniranathunga8675
@gayaniranathunga8675 7 ай бұрын
❤❤❤
@ashachandani5483
@ashachandani5483 Жыл бұрын
❤❤❤❤❤❤
@ShanikaWirasinha-jn5wo
@ShanikaWirasinha-jn5wo Жыл бұрын
Me song aka ahadde hethata danena hagima wachana walin westward karanna amarui
@pathumpathum9906
@pathumpathum9906 2 жыл бұрын
මරැ ...❤️‍🔥❤️‍🔥
@anuraherath4796
@anuraherath4796 3 ай бұрын
@SLtechnic6594
@SLtechnic6594 11 ай бұрын
2023❤
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
කට්ට හඬ මිහිරි
@rasikaudayanga8220
@rasikaudayanga8220 Жыл бұрын
Elane
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 20 күн бұрын
❤❤❤❤❤❤❤❤ලස්සනයි
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 6 ай бұрын
Adarei hamadaaamath
@nilushimadurangi8648
@nilushimadurangi8648 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@HimaliRathnayaka-ip2tn
@HimaliRathnayaka-ip2tn 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@gamingdope6302
@gamingdope6302 Жыл бұрын
🥺💆‍♂‍❤️❤️
@user-sh1us6vs9p
@user-sh1us6vs9p Ай бұрын
From uganda
@chathukrisahnta
@chathukrisahnta Жыл бұрын
7/16 ta 15i ath aya mata boru kara thamnta thamn vithari jivitha
@rajitharangana3286
@rajitharangana3286 7 ай бұрын
❤❤
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
💔
@upulpriyanthe5576
@upulpriyanthe5576 Жыл бұрын
@chathuripiris-ur5qu
@chathuripiris-ur5qu 7 күн бұрын
හිත අතීතෙට ගියා
@user-zt3qm3kh9q
@user-zt3qm3kh9q Жыл бұрын
Yes👍👍👍👍😞
@nadeekanadeeka688
@nadeekanadeeka688 Жыл бұрын
Adaraya kiyanne boruwak vitharamai
@wepitiyagechathuranga5485
@wepitiyagechathuranga5485 11 ай бұрын
😍
@sududoni5993
@sududoni5993 2 жыл бұрын
😭😭😭😭😭😭
@sududoni5993
@sududoni5993 2 жыл бұрын
@@heshangro hmmmmm
@nandanikulathunga1517
@nandanikulathunga1517 2 жыл бұрын
Kematima sindu
@nandanikulathunga1517
@nandanikulathunga1517 2 жыл бұрын
💗💝💖💞💞💕❤💓
@asunikairanthi2162
@asunikairanthi2162 Жыл бұрын
Ei අ
@chathukrisahnta
@chathukrisahnta Жыл бұрын
ape adarata aurudu 15
@thusaraPradeep-r6w
@thusaraPradeep-r6w 2 ай бұрын
😢😢😢😢😮
@Sanjeewa.aththanayake
@Sanjeewa.aththanayake Жыл бұрын
💔💔
@nalanikwt5111
@nalanikwt5111 2 жыл бұрын
😭 😭 😭 😭 😭 😭
@amiaishan2313
@amiaishan2313 Жыл бұрын
C size
@pryanthspriyantha8017
@pryanthspriyantha8017 2 жыл бұрын
Maru👍👍👍👍
@rukmanattanayaka4694
@rukmanattanayaka4694 2 жыл бұрын
Never
@rasikaudayangani9705
@rasikaudayangani9705 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@sukiya_music
@sukiya_music 2 жыл бұрын
අම්මෝ අම්මෝ මෙන්න ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවක් හාහා ඉමෝජි දලා 😂👋
@allpcgamersl1092
@allpcgamersl1092 2 жыл бұрын
පිස්සු හුත්තියෙක් බං
@kavithrasithara8573
@kavithrasithara8573 2 жыл бұрын
Mara hina neda oyata, balagen samajeyama oyata hina wena dawasak ei 🙊
@sadhakomalimusic7115
@sadhakomalimusic7115 Жыл бұрын
❤❤
@nowordstv9670
@nowordstv9670 Жыл бұрын
Ane hari hina Athagala balanw an enwd kyl
@wathsalagunarathne3665
@wathsalagunarathne3665 10 ай бұрын
❤❤❤❤❤❤❤
@WijeshinhaWijeshinha-nw5xe
@WijeshinhaWijeshinha-nw5xe 5 ай бұрын
❤❤❤
@AshenMaduwantha-mp5bt
@AshenMaduwantha-mp5bt Жыл бұрын
❤️
@shalikamadu83710
@shalikamadu83710 Жыл бұрын
❤️
@harshakumara4179
@harshakumara4179 9 ай бұрын
@AmaraThunga-vb3oo
@AmaraThunga-vb3oo 5 ай бұрын
Ala ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@WasanthaDiyara
@WasanthaDiyara 4 күн бұрын
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,8 МЛН
Nohadan Ladune
3:53
Stereo Studios
Рет қаралды 11 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Pem Patha Iranna Epa
3:20
Ajith Muthukumarana - Topic
Рет қаралды 17 М.
Apasu Yannata  - Chandrasena Hettiarachchi  @chandrasenahettiarachchi  ( Sunflower )
4:11
Chandrasena Hettiarachchi
Рет қаралды 1,2 МЛН
HADANAWANAM HADANNA
3:32
KESUTTA SL
Рет қаралды 86 М.
Dethun  Wathawak Priyankara Perera
4:11
99 %
Рет қаралды 438 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН