පාවලා දෙන්නො නොහිටියානම් එදා දිනන්නේ "‍රාවණා"| අදිපුරුෂ් 🎥😮 චිත්‍රපටය සිංහලෙන් Adipurush Review

  Рет қаралды 92,734

Picture Bazzare

Picture Bazzare

Күн бұрын

Пікірлер
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 Жыл бұрын
පොඩි දෙයක් කියන්නද, රාමායනයේම කියලා තියෙනවා එක තැනක, මේඝනාද කුමාරයා අතින් රාම, ලක්ෂ්මන දෙන්නව ඝාතනය වෙනවා කියලා. ඒත් ආයෙ ඒ දෙන්නට පණ එනවා. කොහොමද දන්නවද, මේ රාම රාවණ යුද්දෙදි, රාවණ රජතුමා වෙනුවෙන් සටන් කරන්නෙ මේඝනාද කුමාරයානෙ, රාම ලක්ෂ්මන කුමාරවරු යුද්ධය නිසා මැරෙන්ව දකින්න රාවණ රජතුමාට ඕනෙවෙන්නෙ නෑ. සීතා කියන්නේ ඇත්තටම රාවණ රජතුමාගෙ දුව(මේකට වෙනම කතාවක් තියෙනවා). එතකොට රාම කුමරු කියන්නේ රාවණා රජතුමාගේ ගේ බෑණා.(තමන්ගෙන් ඈත් වුණ දුව ව තමන්ගේ රාජධානියට එක්කන් යන එක නේද ඇත්තටම වෙලා තියෙන්නේ). කොහොමවුණත් රට විනාශ කරන රටවැසියන්ට පීඩා කරන රාම, ලක්ෂ්මනගෙ ඝාතනය ගැන අහපු රාවණ රජතුමා ඊළඟට කරෙ මොකක්ද දන්නවද , ඒකාලේ තිබුණ කියන දියුණු වෛද්‍ය ක්‍රම වලින් රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ ලබාදුන්නා. මොකක්ද ඒකට හේතුව? රාවණ රජතුමා ළඟ එච්චර කරුණාවක් තිබ්බද??? කතාවක් ලියන කෙනෙක්ට එයාගෙ කතාවෙ ප්‍රධාන චරිතයක් ඉන්නවනෙ, ඉතින් රාමායනයේ කතුවරයා වුණ වාල්මිකී මුනිවරයාගෙ ප්‍රධාන චරිතය තමයි රාම කුමාරයා. ඒකියන්නේ රාමායනය කියවන කෙනෙක්ට, මේ වගේ ෆිල්ම් බලන ඔයාට පේන්නේ එක කෝණෙකින් විතරයි. එතකොට අනිත් කෝණය මොකක්ද?? ............................... .................රාවණ රජතුමාගේ චරිතය, මේ ගැන සාක්ෂි සහිතව පිලිගන්න දේවල් ටිකක් කියන්නද (සාක්ෂි දැන් තියෙන්නේ එංගලන්තෙ කෞතුකාගාරවල), එතුමාට හිස් 10ක් තියෙනවා කියන්නේ එතුමාට එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත්‍ර 10ක් ගැන තිබුණ අප්‍රමාණ දැනුමක් සතුවූ නිසයි. අති විශිෂ්ට වෛද්‍යවරයෙක්, ඔහු විසින් නිර්මාණය කරන ලද අධි තාක්ෂණික යුධෝපකරණ වලින් සන්නද්ධ අතිදක්ෂ රණශූර යෙක්, පිටසක්වල ජීවීන් සමඟ පවා ගනුදෙනු කරන්න තරම් තාක්ෂණයක් ඔහු සතු වුණා, ශිව තාණ්ඩව ශ්‍රෝත්‍රය රචනා කරන ලද සංගීත්‍යයා වෙන්නෙත් ඔහුයි. ඔව් මේ කියන්නේ O/L ඉතිහාසය අච්චු පොතේ හිටිය ජාතියේ රජ කෙනෙක් ගැන නෙවෙයි. කලින් මොකද හිතුනේ ඇයි රාවණ රජතුමා රාම ලක්ෂ්මන දෙන්නට ආයෙ පණ දුන්නේ? රාවණ රජතුමා ගැන විශේෂම දේ තමයි එතුමා භාවනාව මඟින් සිත දියුණු කරල ආධ්‍යාත්මිකව උසස් තත්වයකට පත්වුණ උතුම් පුද්ගලයෙක්. (ඕනෙනම් හොයල බලන්න හැබැයි රැවටෙන්න එපා) අන්තිමට දෙයක් කියන්නද, ඇයි ඉන්දියාවේ අලුත් වර්ශන් කියල මේ වගේ හදන්නේ, ඒක එයාලගේ භක්තිය නම් අපිට ඒකට ඇඟිලි ගහන්න කිසිම අයිතියක් නෑ. හැබැයි රාවණ චරිතය මෙච්චර විකෘති කරන එක සාධාරණයිද? ඒවට රැවටෙන්න එපා. රාවණ ආයෙ එනවාද නැද්ද කියන්න මන් දන්නෑ හැබැයි එතුමා සතු වුණ අපිට උරුම වෙලා තියෙන තාක්ෂණික දැනුම සම්භාරයක් තියෙනවා හැන්ගිලා. ඒ දේවල් හොයාගන්න උත්සහ කරනවා තියා ඒ දේවල් කොච්චර වටිනවද කියලා අහලාවත් නැති අය කොච්චර ඉන්නවද, සරලව හිතාගන්න පුළුවන් අපි අද බටහිර රටවල් වලින් සූර සූර ගන්න විද්‍යාවට තාක්ෂණයට අපේම version එකක් තිබුණා කියලා ! අඩුම රාවණ නමටවත් ගරු කරන්න. @Picture Bazzare මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ, මමත් ඔයාලගෙ වීඩියෝ බලනව. ඇත්ත කතාව දැනගෙනම මේ වගේ ෆිල්ම් ගේනව නම් වටිනව නේද. මේ comment එක pin කරන්න පුළුවන් ද
@picturebazzare
@picturebazzare Жыл бұрын
ඔව්... මේ film එක බලද්දී උනත් දැනුනු දෙයක් තමයි, රාවණා රජතුමාව හෑල්ලුවට ලක් කරන්න film එක හදපු අයටත් බැරි වෙලා තියන බව, රාවනා රාමාට වඩා දක්ෂයෙක් බවත් මේ film එකෙන්ම පේනව .. මේක film එකක් 🎥 ඒ වගේම ඔයාගෙ අදහස අනිත් අයටත් දැනගන්න වටින නිසා pin කලා comment එක 😊🤙🎥😍
@dilaniprdipika5283
@dilaniprdipika5283 Жыл бұрын
ඇත්තටම රාවණා ආයේ එයිද .........එහෙම උනොත් කොච්චර හොදද
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 Жыл бұрын
@picturebazzare Thank you ❤️
@shanikamadhushani672
@shanikamadhushani672 Жыл бұрын
🙏ඇත්ත.indiyawe un thamath bayai රාවනා ei kyla.eekane thamath e pujawa krala gini thiyanne.
@KasundiRajapaksha
@KasundiRajapaksha Жыл бұрын
🙏
@sasindusandeepa8077
@sasindusandeepa8077 Жыл бұрын
ලංකාවේ සිනමාව රන් අකුරෙන් දවසක ලියවෙන්නේ රාවණා ගැන අපේම ලස්සන නිර්මාණයක් හැදුන දවසට.වාල්කිමිගේ රාමානයට හික් ගෑවෙන්නේ එදාට.වැඩ්ඩෙක් බිහිවෙවා ❤️‍🔥
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@AnjanaTharidu
@AnjanaTharidu Жыл бұрын
රාවනට ජය
@Takashidayo---
@Takashidayo--- 11 ай бұрын
රාවනා ඩ්‍රාම එක බලන්න.යූටියුබ් තියෙනවා
@DinushaMaduwanthi-of3qt
@DinushaMaduwanthi-of3qt 4 ай бұрын
රාවණා යන නම හරි ප්‍රබල වගේම අපේ කමක් තියනවා අපේ ආත්ම ඇතුලේ රාවණයන් ඉන්නවා ඒ තමයි මට ඇතිවන හැගීම ❤ මේක වාල්මිකීගෙ සුරගන කතා පෙලක්
@Mihindigirl
@Mihindigirl 24 күн бұрын
එදිරිමුණි අංකල්ට මෙහෙම එකක් කරොත් වරදින එකක් නැ
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 11 ай бұрын
රාමායණය කියන විදියට රාවණා කියන්නේ කාමාතුරයෙක්. ඒත් රාවණා සීතාව ස්පර්ශ කරලා වත් තිබිනේ නෑ. සීතා කියන්නේ රාවණගේ දුව. සීතා ඉපදුන වෙලාවේ කියලා තියෙනවා සීතා කියන්නේ තමන්ගේ තාත්තා ටත් කුලයටත් අවනම්බු කරන බවත් සීතා නිසා තාත්තාට නරක කාලයක් උදාවෙන බවත් ඒ නිසා මන්දෝදරීත් දැනුවත්වම සීතාව කූඩයක දාලා මුහුදේ පාකරල යවලා තියෙනවා.ජනක් රජතුමයි බිසවයි දරුවෝ නැති නිසා යාගයක් කරමින් ඉන්න තැනට තමයි මේ කූඩය ගහගෙන ගියේ. සීතාව හම්බුනේ ජනක්ට හම්බුනේ එහෙමයි. සීතා අග්නි පරීක්ෂාව කරේ. රාවණා ගිනි සිසිල කියලා දීලා තිබ්බ නිසයි . රාවණාට පොඩි කාලේ ඉදන්ම ගින්දර පාලනය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවනේ . මාලිගාවේ ඉන්න කාලේදී, රාවණා සීතාට කියලා දුන්නා. රාවණා දැනගත්තා සීතා කියන්නේ තමන්ගේ දුව කියලා
@maheshmadhusanka542
@maheshmadhusanka542 Жыл бұрын
මගේ ජීවිතේ අකමැත්තෙන් බලපු එකම ෆිල්ම් එක...💔 කොච්චර වැරදි කරා කියලා කිව්වත් රාවණ අපේ ලාංකිකයෙක් හින්දා රාවණ රජු පැත්තටමයි හිත යන්නේ..🔥😍
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
රාවණා වැරදි කාරයෙක් නෙවෙයි .ඉංදියා කාලකන්නි එතුමා ගැන වැරදි චිත්‍රයක් ලෝකෙට මැව්වේ .ඒ ලැජ්ජාව වහගන්න
@k.n6067
@k.n6067 Жыл бұрын
රාවනා රජුන් වැරදි කරේ නැහැ . .ඉන්දියානුවන් හැමදාම කලේ ඔවුන්ගෙ රට උසස් රටක් කියල පෙන්වීමයි ..මෙරා බාත් කියල කියන්නෙ ... වැඩකට නැති රාමව උස්සල පෙන්වන්න ඕන නිසා ..රාවනාව පහත් කලා ..එහෙම කලාට උන් තාමත් රාවනාට බයයි ..දුසේරා උත්සවයට හැම දාම රාවනා රූපයක් හදල ගිනි තියනවා ..කොච්චර පිච්චුවත් මරන්න බැහැ කියන එක උන් දන්නවා ...සින්හෙලයන් විදිහට අපිත් එදාට පහන් පත්තු කරනවා ..එතුමා වෙනුවෙන් . ..ඉන්දියානුවන් කැමති නැහැ ..පහත් වෙන්න ..ඒකයි ඔවුන්ගෙ ..කාමුක ගැහැනියක් උනු සුප්පාගෙයි ...සින්හයාගෙයි ..සිතුවම ලන්කාවට හේත්තු කලේ ...අපේ උනුත් කොන්ද නවන් ..අපි එන්නෙ විජයගෙ පරපුරෙන් කියනවා ...ඒත් ආපූ විජයෙක් නැහැ ..
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@k.n6067 ඔබ දන්නා මඟුල තමයි. තමිල්නාඩුවේ දෙමළුන් සහ ද්‍රවිඩයන් රාවනා අදහනවා ! ඊළාම්වාදී දෙමල ජාතිවාදින්ටද රාවන මහා විරුවෙකි ! දන්නා දෙයක් කියාපන් ! රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
@priyankakolabage3342
@priyankakolabage3342 Жыл бұрын
රාවණා අපේ හෙලයේක්
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@priyankakolabage3342 kisima Hela mulaashrayaka nathi SHIVA BHAKTHIKA prabandha charithayak Misa helayek nemei
@n4dyt603
@n4dyt603 Жыл бұрын
රාමායණය කතාවේ කවදාවත් අපි අහපු විදිහට රාවණා රජතුමා සීතගේ අතින්වත් ඇල්ලුවේ නෑ
@kumarabandara1415
@kumarabandara1415 Жыл бұрын
රාවණා රජුගේ ඇත්තම කතාව සිංහල චිත්‍රපටයක් හැදුවනම් හරි ඉන්දියානුවන්ට රෙවෙන්න
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂
@inushau8176
@inushau8176 Жыл бұрын
😂😂😂 main character ekata ganna hitiye Jackson Anthony, but he is a mummy now. There for it was cancelled 😂
@dilkiamarasekara2071
@dilkiamarasekara2071 Жыл бұрын
නියමයි
@janakabandara6829
@janakabandara6829 6 ай бұрын
👌
@chalithamadushan8546
@chalithamadushan8546 9 ай бұрын
මට නම් මේ ෆිල්ම් එක දැක්කම වෙනස්ම දෙයක් දැනෙනවා. මේ ෆිල්ම් එකට අනුවත් රාවණ තමයි වීරයා. රාවන ඉදිරියේ රාම හරිම සුකුමාල කුමාරයෙක් කියල හොදටම පෙන්නල තියෙනවා . රාවනාට ගත්තු පරිණත සුපිරි නලුව දැක්කම ඒක තවත් ඉස්මතු වෙනවා..ඒ වගේම රාවනාට හදපු සින්දුව, රාවණාගෙ යුද පිටියට ආගමනය ඇග කිළිපොලා යන විදියට නිර්මානය කරල තියෙනවා , මේකෙ මට හිතෙන විදියට ෆිල්ම් එකේ අද්‍යක්ශ උග්‍ර රාවණා ලෝලියෙක්. මේ යුද්ධය උනත් දිනන්නෙ කපටි උපක්‍රම වලින් කියල ඔහු ඉස්මතු කරනවා. නමුත් මේක රාවනා වීරය කරල හැදුවොත් ඉන්දීය රාම ලෝලීන්ගෙන් මැරුම්කන්න වෙයි කියන බයට ඉතා සූක්ශම විදියට රාමට ජයග්‍රහණය දීලා කවදාවත් රාවණාව පරාජය කරන්න බෑ කියල පොඩි ඉගි ටිකක් දෙනවා.අවසාන මොහොතෙ දාන හිනාව ඒකට උදාහරණයක් . ඒක ඉන්දියාවෙ උන්ට තේරෙන්නෙ නෑ 😊 ඒ වගේම රාවණා මාලිගාව දැක්කම ඉන්දියාවට වඩා සුපිරි තාක්ෂණය රාවන සතු බවත් පෙන්නල තියෙනවා . අවසානෙට රාවන සතු දඩු මොනරය කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව රාමයි සිතයි නැගල යනවා.😅
@nethmisavithmi9531
@nethmisavithmi9531 Жыл бұрын
රාවණා අයෙත් එනවනම්❤ ගොඩක් කැමති කවුද... මම නම් මාරම ආසයි...❤🙏🏻
@oyaagiyaa871
@oyaagiyaa871 Жыл бұрын
පාවලා දීපු කතාව නම් ඇත්ත ඒතෙ ඇත්තම කතාව නෙවෙයි ඉංදියාව හදල තියෙන්නේ .උන් රාමටතමයි හොද කියන්නෙ .රාවණා ගැන ඇත්ත කතාව හදන්න ඉංදියාවට කොංදක් නෑ.ඉංදියාවට රාම දෙවිවරු උනාට ලංකාවේ අපිට රාවණා තමයි ඉතිම් ❤❤❤❤❤❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Eththa thamay ❤
@shehanmalishakumara2159
@shehanmalishakumara2159 Жыл бұрын
රාවනා කියන්නෙ අමරනීය රජකෙනෙක් ❤❤❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඇත්තටම හරිම දුකයි රාවණ රජතුමාගේ චරිතය මේ තරම් විකෘති කරන එක ගැන ඉන්දියාවෙ අය.😢😢😢
@picturebazzare
@picturebazzare Жыл бұрын
😥😥😥
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
@288chamalka
@288chamalka Жыл бұрын
Un taama bayai...
@lakshaanlucky2417
@lakshaanlucky2417 Жыл бұрын
🎉❤
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
බය ගුල්ලෝ රැලක් ඉන්දියන් කාරයෝ..
@වලිසුන්දර
@වලිසුන්දර Жыл бұрын
ඇයි .? රාවනා නම ඇහෙන කොට හිතට මාර ජවයක් දැනෙන්නේ 😢😢😢
@picturebazzare
@picturebazzare Жыл бұрын
🥺🥺🥺 හැමදාම එන්න අපේ කතා බලන්න
@lakshaanlucky2417
@lakshaanlucky2417 Жыл бұрын
ඒක දැනෙන්න හේතුව අපේ ලේ
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
E ape le nisa ekai❤
@manojsiriwardana9440
@manojsiriwardana9440 Жыл бұрын
Yakka le❤
@Kavi_KGN
@Kavi_KGN Жыл бұрын
එදා ඉදන් අපේ එව්න්ට කෙලවල තියෙන්නෙ අපේ එව්න්ම තමා 😢💔
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
Vibishana kare hari de ❤
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
රාවන යනු එළාර, චෝලයින් සහ කාලිංඝ මාඝ වැනි සිව භක්තිකයෙකි. රාවන ද්‍රවිඩ සිව භක්තිකයන්ටද වීරයෙකි. ද්‍රවිඩනාඩු සංකල්පය ඔස්සේ මෙරටින් කොටසක් කඩා ගැනීමටද තැත්කරපු පෙරියර්, සීමන් වැනි තමිල්නාඩු ජාතිවාදී දේශපාලකයින් රාවන චරිතය මහාවිරුවෙක් කරන්නේ එනිසයි. ද්‍රවිඩ සංස්කෘතිය සිව භක්තික සංස්කෘතියක් වන නිසා රාවන තමිල්නාඩුවේ මහවිරුවෙකි. ක්‍රි.ව. 1500ට පෙර සිංහල ඉතිහාසයම සිව භක්තිකයන්ට එරෙහිව කරපු සටනක් නිසා පැරණිම සිංහල මුලාශ්‍ර තුල රාවනෙක් ගැන ගුණ වැයීමක් නැත. පුලිගල් කුලන්දෙයි වැනි ද්‍රවිඩනාඩු සංකල්පය හිස් මුදුනේ තියාගෙන රාවනා ගුණ වැයුම් කවි 3000කට අධික ප්‍රමාණයක් ලිවූ පුද්ගලයාගෙන්ද ද්‍රවිඩයන්ගේ රාවන ඇදහිල්ල පැහැදිලි වේ. මෙරට සිංහලුන් අතරට මේ සිව භක්තික චරිතය පෙර කල විරුවෙක් නොවීය. රාවන රැල්ල මෙරටට පැමිණියේ 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජන කණ්ඩායම් කීපයක් සිංහලීකරණය වී සිංහල සමාජය තුල පැළපදියම් වීමෙන් පසුය. පහතරට වෙරල ප්‍රදේශ පාලනය කරන ද්‍රවිඩ දකුණු ඉන්දීය මුලක් ඇති ප්‍රාදේශීය කුල තුනක්‌ (ක, දු සහ ස) සිංහල සමාජය තුලට රාවනා මිත්‍යා ගෙන ආවේ ස්වදේශීය සිංහලුන්ගේ ඉඩම් සහ ගම්වලට නැති අයිතිකමක් කියමින් උරුමකම් කීමටය. රාවනෙක් සිටියා කියන්නටද සාක්ෂියක් නැත. හිටියානම් ඔහු සියලු මුලාශ්‍ර වලට අනුව සිව භක්තිකයෙකි. ද්‍රවිඩයන් මෙරටට උරුමකම් කීමට මෙය යොදාගන්නේ කෙසේද යන්න ද්‍රවිඩ සහ ආරිය නොදැන යුටියුබ් ඉතිහාස විකෘති පඩන්ගුවන්ගෙන් රාවන මිත්‍යාව ඉගෙනගත් අඥානයින් නොදනී. ද්‍රවිඩයන් රාවන අදහද්දී කෙදිනකවත් රාවනෙක්ට නොවැන්ද සිංහලයන්ද රාවනෙක්ට වදින්න යෑම හාස්‍යජනකයි !
@yahapatha0287
@yahapatha0287 Жыл бұрын
​@@UdaraKasun-hy6yxඔයා කලින් ආත්මෙ විභීෂණද මන්ද
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
​@@UdaraKasun-hy6yx🤣🤣🤣
@k.n6067
@k.n6067 Жыл бұрын
@@UdaraKasun-hy6yx විබීශන කියන්නෙ රාවන රජුන්ගෙ සුලු මවගෙ පුතා ..ඔහු ගෙ මවගෙ පෙරැත්තය නිසා ඔහුට රජ කම ඕන උනා ..ඒ නිසා රාවනව පාවා දුන්නා ..රාවනයන් සතු බලගතු අවිය රාමට දුන්නා රාමා ඒ හෙල්ලයෙන් විඳපු නිසයි රාවනයන් සිහි මුර්ජා උනේ ...ඉන් පසු ඔහු මිය ගියා ..විබීශන රජකම ගත්තා ..පසුව විබීශනට තේරුනා ඔහු කල වරද ...විබීශන රජකම රාවන පුත් මේඝනාදට බාර දුන්නා .. තම වරද පිලිගෙන කරපු යහපත් ක්‍රියාව නිසයි ..විබීශනව මිනිසුන් දෙවත්වයෙන් පුදන්නෙ ...රාවන රජුන් පාවා දීම නම් හරි දෙයක් නෙවේ ...පාවා දීම් කොහොමත් හරි නැහැ .
@SashaStudylover
@SashaStudylover 10 ай бұрын
රාවණ ර්ජතුමාගෙ ඇත්තම කතාව දාලා ලස්සන සිනමා නිර්මාණයක් හදන්න අපේ රටේ කෙනෙක්ට ශක්තිය ලැබෙන්න ඕන ඉක්මනටම....දෙරණ රාවණ teledrama එක හරි තව season දාල රාමා රාවණ් යුද්ධය වෙනකම් හදනවනම්.. අපේ රාවණ රජතුමාට සාධාරණයක් කරන්න පුලුවන් වුනොත්.. මට නම් හරිම කේන්‍තියි ඉන්දියාවෙ රාම රාවණ කතා බලද්දි
@IshuMalisha
@IshuMalisha Жыл бұрын
මේ කතාව නම් හරිම අප්පිරියයි මේක ඇත්තක් නෙවෙයි අපේ රටේ රාවණා රඡුගේ කතාව වැරදි සිතාට වැඩිය සුන්දර ලස්සන බිරිදක් රවණ රඡුට හිටියා ❤මොන කතා කිවුවත් අදටත් ඉන්දියාව අපේ රඡුට බයයි 😂
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
හදපියවු වැඩිඩෙක් ඉන්නවනමි අපේ රජා ගැන film එකක්..හරිම විස්තරේ කියා දිපියවි ඔිකුන්ට
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
රාවණා දිනුවනම් කොච්චර හොදද කියලා හිතුනේ මට විතරද?😢
@picturebazzare
@picturebazzare Жыл бұрын
එහෙම වුණා නම් හොදයි තමයි හැමදාම එන්න අපේ කතා බලන්න
@dulaksha0522
@dulaksha0522 Жыл бұрын
ඒ අනුන්ගෙ ගෑනු උස්සන එක හෙන Cari වැඩක් බන් 😬💔
@maneehemal6400
@maneehemal6400 Жыл бұрын
Rawana dinuwanm hodai
@HarshaniAnuradha-qq9ds
@HarshaniAnuradha-qq9ds Жыл бұрын
රාවන තමා ඇත්ත්ටම දිනු ඔය කතාව හරි එක හොයල බලන්න
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
Shi kalakanniya varafi karapu ekama dinanakan balan inna tho vage kalakanni ravanath ekkama puchchala danna ona 🤬🤬
@arunamusic6170
@arunamusic6170 Жыл бұрын
❤❤❤ ඉන්දියාවේ පක්කු තවමත් අපේ රාවන රජු ට බයේ පකේ ෆිල්ම් හදනවා .....ස්වස්ති සිද්දම්
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
You don't know about mahadev 🙏🙏 srilankan joker 🤮
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
👍🏼👌
@isurikalpani8745
@isurikalpani8745 9 ай бұрын
ඉන්දියාවෙ උන් කොහොමත් බයයි අපේ රට නැගිටින කොට..
@Bhash2023
@Bhash2023 Жыл бұрын
මම බලපු රාමායන කතා වලින් චාටර් ම එක😂 දඩුමොනරෙත් අදාළ සීන් එකේ නෑ. ෆයිට් එහෙමත් වැඩක් නෑ. අන්තිම ෆයිට් එකත් චාටර්
@isharamihin3880
@isharamihin3880 Жыл бұрын
රජු නම් රාවණා තමයි...❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@hansanalakshan9799
@hansanalakshan9799 Жыл бұрын
මේ ඉන්දියාවේ කතා.අපේ වීරයා අපේ රාවණා .❤❤❤
@MethmiChathupa
@MethmiChathupa Жыл бұрын
දඩුමොණරා වවුලෙක් උනා නම් වදුරා ගැඩවිලෙක්වත් කරන්න තිබ්බා😂😂
@maneehemal6400
@maneehemal6400 Жыл бұрын
😂😂
@TharinduSenanayake108
@TharinduSenanayake108 Жыл бұрын
😂😂😂
@hasithanipun7722
@hasithanipun7722 Жыл бұрын
😂 sira
@osandakumara
@osandakumara Жыл бұрын
අපි අරමුදලක් හදමු මුන්ගෙ බොරුව වහල චිත්‍රපටයක් හදමු .අපේ මහා රාවණා රජතුමාගේ බලු ඉන්දීයන් කාරයොන්ගේ කටවල් වහමු .අපි එකතු වෙමු ...
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
මේ ෆිල්ම්.එක නේපාලයෙන් තහනම් කලා..ඉන්දියාවේ හුගක් සිනමා හල් වල තිරගත කලේ නෑලු.මිනිස්සු බලන්න ගිහින් නෑ මේක රාමායණයත් වෙනස් කරපු එකක් නිසා
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
රාවණා කිව්වොත් ඉංදියාවට මළමුත්‍ර පිටවෙනවා.ඒක සදාකාලිකයි .ඉංදියාව කොච්චර දියුණු උනත් ඔය බය අරින්න මේ ලෝකයේ කිසිම ජගතෙක් නෑ.
@kusinarachathuri3458
@kusinarachathuri3458 Жыл бұрын
Adatath bayai Nawatha ei kiyala,ekane DUSHERA kiyana festival eka,Rawana pilima hadala gini thiyanawa,our king 👑 Rawana
@shashiwijendara2803
@shashiwijendara2803 Жыл бұрын
Ow e ravanata tibba varama nisai.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Pattapal Boru Katha.rawana kiyanne boodi sathwayek.
@madudil958
@madudil958 10 ай бұрын
එකයි අදටත් රාවනාට ගිනි තියන්නෙ බයට
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
අදටත් රාවණාගෙ පිලිම ගිනි තියනවා..ජය ශ්ටී රාම් ගගා වැලලෙනවා..උන් දන්නෙ නෑ මැරෙනකම් ඕවා කලත් ඇත්‍ය්හ කවදහරි ජයගන්නව කියල
@sanjanawijesooriya9074
@sanjanawijesooriya9074 Жыл бұрын
රාවනා හදවත වගේ තමා ❤🌹
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@nadeeshasewmini5135
@nadeeshasewmini5135 Жыл бұрын
මොකද මන්ද රාවණ කියද්දී. මාර දුකක්. හා ශක්තියක් ලැබෙනවා 😢.
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@gesanduperera1948
@gesanduperera1948 Жыл бұрын
සල්ලි තිබ්බනම් හදනවා ඇත්තම රාවණා කතාව ඉන්දියාවට හික් ගෑවෙන්න.ශිව ලිංග වදින කෙනෙක් නෙමෙයි රාවණා.voice eka maru ❤❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dushshanthanuwan9756
@dushshanthanuwan9756 Жыл бұрын
Ape eunta beri unane oka karannaaa den kadira dewaraja heduweeee
@288chamalka
@288chamalka Жыл бұрын
Shiva = sun (surya) un ekath wikurti karala
@lakshaanlucky2417
@lakshaanlucky2417 Жыл бұрын
මට තිබ්බනම් ගහනව පරමානු හැදිගෑවිලා යන්න
@AyeshaSewwandi1234
@AyeshaSewwandi1234 Жыл бұрын
ලංකාවෙ අයනම් කරන්නෙම පාවල දෙන එකම තමා ..ඒ කාලේ ඉදන්ම එහෙමයි 😠😥 ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ 😢
@picturebazzare
@picturebazzare Жыл бұрын
ඒක ඇත්ත🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
කමන්ට් සෙක්ශන් එකෙන්ම බලාගන්න පුලුවන් ඒ වගේ උන්ව
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka Жыл бұрын
රාවණා කියන නම ආවට ගියාට කියන්න යන්න එපා . එතුමාගේ ජීවිතයේන් ඉගෙන ගන්න දේවල් විතරක් ගන්න. ❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 Жыл бұрын
එකෙන්ම...🌹🌹
@RanganaAravindani
@RanganaAravindani Жыл бұрын
මේව රාවණා චරිතේ විකුර්ති කරන්න හදපු කතා... හරිම වැරදී
@Sanddy46
@Sanddy46 Жыл бұрын
ඉංදියවේ උන් රමා හරි කියලා පෙන්නන්න දරපු වැයමක් 😂 පහු හැබැයි
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
හරිම කතාව දැන ගන්න ඕන අය ශ්‍රී රාවණ්ණා පුවත කියවා බලන්න.. (භද්‍රජී මහින්ද ජයතිලක මහතා විසින් රචිත)
@ishanchathuranga1437
@ishanchathuranga1437 Жыл бұрын
ලංකාවට හැමදාම කෙලවෙන්නේ පාවා දෙන උන් නිසා.ඒ කාලේ ඉදන්ම එහෙමයි.
@picturebazzare
@picturebazzare Жыл бұрын
ඒක ඇත්ත🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@bandaradisanayaka427
@bandaradisanayaka427 Жыл бұрын
කොහොම උනත් රවණා නම අැහුනත් පට්ට ගැම්මක් දැනෙන්නෙ ... රවණා සිතාව පැහැර ගත්තාට අතක් වත් තිබ්බෙ නැ ❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Dinethzer911
@Dinethzer911 Жыл бұрын
රාවණා තමයි බන් ගැම්ම.ඉන්දියන් කාරයෝ නම් මෙලෝ රහක් නෑ
@Shenalnipun-q1h
@Shenalnipun-q1h Жыл бұрын
balapan rawana name gemma❤
@ShanthaGalhena
@ShanthaGalhena 5 ай бұрын
මන්දෝදරී දේවිය කවමදාවත් රාවන රජුට එරෙහි වෙලා නැහැ.මේ film එකේ මන්දෝදරි දේවියව හෑල්ලුවට ලක් කර තිබෙනවා.😢
@NishasAvenue
@NishasAvenue Жыл бұрын
ඉන්දියාවෙ උන්ට රාමා ලොකුනම් අපිට අපේ රාවණා ලොකුයි. හැබැයි මෙච්චර එක එක නිර්මාණ හදන රටේ අපේ රාවණා ඔය කියන විදියෙ වැරදි නෑ කියලා වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය, අසමසම බව විදහාපාන නිර්මාණයක් හදන්න තාම බැරි උනා. පුලුවන්නම් නියම සිංහලයො විදිහට අපිට අපේ රාවණා වැරදි නෑ කියලා ලෝකෙට කියන්න පුලුවන් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවෙනවනම් ගොඩක් කැමතියි. එහෙම දවසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
@hansikafernando3352
@hansikafernando3352 Жыл бұрын
ඇයි අපේ රටේ film කරන අය තමත් රාවණා රජතුමා ගැන film එකක් නොකරේ එහේනම් අපේ රජතුමා ගැන ඉන්දියාවේන් හන්ගන්න හදන ඇත්ත කියන්න පුලුවන්නේ.මේ වගේ film බලනකොට අවංකවම කෙන්ති යනවා..එ අපේ රට ශක්තිමත් කල හෙලයේ රජතුමා 💪
@nirohansi5803
@nirohansi5803 Жыл бұрын
Eka thmai ape directorslt berida dannh rawana gen hari history ek aran film ekak kranna.kohetawath nethi kunuharp nam dagena film kranwa.oy wage wedagth deyk krnn bh munta
@ThenDula
@ThenDula Жыл бұрын
Film එකේම හොඳට පෙන්නලා තියෙනවා වංචාවෙන් යුද්දේ දිනනේ කියලා....
@buddikajayantha9503
@buddikajayantha9503 Жыл бұрын
කොහොමද අපේ රාවණා ගේ ගැම්ම..❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@lahirusiyambalagoda4881
@lahirusiyambalagoda4881 Жыл бұрын
රාවණා රජු සීතාව මාලිගාවට ගෙනිච්චට පස්සේ සීතගේ ඇගට අතවත් තිබ්බේ නෑ ඒකෙන් පේනවා එයා විශිෂ්ඨ රජෙක් ❤️
@picturebazzare
@picturebazzare Жыл бұрын
අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@288chamalka
@288chamalka Жыл бұрын
Seethaa kiyanne rawanage duwa....
@kdrama_cdrama_anime
@kdrama_cdrama_anime Жыл бұрын
Yeah that's right, but he already cursed by lord brahma. So even if he wanted he couldn't touch her
@matheeshashaluka4482
@matheeshashaluka4482 Жыл бұрын
ජානකීගේ නහය කැපුවනම් ඉවරයි නේ..😒💔
@uniqueworld6946
@uniqueworld6946 Жыл бұрын
එදත් රාවණාව පාවා දුන්නේ නැත්තන් අපි දිනුම් 😌
@picturebazzare
@picturebazzare Жыл бұрын
අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@maneehemal6400
@maneehemal6400 Жыл бұрын
Mage veeraya rawana ❤❤❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@nilukshiprabha7531
@nilukshiprabha7531 Жыл бұрын
හිනායනවා. රාවනා රජුගැන තියෙන දේවල් වලට. තමන්ට ඕන විදියට මේක හදාගෙන. රාවනා රජු ජීවමානයි
@shehanmalishakumara2159
@shehanmalishakumara2159 Жыл бұрын
එදා ඉඳලම පාව දීම තමා 😢😢
@KeshanKeshan-sp6ri
@KeshanKeshan-sp6ri Жыл бұрын
මාම කියාන්න ඔන්නැ රාවණ පුරා වුර්තය කියවලා බාලන්න එච්චරායි මං කියාන්නැ රාවණා ට හිස් 10 තියනවා බං හිස් 10 කියන්නැ රාවණා ගෙ හැකියාවාන් 10කට බං මාට 5යි මාතක
@asiribandara2527
@asiribandara2527 Жыл бұрын
රවණා දිනුවනම්❤❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Asanga779
@Asanga779 Жыл бұрын
මේ කතාව නෙවෙයි රාවණාගෙ ඇත්ත කතාව..කතාව විකුර්ති කරලා
@manorichamilasenarath
@manorichamilasenarath Жыл бұрын
අනේ ඉන්දියාව මොනාද මේ කරන්නෙ. අපේ රාවණාව මේ තරම් පහත් කරන්නේ
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
Ravana varadi kare nathnam ehema venne nane 😂
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg 2 ай бұрын
@@UdaraKasun-hy6yx oba vage
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
තනිකරම අපේ මහා රාවණා රජුන්ට කරපු අපහාසයක් ☹️☹️☹️☹️
@preenerdly5409
@preenerdly5409 Жыл бұрын
පට්ට බයිලා නේ මේ..😂 . අපි කවදාවත් යුද්දයකින් පැරදුන මිනිහෙක්ගේ පිලිම හදලා අවුරුද්දක් ගානේ ගිනි තියනවද? ඉන්දියාවේ උන් අවුරුද්දකට පාරක් රාවණා පිලිම හදලා ගිනි තියනවා. ඒ මදිවට ෆිල්ම් හදලත් දානවා. ඔය කියන දේ ඇත්තට වුනානම් ඔච්චර දගලන්නේ ඇයි? කොහොමද තියෙන බය.😂 මට තියෙන දුක තමා අපේ පර දේශපාලුවෝ මෙහෙම රටවල් වල ඉන්න හිගන්නොන්ගේ සල්ලි අරගන්න තරමට අපිව පහතටම ඇදලා දැම්ම නේ.
@Shanthi11073
@Shanthi11073 Жыл бұрын
💎
@nelumhasanthi7908
@nelumhasanthi7908 Жыл бұрын
ඇයි ලංකාවෙ අයට බැරි අපි දන්න රාවණා චරිතය ගැන ෆිල්ම් හදන්න
@dilanianjala1963
@dilanianjala1963 Жыл бұрын
හරියට බැලුවොත් දුශ්ටයා තමයි හැම කතාවෙම වීරයා උනේ... දුශ්ටයෙක් නැත්තම් වීරයයෙක් නැහැ
@picturebazzare
@picturebazzare Жыл бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@nishanthaamarasingha8918
@nishanthaamarasingha8918 Жыл бұрын
අපේ රාවණා රජ තුමා බෝදිසත්වයෙක් ඔය film වලින් බෑ උන් වහන්සේව පහත් කරන්න වඩිනු රාවණා ..🙏🙏🙏🌹🌹🌹
@lakshaanlucky2417
@lakshaanlucky2417 Жыл бұрын
කාලය ආවම මොන රටත් යටත් වෙයි මේ 🇱🇰 ට
@AmaralathaFernendo-cl2tc
@AmaralathaFernendo-cl2tc 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
රාවනා රජතුමාගේ චරිතය ගාතනය කරලා මේ කතාව රග පාන්නේ......මේ පව් වැඩේට මේ රගපාන උන්ටත් දඩුවම් ලැබේවි....මේක ලිව්ව එකාටත්. ලංකාවට මුං ඔක්කොම බයයි බලන් ගියාම. ඒකයි ඇත්ත වසන් කරන්නේ
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
නේපාලයෙන් තහනම් වුනා මේ ෆිල්ම්.එක..ඉන්දියාවේ සමහරු නඩුත් දැම්මා
@darshanisandamaliteacher260
@darshanisandamaliteacher260 10 ай бұрын
😂😂එතාකොට ජානකි ගින්නට පනින්නෙ නැද්ද
@liyanadodawinchi
@liyanadodawinchi Ай бұрын
රාමායනය වාල්මකීගෙ වුවමනාවට ලියපු එකක් . ඇත්ත කතාව සම්පූර්ණ වෙනස් රාමා කියන්නෙ කපටියෙක් ද්වන්ධ සටනක දෙන්නටම එක සමාන බලවත් ආයුධ තියෙන්න ඕන .ඒත් එතන රාවණට බලවත් දුන්නක් තිබුනෙ නෑ . අනික රාවණා ලක්ෂ්මන් එක්ක සටන් කරද්දි තමා රාමා රාවණට බ්‍රහ්මහස්තයෙන් විද්දේ . එහෙම තමා ගොඩක් මූලාශ්‍ර වල තියෙන්නෙ . සීතා රාවණගෙ දුව සහෙලි . රාවණ ලෝකයෙම පහල උන ශේෂ්ට රජෙක් . මේ කතාවනම් තනිකර විකාරයක් . රාවණට දඩු මොනරයක් තිබ්බෙ . වවුලෙක් නෙමේ . අනික රාවණ තමන්ගෙ තනි හිතින් ආදරය කලේ මන්දෝදරී දේවියට . මේකෙ රාවණ පේන්නෙ හරියට පො ## වගේ . ඇත්ත රාවණ ගොඩක් ප්‍රතාපවත් අධිරාජයෙක් . මේ කතාව තනිකර ලංකාවෙ ඉතිහාසය සම්පූර්ණ වෙනස් කරල .අපෙ ඉතිහාසය පොලොවට වලලලා දැම්මා
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
Ammat siri yako රාවණ ට අරගෙන තියෙන එකා 😂💔
@dilrukshidil5338
@dilrukshidil5338 Жыл бұрын
අක්කේ ඔයා ලස්සනට කතාව කියලා දෙනවා 😊😊
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Gallge.
@Gallge. Жыл бұрын
මේකට අනුව විභීශන කරේ හොදම දේ,නමුත් මේක නෙවෙයි ඇත්ත❤
@OurVillage-uk2ou
@OurVillage-uk2ou Жыл бұрын
මගෙ හිතට ලොකු දුකක් තියෙනව ඉන්දියාවෙ වානරයන්ට හුරේදාල දේවත්වයට පත්කරල අපේ රටේ මහා වීරයන්ව පාපතරයො බවට පත්කරල වාල්මිකී කියන මංකොල්ල කාරය ලියපු පච පොතේ තියන දේවල් අපේ උනුත් පිලිගන්නවනෙ
@poojadivyangani1806
@poojadivyangani1806 15 күн бұрын
මේවා මෙහෙම වුනාට පිටරටවල්වල ඉන්න ඉන්දියාවේ අයම දැන් ගොඩක් රාවණා රජතුමා ගැන හොයනවා.. එයාලම කියනවා රාවණා කියන්නේ හොද රජ කෙනෙක් කියලා..
@ishupubg1
@ishupubg1 Жыл бұрын
මම මේ ෆිල්ම් එකේ මුල් ටික විතරයි බැලුවේ (සිතාව අරන් යන ටික වෙනකන් බැලුවෙ)මේක හදපු එකාගේ දෙමාව්පියන්ව සිහිකරලා බලන එක නැවැත්තුවා😡😡ලංකාවේ එකෙක්ට බැරි වුනානේ ඉන්දියාවේ එවුන්ට දැනෙන්න මේක හරි විදියට කරන්න..බය ඇති සමහරවිට නඩුදායි කියලා😂😂
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
මේකයි dear..ඉන්දියාවෙ සිංහල අය නෑ.ඒත් ලංකාවේ දෙමළ අය ඉන්නව..එයාලා රාම් ව අදහන්නෙ දෙවිකෙනෙක් විදියට.ආගම් වාදය ඇවිසුවා වගේ වෙනවනෙ..එහෙම නඩුවක් දාලා ඒක ය්හහනම් විනොත් සල්ලි අපරාදේ
@RND-g1q
@RND-g1q 4 ай бұрын
Rawana kale idapu set ekak comments section eke inne😂😂 apita rawana lokui tma😂unta rama lokui😂❤echchrai kathawa
@btsarmygirldew1299
@btsarmygirldew1299 6 ай бұрын
Darling ඉන්න නිසා බැලුවෙ😢😢
@anilkalhara8068
@anilkalhara8068 Жыл бұрын
ඇයි මෙම කරන්නෙ ඉන්දියාවෙ මිනිස්සු රාමවයි එයාගෙ කට්ටියවයි හොද කරලා අපේ රජුව පහත් කරන්නෙ එයාට හිස් 10 නැනෙ එයට ඉන්නෙ අවතාර 10 ඇයි ඔච්චර පොත් දහස් ගානක් තියෙන ඉන්දියාවට හරිම කතාව හොයා ගන්න බැරී😢
@ZaRa186-v5i
@ZaRa186-v5i Жыл бұрын
ආදරෙයි රාවණා ❤
@picturebazzare
@picturebazzare Жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n Жыл бұрын
ඒකාලෙ ඉදන්ම පාවාදීම නිසා තමයි මේ රටට කෙලවුනේ.
@janakabandara6829
@janakabandara6829 6 ай бұрын
රාමායනයේ සදහන් විදිහට අවසානයේ රාම, ලක්ෂ්මන්,සිතා ඉන්දියාවට යනවා.එත් තුන්දෙනා ම දිවිනසා ගන්නවා.
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 4 ай бұрын
අම්මෝ බොරුව ඇත්ත කරන්න ඉන්දියාව දරපු වියදමක් 😂😂😂😂😂
@jacobfdo7492
@jacobfdo7492 Жыл бұрын
ඉන්දියාවේ උන් එදා ඉදලම අපේ රටට දියුනු වෙන්න දෙන්නේ නෑ..
@Prasanna-yn1qv
@Prasanna-yn1qv 8 ай бұрын
සීතාගේ චරිතයට ගැලපෙනම කෙනා සායි පල්ලවි ❤❤❤
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
පට්ට බොරු නේද....😆😆😆😆 හැබැයි ඉතිං කතාවනම් හොඳයි.....😆😆😆
@chamilatharaka9222
@chamilatharaka9222 Жыл бұрын
මේක තනිකර රාවණා රජුගෙ වැරදි විතරමයි.. රාවණා කියන්නෙ එහෙම රජෙක් නෙවේ...
@sandeepa217
@sandeepa217 Жыл бұрын
කොච්චර වුනත් අපේ රාවනා චක්‍ර වගේ ආයුද වලින් පහර දෙද්දී රාම පාවිච්චි කලේ දුනු ඊතල, පාවා දෙන්නෝ හිටියේ නැත්නම් අපිට කොරයි 😂😂😂 තනියම ඔච්චර ගේමක් දුන්නේ ඉන්දියාවේ න් රිලව් අරන් ආවාට😂
@Rawana-q1m
@Rawana-q1m Жыл бұрын
සුපානාගානැවේ😂 සුපර්නිකා බං
@සසිදු-officel
@සසිදු-officel 7 ай бұрын
eka දෙයක් හොඳටම therenawa ඉන්දියානුවන් තමන්ගේ ගෞරවය රැක ganna මෙහෙම film හදනවා e unath රාවණා රජතුමාගේ ඇත්ත kathawa ape rate තාමත් sagawela thyenawa me hamadema ඔප්පු karanna පුළුවන් ඇත්තම තොරතුරු සීගිරියේ wasa dala thiyena දොරටුව magin ඔප්පු kara ganna පුළුවන් saththai🙏🙏🙏🙏🪷🌌
@Vවිභරා-බණ්ඩාර8V
@Vවිභරා-බණ්ඩාර8V Жыл бұрын
රාමා ලංකාවට පැමිනෙන්නේ වානර සෙනාව පාලමක් හැදුවහම නේ... එතකොට සුපර්නිකාගේ නහය කැපුවේ , කොහෙ ඉදලද, ... ලංකාවේ අග රැජින වන සුපර්නිකා වැනි බලවත් කෙනෙක් විවාහක පුද්ගලයෙකු බලෙන් ලබාගැනිමට කටයුතු කරයිද...
@HansiWeerasinghe-fx6sw
@HansiWeerasinghe-fx6sw Жыл бұрын
This story is a complete lie 😡😡😡😡😡 great king RAVANA 🤴🇱🇰💕
@nethu225
@nethu225 11 ай бұрын
රාවණ වැරදි කරේ නෑ කොතැනකදී වත්
@SandunChamika-un7wj
@SandunChamika-un7wj 5 ай бұрын
මුන් මේ අපේ අතීතය විකුර්ති කරන්නෙ
@KasunKasun-hz2xh
@KasunKasun-hz2xh 2 ай бұрын
හින්දු ආගමට අනුව රාවණන් දුෂ්ට චරිතයක්, හොඳ ශිව භක්තිකයෙක් මම අහලා තියෙන රාවණන් එහෙම තමයි, ලංකාවේ සිංහල මිනිස්සු හිතන විදිහ මම දන්නෙ නෑ.. ඒ වගේම ඔය කියන රාවණා ව මම දැකලත් නෑ.. මොකද සමකාලීන පුරාවිද්‍යාත්මක හෝ ලිඛිත සාක්ෂි නැතිනිසා.. අනික හින්දු ආගමේ තියෙන විධියට ම මේ චිත්‍රපටයේ චරිත ඉස්මතු කරලා තියෙනවා..
@sk_mendis5879
@sk_mendis5879 Жыл бұрын
මුන් රාමායනයත් වෙනස් කරලනේ😅
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
රාමායණය කියන්නේ බොරුවක්
@madhaveefernando8420
@madhaveefernando8420 Жыл бұрын
ekanam aththa🤣🤣
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
​@@sihalayoutubechannel-youtubechpav Karaya ubata oppu karanna puluvanada kalakanniya 🤮
@ShyamaBandara-t7g
@ShyamaBandara-t7g 20 күн бұрын
ඉන්දියාවේ උන් මොන කතා කිව්වත් යක්ක ලේ තියන අපි දන්නවා ඇත්තටම අපේ රාවණා රජතුමා මොනවගේ කෙනෙක්ද කියලා .....දෙරනේ ගියපු රාවණා කතාවෙන්ම ඒක පේනවා රාවණා රජතුමාව රාජාවලියෙනුත් අයින් කරලා තියෙන්නේ ඉන්දියාවේ එඋන්මද කොහෙද මොනවා කිව්වත් අපි රාවණා රජතුමාගේ ඇත්තම කතාව ගැහුවොත් ඉන්දියාවේ එඋන්ට හික් ගෑවෙන්නම හදන්න පුලුවන් .....
@shanikamadu1527
@shanikamadu1527 Жыл бұрын
රාවණා සිංහල film එකක් ඕන ❤❤
@anakwmari5523
@anakwmari5523 Жыл бұрын
මෙ කතාව තනිකරම බෝරැවක් අපි දන්න අපේ කතාව තමයි කතාව
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 Жыл бұрын
ෆිල්ම් එකක් හැටියට බලන්ඩ කතාව හොඳයි. එ්ත් අැත්ත කතාවෙ හැටියට මේ කතාව තනිකරම බොරු.
@anushapriyadarshana6667
@anushapriyadarshana6667 Жыл бұрын
රාවණා රජතුමාට ජය වේවා...!
@sisirakumara2338
@sisirakumara2338 Жыл бұрын
අපේ හෙළ ඉතිහාසයේ ශ්‍රේෂඨතම රජෙක් වුනු ඒත් ඉතිහාසය ග්‍රන්ථ වලින් මකා දාපු මුගලන් රජුගේ පුත් වුන කුමාරදාස රජු කතෘ වරයෙක් එතුමා ලියූ ජානකී හරණය කියන පොතින් කියන්නෙ සීතට තමයි. ජානකී නොහොත් සීතා උපන් වෙලාව අනුව හෙළ දීපයේ පය තැබුවහොත් එය රාජ්‍යත්වයට සහ හෙළයට මහා විනාශයක් වන බැවින් ඒ සඳහා පියවරක් ගත යුතු බව දරුවා මරා දැමීමට අකමැති වන රාවණා රජු විශේෂිත වූ ඔරුවක් තනා එහි පාකර හැරීමෙන් පසු රාවණා පාලනය යටතේ තිබූ භාරත පුරය පාලනය කල සුපර්ණිකා කුමරිය එහි ඇතිවූ ගැටලුවක් හේතුවෙන් රාවණාට එන්න කියූ පසු එහි ගිය රාවණා රජුන්ට සීතව මුණ ගැසෙනවා එහිදී තම ආධ්‍යාත්මික ශක්තියෙන් මේ තමන්ගේ දියණිය යැයි දැනගත් පසු නැවත හෙළ ද්වීපයට රැගෙන එනවා. අන්න ඒ අනුව පුලස්ති සෘෂි තුමන් විසින් කියූ සීතා ලංකා දීපයේ පය තැබුවහොත් සිදුවනවා යැයි කියූ විනාශය සිදුවනවා එනම් මහා සුර අසුර යුද්ධය පටන් ගන්නවා එහි එක් හමුදා බලඇණියක් තමයි වානර හමුදාව ඔවුන් අඩක් මිනිස් අඩක් මානවයන් නොවේ එයට හොඳම උදාහරණය මෑත ඉතිහාසයේ එනම් 2009.05.18 දින නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ LTTE ත්‍රස්තවාදින්ට කොටි ත්‍රස්තවාදින් යැයි කියූවත් ඔවුන් කොටීන් නොවන බවත් මිනිසුන් වීම. වාල්මිකී විසින් රචිත රාමායණය ඇසුරෙන් TNL නාලිකාව ඔස්සේ විකාශනය වූ රාමායණය මාද එකදු කොටසක් නෑර නරඹා ඇත. මෙවැනි චිත්‍රපට අපේ අය එවැනි ටෙලි කතා තුලින් අනුකම්පා සහගත රඟපෑමක නිරත වන රාමා වීරයා වුවත් සැබෑම වීරයා අපගේ රාවණා රජුන්ය කුම්බකරණ නොහිටින්න අපි අදටත් බත් කන ජාතියක් නොවේ කුම්බකරණ කුමාරයා කුඹුකන් ඔය හරස්කර සැදූ වේල්ල පර සුද්දන් විසින් විනාශ කරත් අදටත් මේ මහ පොලොවෙ තියෙන්නෙ කුම්බකරණ විසින් සිදුකල වාරි තාක්ෂණය නෙදකිං මේ ගෑනි රස කර කර මේ කතාව කියන විදිහ අප්පිරියයි රාවණා සිදුකල කිසිදු සටනකයට මන්දෝදරී කවදාවත් හරස් වෙලා නෑ තව කියන්න දේවල් ගොඩක් තියනවා ඒත් කියල ඵලක් නෑ
@picturebazzare
@picturebazzare Жыл бұрын
කලා නිර්මාණයක් කලා නිර්මාණයක් විදිහට රසවින්දනය කරන්න 🤝
@sisirakumara2338
@sisirakumara2338 Жыл бұрын
@@picturebazzare මෙය කළා නිර්මාණයක් වුවත් සැබෑ හෙළයෙක්නම් මෙවැනි කළානිර්මාණයකට ඇග ලොමු ඩැහැ ගැන්වෙන එක වරදක්ද දෙරණ TV ඔස්සේ විකාශනය වූ රාවණා ටෙලි කතාව යම්තාක් දුරට ප්‍රමාද වන්නේද එයටද හේතුව මෙවැනි නිර්මාණ ජන සමාජගත කිරීමයි
@Gallge.
@Gallge. Жыл бұрын
රාමායණය බොරුවක් නම් මහාවංසයත් බොරුවක් 😂💔
@ShanthaGalhena
@ShanthaGalhena 5 ай бұрын
Ithin boruwak thamayi bn vijayage lamayinta kalin vaddo kiyala pirisak hitiyaahavanshaye kiyana vidiyata mita kalin vaddo idala na.e unata ekata puravidyathmaka sakshi thiyenava 10 vasara ithihase potha kiyavanna.
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
මහාවංසේ තියෙන දේවල් පුආවිද්‍යාත්මක සාක්ශි වකින් තහවුරු වෙනව..රාමායණයෙ තියෙන ඒවා මොකෙන්ද සජතික වෙන්නෙ ? එක සෙලිපියක් වහ් තියෙනවද
@sureshsampath6023
@sureshsampath6023 Жыл бұрын
සල්ලි වියදම් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් අනේ කොහොම හරි අපේ රාවනා රජතුම ගැන video එකක් කරන්න. බොරු කතා නෙමෙයි ඇත්ත කතාව. රාවනා කියන්නෙ නියම රජෙක්. පුලුවන්නම් ඒක අපි මුලු ලෝකෙටම පෙන්නමු. ඉන්දියාවට ඇඩෙන්න.
@isurikalpani8745
@isurikalpani8745 9 ай бұрын
විබීශණ නැත්නම් දිනයි රාමා.. 😏
@dilippasanna5663
@dilippasanna5663 Жыл бұрын
මරන්න බැරි රාවණා කොහොමද මැරුනේ
@UdaraKasun-hy6yx
@UdaraKasun-hy6yx Жыл бұрын
Ravanava maranna bari deviyantayi yakshayantayi vitharayi eth ravanava manushyekta maranna puluvan ❤
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
කවුරුත් අමරණීය නෑ බන් හැමෝම මැරෙනවා මේ මනුස්ස ශරීරේ අනිත්‍ය යි
@jayavikramavithange-lh6tf
@jayavikramavithange-lh6tf Жыл бұрын
මාගේ රාවණාරජු නැවත පැමිණෙමින් පවති....❤
@SahanAbeysinghe-t9i
@SahanAbeysinghe-t9i Жыл бұрын
Akke mn ahala thiyenava sitha kiyanne ravanage duwa kiyala boruda aththada😔
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
ඇත්ත..ඒකට වෙනම කතාවක් තියෙනවා
@pramudinawodya4684
@pramudinawodya4684 Жыл бұрын
ලාංකීය සිනමාවේ රාවණා ගැන නියම විදියට නිර්මාණය ක් කරන්න ඕනි
@ceylonmartialarts6437
@ceylonmartialarts6437 Жыл бұрын
ඉන්දියාවේ මෙ රාවණා ට පුදුම බයක් තියෙන් අනගතෙ දි හෙලයින නැගිටියි කියල.එ හන්ද හෙන ගෙමක් ගහනව අපෙ නිවැරැදි ඉතිහසෙ යට ගස්සන්න. ඇත්ත කවුද හරි එලියට එනව.එක වැඩි දවසක් නැ...
@sarathjanaka1235
@sarathjanaka1235 Жыл бұрын
Lassana Boru kathawak aththa kawadawath eliyata enne na
@bowaththesaranajothi2246
@bowaththesaranajothi2246 Жыл бұрын
Ithi hasaya wenasa karala
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН