Adobe Premiere වැඩ කරන්න ඕන Sysrem Requarments මෙන්න. Adobe Premiere Sinhala Tutorial

  Рет қаралды 22,242

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

ABOUT THIS TUTORIAL
Adobe Premiere වැඩ කරන්න ඕන Sysrem Requarments මෙන්න. Adobe Premiere Sinhala Tutorial
______________________________________
🔰Other Channel
◼️ LIVEonSG - bit.ly/2DBiAw4
◼️ CLK shorts - bit.ly/3y3Fum4
◼️ Takira - bit.ly/3yZAuQN
◼️ Asian at Kitchen - bit.ly/37YAJ2u
______________________________________
FOLLOW ME ON SOCIAL
➜Facebook : bit.ly/3BfvZDo
➜Instagram : bit.ly/3xMIrIy
➜Telegram : t.me/creativea...
➜Discord : / discord
➜SG : bit.ly/3kxdRip
➜TikTok : vt.tiktok.com/...
For sponsors:
clkmarketingteam@gmail.com
➜Get Membership for Support to creativeartlk
➜bit.ly/3rfldI bit.ly/3rfldIm
______________________________________
🔰 GEAR WE USING
◼️ Sony A7ii
◼️ Kit lens 28-70mm
◼️ 50mm-1.8
◼️ Godex 18inch Ring Ligiht
◼️ Voice recording - Boya M1 Mic
◼️ Voice recording - Fantech Condenser Mic
🔰CLK WORKSTATION
🔵CPU : Ryzen 5 5600X 6 Core
🔵GPU : NVIDIA GTX 1050ti 4GB
🔵RAM : 32GB, 16x2
🔵HDD : 512SSD + 2TB SATA
🔵EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
🔵24" SAMSUNG + 24" DELL DUAL MONITORS
🔵MSI KEYBOARD MOUSE
🔵FANTECH GAMING HEADPHONES 7.1
🔵LOGITECH SOUND SYSTEM 2.1
🔵XIAOMI CMSXJ22A WEBCAM ​
🔰 Special Credits
◼️KZbin Audio Library - bit.ly/3wMtYLp
◼️This video Subtitles Provided by Senani_Bhagya
◼️ / bravequinsinhala
🔰Related Tags
#

Пікірлер: 171
@slmvg-srilankamobilevideog2835
@slmvg-srilankamobilevideog2835 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් ප්‍රීමියර් ගැන මුකුත්ම නොදැන හිටපු මට සෑහෙන ගොඩක් දේවල් ගැන දැනගන්න උදව් උනා බ්‍රදර්🖤🍃 ඉස්සරහට පුලුවන්නම් ඕඩියො ට්‍රැක් එඩිට් කරන විදිය ගැන කියල දෙන්න අර මෙ දවස් වල යන්නෙ සද්දෙ අඩු වැඩි වෙවී බේස් එක වෙනස් වෙවී පරණ සිංදු අලුත් විදියකට..එක ගැන ඉගෙනගන්න ආසයි🖤
@techwithsahiru
@techwithsahiru 2 жыл бұрын
Fl studio වලින් හදන්නේ.. ඒකේ user interference උනත් බැලුවම සංකීරනයි..
@anuhasnethminda
@anuhasnethminda 2 жыл бұрын
@@techwithsahiru fl interface eka complex unata eeeke wada karanna harima leesii...🌻
@dilshansri4342
@dilshansri4342 2 жыл бұрын
@@anuhasnethminda Eka aththa
@techwithsahiru
@techwithsahiru 2 жыл бұрын
@@anuhasnethminda ඇත්ත.. මමත් තාම try කරනවා..
@mrnox5195
@mrnox5195 2 жыл бұрын
one of favourite content creator. you're explaining things well
@chandima9276
@chandima9276 Ай бұрын
Thanks brother. Valubale video
@Lakshanwebtech
@Lakshanwebtech 2 жыл бұрын
මම දැනට 2022 run කරනවා i5 3rd gen,8gb ram ddr3,500gb hard windows 10 64 bit disk intel hd 4000 vga 😇 4k නම් ටිකක් lag export කරට පස්සේ අවුලක් නෑ screen එකේ ටිකක් lag 🥺 🤗 පුළුවන් කාලෙකට pc එකක් හදනවා 😁
@rumeshkanth1921
@rumeshkanth1921 Жыл бұрын
Yes Bro Never give up oya ssd 1kak upgrade karaganna
@Lakshanwebtech
@Lakshanwebtech Жыл бұрын
@@rumeshkanth1921 එලම 😘
@randisandumini742
@randisandumini742 Жыл бұрын
mage lap eke RAM-8GB/Procceser-i5 7200/VGA-Nvidia Geforce 940MX. mn ganna one mona ADOBE Premiere Pro version ekada. 2023 slow.reply plz..........
@randisandumini742
@randisandumini742 Жыл бұрын
ikmanata aiye
@Malsha2007
@Malsha2007 2 жыл бұрын
මේ Video එකේ Title එකේ system කියන එක , sysrem කියල තියෙන්නෙ - Reply for high quality content ! ⭕ Good Work Bro.✌️
@techwithsahiru
@techwithsahiru 2 жыл бұрын
Thanks aiye... very usefull video.... Fl studio මුල ඉදන් කරන්නකෝ..
@nushan41
@nushan41 2 жыл бұрын
ඔයා කියනවා හරියටම හරි , මගේ core 2 duo pc එකක් තිබ්බා . මම ඒකට adobe premiere pro 2022 version එක install කරලා බැලුවා. සුපිරියට වැඩ.
@nushan41
@nushan41 2 жыл бұрын
@@sathindurandeepa4418 සාමානයෙන් වැඩ . මම දැන් ඒකේ වැඩ කරන්නෙ නැහැ.
@amalimaduka4745
@amalimaduka4745 2 жыл бұрын
I use Adobe photoshop, after effects, premiere Pro, illustrator in Windows 8. 1
@AMgraphic671
@AMgraphic671 2 жыл бұрын
අයියෙ ලේසියෙන් Ae වලින් Lower Third හදන විදිය කියල දෙන්නකො ..
@dinethkaveesha2678
@dinethkaveesha2678 2 жыл бұрын
අයියේ..පුලුවන් නම් fl studio ගැන සරලව වීඩියෝ සීරිස් එකක් ගේන්න ❤ ප්‍රිමියර් දැන් යම්තාම් දුරකට පුලුවන්...කිසිම කෝස් එකක් නොකර ඔයගෙ චැනල් එකට ගොඩක් තැන්ක් යූ 🖤 ආසවක් තියනව වීඩියෝ එඩිටින් වගේම යම්තාම් දුරකට හරි audio ගැනත් ඉගෙන ගන්න...
@amalimaduka4745
@amalimaduka4745 2 жыл бұрын
Hello brother can u make a video about ready boost feature and run adobe products from that because I use them in 4gb ram and Intel i5 6th gen lap without no lag
@pixellk
@pixellk 2 жыл бұрын
After effect requirements video ekakkuth krnnako SG aiya ❤️❤️
@nuwaninduwijesinhe8077
@nuwaninduwijesinhe8077 2 жыл бұрын
අනේ අයියේ, Adobe Illustrator tutorials දාන්නකෝ plz!!!😢😢😢
@nadunnimantha9353
@nadunnimantha9353 2 жыл бұрын
Adath patta video ekak
@susiridayan8791
@susiridayan8791 2 жыл бұрын
Filmora eke Tutorial karnnako ayiye
@dishanhavindu4564
@dishanhavindu4564 2 жыл бұрын
First comment and view🔥
@OshAuditore
@OshAuditore 2 жыл бұрын
මගෙ 1Tb Strorage එකක් ,Core 4 ,8Gb Ram ඒත් Premiere නම් එතරම් Slow නෑ , හැබැයි After Effects CC 2017 Slow
@thedastudio8709
@thedastudio8709 2 жыл бұрын
Best tutorial channel ever ❤️
@Graphicx
@Graphicx 2 жыл бұрын
onboard graphic තියාගෙන video edit කරන මම 😒🤐
@sarathpushpakumara1255
@sarathpushpakumara1255 2 жыл бұрын
Nice video
@johanaermenio1892
@johanaermenio1892 2 жыл бұрын
Thanks bro that was really helpful
@softwairzlk
@softwairzlk 2 жыл бұрын
Thanks ayye 🤗🤗🤗
@GRATCHTECHY
@GRATCHTECHY 2 жыл бұрын
Interesting Video
@juliyanacadamy8010
@juliyanacadamy8010 2 жыл бұрын
Thnks 💖💖
@chandupapawara4071
@chandupapawara4071 2 жыл бұрын
adobe illustrator ganath me wage katha karamu❤️
@pudumahithena-1382
@pudumahithena-1382 Жыл бұрын
i5 3 Gen pc 8 Gb ram. එකකට මොකක්ද හරියන වර්ෂන් එක
@BATPEDIA2
@BATPEDIA2 2 жыл бұрын
very use full video 💥
@nushan41
@nushan41 2 жыл бұрын
My favourite content creator
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
නියමයි
@anuhasnethminda
@anuhasnethminda 2 жыл бұрын
උත්තරේ හම්බුනා 😍 ❤
@L.P.THARINDURIDMAKA
@L.P.THARINDURIDMAKA 25 күн бұрын
i7 4th gen , gtx660 එකෙන් 2020 දුවන්න බැරි වෙයිද 😢
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
Msi prestige 15 A11SCX i7 11 gen 1650 මේක premiere වැඩවලට හොද laptop එකක් නේද?
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Ow awlak naha
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
@@creativeartlk 😊😊
@sanjayaprabath2710
@sanjayaprabath2710 2 жыл бұрын
Audio Volume එක එකිනෙකට වෙනස් Video Clips ගණනාවක Audio Volume එක එකිනෙකට සමාන වන සේ Premier Pro තුළ එකවර සකස් කර ගන්නේ කෙසේද ? Premier Pro වලට අමතරව මේ සඳහා අතිරේක Softwares භාවිතා කළ යුතුද ?නැත්නම් මෙම ක්‍රියාව Premier Pro තුළ අඩංගු Volume වෙනස් video clips එකින් එක select කරමින් manually ඒවායේ Volume adjust කර ශ්‍රවණය කරමින් කළ යුතුද ?
@thisumniroga0243
@thisumniroga0243 8 ай бұрын
4:58 mod apk😁😉
@mrunboss
@mrunboss 2 жыл бұрын
supiri video ekak😍
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
Bro.. KZbin චැනල් එක brand account එකක් කරන steps ටික 2022 දි update වෙලා තියනවා. ඒ ගැන ආයෙත් video එකක් කරමුකො.
@pathumchanaka1
@pathumchanaka1 8 ай бұрын
You are helping me a lot.Thank you bro
@ganmenidiriyata5153
@ganmenidiriyata5153 2 жыл бұрын
මගෙ ලග තියෙන්නෙ i5 3gen ekak Adobe primere වැඩ 😇😇
@gaming-laniya4945
@gaming-laniya4945 2 жыл бұрын
Ram එක VGA එක මොකක්ද bro මොන premum pro verson එකද
@yasasbro7416
@yasasbro7416 2 жыл бұрын
awasyma vdo ekak.thnaks aiye
@cantsleep2032
@cantsleep2032 4 ай бұрын
0:41
@OshAuditore
@OshAuditore 2 жыл бұрын
Windows 7 මගෙ Old Lap එකේ > Premiere Pro CS6 වැඩ කරනවා ............
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Thanks ayiye
@cbstar6737
@cbstar6737 Жыл бұрын
8 GB RAM NVIDIA GeForce MX 350 2GB GPU i5 11 th gen cpu මොන version එකද ගැලපෙන්නෙ
@salithaprabod901
@salithaprabod901 2 жыл бұрын
අනේ අයියෙ මම Adobe premiere pro 2015 use කරන්නෙ ඒකෙ එක වීඩියෝ එකක් හරි පොටෝ එකක් හරි දාල දෙවෙනි වීඩියෝ එක හරි පොටෝ එක හරි ඒකට ඇඩ් කරාම ඒ දෙවෙනියට ඇඩ් කරන එක කුඩාවට තියෙන්නෙ. කුඩා වෙනව.. ඒකට මොකක්ද කරන්න ඕනේ
@cvs6371
@cvs6371 2 жыл бұрын
අයියෙ 🖐️silver play botton එක ගන්න original Content Creat කරන්නම ඕනෙද🥺❤️, Movie Clip වගෙ වෙන short වීඩියෝ Uplod කරලා 100k උනාම ඕක Apply කරන්න බැරිද
@ShaneRDavid
@ShaneRDavid 2 жыл бұрын
hi aiya work well done. pls do a video how you edit your videos pls do a video
@thisarunimsara2135
@thisarunimsara2135 2 жыл бұрын
❤️‍🔥
@mrnox5195
@mrnox5195 2 жыл бұрын
Lets hit 200k subs soon
@sawantharusha7781
@sawantharusha7781 2 жыл бұрын
Photoshop system requirements genath oni
@MatheeshBro
@MatheeshBro 2 жыл бұрын
😀😀
@Dhananjaya206
@Dhananjaya206 2 жыл бұрын
davinci resolve 8gb ram, 2gb vga පුළුවන්ද?
@carfevercom
@carfevercom 2 жыл бұрын
' filecr ' website ekn crack versions ganna puluwan
@naturelk1
@naturelk1 2 жыл бұрын
Intel i5 2nd gen 8GB RAM No VGA On Board Graphic HDD Adobe Premiere Pro 2022 wada smanaya deyak krgnn puluwn High Performance power plan eka on krgnn wenwa habai
@travelexpertlk8269
@travelexpertlk8269 8 ай бұрын
@mrsadee
@mrsadee 2 жыл бұрын
මම නම් use කරන්නෙ pr 2018 version එක. මගේ specs තියෙන්නේ i3 - 8th gen , 4gb ram , no graphic card. lag වෙන්නේ නැහැ හැබැයි loku project එකක් කරනකොට නම් පොඩ්ඩක් හිර වෙනවා
@dnwbro1270
@dnwbro1270 2 жыл бұрын
e mata ehenam i3 5th gen,4gb ram,on boardgrafic thiyana pc ekaka ver. 2015 use karanna puluwan weida hodata
@mrsadee
@mrsadee 2 жыл бұрын
@@dnwbro1270 SSD එකක් තියනවනම් smooth පුලුවන් ඒ නැතත් ඔය specs වලට 2015 නම් අවුලක් වෙන එකක් නෑ
@dnwbro1270
@dnwbro1270 2 жыл бұрын
@@mrsadee hmm balannam ssd nam na 500gb hdd ekk thami thiyenne
@TheAtimes
@TheAtimes 2 жыл бұрын
@@dnwbro1270 mama i3 2nd gen 4GB RAM walin cc 2017.1 eka use karanawa. awulk nathuwa use karanna puluwan.
@dnwbro1270
@dnwbro1270 2 жыл бұрын
@@TheAtimes loku project ekakadi stuck wennadda
@ShowwithMeLK
@ShowwithMeLK 2 жыл бұрын
අයියගෙ pc එකේ after effect smoothly හොදට run කරන්න පුළුවන් ද?
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
අයියා dell windows 10 10th gen i5 ලැප් එක්කට හොද එඩිටින් සොෆ්ට්වෙයා එකක් කියන්නකො
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 11 ай бұрын
I7 4gen පුළුවන් නේද
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
අයියේ premiere pro 2015 use කරන්න පුළුවන් 4GB Ram Windows 8.1 pro Intel celeron dual core cpu Intel graphic 1TB Hard 120GB SSD 60 refresh rate 2.10GHz
@DMalli
@DMalli Жыл бұрын
පුලුවන්
@DMalli
@DMalli Жыл бұрын
2018 ඕනනම් පුලුවන් වෙයි TRy කරල බලන්න
@HithataMuis
@HithataMuis Жыл бұрын
@@DMalli thanks ayiye
@HithataMuis
@HithataMuis Жыл бұрын
@@DMalli free download karaganna video ekak ගේන්නකො
@AMgraphic671
@AMgraphic671 2 жыл бұрын
Windows 7 වල Adobe අලුත් Version වල Software Run කරන්න බෑ
@rmxtunes
@rmxtunes Жыл бұрын
අයියේ Windows Update වෙද්දි cracked software use කරන්න අමාරුයි නේද?
@dinisurudiwyanjana853
@dinisurudiwyanjana853 Жыл бұрын
Premiere pro වලින් video එකක් export වෙන්න දාලා,100/60 ක් විතර export උනාට පස්සේ කරන්ට් ගියොත්,අයේ මුල ඉදන් export කරන්න ඕනි ද?මුකුත් ක්‍රමයක් තියෙනවා ද ???
@SLDTechpro
@SLDTechpro 2 жыл бұрын
අයීයෙ intel UHD Graphics වලින් run කරන්න පුලුහන් වෙයිද?
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Slow wei
@SLDTechpro
@SLDTechpro 2 жыл бұрын
@@creativeartlk colour grading සහ noice reduction වගේ වැඩ කරද්දි
@Thehurricanevid
@Thehurricanevid 2 жыл бұрын
අයියේ පුලුවන් නම් Lightroom Video Serious එකක් කරන්න පුලුවන් ද (For Photography) 🔥❤️ Premier නම් මගේ pc එකේ run කරන්න අමාරුයි ලැග් වෙනව ඒත් ඉස්සරහට වෙන pc එකකට upgrade උනොත් අනිවාර්යයෙන් ඕන කරන නිසා මේ Tutorial බලනව THANK YOU CreatoArtlk 🔥🔥🔥
@truyael
@truyael 2 жыл бұрын
Ayya puluwannm kdenlive tutorial set ekakuth gennako
@kavindulakshan2994
@kavindulakshan2994 2 жыл бұрын
Need a help, Dell inspiron 15-3567 laptop i7 , 7th gen , 8GB Ram , 4GB VGA 1TB HDD , 120 SSD Lag novi hodata weda karanna puluwn Premier Pro Version eka mokkda?
@mrbeas356
@mrbeas356 Жыл бұрын
Ona version ekk puluwan
@globalfuntrend985
@globalfuntrend985 Жыл бұрын
Core i7(11th gen) ,16gb ram,512 ssd ඒවා තිබිලත් ,graphic card eka intel iris xe tibboth aulda😅
@FluffyFam_TV
@FluffyFam_TV Жыл бұрын
Auto generated subtitles premiere aken daganna widiya gena vedio akak karannako aiye
@dangapusthakaya1264
@dangapusthakaya1264 Жыл бұрын
Tnx bro
@vihangalakshan-l5j
@vihangalakshan-l5j Ай бұрын
i5 4th gen , 16gb ram , gtx 960 vga card puluwnda aiyee
@nijanthaabey5527
@nijanthaabey5527 2 жыл бұрын
අයියා youtube short video වලට අපේ logo එකක් දැම්මට අවුලක් නැද්ද ??
@ravirunimsara8903
@ravirunimsara8903 Жыл бұрын
Intel 5th brida
@Prabodhana
@Prabodhana 2 жыл бұрын
මම අයියගේ කලින් video එකක් බලලා pr වල time line එක smooth කරගන්න pr එකක්ක media encorder එක use කලා... but වුණේ වෙන දෙයක් Pr එකත් එක්ක media encorder එකත් lag වෙන්න පටන් ගත්තා... මම එතකොට මොකද කරන්නේ අයියේ please උදවු කරන්නකෝ
@Prabodhana
@Prabodhana 2 жыл бұрын
ඒ වගේ ම තව දෙයක් කියන්න ඕනෙ .... මට මුළින්ම youtube කරන්න ආසාවක් ඇති වුණෙත් අයියගෙ content එක බලලා... මම දැන් channel එකට ඕන කරන logo එක හදනගමන්..... ළගදීම ඒක පටන් ගන්නවා.. අයියගේ video අවුරුදු දෙකක ඉදලා බලනවා.. පට්ට ලස්සනයි අයියේ මම දැන් 8 වසරෙ ඉන්නේ..but අයියා කියල දෙන දේවල් ඕන කෙනෙක්ට තේරෙනවා... ඉදිරියටම යමු අයියේ......
@Prabodhana
@Prabodhana 2 жыл бұрын
ගැම්මක්
@yasasbro7416
@yasasbro7416 2 жыл бұрын
mama vada karanne normal lap ekaka. premiere use karanakota lap ekama stuck wenawa... thanks aiye.genapu vdo ekata
@SenathPrabhashan
@SenathPrabhashan 7 ай бұрын
@creativearlk මන් ළග තියෙන්නෙ 4GB ram එකක් තියෙන ssd එකක් තියෙනවා.windows 10 pro ,dual core ,2gb graphiccard එකක් තියෙන්නෙ.පුළුවන්නම් පාවිච්චි කරන්න පුළුවන් version එක මොකක්ද
@imeshchathuranga2235
@imeshchathuranga2235 2 жыл бұрын
Premire pro smoothly lag නැතුව use කරන්න , i3 11gen , 8GB ram හොදද ?
@mohamadrizwan5750
@mohamadrizwan5750 Жыл бұрын
premiere pro 2015 audio waveform eka Pennanne na
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Math windows update nm off krl thiyenne
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru yalu
@Ryan.6511
@Ryan.6511 2 жыл бұрын
windows 7 wala aiye premier Pro witharak neme,Adobe illustrator run karanna bah latest version
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Sorawata
@Ryan.6511
@Ryan.6511 2 жыл бұрын
@@creativeartlk hm
@samathapalalivemedia2528
@samathapalalivemedia2528 Жыл бұрын
Graphic card eka disable kiyala watenawane.. fix karanna kiyalada koheda enawa
@ozembro3948
@ozembro3948 2 жыл бұрын
🤭😊
@musiccovereditingwithwijeb5410
@musiccovereditingwithwijeb5410 10 ай бұрын
Man gawa thiyenne apple MacBook pro m2 version ekak 8gb ram ekak thiyenne Meka madida Mt smooth eke wada karaganna
@GBBro
@GBBro 2 жыл бұрын
Effects dala preview eka baladdi lag wenawa. Oyage pc specsmai mageth tiyanna. Premier 2019.
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Mge nm ehem wlak nah
@shamil_shanet
@shamil_shanet 2 жыл бұрын
samahara crack softwares upload karana sites wala oya wage bugs thiyena softwares upload karanawa. eka nisa wennath puluwan. wena site ekakin aluthen download karala balanna.
@gaminisamaraweerahetti2954
@gaminisamaraweerahetti2954 Жыл бұрын
Adobe Premiere තුලින් export කරනවිට dvd pal තෝරාගත් කල VOB File නොව MPEG Format වලින් තමා export වන්නේ එයින් DVD එකක් Burn කරන්න බැහැ.ඒ සඳහා settings වෙනස් කරගන්න පුලුවන්ද ?. MP4 වලට export කර 3rd Party software එකක් භාවිතා කරගත යුතුද ? ඉතා ඉක්මනින් පිළිතුරක් ලබාදෙන්න , ස්තුතියි.
@silentgamer233
@silentgamer233 10 ай бұрын
I5 4th 10gb ram Rx 580 8gb puluvan veidha
@ravindabalasuriya8129
@ravindabalasuriya8129 Жыл бұрын
Mage imac ekata premier puluwanda kiyanna APPLE IMAC 24-INCH (2021) 4.5K / BLUE / M1 CHIP / 8C CPU / 8GB RAM / 7C GPU / 16C NE / 256GB SSD / MAGIC MOUSE & KEYBOARD / 1080P F-HD
@soledad8172
@soledad8172 Жыл бұрын
crack version walata english auto transcribe ganna be neda?????
@nuwanmadushanka6108
@nuwanmadushanka6108 Жыл бұрын
adobe premiere pro pre activated wala mogrt file use krnda puluwnda pre activated kiynne mokkda
@Tharitiktok
@Tharitiktok Жыл бұрын
premiere pro free downlod karanna link ekk nedda
@malinduanjana3568
@malinduanjana3568 Жыл бұрын
Lap ekak gaththoth monawada ona aiya 😢
@chanulmethsuka7230
@chanulmethsuka7230 2 жыл бұрын
Core i5 10th gen 2gb nvidia mx 350 thiyena lap ekakata galapena premier pro version mokakda?
@janakasanjaya1418
@janakasanjaya1418 2 жыл бұрын
Ayye mage lap eka thiyenne Intel 6 gen Intel core 2 duo cpu ekKda thiyenne mage lap eka Filmora 11 use karaddi lag wenawane ayi ne
@AnimadeArts
@AnimadeArts Жыл бұрын
4GB ram eken wade goda danna barida
@petplayful811
@petplayful811 Жыл бұрын
windows 8.1 walata aulak nadda
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Ayiye mage laptop eka 4GB ram 1TB Hard 120GB SSD Windows 8 os 64Bit අයියේ premiere pro මොන version එකද ගැලපෙන්නෙ intel celeron dual core 2.10GHz speed
@mazil.i
@mazil.i Жыл бұрын
4 GB ram ekakin tikak amarui wei Premiere use kranna. Man use kranne 8GB ram. But still playback eka smooth madhi.
@TechUniverse_
@TechUniverse_ 2 жыл бұрын
🖤🖤🖤
@TempoDisc
@TempoDisc 2 жыл бұрын
Aiye laptop ekakin photo video edits karana eka hodada...mokada mata desktop ekak naa .
@didulainduwara5033
@didulainduwara5033 2 жыл бұрын
අයිය මගෙ pc එකේ ram 2gb ddr3,processor intel dual core,360gb hard disk,64 bit මගෙ එකේ කලින් තිබ්බෙ windows 7 ඊටපස්සෙ මං windows 10 upgrade කරා දැන් ඒක ටිකක් slow chrome browser එක open කරාම විනාඩියක් විතර යනව open වෙන්න speed වෙන්න අලුතින් ram එකක් විතරක් upgrade කරාම ඇත්ද? Please reply
@sumanasirihp4870
@sumanasirihp4870 2 жыл бұрын
Ram eka 4GB වත් තියෙන්න ඕන windows 10වලට තව ssd එකක් දාන්න ඊට පස්සේ speed
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 67 МЛН
How to Remove Background Noise in Adobe Premiere Pro Sinhala Tutorial
18:19
Lesson 01 | Tutorial for Beginners | Adobe Premiere pro-Sinhala | Adobe Sri Lanka
11:26
Adobe Premiere Pro Sinhala
Рет қаралды 10 М.
Adobe is horrible. So I tried the alternative
25:30
Bog
Рет қаралды 1 МЛН