Adolf Hitler - Life story හිට්ලර්ගේ ජීවිත කතාව.. ඔබ මෙතෙක් නොඇසූ කතා

  Рет қаралды 39,243

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

Пікірлер: 82
@cRasherGaming-dg5bp
@cRasherGaming-dg5bp Жыл бұрын
මට හිතෙනවා එදා හිට්ලර්ට චිත්‍ර ශිල්පියෙක් වෙන්න අවස්තවක් ලැබුනානම් (ඔහු ඉල්ලුම් කල විශ්ව විද්‍යාලයෙන් ඔහුට අවස්තාවක් දුන්නානම්) ඔහු අදටත් ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු විනා ම්ලේච්ච මිනි මරුවෙකු නොවෙන්නට ඉඩ තිබුනා.අපේ රටේ පාසල් පද්ධතිය තුලත් මෙවන් ශෝචනීය තත්වයක් තිබුනද බලදාරීන් හෝ වගකිවයුත්තන් මේ පිලිබදව නොසලකා ඇති බවක් පේනවා.මිනිහෙක් මිනී මරුවෙක් වෙන්නත් නඩු කාරතුමෙක් වෙන්නත් ඔහුගේ අධ්‍යාපනය මෙන්ම සමාජ වටපිටාවද මේ විදියට බලපානවා
@skyphone8133
@skyphone8133 Жыл бұрын
හිට්ලර් දරැණු කෙනෙකු බවට ජනමතය ගොඩනගා ඇත්තේ පලාගිය යුදෙව්වන් වීසින් ලියා ඇති පෝත්වලින් බටහිර ජාතින් කල යුද්ධය සාධාරණී කරනය කරන්න පමණක් නොව ලංකාවේ හා ඉන්දියාවේ ජනතාව සතුව තිබු රත්තරං ස්ටලින් රිදි කාසි වෙනුවට නිකම්ම නිකන් තබ ලෝකඩ කාසී දී අර වටිනා ලෝහ එංගලන්තයට අරන්ගියේ දේවන ලෝක යුද්ධයට වියදම් කරන්න මවුන්ට් බැටන් සාමි නුවර සිට ජපානයට විරැදව යුද්ධය මෙහෙයවන අතරත තායිලන්තයේ බෝහෝ කාන්තාවන් දුෂණය වුයේ බලහත්කාරයෙන් මෙහි ගෙනවිත් සටනට යැවු කාපිරි සොල්දාදුවන් අතිනි. පලමුව යුද්ධය ඇරබුවායයි හිට්ලර්ගේ ජර්මනියට චෝදනා කරමින් බටහිර ජඩ මාධ්‍ය කලාව භාවිතා කලද ඇත්ත වශයෙන්ම යුද්ධය පලමුව ඇතිකලේ හිට්ලර් නෝවේ එහෙත් පලවන ලෝක යුද්ධයට මුහුණ දී සිටි ජර්මනියට යුද්ධය ගැන මනා පරිචයක් පැවති අතර එහිදි යුද්ධය සදහා නිමැවු හා පරික්ෂණ මට්ටමේ පැවති අතිවිශාල අවිආයුද පමාණයක් මහා පරිමාණයෙන් නිර්මාණය කරනුයේ දොවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ ය. ලෙනින් සමග ජර්මනියේ ගිවිසුම් ගතවීම දේවන ලෝක යුද්ධයට බලපෑවේ රැසියාවට පක්ෂ රාජ්යක් ලෙසය. එහෙත් මෙහිදි කවුරැ යුද්ධය ආරම්භ කලද යුද්ධයේ නරක නාමය නායකයා වු හිට්ලර්ගේ පිටේ තබා කැපුවද එතන මහා පරිමානයේ පෝඩාවක්වි හිටිලර් හා පීරිස රැසියාවේ රැකවරණය ලබන්නේ ජෝෂප් ස්ටාලින්ගේ මැදිහත් වීමේන් පචාරය කර හරින ලද බෝරැව වුයේ බර්ලිනය යට පුපුරන දවෘය තැම්පත් කර ඇති බවත් බර්ලිනයට ඇතුලු වුවහොත් පුපුරා සමස්ත හමුදාවම විනාශවන බවය. ඒ අනුව ඇමරිකානු හමුදාව පැමිණෙන මාර්ගයේ බලගතුම රොකට් බෝම්බය පලමු වරට පුපුරවාද නවතා ගැනිමට නොහැකි වු ඇමරිකානු එකාබද්ධ හමුදාවේ අණදේන නිලධාරියාව නවතා ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා හරහා හැකිවුයේ කුණු හරැපවලින් සමන්විත ලෝව එතෙක් මෙතෙක් ඇසු ජනධිපතිවරයෙකු හා හමුදා නිලධාරීයෙකු අතර සිදුවු උණුසූම්ම කථා බහ අනුව අතේ දුරින් ඇති බලිනයට ඇතුළු වීමට ජෙනරාල්ගේ ආශාව ඇමරිකානු ජනාධිපති වරයාගේ තමාගේ හමුදාව රැක ගෑනිමේ සිතුවිලි අතර දොලෝනය වුයේ ඡනාධිපති බලතල යෝදා මිත්‍ර පාර්ශිය හමුදාවට බර්ලිනයට ඇතුලුවීම තහනම්කර සොවියට් හමුදාවට ඒ අවස්ථාව හිමිකර දුන්නේ එහි තිබු රෝකට් තාක්ෂණයට අදාලව දියුණු තාක්ෂණීක රහස්ද රැසියාවට හිමිකර දෙමිණි. කෙසේ වුවද ඉස්ශයලය චොදනා කරන ගැස් කාමරවල දමා යුදේව්වන් මැරැවේ හිට්ලර් නොව ඕහු ගේ දෙවේනි අණදෙන නිලධාරියාය. එහෙත් එය ඉතා සුදුසු කටයුත්තක් වුයේ හා ඒ අවස්ථාවේ අතයවශය වුයේ ජර්මනිය ජර්මන් ජනතාවට අභීමිවන තැනට යුදේව්වන් වර්ධනයවි පැවතීමය.. හිට්ලර් හැම විටම පොසතුන් ගැන නොව දුප්පත් ජනතාව ගැන සිතා පාලනය මෙහෙයවුයේය. . සමාජවාදී ලෙනින්ට වඩා දුප්පත්ගේ ඡීවන තත්වය උසස් කිරීමට කැපවු ලෝක නායකයෙකු ලෙස හිට්ලර් හැදින්වීම නිවැරදි වනුයේ කිසි විටක කාන්තාවන්ට යටත් නොවු චරිතවත් පුද්ගලයෙකු ලෙසින්ය. උදාහරණයක් ලෙස හිගන්නෙකුට යම් දාන පතියෙකු වාහනයක් රැගෙන දුන්නේ නම් ඔහු අන්ත අසරන වනුයේ නඨත්තු කිරීමට කාලය හා මුදල් මෙන්ම ආරක්ෂාවට ගරාජරක් අවශය නිසාය. එහෙත් හිට්ලර්ගේ නිර්ණාරක වුයේ පර අයිනේ නවතා තබා පැද යා හැකි නඩත්තු වියදම් අඩු මෝටර් රටයක් නිර්මාණය කරන ලෙසය. ඒ අනුවයි පෝල් ලෙල්ලක් වැනි වතුර දාන්න ඕනැනැති මෝටර් රථයක් ඇන්ජිම පසුපස ඩිකිය තුල සවිකර කාර් රථය නිර්මාණ කරන්නේ දුප්පත් ජර්මනියේ ජනතාවටය. කණගාටුවට කරැණ මෙම ඓතිහාසික සත්‍ය වසන්කිරීමට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය කියාගත් බත් බැලයන් මේවා ගවේෂණාත්මකව සෝයාබලන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලකුණු කපා දමනුයේ මේ ඓතිහාසික රැවටිමට ඇමරිකාව හසුවීම ඇමරිකානුවන්ට නින්දාවක් වන්නා සේම ඇඩෝබ් හිට්ලර් හා පිරිස නිරැපදිතව රැසියාවේ සිටිනවා කියා ජත්යන්තරව පචාරය වීම ඉස්ශයලය මෝසාඩ් ඔත්තුකාරයින්ගේ ඉවට හසුව පැහැරගෙන යැම හෝ ජාත්‍යන්තර ගැටලු නිර්මාණය කරන්නක් නිසා රැසියාවද ඒ සම්බන්ධයෙන් නිහඩවන වටපිටාවක ඒ පිළිබඳ සත්‍ය හෝ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි සොයා පචාරය කලද ඩෝලර් නොලැබෙන අතරම ශිෂයන්ට ලකුණු ද කපා හැරීමට කටයුතු කරනුයේ මහාවංශය වැරදි කියමින් පුරාවිද්යා නටබුන් වල කාලය දැක්වීම වැනි අතිශයින් සංවේදී කරැණු වලදී තමන්ගේ මනස්ගාත කියාපැමට මහාවංශයම පිහිට කොට ගන්නා ආචාර්ය මහාචාර්ය කියාගත් බල්ලොත් නොකන සල්ලි වලට කෙල හලන්නන් හැම විටම මෙරටේ මහාවංශයයට හෝ බුද්ධා ශිෂ්ඨාචාරයම විකෘති කිරිමට හා දේමල නිජබිමි කථාවක් ගෙනහැර පානුයේ කැනඩාවේ හා ඔස්ට්‍රේලියානු හා ඇමරිකානු අදිවාසී ආගමික ඇදැහිලි කටයුතු ගැන හා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් රැකගැනීම අරබයා සුලුවෙන් හෝ උත්සාහ කිරීම තබා ඒ පිලිබද කථාවත් නොකරමිනි.
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
බොහොම පුළුල් විස්තර කිරීමක් අය්යේ.good job..❤️‍🔥
@gihanpramod2478
@gihanpramod2478 Жыл бұрын
මගේ විනෝදාන්ශේ මේ දේවල් දැන ගන්න එක...ඔයාට ගොඩක් ස්තුතියි යාලුවා
@user-HelenRodrigo
@user-HelenRodrigo 10 ай бұрын
Aniwaryenma mageth may O/L well unt godk asai math me dewal walt ❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 5 ай бұрын
ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.❤❤❤❤
@thilinadilshan9800
@thilinadilshan9800 Жыл бұрын
Sir ඔයාගේ video එක බැලුවට පස්සෙ තමයි දඇන ගත්තේ hitlar මැරුනේ වෙඩි තියාගෙන කියලා..මම හිතන් හිටියේ කන්දකින් පල්ලෙහාට පැනලා මැරුනා කියලා..වැදගත් video එකක් සර්❤❤❤
@worldresearcher8225
@worldresearcher8225 2 жыл бұрын
uncle apita ithihasaya igenaganna godak vadhagath. thank you.
@buliya
@buliya 2 жыл бұрын
ගොඩක් සතුටුයි, ඉගෙන ගන්න ලමයෙකුට මේක ප්‍රයෝජනවත් උනා කියල අහන්න ලැබීම
@ShortVideo-ix2mq
@ShortVideo-ix2mq Жыл бұрын
Thanks sir, good explanation. Looking forward to more valuable videos like this from you ❤🎉
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA Жыл бұрын
Godak ස්තුති Pradeep ❤❤
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
ගොඩක් හොදයි අය්යා ලොකු දෙයක් දැනගත්තා .. චිත්‍ර කතාව ලස්සනයි..
@shafnashafna8959
@shafnashafna8959 Жыл бұрын
Tnx aiyye godak dewl denagtta
@nirmaneeherath9824
@nirmaneeherath9824 2 жыл бұрын
This is very informative Ayya! Keep up the good work! 🤘
@buliya
@buliya 2 жыл бұрын
Thank you Nangi 😊🖖
@mamabuuthayek
@mamabuuthayek Жыл бұрын
Woow Pattama watina video ekak ❤❤
@buliya
@buliya Жыл бұрын
😊🙏🖤
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
Wow nice history 💝💝😍
@RavinduAX
@RavinduAX Жыл бұрын
මන් අහල තියෙනව හිට්ලර්ගෙ අම්මට බෙහෙත් කරපු ඩොක්ටර් යුදෙව් උනත් හිට්ලර් ඒ ඩොක්ටර්වයි ඒ ඩොක්ටර්ගෙ පවුලයි හීරීමක්වත් වෙන්න නොදී පරිස්සම් කලා කියල. SS ආමි එකෙන් ඩොක්ටර්ගෙ ගෙදර ගාඩ් කලා සහ ඩොක්ටර් පවුලත් එක්ක ඇමරිකාවට යනකොට එයාපෝට් එකේ ප්ලේන් එකට යනකන්ම ආමි එකෙන් ගාඩ් එක දුන්න කියල. එහෙම බැලුවම ඔය යුදෙව් වයිරය ඩොක්ටර් නිසා ආව කියන එක බොරු වෙන්න ඕනෙ. ඉතිහාසය ලියවෙන්නෙ ජයග්‍රාහකයට ඕනෙ විදිහට නිසා අපි අහල ති‍යෙන දේවල් ප්‍රොපගැන්ඩා එකක තියෙන දේවල් වෙන්නත් පුලුවන්. ජර්මනියෙ මිනිස්සු මේ වුන දේවල් ගැන කියන්නෙ මොන වගේ කතාවක්ද.
@Heenapictures
@Heenapictures Жыл бұрын
✍️
@kumudunidissanayaka805
@kumudunidissanayaka805 2 ай бұрын
මාත් ඒ කතාව අහලා තියනව .තවත් හිට්ලර්ට බෙහෙත් කරපු තව යුදෙව් doctor කෙනෙක්ටත් පවුල පිටින්ම බේරිලා යන්න උදව් කරා කියලත්
@Artboylk
@Artboylk 2 жыл бұрын
Awesome Video😇
@sugathranaainghe
@sugathranaainghe Жыл бұрын
මම ගොඩක් කැමතියි ජර්මනිය ගැන දැන ගන්න
@RanjithPihillatenna-yx1ef
@RanjithPihillatenna-yx1ef Жыл бұрын
Please reduce noise
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
මම අහල තිබෙන හැ⁣ටියට එයා යුදෙව් විරෝධීයෙක් උනාට එයාගෙ පියා අැලෝයිස් ගෙ නියම පියා යුදෙව්වෙක් බව ..ඒවගේම ඔහුගෙ මව්රට ඕස්ට්‍රියාවයි..."
@SA-yv6nm
@SA-yv6nm Жыл бұрын
👌 Thank you
@hasinthapradeep4444
@hasinthapradeep4444 Жыл бұрын
හිට්ලර්ට වැඩිය දරුනුයි රජපක්ෂ පවුල
@Vitocorleone962
@Vitocorleone962 10 ай бұрын
Gok krnn epa mchn 😂 uba hitler gna ign gena wren mulin
@Laza_D
@Laza_D 8 ай бұрын
Gona una kiyala umabaa ganna epa bn 😂
@SarathPushpakumara-i6p
@SarathPushpakumara-i6p 5 ай бұрын
This is a real donky
@Handlethis-g3d
@Handlethis-g3d 3 ай бұрын
​@@Vitocorleone962 හිට්ලර් කියන්නෙ දක්ශ පාලකයෙක් නායකයෙක්
@manojravindra9764
@manojravindra9764 Жыл бұрын
Supiri❤
@sugathranaainghe
@sugathranaainghe Жыл бұрын
ස්තුති මල්ලි
@DoubleiSL
@DoubleiSL Жыл бұрын
Background sounds volume wadii
@nuwanchan7670
@nuwanchan7670 2 жыл бұрын
සුපිරි ❤️
@dilankumara5639
@dilankumara5639 Жыл бұрын
Good job
@rmchandrapala
@rmchandrapala Жыл бұрын
හොද කතාවක්
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 2 жыл бұрын
Dankeschön für deine information❤️
@මානය-ර9ඟ
@මානය-ර9ඟ Жыл бұрын
💢අධිරාජ්‍ය වාදය විනාශකල ඒකාදිපතියා 💢 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ලෝකයේ වූ රටවල් 200 පමණ අහිංසක , ලමුන් ගැහැනුන් ,නිරායුද මිනිසුන් මිලියන 100 පමන මරා දමා බලය ලබා ගෙන වසර 300 ආසන්න ප්‍රමානයක් වහලුන් ලෙස තබාගෙන ඉදියේ. මීට අමතර ස්පාන්‍ය , වගේ රටවල් අහිංසක රටවල් වහලුන් කරන් ඒවා හූරාකමින් 1 700 - 1950 වෙන තෙක් බලය අල්ලන් ඉදියා.. ජර්ම්නය ට ww1 පසු එල්ල කල පීඩනය් නිසා හිට්ලර් ලෝක යුද්ධය ආරම්භ කරා.. ලෝක යුද්ධය නිසා බ්‍රිතාන්‍ය මූල්‍යමය වශයෙන් කඩා වැටුනා.. අදිරාජ්‍ය ක්‍ර්මය ඔවුන්ට වෙහෙසක් වුනා. අනාගතයේ දී හිට්ලර් වැනි අය නැවත බිහිවෙන බව දැන බිය වූ නිසාවෙන් .. අපි වගේ රටවල් වහල් බවින් නිදහස් කරන්නට වුනේ. අපිට උගන් වන් නැති ඉතිහාසය මෙය නොවේද 🖤 ප්‍රජාතන්ත්‍රවාදී කියා තවමත් බ්‍රිතාන්‍යයේ අතකොලුවක් වෙලා හාමුලා ජනපති වෙලා නොවේ ද ඉනේ .. ලෝකය් අනිත් යත් විජිතත් මේ වගේම් සමානයි යුදෙව්වන් නොමරා සිටියේ නම් ❤️ බිත්‍යාන්‍ය යටත් විජිත ගලවා ගනිමින් සටන් කලේ නම් ලෝක යුද්දය කල හිට්ලර් නියම වීරයෙක්.. අදිරාජ්‍ය වෙනුවෙන් සටන් කල. ඇතෙන්ම ලෝකයටම නිදහස ලැබෙන්න පාදක වෙලා තියෙන්නෙ හිට්ලර් නෙවෙයිද.. ලෝක යුදයෙන් මිලියන 6ක් පමන සොල්දාදුවන් බහුතරය ඒ අතර මිය ගියා.. නමුත් ඇමරිකාව පරමානු බෝම්බය දැම්මේ.අහිංසක ජපන් සිවිල් වැසියන්ට.. ජ්‍මනිය යත් කරන් පවුල් පිටින් ,කුඩා ලමයා පවා දූෂන්‍ය කර මරා දැමුවේ.. usa , uk , russians නොවේද.. සැබෑ මිනීමරු සාහසිකයෝ කවුද කියලා ඔබලාම හිතන්න 2 ලෝක යුද්ධය නොතිබේ නම් අපි තාමත් ලෝකය ගොඩක් රටවල් සුද්දාගේ වහලුන් නොවේ ද ..💢💢💢💢
@Handlethis-g3d
@Handlethis-g3d 3 ай бұрын
මට ගොතාගන්න ඕන උන වචන ටික හරි ලස්සනට ලියලා ❤ මේ ඇත්ත නොතේරෙන එවුන් තාමත් ඉන්නවා සහෝදරයා
@rukshanindika7722
@rukshanindika7722 Жыл бұрын
Pasanteshan aekak tiyenawanam daanna sarala sinhalen 45 minits wage
@mathsequation378
@mathsequation378 Жыл бұрын
😮😮
@tharindudevinda9725
@tharindudevinda9725 2 жыл бұрын
Ela❤️
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Danke
@achintharavindu1877
@achintharavindu1877 2 жыл бұрын
හිට්ලර් 😱
@targetlifemanujaya1025
@targetlifemanujaya1025 2 жыл бұрын
Mussolini gana video ekak karamu ilagata
@buliya
@buliya 2 жыл бұрын
කරමු..
@sugathsamantha2565
@sugathsamantha2565 Жыл бұрын
Ballek 😢😢😢oka
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
FB ekn mgs ekak danma aiya language course ekak gana ahala podk reply karanna puluwan da
@buliya
@buliya 2 жыл бұрын
මම බලන්නම්
@kalpanisaumya7305
@kalpanisaumya7305 Жыл бұрын
Thawa kiyanawa needa hitlar darunu une ayage pemwathiyata ayawa weddek kiyala peenna oni hinda kiyala
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
🌿❤
@naleeshapraveendabarera8128
@naleeshapraveendabarera8128 2 жыл бұрын
Hitler ලියපු පොතෙ සින්හල පිටපත් ගන්න තියනවා ද
@buliya
@buliya 2 жыл бұрын
තියනවද දන්නෙ නැහැ.. හොයන්න ඕනී
@chamathperera5685
@chamathperera5685 2 жыл бұрын
❤️🔥
@oshadivihangi2639
@oshadivihangi2639 2 жыл бұрын
❣️❣️❣️❣️
@vishwaBashana
@vishwaBashana 2 жыл бұрын
❤️
@thetruthisthebest3660
@thetruthisthebest3660 Жыл бұрын
Camer eka poddak eth karapn
@shashirasavithri8801
@shashirasavithri8801 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@buliya
@buliya 2 жыл бұрын
😊🖖👊🏽🖤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Methanadi oya waraddhak karanawa, dakshinanshika anthawadee palanaya kiyanawa..kohomada oya kiyanne far right extrmists la kiyala..eka eka helaye man reject karanawa..mage girl friend french,mage ammatath burgher sambawayak thiyenne anika matath burgher sambawayak thiyenawa...dan france wala far right walata thamai godak aya dan ote karanne....Marien le Pen ta..eke waraddha mokadda? rate wideshikayo innakota apita thanak naha rassa naha,football team eka gaththath ,wena sport eka gaththath foreignersla parliament ekath ehemai...ratak diyunu nam e rate minissu e ratata adarei nam apita mokatada foreignersla France gaththama dan African hub ekak,UK asian hub ekak...Dan Lankawa gaththath api kamathi naha ehema wenawata, far right ideology eka hodai,minee mareema accept karanna baha Hitlerge, oyata anthawadeen kiyanna baha mamath far right supporter kenek...ratata adare aya witharai far right support karanne! great vlog!😘😘😘😘😘😘
@Heenapictures
@Heenapictures Жыл бұрын
✍️
@Bkwww2
@Bkwww2 2 жыл бұрын
❤️‍🔥
@Ahamed505
@Ahamed505 Жыл бұрын
🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸
@wasanthakumara846
@wasanthakumara846 9 ай бұрын
යුදෙව් යනු ආගමක්
@Julieya89
@Julieya89 7 ай бұрын
ඔයා වැදගත්කම දේ කිවේ නෑ හිට්ලර් ගේ තාත්තා යුදෙව් ජාතිකයෙක් කියලා ඔයා කියන්නෑ ඒ ඇයි ? හිට්ලර් පාවිච්චි කරලා වෙනත් දෙයක් උනා කියලා තමයි මට හිතෙන්නේ මම හොයාගත්තේ
@kapila870
@kapila870 2 ай бұрын
Eyage tatta yudew neme german jathikayek amma ostrian eyage uppanna sahatike liyala tiye
@Finalcall-w4h
@Finalcall-w4h 6 ай бұрын
😂😂😂😂😂😂😂 for the presenter machan be precise and point don't talk like a gossip
@Ahamed505
@Ahamed505 Жыл бұрын
Hitler hitiyanam ada Israel 🤣😂
@Handlethis-g3d
@Handlethis-g3d 3 ай бұрын
ඉශ්‍රාලෙ හොයාගන්න වෙන්නෑ බන් 😂
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
Auschwitz camp එකේ තමා සක්කිලිම සිද්දි ටික වෙලා තියෙන්නෙ පව් ඒ මිනිස්සු ..😭😭😭😭😭
@buliya
@buliya 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත .. පව් ඒ මිනිස්සු
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
kzbin.info/www/bejne/Y2G1ZappZdaIhKs
@mlith
@mlith 3 ай бұрын
❤❤
@theexperiment3460
@theexperiment3460 Жыл бұрын
Obersalzberg .ganath video 1k one,
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
මිලියනයක් මරපු  නාසී  වධකාගාරය  Auschwitz concentration camp
16:11
Istorikė apie Lietuvą kaip jūrinę valstybę: lietuviui vanduo - ežerai ir upės, o ne jūra
49:58
Lietuvos nacionalinis radijas ir televizija
Рет қаралды 4,2 М.
Stalin, The Red Terror | Full Documentary
1:23:53
Best Documentary
Рет қаралды 28 МЛН
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
Hitler in Colour
1:10:44
Best Documentary
Рет қаралды 2,9 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН