No video

after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports

  Рет қаралды 11,332

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

27 күн бұрын

#kusalmendis #waninduhasaranga #srilankacricketteam
after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog

Пікірлер: 266
@RAVANA724
@RAVANA724 26 күн бұрын
නායකයා කුසල් මෙන්ඩිස් උප නායකයා කු මෙන්ඩිස් 1st batsman කු මෙන්ඩිස් Wicketkeeper කූ මෙන්ඩිස් 1st bawling කූ මෙන්ඩිස් තේරිම්කමිටු සභාපති කූ මෙන්ඩිස් Headcoach කුසල් මෙන්ඩිස් Batting Co කුසල් මෙන්ඩිස් Bawling co. කුසල් මෙන්ඩිස් Feilding co කුසල් මෙන්ඩිස් Team name - ලංකා කූ මෙන්ඩිස් team 😂
@Boralu_Goda
@Boralu_Goda 26 күн бұрын
සිරාවටම 🥴 හැම රෙද්දම මෙන්ඩිස්ටම දෙන්නෙ ඇයි
@gimhanaoshitha3618
@gimhanaoshitha3618 25 күн бұрын
😂😂😂😂
@SudarshanaHerath-iz8rm
@SudarshanaHerath-iz8rm 25 күн бұрын
Aiyoo Sri Lanka cricket 😂😂😂
@CSM89
@CSM89 25 күн бұрын
SL cricket = kusal mendis😂😂😂
@nirmana812
@nirmana812 25 күн бұрын
😂
@vishvaya8811
@vishvaya8811 26 күн бұрын
කුසල් මෙන්ඩිස් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා" ජය පරාජය අපට වෙනස් කරන්න බැහැ" කියලා .,ඉතින් කුසල් මෙන්ඩිස්ට නායකකම දුන්නා කියන්නේ අපට ජයග්‍රහණයක් ලැබෙන්නේ ප්‍රතිවාදි කණ්ඩායම කැමැත්තෙන්ම අපට ජයග්‍රහණයක් දුන්නොත් පමණි..😀😀😀
@tharakamalli4366
@tharakamalli4366 26 күн бұрын
මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාය කඩුලු රකින්නාය එහෙත් lpl තරගවල ඔහුට වඩා හොද කඩුලු රකින ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සිටිති දිනේෂ් චන්දිමාල් කුසල් ජනිත් නිරෝශන් දික්වැල්ල දැන් මෙන්ඩිස්ට විවේකයක් ලබාදියු යුතුය
@malithpriyankara5498
@malithpriyankara5498 26 күн бұрын
Yes ofcourse he need a rest .😊
@smhs3313
@smhs3313 26 күн бұрын
ඇත්තටම .
@riorioriorio1519
@riorioriorio1519 26 күн бұрын
Hariyata hari
@Boralu_Goda
@Boralu_Goda 26 күн бұрын
මේක ඇත්ත 😢
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 25 күн бұрын
අනිවාරෙන්ම මෙන්ඩා වෙනුවට පෆොම් කරන දිකා චන්දි එන්න ඔනි
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 26 күн бұрын
ක්‍රිකට් වැටිලා තිබුණ කාලයෙදි දසුන් තමා ලංකාවෙ ක්‍රිකට් ගොඩ ගත්තේ පළමු නායකත්වය පාකිස්තානයේදි ලබා ගත් ජය සුපිරි ලෙජන්ඩ්ලා සක්‍රිය ඉද්දි පොඩි සෙට් එක්ත් එක්ක ගිහින් තම්යි ජය ගතතේ දසුන් තමයි හදවතේ නායකයා ❤️
@o.wabandara8739
@o.wabandara8739 26 күн бұрын
දස්සා තමයි වාසනාවන්ත නායකයා මෙන්ඩිස් කවද්ද හරියට ගැහුවෙ ඌව සල්ලි වලටද තියාගන ඉන්නෙ දස්සා එහෙම නෙමෙයි දස්සාට වාසනාව තියෙනවා
@RAVANA724
@RAVANA724 26 күн бұрын
කුසල් මෙන්ඩිස් අනිවාර්යයෙන් වයස 50 පැනලත් team එකේ 1st බැට් කරනවා සුවර් ඇ 😂
@thisharathnayaka5150
@thisharathnayaka5150 26 күн бұрын
දසුන් හොද යි👍
@samanathulakumara2504
@samanathulakumara2504 26 күн бұрын
1 දසුන් 2. චරිත්.
@lasindutharuka9737
@lasindutharuka9737 26 күн бұрын
චරිත්ට තව කල් තියේනවා දසුන් තව අවු 2 දිලා චරිත්ට දෙන්න ඔනි ❤️‍🩹
@ruwanseram2035
@ruwanseram2035 26 күн бұрын
Dasun pin kapa.mendisuth lonthaya.
@user-gd2sw2tr8n
@user-gd2sw2tr8n 26 күн бұрын
​@@ruwanseram2035මුන් අනේ මන්දා .... නායකයා පිනට ඉන්න ඕනි නෑ... දක්ෂයෙක් වෙන්නයි ඕනි....
@danuka608
@danuka608 26 күн бұрын
මම් දන්නො දැන් කුසල් මෙන්ඩ්ස් බෝල් කරන්නත් පටන් ගන්නව මේ යන විදියට😂😂
@sadun4029
@sadun4029 26 күн бұрын
මෙන්ඩිස්ට තමයි දෙන්නෙ බඩු සනත් නෙ කෝච්.මැච් නම් බලන්නෙ නෑ පොන්ඩිසා නායකය උනොත්.මොලයක් නැත්ද පොන්ඩිසාව නායකය කරන්න.
@user-kt3wj6sb6s
@user-kt3wj6sb6s 26 күн бұрын
dasun ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusira55kumara7
@thusira55kumara7 26 күн бұрын
කුසල් කියන බල්ලා ටිම් එකෙන්න අයින් කරපල්ලා
@ishankajayathilaka7489
@ishankajayathilaka7489 26 күн бұрын
අපෝ ඔය බිංදුසාරට නම් දෙන්න එපා, චරිත් අසලංක හරි , දසුන් ශානක , දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි නායකත්වය දෙන්න ඕනේ
@ChamilaPrasandhani
@ChamilaPrasandhani 26 күн бұрын
Dasun
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 26 күн бұрын
Sri Lanka Cricket නැතුව වෙන නමකින් ගැහුවනම් වේදනාවක් නෑ 👍
@Boralu_Goda
@Boralu_Goda 26 күн бұрын
ඊට වැඩිය හොඳයි වනිදුම කැප්ටන් කමෙ හිටියනන්
@ManukaDamith
@ManukaDamith 26 күн бұрын
Dassa thmi oni
@RAVANA724
@RAVANA724 26 күн бұрын
නායකයා විදියට කුසල්ට වඩා දසුන් දක්ශයයි
@farzanfarook7746
@farzanfarook7746 26 күн бұрын
චරිත් තමයි හොඳම, මොකද දසුන් fail ගහන ගහන එක. Fail කෙනෙක් කැප්ටන් කරොත් අනිත් අය fail උනත් මුකුත් කරන්න බැහැ. වනිදු ඒ අතින් fail නැහැ කැප්ටන් කරන්න පොරට තෙරෙන්නේ නැහැ එච්චරයි.
@NILATILESWORKING
@NILATILESWORKING 26 күн бұрын
හදවතින්ම දස්සා
@user-su4tw6xf8v
@user-su4tw6xf8v 26 күн бұрын
dassa tamy
@maheshakyagem7635
@maheshakyagem7635 26 күн бұрын
මැදපෙල අසාර්ථක උනහම කුසල් මෙන්ඩිස් ව ඕපන් දාලා තැන තහවුරු කරන්ඩ හැදුවා, ඒකත් ෆේල් උනහම නිත්‍ය කීපර්ස්ලා හතරක්, පහක් ඉද්දී කුසල් මෙන්ඩිස් කීපර් කරලා ටීම් එකේ තැන තහවුරු කලා. ඒත් බැරිවුණා දැන් නායකයා කරලා කණ්ඩායමේ තැන තහවුරු කරගන්ඩ දගලනවා.......😢😢😢😢😢
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 26 күн бұрын
මෙන්ඩිස් නායකය උනොත් මැච් බලන එක නවත්තනවා
@chandimarupasinghe47
@chandimarupasinghe47 25 күн бұрын
Dasun. Putha. Hodai❤❤❤❤❤
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 26 күн бұрын
නායකත්වයට සුදුසුම දස්සා තමයි.❤ ලකුණු අතර හිටපු නැති එක අඩුපාඩුවක් උනත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තැන දුන්නා, අවස්ථාව දුන්නා, ක්‍රීඩකයන්ව දිරි ගැන්නුවා.👌 ඒකට respect.❤❤
@chandimarupasinghe47
@chandimarupasinghe47 25 күн бұрын
Dasun. Caption. ❤❤❤❤❤❤❤
@anjanasandaru8745
@anjanasandaru8745 26 күн бұрын
Dasun shanaka❤❤❤❤❤❤
@thilakwijebandara9047
@thilakwijebandara9047 26 күн бұрын
Dasun hodai
@amilaroshan5132
@amilaroshan5132 26 күн бұрын
චන්දිමාල් වගේ ජේෂ්ඨ ක්‍රිඩකයෙක් හොදයි.නැත්තන් දසුන් තමා 👍👍👍
@maheshakyagem7635
@maheshakyagem7635 26 күн бұрын
අන්තිමට මෙහෙම ගියොත් මෙන්ඩිස්ට වෙන්නෙත් සමහර ජනාධිපති ලට වගේ රටත් දාලා යන්ඩ වෙන එක 😂😂😂😂😂
@chinthakarajapaksha
@chinthakarajapaksha 26 күн бұрын
චරිත් හෝ දසුන් .
@kavishka22
@kavishka22 25 күн бұрын
Yep❤
@user-rt9gp1lf9q
@user-rt9gp1lf9q 26 күн бұрын
මෙන්ඩාට වඩානම් චරිත් හොදයි
@history-sanjeewapanvilage5446
@history-sanjeewapanvilage5446 26 күн бұрын
චන්දිමාල් තමයි නායකයා වෙන්න ඕනෙ
@NILATILESWORKING
@NILATILESWORKING 26 күн бұрын
දස්සා 😊
@zonezone7974
@zonezone7974 25 күн бұрын
මැචි දිනන්නනමි දසුන් චානක තමා නායකයා 😍😍😍😍😘😘😘😘😘😘😘
@tharindujayawardhana8271
@tharindujayawardhana8271 26 күн бұрын
චරිත් ට හෝ චන්දිමල්
@kavindunawarathna502
@kavindunawarathna502 26 күн бұрын
Dassa capa
@rajithdarshana6046
@rajithdarshana6046 25 күн бұрын
Dasun ❤❤❤best captain
@kamaldammika7280
@kamaldammika7280 26 күн бұрын
No need,Kusal Mendis also should be replace with the performing players
@user-on6bu9rp9f
@user-on6bu9rp9f 26 күн бұрын
දසුන් තමයි නැවත නායකයාවිය යුත්තේ
@SandaruMalinga-fx4ki
@SandaruMalinga-fx4ki 26 күн бұрын
දස්සා තමයි captan ට හරියනම එකා
@malithpriyankara5498
@malithpriyankara5498 26 күн бұрын
I think Dasun's captaincy is very important for the team than his performances.
@Senura-ls7ey
@Senura-ls7ey 26 күн бұрын
දසුන්
@maheshakyagem7635
@maheshakyagem7635 26 күн бұрын
කුසල් මෙන්ඩිස් ටීම් එකෙනුත් එලියට තියන්ඩ ඕනේ........ දිනේෂ් චන්දිමාල් තමයි ගැලපෙනම නායකයා ❤❤❤❤❤❤❤
@JaninduWalahewa
@JaninduWalahewa 26 күн бұрын
Ow awurudak gahala retired wenne puluwan ne
@maheshakyagem7635
@maheshakyagem7635 26 күн бұрын
@@JaninduWalahewa ඇයි ඔයා ප්‍රමෝද්‍ය ගෙ පුතෙක්ද.....?
@NILATILESWORKING
@NILATILESWORKING 26 күн бұрын
සනත්ට පුක දෙන නිසා මෙන්ඩ්ස් ගෙනවා
@mohansuranga4059
@mohansuranga4059 25 күн бұрын
dasun shanaka ❤❤❤
@MenakaSuriarachchi
@MenakaSuriarachchi 25 күн бұрын
දසුන් තමයි හදවතේ නායකයා
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw 26 күн бұрын
ෂම්මි ආගමට අදින්නෙ විනයක් නැති කෙනෙක් කුසල් ආගමට නෙමෙ දක්ෂයාට තැනදෙන්න.
@slguitar1562
@slguitar1562 26 күн бұрын
Dasun shanaka 💔💔
@PabodaGamage-lt4zg
@PabodaGamage-lt4zg 26 күн бұрын
Dassawa thama hodama
@AkeinPerera-jd7sv
@AkeinPerera-jd7sv 26 күн бұрын
dasun should be sri lanka team captain
@user-gd2sw2tr8n
@user-gd2sw2tr8n 26 күн бұрын
උ කළා වෙන එකෙක් ට දෙන්න ඕනි...ඒ චරිත් විය යුතුයි
@ammaargaming6192
@ammaargaming6192 24 күн бұрын
Dasun team eke wat inna ba, dn out of from. Batting ganna deyak na international pitch wala
@asithayums6373
@asithayums6373 26 күн бұрын
Dassa❤❤❤ charithathtavthaws පරිණත wenna denna
@manushiandika4081
@manushiandika4081 26 күн бұрын
Charith asalanka should be captain
@InokaSanjiwani-b9n
@InokaSanjiwani-b9n 26 күн бұрын
චරිත් ට දැම්ම දුන්නොත් කලින් වැඩි ලබන T20 world cup එක වෙනකම් ටීම් එක දුන්නනම් හරි 💞😮
@n.n.8402
@n.n.8402 26 күн бұрын
බිංදුට දෙන්න කියන්නකෝ. ඌවත් දෙකෙන්ම එළවල දාමු.පේනවනේ ප්‍රේක්ෂකයන්ගේ බලය
@donkithsiri5891
@donkithsiri5891 26 күн бұрын
Chandemallll.good
@user-ef6rx4mx7e
@user-ef6rx4mx7e 26 күн бұрын
කුසල් මේන්ඩිස් නායකයා කියා කන්ඩායමේවත් තියන්න හොදනැ චන්දි කොච්චර හොදද කුසල් ජනිත් හොද නැද්ද මේන්ඩටවැඩිය
@ajithfranandu4868
@ajithfranandu4868 26 күн бұрын
මේ කැරි මෙන්ඩියව ටීම් එකෙන් එලවන්න බැරිද ....
@malindalakshitha1112
@malindalakshitha1112 25 күн бұрын
කුසල් හෝ පැතුම් වේවා cricket කෙසේ වෙතත් මහා බස ඉගැන් විය යුතුය ..
@softwarelk7200
@softwarelk7200 26 күн бұрын
Aparade dasun team ek hadagena asia cup ekakuth dinagena loku gamank awa ape karumetamada Manda dassa ge performance nathi una shik 😢
@harshabandara5041
@harshabandara5041 25 күн бұрын
Dassaa tamai hariyanne❤
@Ravindu98
@Ravindu98 26 күн бұрын
❤❤
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w 25 күн бұрын
Dasun ❤❤❤
@BadullaBadulla-sc9bx
@BadullaBadulla-sc9bx 26 күн бұрын
චරිත්ට දෙන්න ඔනි. අනිත් උං වැඩක් නැ. දසුන්ට දීලා වැඩක් නැ. ඌ දිගටම ෆේල්. 🤣🤣🤣🤣🤣
@Sineth.Official
@Sineth.Official 24 күн бұрын
charith asalanka nayakaya hodayi dasun upa nayakaya unoth hodayi mage mathaya kusal ta dunnoth nam sl cricket iwarayi uu gahanneth nee uta dunnoth team ekath iwarayi
@user-kq2fh3vz8f
@user-kq2fh3vz8f 26 күн бұрын
1. Nissanka 2. Chndimal 3. Kusal Perera 4. Avishka 5. Asalanka ( vc ) 6. Mathews ( temporary captain ) 7. Chamindu wiki 8. Hasaranga 9. Theekshana 10. Binura 11. Pathirana 12. Thushara 13. Chameera 14. Wellalage 15. Dasun Shanaka 16. Dikwella 17. Asitha 18. Dananjaya silva 19. Kamindu mendis 20. Akila danjaya/ jefry vandasay Charithwa Vice captain thiyanna one. atharamada match 1k 2k mathews rest karawala charith captain karala after 6months wage Captain karanna ona. Kusal mendis out of form last few months. He must rest atleast two 20/20 series.
@SLCRICKETLOVERS.
@SLCRICKETLOVERS. 26 күн бұрын
Test captain = DDS ODI captain = DDS T20 captain = dasun shanaka
@isurumalirajapaksha730
@isurumalirajapaksha730 26 күн бұрын
Ado Nalla mâle captain la tika
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 26 күн бұрын
Dds hodayi බන් ටෙස්ට් ටීම් එක ලස්සනට සෙල්ලම් කරනව
@ruwanseram2035
@ruwanseram2035 26 күн бұрын
Dinesh chandimal team ekata dala captan dunnanm hodai
@sameerasenavirathne1384
@sameerasenavirathne1384 25 күн бұрын
Dasun ❤
@wimalarathnakariyawasam4792
@wimalarathnakariyawasam4792 26 күн бұрын
අඩුම තරමේ ඉංග්‍රිසි වලින් සම්මුඛ සාකච්ඡා වත් බැහැ මෙඩියට
@Ravindu98
@Ravindu98 26 күн бұрын
Maru hebei 😂
@margingalaxy9826
@margingalaxy9826 25 күн бұрын
ලංකාවෙ ක්‍රිකට් අනාගතෙ හිතුවෙත් මේ ඉන්දියන් ටුවර් එකේ ඔක්කොම මැච් ටික කුසල් මෙන්ඩිස්ට කැප්ටන් කරලා දෙන්න ඕන. ඇයි එහෙම කල යුත්තේ? ලංකාවෙ මිනිස්සු හැමදාම එදා වේල ටුවර් වගේ රැල්ලට තීරන ගන්නවා. බලාපිය මේකෙ චරිත්ට කැප්ටන් කරලා, ඉන්දියන් උන් ෆෝම් එකේ ඇවිත් ලෝකෙ වාර්තා තියල ගියාම ඒකෙ වගකීම ගල් මුල් ඔක්කොම චරිත්ගෙ පිටින් යන්නේ. අපිට ඉන්න හොදම කැප්ටන්ගේ ආරම්භය එහෙම විය යුතු නෑ. චරිත් පැතුම් තමා ලංකාවෙ එකම බලාපොරොත්තුව. උන් දෙන්නව එකපාර සුනාමියට දාන එක තමා ලංකාවෙ උන් ඉල්ලන්නේ. මේක බිංදුසාරයාට දීලා පලවෙනි මැච් එකේම පොලු හතර වටේ විසික්වෙද්දී, ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ සාප ටික අයින් කරලා, සිම්බාබ්වේ ටුවර් එකක් හදලා චරිත්ට පැතුම්ට වයිට් බෝල් එක බාර දෙන්න ඕන. ඒක තමා සරල මාස්ටර් පැලැන් එක විය යුත්තේ. රනිල්ගෙන් ඇහුවත් ඕක තමා උත්තරේ 👌 ✅ මෝඩයො වගේ රැල්ලට තීරන ගන්න නිසා තමා ලංකාවෙ ක්‍රිකට් එකට මෙහෙම උනේ.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 26 күн бұрын
අපරාදේ අසලංකට කලින් captaincy chances දීලා තිබ්බ නම් දැන් දෙන්න තිබ්බා. ඉන්දියාව ඒ වැඩේ හරියට කරනවා.
@lpdesilva2494
@lpdesilva2494 26 күн бұрын
Dasun who is the one most suitable Captain
@chanakapriyadarshana6147
@chanakapriyadarshana6147 26 күн бұрын
කුසල් නායකත්වයට තියනවාතියා ඔහුගේ ස්තානය තියනවාද
@jayanthakariyawasam2654
@jayanthakariyawasam2654 25 күн бұрын
චන්දිමාල්ට හෝ චරිත් පමණමයි 2026 world cup ඉලක්ක කර captain පත්කල යුතුය
@shamtech-shamil
@shamtech-shamil 26 күн бұрын
Dasun lu
@Pasidu_sathsara
@Pasidu_sathsara 26 күн бұрын
දසුන් කියන ගෝතයා නැතුව ඕනේ එකෙක් 😌
@zonezone7974
@zonezone7974 25 күн бұрын
නිහතමානී කේන්ති යන්නේ නැති නායකයා හැටියට සුදුසුම ක්‍රීඩකයා දසුන් චානක
@anroidgamer8713
@anroidgamer8713 26 күн бұрын
කුසල් මෙන්ඩිසට මෙච්චරම චාන්ස් ලැබෙන්නෙ ඇයි ?
@n.g.imeshsathsara-9186
@n.g.imeshsathsara-9186 25 күн бұрын
Shammita hamadama udwt puka denawalu arinna pondisa😠
@prabhashsajeewa2284
@prabhashsajeewa2284 26 күн бұрын
Kusal mendis denawada wada hodai waniduwa ai captain karanna eka
@SujiwaDisanayake-hm4jl
@SujiwaDisanayake-hm4jl 26 күн бұрын
Chandimal janith onamai
@ThejithaThethshan
@ThejithaThethshan 26 күн бұрын
මෙන්ඩිස්ව කපාන්න යන්නෙ
@breeze6918
@breeze6918 26 күн бұрын
👍👍👍👍
@achinthanawa5329
@achinthanawa5329 25 күн бұрын
Dasun is best captain ❤❤❤❤
@Ravindu98
@Ravindu98 26 күн бұрын
First ❤
@srilankacricketvlog
@srilankacricketvlog 26 күн бұрын
🎉
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 25 күн бұрын
සමහරු කොලිලු කුසල්ට කොලිගෙ පඩයක් තරම්වත් වටිනවාද මේ වගෙ කුක්කෙක්
@user-kw7xi4uw5u
@user-kw7xi4uw5u 26 күн бұрын
Chandimal❤
@Dulaj_Wickramasinghe
@Dulaj_Wickramasinghe 25 күн бұрын
Shouldn’t ruin another career by giving the captaincy too early. So the best thing is to keep someone like Mathews for another two years and give him the captaincy and train Asalanka under Mathews to be the next captain. And do the samething for ODIs probably with Chandimal. And train Asalanka to be the next captain.
@virajith724
@virajith724 25 күн бұрын
මෙන්ඩිස් හරියට ඉස්සෙක් වගේ.. පට්ට ගනන් වගේම ඔලුවේත් ගූ
@thusharaparanavithana6866
@thusharaparanavithana6866 25 күн бұрын
කුසල් මෙන්ඩිස් නම් හරියන්නෙම නෑ නායකයෙක් විදියට. ඊට වඩා හොදයි දසුන්ට දීල චරිත් අසලන්කව උපනායකය විදියට තව ටිකක් පුහුණු කරල ඊට පස්සෙ නායකත්වය දෙන එක.
@Vasanthanammunnearachchi-to8sw
@Vasanthanammunnearachchi-to8sw 26 күн бұрын
කුසල් අන් ෆෝම් විවේකයක් දෙන්න
@Savvy800
@Savvy800 26 күн бұрын
Let’s give a rest to Mendis from T20’s
@user-qn1yd2wg5x
@user-qn1yd2wg5x 26 күн бұрын
Heta 50k ගැහුවම කොහොමටත් ඔය ලොන්තයා නායකයා
@HarendraLakshan
@HarendraLakshan 26 күн бұрын
😊
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 26 күн бұрын
අනේ මන්දා මේ යකා යන්නෙත් නෑ, එලවන්නෙත් නෑ. අපේ ලමයින්ගේ ලමයි මැච් බලද්දිත් මේ කාලකන්නි මිනිහා ක්‍රිකට් ගහයි 😡😡😡😡
@muralishanker-wv1rg
@muralishanker-wv1rg 26 күн бұрын
Carith Asalanga is good captain
@V1_cricket-n7t
@V1_cricket-n7t 26 күн бұрын
Ammo kusal mendis 😅😅😅😅😅
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 26 күн бұрын
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 16 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 20 МЛН