Agatanna (අගටන්නා) - WAYO Brick House Sessions (November 2019)

  Рет қаралды 1,099,629

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 889
@dayanandarathnayake
@dayanandarathnayake 5 жыл бұрын
අලුත් හැඩයක් මනරම් නිමැවුමක්.. මට මුලින්ම තනුවකට අනුව සිංදුවක් ලියන්න කියල දුන්නෙ සංගීත් ඔබයි.මම අදටත් ඒ අතීතය කොතැන ගියත් මතක්කරනවා. ඒ තමයි මේ ගීය. 1993 දි කළ නිර්මාණය යළිත් නව හැඩයකින් දකින්නට ලැබිම සතුටක්..ස්තූතියි මේ මනරම් වැඩේට.
@Wayolk
@Wayolk 5 жыл бұрын
අප සියල්ලන්ම ඔබට ස්තූතිය පලකල යුතුයි මෙවැනි අලංකාර, නැවුම් පද පෙලක් සමග නව අත්දැකීමක් ගීතය හරහා ලබාදුන්නාට. මේ ගීයෙහි අනන්‍ය වූ පද මාලාව වටායි අනෙකුත් සියලු කාරණා ගොඩ නැගී තිබෙන්නේ. ස්තූතියි ඔබට!
@chameeras8322
@chameeras8322 5 жыл бұрын
@@Wayolk සංගීත් අයියා, අපි ඔබ තුමාගෙන් තවත් මෙවැනිම නිර්මාණයන් බලාපොරොත්තු වෙනවා. ඉතාමත් අනර්ඝ වෙනසක්.
@chameeras8322
@chameeras8322 5 жыл бұрын
ඔබ තුමා මෙම ගීතය රචනා කලේ, අපේ හෙල ගාඩි පෙලපත් භාෂාව පදනම් කරගෙන නේද ? ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්, ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලනවා පුරාණ භාෂාව පදනම් කරගෙන තවත් මෙවැනිම ගීත නිර්මාණ එලි දක්වන්න කියලා.
@supunwedasinghe1
@supunwedasinghe1 5 жыл бұрын
Chameera S මොකද්ද ඒ ගාඩි පෙළපත් භාෂාව කියන්නේ ?
@rameshdewapriya9406
@rameshdewapriya9406 5 жыл бұрын
@Dhanuka Manoj 👍
@SANUKA
@SANUKA 5 жыл бұрын
පට්ට !! ❤
@priyankaraperera2712
@priyankaraperera2712 5 жыл бұрын
අඩුගානෙ මාසෙකට දෙකක් දාන්නකො එහෙම කැමති අය මෙකට ලයික් එකක් දාන්න
@aselasgamage
@aselasgamage 5 жыл бұрын
පොඩිකාලෙ "සත්වෙනි දවස" චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒ මතකය ආයෙ අවදිකරේ සනිධප සංගීත කණ්ඩායමේ ලයිව් ශෝ බලද්දි ඒ චිත්‍රපටය බලල අවුරුදු දෙක තුනකට පස්සෙ ආයෙම අවුරුදු පහ හයකට පස්සෙ "සත්වෙනි දවස" චිත්‍රපටිය බලන්න හිතුන.. චිත්‍රපටියෙ කොච්චර සිංදු තිබුනත් පස්සෙ ඉපදුන 'අගටන්නා' සිංදුවට තරම් ඒ කිසිම සිංදුවකට චිත්‍රපටියෙ මතකය අවධි කරන්න බෑ. #thankyousangeeth
@danuuda3990
@danuuda3990 5 жыл бұрын
පින්වන්තියෙ ඕනා අය ලයික් එකක් දාගෙන යමු. ❤️
@nilukakariyawasam6927
@nilukakariyawasam6927 5 жыл бұрын
අගටන්නා.... මම සිංඳු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුනු තලමල සේමා නුඹෙ රුවට මගේ හිත හරි බෝමා.. අගටන්නා.. රට කාංචි පුරම් යස සාරි ගවුම් සිදාදියෙන් ගෙනල්ලා දෙන්නම් ඔය හීන කුලෙන් මට නම් පල නෑ හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම් අගටන්නා.. වන්නකුවා එක්කලා නුඹ සහේට යන්නට හැදුවොත් කොහොම ඉඳින්නද විස්සෝපෙන් මං කරකාර බඳින්නට මනාපයෙන් උඹ අබ්බඩාට ගිහිං කියාපන් උඹ අබ්බඩාට ගිහිං කියාපන් අගටන්නා..😍
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 5 жыл бұрын
සංගීත්ගේයි කොල්ලො ටිකගෙයි සංගීත විද්‍යාගාරය... සුපිරි.. සංගීත් රටට සම්පතක්.. මේ බෑන්ඩ්1 කොල්ලො වගේ සංගීත් නුත් ඒ කාලේ බැන්ඩ්1ක කොල්ලෙක් වෙල ඉදියා.. අද රටේ ඉතුරු වෙලා ඉන්න හොද අයගෙන් එකෙක් තමා සංගීත්.
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
හොඳ සිංදු ටිකක් හදාගත්තාම පට්ට ගහන්න පුළුවන් කියන්නේ ඕක තමයි. ඒකෙ රහ 😍😍😍
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
කියල වැඩක් නෑ. සුපිරී .. අපි පොඩිකාලෙ අහපුව ආපහු අහද්දි දානෙන හැගීම.....😍😍😍😍👍👍👍👍
@geethkulasingha540
@geethkulasingha540 5 жыл бұрын
සුපිරි සුපිරි...ඊළඟට පිංවන්තිය ඕනේ...
@janakadanawardana582
@janakadanawardana582 5 жыл бұрын
ඊ ලඟ පාර pinwanthiye දුන්නෙ නැත්නම් අපි නරක මිනිස්සු කියන්න එපා..... වායෝ.. 😉😉😍😍
@janakadanawardana582
@janakadanawardana582 5 жыл бұрын
@Danu Ranasinghe ස්තූතියි සහෝ
@sangeeth.production98
@sangeeth.production98 2 жыл бұрын
අවුරුදු 1 1/2 විතර ඉදන් තාමත් අහනවා ❤️ඇබ්බැහි වෙලා ඉන්නේ 🔥🔥🔥
@sajithfernando2308
@sajithfernando2308 5 жыл бұрын
කියන්න වචන නෑ.... මුලින්ම මේ සින්දුව ඇහැව්වේ මමත් බෑන්ඩ් play කරන්න පටන් ගත්ත කාලේ දැන් ඒක ආයේ ඇහෙද්දී මාර ආසයි. මාර harmoney ඇඟ හිරිවැටෙනවා නියමයි ජයවේවා wayo
@sarangabuddika4819
@sarangabuddika4819 2 жыл бұрын
විනය අතින් මම දැකපු එකම බැන්ඩ් එක බුදු සරණයි හරිම ලස්සනයි ❤️❤️
@DineshAsanka1815
@DineshAsanka1815 4 жыл бұрын
ඇයි අයියේ අපිව පිස්සු වට්ටන්නේ. යන්නේ කොහේද, ඉන්නේ කොහේද මතක නැතිවෙනවනේ. දරාගන්න අමාරුයි. මම රසවිඳින්න හදනකොට ලේ නටනවනේ. පුළුවන් නම් මේ විදිහටම (මුළු ගතම වෙහෙසුනත්) සිංදුවත් දෙන්නකෝ. ගොඩාක් පිං හැමෝටම. 😍💗💗💗💗💗
@avishkalakshan7624
@avishkalakshan7624 4 жыл бұрын
සංගීත් ඔයා වයසට යන්න එපා 😍
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
සංගිත් විජේසූරිය කියන්නේ ලංකාවම ආදරේ කරන කලාකරුවෙක්,, කියන්න වචන නැ සුපිරියටම කරල තියෙනව,, සංගිත් කියන්නේ වචන අහන්න වැඩ කරන මිනිහෙකුත් නෙමෙයි, බුදුසරණයි අයියා,,
@adamfranando8800
@adamfranando8800 5 жыл бұрын
ලංකාවේ අද දකින්නට ලැබෙන ධ්වනි සංගීතය මෙහෙයවන සංගීත කණ්ඩායම් අතරින් පෟතුගීසියානු,ලන්දේසියානු සහ ඉංග්රීසියානු සංගීතය සහ සංස්කෘතියට වහල් නොවී දේශීයතත්වය අාරක්ෂා කරමින් අපේ කමට වටිනාකමක් දෙන අංක 1 සංගීත කණ්ඩායමට අපේ ගෞරවය... ස්තූතියි,,,, රසිකයා.
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
මයිල් ඉස්මයිල් වෙන්න වැඩේ දුන්නා කනටම. ජයින් ජයම වේවා සහෝ දීර්ඝායු වේවා හැමෝටම 🥰🥰🥰🥰🥰
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 5 жыл бұрын
තවත් දශක ගානකට අමතක නොවෙන සින්දුවක් වායෝ විසින් සංගීත කෙතට දායාද කළ වගයි... ස්තූතියි, වියැකෙන්න යන හෙළ සංගීතේ අස්වද්දන්න වායෝ දෙන උත්සහයට... ♥️♥️♥️💫
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 4 жыл бұрын
පාරක් ගහලා පාඩුවේ අහන් ඉන්න තියනවා නම් song 🎵🎶
@rishanyusa8109
@rishanyusa8109 5 жыл бұрын
පොඩි කාලේ ඇහුවට පස්සේ අදයි අහන්නේ
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 5 жыл бұрын
Yessss ♥️😍
@ishankamali5293
@ishankamali5293 5 жыл бұрын
Sangeeth aiyya harmony nm ela.patta wayo...niyamai.band athara band eka wayo..👍👍💖💖💖💖💖👌👌👌😍😍😍😍
@thilangikakaluwewewijetung9683
@thilangikakaluwewewijetung9683 5 жыл бұрын
One day Soon will have a brick house collection- Lantharum Night 💃🎧 Every joy of music is accumulated in these. Agatanna is enliven of ‘ the song highlights every girl ‘s uncertainly bitter joy of her future. Especially ‘ guys’ meditate the song out loud. How secured a girl would feel if she is understood this way. Genius and beautiful WAYO❤️🇦🇺🙏💃🇱🇰💃😘
@dineshfernando5327
@dineshfernando5327 4 жыл бұрын
සංගීත් අයියගේ හඩ නැලවිල්ල👌කියන්න වචන නැ . Love u guys ❤
@animeforday9093
@animeforday9093 5 жыл бұрын
එදා මෙදා තුර නැවත ගැයුනු අහන්න පුළුවන් උන එකම ගීය.👏👏👏
@chamilaeranga5091
@chamilaeranga5091 5 жыл бұрын
#WAYO ෆට්ටමයි... ආදරෙයි පැලෙන්න.. 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samithalakshan7002
@samithalakshan7002 4 жыл бұрын
මෙ ඇත්තමයි කනට මී පැනි වැක්කෙරුව වගෙ එ තරම් ලස්සනයි සින්දුව❤❤
@tharakachandrathilaka2988
@tharakachandrathilaka2988 5 жыл бұрын
ඒකට නම් ඇගටම දැනුනා. Wayolt ආදරේ කරන අය කෝ බලන්ට,... ..🎸🎻🎼🎼❤🤩
@lahirutmlb5210
@lahirutmlb5210 5 жыл бұрын
Voice Playing okkoma niyama balance ekak. Ane mona kyd kyl hitha ganna baa.... niyamai niyamai niyamai... adarei adarei adarei. Wayo wayo wayo.... 😘😘😘😘😘😘😘
@sasmitha8446
@sasmitha8446 5 жыл бұрын
This is how you do 6/8 right. EPIC. 😍🔥 And the Spanish influence is amazing. Hands down the best band I've seen in Sri Lanka and probably even Asia.
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 жыл бұрын
ටිකක් අමතක වෙලා තිබ්බ සින්දුවක් මට නම්, අර අන්තිම පාට් එක නම් 😋 පෙරලි පෙරලි නට නට අහන්නේ මම නම් 😍😋 සන්ගීත් අයියේ ඔයයි වයෝ සෙට් එකයි 😋 පිස්සුම හදවන්න අපිට දිගටම පීලීස් ... 🙏
@malshankannangara6891
@malshankannangara6891 3 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් නොවී මේ දෙන බෙහුතුත් ෆට්ටම ❤️❤️💪
@rashean1239
@rashean1239 5 жыл бұрын
පිංවන්තියේත් ඕනා 😍
@sachithrapraveen9056
@sachithrapraveen9056 5 жыл бұрын
අම්මෝ මේවගේ සින්දුවක් හැම සතියකම දෙන්වන්ම් නියමයි සංගීත් අයියගේ පරණ සින්දු ටික ආපහු අලුත් කරලා දෙන්න ❤
@chinthanayashoda8700
@chinthanayashoda8700 5 жыл бұрын
සිංගිත් අයියාගේ සින්දු අහන්න පුලුවන් අපේ පොඩි කාලේ ඉදලා ඇහෙන සින්දු වගේම මෙි සින්දු ටික පට්⁣ට
@SewwMedia
@SewwMedia 5 жыл бұрын
Superb ❤️🌹 චූටී කලෙ අහලතියෙනව 🥰 වගේ මතකයි . දන්නවද මගෙ bfrnd මට try කරපු කලේ තමයි මං පිංවන්තියේ ඕන කියල cmnt කරේ, දැන් එයයි මමයි යලු වෙලා ගොඩක් කල් 😂😬 අවුලක් නෑ අපේ wedding එක ලං වෙලාවත් දෙන්නකෝ
@k.m.u9493
@k.m.u9493 5 жыл бұрын
පිංවන්තියේ දුන්නේ නැත්නම් බලන්නෑ ආය .....ඔය කිව්වට ඊලග එකත් බලනවා ....💕💕😘😘
@achalakithnishshanka835
@achalakithnishshanka835 5 жыл бұрын
Music වලට අදරේ මැරෙන්න ඉන්න කවුරුහරි ඔයාලගේ මේ සින්දු ටික ඇහුවනම් තව කාලයක් ජීවත් වෙනවා. ඒ තරම් feel වෙනවා ❤️😭
@Shehankeys
@Shehankeys 5 жыл бұрын
හැමදාම වගේ ඒ ඇරේන්ජ්මන්ට් ,හාර්මනීස් එක්ක අති සුපිරි. අයිසේ @vinod melpitiya ,😍😍තවුසෙට පිස්සුද මනුස්සයෝ මෙහෙම මික්ස් කරන්න😍😍 සුපිරි😚😚😚
@ChathukaRaj
@ChathukaRaj 5 жыл бұрын
Yo yo wayo ❤✌
@THARANGANARIYAPPERUMA
@THARANGANARIYAPPERUMA 5 жыл бұрын
අම්මෝ ඉස්සර මේ සින්දුව ශ්‍රී එකේ යනකොට කොහෙ හිටියත් දුවගන එනව..ගොඩක් අතීතෙට අරගන යනව දෙයියනේ මේ සින්දු..😔
@sankasenevirathna7497
@sankasenevirathna7497 5 жыл бұрын
Me paara patta supiriyak. Music niyamai. Superb.
@nalvi23
@nalvi23 5 жыл бұрын
Wow nice mixed music song.lyrics also awesome.thanks for creating the one of best song ever.sangeeth great musician with wayo .🎶🎶🎶🎶🎶👍👍👍👍👍
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
අගටන්නා back it as rameesha lakshani in dream star 😍
@nirudi7728
@nirudi7728 5 жыл бұрын
ලස්සන නිර්මාණයක්. දැන් තියෙන මල් සින්දු අහලා එපා වෙලා තියෙද්දි මේවගේ නිර්මාන කරන වායෝ ඔබට බොහොම ස්තුති .🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻
@chalitharangana8402
@chalitharangana8402 5 жыл бұрын
දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා... දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා... අගටන්නා‍... මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා නුඹෙ රුවට මගේ හිත හරි බෝමා... අගටන්නා..... රට කාංචි පුරම් යස සාරි ගවුම් සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම් ඔය හීන කුලෙන් මට නම් පළ නෑ හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්.. රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්.. අගටන්නා.. වන්නකුවා එක්කාලා නුඹව සහේට ගන්නට හැදුවොත් කොහොම ඉඳින්නද විස්සෝපෙන්.. මං කරකාර බඳින්නට මනාපයෙන් අබ්බඩාට ගිහිං කියාපන්.. උඹ අබ්බඩාට ගිහිං කියාපන්.. අගටන්නා....
@thilankajayamini1410
@thilankajayamini1410 5 жыл бұрын
ammo eka nam patta... wayo. ilagata "pemwanthiye mage" eka nam onimai..................Good luck.
@ChathukaRaj
@ChathukaRaj 5 жыл бұрын
wayo ..,love you guys ❤ favourite band
@vimukthisandeepa001
@vimukthisandeepa001 5 жыл бұрын
මෙන්න music.......කන හරහා.......❤️ hambo ekah😍😍😍😍🍃
@yenushkawickramasinghe3068
@yenushkawickramasinghe3068 5 жыл бұрын
කවුද යකෝ මේ වගේ නිර්මාණ වලට unlike දාන උං.උබලා ගිහින් අහපල්ලා දැං කාලේ ඔය එන ගෑනු ගැන මැරෙන්න හදන උංගෙ සිංදු...!!
@Thilina-Kasun_
@Thilina-Kasun_ 5 жыл бұрын
ගැනූ වදින ගාථා😂😂
@asankanuwansampath563
@asankanuwansampath563 4 жыл бұрын
අනේද කියන්නෙ බන් කියල වැඩක් නෑ
@Daysofjeewa
@Daysofjeewa 4 жыл бұрын
2020/10/28.. අදත් මේක.අහනවා..😍🎧. ඒක ඒ තරමටම රහයි..💆🏻‍♂️. Good luck guys❤️
@vihagarandima2106
@vihagarandima2106 4 жыл бұрын
💟💟💟💟💟💟💟💟💟
@ArumasiLokaya
@ArumasiLokaya 5 жыл бұрын
නියමයි. "පිංවන්තියේ" සිංදුවත් ඊළගට ඔහොමම දෙමු ❤️
@damithkaushalya
@damithkaushalya 5 жыл бұрын
එකෙන්ම සුපිරි අංක එක මෙව්වා තමයි රියල් පන්ච්.සුපිරි රිදෙන්න වැඩක් කරනවා වායෝ👍👍👏👏👏
@damithdarshana1517
@damithdarshana1517 5 жыл бұрын
creative music arrange best song...lovely wayo team
@MalindaG
@MalindaG 7 ай бұрын
අද දවසේ කීපසැරයක්ම එක දිගට මම සංගීත් අයියගේ 'අගටන්නා' සින්දුව ඇහුවා. අගටන්නා කියන්නේ අඩු කුලේ කියල සලකන පවුලක දුප්පත් ගෑණු ළමයෙක් වෙන්න ඕනේ. අපි කියමුකෝ දැනට ඒ අහිකුන්ඨික ගෑණු ළමයෙක් කියල. සින්දුවේ විදිහට කියන්නේ සින්දු කඩේ මහත්තයා වෙන්නා කියල. එතකොට මේ ගෑණු ළමයා එක්කෝ සංගීතෙට ආදරේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙම හිතල මම හිතනවා, සින්දු කඩේ එහෙමත් නැත්නම් Record Bar එක ළඟින් මේ අගටන්නා යද්දී කියපු සින්දුවක කෑල්ලක් අර Record Bar එකේ Owner නැත්නම් සරලව සින්දු කඩේ මහත්තයාට ඇහෙන්න ඇති, ඒ කටහඬට වශී වෙච්ච සින්දු කඩේ මහත්තයා සින්දුව කියන්න ඇති කියල. එහෙම හිතද්දී මට සින්දුව මෙන්න මෙහෙම වෙනස් කරන්න හිතුණා. අගටන්නා... මම සින්දු කඩේ මහත්තයා වෙන්නා වන ලන්දෙ පිපුණු තල මල සේමා... නුඹෙ හඬට මගේ හිත හරි බෝමා... #පොඩිවෙනසකට #Wayo #WayoLove 🥰
@nimeshdeshan100
@nimeshdeshan100 5 жыл бұрын
අමතක වෙලා තිබ්බ සිංදුවක් පොඩි කාලේ ඇහුවට පස්සේ ඇහුවමයි😘
@sitharasanvidu8437
@sitharasanvidu8437 4 жыл бұрын
sangeeth uncle oyage voice ekanm niyamai... patangannakota thiyana percussion solo ekath godak lassanai... me sinduwath harima lassanai.
@kaveeshaabeysinghe6559
@kaveeshaabeysinghe6559 5 жыл бұрын
Sangeeth aiya pinwathiye sinduwa one🤘🤘
@lairupramod48
@lairupramod48 5 жыл бұрын
ඒ වොයිස් එකට හිත නිවෙනවා බං.😍😍😍😍😍
@rashminawodya6755
@rashminawodya6755 4 жыл бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නෑ අනේ..❤️
@isharamadushan9085
@isharamadushan9085 5 жыл бұрын
මේක අහන ගමන් නටපු එවුන් මේ කොනට. ...😚😚😚❤❤
@native5317
@native5317 4 жыл бұрын
දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා... දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා... අගටන්නා‍... මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා නුඹෙ රුවට මගේ හිත හරි බෝමා... අගටන්නා..... වන්නකුවා ඇවිත් නුඹව සහේට ගන්නට හැදුවොත් කොහොම ඉඳින්නද විස්සෝපෙන්.. මං කරකාර බඳින්නට මනාපයෙන් අබ්බඩාට ගිහිං කියාපන්.. උඹ අබ්බඩාට ගිහිං කියාපන්.. අගටන්නා.... රට කාංචි පුරම් යස සාරි ගවුම් සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම් ඔය හීන කුලෙන් මට නම් පළ නෑ හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්.. හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්.. අගටන්නා..
@Ishan_Asiri
@Ishan_Asiri 5 жыл бұрын
ඒක අම්බෝ...😍😍 දැන් වායෝ පිස්සුවක් වෙලා❤️❤️❤️😍😍
@yasithkeshan
@yasithkeshan 3 жыл бұрын
මේවා අවිල්ලා මිනිස්සුන්ව අල්ලලා ගැටගහලා තියාගන්න පුලුවන් වශියක් වගේ......ජයමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎👌👌👌👌👌👌👌
@harshanamadusanka4368
@harshanamadusanka4368 5 жыл бұрын
pemwanthiye mage sinduwa ai ochchra ageee karanneeee deiyooo 😍😍😍😍😍dapallakoooo .a sinduwa ahala marunoth athi
@MsMasriya
@MsMasriya 3 жыл бұрын
අම්මෝ සන්ගීත් අයියා 2005 එලෙවල් කරද්දී සනිදප ගැහුවොත් අනිවා එතන 😻😻♥️♥️දැන් වායො එකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ආදරෙයි හැමදාම love from Uk 🇬🇧
@nimeshapieris5186
@nimeshapieris5186 5 жыл бұрын
පිංවන්තිය ඊලඟට ඕන.... Please 🙏
@chamu96
@chamu96 5 жыл бұрын
ලබන අවුරුද්දෙවත් දෙයි..
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 5 жыл бұрын
I'm falling lov with u all again and again,, so amazing guys,, hats off to senanga 💜💜 always my favourite 💛💛
@menukahansajith1064
@menukahansajith1064 5 жыл бұрын
මේ ගැම්ම කාගෙදත් නෑ.. best quality
@kasindukavinda3869
@kasindukavinda3869 5 жыл бұрын
ඊලගට මල්පෙරහර හරි අම්මා හරි ඕන.🎶🎵😍
@cm..music..6940
@cm..music..6940 6 ай бұрын
කුශානි මැඩම් හරිම නිහතමානි චරිතයක්...ඇත්තටම ...එක පාරක් අහම්බෙන් odel එකේදි දැකලා..මම මේ සිංදුවෙනි පොඩි කොටසක් මිස් එක්ක sing කරා..ඇත්තටම voice perfect ...Thank you miss ❤️
@shalinitharika2635
@shalinitharika2635 5 жыл бұрын
ඒක නම් හරිම ලස්සනයි..❤️❤️❤️♥️♥️😘😘👍🏻👍🏻💪🏻💯
@harshalakmali558
@harshalakmali558 5 жыл бұрын
ඉස්කෝලෙ යනකාලෙ මුලින්ම ඇහුවෙ.... නියමයි වායෝ
@AnuraPa
@AnuraPa 5 жыл бұрын
ඉතාමත්ම හොද ඉදිරිපත් කිරීමක්, ඡයවේවා! 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
@thilinathabrew6869
@thilinathabrew6869 5 жыл бұрын
When I was a kid, we used to play this song at school free time. An amazing mix and harmony. Congratulations Wayo. Hope you guys make 2 projects per month. Wayo music is the best
@DoubleCheckClips
@DoubleCheckClips 5 жыл бұрын
Please remake... " මම බඹරා වගේ විසේකාරයා"
@nimeshapieris5186
@nimeshapieris5186 5 жыл бұрын
Aww... Superb and love it 👌❤️
@bandimusic3781
@bandimusic3781 5 жыл бұрын
Grate work gys 🙏🙏🙏👏👏👏👏😍😍 superb mixing vinod melpitiya brother 👏👏👏👏
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@Jonathan_Elizer
@Jonathan_Elizer 4 жыл бұрын
matath
@nishanimeluka2544
@nishanimeluka2544 5 жыл бұрын
Omg.... Vayooo just blew it... GOOSEBUMPS... 😍😍😍
@randabro7168
@randabro7168 5 жыл бұрын
Awesome !!!! What a great song! All the best Wayo!!! We need more songs...this Brick House Session is lovely...All the best guys!
@r2kgaming812
@r2kgaming812 2 жыл бұрын
Release කරපු දවසෙ ඉදන් අහනවා ❤ superb🤗😋❤
@priyanthawijesekara986
@priyanthawijesekara986 5 жыл бұрын
සංගීත් අයියා නම් වැඩ්ඩනේ.එයාගෙ පුතත් පිය ආරෙන් හරි වැඩ්ඩයි කියමුකෝ !! ඒත් දෙයියනේ මේ wayo එකේ ඉන්න හැම එකාම සුපිරි වැඩ්ඩො සෙට් එකෙක් උනේ කොහොමද ?? 😓✌️ ආදරෙයි wayo ❤️😍
@jayarathneilleperumaga1598
@jayarathneilleperumaga1598 5 жыл бұрын
Kiyanna wadan netha. So..... beautifull.
@niranjanandfamily3996
@niranjanandfamily3996 5 жыл бұрын
දිග මදි දෙයියනේ. රහ වැටිලා පිස්සු වැටීගෙන එනකොට ඉවර වුණා 😍
@user-nt4nm4fb3u
@user-nt4nm4fb3u 4 жыл бұрын
One Nation One country!!!!!!!!!!!! peace & LOVE with you all guys
@manojkelum-4051
@manojkelum-4051 5 жыл бұрын
දැන් තමයි හොදම සෙට් එක ඉන්නේ වායෝ එකේ ......
@Kanchana73
@Kanchana73 5 жыл бұрын
මෙදා පාරනම් දීලා තීයෙනවා ඇඩෙන්නම. එලම wayo 🤩👍🔥
@nethsara_Weragoda
@nethsara_Weragoda 5 жыл бұрын
සතියකට එකක් වත් දෙන්න බැරිද? 😥😭
@MalithHansaka
@MalithHansaka 5 жыл бұрын
Paharak වස්තුලා....❤️ ආදරෙයි wayo...🖤
@lahirunilanka1216
@lahirunilanka1216 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ .....❤🎸🎙️🥁🎧👌❤
@saranga3372
@saranga3372 5 жыл бұрын
Supiriiiii..echarai kiyanna thiyenne
@iresharajapaksha1285
@iresharajapaksha1285 4 жыл бұрын
Wayo full show ekak thamai ona❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@ashansanjeewa2534
@ashansanjeewa2534 5 жыл бұрын
ඩේමියන් මලයා❤️❤️ගින්දර කොල්ලෝ⚡⚡⚡⚡
@damithdarshana1517
@damithdarshana1517 5 жыл бұрын
super super concept Wayo team very nice programmer...❤❤❤❤❤
@krystlegonawela4720
@krystlegonawela4720 5 жыл бұрын
Wow... After a long long time.... Taking me to my school days... Thank you Wayo.. Lovely... ❤️❤️❤️Great job!
@lakshithawicky9444
@lakshithawicky9444 5 жыл бұрын
එක දිලා රිදෙන්න...❤️🥰👉🏻
@rithu9720
@rithu9720 5 жыл бұрын
Wooh 🔥🖤💯 need pinwanthiye boyzz 😑😑
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 17 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sangeeth Wijesooriya’s Best 7 Songs - Classic 7
28:40
Classic 7
Рет қаралды 2,7 МЛН
WAYO Live on Derana Battle Of The Bands - Grand Finale
8:20
WAYO
Рет қаралды 2,2 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН