Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී

  Рет қаралды 4,610,309

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
🔵 ✅1XBET MELBET ගහලා ලොස්ට්ද? එහෙනම් මේකෙන් ලොස් එක කවර් කරගන්න.
✅සයිට් ලින්ක් එක - m.coinvid.com/...
✅ප්‍රොමො කෝඩ් එක - F3BFXS
✅වැඩි විස්තර සදහා ලින්ක් එක - • ✅අන්තරජාලය හරහා හරියට ...
✅කරන්න තියෙන්නෙ උඩ ලින්ක් එකෙන් ගිහින් ‍ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා රෙගිස්ටර් වෙලා , ඩිපොසිට් එකක් දාල , ගේම්ස් සෙල්ලම් කරල , වින් කරලා ඔයාගෙ සල්ලි ටික විත්ඩ්‍රෝ කරගන්න එක විතරයි... ප්‍රොමො කෝඩ් එක යූස් කරලා ඔයා හැමදාම දාන පලවෙනි ඩිපොසිට් එකෙන් 20% ෆ්‍රී එවෙලෙම ලබාගන්න. (ෆ්‍රී හම්බෙන 20% විත්ඩ්‍රෝ කරන්න පුලුවන්)
Used Music Clips -
🎵 ‪@ManejSanjaya‬
🎵 ‪@kumaraekanayake3787‬
🎵 • Aale Angana (ආලේ අංගනා...
🎵 Ranjithame X Vaathi Coming | BGM MiX - @allanpreetham
🎵 Song : Sunday Morning
Music : Sai Das | / @brokenc_music
🎵 @Misterflute
🎵 Channel Name : Bank Of Sounds NCS
🔵 Special Thanks - ‪@ManejSanjaya‬
‪@kumaraekanayake3787‬
Renuka ( Principle Sir Sampathnuwara School )
Kumara Uncle ( Ethawetunuwewa )
Chandana Teacher
Dharmarathne Teacher
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී

Пікірлер: 9 800
@viniproductionsofficial
@viniproductionsofficial 2 ай бұрын
පොරොන්දු උන වේලාවට Publish කර ගැනීම නොහැකි වීම පිලිබදව සමාවන සේක්වා 🙏❤
@Koshila_Senevirathne
@Koshila_Senevirathne 2 ай бұрын
@@viniproductionsofficial බැලුවෝ... ඒක සුපිරී. ඒත් ඇත්තටම මනමාලයා කවුද...🙃. ආදරෙයි විනී...❤
@sasithniroshan9705
@sasithniroshan9705 2 ай бұрын
Mru oii😂❤
@udithryan2878
@udithryan2878 2 ай бұрын
🍺🥂
@shanvlogs4247
@shanvlogs4247 2 ай бұрын
Onna okai prashne...😂😂😂
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala 2 ай бұрын
සමාව ලැබෙත්වා..❤
@ManejSanjaya
@ManejSanjaya 2 ай бұрын
විනී කොහෙද ආතල් එතන ❤ මරු මරු ආ❤
@UdaraHm-ti8ym
@UdaraHm-ti8ym 2 ай бұрын
Menej aiyaa❤❤❤❤❤
@NirashaMadushani-nv5or
@NirashaMadushani-nv5or 2 ай бұрын
Ane..😊😊
@shanijayasuriya3703
@shanijayasuriya3703 2 ай бұрын
@azaarmahill6778
@azaarmahill6778 2 ай бұрын
Ai Latha 😂😂😂😂
@TechnikDinuka
@TechnikDinuka 2 ай бұрын
@Kaveeshanirmal2007
@Kaveeshanirmal2007 2 ай бұрын
හෙට දින උසස්පෙළ විභාගයට මූහුණ දීමට සිටින හැම අයියා අක්කා කෙනෙකුටම ජය වේවා ❤️
@Saduni-x5n
@Saduni-x5n 2 ай бұрын
විනී බලන මම
@KNmusicN
@KNmusicN 2 ай бұрын
Thank you❤
@DEHAN921
@DEHAN921 2 ай бұрын
අද විනී බලලා හෙට විබාගෙ ලියන්න ඉන්න මම 🙃
@sanju_tharuksha
@sanju_tharuksha 2 ай бұрын
T siri wenwne 😂
@ANstunt-ig5wf
@ANstunt-ig5wf 2 ай бұрын
මා වැනි අය තව සිටී නේද😂​@@DEHAN921
@subasinghewijesekara698
@subasinghewijesekara698 2 ай бұрын
අනේහ් අපේ ගමේනේ ෂූට් කරලා තියෙන්නේ...ආදරෙයි vini..❤❤❤
@DithmiDananjana
@DithmiDananjana Ай бұрын
Oyalage gama koheda ❤😅
@Cutimanika
@Cutimanika Ай бұрын
කොහොද ගම
@thilina5959
@thilina5959 Ай бұрын
Koangdd
@Sandu_K_Kurukulasooriya-UOP
@Sandu_K_Kurukulasooriya-UOP 2 ай бұрын
2024 A/L සහෝදරත්වය මා ඇතුළු හැමෝටම ජය! VINI ආදරෙයි
@Alintholamudayas
@Alintholamudayas 2 ай бұрын
පිස්සුද ගෑනියේ මේක ඇතුලෙත් A/L ගැන කියවන්න 😂 මේක නම් දැන් විහිලුවක් වෙලා තියෙන්නෙ තොපි නිසා
@Sadularashmika
@Sadularashmika 2 ай бұрын
@AkashAkash-y7c6j
@AkashAkash-y7c6j 2 ай бұрын
padam karanna ngitla wgee 😂
@SanduSrilanka
@SanduSrilanka 2 ай бұрын
Exam monda bn ee😂
@ChamiduHirushan-oi2ct
@ChamiduHirushan-oi2ct 2 ай бұрын
Gammata liynna oni🎉🎉
@sippi_cinema
@sippi_cinema 2 ай бұрын
අඩ්ඩේ... ශහෝදරවරුණී... මේක ආතල් ආ.. ❤❤🔥🔥
@sarshehan
@sarshehan 2 ай бұрын
Addeh.❤
@sajithlakshan7589
@sajithlakshan7589 2 ай бұрын
Weaddo
@KalyanaWelamedage
@KalyanaWelamedage 2 ай бұрын
vini is sri lanken best youtube chanel
@ShalikaNuwanNicca
@ShalikaNuwanNicca Ай бұрын
කෝ යකෝ උබලා 😐😒
@sumithrangana138
@sumithrangana138 2 ай бұрын
උඹලා මොනවා දැම්මත් අපි බලනවා කවදාවත් රසවින්ඳනය අඩුවක් වෙලා නෑ මූණු ටික දැක්කත් ඇති ආදරෙයි කොල්ලනේ උඹලා ඔක්කොටම ජය..❤
@dinushasandeepa2195
@dinushasandeepa2195 Ай бұрын
ඒක ඇත්ත බන් ❤
@අමුතුnpk
@අමුතුnpk Ай бұрын
@nilminikumari1997
@nilminikumari1997 2 ай бұрын
අම්මෝ ඒක vini 😂😂😂 සුපුරුදු පරිදි මරු හොදේ 🔥
@MadusaraNethmal-yf9vy
@MadusaraNethmal-yf9vy 2 ай бұрын
විනී බැලුවට කමක් නෑ ❤❤❤❤ හෙට තියෙන විභහගෙ ලියන අයියලා අක්කලා හොදට විභහගෙ ලියන්න !!!!!! All the best !!!!!
@UpulSanjeewa-d4s
@UpulSanjeewa-d4s 2 ай бұрын
Chithra gamini adara kathawa❤❤❤❤❤
@gaminglucky1901-u6j
@gaminglucky1901-u6j 2 ай бұрын
Ow hodee kattiya Good Luck kattiya yama
@Thilanka_sandeepa
@Thilanka_sandeepa 2 ай бұрын
Thanks 😓😹
@sheranviks7457
@sheranviks7457 2 ай бұрын
තෝ පුක නොදී හිටපන් පකයා😂
@Lkavisa
@Lkavisa 2 ай бұрын
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.😭😂😅
@SadewNimsara-v6i
@SadewNimsara-v6i 2 ай бұрын
උබ මොකද බන් ඔක හැම එකම කියන්නෙ 😂
@sankaudaya341
@sankaudaya341 2 ай бұрын
ඔන්න like එකක් වැටුනා..
@indikawithanage861
@indikawithanage861 2 ай бұрын
Like හිගාකන තවත් එක්තරා විදිහක්😂 🤌
@Dewshan1
@Dewshan1 2 ай бұрын
tho nm katatama illalan ekek😂😂😂
@b.ashanaacademy3541
@b.ashanaacademy3541 2 ай бұрын
උඹ යකෝ හැම වීඩියෝ එකකම ඔය කමෙන්ට් එකම දාලා ලයික් හිඟා කාලා මොනාද බං බලාපොරොත්තු වෙන්නෙ සල්ලිවත් හම්බෙනවද තොට😂😂
@pahandananjaya-f6e
@pahandananjaya-f6e 2 ай бұрын
අලුතින් ආපු එවගෙන් බලපු හොදම එක next level ❤
@Thushan-f9y
@Thushan-f9y 2 ай бұрын
ඊලගට හොල්මන් විඩීයො එකක් ඕන අය මේ කොනට ☠️👻❤
@ChanuBhagya-ib2ww
@ChanuBhagya-ib2ww Ай бұрын
❤❤
@kaveeshasasidu3148
@kaveeshasasidu3148 Ай бұрын
@AmarasinghaAnjana
@AmarasinghaAnjana 24 күн бұрын
❤😢
@gayanchinthaka5790
@gayanchinthaka5790 15 күн бұрын
එල
@thewnithirandi7544
@thewnithirandi7544 2 ай бұрын
A/L හෙට ලියන්න තියාගෙන stress පිට හිටියේ අද දවස පටන් ගත්තේ හිනා වෙලා🤭Thank you Vini Production Team❤ Best of Luck A/L set එකට🎉😍
@slcricketvideos4362
@slcricketvideos4362 2 ай бұрын
Math ehemai.😂
@chanidunimsara905
@chanidunimsara905 2 ай бұрын
me too
@NipunSanchika
@NipunSanchika 2 ай бұрын
me too🥰
@nuwanwithana9107
@nuwanwithana9107 2 ай бұрын
A/L walata stress wenne oyla first paper eka liynkm witharai. Liyala gedara awith kalpana krnwa, aparade kalabala une. Paper eka meeta wada hondata liynna thibuna kyla. Ae nisa kalabala wela awul wennepa. Relax weda krnna. Oylage oluwe hemadema tynwa. Relax liynna patan gnna. Palamu peya bage yanakota oluwe tyna dewal hemin mathaketa enwa. Samaharwita paper structure eke palamu prashne oyata kisima idea ekk nethi wenna puluwan. Eken kalabala wennepa.Liynna puluwan lesima eken patan gnna. This method common for MCQs also. Paper eka liyaddi therenawa palamu prashne thamai paper eke amaruma kiyla. Eth oya ae weddi ekatath answer eka dnnawa. Paper eka liyana widiya depend wenne oyage relaxation eka anuwa. Oyala hemoma goda ynwa. Baya nethuwa wede krla enna. Oyta beri nm heta paper eka liynna ita wada kenek ne. Oya wedeta ready wela inne denatamath. Awurudu 13 ka Igeneeme result eka dala enna. Oka podi deyak. Best of luck... Dalanda Samindu Pihitai okkotoma. Den weda ai patan gnna. Wede iwara karala enna.🙏👍❤️
@helindhuhansa
@helindhuhansa 2 ай бұрын
❤​@@nuwanwithana9107
@chandanadissanayake4289
@chandanadissanayake4289 2 ай бұрын
අම්මෝ පිස්සුවක් ඒක.. හිනා වෙලා පන යනවා😂
@traveenff9273
@traveenff9273 2 ай бұрын
Amo
@minodsalinda3349
@minodsalinda3349 2 ай бұрын
දැන් පන ගියාද?😊
@kosaladiyanath9266
@kosaladiyanath9266 2 ай бұрын
ගුලියක් කාලා මේක බලන ගමන් ඉන්නේ මොන කොටසටද හිනා වෙන්නේ😢
@Ivy-Masters
@Ivy-Masters 2 ай бұрын
Matath poddk kiyapnko hina yana thana
@InokaKumari-h6b
@InokaKumari-h6b 2 ай бұрын
ජොබ් එක කරනවා නම් හරියට කරපං.. මේක තමයි විනීලගෙ vibe එක. අපි හොයන්නෙ ඒක.. ඔයාලගෙ අනන්‍යතාව රැකගෙන ඉස්සරහට යන්න සුබ පැතුම් විරාජ් ඇතුළු සෙට් එකට.. ආදරෙයි විනී..
@EN.MIUSIC
@EN.MIUSIC 2 ай бұрын
අඩො උබල තමා බන් මිනිස්සු.. ආදරෙයි බන් ..💐❤️‍🩹
@kavindunimsara9398
@kavindunimsara9398 2 ай бұрын
Ela
@nusaranimviru5762
@nusaranimviru5762 2 ай бұрын
අනේ අම්බෝ ඒක...උදේ නැගිටලා බලනකොට දැක්කේ notification එක.දවස පටන් ගත්තෙම හිනා වෙලා....ආයි කියල වැඩක් නෑ සුපිරියක් තමා......... ආදරෙයි විනී හැමදාමත්
@NilukshiHerath
@NilukshiHerath 2 ай бұрын
ඉතාමත් විනෝදජනයි. ඒත් 1Xbet වැනි සූදුවක් ප්‍රචලිත කිරීම ගැන මං ඉතා කණගාටුවට පත්වෙනවා මේ වීඩියෝ ගොඩක් උසස් අධ්‍යාපන ය නොලැබු ආරක්ෂක අංශ සාමාජිකයින් පවා නරඹනව. ඔවුන් මෙවැනි සූදු ක්‍රීඩා වලට පුරුදු වෙන්න තියන සම්භාවිතාව ඉතා වැඩියි. ගන්න සොච්චම් පඩියෙන් සූදු ක්‍රීඩා කරාම ගෙවල් වල අය කන්නෙ බොන්නෙ කොහොමද
@MashiAnu-c3p
@MashiAnu-c3p 2 ай бұрын
අපේ අයියගේ ආදර කතාව වගේ 😂❤ යාලුවො ටිකත් ඒ විදියමයි 😂😂😂 අපිට තාම හිතා ගන්න බැරි අයියා ඒ අක්කව බැන්දේ කොහොමද කියලා... 😂😂😂
@ChanukaPushpakumara-
@ChanukaPushpakumara- 2 ай бұрын
දැන් ඉතින් අයියගෙන් අහලා ඒකත් මේකට රිප්ලයි එකක් දාන්න සෑම සිදුවීමක්ම තව කෙනෙකුට අත්දැකීමක් පාඩමක් 😁
@MashiAnu-c3p
@MashiAnu-c3p 2 ай бұрын
@@ChanukaPushpakumara- අනිවාරෙන් 😁
@thilapraba8790
@thilapraba8790 2 ай бұрын
නම් ගම් මනක්කල්පිතයි සිදුවීම එකයි 😅😅
@traveenff9273
@traveenff9273 2 ай бұрын
Kuda ahuwe ?
@MashiAnu-c3p
@MashiAnu-c3p 2 ай бұрын
@@traveenff9273 කවුරුත් ඇහුවේ නෑ මට ඔන නිසා මං දැම්මා ඔයාට අව්ලක් වගේ නම් නොබලා ඉන්න තිබ්බ නේ මගේ comment eka 🥴😁😂
@ImihiriviharaMulvilage
@ImihiriviharaMulvilage 2 ай бұрын
කොහෙන් හොයා ගන්න concepts ද මන්දා අප්පා මේවා 😂 විනිට ජයෙන් ජය ❤❤❤
@BuddikaChathura-z3c
@BuddikaChathura-z3c 2 ай бұрын
ගෙදර කාගෙ උනත් ඒ ගේ නම් සුපිරි 🗿💗
@DilshanNawiya-un9er
@DilshanNawiya-un9er 2 ай бұрын
පාන්දරම යූ ටුබ් එකට ආවහම වීනිලගේ වීඩියෝ එක දැක්කේ ආදරෙයී විනී සෙට් එකටම..........සුභ උදෑසනක් හැමෝටම ❤
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 2 ай бұрын
Math
@tharindunuwan4901
@tharindunuwan4901 2 ай бұрын
Math❤
@wiseeeffok.6169
@wiseeeffok.6169 2 ай бұрын
Gm bos
@DisanayakeDisanayake-ow2qx
@DisanayakeDisanayake-ow2qx 2 ай бұрын
❤❤😂😂
@anuradhanipun467
@anuradhanipun467 2 ай бұрын
සුභ උදෑසනක් වේවා ඔයාටත් ❤️
@Mr.Kaviya-19s
@Mr.Kaviya-19s 2 ай бұрын
ඉදලා ඉදලා දුන්නා සුපිරි එකක් ❤
@AroshaMadhumadawa
@AroshaMadhumadawa 2 ай бұрын
ආයේ සුපුරුදු track එකට ආපු එක ගැන සතුටුයි🤣🤣🤣♥️♥️සුපිරියි ආ
@RathnaDeiyagala-ct4by
@RathnaDeiyagala-ct4by 2 ай бұрын
හැමදාමත් කිව්වා වගේ....... ආදරෙයි අහස වගේ. ❤❤❤❤ සුප්පා මචෝ. උබලට හැමදාම ජයෙන් ජය. 😂😂😂😂
@kumarirasika1658
@kumarirasika1658 2 ай бұрын
අසනීපෙන් හිටියේ. එත් මේක බැලුවට පස්සේ හිතට හොදය් ගොඩක්. විනිලට ආදරෙයි හැමදාමත්. ජයෙන් ජයම වේවා
@MIXLAB95
@MIXLAB95 2 ай бұрын
Ikmanata suwa wenna
@kumarirasika1658
@kumarirasika1658 2 ай бұрын
❤❤
@අන්දරේ-ය8ඛ
@අන්දරේ-ය8ඛ 2 ай бұрын
❤❤❤❤
@SithuminaUmesh-h8x
@SithuminaUmesh-h8x 2 ай бұрын
කසාදයක් කරගන්න කියාපු විදිහ😂😂... මෙදා සැරෙත් සුපිරියක් කරා විනීල ❤❤
@ishanmanju229
@ishanmanju229 2 ай бұрын
අමල් විනාඩියයි හිටියේ සුපිරි ගේමක් ගැහුවා ඒ විනාඩියට .අනිකා අර කෙට්ටු උස මල්ලි ඌත් දන්සලට ආරාදනාවෙන් සුපිරියක් දුන්නා .ඔක්කොම සුපිරි ජයවේවා ❤❤❤
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 2 ай бұрын
උන්මාද චිත්‍රායි දීඝ ගාමිණීයි... 💕
@UpulWitharana
@UpulWitharana 2 ай бұрын
පරන පියුන්ගේ කෑල්ල නම් සුපිරි😂😂
@NodutuAdaviya
@NodutuAdaviya 2 ай бұрын
සිරිල් අයියට නේද බොලේ මල් මාලෙ දාල ඉන්නෙ.. සුපිරි විනී වීඩියෝ එකක් එනකං බලං හිටියෙ.
@jo-je9ey
@jo-je9ey 2 ай бұрын
අඩෝ සිරාවටම 😂😂
@NimaBoy-e6g
@NimaBoy-e6g 2 ай бұрын
මම උණ හැදිලා ඉස්පිරිතාලෙ නතර කරලා ඉන්නේ ....😢😢 ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ😢😢
@Kavidu-r1j
@Kavidu-r1j 2 ай бұрын
@Nadhun-v5m
@Nadhun-v5m 2 ай бұрын
මැ රි ලා ම පල
@GAMING_SAHAN_FF
@GAMING_SAHAN_FF 2 ай бұрын
@arunamaduranga2588
@arunamaduranga2588 2 ай бұрын
ඉක්මනින් තොගෙ මොලේ පෑදේවා...
@Zero444official-o9x
@Zero444official-o9x 2 ай бұрын
Nadhun-v5m mama thowa maranawa 🤬🤬🤬🤬🤬🤬🤬🤬
@hasanthaudayanga3290
@hasanthaudayanga3290 2 ай бұрын
උබලගෙ සංගීත සංයෝජනය මරු..වීඩියෝ එකෙන් වීඩියෝ එකට වෙනස්,,ජයෙන් ජය...❤❤
@jeevanitharangaa5698
@jeevanitharangaa5698 2 ай бұрын
ලස්සනයි❤....ආදරෙයි vini 😘
@RathnasiriNew
@RathnasiriNew 2 ай бұрын
විනී කියන්නේ ආතල්ම තමා ❤❤😅සුපිරි ❤️‍🔥
@AsankaNethuli
@AsankaNethuli 2 ай бұрын
👍👍👍👍👍👍👍👍
@tharakamadushan_official
@tharakamadushan_official 2 ай бұрын
විනීලගෙ බලපු හැම අතින්ම...මරුම එක...😃💗
@kvamila5826
@kvamila5826 2 ай бұрын
Yes
@happyquilt
@happyquilt 2 ай бұрын
ඇල්බට් විල්බට් සල්පිල ගල්කොරියේ ඩයිනමයිට් තොරණ් රාජයා භූත මන්දිරය ගොඩක් ඒව තියෙ උබ බලල නැතුව ඇති 2020,2021,2022 විනිලට ගහන්න විනිලටවත් බෑ ඒ කාලෙ ආපු ඔක්කොම එක වගේ ආයි පට්ටම ක්‍රියෙටිව් එ කලෙ අපු ඔක්කොම විඩියො
@sampathsanjeewa4383
@sampathsanjeewa4383 2 ай бұрын
විනීලගේ සුපිරිමඑක මහතුන්.
@ChalaniVidharshana
@ChalaniVidharshana 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ...🤭💗😌 ඒකහ් මරු
@rosh-o3o
@rosh-o3o 2 ай бұрын
ඉදලා ඉදලා දුන්නා සුපිරි එකක්🥰 Thanks @Vini Production ❤
@anuradhadhanaranjana6966
@anuradhadhanaranjana6966 2 ай бұрын
Vini ආදරෙයි ❤️❤️ අමල් පොඩි කෑල්ලකට හරි ඉන්නඕන❤️❤️ විරාජ් ඇතුළු සියලු දෙනාටම සුභ පතනවා..ඔහොම යං..සුපිරි❤️❤️❤️
@sajithmadusanka7057
@sajithmadusanka7057 2 ай бұрын
තෝත් පල යන්ඩ 😂 සුපිරියක් Vini🔥
@nilakshadezoysa595
@nilakshadezoysa595 Ай бұрын
ඉතාලියේ ඉඳන් අපි... ආදරෙයි විනී... මහන්සි වෙලා ආවම අපිට ලෝකෙ කොහේ හිටියත් සතුටින් කට පුරා හිනාවෙවී දෙයක් බලන්න පුලුවන් ❤ ❤ දැන් ඉතාලි උනාට දකුණු රටේ එකෙක් ❤ විනී... ප්‍රඩක්ෂන් ❤
@Seven_K_Beatz
@Seven_K_Beatz 2 ай бұрын
Notification එකට උදේම you tube එකට ඇවිත් බැලුවෙ දවස පටන් ගත්තෙම හිනාවෙලා☺️ Thanks @Vini Production ❤️
@UdaraHm-ti8ym
@UdaraHm-ti8ym 2 ай бұрын
Vini ලගෙන් පොඩි ඉල්ලීමක් .ඉස්සරහට හොල්මන් video එකක් දාන්නකෝ❤❤
@SLPSGD2438
@SLPSGD2438 2 ай бұрын
Aniwaryenma ❤❤❤
@malishashemesh.p
@malishashemesh.p 2 ай бұрын
❤❤
@DamayanthiKusumalatha
@DamayanthiKusumalatha 2 ай бұрын
🎉🎉🎉
@SalaruSasmitha
@SalaruSasmitha 2 ай бұрын
Ow appa😊
@Mr_Devil_video-py4eo
@Mr_Devil_video-py4eo 2 ай бұрын
ඔව් 💋
@kumarirasika1658
@kumarirasika1658 2 ай бұрын
විනි කණ්ඩායම එකතු වෙලා filim එකක් කලොත් නම් නියමයි ❤❤❤
@ghostinsidetrap
@ghostinsidetrap 2 ай бұрын
9:33 rest in peace siril aiyah xx😂
@user-fk6ns6kg1z
@user-fk6ns6kg1z 2 ай бұрын
එහෙම film එකක් කරොත්.කතුරු මිතුරු වගෙ තියෙයි නේ.අතල් කෝටියයි😅
@kumarirasika1658
@kumarirasika1658 2 ай бұрын
ඒකනේ
@KumariAjnta
@KumariAjnta 2 ай бұрын
සෙට් එකම ඉන්න ටික පට්ට ආතල්.10 පාරක් විතර බැලුවා.❤
@tharinduasiri633
@tharinduasiri633 2 ай бұрын
අම්මො.. හිනා වෙලා පණ යනවා.. සුපිරියක් මචංලා.. ජය වෙිවා.. ❤❤
@TechnikDinuka
@TechnikDinuka 2 ай бұрын
ඇගෙ සිනහව තහනම්....... ගෙදරින් මට තහනම්......... මේකත් මරු ....❤ 200+ like Tanks ❤️
@cut-scene1269
@cut-scene1269 2 ай бұрын
හරිම තාත්වික රංගනයක්.♥♥ සියළුම දෙනාට සුබපතනව ඉදිරි වැඩ කටයුතු වලට.🙏
@sudhumanikepriyadharshan-ud2bo
@sudhumanikepriyadharshan-ud2bo 2 ай бұрын
උබ තාත්වික දැකලා නැ. නොදන්න රෙද්දවල් නොකියා හිටහන්
@D.Nkavisha7497
@D.Nkavisha7497 2 ай бұрын
ඇත්තටම ගොඩක් විනෝද උනා. ගොඩක් කතාවල,වීඩියෝ වල ආදර කතා මුල මැද හොදයි අග අව්ල් (දුකයි) මේකෙ මුලත් මැදත් අගත් දිගටම හිනා වෙලා ඉදියෙ ආදරෙයි VINI 💘💖💖💖🥰
@Pawani-m6s
@Pawani-m6s 20 күн бұрын
Ssoscssiscssiw I edited
@oshansuperline9205
@oshansuperline9205 2 ай бұрын
අංක 1 vini production කියන අය අනිවරෙන් මේ පැත්තට........👀❤ උදේම හිනාවෙන් දවස පටන් ගත්ත.. ආදරෙයි vini 💖
@DasinduYasintha
@DasinduYasintha 2 ай бұрын
Aniwa 😊😊😊
@MINIPURA-24
@MINIPURA-24 2 ай бұрын
@FastInfoLk
@FastInfoLk 2 ай бұрын
Ane mawath subscribe karala help ekak dennako
@NilukshiHerath
@NilukshiHerath 2 ай бұрын
ඉතාමත් විනෝදජනයි. ඒත් 1Xbet වැනි සූදුවක් ප්‍රචලිත කිරීම ගැන මං ඉතා කණගාටුවට පත්වෙනවා මේ වීඩියෝ ගොඩක් උසස් අධ්‍යාපන ය නොලැබු ආරක්ෂක අංශ සාමාජිකයින් පවා නරඹනව. ඔවුන් මෙවැනි සූදු ක්‍රීඩා වලට පුරුදු වෙන්න තියන සම්භාවිතාව ඉතා වැඩියි. ගන්න සොච්චම් පඩියෙන් සූදු ක්‍රීඩා කරාම ගෙවල් වල අය කන්නෙ බොන්නෙ කොහොමද
@Kisalgamz
@Kisalgamz 2 ай бұрын
Wasti tharan nh😂
@Dnacrazy
@Dnacrazy 2 ай бұрын
ඉදලා ඉදලා දුන්න නේ සිරි වෙන්න ඔක්කොම හිටිය එකනම් සුපිරි
@thejanediriweera
@thejanediriweera 2 ай бұрын
මරු මරු ඒකනම්.හෙන කාලෙකින් සුපිරියක් දාලා ❤❤❤❤
@Dontforgethappy2233
@Dontforgethappy2233 2 ай бұрын
අපේ පරණ ලියුම් බෙදන අයියා තමා සුපිරියටම සීන් එක දෙන්නෙ😂😂😂😂😂😂එල කිරී......❣️❣️❣️❣️❣️ආදරෙයි ඔයලාට හැමදාම
@mrs_pererautube
@mrs_pererautube 2 ай бұрын
ලංකාවෙදිත් බලල දැන් කැනඩාවට ඇවිල්ලත් බලනව. අපේ පොඩි එකා බලන්නෙ විනී විතරයි යූබටේ. ගාමිණි චිත්‍රට ටෝක් කරන කාලෙ සිරාවට ඔය වගේ ගේම් දුන්නද දන්නෑ ඉතිං. දෙයියම්ප කිරි පුතේ බොලාගෙ මුළු ගමටම ආදරෙයි පැලෙන්ඩ
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
හරි ඔයා කැනඩාවට ඇවිත් . අපි දැනුවත් උනා
@mrs_pererautube
@mrs_pererautube 2 ай бұрын
@ කොරියාවෙ ඉන්න එකාට කොරියාවෙ ඉඳල බලනව කියන්න හොඳයි, ජපන් ඉන්න එකාට එහේ ඉඳල බලනව කියන්න හොඳයි. අපිට අකැපයි. මාව ඔයාගෙ අවධානෙට ලක් උන එක මට පට්ට හැපි ඈ. අනේ මට දැම්ම වගේ ඔය කොරියාවෙංය, ජපානෙංය කියල දාල තියන ඒවටත් වෙලාව තියනව නං දැනුවත් උනා කියල කොටාගෙන යන්ටකො උදේනි අක්කෙ. විඩියෝ එක බලල පාඩුවෙ කොමෙන්ට් එකක් දාල වැඩක් බලාගෙන නිකං ඉන්නකොට නිකං අනවශ්‍ය මගුල් කතා කරල අවුස්සගන්න උදේනිල වගේ කට්ටිය නං අවධානෙ ගන්න හරි ආසයි ඒ නිසා උදේනිට පිං පිණිස සියලු වැඩ පැත්තක තියල මේ රිප්ලයි කොරේ.
@mrs_pererautube
@mrs_pererautube 2 ай бұрын
@@udeniwijerathne3740 ආ උදේනි ඇන්ටි ජූස් බාර් එක වහලද? 😁😁😁
@tharinduliyanage3969
@tharinduliyanage3969 2 ай бұрын
ei canada yaddi ehe youtube ne kiyala hithagenada giye
@Dewiz-music
@Dewiz-music 2 ай бұрын
ඉතින් අපිට අලද?😂😂😂
@Dewli-i8d
@Dewli-i8d 2 ай бұрын
කාලෙකින් හිනා උනා මරු ❤️❤️❤️💐💐💐💐😁😁😁😁😁😁😁
@DeepikaKumara-ls4ve
@DeepikaKumara-ls4ve 2 ай бұрын
කෙලවන උන් නැතුව මෙහෙම යාලුවො අපිටත් හිටියන්ම් 😊👍
@raseekumara1181
@raseekumara1181 2 ай бұрын
Mata nam hitiya dan nam nahaa bn ath adarei
@tharindupeshl
@tharindupeshl 2 ай бұрын
ආදරෙයි ඕයි බොන ගමන් බැලුවේ තනියම ❤❤❤ හිනා කාලා මැරෙනවා උබලයි වැඩ වලට අම්මපා
@gmma7621
@gmma7621 2 ай бұрын
මාත්
@NayanaMunasingha
@NayanaMunasingha 2 ай бұрын
කාලෙකින් උදේම හිනා වෙලා දවස පටන්ගත්තේ 🥹😂...ඊයෙ ඉදලා බලන් හිටියේ
@DilhanPushpakumara
@DilhanPushpakumara 2 ай бұрын
හිනා වෙන්න කොහොමද 😂
@unknown-jx7ch
@unknown-jx7ch 2 ай бұрын
පලයන් පොන්නයා බොරු නොකියා
@Hashininimsara-jr3uw
@Hashininimsara-jr3uw 2 ай бұрын
ඉෂාරයනම් සුපිරි ඈ....... ආදරෙයි ❤😊
@headshortdeiya4267
@headshortdeiya4267 2 ай бұрын
KZbin එකට අාපු ගමන් Vini ලගේ Video එකක් පුදුම සතුටක් ❤😊
@자두랑그딜산
@자두랑그딜산 2 ай бұрын
බෙහෙත් ගනිං එහෙනං
@headshortdeiya4267
@headshortdeiya4267 2 ай бұрын
@자두랑그딜산 Pala Hutto Yanna Hoda Comment ekak danmama Pakak Keynawa Methna 😅
@Dulanma
@Dulanma 2 ай бұрын
😂 3 පාරක් විතර බැලුවා අම්මෝහ් .. සුපිරී ඒක නම්
@mrdeskcoop
@mrdeskcoop 2 ай бұрын
වීනී ගැම්ම,,,,,පාන්දර නැගිට්ටා ගැම්මට, ආතල් හොදේ ආදරෙයි වීනී බෝයීස් ගැම්මහ් ❤🎉
@kushiharishma2554
@kushiharishma2554 2 ай бұрын
හැමදාම පරණ වීඩියෝ බලනවා එත් එපා වෙන්නේ නැ 😘
@AmithThushan
@AmithThushan 2 ай бұрын
හ්ම් ඔව් බන්
@IshanB28
@IshanB28 2 ай бұрын
eka nam aththa ❤❤😍😍
@krishanmannapperuma2407
@krishanmannapperuma2407 2 ай бұрын
තවත් සුපිරියක්. වීනිලා දෙයක් කරොත් ඉල කැඩෙනවා හිනා වෙලා, ජය වේවා....
@dulanjalinethmini-e2w
@dulanjalinethmini-e2w 2 ай бұрын
අම්මෝ සුපිරි ආතල් video එක කොහොම හ‍රි ඉතින් අන්තිමට චිත්‍රා ගාමිණීගේ 🙂
@VenuraDanunjaya
@VenuraDanunjaya 2 ай бұрын
පට්ට ආ ඔයාලගේ ගම ලස්සනයි එඩේරමුල්ල අපේ ගම කැළණි රඡ වාසළ. ඡය වේවා❤🎉🎉🎉🎉
@sameerasandaruwan4936
@sameerasandaruwan4936 2 ай бұрын
ඒක පටිට 👆💚 සුපිරියක් තමයි 😍
@dimuthulakshitha1001
@dimuthulakshitha1001 2 ай бұрын
විනී අයියල මෙ පාරත් සුපිරියක් තම සුපිරි❤😂
@Kumudukumarikumari
@Kumudukumarikumari 24 күн бұрын
විනී production best❤❤❤❤❤ සුබ පතනවා ඔයාලට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. බුදු සරණයි
@IsharaWeerasinghe1020
@IsharaWeerasinghe1020 2 ай бұрын
හෙට දින උසස්පෙළ විබාගයට පෙනී සිටින මා ඇතුළු සහෝදර සහෝදරියන්ට උණුසුම් සුබ පැතුම්... හොදට ලියන්න. Good luck & Best Wishes 🤍✨
@Aitunestales
@Aitunestales 2 ай бұрын
All the best on your exams ❤
@DananajayaKasun
@DananajayaKasun 2 ай бұрын
විනිලාගෝ විඩියෝ හොදයි කියන අය කො ❤🙂😊
@HasanthaSenevirathna-m9r
@HasanthaSenevirathna-m9r 2 ай бұрын
Ekennma itinnn😊
@SamanthaKumara-mu1ws
@SamanthaKumara-mu1ws 2 ай бұрын
හොඳයි ❤
@Kavindu650
@Kavindu650 2 ай бұрын
දීපාල් කන්ස්ට්‍රක්ෂන් එක තමා මරු 😂 වෙරි ගුඩ් හරි ලස්සනයි , හිනා කාල මැරෙනවා 😂❤
@chirangeethika
@chirangeethika 2 ай бұрын
😂
@gsgamage7197
@gsgamage7197 Ай бұрын
මරු අනේ ❤❤❤ ඔක්කොම ලට බුදුසරණයි ❤❤❤
@ThushanHansaka-v6q
@ThushanHansaka-v6q 2 ай бұрын
අඩෝ හිනා කාලා මැරෙනවා. තව එකක් ඕනි ඉක්මනටම ❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
" උඩ හීනීයි යට මහතයි දැන් හරි " හිනාව තහනම් සෙට් එකටත් ගේමක් ගහන්න ලැබේවා ! ආදරෙයි හැමෝටම 💖💖
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
@biliproduction 💖💖
@Onelifarmhouse
@Onelifarmhouse 2 ай бұрын
@geethaekanayake8151
@geethaekanayake8151 2 ай бұрын
ආය ඉතිම් සුපිරියක් තමා..❤😊..ඊයෙ හවස ඉදන් වීඩියෝ එක එනකම් බලන් හිටියේ.😚..notification එක ආපු ගමන් පට්ටම සතුටක් දැනුනේ...😍❤️✨️
@VirendraDilshan
@VirendraDilshan Ай бұрын
අඩෝ මේ වීඩියෝ එක නම් සුපිරිම සුපිරියක් හොදේ.. පට්ටම ලස්සන සීන් එකක් 🙌❤️
@NisansalaSadamali-xo3tq
@NisansalaSadamali-xo3tq 2 ай бұрын
මාත් විනි සෙට් එකට ගොඩක් ආදරේඉ. මොකද. ගොඩක් කට්ටක් කාලා. ගොඩ එන්න දගලන සෙට් එකක්. සුපිරි. ජයවේවා. ඔයාලට. ඔයාලගේ ගමටත්. බුදුසරණයි ❤️❤️❤️..
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Kattak kanawada bettak kanawada wadak na. Unge jokes quality.. ekay honda kama. Honda dewal karana thakkal loku gamanak thiyewi. Harappa wagema quality output❤❤
@dhamrejini
@dhamrejini 2 ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් ❤
@BloodZero-i8n
@BloodZero-i8n 2 ай бұрын
වස්තිලා වගේ නම් වෙන්න එපා cudda එච්චරයි කියම්න තියෙන්නේ.... Adarei set ekatm❤😊
@padmalasanthi3709
@padmalasanthi3709 Ай бұрын
එ කෙල්ලගෙ actin නම් සුපිරියක්,අනිත් අය ඉතිම් කොහොමත් සුපිරියි❤️
@AkashKasun
@AkashKasun 2 ай бұрын
ඩුබායි ඉදන් තාම බල බල හිටියෙ මොකො විඩියො එක පරක්කු කියලා.....නියමයි විනිලා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Shamilanishanthi-tq6sw
@Shamilanishanthi-tq6sw 2 ай бұрын
උදේ පාන්දරම දැක්ක ගමන් මේක බැලුවෙ 😅 සුපිරියක් තමා ඉතිම් තව අලුත් vidio ඕනේ🤧😅❤
@kasunmadhuranga9680
@kasunmadhuranga9680 2 ай бұрын
එකෙන්ම සුපිරියක් .... ආදරෙයි ඇ...❤🎀☺️🥰🇱🇰
@gamingflash5493
@gamingflash5493 2 ай бұрын
හැමදම වගේ සුපිරියක් 😂 ආදරෙයි විනී 😊❤
@mktstudio5993
@mktstudio5993 2 ай бұрын
උදේ පාන්දරම බලන set එක කෝ 😌❤
@nimalinimali8831
@nimalinimali8831 2 ай бұрын
Inno💕
@SLPODDA2024
@SLPODDA2024 2 ай бұрын
සබ් කරලා උදව්වක් දෙන්න
@NilanthiBasnayaka-e6c
@NilanthiBasnayaka-e6c 2 ай бұрын
Mama
@SavishkaLakshan-t6q
@SavishkaLakshan-t6q 2 ай бұрын
😂api
@LahiruDilshan-nt8qf
@LahiruDilshan-nt8qf 2 ай бұрын
Api
@pushpikaramyasri9157
@pushpikaramyasri9157 2 ай бұрын
ඔහෙල මේක දානකම් අපි කොච්චර බලන් හිටියයි වලාමේ මොන රෙද්දක් කොරයි මෙච්චර වෙලා 😂 පලවෙනි කමෙන්ට් එක හොදේ ආදරෙයි හොදේ මම ❤
@UmeshLakshan1
@UmeshLakshan1 2 ай бұрын
සුපිරි ❤
@charithjayamika3917
@charithjayamika3917 2 ай бұрын
දෙරණෙ යන මෙගා වලට වඩා සිරාවටම මේවා මරු බන්...❤❤
@ChamodMadushanka-qe2rk
@ChamodMadushanka-qe2rk 2 ай бұрын
අලුත් එක රහයි ඇ. කලින් වගේ කොමඩි අඩු වුනත් ලස්සන කතවක් ගොතලා තියනවා. ආදරෙයි විනී. ජයවේවා ❤️🎭🫶
@srilankavolleyball4899
@srilankavolleyball4899 2 ай бұрын
Yako mekene konadi thiyenne sinahawanan thanan une ne meke 😝
@RavinduNimesh-q8g
@RavinduNimesh-q8g 2 ай бұрын
අලුත් වැඩේනං සුපිරී ආදරෙයි vini productions ❤❤❤
@ThanujathanujaThanujadinuranga
@ThanujathanujaThanujadinuranga 2 ай бұрын
අලුත් එකක් එනකම් බලාගෙන හිට්යේ දැක්කාම මාර සතුටක් දැනුනේ සුපිරියක් ඒක❤😊
@amirusankalana282
@amirusankalana282 25 күн бұрын
අඩෝ මෙච්චර කල් කෑල්ලගෙ තාත්තාගෙ කැමැත්ත ගන්න ගුරුකම් පස්සෙත් ගියා ඒත් අද තමයි නියම විසදුම හම්බුනේ😁 thank you @viniproductions 😁❤
@chathunkapraveen2241
@chathunkapraveen2241 2 ай бұрын
පට්ටම අව්ලෙන් ඉන්න වෙලාවක බැලුවේ හිනා කාලා මැරෙනවා. සුපිරියක් ආහ්! ❤🔥
@Kumudujwkumudu
@Kumudujwkumudu 2 ай бұрын
උපරිමයි... මහන්සියට සුභ පැතුම් ඉහලින්ම‍‍... අන්තිම කලන්තේ අතිශයින් ම තාත්විකයි... කැමරා ෂොට්ස් එඩිටින් සියල්ල අති විශිෂ්ටයි... සුභ පැතුම් විනී පවුලේ හැමටම ... ජය වේවා....! ❤💘💘
@Tharusha_Daham
@Tharusha_Daham 2 ай бұрын
තහනම් වු සිනාසෙ කිසිම තැනක අපෙ සිනහව තහනම් උනෙ නම් නෑ 😂❤ ආදරෙයි විනී ❤
@slyasi1054
@slyasi1054 2 ай бұрын
මේක නම් සුපිරි ❤❤
@kavinda-ey3ui
@kavinda-ey3ui 2 ай бұрын
උදේ පාන්දරම හිනවෙලා නැගිට්ටේ thanks vini production❤❤❤
@kdlive1554
@kdlive1554 2 ай бұрын
මෙකනම් සුපිරියක් හොදෙ..පට්ටම අතල්..👍👍👍👍💯
@KaveeshaDilshan-qf1oe
@KaveeshaDilshan-qf1oe 2 ай бұрын
අඩෝ සුපිරියක් ඇ විනීල කියන්නෙ ඉතින් අංක එකක් ❤️🥰ආදරෙයි ඇ ❤️
@SanjeewaneeKarunarathna
@SanjeewaneeKarunarathna Ай бұрын
හොල්මන් විඩියො එකක් අනෙ❤❤❤❤❤😢😢😢
නව වසර | New Year - Ratta
3:28
Ratta
Рет қаралды 1,5 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Siril Ayya
Рет қаралды 1,2 МЛН
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Padiri Production - Saragi Sevikawa
45:03
Padiri Production 'පදිරි'
Рет қаралды 257 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН