Agni Piyapath Episode 44 || අග්නි පියාපත් || 08th October 2020

  Рет қаралды 199,367

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 268
@yamunahewage7166
@yamunahewage7166 4 жыл бұрын
පොඩි ළමයා හරිම තාත්වික විදියට රඟපානවා ...නියමයි patiyo ..
@koltonturner7305
@koltonturner7305 3 жыл бұрын
i realize Im kinda off topic but do anyone know of a good website to watch new movies online?
@bodennathaniel1647
@bodennathaniel1647 3 жыл бұрын
@Kolton Turner lately I have been using flixzone. Just search on google for it =)
@jonathanmiller5621
@jonathanmiller5621 3 жыл бұрын
@Boden Nathaniel Yup, been using flixzone for since march myself :)
@koltonturner7305
@koltonturner7305 3 жыл бұрын
@Boden Nathaniel thank you, I went there and it seems to work :D Appreciate it !!
@bodennathaniel1647
@bodennathaniel1647 3 жыл бұрын
@Kolton Turner You are welcome :D
@navodyaamarakoon
@navodyaamarakoon 4 жыл бұрын
හැම ටෙලිනාට්‍යයෙම වගේ මේ ටෙලිනාට්‍යයෙත් සාරංගයි ශලනියි ලස්සනට රගපානවා ❤❤❤ කතාව බලන්න ගොඩක් ආස හිතෙන්නෙ ඒ දෙන්නා ඉන්න නිසා
@lankanew3007
@lankanew3007 4 жыл бұрын
ශලනි හොදට සාරංගව තේරුම් අරන් ඉන්නේ❤❤❤
@kavishkaushani4698
@kavishkaushani4698 3 жыл бұрын
සාරංගයි ශලනියි රඟපාපු තව නාට්‍යා මොනද..... අනේ දන්නවා නම් කියන්නකෝ
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
S6
@shrihanmario2112
@shrihanmario2112 2 жыл бұрын
SH 66
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
මෙ පුතා හරිම දක්ශයි
@හේරත්බන්ඩාගේඅමිතාපියංගනී
@හේරත්බන්ඩාගේඅමිතාපියංගනී 4 жыл бұрын
මමත් ආවා ඔන්න හරිද ටිරන් තමයි මේ ගැනි එකක් එකතුවෙලා මේ වැඩේ කරේ
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
ආනේ එහෙමද ..බලන්න මාර කැතයි නේද
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
Ow .ney
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
පොඩ් එකා මරුයි හිනා කාලා මැරෙනවා
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
අපේ රසිකයන්ගේ කොමෙට්ස් බැලුවම කතාව තවත් ලස්සනයි
@corecore2696
@corecore2696 4 жыл бұрын
තමුසෙට බබා හම්බුනා.... 😃 චුටි පැටියා නම් ෂෝයි ❤️
@sansmvsg855
@sansmvsg855 4 жыл бұрын
මාධවී කවදාවත් මනූ මරාගන්න plan කරල නෑ කරන්නෙත් නෑ. එයාගෙ හිතෙ මනුරංග ගැන respect එකක් තියනවා. ටිරාන් තමා මේ සේරම මුල ඉදන්ම plan කරන්නෙ. අන්තිමට මාධවී මේකට අහුවෙන විදියට ටිරාන් game එක ගහනවා
@tiktok-wo3vf
@tiktok-wo3vf 4 жыл бұрын
හැමදේම හොය එකේ සර්ට එකේ තිබුනේ කාගේ ලේපැල්ලම කියලා හොයන්න බැයිදකතාව දෙනවා කුතුහය වැඩි වෙන්න ලස්සනයි
@chirancr7768
@chirancr7768 4 жыл бұрын
හාරකෝටිය > කෝටිපතියෝ වුණා වගේ.. මොන ලෝකෙන් කැරකිල හරි මේකෙ දෙවෙනි එකක් එනව ලොවෙත් 😋
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
එනවනම් ෂෝක්
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
ට්‍රිෂි - මොකො ගෑනි ගහලා පැන්නුවද ? මනු - ..... එහෙම වුනානම් ඒක හොදයි.. මනූ පව් 😓 ඒ වෙලේ ට්‍රිශීටත් මනු ගැන දුක හිතුනා
@vidurakumara9922
@vidurakumara9922 4 жыл бұрын
සමහර විට මේ වැඩේට මාධවී කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. මොකද කතාවේ මැද කුතුහලය ටිකක් හරි අඩු කරලා වැරැද්දෙන් භාගයක් මාධවීට ගියොත් හරි යන්නඒ නැනේ🙄😐
@malrasi144
@malrasi144 4 жыл бұрын
අදත් අවා ෆොන් එකේන්ම තමා බලන්නේ කාතාව ලස්සනයි
@damindadewa3511
@damindadewa3511 4 жыл бұрын
Thanks
@Saloondj1997
@Saloondj1997 4 жыл бұрын
Onna math awa
@malrasi144
@malrasi144 4 жыл бұрын
🤗🤗
@damindadewa3511
@damindadewa3511 4 жыл бұрын
@@malrasi144 moko ane hinawenne
@surangarajapaksha3770
@surangarajapaksha3770 4 жыл бұрын
Aniivaa
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් කතාව ලස්සනයි ස්තුතියි බුදු සරණයි
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක්
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
ඔන්න ඔහෝමයිලු වෙන්නේ අදත් කතාව ගොඩක්
@sudusudu3919
@sudusudu3919 4 жыл бұрын
අදත් ලස්සන යි
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
හම්මේ ඉතින් මනුයි ට්‍රිශියි ඊලගට මොනව කරයිද. ට්‍රිශී මනූට පොඩ්ඩක් ලව් වගේ. මනුනම් තාම මාදවී ගැන හිත හිත ඉන්නේ 😔
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
Ow.ne
@lankanew3007
@lankanew3007 4 жыл бұрын
මාදවි ටිරන් ගැන හිතනවා❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💕💕
@pathumhansika7984
@pathumhansika7984 2 жыл бұрын
Ow. Eka aththa. Ganunta oni unoth un yanawa mai. Uwa marala hari.
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
රුත් නම් නියමයි ❤
@vishwalakshitha2493
@vishwalakshitha2493 4 жыл бұрын
ගැනු තමා විස්වාස කල නොහැකි සතා කියලා කියන්නේ නිකම් නෙවෙ නෙ
@tigastatigastaa4097
@tigastatigastaa4097 4 жыл бұрын
මටත් නම් ටිරාන්ව පේන්න බෑ අප්පිරියයි මල පෙරෙතය
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
මේක මං ඉවර වෙනකං බැලුවා. මේකේ වෙන්නේ අපි හිතන දෙයක් නෙමේ... 😐
@אניטהאטאנאייק
@אניטהאטאנאייק 4 жыл бұрын
හොද වැඩේ මල වදේ
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
ටිරාන්ට, මාධවීට නටන්න වෙන්නේ බොහොමත්ම ටික කාළයක් විතරයි. ට්‍ර්ශී ගහනවා හොද ගේමක් ඔතන්ට. එක්කෝ ට්‍රිශී ඔතෙන්ට එනවා. ඔය ටිරාන්ට අන්තිමට හිරේ යන්න වෙන්නේ. ඒක ශුවර්.
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
ටිරාන්ටත් ලගදි බබා හම්බ වේයි 😜
@roshansampath573
@roshansampath573 4 жыл бұрын
මේකනම් මට හිතෙන විදිහට ටිටාන්ගෙ වැඩක්, කතාවෙ සේරමත් හරි, එක තැනක පොඩි කුතුහලයක් දෙනව, මාදවීගෙයි ටිරාන්ගෙයි මනුරංග මැරෙන්න කලින් ඉදන්ම සම්බන්ඩයක් තිබ්බද නැද්ද කියල පැහැදිලි කරල පෙන්නන්නෙ නෑ, එතෙන්දි ප්‍රේක්ෂකයා දෙපැත්තටම හරි මැදක තියන්නෙ, අලුතෙන් ආපු ගෙදෙට්ට ඇයි ඔය ඇදුම ඇරන් ආවෙ???? අනික කලින් හිටපු ගෙදර ඔය ඇදුම තිබ්බනම් පොලිසියට අහු වෙනවනෙ, මට හිතෙන විදිහට ටිරාන්ට ඕන හරිය කරගන ඉවර්‍යි,කම්පැනි එකට ටිරාන් රිංගලා යිවරයි, ටිරන්ට මාදවී එක්ක ඉන්නත් පුලුවන් නැත්තන් කපලම දාන්නත් පුලුවන්, ඒක සුජාත අතින්ම කරවන්න මුද්ද උස්සල ලේ එක සුජාතට මට්ටු කරල සුජාත සුජාත ලවුව පොලිසියට කියලා මාදවී අහු කරන්න ගහපු ප්ලෑක්ද මන්ද??? ඒත් එහෙම හිතන්න වෙන්නෙ ඇත්තටම මේ සිද්දියට මාදවී ටිරාන් සම්බන්දනම් විතරයි,
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ශර්ට් එක ටිරාන්ගෙ ප්ලෑන් එකක්...
@champikasadamalisadamali3935
@champikasadamalisadamali3935 4 жыл бұрын
Matath hithenne tiran madavi ahu karanna thamai hadanne
@angelshashi3400
@angelshashi3400 4 жыл бұрын
ඔය කතාව කොහෙන් කොහාට පෙරලෙයිද කියල හිතාගන්න බැ
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ටිරන් හොඳ plan එකක් ගහලා කරපු වැඩක් මෙ ස් ටෙ ලා ටිරන් ගෙ එක ඉත්තෙක් ...මාධවි ටිරන් සම්බන්ධ ය ඉස්සෙල්ලා ඉඳලා තියෙන්න aethi ...බලමු ..
@mydestiny8084
@mydestiny8084 4 жыл бұрын
Aniwa mekata tiranui .office eke inna girl dennama ekatuwela karanne.dn sujatha gedarin yanawa.aye inne gunapaala uncle witarai. Anuradatath enna epa kiwwane.dn tiran hadanne rooth wa madawee gen ain karala danna....antimata me hamadema tiran madaweegen gattata passe.manurangage case ekata meya madaweewa police yata genalla tamai meka nawatwanne.....master plan ekak....
@channarupasinghe5489
@channarupasinghe5489 4 жыл бұрын
Katatawa lassanata issarahata yanawa..supiri
@ravihari5992
@ravihari5992 3 жыл бұрын
Godak lassana kathawak lgadi balanna set uneh❤️❤️❤️
@bay5112
@bay5112 4 жыл бұрын
මෙ හැමදෙයක්ම.ටිරාන් ගේ ගෙමි තමා.මු වැඩි දවසක් යන්න කලින් ගෙමි එක.අවසන් වෙයි 😭😭
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Niyamaiiii manu mola kaaraya
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
මේ ෂර්ට් එක අහුවෙන්නම තමා තියලා තියෙන්නෙ..ඒ ටිරාන්..මොකද ඒ මාධවීව ඇතුලට යවලා කම්පැනියට විදින්න
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
මේක මාධවි අල්ලන්න කරපු වැඩක්ද සුජාතව හිර කරන්න කරපු වැඩක්ද.....???
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
@@amilabrolk ඔව් සුජාතව තමා කියලත් හිතෙනවා..එහෙම උනොත් ඔතන තියෙන්නෙ ඇත්තටම ඇන්ජලෝගෙ ලේ නෙමෙයි
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
මට හිතෙනවා එදා මදවිල මනුත් එක්ක පුතා එලියට අරන් යද්දී ස්ටේලව එයාලත් ආවේ ටිරාන් කියන්න ඇති යන්න කියලා ඒ වෙලාවේම. ස්ටෙලාත් ටිරාන්ගේ ඉත්තෙක්..
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
එ කතාව නං ඇත්ත
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
ඔවු එකත් ටිරන් ගෙ plan එකක් තමයි
@anomajayalat4603
@anomajayalat4603 4 жыл бұрын
ටිරාන් මහ පෙරේතයෙක් මට විතරද මේ මිනිහ පෙන්නන්න බැරි
@rohinirohini8536
@rohinirohini8536 4 жыл бұрын
චරිතය නම් එපා කරපු චරිතයක් .නමුත් බිමල් හොඳ දක්ෂ naluwek .
@amitharajakaruna6886
@amitharajakaruna6886 4 жыл бұрын
Ai mata
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
එපා වෙනවා කියන්නෙ බිමල් හොදට රගපානවා කියන එක..ඒ වගේ දක්ස නලුවො අඩුයි අපිට
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
අනේ මටත් ඒ චරිතය නම් මහ එපා කරපු චරිතයක්
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
@@kutkur2518 චරිතයක් එපා වෙනවා කියන්නෙ හැසිරිමෙන් නම් ඒක තමයි සැබෑ දක්ශ කම.. කතාවෙන් ටිරාන් මුල සිට අයින් කලා නං මේ කතාව අපි හැමෝම නොබල ඉන්න තිබුනා.. කතාවෙ ලොකුම කුතුහලය ටිරාන්......
@ආදරේයීතාත්තේසුදුදෝණි
@ආදරේයීතාත්තේසුදුදෝණි 4 жыл бұрын
දැන් ගැනිට බහින්න දෝර අරින්නත් ඕන අනේ මේවා කටා කියන්නද
@malkinimnadi4715
@malkinimnadi4715 4 жыл бұрын
Madawi oya nam ada supiri
@thusharakavinda5562
@thusharakavinda5562 4 жыл бұрын
මොන මගුලක්ද බං ආසාවෙන් අග්නි පියාපත් වීඩියො එක ක්ලික් කරපු ගමන්ම "හොදවැඩේ....." ගාලා කෑගහනවා 😂 සින්දුවත් අයින් කරපු එකේ ඔය මගුලත් අයින් කරහන්කො. මාසයක් විතර ඔය ඇඩ් එක දානවනෙ. අර අමාලියා මගුලත් මේක අස්සෙ ඔබලා
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනේ ද කියන්නෙ
@sathininuwanmi5598
@sathininuwanmi5598 4 жыл бұрын
Ou ain karnne nhne 🥺
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
අපි බලනවට කියන්නෙ...... ඔය හොඳ වැඩෙ කියලා කියන්නෙ
@BiyaTis1
@BiyaTis1 4 жыл бұрын
ඔව්
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
අමාලියා මගුල😂😂😂😂😂
@sashikawijesiri1396
@sashikawijesiri1396 4 жыл бұрын
සියල්ල කරල තිය‌ෙන්න‌ෙ ට්‍රිශී...
@sajeewanikarandeniya7638
@sajeewanikarandeniya7638 4 жыл бұрын
ටිරන් අනිවාර්යයෙන්ම පාතාලේ ට සම්බන්ධතා තියන පුද්ගලයෙක් වෙන්න ඔනි අර යාලුව රෙජි බලන්න කිසිම චාර යක් නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ ...සමහර විට මාධවි නොදැනුවත්ව තමයි අර shirt එක ලෙ කුප්පිය ටිරන් එතැන තියෙන්න ඇ ත්තෙ ගායන්ට මාධවි ව මේකට සම්බන්ධයි සුජාතා ගෙ කටින් මනු ගෙ අම්මලාට කියන්න අනිත් එක සුජාතා ගෙ බැග් එකෙ මුද්ද දාලා aethi සුජාතා ව එළව ගන්න මාධවි ටිරන් සම්බන්ධ ය මනු ඉන්න කලෙ ඉඳන් තියෙන්න ඇති නමුත් මාධවි ටිරන් ගෙ මෙ plan ගැන දන්නේ නැතිව ඇති ...බලමු මොකද වෙන්නේ කියලා ...
@spriyadarshanies3588
@spriyadarshanies3588 4 жыл бұрын
Madawita pissu tiran super gem ekak pla karanawa
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
ට්‍රිශි මනුගෙන් මොකක්ද ප්‍රශ්නෙ කියලා ඇහුවම මනු උත්තර දෙන්න පස්සගැහුව එක සැකයි. shirt එකේ ලේ වේලෙන්න තියන්න ඕනෙ කතාවත් මනු දැනගෙන හිටියා. අනිත් පැත්තෙන් බැලුවොත් සුජාතා කලබල වෙලා ඉන්නවා දැක්කම ටිරාන්ගෙ හැසිරීමත් සැකයි. ඒත් සාමාන්‍යයෙන් කොහොමත් උගෙ ඔලුව ඉදිමිලා හින්දා සාමාන්‍ය හැසිරීම වෙන්නත් පුලුවන්
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
නැ එ සාමාන්‍ය හැසිරීම නෙවෙයි එයා චරිතය හොදින් කරනවා...ඒකනේ අපිට තරහා යන්නේ
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
@@feeexcc5178 බිමල් ගැන නෙවේ මම කිව්වෙ ටිරාන් ගැන 😂😂😂
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
@@lakshanwije8354 ටිරාන් තමා යාලු ...මටත් යකු මිනිහා එක්ක...ඒත් ආසම නලුවා..
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
@@feeexcc5178 මං කිව්වෙ ටිරාන්ගෙ සාමාන්‍යයෙන් ඔලුව ඉදිමිලා කියලා මනුස්සයෝ 😂😂 රිප්ලයි එක ගැලපෙන්නෙ නෑ
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 4 жыл бұрын
MN nm mokuth kiyNna ne wena deyak balan ennawa😁😁😁😁
@chathurikahewage2270
@chathurikahewage2270 4 жыл бұрын
Babage action niyami
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
මදවි.ඉකමනින්.අනා.ගයි නෙ හොද වැඩෙ
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
අන්න ටෝක හොඳ වැඩෙ...
@malikam2151
@malikam2151 4 жыл бұрын
අනේ මනු රංග ඔන්න ඔය. වෙස් මුණ ගලවලා මාධව්ටයි ට්රාන් කියන එකාටයි දෙකක් අනිත්න බැරිද
@nadeeshafernando9654
@nadeeshafernando9654 4 жыл бұрын
මේ වැඩේ කරන්නේ මාධවී නෙමෙයි පේන විදිහටනම්.ටිරාන් අර ගයාන් එක්ක එකතු වෙලා ගහපු ගේමක්. අර මුද්ද අතුරුදහන් කළේත් ඔයා ගයාන් තමා.
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
රිෂිට පොටක් පෑදෙයි මේකෙන්..මනුට හිතන්න ශක්තියක් නැ..එයා නොහිතපු දෙයක්නේ වුනේ..දැන් ටිෂි ට පුලුවන් මනුගේ ගෙදරට ගිහින් විස්තර හොයා ගන්න
@Udeniprabath
@Udeniprabath 4 жыл бұрын
කතාව දික් කරන්නෙ නැතිව ඉක්මනින් ඉවර කරන්න.මෙගා උනොත් එපා වෙනවා.
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
Kathwa පට්ට amuina
@niru..5114
@niru..5114 4 жыл бұрын
Hara kotiya ona aya like karanna
@musicisheart5079
@musicisheart5079 4 жыл бұрын
Vimale auncal sarojane natewa wedak na ae denna maru fun
@SenarathAlgama
@SenarathAlgama 6 ай бұрын
ඔකට තමයි කියන්නේ බලු වලිගේ උණ පුරුකේ දාලවත් කෙලින් කරන්න බැහැ කියල
@Lak-qx8kd
@Lak-qx8kd 4 жыл бұрын
සුජාතා පොලිසියේ යන්න පෙන්නන්න සට් එක මනුරන්ග හරි හොරට පොලිසියට කොල් කරන්න
@rangirangi7523
@rangirangi7523 4 жыл бұрын
ගුණපාල maru
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
සුපිරිම චරිතේ
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
අනේ මොඩ මාධවි නොදකින් මේ සුජාතා අනා ගනි වගේ ඔක්කොම
@Nansykuwit
@Nansykuwit 4 жыл бұрын
ටිරාන්ගෙ උගුලක් ද කොහෙද
@maheshudayanga2850
@maheshudayanga2850 4 жыл бұрын
කතාවේ ඔක්කොම ටික man දන්නවා 😂😂
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
Sujatha oya karana wade nisa nikanma ahu wenawa.
@muthuperera6244
@muthuperera6244 4 жыл бұрын
madavi tiran ekka love manu inna kale idalama nitharama call kale tirnta manu netiunata passe thamai tiran gedarata enna gatte. game eka madavi &tiran
@asdfuyfg7566
@asdfuyfg7566 4 жыл бұрын
අනේ මේ ලොකු ගේ ඔයා කරදරයක් වෙන්නෙ නැතුව ඉන්නවද
@channarupasinghe5489
@channarupasinghe5489 4 жыл бұрын
Tiran tamai sujatawa yawanna plan kare madavee kohomaunt manuta loku kamattaka idala na...
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Lassanai👍
@sriyani6463
@sriyani6463 4 жыл бұрын
මාදවි නම් මහමාර ගැනියෙක් මනුට තියෙන්නේ දැන් එලියට එන්න පවු මනුරන්ග
@niru..5114
@niru..5114 4 жыл бұрын
Hara kotiya full drama 1 danna ko
@kavishanmadushanka4
@kavishanmadushanka4 4 жыл бұрын
ඔය ඇදුමයි අනිත් බඩු ටිකයි තිබ්බෙ පෙට්ටියක දාලනේ. සමහර විට සාක්ෂි තියලා යන්න බැරි නිසා මෙහෙට අරන් එන්න ඇති. ඒත් තාම තියාගෙන ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ එනවා. බොහෝදුරට අයින් කරන්න අමතක වෙලා පෙට්ටිය ඔහෙ අල්මාරිය උඩ තිබ්බා වෙන්න ඇති
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
Kohomada mn kiiuwe mudde seen ekata anuradawa gawanne na..
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
trishi kiyana awa wala mara tharumak thiyanawa
@jananimadu378
@jananimadu378 4 жыл бұрын
මොනාද අනේ මේ පොඩි එකා🤦🤦🤦 එපා වෙනව කතා කරන විදියටම🙄
@geeshmusic5561
@geeshmusic5561 4 жыл бұрын
Hoda wede add eka ain krnna plz
@s.a9748
@s.a9748 4 жыл бұрын
මට නම් හිතෙන්නෙ මාධවී මේ කිසිදෙයක් දන්නෙ නෑ කියල .එයා ටිරාන්ට ලංවෙලා වෙන සරණක් නැති නිසා .ෂර්ට් එකට ලේ ගාන්නත් ඇත්තෙ අර office එකේ ඩිලානි,අන්තිම දවසෙ මනූ office එකෙන් පිට වෙද්දී මුන ගැහුනෙ ඒකිව.අලුත් ෂර්ට් එකක් අරන් ලේ කුප්පියත් එක්ක Room එකේ තිබ්බෙ සිකුරිටිය ටිරාන්ගෙ ප්ලෑන් එකට .ටිරාන් පාතාලෙ එකෙක් වෙන්න පුළුවන් .ඇංජලෝ එක්ක මොකක් හරි පටැලැවිල්ලකට මේ මිනීමැරුම කරල තමයි මනූව අහුකලේ.
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Saranak nettam manuge amma taththa lan kara ganna apei...madawee kohomath manuta kemetten hitiye ne...manu merunu gaman madana pissuwa heduna..😠😠
@nimeshachamini5760
@nimeshachamini5760 4 жыл бұрын
Offis eke dilanigeth mokak hari conection ekak tiyenawa tiranla ekka..
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ටිරාන් කියන්නෙ සූදු කෙලින එකෙක්.. ඌට අන්ඩවල්ඩ් එකෙ සම්බන්ධයක් තියනවා.. ලොකුවට ටිරාන් අන්ඩවල්ඩ් ගේමක් දිලා තමන්ගෙ යාලුවාව පවා දුන්නා සල්ලි වලට තියන කෑදර කම නිසා.
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
@@sampathsamarasigha2559 වල් ගෑනියෙක්.
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
Wenna.පුළුවන්
@sujanichampika4202
@sujanichampika4202 4 жыл бұрын
Ane hodawadekiyana magulanam ainkarsnna appa
@thusharakavinda5562
@thusharakavinda5562 4 жыл бұрын
සුජාතා පොලිසියට කිව්වනම් ගොඩ
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ටිරාන්ටත් ඕන සුජාත ලවා ඔක කරන්න. තමයි... එක්කො ඕකට සුජාතව සැකයි කියලා.. පොලිසියට අල්ලන් යන්න ගයාන්ම වැඩ සෙට් කරනවා...
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Madavi danne na tiran gonek kiyala madavi danne na akai
@thanuwindi6934
@thanuwindi6934 4 жыл бұрын
Gewal maru karaddi me shirt ekt gnat
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
මම මෙතන දොස් කියන්නේ මනුරංගගේ ගෑණිට මිනිහ මැරැන සැනින් කොහෙවත් යන එකෙක් රෙද්ද අස්සේ දාගෙන හැම බලතලයක්ම දීලා පවුලම විනාශ කරගන්නවා. ..
@sriyani6463
@sriyani6463 4 жыл бұрын
එක නම් ඇත්ත එකිට හොර මිනිම ලොකුවේලා
@Lak-qx8kd
@Lak-qx8kd 4 жыл бұрын
මැරෙන්න කලින් මාදවී කොල් කරකර ඉන්න ඇත්තෙ ඌට
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dammikasadaruwan725
@dammikasadaruwan725 4 жыл бұрын
Ow eki danaganna apai..thamunga minihaga dawal raka ganna
@olumanage611
@olumanage611 4 жыл бұрын
Ara office ake kellath mekata sambandai
@nilufdo705
@nilufdo705 4 жыл бұрын
Tiran mokak hari eyage casino case ekakata thamai Anjalo wa maruwe ..eetapasse manuwa set kala ,manuge company ekata paninna.Tiran thamai me game eka gahanne... ara office eke kellath mekata help.. issellama Manu wa alluwa , dan emanussaya mala nisa , wadima shares thiyena anith ekawath hireta damma ara office eke kellath ekka ekathu wela . ekai ekella manu ge wife ge passen trip ekath giye .eetapasse manu ge wife wa allagena company ekata pana gatta ... dan manuge ganiwath hireta yawanna thamai oya blood ekai shirt ekai mattu kale... ethakota tiranta lesiyenma salli gara ganna puluwan company eken... dan habai wada karana gani gedara giya gaman yanne pollice yata..
@senasameera2604
@senasameera2604 4 жыл бұрын
Himali💓💓2020
@hemanthaperera8274
@hemanthaperera8274 4 жыл бұрын
kagekageth hadawathata denenawa athi me kathawa
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
මේක ටිරාන්ගෙ වැඩක් වගේ
@niru..5114
@niru..5114 4 жыл бұрын
Tiran kiuwe kubiyo eke
@nadeejadilum2203
@nadeejadilum2203 Жыл бұрын
Sujatha gemak dei vage maru ehema unot
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Tiran nam penna bari charithayak
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Mekata madhawee sambandhai wage...ehemanam mekita hena gahanawa
@sha9337
@sha9337 4 жыл бұрын
😆
@dinakshishenya5705
@dinakshishenya5705 4 жыл бұрын
අනුරාද කව්ද,මෙයාලා දන්නේ නැ නේද මනුරංග කියන්නේ එයා කියලා
@mazhivlog2868
@mazhivlog2868 4 жыл бұрын
ඔය වැඩේ කලේ ටිරාන් වෙන්න බැරිද 🤔
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@magesadobai7078
@magesadobai7078 4 жыл бұрын
Madavi නුඹට oy ළඟ inne eka viswasda kiyapan ko ඉස්සර wela ,,,,,,madavi උඹේ ළඟම inne sarapaya ,,,, 😁😁😁😁
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
සුජාතා අනාගනීද
@littlebts1826
@littlebts1826 4 жыл бұрын
මගේ පුතාගේ විඩියෝ එකක් දැම්මා ආසාවට කමති නම් බලන්න...🤣
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
😃😃🏵️🙏💛🌼💖
@freecell9955
@freecell9955 4 жыл бұрын
❤️❤️❤️❤️❤️👍
@bishanthisriyakumari1678
@bishanthisriyakumari1678 4 жыл бұрын
👍🏻❤️❤️👍
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
අනේ මේ ටිරාන් හරියට මේ ගෙදර මිනිහා වගේ සතේ අතේ නෑ ගෙවල් වලට රින්ගගෙන.හොදට කනවා බොනවා කෝ මේ අනුරාදගේ අම්ම යන්න අනේ ඔයාගේ පුතාගේ ඔෆ්ස් එකට ගිහින් එහෙ නටන නාඩකම පොලිසියට කියන්න ටිරාන්ව.සැකයි ලේලී සැකයි කියලා
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 4 жыл бұрын
🤣
@asalevijeshinhadilshan7972
@asalevijeshinhadilshan7972 4 жыл бұрын
Manuranga eliyata awanm hari Dan neda tiran balllta duwann
@sudusudu3919
@sudusudu3919 4 жыл бұрын
hi
@ausilanka7081
@ausilanka7081 4 жыл бұрын
මාදවි මනුව මැරුවේ නැහැ.ගැනි ටිරාන්ගේ ගැට වලට අහුවෙලා ඉන්නේ.පව් ආත පාත නැති වෙනවා උන්දැට.HR කෙල්ලයි ඔක්කොම එක set එකක්.
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ස්ටෙලා
@madhushaperera8729
@madhushaperera8729 4 жыл бұрын
Tirange gemak
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
මනුරංගට පුළුවන් හොර රහසේම ගිහිල්ලා තමන්ගෙ තාත්තට මේකෙ ඇත්ත කියලා ලෝයර් කෙනෙක් ලව්වා මේ ප්‍රශ්නය විසඳුමක් කරගන්න... අනේ මන්දා සද්දයියෙ ඔයත්... 😏
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
kzbin.info/www/bejne/mmeaYmWqfNN8rNU තරුපහේ හෝටල් ඇතුලේ වෙන ජරමර වීඩියෝ එකේ දෙවැනි එක මේක ??
@බුදුමග-ඹ7ඡ
@බුදුමග-ඹ7ඡ 4 жыл бұрын
විමලේ නැත්නම් කතාව එපෝ
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
කතාවනන් ඕනේ. ඔයා බලන්න එපා විමලෙ නැත්නම්. ඒක හැමෝටම පහසුයි 😂
Сборник Новогодний | Уральские пельмени
1:14:22
Лучшие вечерние шоу
Рет қаралды 925 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН