Agni Piyapath Episode 68 || අග්නි පියාපත් || 11th November 2020

  Рет қаралды 208,313

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 272
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
ටිෂි මෙනවා කිවුවත් දැන් එයා මනුට love කියන අය ලයික් කරන්න👍🏼👍🏼
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
ට්‍රිෂි මනුට කැමති බවක් තමා පේන්නේ. ඒත් සමහරක් තැන් වල ට්‍රිෂි මනුට ඇහුම්කන් දෙන්නේ නැහැ. අනික රණ්ඩු වෙන එක විතරයි කරන්නේ. දැන් හරි නම් එයාලා දෙන්නා එකතු වෙලා මේ ගේම් එක ලිහන්න අලුතින් පටන් ගන්න ඕනි. එහෙම නොවුණොත් දෙන්නම පොලිසියට අහුවෙනවා.
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
අනිවා
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
එකනේ හොයන්නේ හැම තැනම
@dmproduction4188
@dmproduction4188 4 жыл бұрын
ට්‍රිෂී & මනූ 😍❤️කෝ බලන්න කැමති අය
@jagathkumar1764
@jagathkumar1764 4 жыл бұрын
Innawa.🤔
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
තාම නම් කතාව එපා උන්නෑ සුපිරියි ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනෙ ලියපු කෙනාට...
@ChethaniWijetunga
@ChethaniWijetunga 4 жыл бұрын
😊
@sanjayabandara6931
@sanjayabandara6931 4 жыл бұрын
ගෙදර වැඩ කාරිත් මනොගේ එකේක් කියන අය මේ කොනට
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
සරෝජනී කියන විදියට හැම ගැනීම එහෙම කසාද මිනිහට අමතරව තවත් කෙනෙක් හිතේ තියාගෙන ඉන්න ගියොත් හොදට තියෙයි ,,
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනේ ද කියන්නෙ 😀😀😀😀😀😀😀😀😀
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
අනේද හා.......ගෙදර මිනිහා ගෙන් වෙනස්කම් වෙනවනම් ආදරයක් බැදීමක් කරුනවක් නැත්තම් එහෙම කරත් කමක් නෑ..එත් ඉතින් ඉවසන්න බැරිම තැනක් අවොත් එහෙමයි කියලා ඉතින්.. අනේ මන්දා
@lailal2793
@lailal2793 4 жыл бұрын
Eganita pissu
@rohinirohini8536
@rohinirohini8536 4 жыл бұрын
කුතුහලය වැඩි කරවන කතාවක් .❤️❤️❤️
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
කතාව නම් පට්ට සුපිරි සුපිරිම සුපිරි
@dinurirajapaksha9049
@dinurirajapaksha9049 4 жыл бұрын
අනේ මේ සරෝජනී ඔයා වගේ නෙමෙයි හැම ගෑනිම..😃
@musicisheart5079
@musicisheart5079 4 жыл бұрын
Sarojanige Amma maru 👍👍
@priyangarkk481
@priyangarkk481 4 жыл бұрын
කුවේට් එකේ භූමි කම්පාව දැනුන අයත් කතාව බලනව නේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
⁣අනේ කොහෙද යාළු කොවෙිටි
@nisakumari1697
@nisakumari1697 4 жыл бұрын
අනිවාර්යෙන් ම සරෝජනී ඔයාගේ කතාව මරු
@sandanihirumika8315
@sandanihirumika8315 4 жыл бұрын
අනා මාදවීටයි ටිරාන්ටයි ප්‍රශ්න්....😍😍🤣😍😍😍😍😍
@thusharakavinda5562
@thusharakavinda5562 4 жыл бұрын
ආසයි නේ? 😂
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
මේ වැඩකාරි තමා මේතන දැන් ෆලෝව් කරන්නේ😀😜
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. කතාව ගොඩක් ලස්සනයි, 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
මේ හැමදෙයක්ම කරන්නෙ මනු කියල හිතෙන්නෙ කාටද
@nishantisrilanka9578
@nishantisrilanka9578 4 жыл бұрын
හැමෝටම ගොඩක් ආදරෙයි මම පරිස්සම් ඉන්න බුදු සරණයි
@naturefocus8811
@naturefocus8811 4 жыл бұрын
ට්‍රිශිට ආදරෙ අය කො ❤
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
ටිරාන් නම් හොඳට ම බය වෙලා ඉන්නෙ 😆😆
@poornirajakaruna4804
@poornirajakaruna4804 4 жыл бұрын
මාධවී මනූ එකතු වෙලා ගහන ගේමක් මේ..
@ranganasrimal4967
@ranganasrimal4967 2 жыл бұрын
Sarojanige amma👌
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 4 жыл бұрын
(ඇපි අපේ පතිවත රැකගන නම්බුකාර විදියට ජීවත් උනා) අම්ම හරි අම්මෙ,චපල ගෑනු හිතනව හැමෝම ගෑනු තමන් වගේ කියල.
@senasameera2604
@senasameera2604 4 жыл бұрын
Himali💓💓2020 🙏😷😷😷😷
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
මාධ්වීගෙ ගෙදර වැඩට ඉන්න කෙනා CID කියලා හිතෙන්නේ මට විතරද
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
@@Electrical-l8i හා
@littlebts1826
@littlebts1826 4 жыл бұрын
මම හැමදාම කතාව බලන්න කලින් කමෙන්ස් බලන්නේ..😁 මගේ පුතාගේ විඩියෝ එකක් තියෙනවා බලන්න..
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
crime thriller drama ටෙලි නමි ජයප්‍රකාශ් සිවගුරැනාදන් තමා
@nishanprasad3735
@nishanprasad3735 4 жыл бұрын
ekanam attaban,,supiri
@salithasulochana5523
@salithasulochana5523 4 жыл бұрын
කතාව සද්ධා මංගල සූරිය බණ්ඩාරගේ ( රාජන්)
@bestthings5476
@bestthings5476 4 жыл бұрын
නමට ගැලපෙනවා මං the බුද්ධික
@sangitahemalata1860
@sangitahemalata1860 4 жыл бұрын
හිටපු ඒ අයට ගමගෙ ලින්ක් එක තමයි මම
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@ආදරේයීතාත්තේසුදුදෝණි
@ආදරේයීතාත්තේසුදුදෝණි 4 жыл бұрын
හරි අපේ පැත්තේ පොලිස් මාමා කෙනෙක් බැස්සා දැන් හරි ඔක්කොම අල්ලයි එප්පවල😂😂😂😂
@SM-yf2us
@SM-yf2us 4 жыл бұрын
අම්මෝ මෙ ටිරන් කරයා ඉක්මනින් මට්ටු වෙවා දැන් බයට කෑ ගහන්නෙ බොරුවට 😃😃
@eran9578
@eran9578 4 жыл бұрын
වෙස් එකේ ජෝකර් කාඩ් තියෙනවා වගේ
@nuwangidissanayake448
@nuwangidissanayake448 4 жыл бұрын
සරෝජිනි වගේ ගෑනු තමන්ගෙ වැරදි සාදාරනය කරන්න ලෝකෙ ඉන්න අනිත් ගෑනුන්වත් තමන්ගෙ ගොඩට දාගන්නවා. අම්මා කියන දේවත් අහලා හැදියන් සරොජිනි 😂
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
ඒකි කියන්නේ සම්පූර්ණ ඇත්ත ....ඒකි පිලිගන්න එකම ඒකිගෙ ජෙනුවින් ගතිය
@nuwangidissanayake448
@nuwangidissanayake448 4 жыл бұрын
@@thusharakumudumal8531 ඇයි සරෝජිනිට දැන් අනිත් ගෑනුන්ගෙ හිත් කියවන්නත් පුලුවන් වෙලාද 😂 ඒකි ඒකිගෙ වැරද්ද සාදාරනය කරන්න දගලන්නෙ. අම්මා තමයි හරි.
@lashikashehan3334
@lashikashehan3334 4 жыл бұрын
Mefa kalifath film.wala ragapanawa
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
😂
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
@@thusharakumudumal8531 අනිවාර්යයෙන්ම ,ඒ චරිතය හරහා අද තියෙන ඇත්ත තත්වය පෙන්නන්නේ,ඒක ගෑණුද,පිරිමිද අදාළ නෑ,කාටත් පොදුයි.
@aa.2160
@aa.2160 4 жыл бұрын
සමහර විට ඇන්ජලෝ ඉන්නව.මේ ඔක්කොම මනූගෙයි ඇන්ජලෝගෙයි ෆ්ලෑන් වෙන්න පුළුවන් .පාතාලෙ මොකක් හරි ලොකු case එකකින් ඇන්ජලෝව බේරගන්න ගිහින් මනූ කරදරේ වැටුන වෙන්න පුළුවන් .😊
@shalikakiramba3458
@shalikakiramba3458 3 жыл бұрын
Manu and Anjelo dennama drugs business karanawa
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මිනී මරපු එවුන් ගේම් ගහන උන් පැත්තක නිකන් මේ විමලෙක් හොය හොයා ඌ පස්සෙන් යනවා
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
පොලිසිය හැමදාමත් කරේ ඒකනේ..වැරදි කරපු අය පැත්තක..
@savidudinum7831
@savidudinum7831 4 жыл бұрын
ටිරාන් හැංගි හැංගි මනුට ගේම දීලා දැන් පුක කැඩිච්ච කඩියා වගේ බයේ දගලනවා 😂
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
Anna katawa... u baye inne miniya kess nisa.. gahapu plan aul inoth u iwaraine...
@ashokaashoka4103
@ashokaashoka4103 4 жыл бұрын
අයියෝ me police 🤣🤣
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
ටිරාන්ම death කියලා ලියාගෙන අනුරාධව අල්ලන්න හදනවද මන්දා
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
😂😀😂😀ඔව් ඔව්
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සයි අදත්
@shanishani6506
@shanishani6506 4 жыл бұрын
අර නම් ගාමිනිගෙ තාත්තමද කොහෙද ගාමිනි වගේමයි
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
😂😂😂😂
@shanishani6506
@shanishani6506 4 жыл бұрын
@@sanfernando9 😛😛
@nishantisrilanka9578
@nishantisrilanka9578 4 жыл бұрын
මේ කතාව මාර අවුලක්
@induhettiarachchi2370
@induhettiarachchi2370 4 жыл бұрын
මම හිතන්නේ ටිරාන්ගේ රෑම් එකේ එහෙම ලිවේ වැඩට ඉන්න කෙනා.ඒ වැඩට ඇවිත් තියෙන්නේ trishi ගේ කෙනෙක් .🤔🤔
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
එහෙම වෙන්න බැහැ. එයා ලිව්වා නම්, කොහොමද ඔෆිස් එකට ගියේ. මනු කරන්නේ. එහෙමත් නැත්නම් මනුට හිතවත් කෙනෙක් ඉන්නවා.
@induhettiarachchi2370
@induhettiarachchi2370 4 жыл бұрын
@@ranjanikuruppu2586 ඔෆිස් එකේ වෙන කෙනෙක් වෙන්න ඕනි .මනු දැනුවත් ව තමා මේ හැමදේම වෙන්නේ මම හිතන්නේ.
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
❤❤❤❤❤ .හෙට ලස්සන කොටසක් තියෙයි ..මනු. ටු්ෂි ..❤❤❤🌹🌹🌹
@piumimadara1177
@piumimadara1177 4 жыл бұрын
එළුවා ගේ කෙස් එකෙන් පුළුවන් කොණක් හොයාගන්න .. inspector ta.
@hasalaprasanthi2391
@hasalaprasanthi2391 4 жыл бұрын
මරු පොලිසිය
@anandahewadewage378
@anandahewadewage378 4 жыл бұрын
යම් නළුවෙක් ට කරන චරිත වලට බනිනවා කියන්නෙ ඔවුන් ඒ චරිත හොඳින් කරනවා කියන ඵක
@thakshilar8625
@thakshilar8625 4 жыл бұрын
මනූ ඔෆිස් එකට ඇවිත් ඕක ලියලා ගියා වෙන්න බෑ. එක්කො වෙන කෙනෙක්. නැත්නම් මනූට ඔෆිස් එකෙත් උදව්කාරයෙක් ඉන්නවා
@jeewakasenanayaka4763
@jeewakasenanayaka4763 4 жыл бұрын
Cctv tiyenawa tirange office eke
@pankajanimandara7410
@pankajanimandara7410 4 жыл бұрын
@@jeewakasenanayaka4763 ekane.math dakka .
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ටිරාන් ගෙ ඇත්ත මුන ටික ටික එලියට එනවා දැන් මධවිට හොඳ වැඩේ මැරුවේ කවුරු වත් මැරුනේ වෙන කෙනෙක් හැබැයි පොලිසියෙන් සොයන් එන්නෙ විමලේ 😂😂😂
@kanthikumari9220
@kanthikumari9220 4 жыл бұрын
Aneda kiyanne 😂😂😂
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@kanthikumari9220 අනෙ මෙහෙම පොලිසි 😂😂
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
ටිරාන් තමා ටිරාන්. ඔක්කෝම එයා ගේ වගේ කතාව. හොයන්නේ බලන්නේ නැතුව මාදවී හොද පඹ ගාලක පැටලිලා ඉන්නේ
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@ranjanikuruppu2586 හොද වැඩේ මිනිහා මැරුන කියලා දැන ගත්ත ගමන් ගෙට රිංග ගත්ත පලවෙනි මිනිහා බැද ගත්ත නිසා 😠😠😠
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞💞
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ඇන්ජලෝ කියලා කෙනෙක් නෑ.. ඇන්ජලෝ කියන්නෙ සෙලවෙන මනසට...
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
ටිරාන් බුරන්නෙ බයට නැතුව ඌ වැඩ්ඩෙක් නිසා නෙවෙයි
@thusharakavinda5562
@thusharakavinda5562 4 жыл бұрын
සරෝජිනිගෙ ගොන් ටෝක්වලට වඩා මෙතන ප්‍රස්න තියෙනවා ප්‍රෙන් 😂 කවුද ටිරාන්ගෙ ලාච්චුවට මරන තර්ජන දාන්නෙ? ඇයි මනු ඉස්සර දොර ලොක් කරන්න එපා කියලා තිබ්බෙ?
@kcamilanaini6677
@kcamilanaini6677 4 жыл бұрын
සරෝජනී කියන කතාව ඇත්ත.බහුතරයක් පිළිගන්න අකමැති ඇත්ත.ගෑනු පිරිමි හැමදෙනාටම පොදු වූ ඇත්ත .ගතින් එක්කෙනෙකුට උනාට සිතින් කීදෙනෙක්ට ළං වෙනවද ..
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
😂🤣😂😘
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
ඔයත් එහෙමද
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
@@anupamavinodini අවංකවම ඒකට උත්තර නෑ
@hmrenuka2287
@hmrenuka2287 2 жыл бұрын
ටිරාන් ටිරාන් තමා මිනි මරුවා දේපල thanhawta
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 4 жыл бұрын
ටිරාන් cctv චෙක් කරේ නැත්තේ මේක එයාම ලියලා එයාම ලාච්චුව අස්සට දාගත්ත නිසා 😄😄
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
එහෙම ද කියලා හිතෙනවා
@dilukaperera3232
@dilukaperera3232 4 жыл бұрын
Ehema thama......sure
@dushim1802
@dushim1802 4 жыл бұрын
ටිරාන් එක්ක එකතු වෙලා මාදවී මේක කරා නම් වෙන්න බෑ.
@panapitiyaperera4996
@panapitiyaperera4996 4 жыл бұрын
ehemada sudu
@manuwarnafernando7243
@manuwarnafernando7243 4 жыл бұрын
අතපය හොලවලා වැඩක් කරන්න බැරි කාලකන්නි ගාමිණී වගේ අමනයො ඉන්නකන් රටක් හදන්න බැහැ
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Nice👍
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
සමහර හින්ට් අර ලේනටම ගහපු ඒවා..😂😂😂
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
ඔය ගැනුන්ගේ හිත ඇතුලේ වෙන මිනිස්සු ඉන්නවා අම්මෝ ඒක 🤣🤣🤣🤣 ඇත්තම කියනවා
@judeshan5243
@judeshan5243 4 жыл бұрын
අමු අමුවේ ඇත්ත 👍🏻👍🏻
@nirominissanka753
@nirominissanka753 4 жыл бұрын
මට විතරද හිතෙන්නේ ටිරාන්ට අනුරාධ විදියට ඉන්නෙ මනු කියලා තෙරිලාද
@හේරත්බන්ඩාගේඅමිතාපියංගනී
@හේරත්බන්ඩාගේඅමිතාපියංගනී 4 жыл бұрын
ගාමිණීයා නිසා කවදාහරි තාත්තටයි නංගිටයි වෙන්නේ ජිවිතේන් වන්දි ගෙවන්න
@බුදුමග-ඹ7ඡ
@බුදුමග-ඹ7ඡ 4 жыл бұрын
ගාමිණීගේ තාත්තා දකිද්දී මට මගේ තාත්තා මතක් උනා. පියාණනි ඔබ‍ට නිවන් සුව.. 🙏🙏🙏
@niroshanwarnakulasuriya5716
@niroshanwarnakulasuriya5716 4 жыл бұрын
@@බුදුමග-ඹ7ඡ ⁷⁷⁷⁷
@niroshanwarnakulasuriya5716
@niroshanwarnakulasuriya5716 4 жыл бұрын
⁶⅝
@niroshanwarnakulasuriya5716
@niroshanwarnakulasuriya5716 4 жыл бұрын
⁷ț⁷
@බුදුමග-ඹ7ඡ
@බුදුමග-ඹ7ඡ 4 жыл бұрын
@@niroshanwarnakulasuriya5716 moko
@thilinakumara9144
@thilinakumara9144 4 жыл бұрын
කවුද මේ anu like ගහපු බබා
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
ටිරාන්ගෙ ඉස්සර තිබුන හොඳේ දැං නැහැනෙ මාධවීට එපා වෙලා ඉන්නෙ
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Tiranta gahanawa balanna asawen inne
@ericfernando5750
@ericfernando5750 4 жыл бұрын
හා කියන්න බලන්න හිතින් පතිවත කඩන අය 😃😃
@StudioLP
@StudioLP 4 жыл бұрын
13:37 යකෝ එතනම CCTV එකක් තියෙන්නෙ.. කවුද ඕක තිබ්බෙ කියල ඒකෙං බලපංකො
@හිරුමිහිරුෂිකා
@හිරුමිහිරුෂිකා 4 жыл бұрын
පුලුවන් නම් මේකේ ඉක්මනට අගක් මුලක් තෝරන්නකෝ 😥
@renurenu7857
@renurenu7857 4 жыл бұрын
බලමු ප්‍රසාද් මේකෙ අග මුල හොයයිද කියලා
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
I.p.prasad Amaraweera ව දන්න කට්ටියටත් ඉන්නවද? President driver කියල කිව්වෙ මෙයාට නෙ.
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
අලුත් o.i.c
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
අපිත් ඉන්නේ බයෙන්
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 4 жыл бұрын
පලයන් සරෝජනි...උබ විදියට එහෙම නැති මම වගේ අයත් ඉන්නව
@panapitiyaperera4996
@panapitiyaperera4996 4 жыл бұрын
ehemada sudu
@lokugamagechamika6581
@lokugamagechamika6581 4 жыл бұрын
කෙල්ලො ගැන අද ඉගෙන ගත්තෙ ඔයාගෙන් රත්තරනෙ 😂
@reshadilani7185
@reshadilani7185 4 жыл бұрын
ey danne ne
@lasachandima
@lasachandima 4 жыл бұрын
Office එකේ CCTV කැමරාවෙන් බැලුවනම් ඉවරයිනේ අර පේන්න තිබ්බේ කැමරා ...
@romalperera5242
@romalperera5242 4 жыл бұрын
Ow අනේ
@niroshi626
@niroshi626 4 жыл бұрын
විමලේ පව් යකු.😂😂😂😂😂
@hasalaprasanthi2391
@hasalaprasanthi2391 4 жыл бұрын
යකෝ මේක ටෙලිනාට්ටයක් නළු නිලියෝ රගපාන්වා උන්ට බනින්න එපා
@ivyfernando9350
@ivyfernando9350 4 жыл бұрын
Ane nago oyata kalisan vasa kathai
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 4 жыл бұрын
Commentsවල නලුනිලියන්ට බැනලා නෑනේ 🤔
@KumariKumari-ns5wz
@KumariKumari-ns5wz 4 жыл бұрын
😃😃😃
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
අපිත් comment දාලා තියෙන්නේ නලුනිලියන්ගෙ පව්ත්ගලික ජීවිත වලට නෙවෙයි ,,මේ නාට්‍යයේ චරිතෙට,😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@dilharakarunathilake7338 හ්ම්ම්
@dulanjalasudarshani9388
@dulanjalasudarshani9388 4 жыл бұрын
Meke awasanayath hoyaganna puluwan palaweni kotasinma thamai.
@adikarisaman7933
@adikarisaman7933 4 жыл бұрын
අලුත් වැඩකාරි c i d වෙන්න ඕනි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මාධවීට හොද වැඩේ
@sitharamadhushanka9545
@sitharamadhushanka9545 4 жыл бұрын
Gotabaya mahaththyage driver neda me aluth crime police officer 😁🤣
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
💖💖💖
@chirancr7768
@chirancr7768 4 жыл бұрын
ඇන්ජලෝ කියන්නෙ කව්ද ? ඇන්ජලෝ තමයි ඩිංකා😁😁😊😂
@rxx8900
@rxx8900 4 жыл бұрын
Thama mathakai neh😍😍😘
@chirancr7768
@chirancr7768 4 жыл бұрын
@@rxx8900 😂😁
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
අද හොදට පරක්කු වෙලා 😭👈
@jagathkumar1764
@jagathkumar1764 4 жыл бұрын
❤️
@npglmnd5131
@npglmnd5131 4 жыл бұрын
මට හිතෙන්නේ ටිරාන් ම තමයි ලියන්නෙ මේවා..
@ausilanka7081
@ausilanka7081 4 жыл бұрын
මනු තමා මේ සෙරම කරන්නේ..
@abhicreation524
@abhicreation524 4 жыл бұрын
ඔය හැම ගෑනියෙක්ගෙම හිතේ වෙන එකෙක් ඉන්නවා 😂😂
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
සරෝජනී හිතට එකඟව කියන කතාව ඇත්ත. ගතින් පතිවත රැක්කත් හිතින් නොරකින කතාව හරි ඒ දෙකම කරන්න පුළුවන් නම් නිවන අතලගයි.
@nuwangidissanayake448
@nuwangidissanayake448 4 жыл бұрын
පතිවත රැක්කා කියලා නිර්වාණය අවබෝධ වෙන්නෙ නෑ. බුද්ධාගම ගාවගෙන වටේ යන ගෑනු සාදාරනය කරන්න එපා ප්ලීස් 😂
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
@@nuwangidissanayake448 හිත ගිනි අරගෙන නිසා නේ මේ ඔක්කොම කරදර.ඒකනේ වටේ දුවන්නේ නිවා ගන්න, එක ගින්නක් නිවෙන කොට තව ගින්නක් පත්තු වෙනවා එහෙම නැත්නම් බලෙන් හෝ දාගන්නව ඔය ගිනි ඔක්කොම නිවාගත්තෝතින් නිවන් තමයි, මිනිස්සුන්ට කොයි පක්ෂයටත් බැරිවෙලා තියෙන්නෙත් ඒකනේ.ඉතින් මම අදහස් කලේ ඒ ගැන මිසක් පතිවත ගැන නොවෙයි. ඔය පතිවත රකින්න උත්සාහ කරනවා ට වඩා හොදයි හිත රකින එක.
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Ehenam mage hitha niwana atha lagai.mokada mage hithe kisima kenek nathi nisa
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
@@Ashi12390 so good
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Lassanai
@anushkaharshani4768
@anushkaharshani4768 4 жыл бұрын
CCTV cam me seen eke tiyenawa office eke.
@s.n4653
@s.n4653 4 жыл бұрын
Apo me tiran minihek bada gena aiyo 😁😁
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
මාදවීගේ අලුත් සර්වන්ට්. මට නම් සුවර් නැහැ.
@sanikaliyange8074
@sanikaliyange8074 4 жыл бұрын
එප්පවල🤔🤔🤔අපේ ගමේ පොලිස්🙄🙄
@shalinisamarasinghe1902
@shalinisamarasinghe1902 4 жыл бұрын
There's a cctv at tiran office..left hand on the top.
@kumudinibulathsinhala943
@kumudinibulathsinhala943 4 жыл бұрын
Gathinuth hithinuth pathiwatha rakina ganu ona tharam innawa
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 4 жыл бұрын
දැන් නම් මරැ ඩමල්
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 4 жыл бұрын
Eka nam aththa appa vimale pau ane guti kanawa, policetata yanawa enawata vada vadak naha vena, ganita part ekak dannath dan porata velawak naha 😂😅🙏💜️ a unata vimale oya shoiiii ane anna charitha, anna naluwo real naluwo!
@manelsimonge3883
@manelsimonge3883 4 жыл бұрын
Hoda sameyak heteyat sarojanilanm ona taram innawa
@tharuneth4488
@tharuneth4488 4 жыл бұрын
පාලු අම්බලමෙ වලන් බදින්න ආව එකෙක් ටිරාන් කියන්නේ ඌ දන්නා බිස්නස් එකක් නෑ කයිවාරු කාරයෙක් විතරයි.
@spriyadarshanies3588
@spriyadarshanies3588 4 жыл бұрын
Madawita hoda wade tiran kare ella gatthe ai 🤣🤣🤣😂😂
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
අමිමො.මෙි.ටිරානයගෙ.තියන.ලොකු කම.🐕🐕
@starcom2973
@starcom2973 4 жыл бұрын
මනු තමයි හැමදේම මහ මොළ කරු
@upekshasrimali4850
@upekshasrimali4850 4 жыл бұрын
Man hitanne blood adaganne tiranmay
@sandyhorbat7431
@sandyhorbat7431 4 жыл бұрын
Mn hithanne madhavi yalu wela inne Anjelo ekka. Mul episode wala calls ganne Tiran ta wenna ba.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 28 М.
ගිහි වතක සිට නිවන් දකින්නේ කෙසේ ද?
3:57:43
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 48 М.
The Finnish Language
9:57
Langfocus
Рет қаралды 2,2 МЛН