Agni Piyapath Episode 76 || අග්නි පියාපත් || 23rd November 2020

  Рет қаралды 210,649

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 382
@kavishanmadushanka4
@kavishanmadushanka4 4 жыл бұрын
මනුරංගගෙ චරිතයෙ විශේෂත්වය තමයි සැක හිතෙන්නත් නොහිතෙන්නත් දෙකටම හරියන්න රගපාන එක. සිරාම පට්ට රගපෑමක් ඒක
@sandusubhashi3462
@sandusubhashi3462 4 жыл бұрын
පටන් ගත්තු දවසෙ ඉඳන් අද වෙනකම් දිනයක් නෑර බැළුවා.. සුපිරිම කතාවක් ආය දෙකක් නෑ. ගේම් නම් අග්නි පියාපත් 🤭😍♥️
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ගෙම් කියන්නෙ ගෙම් වැලයි
@rxx8900
@rxx8900 4 жыл бұрын
Sirawatama patta
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
හ්ම්ම් කුතුහලය පිරිච්ච හොඳම කතාවක් තමයි තාම හිතාගන්න බෑ
@dasunchanaka3885
@dasunchanaka3885 4 жыл бұрын
සමහර තැන් පැහැදිලි මදි වගේ
@tharindusadaruwan7268
@tharindusadaruwan7268 4 жыл бұрын
Hi
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
ටිරාන් වැලේ වැල් නැති වෙන්න යන්නේ කෝ බලන්ඩ හැමදාම හැමදාම බලන පරණ සෙට් එක කෝ??
@ak47killer.b
@ak47killer.b 4 жыл бұрын
Mula edanma balanawa bro
@Antiqueserendip
@Antiqueserendip 4 жыл бұрын
මනුරංග කතාව balana අපිට සැකයක් ඇති වෙන්නයි නොවෙන්නයි fifty fifty රඟපානවා
@weaponspecialist
@weaponspecialist 4 жыл бұрын
මොනව උනත් මනුරංග හිත යටින් පට්ට love ටීshita
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
මුල ඉදලාම බලනවා කුවෙට්
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
@@kutkur2518 කුවේට් කොහෙද අක්කා jelebisuk da
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
ටිරාන් ට කෙල වෙනකන් ඉන්න අය දෙමු 👍🏼👍🏼
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
දැන්නම් අග්නි පියාපත් ආසම ටෙලිනාට්‍යය වෙලා තියෙන්නෙ 😍😍😍😍
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
👍
@priyankaraherath1624
@priyankaraherath1624 4 жыл бұрын
මාස්ටර් පැලැන් එක මනුරංගගේ කියලා හිතන අය කෝ...
@milushapriyadarshanipeduru9594
@milushapriyadarshanipeduru9594 4 жыл бұрын
මමත් එහෙම හිතනවා
@chathu-be8fu
@chathu-be8fu 4 жыл бұрын
Mata hithenawa manuranga double acting kiyala .🤔🤔🤔🤔🤔
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
හිතන්න දෙයක් නෑ,ඒක එහෙම තමයි
@nkarunarathna1649
@nkarunarathna1649 4 жыл бұрын
මාත්...
@sandanihirumika7523
@sandanihirumika7523 4 жыл бұрын
Tiran dunna wgem ekk manu tirantm denwd kohed
@jananimadu378
@jananimadu378 4 жыл бұрын
විමලෙගෙ ඇක්ටින් 🤣🤣🤣 කියන කතාවලට හිනා යනව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
ටිරාන්ට හොද වැඩේ කියන කට්ටිය කෝ
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
✋️✋️✋️✋️✋️✋️✋️
@kumariruw6772
@kumariruw6772 4 жыл бұрын
👍👍👍👍
@tharukamadushani8549
@tharukamadushani8549 4 жыл бұрын
👍👍
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
විමලේට අඩු uniform එකයි තරු තුනයිලූ..අම්මෝ විමලේ ඔයා නම් 💙💙💙💙💙
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
දැන් තමා කතාවෙ හොදම ටික යන්නේ. සමහර කතානම් ටික කාලයක් යද්දි එපා වෙනවා ඒත් මේක එන්න එන්නම බලන්න ආස හිතෙනවා
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
කථාව ලියන්න ඇත්තෙ පිට රට කෙන්ව්ක් වෙන්න ඇති.. අපේ උන්ට ඔය තරං මොලයක් නා
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
@@amilabrolk පිස්සුද හලෝ සද්ධාමංගල සූරියබණ්ඩාර ගැන අහලා නැද්ද? එයා තමා මේක ලියලා තියෙන්නෙ
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
@@amilabrolk එහෙම හල්ලුවට කතා කරන්න එපා මොකද දක්ෂ අය නැතුව නෙමෙයි ලංකාවේ
@chirancr7768
@chirancr7768 4 жыл бұрын
සත්‍යා ❤️ අග්නි පියාපත් ❤ ගිරිදේවි ❤️ ඉන්ටර්නැෂනල් ❤️
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
මාත් බලනෝ හතරම..
@pramithdenuwan6412
@pramithdenuwan6412 4 жыл бұрын
can you hear me add karaganin bro❤️
@gayanikaushalya8234
@gayanikaushalya8234 4 жыл бұрын
Can you hear me
@rasikapriyanthi5721
@rasikapriyanthi5721 4 жыл бұрын
👍👍👍👍
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
ඒ ටිකට සිහිනිත් එකතු කරන්න
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
මනුු ❤❤❤🌹🌹🌹..මාස්ටර් ප්ලෑන් කාරයා..👌👌👍👍👍🌷🌷
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ගාමිණිගේ වැඩ නිසා දුක් විදින්නෙ අසරණ තාත්තයි නංගියි ,පව් 😥
@bathiyajyt1878
@bathiyajyt1878 4 жыл бұрын
ටිරන්ට කෙලවෙනවා හිතට කටිටිය කෝ හුවක් ඔනෝ🤘🤘🤘🤘🤘
@latahapandu1176
@latahapandu1176 4 жыл бұрын
Hu huuuuuuu hu huuuuuuu
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
දවස් 2 අවුරුදු 2ක් වගේ දැනුනේ කාටද....?
@දිනූකරුණාරත්න
@දිනූකරුණාරත්න 4 жыл бұрын
අම්මෝ ඒකනම් ඇත්ත
@thilinifernando2223
@thilinifernando2223 4 жыл бұрын
aneee ow appa
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
Thinura dasanayaka ..ok
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
දිනූ කරුණාරත්න 🤓
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
Thilini Fernando 🤓
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
නියමයිනේ ඒකාකාරී බවෙන් ඈත් වෙලා දවසින් දවස හිතනවා ඊලගට මොකද වෙන්නෙ කියලා ඒක තමයි ප්‍රේක්ෂක බැද ගැනීම 👌👌👌👌👌
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
ටිරාන් හොද වැඩේ අනුන්ගෙ දේපලවලට කෙල හැලුවට
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් වෙනදා වගේමයි ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි 💕💕💕💕💕💕💕
@dammika428
@dammika428 Жыл бұрын
කියන්න වචන නැහැ ❤❤❤❤❤ සියලුම දෙනා තමුන්ගේ කොටස නියම ආකාරයට රඟ දක්වනවා !!!💐💐💐💐💐👍👍👍👍❤️❤️❤️
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
විමලගේ නැන්දම්මා නියමයි
@lakshanwije8354
@lakshanwije8354 4 жыл бұрын
මනූනම් මාරම ගේමක් ගහන්නෙ
@napolisrilanka3257
@napolisrilanka3257 4 жыл бұрын
කොහම උනත් හරියටම වෙච්ච දේ කියන්නෙ විමලෙගෙ නැන්දම්මා විතරයි.. අනිත් සේරම අභිරහස්
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
අනිවාර්යෙන්
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
විමලේ කියල කතා මරු 😀😀
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
අදත් කතාව පට්ට සුපිරි අපිව පිස්සු වට්ටනවා හැමදාම හිතාගන්න බැරි කරලා ඒ තරම්ම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරි කතාවක්
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
කවුද කුවේට් වලින් අග්නි පියියාපත් බලන්නේ
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. මම බලන ලස්සනම නාට්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@methsarasewmini160
@methsarasewmini160 4 жыл бұрын
සරෝජනිනම් කවදාවත් හැදෙන්නෙ නෑ 😂😂
@warunadahampriya5434
@warunadahampriya5434 4 жыл бұрын
විමලෙයගෙ පොලිස් රාජකාරි ගැන කියන කතා සෙට් එක 😂😅
@sujeewafernando6580
@sujeewafernando6580 4 жыл бұрын
මට අඩු යුනිෆෝම් එකයි තරු තුනයි විතරයි. අයියෝ විමලෙ.🤣🤣🤣🤣
@boushbaindia1747
@boushbaindia1747 4 жыл бұрын
විමලේ අහු වේන්න එපා ගමිනියගේ ගැටවලට😂😂
@sanumptube2484
@sanumptube2484 4 жыл бұрын
අමිබෝ සදනිගෙ ෆිගර් එක😱😱😱😱
@lakmalsendanayaka7741
@lakmalsendanayaka7741 4 жыл бұрын
විමලයා දැන් කනත්තට වඩා රජකරි කරන්නෙ පොලිසියේ
@aruninisansala7375
@aruninisansala7375 4 жыл бұрын
ඒක ඇත්ත 🤣🤣🤣🤣🤣🤣
@ruwanruwan8540
@ruwanruwan8540 4 жыл бұрын
තරු තුනයි යුනිෆොම් එකයි විතරයි අඩු කියලා විමලයත් කිවුවේ
@slimsheydy3809
@slimsheydy3809 4 жыл бұрын
විමලයට ඉන්නෙ අමුතු රසිකයා ටෙලිනාට්‍ය යෙ "දෙයිය" නියමටම රගපානව
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞
@Nansykuwit
@Nansykuwit 4 жыл бұрын
දෙන්නම එක වගේ උනාට සලනි තමා ලස්සන
@yashintharanuka9247
@yashintharanuka9247 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව
@ranjanmex9270
@ranjanmex9270 4 жыл бұрын
මදවී.පටිට කැල්ල.කියන උන්.කෝ.😃
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අදත් ලස්සනයි .ට්රාන්ට කෙලවෙනවා ලෙසටම .
@dhanushnugawela1549
@dhanushnugawela1549 4 жыл бұрын
ඔන්න මාත් ආවා බලන්න අග්නි පියාපත්..
@madukumari1764
@madukumari1764 4 жыл бұрын
ඔවු ඔවු ඔයා විතරයි අඩු දැන් හරි.😁😁😁😁
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
විමලෙ ආතල් දෙනවා...හම්බෝ...🤘😂😂😂
@oshanijayathilake5395
@oshanijayathilake5395 4 жыл бұрын
දෙන්නම එක වගේ කිව්වට ශනූ ලස්සනයි♥️
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️❤️
@100piyum
@100piyum 4 жыл бұрын
විමලේ පට්ට
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 4 жыл бұрын
Maru... enna ennama kuthuhalaya vadi venawa 👍💙
@sayurimadushani3684
@sayurimadushani3684 4 жыл бұрын
කතාව නම් සුපිරි ................
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Daykack nha!
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 4 жыл бұрын
මග බලන් ඉදලා අද කමන්ට් ටික තමා ඉස්සරලම කියේව්වේ යකුනේ😝😜
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
ටිරාන් ට හෙද වැඩෙි 💟❤️💝💚💚💖😃😃😃
@musiclife939
@musiclife939 2 жыл бұрын
පව් තාත්තා 😢😢
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
විමලෙ මරු අනේ 😂😂
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
එතකොට මේ රිසී වගෙ ඉන්න අනිත් කෙල්ල කවුද .. දෙන්නම එක වගෙනෙ.. රිසීගෙ බයික් එක නම් මරු .. මේකනම් මරු කතාවක් දැනට.. තෑන්කුයූ ස්වර්ණවාහිනියට ..
@nisalisalika8684
@nisalisalika8684 4 жыл бұрын
A aaaa e තාම කස්තුරි ඉන්නෙ හැමොම කිව්වා මියුසික් විඩියෝ එකේ ඉන්නෙ අන්න එයා
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 4 жыл бұрын
කස්තුරි ජයවර්ධන සලනි වගේම නෙද
@creativecollections8313
@creativecollections8313 4 жыл бұрын
පොඩි පොඩි චරිත වලදී ඇය ටෙලි නාට්‍යවලදී හමු වෙනවා දැනට විකාශනය වන නෑනලා ටෙලියේ ක්ලාස් යන යෙහෙලියකගේ චරිතයක් කරනවා
@moondancerqq8685
@moondancerqq8685 4 жыл бұрын
ටිරාන්,විමලෙ,උගෙ නැන්දම්මා එහෙම රගපානව කියලා හිතෙන්නෙම නෑ..ඒ තරම් තාත්විකයි...ආ ඇයි OIC මහත්තයත් එහෙමයි...
@indikaherath1355
@indikaherath1355 4 жыл бұрын
Akenma
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Hello hello eka eththa kathawa
@zumrahfouzi5759
@zumrahfouzi5759 4 жыл бұрын
අනේ අනුරාධ බබා... මොකුත්ම දන්නැති ගානට ඉන්නවා 😯😯😯
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Ow ne
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 4 жыл бұрын
ලටපටලවන කතා තමයි මෙිවා
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ 3 жыл бұрын
අයියෝ මෙි විමලෙගේ වැඩ මරු හිනාහා කාලා මැරෙනවා
@fernandonirmal9308
@fernandonirmal9308 4 жыл бұрын
1 sathya 2 ගිරි දේවි 3 agini පියාපත් 4 sihini 5 can you hear me 6 inter national 7 ගරුඩ මූර්ති 8 සකල ගුරු 9 නෑනලා 10 අමාලිය)
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
කොහොමද අද gems කියන්න මේවට බොරෝ 👌👌👌👌 සුපිරි ආ
@reshadilani7185
@reshadilani7185 4 жыл бұрын
supiri supiri
@Sandun.is-bro
@Sandun.is-bro 4 жыл бұрын
@@reshadilani7185 ha moko hoda wede
@reshadilani7185
@reshadilani7185 4 жыл бұрын
@@Sandun.is-bro anunta karanade thamantama pala denava kiyanne ekata thamayne yaluu
@reshadilani7185
@reshadilani7185 4 жыл бұрын
oya mk
@reshadilani7185
@reshadilani7185 4 жыл бұрын
ada veda karada
@chanugayan150
@chanugayan150 4 жыл бұрын
විමලයා පට්ට පොර, 😂😂
@chamilamanage7885
@chamilamanage7885 4 жыл бұрын
විමෙලේ 😆😆😆
@westcoasttv7783
@westcoasttv7783 4 жыл бұрын
ටිෂි ගේ කොපි එක බොනික්කේක් වගේ 😀😀
@roshanlakmal6726
@roshanlakmal6726 4 жыл бұрын
Eki lassanai bn trishita wada
@ඇනාරාවිනුදි
@ඇනාරාවිනුදි 4 жыл бұрын
@@roshanlakmal6726 ne ‍ට්‍රිශි තමයි ලස්සන
@roshanlakmal6726
@roshanlakmal6726 4 жыл бұрын
@@ඇනාරාවිනුදි hodata balannako balana widiya
@shagikolla822
@shagikolla822 Ай бұрын
​@@roshanlakmal6726apo na shala kochchars lasdsnada
@sanjayanalin9220
@sanjayanalin9220 4 жыл бұрын
එන්න එන්නම කතාව රසවත්.
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ 4 жыл бұрын
හොද වැඩේ ගාමිණීගෙ තාත්තා ගාමිණී වගෙ කියන අය කො
@jplife7773
@jplife7773 4 жыл бұрын
අරයා රෑටි මෙයා බීටි 🐲
@dilkichamali2947
@dilkichamali2947 4 жыл бұрын
විමලේ පට්ට යකෝ😂😂😂 තරූ තුනක් විතරයිලූ මදී😂😂😂😂
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we
@HUAWEIYPrimeHUAWEIYPrime-jz7we 3 жыл бұрын
කස්තුරිගේ කතාවත් ශලනිගේ කතාව වගේමයි
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
ටිරානයාට හොද වැඩෙ පාඩුවෙ ඉන්න නැතුව උඩ පැන්නා දැන් හරි
@kumaralanka4174
@kumaralanka4174 4 жыл бұрын
Current Best Teledrama
@wasna2025
@wasna2025 4 жыл бұрын
හොඳ wade madavita dan tiran madagena duk vidinawa ලස්සනයි අදත්
@malrasi144
@malrasi144 4 жыл бұрын
අග්නි ✈
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Nangeyo adath awa ahynam
@malrasi144
@malrasi144 4 жыл бұрын
@@lahirusankalpa ow hemadama enawa
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
@@malrasi144 👍
@dinithinisansala5015
@dinithinisansala5015 4 жыл бұрын
අනුරාධ ගාව ගාමිණි කිව්වා වගේමයි.... ටිරාන් ගාව ට්‍රිෂීගේ අනු රැව කතා කලෙත්.... අම්මෝ....😳😳😳 මනුගේ කපටිකම එයා කරපු ලස්සනට ට්‍රිෂීගේ පිටින් තියලා ඇග බේරගත්තා ...
@sandunlakshitha9716
@sandunlakshitha9716 4 жыл бұрын
හොද වැඩේ ටිරාන්ට...
@swijayanthi7218
@swijayanthi7218 4 жыл бұрын
සරෝජනීගේ අම්මගෙ කටනම් මරු
@dayanirathnayake111
@dayanirathnayake111 4 жыл бұрын
ඇත්තෙන්ම කව්ද මේ අලුත් ට්‍ර්ශිට ඉන්න නිළිය ... මුහුණ විතරක් නොවෙයි කතාවත් ශලනිට සමානයිනේ..
@aminislam2729
@aminislam2729 4 жыл бұрын
ඇයි කලින් මෙයා සාමාන නිලියක් වගේ කෙනෙක් හිටියා එයානේ
@jsdd3990
@jsdd3990 4 жыл бұрын
Shalanige nangi
@kanankeliyanage9876
@kanankeliyanage9876 4 жыл бұрын
කස්තුරි oya inne
@sapnakavindi4568
@sapnakavindi4568 4 жыл бұрын
Kasthuri
@isuruanuradha9161
@isuruanuradha9161 3 жыл бұрын
අපිටත් පිස්සු හැදෙනවනේ අපිටත්😂
@sadunikaalwis4964
@sadunikaalwis4964 4 жыл бұрын
විමලෙයි නැන්දම්මයි 🤣🤣👌. විමලෙ මරු තරු 3යි යුනිෆෝර්ම් එකයි විතරයිලු අඩු 🤣. ගාමිණී විමලෙව යාලු කරගන්න ආවෙ ඕවට උදව් ගන්න තමයි. මනූ ලොකු ගේමක් දෙනවා හැබැයි තනියම නෙමෙයි. ට්‍ර්ශීට සැකයි දැන් මනූව.
@manjulakumuduni3100
@manjulakumuduni3100 4 жыл бұрын
Wimalage nandamma nam maru
@radikasanjeewani7295
@radikasanjeewani7295 4 жыл бұрын
Sarojinige amma tamai maru..🤣
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Eka tamai
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
ඒ නිළියගෙ නම දන්නවද ,ඒ වගේ දක්ෂ නිළියො ටී වී වැඩ සටහනකටවත් ගේන්නෙ නෑනෙ .
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
@@pushpawijerathna7714 කවුද ඔයා කියන නිළිය
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
@@lahirusankalpa සරෝජනීගෙ අම්මට ඉන්න එක්කෙනා, එයා තව ඉන්නව ගිරිදේව් එකේ, වීරයා ගෙදර ඇවිත් එකෙත් හිටියා, තවත් ඒවගෙ ඉන්නව ,හරිම තාත්විකයි රඟපෑම
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
@@pushpawijerathna7714 චන්දිමා කරුණාදාස නම නිලියගෙ oya නිසාම හොයල දුන්නා
@heshanbro5163
@heshanbro5163 4 жыл бұрын
අම්මෝ. සඳනි
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
කොහෙන් ඉවර වෙයිද මන්ද අපිවත් මඤ්ඤං
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
ට්‍රිශී වගේම මනුරංගටත් ට්‍රිශී ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ කියලා ගොඩක් අය කියනවනේ. ඒත් මං කියනවා එහෙම නෑ කියලා... ඇන්ජලෝ ජීවතුන් අතර ඉන්න ලයින් එකක් තියෙන්නෙ, සහ මනුරංගත් ඒ ගැන අවබෝධයකින් ඉන්නෙ. ට්‍රිශී ලව් උනාට මනු ඒක තේරෙන්නෙ නෑ වගේ ඉන්නෙ ඒකයි. මනූලා ගහපු ගේම් එක ට්‍රිශී නිසා මනූලත් හිතුවෙ නැති විදියට වෙනත් පාරකින් යන්න වෙලා තියෙන්නේ.
@lahirusankalpa
@lahirusankalpa 4 жыл бұрын
Hodata hethala teyanawa waradack nha!
@rasi9280
@rasi9280 4 жыл бұрын
තටිට පොලිස්කාරයනමි මෙලොරහක්නැහැ
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අදත්
@ausilanka7081
@ausilanka7081 4 жыл бұрын
විමලේ සෝයි අනේ ඔයා.....යකෝ කනත්තෙන් trnser එකක් policeyata
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
කොහොමද මනුගේ වැඩ .ටිෂිටම වැරැද්ද පැටෙව්වා...ටිරාන් දැන් විදවපන්....
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 4 жыл бұрын
ටිරාන් ඊයා ඔයා 😂😂
@samuddrakanthi7838
@samuddrakanthi7838 4 жыл бұрын
Wemela maruu👍👍👍👍💟💟💟
@dimuthusanchita8498
@dimuthusanchita8498 4 жыл бұрын
ව්මලෙ.ඔයා නම්.,;😃
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
මට මාර ආතල් ටිරාන්ට වෙන දේට 😝😝😝
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ඔව් තන්හාවට බැදගත්තා
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Ow appa. Kiyala wadak naha
@mazhivlog2868
@mazhivlog2868 4 жыл бұрын
🤔🤔 ටිරාන් ඉල්ලන් කනවා කියන්නෙ ඒවට 🤣🤣
@rasi9280
@rasi9280 4 жыл бұрын
මමනමි අාසම විමලේ
@hjshhs4261
@hjshhs4261 4 жыл бұрын
මනුරංග නියම ගෙම් කාරයා මු තමා ඔක්කොම කරන්නෙ
@samansenavirathna5814
@samansenavirathna5814 4 жыл бұрын
Thanks
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ඒ ගෙවල් වල දොරවල් අරිද්දි එලියෙ ඉදන් දොරට ගහන කෙනාගේ දත් ටික ගලෝලා යනවා🤣
@sadunikaalwis4964
@sadunikaalwis4964 4 жыл бұрын
🤣🤣
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
😃😃😃😃
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@sadunikaalwis4964 ඔක්කොම දොර පියන් තියෙන්නේ එලියට අරින්න 😂😂😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
@@pushpawijerathna7714 😍😍😍
@sldedunu8186
@sldedunu8186 4 жыл бұрын
Hee 😂😂😂
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Very nice👍
@CHAMINDAKUMARA-l8c
@CHAMINDAKUMARA-l8c 4 жыл бұрын
මනූ ගේම් කාරයා🤔🤔🤔🤔🤔🤔
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
මනූ ලෝකු ගේමක් ගහනව
@sriyanigamage9859
@sriyanigamage9859 4 жыл бұрын
Trisi sari manu hari neyatamni.anunta manu tami ma wada karenna
@ak47killer.b
@ak47killer.b 4 жыл бұрын
Ow
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
දැං ප්‍රශ්නෙ තියෙන්නෙ විමලෙ ට්‍රිශිගෙ කට හඩ දන්නවා... විමලෙ කොවුවොත් මෙ ඉන්නෙ එයා නෙවෙයි කියලා.. මනුගෙ ප්ලෑන්ස් වතුරේ..
@mangaleedissanayaka8720
@mangaleedissanayaka8720 4 жыл бұрын
Eki Katha kranne nee
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
ඒක ඌට මතක නෑ කට හඩ
@manurathejith2807
@manurathejith2807 4 жыл бұрын
ඌ බේබද්දා.. ඌ ට මතක තියෙන්නේ විදිහක් නෑ ..නැතත් හෙට හෝ අනිද්දා කතාවල බොරු ට්‍රිෂි "රුත් ඩි සිල්වා " කියාලා ID කාර්ඩ් එකක් උනත් ඉදිරිපත් කරන්න ඉඩ..මේ යන විදිහට කතාව..(හිතා ගන්න්න බෑ නේ)
@nilminifdo32
@nilminifdo32 4 жыл бұрын
⭐⭐⭐විතරද අඩු විමලේ?😃😃😃😃
@kalanawijesinghe8897
@kalanawijesinghe8897 4 жыл бұрын
බැන්දත් හරි මාදවියි ටිරානුයි හැමදාම වලි
@dammidammayanthi1738
@dammidammayanthi1738 4 жыл бұрын
Manunam niyama gam karana Pataki manu
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Trump announced the end date of the war / Emergency plane landing
14:05
Dialoge A2 - B1. Deutsch lernen durch hören. 7
2:34:01
Deutsch lernen mit uns | Learn German with us
Рет қаралды 655 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.