පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා |

  Рет қаралды 384,470

Travel Trinco

Travel Trinco

Күн бұрын

Пікірлер: 893
@lafeerabdulhaque4815
@lafeerabdulhaque4815 5 ай бұрын
ඉතාම නොමසුරුව​...තමන් ඇති කර ගත්ත දැනුම මුලු ලෝකෙට ම කියල දීලා මේ උගත් තරුණයා ටත් මේ You Tube Channel එකටත් කොච්චර පින් දෙන්න ඕනෙ ද​.....මේ තමයි "දැයේ දරුවෝ"....මේ රත්තරං පුතුන් ව මේ රටේ රැක ගන්න ඕනෙ නැද්ද​......අනුරාදා යහම්පත් ගැන නං කතා කරල වැඩක් නැහැ....දැන් ලෝක කාපුලුවෝ පස්සෙ යනව රට හදන්න සිස්ටම් චේන් ජ් කරන්න​....ඔය වගෙ හොරු ඉස්සරහට මේ රටේ පාලනයට හීනෙකින් වත් ආවොත් මේ වගේ දරුවන් ගේ අනාගතේට දෙයි යන් ගෙම පිහිටයි....
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@muhammadrihab621
@muhammadrihab621 2 ай бұрын
❤පැහැදිලිව තේරුම් කරලා තවත් කෙනෙකුට වගාව කරන්න අදහසක් දිම ඉතාමත් වැදගත් .සුපිරි ජයවේවා වැඩේට 🙏👍❤
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@sharliycooray7420
@sharliycooray7420 Ай бұрын
බීජ ගන්න පුලුවන්ද ?
@Indikapiyantha91
@Indikapiyantha91 8 ай бұрын
ඒ ඉන්ජිනේරු අයියගෙ හිතේ කහටක් නෑ කියලා කතාකරන විදියෙන්ම තේරෙනවා ..තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා අයියේ💖💖💖🥰🇱🇰
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@DamithPresanna-k9y
@DamithPresanna-k9y 7 ай бұрын
Aththa friend
@wimukthiweerasinghe2454
@wimukthiweerasinghe2454 8 ай бұрын
උගත් බුද්ධිමත් සුපිරි පොරක්.වැඩ්ඩෙක්.ඒ කියන දේවල් පැහැදිලි කරන විදිය මරු.සුපිරියක් .වගාව දියුණු වේවා මචන්.❤❤
@traveltrinco
@traveltrinco 8 ай бұрын
♥️♥️♥️🙏👍🌿
@RoshanDanushka-v1x
@RoshanDanushka-v1x 28 күн бұрын
ගොඩක් වටිනවා.තවත් creative වෙන්න.මේ මනුස්සයට කතාව ඉවර කරන්න දෙන්නෙ නෑ මැදින් පැනලා තව එකක් අහනවා.මාධ්‍යවේදීයෙක් විදියට ගැලපෙන්නෙ නෑ ඒක.අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න.ජය වේවා..
@traveltrinco
@traveltrinco 28 күн бұрын
🙏👍♥️
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 7 ай бұрын
හරිම ආඩම්බරයි ඔබ ගැන...රජයෙ රැකියාවල්ම බලාගෙන , පාරවල් දිගෙ බෝඩ් උස්සගෙන රජයදිහා බලැගෙන ඉන්න අයට හොද ආදර්ශයක්....ජයවේවා❤❤❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@nipunjayasekara8134
@nipunjayasekara8134 2 ай бұрын
වීරේ අයියා ටිකක් මෙහෙයවනවා අවුල්... ඉන්ජිනියර්ගේ කතා කරන විදිය සුපිරි
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 7 ай бұрын
ඉතා හොද අරමුනක්. විශ්‍රාමික ඉංජිනේරු වරයෙක් ලෙස, මේ ප්‍රයත්නය ගැන මහේෂ් තරුණ ඉංජිනේරුවරයාට මගේ උනුසුම් සුබ පැතුම්. ඔබේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@vivonspathirana2696
@vivonspathirana2696 8 ай бұрын
හොද program එකක්,🖤🔥 හැබැයි වටින දෙයක් කියද්දි ඒක මැදින තව ප්‍රශ්නයක් අහද්දී ඒකෙන් අර වටින කතාව වෙන පැත්තකට හැරෙනවා,ඒක ආසවෙන් අහන අපිටත් disturb එකක්,ඒක හදා ගත්තනන් හොදයි,gd lck 🖤
@traveltrinco
@traveltrinco 8 ай бұрын
අනිවාර්යෙන් ම ♥️👍🙏
@lovadesi
@lovadesi 3 ай бұрын
ඇත්ත . මේ වගේ මැදට පනින අය හරිම අප්‍රසන්නයි. මෙච්චර වැදගත් කතාවක් එපා කරවනවා.
@Dushjay98
@Dushjay98 4 ай бұрын
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදල අහන් හිටියෙ එක විනාඩියක් මිස් උනේ නෑ අහන් ඉන්න ආසයි කතාව මාර පැහැදිලි ..
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@akherath7332
@akherath7332 2 ай бұрын
විරේ අයියා ටිකක් කට වහගෙන හිටිය නම් ඉතාම හොදට ඉන්ජිනියර් පැහැදිලි කරනවා.
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@BuddhikaUkwatte
@BuddhikaUkwatte Ай бұрын
වීරේ අයියා සම්පත් දායකයගේ අදහස් වලට මූලිකත්වය දෙනවානම් වටිනවා.. යෝජනාවක් කලේ හොඳේ..
@traveltrinco
@traveltrinco Ай бұрын
@BuddhikaUkwatte 🙏👍♥️
@catsanddogs1131
@catsanddogs1131 8 ай бұрын
මේ මහත්මයාගෙ අදහස්, පැහැදිලි කිරීම්, හැමෝ⁣ටම දෙන පනිවිඩය සුපිරි . 🔴
@traveltrinco
@traveltrinco 8 ай бұрын
♥️☘️👍🙏
@GHMCHATHURANGA
@GHMCHATHURANGA 8 ай бұрын
Thanks ❤
@gaminiwijayakumara5371
@gaminiwijayakumara5371 2 ай бұрын
​@@traveltrinco❤
@gaminiwijayakumara5371
@gaminiwijayakumara5371 2 ай бұрын
​ 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39
@SadyaPunchi
@SadyaPunchi 13 күн бұрын
හොඳම හොඳ පැහැදිලි කිරීමක් මාත් ආසයි මේ වගාව ගැන දැනුවත් වෙලා වගා කරන්න ස්තුතියි ඔබ තුමාට
@traveltrinco
@traveltrinco 13 күн бұрын
🙏👍♥️
@dilshadgunarathne1884
@dilshadgunarathne1884 8 ай бұрын
රටට දැයට වැඩක් ඇති හොද මනුෂ්‍යයෙක් මෙයාලගෙ දැනුමේන් වැඩක් ගන්න වාසනාව ලැබේවා ❤❤❤
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@NelumLanka
@NelumLanka 7 ай бұрын
නියමයි ගොඩක් ගොඩාක් වටිනවා ඔයා වගේ කොල්ලො සීයක් දෙසීයක් මේ රටේ හිටියනම් රටම ගොඩ ජනතා විමුක්ති පෙරමුණට මේ දෙය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සෑම ගෙදරකම මෙවැනි වගාවන් කල යුතුමයි කියලා දැඩි නීති පනවා මේ රට ගොඩ නගන්න පුළුවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මමත් හොයමින් හිටියේ ඔබතුමා වගේ දක්ෂ ගොවි ඉන්ජිනේරුවෙක් ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක මට ලැබුන ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@NelumLanka
@NelumLanka 7 ай бұрын
@@traveltrinco 🌻🌞🌻
@foodwithcamera6544
@foodwithcamera6544 7 ай бұрын
ඒ දෙසියෙන් ඒකෙක් ඔයත් වෙන්න බලන්න
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@priyanthakumara3
@priyanthakumara3 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nalindeshappriya6749
@nalindeshappriya6749 7 ай бұрын
සුපිරි,,,උගත්,,බුද්ධිමත් ,,දක්ශ ලංකා මාතාවට ,,සමාජයට ආදරය කරන ඔබවැනි දක්ශ පුද්ගලයන් පහලවිම අප සියලු දෙනාටම වාසනාවක්, තම උපන් රටට ⁣ වැඞදායි සේවයක් කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ඇබෙවා,,,,,ජයේන් ජයම වෙවා.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@sinhani5basnayaka
@sinhani5basnayaka 7 ай бұрын
ජයෙන් ජය වේවා සර්❤ බොහොම හොදයී 👌 හොද පැහැදිලි කිරිමක්...
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 6 ай бұрын
මටත් ආසයි මේ වගේම නයි මිරිස් වගාව පටන් ගන්ඩ.මම දැනට පිට රට රැකියාවක් කරන කෙනෙක් මමත් පචස් 60ඉඩම් කැබැල්ලක් අරන් දාලා තියෙන්නේ ගම්පහ අවට. ලංකාවට ආවහම මේ නයි මිරිස් වගාවට ඔබ තුමන්ගෙ උපදෙස් අවශ්‍යයි 🎉ජය වේවා තෙරුවන් සරණයි
@traveltrinco
@traveltrinco 6 ай бұрын
👍🙏♥️
@asangapurageoffice924
@asangapurageoffice924 3 ай бұрын
No reply
@anilnissanka1787
@anilnissanka1787 3 ай бұрын
Karala balanda asa hitei😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 7 ай бұрын
හරිම ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් ඔබට සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව රටට සම්පතක් රටට බරක් නොමැති රත්තරන් මහත් මයෙක් තෙරුවන්ගේ සරන යි ජයග්‍රහණය අනිවාර්යයෙන් උරුමයි
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@roshanjeewantha3556
@roshanjeewantha3556 2 ай бұрын
දැනට විදේශ ගතව ඉන්නේ ඇවිත් කරන්න හිතාගෙන ඉන්න වගාවක් පැහැදිලිව කරුණු ඉදිරිපත් කලාට ස්තුතියි.
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@Himi-Diri
@Himi-Diri 3 күн бұрын
🎉🎉🎉ස්තුතියි..ඔබ දෙපලටම
@traveltrinco
@traveltrinco 3 күн бұрын
🙏👍♥️
@RaveeshaDilanjalee
@RaveeshaDilanjalee 4 ай бұрын
ඇත්තටම ආස හිතුන මේ විදියට වවන්න...මාරම motivate ekk...❤
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@tharindudilshan5990
@tharindudilshan5990 6 ай бұрын
This is a best motivation video. I have agriculture degree and work as manager..Definitely i will start my own agriculture project...Thank you so much ❤❤
@traveltrinco
@traveltrinco 6 ай бұрын
👍🙏♥️
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 7 ай бұрын
ඇත්තෙන්ම හරිම සතුටුයි. රටේ නිෂ්පාදනය දිරිගන්වමින් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිත්වීමට කැපවෙන අනර්ග කෙනෙක්.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
♥️👍🙏
@LiyanagaKeerthi
@LiyanagaKeerthi 8 ай бұрын
මහපොලවට නය නැති මිනිස්සු❤👋👋🙏🙏🙏🙏
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@bandara78
@bandara78 7 ай бұрын
වගාවට වැළඳෙන රෝග වගේම risk factors සහ තවත් වගා කිරීමේ දී දැනගත යුතු දේවල් වලටත් වෙලාව වෙන් කරා නම් තවත් වීඩියෝ එක හොඳයි
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️🌿
@pushpanilanthi6984
@pushpanilanthi6984 8 ай бұрын
රටට ඕන මේ වගේ හිතන හොද පනිවිඩ මිනිස්සු න්ට දෙන උගතුන් ස්තුතියි මහේශ් මහත්මා 🙏
@traveltrinco
@traveltrinco 8 ай бұрын
Thanks 👍🙏🌿
@mahahethtegeprabathmadusan4323
@mahahethtegeprabathmadusan4323 2 ай бұрын
Good luck! Mahesh sir...oyawa mehema dakimath sathutak.
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@chinthakabandara360
@chinthakabandara360 4 ай бұрын
සුපිරි වැදගත් පැහැදිලි කිරීමක් 🫡❤ ජයවේවා
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 Ай бұрын
හිතනදේ කියන කියනදේ කරන මේ වගේ මිනිසුන් රටට විශාල සම්පත්ක්❤️❤️..
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@dissanga1
@dissanga1 5 ай бұрын
very nice program. way to go. appreciate your effort.👌
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@kumariketiyapage1155
@kumariketiyapage1155 4 ай бұрын
Godak watina video ekak .....lak mathawata daayada kala watinaa sampathak .....obe buddiyen uparima pala labanna shakthiya labewa
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 4 ай бұрын
ලබාදෙන ආදර්ශය ඉතා අගය කරමි.මමත් මේ අයුරින් ජනතාව දැනුවත් කළ අයෙකු බැවින් වඩාත් සතුටු වෙමි.දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@GayanSanjeewa-k1s
@GayanSanjeewa-k1s 6 күн бұрын
Kochchara kalayak me wagawen adayamak ganna puluwanda
@traveltrinco
@traveltrinco 6 күн бұрын
🙏👍♥️
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
ඇත්තටම අපි වවමු අපී නිරෝගීව ආහාර ගමු.. thank for sharing good job ❤
@traveltrinco
@traveltrinco 8 ай бұрын
♥️♥️♥️🙏☘️
@priyanthejayalath3866
@priyanthejayalath3866 7 ай бұрын
කෘෂිකර්ම ඇමති වියයුතු මහත්මයෙක්. Thanks! For both 🙋‍♂️
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍🌿
@thilinigovinna423
@thilinigovinna423 2 ай бұрын
Ow
@lahirumadushan1998
@lahirumadushan1998 3 ай бұрын
ධනාත්මක සිතුවිලි වලින් පිරී දක්ෂ ව්‍යවසාය මහත්මයෙක්. Great job, valueble advices
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@wasanthaajith-ew1ow
@wasanthaajith-ew1ow 6 ай бұрын
නියමයි සුපිරි හදවතක් ජයෙන් ජයම වේවා ❤🙏
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@ShyamaleeRanasinghe-kj8uh
@ShyamaleeRanasinghe-kj8uh 8 ай бұрын
Wadagath..niyamai ugath kollek kiwwoth niwaradi... Obata pin.me ratata karana sewayata.. budusaranai sir
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@mangaladharmasena4766
@mangaladharmasena4766 3 ай бұрын
සුබ පැතුම් ඔබට..හොද ඉලක්කයක්..!
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@DilanPonnamperuma-zs6wg
@DilanPonnamperuma-zs6wg 8 ай бұрын
සුපිරි වැඩක්‌ සහෝදරයා.. 👍👍👍.
@traveltrinco
@traveltrinco 8 ай бұрын
♥️♥️♥️
@BuddikaPriya-wj4vz
@BuddikaPriya-wj4vz 6 ай бұрын
Godk sthuthi .. adambarai sir apata adarshayk dunnata...me baduna uluketa 4ka badun lesa yoda geneema sarthakada sir?
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@chaminda.wow6262
@chaminda.wow6262 7 ай бұрын
Good luck 👍 Great work 👊
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
ඉතාමත් වටින වැඩසටහනක් ❤️‍🔥
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@footprintssrilanka3767
@footprintssrilanka3767 7 ай бұрын
සහතික ඇත්ත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අපි එකට වැඩ කරා ගමනක් තියෙනවා ජය වේවා මහෙෂ් මහත්තයා ❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
♥️👍🙏
@Dayarathna5772
@Dayarathna5772 8 ай бұрын
බුද්ධිමත් සහ වටිනා පුත්ගලයෙක්. මටත් ඉඩමක් ලොකු තියෙනවා. පුළුවන් නම් උදවු කරන්න මටත් ආසයි වගා කරන්න.
@traveltrinco
@traveltrinco 8 ай бұрын
අපි මහේෂ් මහත්මයාගේ Tel Number එක දාල තියෙන්නේ එතුමාට call එකක් දෙන්න
@pushpikabradley88
@pushpikabradley88 8 ай бұрын
i like also
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 4 ай бұрын
❤​@@traveltrinco
@brendanalmeda1665
@brendanalmeda1665 7 ай бұрын
සුපිරි වැඩක් ජය වේවා 👍
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@DilaniManojika
@DilaniManojika 7 ай бұрын
Godak sathutui mahesh mahathtya❤sir lankawe pradana group ekka wada krapu kenek 😊eka mn dannwa ethanin ain wela thamage viyaparayak ktawth yatath nowi sarthakawa kragena yana eka gana godak sathutui❤mn sirwa danna kenek widihata ada godak sathutui mr.mahesh😊❤all the best...🌻❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@dhammikaperera6430
@dhammikaperera6430 7 күн бұрын
Pav akd ge ammata bath mulak yavanna thank you sir ❤
@traveltrinco
@traveltrinco 7 күн бұрын
.
@manelkuruppu2277
@manelkuruppu2277 7 ай бұрын
Good luck with your project 🙏🏽
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️q
@padmini2568
@padmini2568 3 ай бұрын
Govi niyamaka kiyala rajaye pady ganna aya innawa eyala monawada karanne kiyala ahanna hithuna
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@niroshaniamarawansha129
@niroshaniamarawansha129 3 ай бұрын
Suba pathum. Gro bag ganne kohenda.bag ekak kiyak withara wenawada.
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@indranipathiranage2253
@indranipathiranage2253 29 күн бұрын
Best video.👍🙏❤
@traveltrinco
@traveltrinco 29 күн бұрын
🙏👍♥️
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 2 ай бұрын
අනේ යකෝ තෝ පොඩ්ඩක් කටවහාගෙන හිටු😂😂😂😂 අර මනුස්සයට පෙහදිලි කරන්න දීලා,❤❤❤
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe Ай бұрын
😂😂😂😂
@devikaamarasooriya5390
@devikaamarasooriya5390 8 ай бұрын
Super lecture, people get up from negativity. All can win but you have to raise your butt and work.
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@ShanJaya-up9yv
@ShanJaya-up9yv 8 ай бұрын
.❤😂😢😮😅
@prasadjayarathna4270
@prasadjayarathna4270 6 ай бұрын
සරු වේවා...ජය වෙවා...
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@hnimali4513
@hnimali4513 3 ай бұрын
itha hoda aramunak oyata kawadawath waradinne na jayen jaya.
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@anuraseneviratna7524
@anuraseneviratna7524 7 ай бұрын
පැහැදිලි හිතක් ඇති මහේෂ්ගේ කතා කුසලතාවය ඉමහත්යැ එය අපට පාඩමක් වියමනායැ.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@thilinigovinna423
@thilinigovinna423 2 ай бұрын
Me wagawa oni pettaka hadanna puluwanda aiya.pela hadaganna komada.pasa පොහොර monada වතුර danna komada e සියල්ල විස්තර karanna aiye marama watinawa
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@lalithajayasekara4371
@lalithajayasekara4371 7 ай бұрын
Niyama ugaththu.Upadhiye bara hitha hitha hitiyanam me wage sarawath lassana honda adayamak labenawada? Harima adarshamath puthek.Ape Ratata sampathak.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️🌿
@jayalankacharitha8833
@jayalankacharitha8833 8 ай бұрын
Very good video. Thank you very much both of you
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@rtrghe2989
@rtrghe2989 8 ай бұрын
බොහොම ස්තුතියි. චැනල් එකට සහ මහේෂ් මහත්තයට.
@traveltrinco
@traveltrinco 8 ай бұрын
♥️👍🙏
@ChanakaSadaruwan-d7x
@ChanakaSadaruwan-d7x 6 ай бұрын
නියමයි වීරෙ අයියා 🌿✌️❤️
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️thanks
@mmgunawardana8668
@mmgunawardana8668 6 күн бұрын
MAHESH / WEERE ITHAMA AGAYA KARAMIN ME UTHUM RATE MEWAN THARUNAYEK ADARA GELAPENASE SWABADAHAMEN LADA UTHUM DAYADAYAK. MAMA HITHANAWA OBA GENA AWADANAYA YOMUWEE RATATA ISTHARAMMA DEYAK VEVI MAMATH ENG. KENEK. MAMA NAM MAHESH OBAWAN ATHIMAHATHSE AGAYA KARAMIN OBA YANNE RATATA KALAKANNINGEN BERAGATHA MOHOTHAKAI. OBA ETHTHENMA VEERAYEK.WISH YOU ALL THE BEST MAHESH.
@traveltrinco
@traveltrinco 6 күн бұрын
🙏👍♥️
@athuaprasanna8685
@athuaprasanna8685 2 ай бұрын
Vire ayya bauddyan ekatu karagena viyapara saksa dila badu miladi aran a wage wedasatanak karanna kemathi nedda
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@headchefonfire2409
@headchefonfire2409 8 ай бұрын
Well done 👍 great job good luck 🤞
@traveltrinco
@traveltrinco 8 ай бұрын
👍🙏♥️
@sahansaranga9476
@sahansaranga9476 2 ай бұрын
16×16 bag ekaka pela dekak situwima aulk nadda
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@krishanthakumara1531
@krishanthakumara1531 7 ай бұрын
යහපත් වැඩක් ..ජය....
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏🙏♥️
@janakikumari3603
@janakikumari3603 7 ай бұрын
සුපිරියි. 🤙🤙
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🌻👍♥️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 3 ай бұрын
මමත් නයිමිරිස් වවන ගොවියෙක්. ඒත් උ පෙල කරලා නෑ. මට දුකයි ඔයාලා වගේ ඉගෙනගත්ත මිනිස්සු මේවා කරනවා දැක්කම. එකක් ඔබතුමාට උගන්වන්න ⁣මහජනතාව විශාල මුදලක් වියදම් කරලත් ඊට සරිලන සේවයක් නැවත ඔබතුමාගෙන් මේ රටට නොලැ⁣බෙන එක. හිතන්නකෝ මේ රටේ ⁣වෛද්‍යවරු ගොවිතැන් කරන්න ගත්තොත් ලෙඩ්ඩු බලන්න වෛද්‍යවරුන් නෑ. එහෙමයි කියලා ගොවියන්ට බෑ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. අනිත් කාරනේ මට කරන්න බැරි ඒත් ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙද්දි අහිංසක අපිට කීයක්හරි හම්බකරන්න තියෙන අවස්ථාව අඩුකරන එකට. නිවුස් වලට දැකලා ඇති නේද එලවළු විකුණගන්න බැරිව දුක්විදින ගොවි මහත්තුරු ඕනතරම්. මොකද නිශ්පාදනය ඉහල ගියාම මිල පහල බහිනවා. සමහරවිට නිශ්පාදන වියදම ලැබෙන්නෙ නරති වුණාම ගොවියො වහ බොනවා. ඔබතුමා වගේ අනිත් මිනිස්සුත් තමන්ගේ රැකියාව නොකර නයිමිරිස් වවන්න ගත්තොත් එදාට නයිමිරිස් මිල පහල වැටෙයි. එදාට අපිට වහබොන්න වෙද්දි ඔබතුමා වෙනත් රැකියාවක් හොයාගනියි. මම කියන කාරනේ තේරෙන මිනිස්සු එක්කෙනෙක් හරි ඇති කියලා හිතනවා
@traveltrinco
@traveltrinco 3 ай бұрын
🙏👍♥️
@NeranjanAbeyrathne
@NeranjanAbeyrathne 2 ай бұрын
Ow aththatama, ekaga wenawa obage kathawata,
@sdulanjan
@sdulanjan 2 ай бұрын
උ.පෙල නොකලේ මේ මනුස්සයාගේ වැරද්දෙන්ද? දක්ෂයෝ හැම පැත්තෙන්ම වැඩ පෙන් වනවා.ඒ මනුස්සයා ඒයාට කැමති දේ කරයි.ඒ නිසා මේවට හුල්ලන් නැතිව තමන් සම්ප්‍රදායික ගොවියෙක් නොවි නුතන ගොවියෙක් විදියට වැඩ කරන්න.
@DineshNanayakkara-hs9pl
@DineshNanayakkara-hs9pl 2 ай бұрын
තේරුම් ගන්න පුලුවන්
@dbandara1
@dbandara1 2 ай бұрын
මම රජයේ වෛද්‍යවරයෙක් විදිහට දැනට අවුරුදු 15 වැඩ .. හැබයි නයි මිරිස් වවන එක මීට වඩා හතර පස් ගුණයක් ලාබයි..නිදහස්...
@SahanKawshalya-vx3yu
@SahanKawshalya-vx3yu 6 ай бұрын
සුපිරි අයියේ ඔයාගේ කතාව
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@sudum2849
@sudum2849 5 ай бұрын
කතාව මැද්දෙන් බාදා කරන්නැත්නම් මරු
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@diluka190
@diluka190 2 ай бұрын
Aiye mama nai miris wagawata aluth namuth apata wikuna ganna thanak thiyanawada apata udau karanna
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@NishanWeeramalage
@NishanWeeramalage 9 күн бұрын
16"16" grow bag walada aiye pala dekak indala tiyennee
@traveltrinco
@traveltrinco 9 күн бұрын
🙏👍♥️
@NilukshikaPg
@NilukshikaPg Ай бұрын
Math patan ganna udau karanawada?
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@buddikaarachchige9865
@buddikaarachchige9865 7 ай бұрын
Super.all the best ❤❤❤❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@shamanipeiris2145
@shamanipeiris2145 7 ай бұрын
පුතේ මමත් රට ඉන්නේ මේ සල්ලි හම්බ කරගන එන්නේ මේ දේ පටන් ගන්න මට හරි ආසය මේක දැක්කම සන්තෝෂයි.
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 6 ай бұрын
මමත් රට ඉන්නෙ ඇත්තටම මම ලංකාවට ආවහම මේ වගාවම කරන්ඩ බලා පොරොත්තු වෙනවා ඔබ තුමන්ගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා මමත් පචස් 58 ඉඩමක් අරන් තියෙන්නේ ගම්පහ අවට .මටත් මේ වියාපාරය පටන් ගන්න ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි ❤❤❤❤
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 4 ай бұрын
​❤@@traveltrinco
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 4 ай бұрын
@anilnissanka1787
@anilnissanka1787 3 ай бұрын
Lowet karanda epa naimiris. Ada mila 150/=. Mulu green house ekema saththu pirila. Lost wela ine ammo
@ChampikaNirosh
@ChampikaNirosh 27 күн бұрын
480,000/= - operational cost and transport and fertilizer will effectively give you much less
@traveltrinco
@traveltrinco 27 күн бұрын
🙏👍♥️
@InduChandralatha
@InduChandralatha 5 ай бұрын
හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@Menake-kumara1988
@Menake-kumara1988 7 ай бұрын
Super b bro ...welldone❤❤❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@DineshKumara-n9z
@DineshKumara-n9z 2 ай бұрын
Mamath asai wagawata ma mattayagan mata upadas Ganda puluwanda nambarayak danawada ma koheda
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@priyanthasirinimal-yi6ck
@priyanthasirinimal-yi6ck 8 ай бұрын
නියම වැඩක් .👍
@traveltrinco
@traveltrinco 8 ай бұрын
Thanks🙏👍♥️🌿
@SriyaniMangalika-i9y
@SriyaniMangalika-i9y 7 ай бұрын
ජයවේවා ❤❤❤
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@sudathchinthaka7527
@sudathchinthaka7527 3 күн бұрын
මේ ගොවි මහත්තයාගේ අදහස් ටික ගන්න වැඩසටහන කරන කෙනා ටිකක් කට වහගෙන හිටියනම් හොඳයි කියල හිතුනා
@traveltrinco
@traveltrinco 3 күн бұрын
🙏👍♥️
@Katzestory_lk
@Katzestory_lk Ай бұрын
අර මනුස්සයට කතා කරන්න ඉඩ දුන්නනම් තවත් වටිනවා❤
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco Ай бұрын
🙏👍♥️
@Quotes77dreams
@Quotes77dreams 14 күн бұрын
Pattama vadak na karana vadei vadagath. Lankave dagalannema pattama issarahata daganna . Good choice for making money ❤❤❤
@traveltrinco
@traveltrinco 14 күн бұрын
🙏👍♥️
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 7 ай бұрын
ජය වේවා මල්ලි ....
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 7 ай бұрын
Excellent job.well done.good luck
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@ruwandesilva7309
@ruwandesilva7309 5 ай бұрын
Great job❤
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏🌿♥️👍
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
බුදු සරණයි පුතාට ගොවිපොළ
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@traveltrinco
@traveltrinco 2 ай бұрын
🙏👍♥️
@CeylonTravelWalker
@CeylonTravelWalker 7 ай бұрын
ජය වේවා අයියේ 🍃🥀🤘
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️
@sanjukankanamge8294
@sanjukankanamge8294 7 ай бұрын
ජයවේවා sir
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏
@kazz1033
@kazz1033 5 ай бұрын
Niyama wadasatahana prashna ahapu kenath niyamai. Wal wataram na. Uththara deepu kenath maru
@traveltrinco
@traveltrinco 5 ай бұрын
🙏👍♥️
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 6 ай бұрын
God Bless, Budu Saranai
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@sepalifernando6696
@sepalifernando6696 6 ай бұрын
Output eka market ekata denne khmada. Ganna aya innawada
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@PujaniJayamanthi
@PujaniJayamanthi 4 ай бұрын
Nivedakayawa miss una😊
@traveltrinco
@traveltrinco 4 ай бұрын
🙏👍♥️
@DarmakumaraRajapaksha
@DarmakumaraRajapaksha 6 ай бұрын
Good idea for us thanks.
@traveltrinco
@traveltrinco 6 ай бұрын
🙏👍♥️
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 7 ай бұрын
සුපිරි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️
@traveltrinco
@traveltrinco 7 ай бұрын
♥️👍🙏
@DamithPresanna-k9y
@DamithPresanna-k9y 7 ай бұрын
Mahesh malli jaya.good friend
@traveltrinco
@traveltrinco 7 ай бұрын
🙏👍♥️🌿
@DamithPresanna-k9y
@DamithPresanna-k9y 7 ай бұрын
Mamath gowithankarana kollek friend.mamanam hamadama paraduna kollek
@sudeera6823
@sudeera6823 5 ай бұрын
Kochchara kalayak aswanna ganna puluwmda ayye
@traveltrinco
@traveltrinco 5 ай бұрын
වසර 2
@IreshaNadakanda
@IreshaNadakanda 7 ай бұрын
සුපිරියි සර්
@traveltrinco
@traveltrinco 7 ай бұрын
👍🙏♥️
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН