KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ikigasa Handana - Amarasiri Peiris | ඉකිගසා හඬන - අමරසිරි පීරිස්
4:11
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
99.9% IMPOSSIBLE
00:24
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Ahan Inna Ahagena Inna - Mekala Gamage (Official HD Video) From www.HelaNada.com
Рет қаралды 787,603
Facebook
Twitter
Жүктеу
1
Жазылу 57 М.
HelaNada
Күн бұрын
Пікірлер: 1 300
@shaninimhara3648
7 ай бұрын
2024 මැයි 26 අද ඉදන් අවුරුදු 12ක් ආපස්සට ගියා වගේ අමූතූ දුකක් දැනුණා. තව මං වගේ කවුරුහරි 2024 මෙතන ඉන්නවද? 😢😪
@anjanafernando7122
7 ай бұрын
මමත් ...
@ThilinavirajKK
7 ай бұрын
2024 ජුනී 1 ❤
@ChandrikaPriyadarshani-ee1fx
7 ай бұрын
🥺
@shaninimhara3648
7 ай бұрын
Hm. Aththatama aya e kaleta yanna thiyenawa nm kiyla hithuna
@SudaraPathum
7 ай бұрын
❤
@uSanjeewa
2 жыл бұрын
මේක මං ආපුම කාලේ අහලා ගොඩක් දුක් වුනා. මට ඇඩිලත් තියෙන්වා මේ සිංදුවට. මටත් ඉන්නවා විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 4.5ක දරුවෙක්. අවුරුදු 9යටක කලින් මේ සිංදුව අහපු මට මේ වගේ මැනිකක් හම්බුවෙයි කියලා හිතුවේ නැහැ 😍මං එයාව සතුටින් බර ගත්තා. මගේ පන තියෙනකන් එයාව රැකබලා ගන්නවා කොහොම හරි 😘😘
@yanineningaman7099
2 жыл бұрын
Respect 👍🙏
@madhushanhiru485
Жыл бұрын
අමාවකේ දුක දුරලන දහසක් තරැකැට නුබටයි....Not disabled ....They are different able.Respect humanity ...මනුස්සකම මැරිලා නෑ
@aselasanjeewa9454
Жыл бұрын
හොද අවංක කෙනේක් බුදු සරණයි ඔයාට
@kanishkagimhana
Жыл бұрын
මතක තියාගන්න ඔයාගෙ ලමයා මුලු ලෝකයක් වෙනස් කරනව 🙂❤️
@asla9589
Жыл бұрын
❤
@naas7156
11 ай бұрын
මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ මට අමතක වෙලා තිබ්බෙ මෙ සිංදු ව දැන් අවෘදු ගානකට පස්සෙ ආයෙ අහනව (2024)❤
@teledramatoday
8 ай бұрын
මාත්
@s.nilukshan
7 ай бұрын
Matath ,kohen mathak unada danne naha padan karana gman iddi mathk une. 😊😢
@Pagngnawansa-d6p
4 ай бұрын
මේ සිංදුව මට අවුරුදු පහේදි මුලින්ම අහන්න හම්බ වෙන්නෙ මේක අපේ ගෙදර ලැන් පෝන් එකේ Rigin tone එකට දාල තිබ්බෙ.call එකක් එන හැම වතාවකම මේක ඇහෙනව.ඒක නිසා මම මේ සිංදුවට මාරම සංවේදී තාවයක් දැක්වුව දැන් වයස 17 තාමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනව කිසි වෙනසක් නෑ මගේ අවුරුදු පහේ කාලය මට මතක් වෙනව 🥺🥺🥺😔
@Blackqueen4311
Жыл бұрын
කිසිම කෙනෙක් ආබාධිත නොවේවා සහ ආබාධිත තත්ත්වයක ඉන්න සියලුම දෙනා ඉක්මනින් නිදුක් නීරෝගී වේවා ❤❤❤
@nilukasanjeewani8072
10 ай бұрын
❤❤❤❤❤❤
@SujeewaBandara-k2d
2 ай бұрын
❤❤❤❤❤
@ShanakaUdayasiri
Ай бұрын
Dan අහනවා
@harshilakeshani2396
Жыл бұрын
2024 දිත් අහන මං ...❤
@prasadmk2760
10 ай бұрын
Denuth ahna gmn🥺
@wathsalakariyawasam3033
10 ай бұрын
Me too
@chamilaperera2166
10 ай бұрын
Nff❤h😮h
@Rushirudurangakarunarathna
9 ай бұрын
hmm
@කිත්තා-ව4ඵ
9 ай бұрын
♥️♥️♥️ me too 2024 🥹🥹
@sandee5139
2 жыл бұрын
2023 තාමත් අහනවා . හිතට වැදුන මාරම ලස්සන සෝන්ග් එකක්
@DLwickzz
Жыл бұрын
Song සිංහලෙන් ලියද්දි සෝන්.. ග් යන්න ලියන්න එපා එ
@kanishkagimhana
Жыл бұрын
Meyata mokada une 🙂
@kanishkagimhana
Жыл бұрын
@@sandee5139 oyata neme ane meka kiyapu kenata 😶💔
@sandee5139
Жыл бұрын
@@kanishkagimhana sory soryyy 😢
@kanishkagimhana
Жыл бұрын
@@sandee5139 koheda dannane oya oya inne apuruwata 🙂
@ishensenura187
4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .අහන කීවෙනි පාරද දන්නෑ (2021 jan❤️)
@dulranapana3977
4 жыл бұрын
අනේ මං මේ දැන් අහනෝ
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍👍👍
@samudraranawaka54
3 жыл бұрын
October
@sahee4927
3 жыл бұрын
November👍
@niroshanjayasinghe7082
5 жыл бұрын
තවමත් මේ සින්දුව හොය හොයා අහනවා...
@mekhalahettiarachchi7891
4 жыл бұрын
Math ehemsi
@lakshilabamunusinghe2238
3 жыл бұрын
Math hoya hoya ahana sinduwak
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍
@oshadiparindya1224
3 жыл бұрын
ඔව් අනේ මාත් ආසම සිංදුවක් තමයි 💖💖
@toonita7543
3 жыл бұрын
ඇත්තමයි මම මේ අද හොයල මයි ඇහුවෙ
@nirmalpramodya5066
5 күн бұрын
2025/1/12 තාමත් මේක අහනව තව කොච්චර කාලයක් ගිහින් ඇහුවත් මේ voice එකයි ,මේ song එකයි එපා වෙන්නෙනම් නෑ ඒ තරමටම හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේක අහද්දි වෙනම තැනකට යනව කියන්න වචන නෑ ඔයාගෙ orginal song එකක් ලගදි අහන්න ආසයි ❤️
@cricketloverssl
Жыл бұрын
2016 දී මාගේ පෙම්වතිය සසුන් ගත වෙනවා.. ඇය ඒ බව කියන්න කලින් මට මේ සිංදුව අහන්න දෙනවා.. හැමදාම අහන්න කියනවා.. ඒ ඇහුවට මට කවදාවත් තේරුනේ නැති අර්ථයක් එයා කියා දෙනවා.. එයාට මේ ලෞකික ජීවිතයෙන් යන්න අවසර ඉල්ලුව වෙලාවේ මේ ගීතය මට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා. දැන් අවුරුදු හතක්.. මං එයා ගැන හෙව්වේ නෑ.. එයාලගේ ගෙදර අයගෙන් ඇහුවෙත් නෑ.. කිසිම විස්තරයක් දන්නේ නෑ.. ඒත් එයාව මතක් උන හැම වෙලාවකම් ඇවිත් මේ සිංදුව අහලා කදුලු පිහදාගන්නවා... සිංහල භාශාවෙන් නිර්මාණය උන අගනා නිර්මාණයක්.. (ඇස් නොපෙනෙන ලමයෙක් කියන සිංදුවක් ලෙස මේක දිහා බලන්න එපා.. හරිම තේරුම එතකොට මගහැරෙනවා)
@Akeezjalee
6 ай бұрын
❤❤
@rashmichamathka2836
6 ай бұрын
❤
@user-pd6ts3fn1k
5 ай бұрын
😮
@janadarisamarasinghe1137
5 ай бұрын
අනිවාර්යයෙන්ම
@SanjayaKodagoda-qf2fx
5 ай бұрын
❤❤
@vishwacooray993
10 ай бұрын
දැන් සින්දු හදන ගොඩක් ගායකයොන්ට මේවා හොද උදාහරණ.තව අවුරුදු 10ක් ගියත් මේවා Hit තමයි ❤️❤️
@vinodyamihiran5146
3 жыл бұрын
මේවටයි බන් views එන්න ඕනෙ සින්දු ...හිරිගඩු පිපෙන වොයිස් එකක්...ජරා හෙලුවට ලැබෙන views මේ සින්දු වලට ලැබුනානම් මේ රට ගොඩක් ලස්සන වෙයි..ආදරෙයි❤️❤️❤️❤️❤️❤️
@mnkassier
13 жыл бұрын
හරිම සවේදි ගීතයක්. විකාර ගීත අහන්න සිද්ධ වෙන මේ කාලෙ හිතට දැනෙන ලස්සන ගීත තාමත් අහන්න ලැබෙන එක ගැන හදවතින්ම සන්තෝස වෙනවා.මේඛලා, ඔබ අන්ධ උනත් ජාතියට මැණිකක්.මගේ සුභ පැතුම්.
@vishwasenavirathna1730
4 жыл бұрын
ඇත්ත කතාව
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍
@roshinialagiyawanna6490
3 жыл бұрын
එක ඇත්ත 😍😍😍
@l.r.s.bandara5667
Жыл бұрын
අනිවා අක්කේ කතාව ඇත්ත
@5ofamazing186
Жыл бұрын
අවුරුදු 12කට කලින් දාපු කමෙන්ට් එකක් නේද ?❤
@anuradhikumarasiri5351
3 жыл бұрын
මේකත් හරිනම් ජාත්‍යන්තරයට යන්න ඔන සිංදුවක්..!❤️
@maduraparabath3790
7 ай бұрын
Aniwaren ❤
@SampathCaldera-hy6zx
7 ай бұрын
Eka ❤ta giyanam aty
@SujeewaBandara-k2d
2 ай бұрын
Yes
@madugirl_1525
3 жыл бұрын
2021 කියල වෙනසක් නැ අදටත් අහනව එ තරමට හිතට වැදුනු එකම සින්දු 🎶
@ushaniweerasingha2026
3 жыл бұрын
🧚🧚
@sanduniishara1381
3 жыл бұрын
Mth me danuth ahanw ❤
@chathunkaveesha5829
3 жыл бұрын
Respect
@heshanrashmika9568
3 жыл бұрын
අමතක වේලා තිබ්බේ . එක පාරටම අවුරුදු ගාණකට පස්සෙ එක පාරටම මතක් වුනා .
@dhananjayawadasinghe3483
3 жыл бұрын
Seriously..still love this song.
@menulbimsara4527
2 ай бұрын
2024 ඉවර වෙන්නත් එනවා. ඒත් තාම අහනවා මන්...♥️ A sad but beautiful song.. ♥️
@NiroshMaithree
13 жыл бұрын
අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා... පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා... කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා... ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා... අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා... සිලි සිලියේ හමන සුළග කොදුරන්නෙ අපටමයි... සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි... අමාවකේ දුක දුරලන දහසක් තරුකැට නුඹටයි... ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි... අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා..
@TharangaPremadasa
3 ай бұрын
❤
@SujeewaBandara-k2d
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SasuniPerera
10 ай бұрын
චූටි කාඑ ඉදන් අහන තාමත් අහන ආසම සින්දුවල්, දැන් අවු. 8ක් තිස්සෙ අහනවා
@tolamilakmal9563
3 жыл бұрын
2021.11.27. 10.36 p.m නිදා ගන්න හදනකොට මේ සිංදුව මතක් වෙලා අහන්නම හිතුනා . අපිට මොන අඩු පාඩුද , අපිට මොන දුකද කියලා හිතෙනවා මේක අහද්දි...මට නෑ කියලා හිතෙන හැම වෙලේම හිත හදාගන්න පුලුවනු විදියේ සිංදුවක් ❤️🔥
@gangsters3084
Жыл бұрын
ගොඩක් මිනිස්සුන්ට කියාගන්න බැරිඋන දෙයක් මේ සිම්දුවෙන් කියවෙනවා.... respect ❤️
@MSCUTTING-m5p
4 жыл бұрын
දැන් කාලේ තියෙන පකේ සිංදු වගේද මේ සිංදුව ❤️❤️❤️❤️❤️🌟
@nadunsankalpa8672
Жыл бұрын
2024 අදත් අහනවා.. ඒ තරම් හිතට වැදුන සිංදුවක්..♥️🥰
@snsweerarathna4245
3 жыл бұрын
හද පතුලේ කාකරා යන ඒ වේදනාවෙන් කියන සින්දුව දෑස් වල කදුළු උනන තරමට අපේ හදවත තුළ ඇතිවන සිතුවිලි ඒ මොහොත තුළ භාවනාවක් කරනවා මෙන් සන්සුන් වන ගීතයක්....❤️
@nimeshikasandamali1094
8 ай бұрын
මම 6 වසරේදි ඇහුවේ මේක ඉස්සෙලාම. දැන් මට අවුරුදු 23ක් වෙනවා. ඒත් තාම අහනවා. ඉස්සර chat show එකෙන් කිසිම තේරුමක් නැතුව ලස්සන නිසා අහපු සින්දු. අද තේරුමක් දැනගෙන ආසවෙන් හොය හොය අහනවා 😢❤
@Rashmikapawan220
3 ай бұрын
මමත්❤❤❤
@dulranapana3977
4 жыл бұрын
මෙන්න සිංදු දැන් තියෙන්නෙ සිංදු නෙවෙ ගෑනුන්ට වදින ගාථා මෙ සිංදුව එනකොට මන් 7වසරෙ දැනට අවුරුදු 10ක් පරන වෙලත් තාමත් අහනවා අද කාලෙ සිංදු ඇහෙනකොට ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා
@behappy7427
3 жыл бұрын
99 me too ❤️💪
@thiliniishara7574
9 ай бұрын
❤❤❤❤
@DeshanRamanayaka
4 жыл бұрын
2020 කියලා වෙනසක් නෑ තාම අහනවා බලනවා 😒
@evilkings7449
4 жыл бұрын
kzbin.info/www/bejne/d3LLhJmZoK-Gi5Y Meka aham
@dilkehettiarachchi4092
4 жыл бұрын
අපි 2021 ත් අහනවා
@sohandananjaya7053
3 жыл бұрын
21 kiyala wenasakuth ne
@ushaniweerasingha2026
3 жыл бұрын
අපි 2021කියලා වෙනසක් නෑ තාම අහන්නවා
@mahiththewnaka6826
3 жыл бұрын
@@ushaniweerasingha2026 අපිත් දැන් තියෙන හඩා වැලපෙන සින්දු වලට වඩා මේව කොච්චර ලස්සනද 💕
@ashifakmal8345
2 жыл бұрын
පොඩ්ඩක් හිතල බලන්න මේ ගීතය ගායනා කරන ඇයටවත් මේ රූප රචනාව දකින්න වාසනාවක් නෑ 😭හරිම වේදනයි😭💔
@Sujeewa-ih4rg
6 күн бұрын
😭💔
@ප්රොෆෙසර්
10 ай бұрын
අනෙ මගෙ ලොකු අම්මා 😭😭 ලබන ආත්මෙ කිසිම ආබදයක් තියෙන්න එපා මාව හදපු පිනටම
@AquaMONSTERS-u6v
9 ай бұрын
එයාට මොකද උනේ දැන් කොහෙද ඉන්නේ
@PasinduDilshan-vn3ci
8 ай бұрын
එහෙම වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා.
@moon.1111.
5 ай бұрын
❤ දළදා සමිදු පිහිටයි
@nelumwarsakoon496
3 жыл бұрын
ආත්ම ගානක් ගතවෙනකන් හිතින් මියැකෙන් නැති ගායනයක් වේවි….!
@shiferdo629
4 ай бұрын
මා වසර 14කට අධික කාලයක් විදේශ ගතව ජිවත් වෙන කෙනෙක්. ඇත්තටම අද 2024 අගෝස්තු මස 27 වෙනිදා තමා මට මේ සින්දුව අහන්න ලැබෙන්නේ. විදේශ රටක ජිවත් වෙන මා දැක්කා විශේෂ අවශ්‍යතා ඇති අය සදහා දක්වන සැලකිල්ල. නමුත් අප රටේ මෙවැනි සම්පත් රට වටිනා බව දකින්නේ සුළු පිරිසකි. මෙය ගයනා කරන කෙනා කොහෙද ඉන්නේ දන්නා කෙනෙක් ඉන්නවද? මේ සින්දුව කොපමණ ඇසුවත් ඇති වන්නේ නැත. මේ කලේ බිහිවෙන කුණුහරප සින්දු සහ එම සින්දු වලට ආදරය කරන අපේ කලේ අපේ තරුණ පිරිසට මෙම ගීතය භාවනාවකි.
@heshankavinda7789
4 жыл бұрын
2021 දිත් අහනො😁❤️🔥
@ඉලන්දාරියා-ළ2ත
3 жыл бұрын
👌
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍
@Ruchitharphotography
3 жыл бұрын
😂😂😂
@ishanharshana6765
2 жыл бұрын
2022/12/13 තාමත් හැගීම් ඒ විදිහමයි😢 ඒ තරමට දැනෙනවා❤️ ඒ තරම් ලස්සනයි, මේ තරම් මානසික සුවයක් ලැබෙන සින්දුවක් මේ වෙනකල් අහලා නෑ.💚🧡 මේවා ජාත්‍යන්තරයට යන්න ඕන ඒවා🥺 🧡❤️අවන්කවම නිහතමානීව❤️
@gihanchamika6632
4 жыл бұрын
සුවිශේෂී ගීතයක් අපේ සංගීත ලෝකයේ ...හැබැයි ඇගයුම නම් මදි ඉරිසියා හිතෙන්න ඇති ...අනිත් එක වෙන කෙනෙක්ට කියන්න බැරි ගීතයක් ඒකත් සුවිශේෂී බවක්
@sandeepsithsara7255
3 жыл бұрын
අදටත් හොය හොය අහනවා ❤
@mdgpublishing
13 жыл бұрын
අපේ හිතට හරියටම කවුරුහරි කතා කරනකොට අපට කතා කරගන්න බැරිවෙනවා. ඇස්වලට කදුළු පිරෙනවා. හදවතම දියවෙලා යනවා. කියන්න තියෙන දේවල් ගොන්නක් හිතේ පිරුණත් කිසිම දෙයක් කියා ගන්න බැරි වෙනවා. මේ දුක්බර. සංවේදී හඩ ඇහෙනකොට, මේ දසුන් පෙළ ඇස් අතරින් ගළාගෙන යනකොට දැනෙන්නෙත් ඒ වාගේම හැගීමක්. ඔබත් අසන්න. ඔබටත් මට වාගේම ඒ දේ දැනේවි. හදවතක් තියෙනවා කියලා දැනේවි. මිනිසුන්ට තවත් ආදරේ කරන්න පුළුවන් වේවි.
@ushaniweerasingha2026
3 жыл бұрын
👍👍
@samanthidissanayaka9789
9 ай бұрын
අනිවාර්යෙන්ම.....අාදරෙයි...❤
@chamanichathurya2397
4 жыл бұрын
ගොඩක් සන්වේදි සින්දුවක් .... හරිම ආසවෙන් අහන්නෙ .... හිතට ගොඩක් දෙනුනා .2020 ත් තාම හොය හොය අහනවා... බුදු සරනය්
@upuludekumara5331
3 жыл бұрын
ඔබේ දෙනෙත් නොපෙනුනත්.... නොපෙනෙන ඔබේ හදවතේ ඇති අවංක බව සංවේදී බව.... ඔබ ඔබේ ගීතයෙන් අපට පැහැදිලි කළා. මේ ලොවේ ඇති සියළු දේවල් පැහැදිලිව දකින්නට ඔබට හැකිවේවා. පද රචනය.... සංගීතය.... ගායනය.... අපේ අන්ධ ඇස් පැහැදිලි කළා. පින් හැමෝටම. තෙරුවන් සරණයි ඔබ හැමෝටම
@PasinduLakshitha-g8c
3 сағат бұрын
මටම හදපු සින්දුවක් මාත් මේ වගේ කෙනෙක් කැන්සර් එකක් වෙලා කකුල අයින් කලා දැන් වයස 17 ඒත් ගන්න පුළුවන් උපරිම ආතල් එකේ ඉන්නවා කොල්ලොත් එක්ක 😊💗
@k.a.d.udayakuruppu964
3 жыл бұрын
මේ ගීතය පුදුමාකාර හැගීමක් හිතට ඇතිකරනවා, තාමත් මේ වැනි ගීත නිර්මාණය විම අප ලද වාසනාවකි ....කුවේට් දේශයේ සිට .
@SidnemS
5 жыл бұрын
හරිම ලස්සන මිහිරි ගායනයක් 👌👌👌🙏🙏💐💐💐💐
@ushaniweerasingha2026
3 жыл бұрын
අරිම මිහිරි ගයනයක්
@akarshanasamekshani
2 жыл бұрын
2023 දිත් අහනවා මාර ලස්සනයි සිංදුව හිතට වැදෙන සිංදු
@praveenkaveehka8499
2 жыл бұрын
ලස්සන සින්දුවක් අවුරුදු ගනකකට පස්සෙ අහන්නෙ 💔හිතට වැදුනු සින්දුවක් 💭
@kandyansri
13 жыл бұрын
මේ වගේ ලස්සන,සංවේදී සිංදුවක් රස විඳින්න දන්නේ නැති මන්ද මානසික කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා දකින්න ලැබුන එක හරිම කනගාටුදායක තත්වයක්.
@malshin.fernando6700
4 жыл бұрын
51k me venakota
@sanjiwasanjiwa3488
Жыл бұрын
විශේෂ .අවශ්‍යතා ........................................................සියලු.දේනාගේ..😍😍😍📼🎥📞🔍🔎📕📼📔🏮✏️✏️📈📈🏹🏹🏹🏹🏹
@Olivia-i1d5e
7 ай бұрын
මේ සිංදුව රිලීස් වෙද්දි මට අවුරුදු 8යි. ඒ දවස් වල ඒ වයසෙදි මං ගොඩක් සංවේදී වුණු ගීතයක්. මට දැන් අවුරුදු 20යි තාමත් මේ සිංදුව මතකයි. තාම අහනවා ❤
@achirawanninayaka8048
7 ай бұрын
මම ත් 😢
@BinuthiSakya-sn6ke
7 ай бұрын
Same 🙂
@hudsoncarloas
3 ай бұрын
Sira😂❤
@chathurangafernando9113
Ай бұрын
නෑ පුතා.. මේ ගීතය ඊටත් පරණයි. මම මුළින්ම මේක අහන්නෙ 2008. දැන් මට 30යි.
@B.M.T.IBaratha
Ай бұрын
Me too 😢
@Kavidu_production
7 ай бұрын
රිය අනතුරකින් කිහිලි කරුව ආධාරයෙන් ඇවිද ගියේ පය බිම තියන්නෙ කවද්ද කියලා පැයෙන් පැය බැලුව එත් සුලු කාලයක් යද්දි පුරුදු පරිදි මම පොලවට පය තියලා යන්න ගත්තා ජිවිත කාලය පුරාවටම ආබාධිත වෙච්චි කට්ටිය පවු .❤
@mickyarther2348
4 күн бұрын
අදටත් තනියම ඉද්දි කොච්චර ඔලුව විකාර උනත් මේ tone ek aheddima හිත මාර විදියට සංසුන් වෙනවා.😓😢
@ishankaekanayaka3566
2 жыл бұрын
අවුරුදු 10ක් වෙනව සින්දුවට 351k . අපේ රසවින්දනය කොතනද.........?????????? අහන් ඉන්න , අහගෙන ඉන්න.... 🤔🤔🤔🤔
@cm..music..6940
3 жыл бұрын
මේ සිංදුවේ තේරුම හිතට දැනෙන අය like karanna....😓😓😓😓😓😓
@vehiclesandmachines4638
3 жыл бұрын
Theruma kiyala denawako ayye
@lalpriyanthadesilva6996
8 ай бұрын
2024 දීත් අහනවෝ😊 ඒ තරම් හිතට වැදුනු සින්දුවක්😢
@dilakshikanethranjalee3242
3 жыл бұрын
අවුරුදු ගානක් ගියත් හිතට සහනයක් ඕනි වෙලාවට හොයාගෙන ඇවිත් අහන හදවතේ ගීතයක්❤
@MashiBhagya
11 ай бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ 🥺❤️2024 ත් අහනවා
@RaviRavi-iq8cz
8 ай бұрын
කාටහරි ජීවිතේ මානසිකව වැටිලා නම් මේ සිංදුව අහන්න. සිතට ලොකු ශක්තියක් ඇති වේවි.
@lankagamaapi915
Жыл бұрын
සින්දුවට වයස වසර 11ක්. මේ 2023. ඒත් තාමත් අහනවා.හිතට වැදුන මාරම සින්දුවක්..❤🌼🍃 අද 2023: 07: 24, 10 54 PM
@diniwijerathna7990
11 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා නොවන ගීතයක් ..🌻🌻🌻🌹
@IsuruDananjaya-t2u
Жыл бұрын
අහන කීවෙනි පාරද දන්නෑ ( jan❤️) 20❤
@KelaniThissa
26 күн бұрын
බොහොම වේදනාවන් විඳිමින් සොයා යන අහිංසාව ...ඉතින් අපටද..මෙයින් මිදෙන්න පිං එක් රැස් කරගන්න ..😢😢😢😢
@meegamugelasantha4926
Жыл бұрын
හරිම ලස්සන ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක්...තාමත් ආසයි...අනේ මේ ලෝකේ කිසිම මනුස්සයෙක් ට වත් තිරිසන් සතෙක්ට වත් කිසිම අඩු පාඩුවක් එක්ක පැටවු ලැබෙන්න එපා....ඒක මහ වේදනාවක්...ඒක මේ සින්දුව බලද්දි දැනෙනවා...🥺
@sanjeewafernando4476
3 жыл бұрын
තව වසර ගනනක් ගියත් මේ ගීතය මිහිරි ගීතයක්ම තමයි .
@stilldellz8608
3 жыл бұрын
පපුව පිච්චෙනවා මේක අහද්දි බං...😥♥️ හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...
@kavindaDilshan-dp4vc
Ай бұрын
ගොඩ කාලෙකින් අහම්බෙන් හම්බ උනා ආදරේයි මේ සිංදුවට ගොඩාක්❤
@N_creation_official_channel
3 жыл бұрын
හදවතට දැනුන එදත් අදත් 2021 වෙලත් දවසට අනිවාරයෙන් එක පාරක් අහනව 😞❣️ අපිට අඩු මොනාද කියල හොදටම දැනෙනව මේ වචන ටික ඇහෙද්දි 😞😞
@indikaamali1138
Жыл бұрын
හදවත කියන දේ මොහොතකට සසල කරන්න පුලුවන් ගීතයක්. ඒ දුක,හැගීම හිත අමුතුම ලෝකයකට ගෙනියනවා🥺🥺🥺
@viharasanjana1937
3 жыл бұрын
මේ සින්දුව අහද්දි ඇඩෙන්නේ මට විතරද? 😢😪
@kanishkagimhana
Жыл бұрын
හරි අමුතු සින්දුවක් මෙයා දැන් කෝ? 🙄
@sanjiwasanjiwa3488
Жыл бұрын
ගොඩාක් .ලස්සනයි .මරම.මාර.සුපිරි.ගිතයක්..නිර්මානය .රසවින්නයෙන්.අවබොදයෙන්.රසවින්දනය.කරා.ලගා.වේනවා.දිප්තිමත් අනාගතයකට .සුබ.පතමි...මෙකලා..අක්කට...මෙවනි.ගිත.නිර්මානය යේන්...නිවෙරදි .ගමනක්...යන්න
@hiruniakarshana5544
2 жыл бұрын
2022 දිත් මේ සිංදුව තමයි මගේ හිතේ number one 😊🙂
@chandidesilva4741
7 ай бұрын
අනෙ මෙ සිංදු ව මම ගොඩාක් සැරයක් අහලා තියනවා. හැමදාම අඩනවා. මොකද මටත් අවු 16ක ආබාධිත දියනියක් ඉන්නවා . එ දුක දන්නේ අපිම තමයි . මගේ දුර හොඩයක් ලස්සනයි .එයා හොදට ඉගෙනගන්නව
@nuwantharaka1523
15 күн бұрын
2025 අහන අය ඉන්නවද 😢😢😔 (January)
@vishwasenavirathna1730
4 жыл бұрын
ඇත්තටම ඇසට කදුලු ආවා .තෙරුවන් සරණයි
@inupanidarshana1381
Жыл бұрын
මෙම ගීතය හැගීම් බර ගිතයක් මෙන්ම එමෙන්ම කන් ඇසීමේ නැති ඇස් අන්ධ භාවය සහ කතා කරන්න බැරි අයට හොදින් සනිප වෙවා❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@pathirana64
2 жыл бұрын
මෙයාගේ ලස්සන කටහඩින් වෙන සිංදු කිව්වෙ නැත්ද මාරම වොයිස් එකක් අවුරුදු ගානකට මේ වගේ සිංදු එන්නෙ එකයි
@hansanarethnayake4510
2 жыл бұрын
kzbin.info/www/bejne/o2e2ZqWXpddlmNU kzbin.info/www/bejne/d6HTapanhLupj8k kzbin.info/www/bejne/nmamiYWClNSWaac
@සමන්.ආර්.සමරධීර
2 жыл бұрын
නෙත් නොලත් ඔබ ජීවිතයෙ යතාර්තය මනසින් දැක ඔබ අතපත් තෙළිතුඩින් පත් ඉරුව මතරූරා ඉහිරෙන ජීවිතයේ ගීතය ......
@IreshaLalanthi
10 ай бұрын
Me loke inna kisima vishesha awashyatha athi ayata danenna arinna epa eaya vishesha awashyatha athi aya kiyala . Samanawa salakanna❤❤❤❤❤❤❤❤
@sachikavindi9734
3 жыл бұрын
ඒ song එක ගොඩක් හිතට දනෙනවා....හරිම අසයි අහන් ඉන්න...බුදු සරනයි හෙමොටම....🌸😥👌👌
@dinushkaayeshan9501
3 жыл бұрын
Man meka eka digata eka para 30 parak vithara ahuwa eth epa une na...me sinduwa kiyana kena wagema meka liyapu kenawath age karanna one.. ❤️❤️❤️
@SUDDA-MALLI
3 ай бұрын
2011 රිලිස් කරල තියෙන්නෙ 2024 අය අහනව ඇයි මෙක මෙජ්ජර හිතට වදින්නෙ සමන්නියෙන් මන් අහන්නෙ රැප් එත් මෙක මගෙ fv song එක වෙල best song 💔🚶♂️"
@sumithpremalal561
3 ай бұрын
හරිම ලස්සනයි .දෙවියන්වහන්සේ හැම මනුස්සෙයෙකුටම යහපත් හැකියාවක් දීලා තියෙනවා
@rahulkannangara2324
2 жыл бұрын
දුක හිතුන වේලාවට තනි වෙන්න අහන ලස්සනම සින්දුවක් 🥺💖
@PRESENTISMINE
2 ай бұрын
One of the best songs that Sri Lanka music ever produced....this song should go international and should present in Grammy awards
@JivikaPriyadarsani-so4fp
Жыл бұрын
ආබාධිත තත්ත්වයේ සියලුම දෙනා සුවපත් වේවා . බුදු සරනයි ❤
@musthakahamed646
4 жыл бұрын
වෙනසක් නැතුව එදා පටන් අද දක්වාම ආදරය කරන සින්දුවක්, තෑන්කූ මේඛලා අක්කී 😘❤️❤️
@Teran_.
6 ай бұрын
❤ අවුරුදු 5ක් විතර හැමදාම හීන ලෝකෙක තනි කරපු සින්දුවක් ....,.සතුට මිසෙක දුක මොකටද සෙනෙහස මහමෙරයි...😢
@pudubukariyavasam9890
6 күн бұрын
2025 දිත් අහනො✨❤️
@krishanthiperrera551
2 ай бұрын
අහන් ඉන්න.....මුමුණන හිතෙන් එහා විශ්වය දිහා....හිත අතහැරියම අපේ සැබෑ සොබාවය පෙනෙයි.
@DiluLiyanage
13 жыл бұрын
"sathuta misaka duka mokatada senehasa maha merai..." I proud of you than others cause you are a real person. I love this song And you Budu saranai
@yenugelokaya1493
2 жыл бұрын
Harima lassana geethayak wagema katahadak. Hithata godakma kaweduna geethayak. Eka mata hodatama denenawa. Mage duwage asama sinduwak. God bless you. Geethaye narthanaye yedena puthath harima lassana daksha daruwek puthe.❤❤❤🌹🌹🌹
@SparklingAnsa
4 жыл бұрын
අහන් අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කොඩුකාර මල් රේනූ අගින් සුවද බෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කොඩුකාර මල් රේනූ අගින් සුවද බෙදනවා ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා සිලි සිලියෙ හමන සුලග කොදුරන්නෙ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකෙ දුක දුරලන දහසක් තරැකැට නුබටයි ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි
@indraranjani9603
7 ай бұрын
ඇයගේ කටහඩ හරිම මිහිරියි,, ගායන හැකියාව අති විශිෂ්ටයි, චිත්තරූප මැවෙන අර්ථවත් පදමාලාව, තනුව සංගීතය ආකර්ෂණීයයි, මේ ගීතයට දායකවූ සියලුම දෙනාට මාගේ මුළු හදවතින්ම ස්තුතිය පුදකර සිටිමි,
@vimukthipethum681
9 ай бұрын
අවුරුදු 12 ක් ගිහින් තාමත් මේ සින්දුව 2024 අහනවා ❤
@onethrasamaraweera2477
3 жыл бұрын
අදත් ඇහැව්වා මීට කාලයකට පෙරත් ඇහුවා මගේ හිතට සංවෙදි බවක් හා හුගක් රස විදිනවා, සත්තයි මෙ ගීතය ගයන මිහිරි, ඇස් දෙක පියාගෙන දහස් වාරයක් අහලා ඒ රසය විදලා තියෙනවා
@lahirudarshana1234
3 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් , විශිෂ්ඨ ගායනයක් 🔥
@prabodhadilshan3049
3 жыл бұрын
අමරණීය ගීත පොතේ මේක එක ගීතයක්.......ආදරෙයි හැමදාම......ලොකු ගැඹුරක් තියෙන ගීයක්......
@sapumali7222
2 жыл бұрын
පොඩි කාලෙ ඉදළම අහන සින්දුවක් 🙂❤️🌻
@sewwandibuddhika2347
Ай бұрын
ඉස්සර ඉස්කොලේ යන්න ලැහැස්ති වෙනකොට හැමදාම මේ සින්දුව radio එකෙන් අහනවා🥺❤️ එදා දැනුන හැගිම් තාමත් එ වගේ එ කාලෙට ආපහු යනවා🥺❤️ ආබාධිත පුද්ගලයන් සුවපත් වේවා🥺 තවත් එසේ පුද්ගලයන් බිහි නොව්වා❤ 2024
@nisod96
3 жыл бұрын
2021/07/18 2.45am adath ahanawa.. hithata kathakarapu sangeethaya awarjanaya karaddi yati hithe konakin ahuna aathmiya hadak... 😌❤️
@damsadicreation4496
Жыл бұрын
දැනටත් මං අහන්න ආසම සින්දුව තමයි මේ... අවුරුදු ගානක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එක සිංදුව මට නම් මේක තමයි .... ❤
@dvlchuttadvlpodda4677
3 жыл бұрын
Man asama voice ekak
@Liyanagerakshan
Жыл бұрын
කියන්න තෙරෙන්නෙ නෑ මේ සිංඳුව අහන හැම පාරම ඇඬෙනවා ඒක ඒ තරමටම හිතට දැනෙනවා🥺
@dyukaz3822
3 жыл бұрын
ඒ සංගීතය , ඒ රූපරචනය, ඒ හඩ සියල්ලම එකට පෑහෙනවා.ඇස් වලට කදුලු ගේනවා.ඔවුනට අවශ්‍ය අනුකම්පාවක් නෙවෙ.ඔවුන්ට අවශ්‍ය ජීවිතයක්. ජීවිතය දිනන්න මාර්ගයක්...
@lalithpanawela7884
Жыл бұрын
Anewaranm!....
@NiroshaJayalath-sm5et
10 ай бұрын
E wagem adarea ye th Hama data M,,,,, mhoka da 2022 EDA n shock eka ta haring ? K awath,, haring machine Dane UNE kyala a,,, Kuru th aiya LA adarea Kara n bayei e wage kyena Ta,,,,sinduwa Ta aneth aye as Wal Ta kadulu awa Ta,,
@achinidilrukshi7953
Жыл бұрын
මෙච්චර ලස්සන සින්දු ai මිනිස්සු අහන්නේ නැත්තේ 🥺❤️
@achinisitara9535
3 жыл бұрын
මේ සින්දුව ආව දවස්වෙලත් ඇහුවා 2021 කියලා වෙනසක් නෑ මේ සින්දුව ❤️ලස්සනයි ❤️
4:11
Ikigasa Handana - Amarasiri Peiris | ඉකිගසා හඬන - අමරසිරි පීරිස්
SLTMobitel
Рет қаралды 6 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН