මගේ හොදම යාලුවා මට හිනා වුණා සමනලයා කියලා | රටම හිනස්සන සහෝදරයන්ගේ සංවේදී කතාව | Aharenna

  Рет қаралды 389,274

Aharenna ඇහැරෙන්න

Aharenna ඇහැරෙන්න

Күн бұрын

මගේ හොදම යාලුවා මට හිනා වුණා සමනලයා කියලා | රටම හිනස්සන සහෝදරයන්ගේ සංවේදී කතාව | Aharenna
Kanishka Lakshan KZbin Channel - / @kanishkalakshan
#aharenna #kanishkalakshan#jokes

Пікірлер: 1 000
@KanishkaLakshan
@KanishkaLakshan Жыл бұрын
Thank you අයියා🥺❤️ මගේ ඇත්ත කතාව කියන්න චාන්ස් දුන්නට❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ජය වේවා දෙන්නටම♥️😍
@Motivationhub-b9f
@Motivationhub-b9f Жыл бұрын
ගැම්මක් කනිශ්ක ඔයාට පුලුවන් 🔥🌎
@aharenna2975
@aharenna2975 Жыл бұрын
@@Motivationhub-b9f ♥️
@manjarijayalath
@manjarijayalath Жыл бұрын
oyge attm කටහඬ ahnn godak asawen hitiye aiya marama happy
@aharenna2975
@aharenna2975 Жыл бұрын
@@manjarijayalath 😍
@MadushaniJayasundara-pt4hy
@MadushaniJayasundara-pt4hy 9 ай бұрын
මමත් හොදට වැටිච්ච කෙනෙක් හැබැයි මට තාම දියුණු වෙන්න බැරි උනා ඒත් මම හිතනවා මටත් දියුණු වෙන්න පුළුවන් කියලා 😌😌😌
@thushibandara6071
@thushibandara6071 11 ай бұрын
හොඳ කොල්ලො දෙන්නෙක් අපේ ගමේ දන්න අයිය කෙනෙක් ගේ පුතාලා දෙන්නෙක්..වීඩියෝ බැලුවට මේ එ පුතාල කියල අඳුර ගත්තේ ළඟදි..හොඳ ගමනක් යන්න ආශිර්වාදය ලැබේවා! නිරහංකාර පවුලක්..නිරහංකාර පුතාල දෙන්නෙක්..පුංචි කාලෙ දැක්කට පස්සේ මේ දකින්නේ අඳුරන්න බෑ..ගොඩක් සතුටුයි❤️❤️❤️ඉහලටම යන්න..තව තවත් දියුණුවෙන්න.තෙරුවන් සරණයි!!!
@chamolk6058
@chamolk6058 Жыл бұрын
ගොඩක් හිනාවෙන මිනිස්සු ලග තමයි කාලයක් දුක් විදපු අතීතයක් තියෙන්නෙ 🙂
@SanjeewPerera
@SanjeewPerera 3 ай бұрын
@kanishkaLakshan මම මේ video එක අද බැලුවෙ. උඹේ ඔය හිනාව ඇතුලෙ ගොඩක් දේවල් හැංගිලා තියනව කියල පේනව බ්‍රෝ. උඹලට ජය!
@nelumsathsarani7825
@nelumsathsarani7825 Жыл бұрын
තමන්ගෙ පාඩුවෙ ගමන යන ලස්සන නිහතමානී ආදරනීය චරිත දෙකක් ♥️ මිනිස්සුන්ගෙ මූනුවලට ගේන හිනාවම ඇති ඔයාලට ජීවිතේ දිනන්න
@chanakapradeep2304
@chanakapradeep2304 Жыл бұрын
Awankawama
@SadarangaSadani-vw9jk
@SadarangaSadani-vw9jk 9 ай бұрын
අයිය දුක් වෙන්න එපා අනත් අයට සමනලයෙක් උනාට අපිට අයිය දෙයියෙක් අපිව සනසනවට🙏❤
@thushibandara6071
@thushibandara6071 11 ай бұрын
ගවුමක් ඇන්දම සමනලයෙක් වෙනවා නම් නලු නිලියෝ හැමෝම සමනලයොද?වේදිකා නාට්‍ය කරපු දක්ෂ නලු නිලියෝ ඉන්නවා..ඔයාල දෙන්න අපිට ආඩම්බරයක්..පල ඇති රුකටනේ ගල් ගහන්නේ..බැරි එකා ඇති හැකි අයට ගල් ගහනවඅයි මේක ලංකාවෙ හැටියක්නේ..ගනන්ගන්නෙපා..ඉදිරියටම යන්න❤❤❤
@thaksilathaksila4848
@thaksilathaksila4848 Жыл бұрын
නිමයි මල්ලි ඔයා දල ගිය අයටයි සමනළ කියූ අයටයි හොද පාඩමක් ඉගෙන්නූ නිමයි සූකිරි ආදරෙයි ඔයාල යන ගමනක් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මල්ලි ඔයාලට
@sandaliamalka1606
@sandaliamalka1606 Жыл бұрын
කනිශ්ක අයියා ඔයා respect කොල්ලෙක්.ඔය හිනාව හැමදාම ඔය විදියටම තියා ගන්න.ඔයාගෙ ගමන ඔයා යන්න.ඔයාව වට්ටපු හැමෝටම පේන්න තව තවත් හොද තැනකට එන්න.කරන කියන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕව.බුදු සරණයි 🥰
@hasindudhananjaya5997
@hasindudhananjaya5997 8 ай бұрын
මාරම කැමති කොල්ලො දෙන්නෙක් ❤ සුපිරි
@raviduravidu2527
@raviduravidu2527 Жыл бұрын
සමාජෙට ගොන් ආතල් දෙන චරිතත් ලංකාවෙ ඉන්නවා..එ උනාට උබලා දෙන්නා මාරම ආතල් ඒක වචන වලින් කියන්න බැ...❤❤❤
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 Жыл бұрын
දවසක් මන් එයාව නුවරින් දැක්කා .වැව රවුමෙන් .මට කතා කරන්න බය හිතුනා.මන් ආපු බස් එකේමයි එයා ආවෙත් .❤❤❤ ආදරෙයි දෙන්නාටම .චූටියා ගහන්න වගේ කතාව 😂❤
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
සමනළයා කිව්වට කමක් නැහැ අයියෝ.... 🦋🦋🦋 දැළඹුවා කිව්වනම් තමයි අවුල 🐛🐛🐛🐛🐛🐛🐛 එක පඩියක් පහලට දානකොට , පඩි 3ක් උඩට යන්න හිතට හයිය ගන්න.. අපි නැගිටිනකං බලාගෙන ඉන්නේ, බස් වල හිටං යන අය විතරයි ලු... හොද පණිවිඩයක් සමාජ ගත කරන ලස්සන විහිලුවක් කරන්න... ඔයාලට ජය !!! 💜️💙💛💚🧡🖤
@nuwan1867
@nuwan1867 Жыл бұрын
එමද😂😂😂😂
@dilshanimadushika855
@dilshanimadushika855 Жыл бұрын
මල්ලි 6 ඉන්නවා කියලා අද දන්නෙ.ඒ පොඩි වයසට එයා ගොඩාක් දක්ෂයි.ඔය දෙන්නට සුබ පතනවා ඉස්සරහට ම යන්න.
@tashikaperera2756
@tashikaperera2756 Жыл бұрын
මේ මල්ලිලා දෙන්නාගෙම වීඩියෝ මම බලනවා. හරිම ලස්සනයි. දුකින් ඉන්න වෙලාවට මේ මල්ලිලාගේ වීඩියෝ බැලුවම දුක අමතකයි.❤❤❤
@Akiladinesh1998
@Akiladinesh1998 4 ай бұрын
ඔයාලා දෙන්න ගේ අතරේ තියෙන සහෝදරත්වය හැමදාම පරිස්සම් කරගන්න ❤❤❤❤❤❤මේ ලෝකේ ඔයාල වගේ අයියල මල්ලිලා හරි අඩුයි ❤❤
@nuwanthikasachini2598
@nuwanthikasachini2598 Жыл бұрын
හොද හදවත් දෙකක් තියෙන අහිංසක කොල්ලො දෙන්නෙක්...❤️😍 මන් ආසම චරිත දෙකක්...ඔයාලා දෙන්න හරිම ශෝයී❤️❤️❤️ 😊😊😊😊 ලොකු ගමනක් යන්න පුළුවන්....බුදු සරණයි
@Dulanja.
@Dulanja. Жыл бұрын
ඒ වුනාට මගේ whatsapp status වල ඉන්නේ මේ දෙන්නා විතරයිනි😒❤️
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
හිනාවෙලා ඉන්න මිනිස්සුන්ට තමා වැඩියෙන්ම ප්‍රශ්න තිබුනේ වැඩියෙන්ම දරාගත්තේ..😊❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@efgnuva6219
@efgnuva6219 Жыл бұрын
අපේ මාමලගෙ ගෙවල් ගාව😁❤පොලොන්නරුවෙ❤කුරුප්පු හන්දියෙ❤😁මන් කොලබ ඔහෙ එනවනෙ❤
@supervlogs4225
@supervlogs4225 Жыл бұрын
අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ කියනවා කවදා හරි කනිශ්ක ලක්ශාන්ව බලන්න යන්නම ඔනේලු ❤️
@KNithy
@KNithy Жыл бұрын
හිනා වෙලා ඉන්න මිනිස්සු ගොඩක් දේවල් හිතෙන් දරා ගන්නවා🥺♥️ කවුරුත් දන්නෑ ඇතුලේ පිච්චෙන කතාව🥺💔 සුභ අනාගතයක් ♥️😌 හැමොගෙම හිතේ රැදෙන චරිතයක් වෙන්න හැමොටම බෑ ඒත් ඔයාලා පට්ට🥺💔 නලුවෙක් වෙන්න නෙවේ ඔනේ හැමොගෙම හිතේ රැදෙන්න ඔනේ 🥺අන්න ඒක පට්ට😌♥️
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
*පිස්සෙක් වගේ ජීවත් වෙයන් දුකක් දැනෙන්නෙ නෑ*..............🙂🔥
@user-ve4yn4dt3w
@user-ve4yn4dt3w Жыл бұрын
sira bn
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
@@user-ve4yn4dt3w 🙂👍
@dinushikalakshani766
@dinushikalakshani766 Жыл бұрын
ජිවිතේට ශක්තියක් එන කතාවක් කිවුවට ස්තුති කාගෙවත් චරිත සහතික ඔනේ නෑ අපේ ගමන යන්න ඔනි සාර්ථකත්වය හම්බෙන්න.
@kulebro4176
@kulebro4176 Жыл бұрын
ජය වේවා කොල්ලෝ ...දළදා සමිදු පිහිටයි ...ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 Жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් කරත් උඹ උඹේ ගමන පලයන් කොල්ලො. ජය වේවා උඹට
@LorexLora
@LorexLora 22 күн бұрын
ඇත්තටම ඔයා මාරම හිත හයිය කොල්ලෙක් ...ඔයයි මල්ලියි දෙන්නම නියමයි...block list එකේ ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි ඔයා contact list එකේ උඩින්ම ඉන්න ඕනි කෙනෙක් ....ඉතින් ගැම්මක් තමයි ..රටේ නැති දේවල් කියයි....ගනන් ගන්නෙපා..උඩට යනවා කියලා දැනෙද්දි මිනිස්සු ඉරිසියයි....එතනම තේරෙනවනෙ ඔයා දිනලා කියලා ...සුභ පැතුම් ඔයාලා දෙන්නටම❤🎉
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
ඒ අයියා මල්ලි බැඳීම නම් මාරයී..💖 එකිනෙකා තේරුම් අරන් ඉන්නේ හොදට..✌🏻✨
@sasiduchamara5594
@sasiduchamara5594 Жыл бұрын
අඩෙ අයියෙමල්ලි ආදරෙයි මරැ බන් මෙ හෙම චරිත ඉන්න වනන් ලංකාවෙ තවත් කට්ටිය ලන් කාව සුපිරි
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 Жыл бұрын
බොක්කෙන් ලව් කරපු විදිහ අපිනෙ දන්නෙ අමු ගවයා තමා මෙකා කොච්චර කිව්වද ඒකි හම්බ වෙද්දී අපිවත් හැලුවා හැබැයි මල්ලි අහිංසකයි ඒ වගේම හරිම හොදයි ❤️😉👌😁
@madushimadushi3068
@madushimadushi3068 Жыл бұрын
ඔයාල දෙන්නටම බුදු සරනය් ඔයාල දෙන්නගෙ විඩියො ගොඩක් බලනවා හැම පැතුමක්ම ඉටු වෙන්න ඔනි
@senujahareshamalketh9762
@senujahareshamalketh9762 Жыл бұрын
උත්සාහ වන්තය ජය ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕකට තමයි
@nimalroma
@nimalroma Жыл бұрын
ප්‍රතික්ෂේප වීම්ම තමා ජීවිතේ සාර්ථකත්වය ලගා කරන්නෙ කොල්ලො උඹල දෙන්නට ජය
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Aniwaren
@gjmiusicsathsara3611
@gjmiusicsathsara3611 Жыл бұрын
මම මේ ෆෝන් එක ගත්තත් යවන් නැතිව බලපු එකම විඩියෝ එක මේකයි❤️❤️❤️❤️ මරු දුක හිතුනා😘😘
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@supuntharaka7119
@supuntharaka7119 Жыл бұрын
Mamath❤️
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n Жыл бұрын
අපේ හිත් සතුටු කරන ආදරණීය දරුවෝ දෙන්නෙක් . මෙියලාගෙ විඩියෝ එකක් බැලුවොත් සමහරක් වෙලාවට මතකෙට එනවා මෙියලා දපු විඩියෝ නිකනුත් හිනා යනවා.😃😃😃😃 නියමයි පුතේ හැමොටම බැහැ රසික හදවත් හිනාස් වන්ත ඔය දෙන්න එක කරනවා එක හරිම උතුම් දෙයක් 😘😘😘😘💖💖💖💖
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍♥️
@dilanihansika-cu1jq
@dilanihansika-cu1jq Жыл бұрын
කවුරු මොන කතාවක් කිව්වත් අයියෙ ඔයාට ලස්සන අනාගතයක් තියෙයි
@sweethome7551
@sweethome7551 Жыл бұрын
ඒක ඇත්ත මල්ලි සෑම සාර්ථක මනුස්සයෙක් පිටුපස දරා ගත නොහැකි වේදනාවක් දැඩි කැපවීමක් තියෙනවා ඔවුන් තමන් ලද වේදනාව ජයග්‍රහණයට මාවතක් කර ගන්නවා ♥️ තවත් සාර්ථක දිගු ගමනකට අපෙනුත් හදවතින්ම සුභ පැතුම් 👍♥️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@pewdiepiexp8781
@pewdiepiexp8781 Жыл бұрын
මේ අය්යගෙ ex බැල්ලිත් මේකෙ ඇවිල්ල වැලලෙනව.🤢ගොන් බඩ්ඩක්🤣🤣🤣.ආදරෙයි සගෝ උබල ට🙂❤❤❤
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
අනේ මල්ලි මට නමි ඔයා ව.ලගදි.බැලුවේ. හම්බ උනේ.හැබැයි වීඩියෝ ව ඉවරවෙන කල් බැලුවා..හිනා යනවා නියමයි. සාර්ථක වේවා හැමදේම බුදුසරනයී මම.ඕමාන් වල
@piumianu6012
@piumianu6012 Жыл бұрын
තමන්ගේ පාඩුවේ ලස්සන ගමනක් යන සහොදරයන් දෙන්නෙක් ඒ හිනාව තමයි මරු කනිෂ්ක යෝ ඇත්තටම හරිම දක්ෂ චරිත දෙකක් උත්සාහ වාගේම උනන්දුවෙන් කැපව්මෙන් එ යන ගමන දවසක ඔයලා දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවෙයි .මල්ලියෝ ඇත්තටම කියන්නේ ව්ඩ්යෝ එක්ක හදන්න ඔය අයියා ගෙන් කී පාරක් බැනුම් අහනවා ද නේද 😍😂ඔයලා දෙන්නාටම සුභ අනාගතයක් ❤❤
@user-kd5rl7dt7s
@user-kd5rl7dt7s 9 ай бұрын
පෙම් සිත රිදුනා රත්තරනේ...
@chutibabiya7074
@chutibabiya7074 Жыл бұрын
සමනලයෙක් නම් නෙවෙයි 🙂❤ සුපිරි චරිතයක් ඔයා 😾💗
@pagal_m_1017
@pagal_m_1017 Жыл бұрын
ටික්ටොක් එකේ දාන ඇක්ශන් ඔක්කොම ඉන්ටර්විව් එකේදිත් දැක්කා... 😅
@travaling2208
@travaling2208 Жыл бұрын
වෙන ගොං ටික් ටොකුයි කෙල්ලො දඟලන ටික් ටොක් වලටයි වඩා නම් මුං දෙන්නගෙ tik tok නම් මරු 💖
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
අම්මෝ ටික් ටොක් එකේ ඉන්න ආසම ඩබල 😍 සුභ පැතුම් ❤️
@legulasshawks3093
@legulasshawks3093 Жыл бұрын
ඇත්තටම මුන් දෙන්නගේ ඒවට හිනා යනවා පට්ට ඩබලක්,❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️
@BillaBilla-oy4xi
@BillaBilla-oy4xi Жыл бұрын
සමනලයා කියපු උන්ට දැන් කටඋත්තර නැතුව ඇති 😼❤
@keshaniweeramalage
@keshaniweeramalage Жыл бұрын
Aniwaren 💪
@SureshManjula-nr8rx
@SureshManjula-nr8rx Жыл бұрын
අයියයි මල්ලියි හරිම ලස්සනයි ඔයාලට බුදු සරනයි ගොඩක් ආදරේයි 👍👍👍😎😎😎
@nimeshajayasundara5117
@nimeshajayasundara5117 Жыл бұрын
ඔය දෙන්නගෙ වීඩියෝස් අනේ ආයෙ ආයෙ මුල ඉදන් බලනව. මරු දෙන්නම
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️😍
@ruvishherath4189
@ruvishherath4189 Жыл бұрын
මං නම් ආසම දෙන්නෙක්❤️.මරු සහෝදරයෝ දෙන්නෙක්....
@Ishadinethmini_
@Ishadinethmini_ Жыл бұрын
මන් නන් tik tok එකේ ආසම චරිත දෙකක් ❤️🤟😘
@Sidathkokila52
@Sidathkokila52 Жыл бұрын
නියමයි මචං සුපිරි ගමනක් පලයන් අනිවා❤🤟
@maduwa294
@maduwa294 Жыл бұрын
ඔව් මන් චරිතයක් උනෙ නිකන් නෙවෙයි මන් ගැලෙව්ව මගෙම කට්ට 🥺✌️✨️
@KrishanthaSameera-xy6ol
@KrishanthaSameera-xy6ol 5 ай бұрын
සිරාවටම මේ පොලොන්නරුවෙද කියලා හිතෙනවා......සුපිරි බොක්ක........මගේ ගමේම කියලා හිතෙනකොට පට්ට සතුටක් දැනෙන්නේ.......ජයෙන් ජයම වේවා.....
@Navodyahdesilva
@Navodyahdesilva 4 ай бұрын
පොළොන්නරුව kohed ee 😊❤
@S_Nish
@S_Nish Жыл бұрын
මං කැමතිම ඩබල..💖 නියමයි ඔය දෙන්නා..🥰💖
@athaldotcom
@athaldotcom Жыл бұрын
ආදරෙයි බන් කනිශ්ක අයියෙ 1M subscribe යන්න ඉක්මනට පුලුවන් වෙවා !
@pramodikajayamali8784
@pramodikajayamali8784 Жыл бұрын
කනිශ්ක .ඇත්තම කියනව හැබැයි....ඒක මරු...👍
@chamidudilshan4491
@chamidudilshan4491 Жыл бұрын
දෙන්නටම ආසා ඇති ලන්කාවේ සුපිරි තරු දෙකක් වෙන්න.❤️‍....වැටි වැටි හීන වලට යද්දී ඒ හීන හරි ලස්සනයි සහොදරයා...Good luck දෙන්නටම...(අයියා/මලෝ)❤️‍🩹ආදරෙයි.
@user-rr6xo6lj4b
@user-rr6xo6lj4b Жыл бұрын
පට්ට අයියෙ ඔයාලා දෙන්නා මරුම ගැම්මක් ආ ලන්කාව හොල්ලමු හොදෙ ❤😊
@everything_is_OK
@everything_is_OK Жыл бұрын
යාළුවො නම් චාටර් බං 😂 අපි පුකෙනුත් හිනා වෙන්න උන්ට 🤟
@thushan.karunarathne
@thushan.karunarathne Жыл бұрын
ආදරේ කරන චරිත දෙකක් ❤ Channel එකටත් ජයවේවා ❤️
@NONAME-fx6nh
@NONAME-fx6nh Жыл бұрын
ඉන්ටවිව් වල වැඩි හරියක් උතරැ මැද කොටා ,සදකැලුම් අයියා,කනිෂ්ක ඔක්කම උතුරැ මැද 💖💯
@surangikaayanthi2413
@surangikaayanthi2413 Жыл бұрын
නියමයි , දිගු ගමනක් යන්න සුබ පතනවා, ඒ වගේම චූටි මල්ලී, හොඳට ඉගෙන ගෙන ජීවිතේ සාර්ථක කර ගන්න ,සුබ පතනවා, All the best ❤️❤️❤️ ඒ වගේම නංගී ,අම්මා ,තාත්තා ආදරෙන් මතක් කර ගන්නවා,
@dkdrums1830
@dkdrums1830 Жыл бұрын
පෞද්ගලිකව පට්ට ආසා කරන චරිත දෙකක් ♥️ ජයවේවා
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුපිරි චරිත දෙකක් චූටි මල්ලියා කරන දේවල් දැක්කම ඇත්තටම හිනා යනවා . සුපිරයක් තමා.💖💖💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺👍👍💯💯✔✔
@yashoo7734
@yashoo7734 Жыл бұрын
ඔය දෙන්නට කියන්න තියෙන්නෙ මුල අමතක නොකර ලස්සනට වැඩටික කරන් යන්න කියල, ඔයාලගේ වීඩියෝ නිසා අපි කොච්චර හිනාවෙනවද..කාටත් බෑ මිනිස්සුන්ව හිනස්සන්න ඔයාලට ඒ හැකියාව තියෙනවා.. නියමයි 👌❣
@dilmi3691
@dilmi3691 Жыл бұрын
ඔයලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි හින යන විඩියෝ තමායි හැමදාම ගෙන්නෙ කවුරු මොනා කිව්වාත් ඔයලාගේ ගමන යන්න ❤️☺️
@user-yz8br8bf2t
@user-yz8br8bf2t 9 ай бұрын
නියමයි❤❤❤❤ෙදන්නම🎉🎉මම සවුදි වල ඉදන් බලන්ෙන්😊😊
@subhashbuddhika2836
@subhashbuddhika2836 Жыл бұрын
සුපිරිම කොල්ලො දෙන්නෙක් ඉදිරිගමන සාර්තක වෙන්නකියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@ganithagedara2926
@ganithagedara2926 Жыл бұрын
ඔක්කොම බැලුවා කනිශ්ක මල්ලී ... ලගදිම එනවා හම්බෙන්න පොලොන්නරුව ට ..
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️
@user-ql6pg2hy2u
@user-ql6pg2hy2u 2 ай бұрын
Mage hithata denunu kathavak 😊 mage asa charithayak ❤
@thuwanshakeel4291
@thuwanshakeel4291 Жыл бұрын
Interview Ekath Supiri 🥺❤ ඔයාලා දෙන්නා හොඳ ගමනක් යන්න ඔනේ 😊
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
මෝඩ් යාලුවෝ අය්න් උනා එකම තමයි හොද නේද
@thanu2958
@thanu2958 Жыл бұрын
මං ආසම දෙන්නෙක්❤🙏Best Of Luck😍
@user-wt4qk8wn3g
@user-wt4qk8wn3g Жыл бұрын
එ දෙන්නගේ ඔක්කොම බැලුවා එත් ඔය කතාව කිවේ නැ අයියා හිටපු හින්දා දැන් දන්නවා ❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️😍
@user-ds3bk4lj1o
@user-ds3bk4lj1o 3 ай бұрын
ඔයා ලා දෙන්නට බුදුසරණයි 🌹
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
ආදරෙයී බං බුදු පිහිටයී☸ උඹලට වරදින් නෑ...💪😍💪 දිනපං උඹට පුලුවන්
@disnikatharushi8033
@disnikatharushi8033 Жыл бұрын
අනේ මරු ඩබල 😁 සුබ පැතුම් දෙන්නටම ❤️😊
@sathsarasreemal9828
@sathsarasreemal9828 Жыл бұрын
ආස කරන ආතල්ම චරිත දෙකක් .ඉස්සරහට හොද ගමනක් යන්න සුබ පතනවා.❤️‍❤️
@eshanamoyae8020
@eshanamoyae8020 Жыл бұрын
මගේ වයසෙ ඔයාගෙ මල්ලි බුදු සරණයි ඔය දෙන්නට පරිස්සමින් ඉන්න😊🙏
@dogcat6135
@dogcat6135 Жыл бұрын
මාත් ඔයාගේ වයසේ
@gamingchutta7611
@gamingchutta7611 Жыл бұрын
මට ඔක අද වේන තුරැ මගේ හොදම යලුවත් පලෝ කරනැ.....😢
@purnimasandamali8404
@purnimasandamali8404 Жыл бұрын
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ. සුපිරිම දෙන්නෙක්.
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@rashmipraveena1587
@rashmipraveena1587 Жыл бұрын
ආසම චරිතයක් 👍😁 හිනා වෙලාම ආසාවෙන් බලපු interview 1ක් ආදරෙයි දෙන්නටම ❤️❤️💖❤️❤️
@NisansalaJayathilaka
@NisansalaJayathilaka 5 күн бұрын
මම මාර ම ආදරෙයි ඔය දෙන්නටම .හරිම ශෝක්.හිනා වෙනවා පැලෙන්න.😘😘😘😘
@TEDIYA_GAMING
@TEDIYA_GAMING Жыл бұрын
ඔයාගෙ විඩියෝ බලන හැමෝම ලෝබ නැතුව subscribe කරා නම් අයියත් ada ලොකු තැනක❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@dilanihansika-cu1jq
@dilanihansika-cu1jq Жыл бұрын
දුක හිතුනත් ඔයාගෙ කතාව හරි ලස්සනයි අයියෙ.😊😢
@randyff767
@randyff767 Жыл бұрын
ආදරේ කරන චරිත දෙකක් ❤️🔥මොනා කරත් පරිස්සමින්✌🔥
@kalanaprageeth1155
@kalanaprageeth1155 Жыл бұрын
අසාර්ථකත්වය තුළින් සාර්ථකත්වයට ගිය පුද්ගලයෙක් ❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@senujahareshamalketh9762
@senujahareshamalketh9762 Жыл бұрын
ඔයාල නම් සුපිරි තරු
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p Жыл бұрын
කවුරු හිනාවුනත් කවුරු අතහැරියත් ඔයා ඔයගෙ ඉලක්කයට ගියානේ මල්ලි ඒ ගැන ඔයා සතුටු වෙන්න අන්න ඒකයි වෙන්න ඔනේ අපි අඩද්දි හිනා වෙන මිනිස්සු අපි හිනාවෙදි දවසක අඩනවා එක මම අත්දැකීමෙන් කියන්නෙ සුභ අනාගතයක් ඔයාල දෙන්නට ❤️🌹🌹🌹🌹🌹
@piyavi4657
@piyavi4657 Жыл бұрын
ටික් ටොක් බලන්න ආස උනේ මේ මල්ලිගෙ වීඩීයෝ දැකලා තමා. තව ඉස්සරහටම යං
@Nethu1378
@Nethu1378 Жыл бұрын
මොනා උනත් ඇත්ත කියනවා,වෙන උන් නම්.කියන්නේ famous වෙන්න ඕන උන්නෑ කියලා ඒත් මූ නම්.කියනවා මට ඕන උනේ ඒක තමා කියලා 😊 ජය ✌️❤
@kavindilakshani3633
@kavindilakshani3633 Жыл бұрын
මල්ලි ඈ කියන එක ආයේ ආයේ බැලුව අය කො😂
@kalpamadusanka1632
@kalpamadusanka1632 Жыл бұрын
සිරාවට 😆
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Ouou...ara aiya gana adanbaraida ahana eka neda
@Londonviews1
@Londonviews1 Жыл бұрын
පොලොන්නරුවේ කොල්ල්ලො දෙන්නෙක් තමයින්❤❤❤❤ආදරෙයි මචං වෙනසක් කරමු❤❤
@lakmali7304
@lakmali7304 Жыл бұрын
මමනමි හරිම ආදරෙයි එ දෙන්නට
@anushakumari175
@anushakumari175 Жыл бұрын
බුදුසරණයි දෙන්නටම පරිස්සමින් ඉදිරියට යන්න
@gayathrieranadika2204
@gayathrieranadika2204 Жыл бұрын
Thankz aiya .me katawa ahaddi mamath adaren parada wela ada ada hitiye. Eth meken mn godaaak hina una . Godaaaa pin aiyr
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
මම කැමතිම දෙන්නෙක් 😍😍😍
@menudishna6048
@menudishna6048 Жыл бұрын
ඔයා සමනලයෙක් නෙවෙයි ඔවා ගනනි ගන්න එපා 🥺🥺🥺🥺
@NatashaHerath
@NatashaHerath 19 күн бұрын
දැනටමත් ඔයාට පිස්සු වැටිලා inne❤❤❤❤
පොළොන්නරුවේ වටයක් යමු 🤩
21:38
Kanishka Lakshan
Рет қаралды 335 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
"මාළුව" Behind The Scenes
7:42
Kanishka Lakshan
Рет қаралды 363 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН