Ahas - අහස් | පළමු කොටස | Episode 01 | 2024-08-30 | Hiru TV

  Рет қаралды 189,429

Hiru TV

Hiru TV

Күн бұрын

Ahas - අහස් | පළමු කොටස | Episode 01 | 2024-08-30 | Hiru TV
සතියේ දින පහේම සවස 6.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4cJkwL
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/Z9m698
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Ahas #අහස් #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AhasHiruTV

Пікірлер: 209
@HiruTVOfficial
@HiruTVOfficial 15 күн бұрын
අහස් තමයි ප්‍රධාන චරිතය අපේ අළුත් කතාවේ. ශෙරිල් කියන්නේ අහස්ගේ පෙම්වතිය. කෙවින් කියන්නේ ශෙරිල්ගේ දැන් පෙම්වතා. අහස් අසනීප වුණ නිසා ශෙරිල් කෙවින් එක්කමයි කාලය ගෙවන්නේ. රාධා කියන්නේ බටනළා වාදනය කරන ගොළු ගැහැණු ළමයෙක්, බුවනෙක, කේතකී, සොලමන්, ආරිය, රවීෂා, ටීනා, සාරා, රාජු, ජයදේව, කුසුමා, ඩේමියන් සහ මලිති චරිත ගොඩක් එක්ක ගෙතුනු හරිම අපූරු කතාවක් තමයි මේ දිගහැරෙන්නේ. ඉතින් අහස්ගේ කතාව නරඹන්න අද ඉඳන් පුළුවන්. සතියේ දින පහේම සවස 6.30ට හිරු නාළිකාව තුළින්...
@IsuriAnurika
@IsuriAnurika 14 күн бұрын
@chanuvidu8682
@chanuvidu8682 14 күн бұрын
@@HiruTVOfficial ගොඩක් ස්තුතියි
@chandanimalkanthi416
@chandanimalkanthi416 14 күн бұрын
🙏
@NiroshaPushpakumara-bk6vt
@NiroshaPushpakumara-bk6vt 12 күн бұрын
Ape babath asai act karanna .eyata age 8..
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 11 күн бұрын
❤❤
@Tk0328
@Tk0328 14 күн бұрын
අහස් කතාව බලන්න අද ඉදලා එකතු වෙච්ච අය කෝ ❤️ Itn Take Care කතාවේ රෙබෙකා නිළියත් ඉන්නවා නේ මරු කතාව
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 14 күн бұрын
Math Saudi ahasa yata sita
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 14 күн бұрын
Lassanaida
@manggalikadamyant3950
@manggalikadamyant3950 14 күн бұрын
❤❤❤❤
@kkumari7101
@kkumari7101 14 күн бұрын
❤❤❤❤❤
@NIROVlOGS-ev3js
@NIROVlOGS-ev3js 12 күн бұрын
👍
@dammikadileepamadusanka5610
@dammikadileepamadusanka5610 14 күн бұрын
ඉදිරියට එන ඔක්කොම කොටස් ට්ක අද ඉදන් දිගටම බලන අය මෙ පැත්තට එන්න.......🤗😉😍
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 14 күн бұрын
ඉන්නවා
@ShamikaPriyadarshani-cb6df
@ShamikaPriyadarshani-cb6df 14 күн бұрын
🎉මොන කතාවත් මුල ලස්සනයි මැදට එන්නකොට නාන්නවා නෙ එකනෙ අප්පා එපා වෙන්න්ව්
@anuradhprabath5715
@anuradhprabath5715 10 күн бұрын
මොන කොනද බන්...😂😂
@DiliniBiyagama
@DiliniBiyagama 8 күн бұрын
​@@anuradhprabath5715ගිනිකොණ. විහිලුවට කිව්වෙ😊
@nirmalpramodya5066
@nirmalpramodya5066 14 күн бұрын
මේකනම් සුපිරියක් වෙයි වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤️ රොශාන් අයිය,රෙබේකා අක්කා,තරින්දි අක්ක .. වෙනස්ම ව්දියෙ charactersවලින් දකින්න ලැබෙන එක හොදයි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියල start එකනම් 👌❤️🔥
@sujeewagamage4839
@sujeewagamage4839 14 күн бұрын
මරු අප්පච්චි දෝනිලට දෙන උපදෙස්
@SheelaKw
@SheelaKw 14 күн бұрын
😂😂
@devonfernando3662
@devonfernando3662 10 күн бұрын
Ewwh 😂
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 9 күн бұрын
Yko benage wayasa maamandi wage
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 14 күн бұрын
ලස්සන drama එකක් වෙයි කියල හිතෙනවා ඉදිරියට කැමතිම චරිත ටිකක් ඉන්නවා ❤❤❤❤❤
@mariannejullie9481
@mariannejullie9481 14 күн бұрын
ඕස්ට්‍රේලියාවේ ඉඳලා බලන්නෙ..ඇත්තටම හරිම ලස්සනයි සින්දුවේ ඉඳලම අන්තිම වෙනකම්ම බැලුවා
@සුදුඅහිංසා
@සුදුඅහිංසා 14 күн бұрын
අහස් කතාව හොඳයි කියන කට්ටිය කෝ.... ❤️❤️❤️🤟
@TVSorryTV
@TVSorryTV 14 күн бұрын
ඇති යන්තන් හොඳ ඩ්‍රාමා එකක්..හිරු එකට පින් සිද්ධ වෙනවා 🙏
@kanthikan5145
@kanthikan5145 14 күн бұрын
පලවෙනි කොටසම ලස්සනයි ලස්සන කතාවක් වෙයි
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 14 күн бұрын
මේකත් බලමු, පාට කුරුල්ලෝ වගේ නියම කතාවක්ද කියල 😄.
@sachinisachini1370
@sachinisachini1370 14 күн бұрын
ලස්සනයි කතාව❤ මන් ආසම සෙට් එක ඉන්නවා මේක සුපිරියක් වෙයි ❤
@TVSorryTV
@TVSorryTV 14 күн бұрын
කාලෙකට පස්සෙ ආස සෙට් එකක් එක නාට්ටියකින් ❤
@Lath-q2t
@Lath-q2t 14 күн бұрын
ලස්සන කතාවක්ම වේවා පුරුදු මුහුනු ගොඩක් බුදු සරනයි රගපාන සියලුම දෙනාට
@Nishadi399
@Nishadi399 14 күн бұрын
අද ඉදලා අවසානය වෙනකම් බලන්න පුළුවන් කතාව ක් වෙන්න ඕන සංසරනී වගෙනම් වෙන්න එපා ☹️ ආදරනීයම චරිත ටිකක් ඉන්නෙ ආසාවෙන් බලන්න පුළුවන් ❤❤❤❤
@chanuvidu8682
@chanuvidu8682 14 күн бұрын
රොෂාන් තරින්දි සදනී මනිෂා මාධනී ලස්සනම සෙට් එකක් ඉන්නවා නියමයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@minetharosha896
@minetharosha896 14 күн бұрын
මරු බඩු ටික ..ලස්සනයි..ෆිල්ම් එකක් වගේ
@h.l.malani.6278
@h.l.malani.6278 14 күн бұрын
ලස්සනයි වගේ කතාව බලමු ඉදිරියට ❤❤❤🎉🎉🎉
@sunelahg1994
@sunelahg1994 14 күн бұрын
පලමු. කොටසමලස්සනයි.හොඳ.කතාවක්.වෙයි.වගේ
@sey8881
@sey8881 14 күн бұрын
කුවේට් ඉදලා බලන්නේ හරිම ලස්සනයි අපේ ලැම්බට් අයියත් ඉන්නවා මරැ 🙏🙏🙏🙏
@InokaKumari-s4g
@InokaKumari-s4g 14 күн бұрын
ලස්සනයි කතාව ❤❤❤
@trivonamaddock9851
@trivonamaddock9851 14 күн бұрын
Watching from Dubai👍
@dantidanti1017
@dantidanti1017 14 күн бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට 💙💙💚💚♥️♥️💕💕😊
@nilushaathukorala113
@nilushaathukorala113 10 күн бұрын
අද ඔන්න පෙරුම් පුරාගෙන ඉදලා ආරම්භය ඉදලා බලනවා...ජය වේවා සියළුම දෙනාට රංගනයට දායක වෙලා ඉන්න...තෙරුවන් සරණයි
@vishwafernando3070
@vishwafernando3070 14 күн бұрын
අම්මෝ සඳනි අක්කෙ ❤❤❤❤
@vidusemasinghe9798
@vidusemasinghe9798 14 күн бұрын
ලස්සන කතාවක්..චිත්‍රපටියක් වගේ
@MadushndMadushn
@MadushndMadushn 14 күн бұрын
❤❤❤
@disshanayakage
@disshanayakage 14 күн бұрын
ලස්සනයි ❤️👍
@user-hb5lz1rg5c
@user-hb5lz1rg5c 14 күн бұрын
මෙකත් සුපිරියක් වෙයි වගෙ
@hansanisachithra6215
@hansanisachithra6215 13 күн бұрын
Take care එකේ රෙබෙකත් ඉන්නව ....කතාව ලස්සන ඇතී කියල හිතෙනව ....
@ShamindriVithanage
@ShamindriVithanage 14 күн бұрын
තාත්තට වැඩිය වයස කෙනෙක් දුවගෙ boy friend විදියට cast කරපු එකනෙ වැඩේ. දෙන්න මාරු කරා නම් ඔයිට වැඩිය ගැලපෙනව
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d 14 күн бұрын
Man අකමැති naluwek kewinta inne
@shal93
@shal93 14 күн бұрын
ගොඩක් ලස්සන කතාවක්
@ShashikaSasi-gy5et
@ShashikaSasi-gy5et 14 күн бұрын
අපේ ගමෙ නංගි කෙනෙකුත් ඉන්නවා එයාට සුභ ගමනක් එයාගේ පලවෙනි ටෙලි නාට්‍ය සුභ පැතුම්❤
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 14 күн бұрын
Kauda nngi dulanjalida
@SewwandiGamge
@SewwandiGamge 14 күн бұрын
😮😊
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 9 күн бұрын
කවුද නංගි😂😂
@NaviniNilinya
@NaviniNilinya 14 күн бұрын
dan hari haryata hiru tv eke lassana katha set ekak yanawa attama mn hithuwe me kathawa 8.30 yai kiyala attama me kathawa 8.30 dala wena kathawak yai kiyala
@kww8360
@kww8360 14 күн бұрын
ලස්සන කතාවක් වගේ අහස් ❤❤
@nilushaathukorala113
@nilushaathukorala113 10 күн бұрын
පාට කුරුල්ලෝ වගෙ මේකත් හොද කතාවක් වගෙ බලමු..
@amalisenani4525
@amalisenani4525 14 күн бұрын
Katawanam හොඳයි wage වෙලා wa tama වෙනස් වෙන්න ඕනි
@lakmaliabekon8906
@lakmaliabekon8906 14 күн бұрын
මන් කමෙන්ට් අතර බැලුවේ රියල් පැතුමා ඉන්නවද කියලා 😂😂 ඇයි දන්නෑ මේකට පරක්කු 😊😊😊
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 9 күн бұрын
😅😅😅
@user-nm2jz2pk8l
@user-nm2jz2pk8l 14 күн бұрын
Lassana කතාවක් ❤
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 14 күн бұрын
lassanai kiyala hithenawa balamu
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 14 күн бұрын
ම්ම් මේකත් හොදයි වගේ ආසම සෙට් එකක් ඉන්නෙ අපි සවුදි වල ඉදන් බලන්නෙ ඉවර වෙනකන් බලමු නේද ❤❤❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 14 күн бұрын
පිරිමියෙකු ගේ හිත හැදෙනවා කැඩෙමින් දහස්වරක් ගැහැනියක ගේ හිත කැඩෙන්නේ එක වතාවක් පමණයි 👌
@DiliniBiyagama
@DiliniBiyagama 8 күн бұрын
ඒක නම් සහතික ඇත්ත
@minetharosha896
@minetharosha896 14 күн бұрын
සඳනි අක්කා ලස්සනයි 😊
@ComaRe-il1fj
@ComaRe-il1fj 14 күн бұрын
ගොඩක් ලස්සනයි වගේ කතාව ❤❤❤❤
@ashanilmini4239
@ashanilmini4239 14 күн бұрын
ලස්සන කතාවක් ඒඋනාට රෑට තිබුනනමි පාටකුරැල්ලෝ වගේ ආසාවෙන් බලන්න තිබුනා හවස6.තිබුනට බැලෙනව අඩුයි එවෙලෙටවැඩ
@raviravindra889
@raviravindra889 14 күн бұрын
Eka thama dan trend eka prekshakayo allaganna mulin bassanawa supiri waddo tikak baagayak giyata passe goo set eka enne , waddo tika maaru.😂 hethuwa naattayaya nishpaadaka bankoloth😂
@hirushasaduranga5199
@hirushasaduranga5199 14 күн бұрын
මේකත් සුපිරියක් වෙයි නේ 😊
@user-jk8mw5gu4k
@user-jk8mw5gu4k 14 күн бұрын
ලස්සන වෙයි කියලා තිතනවා කතාව..අහස්🪻🐠🐠🐠🐠
@sethasetha4322
@sethasetha4322 14 күн бұрын
අදටනම් කතවහො දයිඉදිරි යටබලමු මොකදවෙ න්නෙකියල නෙද 👍👍👍👌👌👌
@user-lq1zu7kj3h
@user-lq1zu7kj3h 14 күн бұрын
Very beautifull
@sagaranuwan9986
@sagaranuwan9986 14 күн бұрын
Lassanai katawa habai tikakdura gihin naluniliyo🎉ainwai 😅
@SashikalaDilshani
@SashikalaDilshani 9 күн бұрын
@nisansalasandeepani7584
@nisansalasandeepani7584 14 күн бұрын
Onna mamath ada idan kathawa balanawa ❤
@vidanapathirana3005
@vidanapathirana3005 14 күн бұрын
Me kathawa hodayi කියන්නෙ කවුද ? ❤❤❤
@DinukDilahan
@DinukDilahan 14 күн бұрын
එතකොට මොන.ඩ්‍රාමා.එකද.ඉවර.උනේ..කියටද.මේක.පාටන්.ගන්නේ..දන්නැ ති.නිසායි.අහන්නෙ
@user-xe3kp7gl8t
@user-xe3kp7gl8t 14 күн бұрын
Andare kathawa iye iwara una.eka wenuwata thamai ahas kathawa dala thiyanne
@Kumari-hy1ns
@Kumari-hy1ns 14 күн бұрын
ahas❤❤❤❤❤❤❤lassanai
@nadeeshajeewanthi
@nadeeshajeewanthi 14 күн бұрын
Lassnai ❤❤❤❤❤❤❤
@gayshema
@gayshema 14 күн бұрын
කතාව නං ලස්සනයි වගේ ❤️♥️
@NinoNisha
@NinoNisha 14 күн бұрын
සුපිරියක්❤
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 14 күн бұрын
99වෙනියා මම
@chandrachandra1654
@chandrachandra1654 14 күн бұрын
ලස්සනයි කතාව කැමතිma නළු නිළියන් පිරිසක් ඉන්නවා බලමු දිගටම ...කුවේට් සිට කතාව බලන්නේ ....
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 15 күн бұрын
කතාව පටන් ගන්නකොටම එපා වුනා බුදු හාමුදුරුවෝ වටා දෙවිවරැ තියලා හොද නැති වැඩක් 😂
@malimapa2006
@malimapa2006 14 күн бұрын
පටන් ගැන්ම හරිම ලස්සනයි හැබැයි මඟදි පච කරන්න නම් එපා . නලු නිලියො මාරු කර කර කතාව පල් කරල අවුරුදු 5 ක් විතර අදින්න එපා 😂😂
@taniyajayathilaka7163
@taniyajayathilaka7163 14 күн бұрын
අන්තිම වෙද්දිත් මේ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..නැත්තන් මේ අය නැතුව වෙන අය තමටගයි ඉන්නෙ ඉවර වෙද්දි
@kihansatharu1042
@kihansatharu1042 Күн бұрын
AKD කෝටියක් ❤❤❤
@Manikemebal
@Manikemebal 14 күн бұрын
මට ඊයෙ අසනීපයෙන් හටපු නිසා කතාව බලන්න බැරි වුණා කොහොමත් පෝන් එකෙන්නෙ බලන්නේ අදයි බැලුවෙහරිම ලස්සන කතාවක් වෙය කියල හිතනව පලවෙනි කොටසම ලස්සනයි මමනම් ආසයි අදින් නැතිව කොටස් 100යෙන් එහා නොයා ඉවර කරනවනම් ලස්සන කතාවක් දැම්මට හිරුට ස්තූතියි
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 13 күн бұрын
Tharindi ❤roshan අයියා
@user-nr7ls2vd1q
@user-nr7ls2vd1q 14 күн бұрын
රෙබෙකා නිළිය ඉන්නවා නේද, ලස්සනට තියයි වගේ කතාව❤
@sriyanidamayanthi4645
@sriyanidamayanthi4645 8 күн бұрын
ලස්සන කතාවක් වෙයි කියල හිතෙනවා ඒත් පාට කුරැල්ලෝ පටිටයි
@malaniwijekoon3550
@malaniwijekoon3550 14 күн бұрын
ලස්සනයි කාලෙකින් හොඳ ඩා රාමා එකක් රංගන යෙන් දායක වෙන හැමෝටම තෙරුවන් සරණයි 💕🙏💕🥰
@devikamalki1983
@devikamalki1983 14 күн бұрын
අන්දරෙ ඉවරයි ද
@LiyanapathiranaIndika
@LiyanapathiranaIndika 14 күн бұрын
කතාව ලස්සන වෙයි වගේ අපිත් ආසාවෙන් ඛලනවා❤
@anulabathi6088
@anulabathi6088 14 күн бұрын
Ahas lassanai ❤❤❤
@samdfashionhouse9264
@samdfashionhouse9264 Күн бұрын
Apoi Indian drama wage music wadiy
@ThusaharaMalani
@ThusaharaMalani 14 күн бұрын
Qatar Idala.balanne..lassanai..kathawa
@AyeshikaTharaka
@AyeshikaTharaka 15 күн бұрын
👍👍❤️
@bshvhegc3455
@bshvhegc3455 14 күн бұрын
Lassanai wage
@sandyakumari3343
@sandyakumari3343 14 күн бұрын
😊😊😊😊❤❤❤❤❤
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g 14 күн бұрын
Mother in law ta wada wayasai putha😂
@NithilaDewnith
@NithilaDewnith 12 күн бұрын
Ekanam.aththa kathawa
@DineshSendahandi
@DineshSendahandi 7 күн бұрын
Sudu manika goluwela ai oyage katahada thamai ahanna asama❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 11 күн бұрын
සින්ගප්පුරුවේ ඉදලා බලන්නේ හරිම ලස්සන කතාවක් වේවී ❤❤නේද බුදු සරනයි සියලු දෙනාට ම රෙබේකා❤අලුත් ආරම්භ යක් ❤❤
@kihansatharu1042
@kihansatharu1042 Күн бұрын
අන්ගොඩ ඉදන් බැලුවත් අපිට මොකද
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Күн бұрын
@@kihansatharu1042 මොකෝ ජේවීපී ජෙලස් ල නිකමෝ
@niroshapri1672
@niroshapri1672 5 күн бұрын
බලන රට ඇහුව ද අපි😂
@kihansatharu1042
@kihansatharu1042 Күн бұрын
😂😂 ඒක ඇත්ත
@user-lz5gm7hu6q
@user-lz5gm7hu6q 14 күн бұрын
👍👍👍👍🤩
@Dewminisachithra
@Dewminisachithra 15 күн бұрын
❤😮😊😊😊❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 14 күн бұрын
nice❤
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 10 күн бұрын
ලස්සන කතාවක්
@rashipeiris3855
@rashipeiris3855 13 күн бұрын
Kathawata kalin e song ekata adare hithune mata withara da💖
@maheshakaushani9668
@maheshakaushani9668 14 күн бұрын
Lassanayi kathawa❤
@ThilakarathneBanda-q7h
@ThilakarathneBanda-q7h 8 күн бұрын
Akurata yana welawe teli nattiya 6hamarata dala me ahas kathawa 7hamarata damma nam godak ayata balanna puluwan
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 9 күн бұрын
මමත් මේ ඇදේ ඉදලා බලන්නෙ😊
@sanurisanuri88
@sanurisanuri88 14 күн бұрын
Roshan aiya teledrama ekaka first time dakke digtma blnwa ithin ❤
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz 4 күн бұрын
Sea you drama eketh innawa
@alifathima4789
@alifathima4789 12 күн бұрын
Man asama naluwo enna parana unat eyala taram ❤
@SugandiKulasinghe
@SugandiKulasinghe 10 күн бұрын
Lassanai wage kathawa
@pdiwaidyarathna4472
@pdiwaidyarathna4472 14 күн бұрын
මේ වෙලාවට ගිය රජ ගෙදර කෝ
@user-qf3fv9hj2h
@user-qf3fv9hj2h 14 күн бұрын
6.00ta yanawa
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 14 күн бұрын
බලමු නේද යාලුවනේ අහස් ❤❤❤❤❤❤❤ලස්සනයි වගේ ❤❤❤❤❤
@srimathiganeoda5666
@srimathiganeoda5666 13 күн бұрын
නියමයි❤
@lakmi-h8m
@lakmi-h8m 13 күн бұрын
Rebeka ma’am love you so much… & you’re so beautiful …! Good luck 🥰🇺🇸
@ChandimaGamage-bp7ck
@ChandimaGamage-bp7ck 12 күн бұрын
Hiru superb ❤
@thilinihansika4535
@thilinihansika4535 19 сағат бұрын
Madani dakala balanna aawe
@Dilshani1997
@Dilshani1997 8 күн бұрын
අහස් කතාව බලමු❤❤රියල් පැතුම්ට නම් කියන්න එපා 😂
@RenukaKodikara
@RenukaKodikara 4 күн бұрын
Mm ow ow.
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 12 күн бұрын
Nice drama.❤❤❤❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 12 күн бұрын
ආසන නැති නිලිය්යො නලුවො පටන්ගද්දින්න මටනම් සෙට් නෑ කතාව😢😢😢
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Ahas - අහස් | Episode 11 | 2024-09-13 | Hiru TV
19:02
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
හංස ශාපය Sinhala cartoon  Moral Story
27:00
Sinhala Cartoon
Рет қаралды 158 М.
ADARANEEYA KATHAWAK FULL MOVIE WITH ENGLISH SUBTITLES
2:20:33
Colombage Films
Рет қаралды 171 М.
Ahas - අහස් | Episode 10 | 2024-09-12 | Hiru TV
19:45