Ahas - අහස් | Episode 73 | 2024-12-11 | Hiru TV

  Рет қаралды 33,568

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 42
@HiruTVOfficial
@HiruTVOfficial Күн бұрын
රාධයි අහසුයි දෙන්නා කතා ක‍ර කර ඉන්නවා..අහස් කියනවා එයා කොහොම හරි රාධව සනීප කරනවා කියලා..සනීප වුනාම ඉස්සෙල්ලම අහස්ගේ නම කියනවා අහන්න ආසයි කියලා අහස් රාධට කියනවා.ලොකු මහත්තයා වත්තේ වුන හොරකම ගැන විස්තර හොයනවා.ජයදේව කියනවා මේ හොරකමට දන්න කියන කෙනෙක් සම්බන්ධයි කියලා.කෙවින් තව කෙනෙක් එක්ක මේ ගැන කතා කරනව..ඒ කියන්නේ කෙවින් තමයි ගේම දීලා තියෙන්නෙ මේ හොරකමට...මේ අතර රාධගේ මල්ලි අහස් එක්ක කතා කරනවා අක්කා ගැන...රවීශා ඇවිත් නිර්මාල්ගෙනුයි ඩෙන්සිල්ගෙන්‍යි වුන හොරකම ගැන අහනවා...අද කතාව එතන ඉඳන් බලමු....
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Күн бұрын
හොද වැඩෙි කුසුම්ට 😂😂😂😂
@Nirmalarose-c9k
@Nirmalarose-c9k Күн бұрын
හොදයි මෙසැරෙ කුසුම් ගෙ හොර වැඩ අහුවෙනවා මෙ චරිත
@Suseema-dz4fz
@Suseema-dz4fz Күн бұрын
අයියෝ කුසුම් පත්තිනි අම්මා කියලා හිතන් හිටියේ දැන් හරිද 😂😂 හොද වැඩේ
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
හොද වැඩෙි කුසුමට හොර මිනිහා පස්සේ යනවට
@KuwaitLine-u1s
@KuwaitLine-u1s Күн бұрын
කුසුම් මුකුත්ම දන්නැති පත්තිනි අම්මා තවත් දුවනවනේ මාහත්තයා පහස්සේ නටන්න😂
@Piumiridmika
@Piumiridmika Күн бұрын
කුසුම්ට හොඳ වැඩි. මලිති ගේ තාත්තා ඩේමියන් හින්දා කුසුම් හිතාගෙන ඉන්නේ ඒකේ දුවයි දෙන්නා කුමාරි හාමිලා කියලා. ඒකනේ නිර්මාල්ට කැමති නැත්තේ
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o Күн бұрын
හොදම වැඩෙි කුසුමෙිට
@SeetaSeeta-v7z
@SeetaSeeta-v7z Күн бұрын
එකනම් අැත්ත...වැරද්ද හදාගෙන පාඩුවෙ ඉන්නැතිව 😂😂😂
@RashmiAmarathunga
@RashmiAmarathunga Күн бұрын
කුසුම් බබා වගේ රගන හැට්.හොද වැඩේ
@anndevika1605
@anndevika1605 21 сағат бұрын
Niyamai nirmal, Anna ehema inna baya nathiwa.jayadewata,gani hada ganda bari unata..pita minissu hadanda yanwa..😂😂
@dammikagamage1620
@dammikagamage1620 17 сағат бұрын
මිට කලින් මෙි කුසුමි ගියානේ ඩෙිමියන් හමිබවෙන්න එතකොට මෙි මිනිහ සද්දනැතුව හිටියනේ
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
කුසුමාබබා
@wasanthapreamalal6946
@wasanthapreamalal6946 Күн бұрын
කුසිමි කියන වෙසිට හොද වැ ඩෙි මටනමි පෙන්න බැ බැ😂😢😂😮😂
@SeetaSeeta-v7z
@SeetaSeeta-v7z Күн бұрын
අැත්තමයි
@chamilakumariii
@chamilakumariii 13 сағат бұрын
රචකයාට අමතක වෙලා අපි මුල ඉදන් බලනවාකියලා කුසූම්ට ඩේමියන් හම්බවෙන්න ඉඩ දුන්නා 😂😂😂😂😂😂
@suranginiranjika8547
@suranginiranjika8547 Күн бұрын
කුසුම් දුවට හොඳ ගෑනි වෙන්න හදනවා වනචරී
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha Күн бұрын
කුසුමට හොද වැඩේ
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 Күн бұрын
ජයදේව ගේ බොරැ චන්ඩිකමි තියෙන්නේ..පන්ඩිතයි..
@vijasundara3054
@vijasundara3054 Күн бұрын
Kuimta..hoda...wada😂😂😂😂😂
@sanduninayanathara4836
@sanduninayanathara4836 Күн бұрын
කුසුම් ට හොද වෙඩේ
@dedunuhawage8425
@dedunuhawage8425 Күн бұрын
Kusumta hoda wada
@sunelahg1994
@sunelahg1994 Күн бұрын
හොඳම. වැඩේ. කුසුම්. ඔයාට. නම්
@anndevika1605
@anndevika1605 21 сағат бұрын
Car ekata nanga varadi,hari nam hamputha naginda one piti passe sheet ekata..baladdi densil boss wage..😂😂😂
@sagaranuwan9986
@sagaranuwan9986 Күн бұрын
Kusumta hodawada
@sunelahg1994
@sunelahg1994 Күн бұрын
කකුලුව. ඇදේට. යන. ගමන්. කකුලු. පැටියට. කෙලින්. යන්න. කියනව
@vijasundara3054
@vijasundara3054 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤hamdam.....hodata...sida...wanaya❤❤lasni❤
@nimashafernando2203
@nimashafernando2203 22 сағат бұрын
nice❤
@nadeekajayathilaka1081
@nadeekajayathilaka1081 14 сағат бұрын
Kusum bellita hodama wede
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Күн бұрын
Hmmm hoda wede kusumeta
@MangalikaSamarakoon-j5t
@MangalikaSamarakoon-j5t Күн бұрын
Kusume lokukamin enne loku mahatthayage duwa malithi Hinda nirmalta denne nette dan hoda wede
@PGunasekara-q9l
@PGunasekara-q9l Күн бұрын
Hoda wardey kusum garnita harmu wenta geya
@sajewany
@sajewany Күн бұрын
Kusum oya patan ganma
@user-ul4up2rt5i
@user-ul4up2rt5i Күн бұрын
හෝදවැඩේකුසුමිට
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Күн бұрын
Hoda wade waraddak kala kiyala a..waradda digin digata karanakota a....manusshaya iwashaida
@W.sFanando
@W.sFanando Күн бұрын
❤❤❤❤❤❤
@eliecell2463
@eliecell2463 Күн бұрын
Hoda wade kusumeta
@KandyS-vv4xv
@KandyS-vv4xv Күн бұрын
Ma.miniha..ahinsak.nirmall.saka.karanawa
@anushaliyanage4092
@anushaliyanage4092 Күн бұрын
Please driver have to go he’s too old to be her boyfriend if he’s sugar daddy that’s ok 😂he’s old and just a driver
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Күн бұрын
😥😥😥😥
@sujeewagamage4839
@sujeewagamage4839 Күн бұрын
නිර්මාල්ට මලිති ගැලපෙනවද
@chamilakumariii
@chamilakumariii 13 сағат бұрын
කාට ගැලපෙන්නේ අපරාදේ 😂😂😂
Ahas - අහස් | Episode 74 | 2024-12-12 | Hiru TV
18:02
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 11 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
SINTO || EPISODE 47 || සින්ටෝ || 11th December 2024
19:38
Swarnavahini TV
Рет қаралды 301 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН