Ahas Maliga | Episode 122 | 2018-07-31

  Рет қаралды 188,056

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q
@duminduruwantha2500
@duminduruwantha2500 6 жыл бұрын
Hiru TV
@nourak9198
@nourak9198 6 жыл бұрын
Hiru TV apa adta
@abiyabiy52
@abiyabiy52 6 жыл бұрын
හිරු ට්.ව්
@عبداللهالكندري-د5ش
@عبداللهالكندري-د5ش 6 жыл бұрын
Hiru TV
@imalshadodangoda7245
@imalshadodangoda7245 6 жыл бұрын
Hi hiru tv
@morayes
@morayes 6 жыл бұрын
අම්මෝ සුදර්මා ධර්මේ ආවා නේ දැන් ඉතිං ගෝරනාඩුව ඉවරයක් නැති වෙයි මම නම් ගොඩක් ආසයි සුදර්මගේ චරිතෙට Thank u අවන්ති අෆොන්සු
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
N.sahiree Reanuka Gamage 😃😃😃හ්ම්හ්ම්
@ranjanisunitha4710
@ranjanisunitha4710 6 жыл бұрын
අද හරි සතුටුයි මොකද ධර්මෙ ඇවිල්ලනේ ස්තුතියි හිරු
@thamarasudh8025
@thamarasudh8025 6 жыл бұрын
සුරාජ්ගේ පවුලේ අය හරි එකමුතුයි බලන්න දරැවන්ගේ සතුට වෙනුවෙන් දෙවල් කරන්නේ
@abiyabiy52
@abiyabiy52 6 жыл бұрын
ටෝප් වරිතයක් සදමාලි ..wowww .nice
@sudusudu1693
@sudusudu1693 6 жыл бұрын
වචන 🔥 වුනාට ආදරේ වෑහෙනවා😂😂😂
@dinuki3751
@dinuki3751 6 жыл бұрын
Wachana gindara unata adare wahenawa....shoii aneeee...🌷🌷🌷🌷👩‍❤️‍👩
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
හයි හයි දර්මේ අාවා ගේදර අද නම් නියමයි හායි දර්මේ කෝහෝමද
@sampathkumara7231
@sampathkumara7231 6 жыл бұрын
මන් ගොඩක් කැමතියි සුරාජ් ගෙ family එකට
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
ධර්මෙ අන්කල් අදත් ආවෙ නැත්නම් මම හරස් පාර පැත්තෙ හරි ගඟ ළඟ ගෙවල් පැත්තෙ හරි යන්න හිටියෙ....සුරාජ්ටත් ගානක් නෑනෙ තාත්ත ගැන...අපිවත් පොඩ්ඩක් හොයල බලන්නෙපැ...😁😁😁😁😁
@mohammedrifas6241
@mohammedrifas6241 6 жыл бұрын
වචන ගින්දර වුණාට 😂 ආදරේ වැහෙනවා😂😂
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලස්සනයි අදත් අහාස් මළිගා..❤💐❤💐❤💐❤💐❤💐❤💐💐💐💐❤💐
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
එනම් තානමුද අහස් මලිගාවක්
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
අම්මෝ ඇති යන්තම් ඩර්මෙ ගෙදර ආවා...
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
අනේ දර්මේ අන්කල් 👏👏👏👏👏ආවා.👍👍👌👌👌👌👌👌
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 жыл бұрын
අන්කල් අවා😀😀😀😀 හිනා සගරේ
@asankakumaraasankakumara5403
@asankakumaraasankakumara5403 6 жыл бұрын
වචන 🔥 ගින්දර උනාට ආදරේ ❤ වෑහෙනවා..😃 😃
@nilmininilmini2289
@nilmininilmini2289 6 жыл бұрын
ධර්මේ mama ආවා 👌👌👌👌👌👌👌👌
@nelumrambukella8402
@nelumrambukella8402 6 жыл бұрын
මං එ්ත් බැලුවා පිටසක්වල ජිවියෙක් වගේ කවුද එන්නේ වැනි වැනි කියලා...කෝමද එ්ක....😆😆😆😆😆😆😆රයිනි රැවටුනාද මන්දාාා
@indraniherath8792
@indraniherath8792 6 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි
@maths6353
@maths6353 6 жыл бұрын
එල එල
@sanjeewanisanjeewaninethmi9357
@sanjeewanisanjeewaninethmi9357 6 жыл бұрын
ලස්සනයි අද කතාව 😗😗😗
@donidoni755
@donidoni755 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි 👍👍👍👍👍
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
වචන ගින්දර උනාට ආදරේ වැහේනවා😄😄
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
වචන ගින්දර උනාට ආදරේ වැහේනවා.......කොහොමද ඒක 😂😂😂😂😂😂😂
@JustF-wi8gy
@JustF-wi8gy 6 жыл бұрын
Lassanai
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
අමාලි එමද හස
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
nishan sumithraarachchi ධර්මේ අංකල්ගෙන් තමයි අහන්න ඕනේ ඉතින් 😂😂😂😂🔫🔫🔫🔫
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
madu premajayantha 😙😙😙😙
@disnahanrtn6367
@disnahanrtn6367 6 жыл бұрын
Dau ලස්සනයි 👍👍🌹🌹🌹
@gayannishantha4514
@gayannishantha4514 6 жыл бұрын
අද හරි ධර්මෙට 👍👍👍👍👍👍 italy
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
o my darling sudarma 😂😂 man eth beluwa pitasakwala jeeviyekwath anawada kiyala weni weni 😂😂😂😂 oyage katahada ahenna nethuwa Mata nikan sankawa wage sudarma 😀😀 me manussayo methana newa wage weni weni inne nethuwa anawa geta yan 😏 haiyooooooo me amma nam maru maru duwai thaththai😍😍😍
@සෙවුවන්දිකුමාරි
@සෙවුවන්දිකුමාරි 6 жыл бұрын
මට විතර ද අනේ මේ rainiwa පෙන්නන්න බැරි
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
dulanjali ඇයි මටත් එමයි
@randyindrani9983
@randyindrani9983 6 жыл бұрын
ada hodai.darme gedara awa nisa.thawath deyak raini natala iwarai okk9ma horaweda allagattha niyamai
@sujatakumudunisujatakumudu8551
@sujatakumudunisujatakumudu8551 6 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@mohammedrifas6241
@mohammedrifas6241 6 жыл бұрын
කුමාර අයියට ඇඩෙනවද කොහෙද සුදු හංසි ගැන කියද්දි😂😂
@risanalattif256
@risanalattif256 6 жыл бұрын
වැනි වැනි නැව වගේ ඉන්න නැතුව එන්න ධර්මෙ ගෙට.... 😂😂😂
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
අනේ පව් රවි 😆😆😆😆😆😆 රයිනි හිතන්න ඉන්නෙ 😆😆😆ලස්සනයි ස්තුතියි 🌞 ඔබට
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
නිසාදි පාවු නෙද්ද
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
+nishan sumithraarachchi ow ai nada bs jp yalu
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
නිසාදි ඔයා මාගේ යාලුවෙක්ද
@නිශාදිවත්සලා
@නිශාදිවත්සලා 6 жыл бұрын
+nishan sumithraarachchi ane ithin sory harida man wena mona kiya kiyanda
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
වචන සැරඋනට .....ආදරය වැහෙනව ❤️❤️❤️❤️❤️❤️.....ධර්මෙ 🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
@nokuwait8114
@nokuwait8114 6 жыл бұрын
ahas matignm patta 😂😂😂😂😂😂😂😂
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
No Kuwait 👍👍👍👍👍👍👍👍👍👍
@indusanjanajayamalisooriya882
@indusanjanajayamalisooriya882 6 жыл бұрын
පිටසකවලින් ආවා වගේ දර්මේ ආවා
@dilshanisewwandi6574
@dilshanisewwandi6574 6 жыл бұрын
දේව් මරු සදමාලිත් මරු
@kuwaitvip9994
@kuwaitvip9994 6 жыл бұрын
Dilshani Sewwandi රව් දන්නවාන්ම් ගෙම් එක දුන්නෙ රවි කියලා
@shamashama6341
@shamashama6341 6 жыл бұрын
අප්පද බොල ....ධර්මේ ...මාස 2.... විතර කොහෙද ඕයි තමුසේ ගියේ
@නයනිඅමා
@නයනිඅමා 6 жыл бұрын
Shama Shama හරස්පාර ටෙලිනාට්‍ය ෂුටින් වලට ගිහින් ධර්මේ අංකල්....
@lalithapathmini4668
@lalithapathmini4668 6 жыл бұрын
Amme ati yantham darme awa 👍👍👍👍👍👍👍 ammata nam pissuma tamai
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Ravige sathuta tika dawasai. 💖❤💕💓💟💗💗💟💓💕❤💖💖❤💕💓💟💗
@takshilakwt7667
@takshilakwt7667 6 жыл бұрын
රවියි,රයිනියි,වල්ගෙ පාගගෙන.......ඔන්න දැන් තමයි එර්ක්ගෙ ගේම ....
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
වචන 🔥 😃😃😃😃😃
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
R.s.N.s srilanka සුබ දවසක් වස්තුව 💏💏💏💏 ඔයා කෝඕඕ.msg ගොඩාක් දාලා ati මන්.yt තමයි කෙල්ලෙ ඕනෙ වෙලාවක😃😃😃😃bs
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Mama hitanne Eric ahinshata manamalayek genawa.
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
අනේ මන්ද බන් කොටස් 100 දි ගයතිු/දුව.කොටස් 115 සදමාලි/කොටස් 120 පසු තව එන්කෙනෙක් කාර් එකෙන් බහිනවා.සලාදෙට අඩු තව පොඩිඩයි හරිය
@nimeshasadamali8806
@nimeshasadamali8806 6 жыл бұрын
Godak ලස්සනයි kathawa ...budusaranai
@roshanmadurangawatawana7090
@roshanmadurangawatawana7090 6 жыл бұрын
Darme geta nawakoooo......😉😉😉😉😉
@wasanthidisanayaka8960
@wasanthidisanayaka8960 6 жыл бұрын
👍👍👍👍🌷🌷🌷🌷lassanai kathava
@anurashantha4092
@anurashantha4092 6 жыл бұрын
Rainita parata bahinnawena kale wedi aethaka, ne sadamali lassanata gema denawa
@MSMA1982
@MSMA1982 6 жыл бұрын
MII...RAYANI..KIYANA..GONTII...ARA..AADARI...AASAAWEN..MATWELAA...ENNA...RAWEEWA... HIININ...BAYAWENA..WADA..KARANAWAA...PAUU...RAWEE
@chandichandi6598
@chandichandi6598 6 жыл бұрын
Nuraeliye ghen batu 500 genna😁😂😂😂
@C424c424
@C424c424 6 жыл бұрын
නළුනිළියන් පැටවු ගහනවා හෙටත් අලුත් නලුවෙක් එකතු කරනව sure හිරු tv කතාව එපා කරවනවා 😡😡😡
@sujeesujee9660
@sujeesujee9660 6 жыл бұрын
අද ධර්මේ මාමා ආවා ගෙදර
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
අහිංසට අලුත් මනාලයෙක් එනවා...දැන් සුරාජ්ට හුලන් තමයි...
@np.waduge9461
@np.waduge9461 6 жыл бұрын
Ane lassani thathta awa soiii api paluwen hitiye thathta nathuwa😃😃😃😃😃😃
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Suraj hoda tanakata awoth ati
@singalaranjani7898
@singalaranjani7898 6 жыл бұрын
සඳමාලි 👍👍👍👍👍👍👍💘💘💘💜️💜️💜️💜️🌷🌷🌷🌷🌷💝💝💝💝💟💟💟💟💟🌷🌷🌷🌷🌷🌷
@shiromirodrigo4369
@shiromirodrigo4369 6 жыл бұрын
සදමාලි නියමයි
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
Shiromi Rodrigo පට්ට නෙද්ද
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
Metana mawa wage wame wane enmachuwa amawa . Geta . 🤣🤣🤣
@nilushasudarshani2647
@nilushasudarshani2647 6 жыл бұрын
Ravi mona hithagana innawada..........🤣🤣
@සුදුහන්සිසුදුහන්සි
@සුදුහන්සිසුදුහන්සි 6 жыл бұрын
Woooow welcome welcome....dharme mama
@ආමාශආමාශ
@ආමාශආමාශ 6 жыл бұрын
Hi yaluwanee kohomada ithin 🌷🌷
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
අම්මෝ අද ධර්මේ ගෙදර ආවො😀😀😀😀😀
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
sudu hansi boru😂
@nelumkumarinelumkumari60
@nelumkumarinelumkumari60 6 жыл бұрын
Ravige ara agilla adai nedaane 😀😀😀😀😀😀😀😀😀😀
@alaayonis2669
@alaayonis2669 6 жыл бұрын
Hi darme mama kohomada නුවර idala badu 500 yada thibbe
@subodhasenanayake5350
@subodhasenanayake5350 6 жыл бұрын
Aneeeee...mr darmeeeeeeee oya awada anee shoine...ee unata apuwele idan kana purawanawa ne ...dont' worry ane poddi innawane 😎😎😎😎
@ushap619
@ushap619 6 жыл бұрын
Ane lassanai..Man eth beluwa pita sakwala jiviyek enawada kiyala...
@anusham9588
@anusham9588 6 жыл бұрын
kumara aiyaaaaa oyatath hari giya ehenam aaaaa
@asokamala555asoka2
@asokamala555asoka2 6 жыл бұрын
අයියො මෙි රවිගේ කතා අහල හිනා යන්නේ මට විකරද
@sitharasithara3170
@sitharasithara3170 6 жыл бұрын
ammoooo mage darme awa.lassana wela
@samithmadusahan5455
@samithmadusahan5455 6 жыл бұрын
Darme enawooooooooo👍👍👍👍👍
@chandranim9156
@chandranim9156 6 жыл бұрын
sandamali oyata anathurak wenna baha oya supiri chariyak ahas maligawe
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
රවියි රයිනියි හොල්මන් වෙන්නෙ එරික්ගෙ යාළුවගේ පුතාට කසාදෙ කතා කරද්දි තමා..
@صباءاهل
@صباءاهل 6 жыл бұрын
Aiyo paw raini😃😃😃moda ravi😆😆😆
@anuanuruddika2624
@anuanuruddika2624 6 жыл бұрын
නාකි රවි බදිනවට වඩා හොදයි වහ කන එක
@dammikakrishani63
@dammikakrishani63 6 жыл бұрын
අදනම් මරු දර්මේ ඇවිත් නේ
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
dammika krishani එයා නෙතිව පාලුවෙන් ඉටියෙ
@tharidudarshana3607
@tharidudarshana3607 6 жыл бұрын
මටනම් සල්ලි තියෙන කෙල්ලො එපා දුප්පත් කෙල්ලෙක් නං හාා.........
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 6 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌
@r.p.s.smadushanka3461
@r.p.s.smadushanka3461 6 жыл бұрын
සියල්ල සම්පුර්ණයි
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
ධර්මෙි මාමා ඔයා අවාද
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
Kumari Khan ඔව් සුදාර්මා අවා මන්
@ishankalakmini7343
@ishankalakmini7343 6 жыл бұрын
අම්මෝ.... ධර්මේ.... එළ එළ...
@deepikapreyadarshni1128
@deepikapreyadarshni1128 6 жыл бұрын
Me sansare atmeyak gane rahase tanamu ahas maliga
@taridutaridu7721
@taridutaridu7721 6 жыл бұрын
Ha.neda
@wasalbouarish3036
@wasalbouarish3036 6 жыл бұрын
රයනිගේ කතාවට. රවියා මාට්ටු හක්.හක් හු .හු.හු රවී
@නිල්අහස්
@නිල්අහස් 6 жыл бұрын
Darme fatta ane..... adare sundara jeevithe mal mitai......
@chanisanelya4355
@chanisanelya4355 6 жыл бұрын
Ara ana boy kauda danna neh..😆😆😆😆😆😆😆😆
@sandyanilmini4546
@sandyanilmini4546 6 жыл бұрын
onna logic gedara awoo😃😃😃
@nimaliamarasingha1381
@nimaliamarasingha1381 6 жыл бұрын
සඳමාලි නියමයි
@Nethu_Nethu
@Nethu_Nethu 6 жыл бұрын
NIMALI සදමලි පට්ට කෑල්ල නෙද්ද
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
නාකී love බලද්දී එපා වෙනවා......👿🔫
@mohammedrifas6241
@mohammedrifas6241 6 жыл бұрын
නාකි මනමාලයට ආපු ගැමිම 😂😂😂 අහිංන්සව බොට දෙන්නැ බං සකල සුරිය මහත්තයා මිට (සුදර්මා)😂
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
සුදු අමිමි 😊😊
@mohammedrifas6241
@mohammedrifas6241 6 жыл бұрын
sudu ammi 🤔😂😂
@mayadamayanthi4429
@mayadamayanthi4429 6 жыл бұрын
dav hinawa maru 💝💘👄
@randyindrani9983
@randyindrani9983 6 жыл бұрын
sadamali methanata awa nisa erik berei nethi nam okkoma iwarai
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
Sandamali oya ❤️💕😱🤗
@kumarinilminikumarinilmini1050
@kumarinilminikumarinilmini1050 6 жыл бұрын
Deu mara lassanai
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 6 жыл бұрын
kumarinilmini kumarinilmini hmmmm aya lassanai amutu hinawak tiyenawa mamat asai
@vimalasingh7339
@vimalasingh7339 6 жыл бұрын
Magae budu ammo daramae awanae dan itin poddita guti bata nowadi
@ranjani-tc1wb
@ranjani-tc1wb 6 жыл бұрын
mama asawen balanne darmege poddi amma kattiya ekath wela kiyana ewata
@malimali7705
@malimali7705 6 жыл бұрын
Ane paw appa ravi😂😂😂😂😂😂
@asokamala555asoka2
@asokamala555asoka2 6 жыл бұрын
අප්පෝ රවිගේ හිනාව හමිබ වෙයි බලාන වෙන පොරකට බන්දලා දෙන්න ලැහැස්ති
@wajewajewajeewaje132
@wajewajewajeewaje132 6 жыл бұрын
Gooooooooooooodak lassanai 😍😍😍😍😍💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞
@dilkaak7002
@dilkaak7002 6 жыл бұрын
aiyo pau ravi hina dakinawa
@sharaadaraimamaahastharam9472
@sharaadaraimamaahastharam9472 6 жыл бұрын
වචන ගින්දර වුණාට adar wahanawa
@සුජීසුජී
@සුජීසුජී 6 жыл бұрын
අනේ නාකි මනමාලයා😆😆😆😆😆😆😆😆😆😆
@tharangaakash1122
@tharangaakash1122 6 жыл бұрын
ravi dinna hinen hadaa
@tidi4590
@tidi4590 6 жыл бұрын
raini oyata pissuda.ahama kiuwe na arik rawi ohoma satutu wenna apa dawal hina witarai😰😰😰😰😰😰😰
@dilushikamadushani5674
@dilushikamadushani5674 6 жыл бұрын
Budu ammmo Ravi giya uda......
Ahas Maliga | Episode 123 | 2018-08-01
18:47
Hiru TV
Рет қаралды 197 М.
Gampang Banget !!! Soal Kalor 4
4:27
Fransto45
Рет қаралды 2
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Ahas Maliga | Episode 133 | 2018-08-15
19:34
Hiru TV
Рет қаралды 183 М.
Ahas Maliga | Episode 137 | 2018-08-21
19:40
Hiru TV
Рет қаралды 195 М.
Ahas Maliga | Episode 134 | 2018-08-16
18:48
Hiru TV
Рет қаралды 268 М.
Ahas Maliga | Episode 158 | 2018-09-19
20:22
Hiru TV
Рет қаралды 189 М.
Ahas Maliga | Episode 121 | 2018-07-30
18:59
Hiru TV
Рет қаралды 202 М.
Ahas Maliga | Episode 157 | 2018-09-18
18:22
Hiru TV
Рет қаралды 180 М.
Ahas Maliga | Episode 120 | 2018-07-27
18:33
Hiru TV
Рет қаралды 210 М.
Ahas Maliga | Episode 156 | 2018-09-17
20:58
Hiru TV
Рет қаралды 196 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
1:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Зу-зу Күлпаш 2. Шөп дәрі.
46:34
ASTANATV Movie
Рет қаралды 907 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
1:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Безумная лошадь  😳 🎠
0:47
Poznavalkin
Рет қаралды 2,4 МЛН