Ahas Maliga | Episode 161 | 2018-09-24

  Рет қаралды 218,918

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 348
@ThidasaNews
@ThidasaNews 6 жыл бұрын
මේ සදමාලි පෙනෙන්න බැරි මට විතරද...? LikE plZ
@njnj7681
@njnj7681 6 жыл бұрын
Matath
@shamaranushamaranu8507
@shamaranushamaranu8507 6 жыл бұрын
Suraj ta mula mathaka wela
@wasanaperera3545
@wasanaperera3545 6 жыл бұрын
අහිංසා හොදම විසදුම රතු අක්කා ලගට යන්න එතකෝට හැමෝටම තෙරෙයි ....එරික්ටත් තෙරෙයි
@darshisilva194
@darshisilva194 6 жыл бұрын
අයියෝ මේ සදමාලිගෙ ඒයි කතාවට මන් නම් ආස නෑ ඒක මහ බලෙන් ඒයි වෙලා වගේ කියල මට විතරද දැනෙන්නේ...😀😀😀😀
@roshinigunawardanagunaward7318
@roshinigunawardanagunaward7318 6 жыл бұрын
Ou ane
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
සුරාජ් කතා කරද්දිත් අප්පිරියයි.. චතුර සේනාරත්න වගේ 😂😂 කොල්ලෙක් වගේ රෙස්පක්ට් එකේ ඉන්නැතුව නිකම් මොකෙද්ද වගේ. සඳමාලී ඇත්තටම සුරාජ්ට ආදරෙයි වගේ. එකො දෙන්නට උදව් කරයි
@harshithilakarathne7220
@harshithilakarathne7220 6 жыл бұрын
ඊය මේ සුරාජ් මටනම් දූකයි අහිංසා ගැන අහිංසා ගොඩක් අහිංසකයි...ඒරීක් තාත්තා කෙනෙක් වගේ නෙමේ හැසිරෙන්නේ😂😂😂😂💔
@nadeekannn3761
@nadeekannn3761 6 жыл бұрын
අන්න සුරාජ්ගේ.තාත්තාට මොලේ.කල්පනා.උනා.......ඒක තමයි ඇත්ත
@ගංසිප්පියා
@ගංසිප්පියා 6 жыл бұрын
#ComendS කියවන්න අවේ කවුද...... #_LikE____plZ___
@සුදුහන්සිසුදුහන්සි
@සුදුහන්සිසුදුහන්සි 6 жыл бұрын
Mama
@omanmuscat164
@omanmuscat164 6 жыл бұрын
Arige plan patalawanawa
@omanmuscat164
@omanmuscat164 6 жыл бұрын
Me kathawe hodama charithaya poddi😁😁😁😁😁
@ගංසිප්පියා
@ගංසිප්පියා 6 жыл бұрын
#ThanKQ❤❤
@mallikamallika7170
@mallikamallika7170 6 жыл бұрын
ගං සිප්පියා niyamai.arik.flana
@sa.c6208
@sa.c6208 6 жыл бұрын
අහිංසා පවූ ,,,සුරාජ් මෝඩයෙක් ,,
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
අනේ අහිංසා මොකුත් කර ගන්න එපා ඔයාට හොද කෙනෙක් හම්බ වේයි
@deshanshanuka7447
@deshanshanuka7447 6 жыл бұрын
සදමාලි ඔයා.......මැදින් පනින් එපා.අඩෝ සුරජ් අහින්ස අඩවන් එපා...😭😭😭.
@malithimadusarani236
@malithimadusarani236 6 жыл бұрын
අහිංසා පවු සුරාජ් මෝඩයෙක්😢😢😢😢😢
@ayesharathnayeka2193
@ayesharathnayeka2193 6 жыл бұрын
මොකද්ද අනෙ මේ" එයි" කියන්නෙ සුරාජ් ට කැතෙ බැ😆😆😆😆
@sarathgunarathna2172
@sarathgunarathna2172 6 жыл бұрын
මේ පාර නම් සුරාජ් අංහිසාගෙන් සමාවක් නැ අනික සෞමාලි කරපු දේ තෙරැම් ගන්න තරම් අපේ කොල්ලෝ මොඩයෝ නෙමේයි
@renuharenuha5548
@renuharenuha5548 6 жыл бұрын
සුරාජ් නිකන් හොල්මනක් වෙන්නැතු ඉන්න පවු අර කෙල්ල අසරනයි හැම පැත්තෙන්ම
@davikapiyadarshani9122
@davikapiyadarshani9122 6 жыл бұрын
කොහොමද ඵරික්ගෙ මොලේ සුරාජටනමි පිරිමි කමක් ගෑවිලාවත් නැහැ
@slslawankaya4178
@slslawankaya4178 6 жыл бұрын
Davika Piyadarshani mee suraj gonek wage
@davikapiyadarshani9122
@davikapiyadarshani9122 6 жыл бұрын
Fmn Fmn හ්ම්
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
සුරාජ් ම්නිස්සුව තෙරැම් ගන්න නෑන‍ෙද
@maheshkumaara5704
@maheshkumaara5704 Жыл бұрын
ඕනවට වඩා අවංක උනාම වටෙ ඉන්න මිනිස්සු අපෙන් ප්‍රයොජන ගන්නවා.ඒකයි මෙකෙ ගන්න තියන දෙ...
@nhshowbro9141
@nhshowbro9141 6 жыл бұрын
අන්න අන්න එරික් සර් ගේ පැලෑන් එක හරි ගියා ,, මේක සදමාලි එරික් සර් දෙන්න ම එකතු වෙලා චියර් කල පැලෑන් එකෙන් එකක් විතරයි 😶😶👉👉👉👉
@m.s8006
@m.s8006 6 жыл бұрын
ඒ උනාට සදමාලිට දැන් දුකයි
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
සදමාලි එරික්ග‍ේ‍ පැලෑන් එක හින්දා අහිංසායි සුරාඡ් ඇත් වෙයිද
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
සුරාජ් අයීයේ මොකටද ඔයා බැනුම් අහන්නේ..
@raniliyange1787
@raniliyange1787 6 жыл бұрын
ලස්සනයි හිරු budu saranai siyaluma denata ජේසු pihitai 🙏🙏
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@renuharenuha5548
@renuharenuha5548 6 жыл бұрын
අන්න එරික් ඔයා හරි තැනට අවා එරික් ඔයගෙ කලෙ අපිට මතකයි
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 6 жыл бұрын
ඔන්න ආවා එරික්ගේ බලාපොරොතුවට කොහොමද ගේම එරිකගේ
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
සුරාජ් කිවිවට තරහ වෙන්න එපා.දේශපාලන කරානමි හරි.මොකද ලංකාවේ දේශපාලන කරන අයටත් කොන්දකුත් නැහැ.ඔලුවත් නැහැ.පිරිමිකමත් නැහැ
@shenollorenzo1143
@shenollorenzo1143 6 жыл бұрын
එරික් මහා අමුතු මිනිහෙක්...සුරාජ්ට බල්ලෙක්ට වගේ කතා කරන්නේ...සුරාජ් පව් අසරණකම හින්දා හැම පැත්තෙන්ම තැලෙනවා...............
@maleeko4875
@maleeko4875 6 жыл бұрын
සුරජ් බබානේ තෙරෙන්නේම නෑ සදමාලි එන්නේ මොකටද කියලා
@morayes
@morayes 6 жыл бұрын
සුරාජ්ගේ තාත්තාට තේරිලා තියෙන්නේ එරික්ගේ හැටි ඒ උනාට ආදරයට අකුලු හෙලන එක වැරදි 😔😔😔😔😔😔😔😔😔
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
අද නම් හිත කලකිරුණා සදමාලි කරන වැඩ නිසා පවු අහිංසා සුරාඡ්ට පස්සේ තේරෙයි මොකද උනේ කියලා
@nilmininilmini2165
@nilmininilmini2165 6 жыл бұрын
පවු අහිංසා සුරාජ් මහා මොඩයෙක්
@fathihalid5847
@fathihalid5847 6 жыл бұрын
අහිංසගෙ මහ විකාරනෙ කොල්ලෙක්ව හංගගෙන බැඳගෙන තියගන්න පුලුවන්ද
@vimukthi789
@vimukthi789 6 жыл бұрын
අහ්හ් මෙන්න මෙයා.කොහොමද අක්කේ
@vimukthi789
@vimukthi789 6 жыл бұрын
අනේ මට අහිංසා වගේ කෙනෙක් වත් හම්බ වෙන්නේ නැහැනේ.😁😁😁
@fathihalid5847
@fathihalid5847 6 жыл бұрын
Vimukthi Perera * England ahh kohomada malliya oya utube ake dekkamai
@fathihalid5847
@fathihalid5847 6 жыл бұрын
Vimukthi Perera * England ikmanatama hambawei duk wenna epa
@vimukthi789
@vimukthi789 6 жыл бұрын
@@fathihalid5847 ඔව් අක්කේ මං ඉන්නවා you tube. ඔව් අනේ බලෙන් තියාගන්නවත් කවුරුත් නැහැනේ අනෙ
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
සද මාලි උබට මේ සුරාජ් විතරක් ද පෙන්නේ මොකද උබ අංහිසා ගෙන් සුරාජ් උබ උදර ගන්නේ ඇයි උබ ගනින් එරික් කාරයා නොදකින් මේ කි නම් 🔫🔫🔫🔫🔫🔫👹️👹️👹️👹️👹️👿👿👿👿👿👿👿👿
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
අනේ ඒයී කියන්න එපා ඒයී ඒක හෙන kathai ඒයී 😂😂😂
@nadeekadamayanthi8847
@nadeekadamayanthi8847 6 жыл бұрын
Mage Wasthu .ඔව් ඒයි .හිකිස්😉😉😉😉🙊🙊🙊🙋
@dilkinadeeshani1726
@dilkinadeeshani1726 6 жыл бұрын
අහින්සා ඔයා බය වෙන්න එපා ඔයාට සුරජ්ව ලෙබෙනවමෛඉ ඉවසගෙන ඉන්න
@sanosano432
@sanosano432 6 жыл бұрын
අපො ආයනම් අහස් මලිගා බලන්නෙනඅ
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
මේ සදමාලි මටනම් පෙන්න බැ...
@jandrajandra5712
@jandrajandra5712 6 жыл бұрын
අදත් ලස්සනයි බුදුසරනයි
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@nishap4659
@nishap4659 6 жыл бұрын
ලස්සනයි අදත් ..කතාව .. එන්න රහාසේ අහස් මාලිගා හදන්න.. සුභ ම සුභ අලුත් සතියක්.. තෙරුවන් සරනයී .. 💐❤💐❤💐💐❤💐
@prabathanrudda5881
@prabathanrudda5881 6 жыл бұрын
Athamai ada godak lassanai
@kasunranavera1450
@kasunranavera1450 6 жыл бұрын
Nisha P oya kamathida
@kasunranavera1450
@kasunranavera1450 6 жыл бұрын
Oya kamathida
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@egypt2150
@egypt2150 6 жыл бұрын
මේ එරික් තාත්තෙක්ද තමුන් ගෙ දුවට ගින්දර දෙන්නේ
@mohamedrisan1852
@mohamedrisan1852 6 жыл бұрын
oya hudinda,,,,,,man nitarama oyawa distop karanawada?sorry,,,😘😘😘😘😘😘😘
@guramusic1275
@guramusic1275 6 жыл бұрын
සදමාලිගේ මූණ ඉදිමිලා වගේ ඒයී😂
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
අහිංසා දැන් ඔයාට ගන්න තියෙන්නේ එකම තීරණයයි. තාත්තා ඔයාගේ ආදරේ වෙන් කරන්න හදනවා. ඒ නිසා ඔයා දැන් කියන්න එරික්ට ඔයා රවීව බදින්න කැමතියි කියලා. එරික් මොකද කියන්නේ කියලා එතකොට බලා ගන්න පුළුවන්.
@raniliyange1787
@raniliyange1787 6 жыл бұрын
Ane ow yaluwane me korali kata ahinsakayo dennage hith bindinawa matath penna ba me koraliwa
@nhshowbro9141
@nhshowbro9141 6 жыл бұрын
සදමාලි ඕවර් නම් එපා ඈ😖😖 සුරාජ් ගේ අවන්ක කමෙන් ප්‍රයෝජන ගන්න එපා ඕකේ 👉
@සම්පත්ගයාන්
@සම්පත්ගයාන් 6 жыл бұрын
ඒ ඉරේෂා සදමාලී ට මුකුත් කියන්න එපා ඒ😂😂😂😂😂😂😂 ඕවා ගෑනු මායම් ඒ........😉😉😉😉😉😉
@nhshowbro9141
@nhshowbro9141 6 жыл бұрын
@@සම්පත්ගයාන් හම්මෝහ් ගයාන් ඔයාගේ මායම 😂😂😂 සදමාලි පරාදයි 😂🔫👉👉
@සම්පත්ගයාන්
@සම්පත්ගයාන් 6 жыл бұрын
@@nhshowbro9141 ඇවිල්ල ඔයත් අහුවුනා ද🤔🤔🤔🤔🤔🤔🤔.ඕං මමනම් නෑ😉😉😉😉😉 ඇයි අනේ මෙතන😂😂😂😂😂😂😂😂
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 6 жыл бұрын
අනේ එහෙම කියන්න එපා ඒයි.. sadamalige kolam mata allannema ne.den suraj ta eyi eyi kiynnath enawa.METHANA😆😆😆
@renukarenuka3720
@renukarenuka3720 6 жыл бұрын
Lassanaiii dukai math aduwa oyala siyalu denatama budu saranai jaya wewa
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@geethanjaleevlog9783
@geethanjaleevlog9783 6 жыл бұрын
සුරාජ් මෝඩයා sadamali kapati bosa එක්ක එකතු wela කරපු plan eka හරි ගියා මොනවා karath සුරාජ් ahinsa wen කරන්න ba හැබැයි ඉතින් සුරාජ් පිරිමියෙක් වගේ inna ඕන එරික් innema ඔය wage නපුරු පියාගේ චරිත 😫😫😫😫
@borhanabohjooly8814
@borhanabohjooly8814 6 жыл бұрын
ravita hoda pallama kathakaraganin dan thama hodama welawa athapatha gana ewa danma karagani labunu chans eken hizzzzzzzz
@mohamedmuseef7421
@mohamedmuseef7421 6 жыл бұрын
we are waiting for that..............................
@fonsekachathu8065
@fonsekachathu8065 6 жыл бұрын
wena kollekta set unanam sadamali ahinsai dennama iwarail.... hada
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 6 жыл бұрын
අපෝ සුරාජ් ඔයා හරි නොටි අනේ😃😃😃😃😃
@nelumrambukella8402
@nelumrambukella8402 6 жыл бұрын
Hoda wade Ahinsata... Minu Suraj wen karala Madin panna ne? Dan sandamali Karanneth eka mai...
@aruninadeesha5201
@aruninadeesha5201 6 жыл бұрын
Aththatama adarey karana hadawat dekak wen karanaeka loku pawak
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
මේ ඔක්කොම එරික්ගේයි සදමාලිගේයි උගුල් සුරාජ් මෝඩයා
@ඉනුෂිඉනුෂි
@ඉනුෂිඉනුෂි 6 жыл бұрын
ඒත් දැන් සදමාලි දුක් වෙනවා වගේ ..
@shehanfernando4920
@shehanfernando4920 6 жыл бұрын
+ඉනුෂි ඉනුෂි lassanii ane hii 0773357965call me
@ඉනුෂිඉනුෂි
@ඉනුෂිඉනුෂි 6 жыл бұрын
@@shehanfernando4920 ???
@malikahk9826
@malikahk9826 6 жыл бұрын
Eric සර් හිතන්නෙ තමන්ගෙ දුව සුරාජ් ගෙන් ගලවගන්න මාර්ගයක් ඔය ඔක්කොම plan සුරාජ් ගෙන් අහිංසා ගලව ගන්නයි
@සම්පත්ගයාන්
@සම්පත්ගයාන් 6 жыл бұрын
අනේ සදමාලී අඩන්න එපා ඒ.මටත් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒ...
@nhshowbro9141
@nhshowbro9141 6 жыл бұрын
සදමාලි ඔයා අඩන්න ,,එරික් සර් ලග,වැඩ,කලාම ඔහොම වෙනෙවා 🔫
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 жыл бұрын
මේ කි රස්සාවට කරන්නේ මිනිස්සු රවට්ටන එකද .කම්පැනියේ.සුරජ් කියන්නේ කොයි එකෙත් මොඩ චරිතයක් එක නිසා එක රගපැම නොවෙයි උගේ ජංම ගතිය එකයි මේචරිතෙට ත් අරන් තියෙන්නේ .
@KumaraPrasanna-of7qo
@KumaraPrasanna-of7qo 6 жыл бұрын
Ok.00966544571095
@dilkinadeeshani1726
@dilkinadeeshani1726 6 жыл бұрын
අන්න රවියා පොඉන්ට් එකට අවා හරියටම හරි
@loveandlife2503
@loveandlife2503 4 жыл бұрын
Api adrea karana kenek wena kenekta himi wenawanam e wage wedanawak ne thawath mge parana athithaya mathak wenawa.
@fathimarinoza8008
@fathimarinoza8008 6 жыл бұрын
Aiyooo ada ma monawada una🙃🙃🙃🙃🙃
@niroshanirosha9275
@niroshanirosha9275 6 жыл бұрын
Ana.paw.ahasa.ahama.karnna.apa.surj
@ruwanirawda1686
@ruwanirawda1686 6 жыл бұрын
Kohomada arikgae flana harigiyanae aiyo hiru tv moko waennae ahas maligawata
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
අනේ එහෙම කියන්න එපා එයි 😏😏🤧🤧
@mohammedrifas6241
@mohammedrifas6241 6 жыл бұрын
ha eii 😘😘😘
@සම්පත්ගයාන්
@සම්පත්ගයාන් 6 жыл бұрын
අහිංසා ඔලුව බදාගත්තෙ අහස කඩන වැටෙනවා වගේ.බැලින්නම් අපායක් කඩන් පාතවෙලා තියෙන්නේ.🤔🤔🤔🤔
@NandaNanda-lf7id
@NandaNanda-lf7id 6 жыл бұрын
රයිනිට ඔින රවිටම අහින්සව දෙන්න .අහින්සගෙ අම්ම මරල තියෙන්නෙත් මේ දෙන්නම තමයි.
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 6 жыл бұрын
සුභ සතියක් 🌞
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
අහිංසා අක්කී ඔයා අයින් වෙන්න ඔය අට මගලෙන්..ඩැඩිත් හැමොම එක වගේ...
@sa.c6208
@sa.c6208 6 жыл бұрын
හොද වැඩේ සුරාජ් ට
@supunmadushan6526
@supunmadushan6526 6 жыл бұрын
සුරාජ් පලයන් බන් ගෙදර එක එකාට පදිරි නොවී
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
ඩ්‍රාම එකේ අය ලස්සනට ඇඩ් කලාට.. මට නම් දුකයී... ..... ... අහිංසා අක්කී ගැන...
@adareiwasthu.loveyou5519
@adareiwasthu.loveyou5519 6 жыл бұрын
ane dukai 😭😭😭😭
@mohamedmuseef7421
@mohamedmuseef7421 6 жыл бұрын
please upload as today one
@sherinsherin7696
@sherinsherin7696 6 жыл бұрын
Sadhamaliiìi i love u niyamata wade keruwa.
@r.m2605
@r.m2605 6 жыл бұрын
එරික්ගෙ පැලෑන් එක දැන් වැඩ කරනවා
@dilkaak7002
@dilkaak7002 6 жыл бұрын
ane erik surajta kemathi nethnam eka munatama kiyanna oya wage pahath weda karanne nethiwa
@nishapriyangani9981
@nishapriyangani9981 6 жыл бұрын
අයියෝ සුරාජ් 😢😢😢😢
@mohamedrisan1852
@mohamedrisan1852 6 жыл бұрын
Lasaanai oya,,,,,,,😘😘😘😘😘😘
@chandimachandima1565
@chandimachandima1565 6 жыл бұрын
Anae aei monawada may weannae
@sunithasunitha6807
@sunithasunitha6807 6 жыл бұрын
den kathawa maru
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
Niyamai sandamali. Gon Ahinsa
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 6 жыл бұрын
එරික්ගෙ ගේම් එක හරි.අහිංසගෙ ජීවිතේ විනාස කරන්නෙ එරික්.
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
තාත්තට එහම කරන්න පුලුවන්න වෙයිද
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
මෙහෙම තාත්තලාට ජාතකේ පැත්⁣තකින් තියල පිහායක් අරන් පපුව හොයල අනින්න ඔින සල්ලි නිසා තමන්ගෙ දරැව මොනතරමි මානසිකව වටිනවද
@rasika1365
@rasika1365 6 жыл бұрын
සදමාලිට අැත්තටම දුකහිතුනා
@melaniekason6012
@melaniekason6012 6 жыл бұрын
සදමාලිට දුක හිතිලා...
@صباءاهل
@صباءاهل 6 жыл бұрын
Surajnam maha ponnayek.ochchara gunamaku eric baldu karala katha karaddi mama wagenam hombata 2 anala rassawa damala gahala yanawa
@malikagunasakara4369
@malikagunasakara4369 6 жыл бұрын
Erikge plan eken wenne..ahinsa apahu ravita bili wena eka..kellek asarana unama hoyanne adaraya...a adaraya bolebunama..boruwata hari adaren lan wena kenata rewatenawa..den wenna yanne ekai...ahinsa ravita lan inoth erikta wenne..suraj laga weda wetenna...duwawa bera ganna puluwan surajta vitharane
@aruninadeesha5201
@aruninadeesha5201 6 жыл бұрын
Suraj ahinsata adare unata eya dannawa kawadawat eyalata ekatuwenna denne na kiyala. Kochchara qwat ahinsa rerum gannet nati nisa suraj hadanne e pitin dala ahinsage hitin duras wenna
@Km-oi6bg
@Km-oi6bg 6 жыл бұрын
සදමාලි අඩද්දි මට විතරද කදුලු ආවෙ😭😭😭
@ගීතිකාසෙවිවන්දි
@ගීතිකාසෙවිවන්දි 6 жыл бұрын
ලස්සනයි
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@ගීතිකාසෙවිවන්දි
@ගීතිකාසෙවිවන්දි 6 жыл бұрын
@@HiruTVOfficial 👍👍👍👍
@chaddachadda9656
@chaddachadda9656 6 жыл бұрын
අදත් ආතල් comments විනෝද උනා හොඳට
@shhabkfaween260
@shhabkfaween260 6 жыл бұрын
Oyanmane mnda sada
@menikekwt9704
@menikekwt9704 6 жыл бұрын
Ahoo Suraj issella aawa kanata wada passe aawa anga loku una kiyanne eekai
@dushmanthtg2719
@dushmanthtg2719 6 жыл бұрын
Suraj karapu wada katai nada 😂😂
@madushaniwasana4270
@madushaniwasana4270 6 жыл бұрын
Sadamali aththtama surajta adaraya karai wage...
@janakijayasekara8730
@janakijayasekara8730 6 жыл бұрын
Excellent drama.
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
අනේ අංහිසා ඔයාට පවු මොනා කරන්නද අංහිසා ආදරෙ කියන්නේ හිතාගන්න බැරි දෙයක් අහිංසා අවංක ආදරෙ කරන අයට අවංක ආදරයක් ලැබේන්නේ නැහැ ඒක නිසා මටත් ඔයා ගැන හරි දුකයි
@wajiramadushan6389
@wajiramadushan6389 6 жыл бұрын
sadamalige kata nikan kunu wechcha polbeyak wage
@samarasingh3065
@samarasingh3065 6 жыл бұрын
Anae daviyani surajta wachchi dayak hainsagae dadita dan satutuida
@renukaabacon1709
@renukaabacon1709 6 жыл бұрын
Lassanai
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ස්තූතියි දිගටම අප සමග රැදිසිටින්න
@nadiindika623
@nadiindika623 6 жыл бұрын
erik nam..marannama tama watinne
@maryirangani7970
@maryirangani7970 6 жыл бұрын
සුරාජ් අහිංසාට තවම කීවේ නෑ ආදරෙයි කියලා
@sandysandy6727
@sandysandy6727 6 жыл бұрын
සුරාජ්ගේ හිතෙත් පොඩ්ඩක් හරි සදමාලි ගැන ආදරයක් ඇති මම හිතන්නේ.
@samantasamanta268
@samantasamanta268 6 жыл бұрын
මෝඩ සුරාජ් කවදා හරි තෙරේයි
@dilkaak7002
@dilkaak7002 6 жыл бұрын
suraj maha gonek ochcharatama therenne nedda me erikgei sadamaligei kapatikam ane manda holman kathawak den
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 6 жыл бұрын
Come on Sandamali ela..Ela..
@thilinaakalankajayamanna.5866
@thilinaakalankajayamanna.5866 6 жыл бұрын
එරික් සුරාජ්ව test karala balanawa wage neda me dewal walin.
@rameshraja7999
@rameshraja7999 6 жыл бұрын
I like this drama
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
නෑ සඳමාලිගේ මාර්ගයෙන් සුරාජ්ව ඈත් කරන්න හඳන්නෙ අහිංසගෙන්
Ahas Maliga | Episode 163 | 2018-09-26
19:33
Hiru TV
Рет қаралды 183 М.
TAQDIRLAR - JODUGAR QIZ
41:37
Sevimli Novellalar Dunyosi
Рет қаралды 20 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Ahas Maliga | Episode 164 | 2018-09-27
19:39
Hiru TV
Рет қаралды 196 М.
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
4:58
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 34 М.
Ahas Maliga | Episode 165 | 2018-09-28
20:28
Hiru TV
Рет қаралды 228 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.
Ahas Maliga | Episode 233 | 2019-01-04
21:33
Hiru TV
Рет қаралды 227 М.
Ahas Maliga | Episode 170 | 2018-10-05
19:24
Hiru TV
Рет қаралды 210 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН