KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තමාට තමාවම සොයා ගැනීමට නම් | අහස් ගව්ව EP 02
17:45
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
27:00
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
How Many Balloons To Make A Store Fly?
00:22
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
One day.. 🙌
00:33
සිත සිතින් ම රකින්න | අහස් ගව්ව | EP 06
Рет қаралды 33,524
Facebook
Twitter
Жүктеу
1
Жазылу 198 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 212
@nuwanchamara4363
2 күн бұрын
අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@kalpanaswijesinghe5450
2 жыл бұрын
අහස් ගව්වේ දේශනා මුල ඉදලම බලනවා.හැම දාම වැඩට යන්න පාන්දර එක video එක ගානේ බලනවා.ලොකු ස්වාමීන් වහන්සේ සහ අනිත් ස්වාමීන් වහන්සේලා ට උතුම් චතුර්යසත්ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@dilkididi3818
7 ай бұрын
🙏🙏🙏
@ThiliniNavodya-fb6ki
6 ай бұрын
🙏🙏🙏
@sachithramaheshini9235
2 жыл бұрын
සීලයෙන්, පිං කිරීමෙන්,සිල් රැකීමෙන් ලැබෙන සතුට අප්‍රමාණයි. කියලා නිම කරන්න බෑ පින්වත් ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිං තරුණ අපේ ජීවිත ධර්ම මාර්ගයටම නැඹුරු කරනවට තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා! සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏 තව තවත් ධර්මටම මා ඇතුළු සියලු දෙනා නැඹුරු වේවා!!! සෑම මොහොතකම ධර්මය කෙරෙහි සිත පහන් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය
@rohan3260
2 жыл бұрын
ලස්සන උපමා වලින් ධර්මය දේශනා කරද්දි පැහැදිලි විම වැඩියි. බොහෝ පිං ස්වාමින්වහන්ස 🙏🙏🙏
@kumarigamage4890
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@LakminiMadushani-vb6vs
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@creativecommon2324
2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්. සෑම කෙනෙකුටම මෙය මැනවින් අවබෝධ වේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ.සැමට බුදු සරණයි.!
@wasanthadesilva270
2 жыл бұрын
සාදු සාදු සාදු !!!! බොහොම පින් ස්වාමීන් වහන්ස🙏නමෝ බුද්ධාය !!!!
@ayeshanisansala3852
2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@ireshikaireshika9148
2 жыл бұрын
Lo
@RuwanthiRukshani
2 ай бұрын
මම නිතර ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@pradeepkodithuwakkuge1519
2 жыл бұрын
පින්වත් ලොකුස්වාමින් වහන්සේ ගෙන් හා මහමෙව්නාවාසී ස්වාමින්වහන්සේලාගෙන් මා පෙර සංසාරයේ දීත් මෙසේ ධර්ම ශ්‍රවණය කරන්න ඇති ඒ නිසාමයි මේ ධර්මය ශ්‍රවණය කරද්දී ඒ ධර්මයට අවනත වෙලා ධර්මය හදවතටම දැනෙන්නෙ😊 සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
@dahamsith6089
2 жыл бұрын
පින්වත් ස්වමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු !සාදු!!සාදු!!!
@nuwananuradha1396
2 жыл бұрын
මේ ධර්ම දාන්මය පින නිවන් අවබෝධය පිනිසම හේතු වේවා .....!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ......
@සීමා-ප6ත
2 жыл бұрын
නමෝ බුද්ධාය !!! අපි වෙනුවෙන් බොහොම කරුණාවෙන් ලස්සන උපමා සහිතව උතුම් ශ්‍රී සද්ධර්මය විස්තර කර දේශානා කරන අපගේ වන්දණිය පුජණිය පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !!! නිදුකින්ම සුවසේම මෙ ගෞතම බුද්ධ සාසනයේ යෙහින් වැජඹේවා!!! උතුම් චතුර්ය සත්‍ය ධර්මය මෙ ගෞතම බුද්ධ සාසනයේදිම අවබොධ වෙත්වා !!! 🙏🙏🙏
@sumudumallika2330
2 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🌼🌼🌼💯
@isurikagunarathne3123
2 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
@OnscreenCraziness-i1r
9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏✨
@manojgunathilaka3270
2 жыл бұрын
Oba wahanseta godak pin ...apiwa yaha magata ganna ekta..🙏🙏🙏
@mokshalathennakoon7514
2 жыл бұрын
නිදුක් නිරෝගී සුවය අත් වේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼
@madhushanijayasooriya8336
2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@ayeshanisansala3852
2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@tsaichang6090
2 жыл бұрын
a
@t.hewawasam4718
2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏
@chathiduuniverse3137
2 жыл бұрын
තෙරුවන් සරණයි! සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සියළු සංස්කාරයෝ අනිත්‍යයි!
@bluesky9825
2 жыл бұрын
එ් උතුම් තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏එ් උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏එ් උතුම් අාර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@rohanapradeepkumara1085
2 жыл бұрын
සාධු... සාධු... සාධු... නමෝ බුද්ධාය.... 🙏🙏🙏
@sachithramaheshini9235
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය
@thamarakumari219
2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@wayomipathirana9096
2 жыл бұрын
සාදූ සාදූ සාදූ ...... නමෝ බුද්ධාය ....!!!🙏🙏🙏
@gihonharsha2583
2 жыл бұрын
සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙට ගොඩාක් පින් වැරදි ගොඩාක් හද ගත්තා 🙏🙏🙏
@iroshanikohowalagedara8328
2 жыл бұрын
සිල් රැකිමෙ සතුට අප්‍රමාණයි ,හැමමොහොතෙම සිත නිවි පවති. බාහිර ලොකෙ සමග ගැටිමට නො සිතෙයි,
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏
@kalpanapushpakumari3048
2 жыл бұрын
නමෝ බුද්ධාය !
@srirajapaksha3494
2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@ruwan6474
2 жыл бұрын
සැමදා තිසරණ සරණ යමි.......🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthapredip357
2 жыл бұрын
සාදු සාදු සාදු
@fiverr9534
2 жыл бұрын
සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏
@nishanthideepika2005
Жыл бұрын
සුවමින්වහන්සෙට මගෙ නමස්කරය වේවා පින්වත් සුවමින්වහන්සෙට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු
@harshaniindunil6441
2 жыл бұрын
සාමීචිපටිපන්න වු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!
@JolycelltJolycell
2 жыл бұрын
සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏
@ireshamadushani1906
Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස 🙏❤️🌹
@neranjalakomari7298
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌷🌹🌺🌸🙏🌷🌹🌺🌸🙏🌹🌺🌸🙏🌷🌹🌺🌸🌼🌸🌺🌹🌷🌹🌺🌸🌼🌸🌺🌹🌷🌺🌹🌸🌷🌸🌼🌷🌹🌺🙏🌷🌹🙏🌺🌸🌼🙏🌼🌹🌷🙏🌼🌸🌺🌹🌷🙏🙏🙏
@weerakoondona5317
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@KidsWorld-lq6rw1
2 жыл бұрын
තෙරුවන් සරණයි
@ruwan6474
2 жыл бұрын
Sadu Sadu 🙏🙏🙏
@nilanganichampa4399
2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@maleesha778
2 жыл бұрын
සාධු සාධු සාධු...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...
@Everything-z3b
2 ай бұрын
ලොකු ස්වාමීන් වහන්සේ සහ අනිත් සියලු ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වානය අවබෝධ වේවා!!!
@rashininisansala6702
Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත්හාවය ලැබේවා 🌼🙏🙏🏵️🙏🙏
@nirmalalokuge8703
Жыл бұрын
සාදු... සාදු..සාදු 🙏🙏🙏🙏🙏 උත්තරීතර උතුම් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏❤️ උත්තරීතර උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🙏❤️🙏❤️🙏❤️🙏.. සාදු සාදු සාදු 🙏🙏🙏
@harsharathnayaka6648
2 жыл бұрын
ඒ මිහිර උතුම් දහම් කරුනු වලින් අපගේ හිත සංසුන් කරන අපේ සසර පිරිසිදු කරන සත්පුරුෂ ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය.. 🙏🙏🙏 දීර්ගායුශ වේවා ඔබ වහන්සේලා 🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝද වී මේ උතුම් ගෞතම බුදු සසුනේ නිවනම සාක්ෂාත් වේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏
@jayanthieranasinghe719
Жыл бұрын
සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Sewmini-zl2xs
2 жыл бұрын
Namo Buddaya🙏🙏🙏
@geethaniiddamalgoda6986
2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වමීන්වහසේට 🙏🙏🙏
@pinkartby1584
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏
@anomawijesooriya2230
2 жыл бұрын
සාදු සාදු සාදු නමො බුද්දාය නමො බුද්දාය නමො බුද්දාය
@shyamaleesandamalee2108
5 ай бұрын
🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@gamagasunitra1960
Жыл бұрын
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායුසලැබේවා🙏🙏🙏🇱🇰🇶🇦❤
@asiriherath1838
Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@warnakumara2201
Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි! පිංවත් ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා! ප්‍රාර්ථනා බෝදියකින් අමා මහා නිර්වාණ ශාන්තියම ලබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා! නමෝ බුද්ධාය ! 🙏🌺🙏🌺🙏🌸🌿
@kpurnimaprasadani7207
2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....!චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ....!!
@bindubindu-k1e
11 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@upaliwasantha8804
2 жыл бұрын
ඇත්තටම ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම පැහැදිලි හිතට තදින්ම දැනෙනව තෙරුවන් සරනයි
@nishadiprabhashi2316
2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා...🙏🙏🙏
@neoaqua1875
2 жыл бұрын
සාදු , සාදු , සාදු .......!!!
@sithalu865
Жыл бұрын
උතුම් සීලය රකිමි.🙏🍃🌿
@HrithikRoshan-h2y
2 ай бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🙏
@Abhi_Liyanage
9 ай бұрын
මම අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්.හිත සන්සුන් කරගන්න හිත එක තැනක තියාගන්න ගොඩාක් උපකාරී වෙනවා ස්වාමීන් වහන්ස.බොහොමත් ම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා !! 🙏🙏🙏
@sandeepadilshan5859
2 жыл бұрын
එ බගයවතුන් වහන්සේගේ දර්මය පිලිපදින ස්වකයා මෙලව පරලව දෙකිහිම ලෞවුකික ලොකොත්තර වශයෙන් දියුනුවම ලබයි පරිහානියට පත් නොවේ. නිලයම පුරැදු කිරිම යහපත්.
@Danilo21444
3 ай бұрын
නමො බුද්ධාය !🙏🏼😇තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී! දිර්ඝායුෂ වේවා !සියළු සත්ත්වයන්ට😌❤
@sadarekase2691
4 ай бұрын
꧁࿇♥ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🌹🌹💖♥࿇꧂
@DiduniHiriburagamage-dw4lj
Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🌍🌷🙏🌍🌷🙏
@chameerajanakantha2664
8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@sanduuwijerathne9820
2 жыл бұрын
සාදූ සාදූ සාදූ!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!දීර්ඝායූ සම්පත්තිය ලැබේවා!!!පින් කැමති සත්වයෝ පින් ලබාගනිත්වා!! තෙරුවන් සරණයි!!නමෝ බුද්ධාය!!!🙏🌼🙏
@hirubaba750
Жыл бұрын
මෙ ස්වාමීන් වහන්සේගෙ නම මොකක්ද
@Isuru-l8x
5 ай бұрын
මේ උදෑසනින්ම සිත කය වචනයට සංවරකමක්,මට එකතු කරගන්න ලැබීම ගැන ඔබ වහන්සේට නමස්කාර වේවා❤
@NiroshaJayathissa
5 ай бұрын
අවසරයි හාමුදුරුවනේ ඔබ වහන්සේ වේඩවසන පන්සල කොහොද තියෙන්නේ මට හමු වන්නට අවසරයි බුදු සරනයි
@shiranipririyangika3797
2 жыл бұрын
සාදු..සාදු..සාදු
@sumuduthilanga8697
10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kaveeshadananji3297
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏
@dasusemasinha
Жыл бұрын
ස්තුතියි ස්වාමීන් වහන්ස🙏🌸
@chamod176
Жыл бұрын
මෙවැනි ධනාත්මක දෙවල් මට තව තවත් මුනගැසේවා. ඔබ වහන්සෙට බෝහොම ස්තුතියි ❤️
@rashinidilki252
7 ай бұрын
සාදු ...සාදු ...සාදු 🙏🌼❤️
@DinethUdayanga-v4y
Ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
@keshinihettiarachchi7377
8 ай бұрын
නමෝ බුද්ධාය !!!🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nuwananuradha1396
2 жыл бұрын
සාදු ....සාදු ....සාදු .... තෙරුවන් සරණයි .....!!!
@withanagedinushika9040
2 жыл бұрын
Pinwath suwamin wahanset mage namaskaraya wewa ..... 🙏🙏🙏🙏 ......
@chandanadissanayaka9534
2 жыл бұрын
🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@mokshalathennakoon7514
2 жыл бұрын
ස්වාමීන් වහන්ස පන්සිල් කැඩෙන්නේ එ් එ් එක එක සිල්පදවලින් අංග පහක් සම්පූර්ණ උනහම කියලා මං අහලා තියෙනවා . එ්ක අැත්තක් ද ? එ් වගේම ස්වාමීන් වහන්ස එම එක එක අංග කැඩෙන වාරයක් පාසා අපිට පව් සිද්ධ වෙනවද ? මට එ්ක ගැටලුවක් එය පහදා දෙන්න ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nilushkayasas593
Жыл бұрын
ඒ ප්‍රාණගාතය සිල්පදයට
@kumariherath7874
2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ayeshanisansala3852
2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@kiriallaperera3047
2 жыл бұрын
Theruvansaranai obavahanse pathana bodiyakin nivan dakithva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthidompage9837
2 жыл бұрын
බුද්ධ දේශනා අසන්නත් හැබෑවටම ලොකු පිනක් තියෙන්න ඕනී.... සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 මේ පෝන් එක නිසාම හොඳ දේ දහම් කරුණු අසන්න ලැබුනා....... පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
@lasithakavinda8950
2 жыл бұрын
මේ නාලිකාවට මම ගොඩක් කැමති ❣️
@bremabrema792
2 жыл бұрын
තෙරැවන..සරණයි🌻🌻🌻🌹🌹🌹🍄🍄🍄💐💐💐🇱🇰🇱🇰🇱🇰👑👑👑🍉🍉🍉🍇🍇🍇🍏🍏🍏🍒🍒🍒🍓🍓🍓🍍🍍🍍🍊🍊🍊🍎🍎🍎🌜🌜🌜🍐🍐🍐🌙🌙🌙
@nithyasenuri644
Жыл бұрын
🌸💮🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌼🌼🌼🌼🌼💮💮💮🌸🌸🌸🌸🌸💮💮💮💮🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸💮💮💮🌺🌺🌼🌼 sadu sadu sadu
@SachiniNimsara-dn5uy
8 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@roshininawarathna6169
2 жыл бұрын
Sadhu sadhu sadhu pinwath suwamin wahansa darma desanawa sawanayan labagath a kusal sampaththiya miya paralowa giya siyaluma naayo sathutu sithin anumodan wathwa sadhu sadhu sadhu !!!
@storytelling0001
2 жыл бұрын
Aneeeee me dharmaya ahune neththm api kohenda senasenne😊😊🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌸
@chamalkaekanayaka5252
2 жыл бұрын
Oba wahanseta uthum nirwanayama awabodha wewa.🙏🙏🙏
@kasunmadushanka5882
2 жыл бұрын
පින් ඔබ වහන්සෙට 🙏🙏🙏🌸🌸🌸
17:45
තමාට තමාවම සොයා ගැනීමට නම් | අහස් ගව්ව EP 02
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 27 М.
27:00
03) ජීවිතේ ලස්සන වීමට දිනපතා කළ යුතු ම දෙයක් | පින් සිතුවිල්ල | 2022-07-03
Shraddha TV Dhamma Series
Рет қаралды 108 М.
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 140 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 168 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 62 МЛН
50:40
මානසික පාලනය | අවස්ථා 5ක දී... | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 7 М.
25:15
විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 111 М.
28:41
සිත මට්ටු කරන විදිය... _Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 63 М.
33:42
57) හැම ප්‍රශ්නයක් ම තමන්ම විසඳන්න එපා! | උපාය කුසල | Ven. Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 10 М.
50:45
25) ගෙවන හැම තත්පරයක ම සැනසිල්ලේ ඉන්න හැටි | සුපින්බර අරුණෝදය
Shraddha TV Daily
Рет қаралды 344 М.
23:44
කතාවෙන අසරණකම සහ දැනෙන අසරණකම | අහස් ගව්ව EP 04
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 9 М.
54:31
50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22
Shraddha TV Dhamma Series
Рет қаралды 468 М.
30:01
02) තමන් තමා ගැන ම දුර්වලයෙක් කියා හිතන්න එපා! | පින් සිතුවිල්ල | 2022-07-02
Shraddha TV Dhamma Series
Рет қаралды 14 М.
58:12
'ප්‍රශ්න පිට ප්‍රශ්න' ආවත් හිත වට්ටගන්න එපා! | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 46 М.
50:51
12) සිතට වද දෙන හිතුවිලිවලින් බේරෙන විදිහ | සුපින්බර අරුණොදය
Shraddha TV Daily
Рет қаралды 193 М.
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 140 МЛН