KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුද්ධානුස්සති භාවනාව | Buddhanussathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
25:18
සැම දෙනා තුළ සතුට සැනසීම වැඩෙත්වා..! | Mithree Shanthiya | අහස් ගව්ව Ahas Gawwa
13:49
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
To Brawl AND BEYOND!
00:51
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 551,815
Facebook
Twitter
Жүктеу
1
Жазылу 201 М.
අහස් ගව්ව Ahas Gawwa
Күн бұрын
Пікірлер: 255
@sewmidayananda2407
8 ай бұрын
මට අවුරුදු විස්සයි. මම දැන් ටික කාලෙක ඉදන් භාවනා කරනවා එත් මට එක හරියට කරන්න බැරි වෙනවා. ඒත් මෙ ටිකෙ මම හරියට කරගෙන ආවා. ඇත්තටම ලොකු වෙනසක් මට තියෙනවා මට එක දිගට පාඩම් කරන්න බැ ඒත් මෙ භාවනාව කරන්න ගත්ත දවසෙ ඉදන් මට කොච්චර වෙන දෙවල්වලට හිත ගියත් මට ආපහු නැ මන් මෙ දෙ කරන්න ඔනි කියන තැනට මගෙ හිත මට ගන්න පුලුවන් ඉස්සර වගෙ එහෙම හිත එහෙ මෙහෙ යන එකත් දැන් අඩුයි මන් මෙක කරන්න අරන් සතියක් වගෙ ඇත්තටම පාඩම් කරන ලමයින්ට මෙක ගොඩාක් හොදයි.. 🙏❤
@Wishmaya23
5 ай бұрын
මටත්
@RashmindaFernando-ro2qq
5 ай бұрын
Mn dawasa thunak withara karata passe aye distract wela aye sathiyaka withara maga arenwa bhawana krnna. Mn A/l liyanna inne eth hitha eka thana thiya gena padam krnna bh thaama 😢😢😢
@AchiraPeshan
4 ай бұрын
මෙය හැම දම කරන්න ඔනෙ අපිට වරදින්නැ
@rwkwickramarathna
4 ай бұрын
Oya video eka play wena gamanda bawanawa karanne hithinda karanne plz rply
@AchiraPeshan
3 ай бұрын
Hm ඔවු තමන් ගැන ව්ස්වාසය තියාගන්න
@Buddhika-uq1pm
Жыл бұрын
තව කොපමන ආත්ම ගනනක් මෙ සසරේ අපට ගමන් කිරිමට වෙයිද දන්නෑ.එකම ප්‍රාර්තන නිවන් දක්නා ජාති දක්වා සිල්වත් ගුනවත් අයෙකු ලෙස මෙලොව ජීවත් වීමට ලැබේවා සියලු සතුන්ට සත්‍ය වැටහේවා..අමා මෑනි බුදුරජානන් වහන්සේගේ දර්මය සියලු දෙනාගෙ සවනට වැටේවා.නුවන පහල වේවා.සාදූ සාදු සාදු
@Ann-bl3om
Жыл бұрын
නිවසේ බුදුන් වඳින විට මම තාත්තා එක්ක මේක භාවනා කරන වෙලාවට සවන් දෙනවා. ස්වාමීන් වහන්සේටත් මෙය අපට බලන්න සැලැස්වූ , උදව් වූ සියලුම දෙනාටත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!
@RanjanpriyadarshanaShana
Жыл бұрын
😊Pp😊0😊p
@RanjanpriyadarshanaShana
Жыл бұрын
P😊pp😊
@RanjanpriyadarshanaShana
Жыл бұрын
😊Pppp😊😊😊😊
@RanjanpriyadarshanaShana
Жыл бұрын
Pp😊
@koralagamagerathnapala7268
Жыл бұрын
l
@amazingthinking6618
Жыл бұрын
මෙවන් වූ වටිනා භාවනාවක් කියා දුන් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්...🥺❤🙏
@janakachandana4536
Жыл бұрын
ස්වාමීන් වහන්සේ එදා මට කියපු දෙයින් තමා මන් මේ තරම් දුරට හැදුනේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ඒකට 🙏🙏
@shaniwarnakulasooriya6977
Жыл бұрын
🙏🙏
@NelumNelum-o5g
2 ай бұрын
මට අමතක වීම්.මගහැරීම් වැඩක් හරියට කර ගන්න බැරි ඒවාගේ ගොඩක් ගැටලු තිබුනා මේ බාවනාව අහන්න පටන් ගත්තා හැමදවසකම.දැන් ඒ මගහැරීම් ටික ටික අඩු වෙනවා වගේ මටම දැනෙනවා
@pamodarajapaksha694
Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@piyaseeli2325
Жыл бұрын
සියලුම. සත්වයෝ. සුවපත් වෙත්වා. තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Abhi_Liyanage
9 ай бұрын
🙏🙏🙏
@sadundilshan7159
Жыл бұрын
මම වෛර නැත්තෙක් වෙම්වා ! තරහා නැත්තෙක් වෙම්වා ! ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා ! දුක් පීඩා නැත්තෙක් වෙම්වා ! සුවසේ ජීවත් වෙම්වා ! ශාන්ත සුවයට පත් වෙම්වා ! මා මෙන්ම සියලූම සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ! තරහා නැත්තෝ වෙත්වා ! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ! දුක් පීඩා නැත්තෝ වෙත්වා ! සුවසේ ජීවත් වෙත්වා ! ශාන්ත සුවයට පත් වෙත්වා !
@r.a.lilaniranasingha4184
Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා... සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@rasikasanjeewa5376
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@r.a.lilaniranasingha4184
Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@NisansalaMadu-fe5cx
6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුශ ලබත්වා.උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයම අවබෝධ කරත්වා❤
@kasuniprasadi6968
Жыл бұрын
මේ ලෝකෙහි ජීවත් වෙන සියළුම සත්වයන් නිදුක් වෙත්වා! නිරෝගිමත් වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙත්වා!!!♥️🙏
@piyalzoysa903
Жыл бұрын
⁰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zunemob2327
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙමිමා නිරෝගී වෙමිමාසුවපත් වෙමිමා සාදු සාදු සාදු
@SanteSerlnka
Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺
@sandatharu6771
10 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු සැම සිත් දුකින් මිදෙත්වා🙏 තෙරුවන් සරණයි
@hiruni3280
10 ай бұрын
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා🙏🙏🙏
@synergyelectronic373
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුෂම ලැබේවා! ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌈🪄💯සාදු සාදු සාදු. 🪷🙏🏻🙏🏻🙏🏻
@dilmihettiarachchi6840
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබෙවා . තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
@dilusha6172
Жыл бұрын
නමෝ බුද්ධාය. සියලු දෙනා සුවපත් වෙත්වා🙏🙏🙏
@nayanagoldhouse2555
Жыл бұрын
බුදුසරණයි උතුම් වූ නිර්වානය සියලුම දෙනාට අවබෝධ වේවා
@BawanthaSubash
6 күн бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා
@rohan3260
Жыл бұрын
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා!!! සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා!!!
@prasadibhagya41
Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා.....!!!!
@APEXTRADINGLAB1-e6d
10 ай бұрын
පින් ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🌼
@SeethaWickramarachchi-z7v
Жыл бұрын
මම නිදුක් වෙමිවා නිරෝගි වෙමිවා.සුවපත් වෙමිවා මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සාදු..
@isurugamage7992
Жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. සතර මග සතර පලයට පැමින පරම නිබ්බාන සුවය සාක්ශාත් කරගනිත්වා. 🌼🌼🌼🙏🙏🙏
@Amma.0213
Жыл бұрын
Mema bavanave pihiten mamath, samiyath,mage puthath ,mavath suvapath weva,weva,weva.
@samadhisenevirathna2340
Жыл бұрын
කිසිවෙකු කිසිවෙකුට වෛර නොකරත්වා...හිංසා නොකරත්වා...පීඩා නොකරත්වා... අවමන් නොකරත්වා... නින්දා නොකරත්වා...සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා...සියලු සත්වයෝ සුවපත්ම වෙත්වා!🙏
@rasikasanjeewa5376
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nawawithanage7239
Жыл бұрын
🙏
@piyalzoysa903
Жыл бұрын
💛💛💛♥️💛💛💛💛
@vimalbogahawatta
Жыл бұрын
උතුම් නිවන් පිනිසම හේතු වේවා 🙏තෙරුවන් සරනයි 🙏
@thannagesanju1627
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸
@piyalzoysa903
Жыл бұрын
අ කා යා නැහැ නේද මේ ලඟදි හම්බුනා,(◍•ᴗ•◍)❤(。・ω・。)ノ♡(◍•ᴗ•◍)❤
@malshasewwandi8280
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ යුශ
@sajeewasandaruwannugawela
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ... නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... වෛර නැත්තෝ වෙත්වා... තරහ නැත්තෝ වෙත්වා ... දුක් පීඩා නැත්තෝ වෙත්වා... සුවසේ ජීවත් වෙත්වා... ශාන්ත සුවයට පත්වෙත්වා... තෙරුවන් සරණයි
@dahamisandeepani4556
Жыл бұрын
නමෝ බුද්ධාය මේ වගේ මුදිතා භාවනාවයි කරුණා භාවනාවයි දාන්න පුලුවන් ද .
@maheshiillangakoon8933
Жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻
@rumeshkavinda4693
Жыл бұрын
😢
@Motherlanka-dl3ow
Жыл бұрын
සියලුදෙනාටම මෛත්‍රී සිතුවිලි ඇති වේවා!
@umedaa9294
Жыл бұрын
සැම සිත් තුල මෙත් සිත වැඩෙත්වා ! සැම සිත් සුවපත් වෙත්වා ! සැමට සෙත් වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏 💐🌻💐
@rasikasanjeewa5376
Жыл бұрын
🙏🙏🙏
@thamarakumari219
10 ай бұрын
සාදු සාදු සාදු ....
@nilukshipriyalanka7878
Жыл бұрын
මේ ලෝකේ සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@Abhi_Liyanage
9 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏
@PadmaJayakodi-k3f
11 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏🙏🌺🌺🌺
@nuwanpriyangika8248
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@Ruhi172
Жыл бұрын
ලෝකවාසී සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏මාගේ පවුලේ සියලූම දෙනාට සතුට සැනසීම ලැබේවා🙏🙏🙏ලෝකවාසී සියලූම සත්ත්වයෝ සතුටින් සැනසීමෙන්ම ජීවත්වෙත්වා🙏🙏🙏
@sarathwasantha6017
11 ай бұрын
ස්වාමීන් වහන්සේට බොහොම පිං
@maheshbandara5815
Жыл бұрын
බුදු සරණයි
@shashikaheshan2675
11 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .... 🙏
@supun2998
Жыл бұрын
මාගේ මතක ශක්තිය වැඩි වේවා
@chandima9276
2 ай бұрын
සුවද වර්ග පුජා කරන්න, පත්‍රා ආධාරක පුජා කරන්න මතක ශක්තිය දියුණු වෙන ක්‍රම කරන්න
@chamindaghanathilaka8703
Жыл бұрын
සාදු සාදු සාදු .
@හිතනිවනබුදුබණ
Жыл бұрын
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!🙏🌸🌼☸️💓💐💞🌟
@susilmangalikamangalika1484
Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 ගරුතර පිංවත් ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@umedaa9294
Жыл бұрын
🙏🙏🙏 🌸🌼🌸
@rasikajiwanthi9028
Жыл бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි
@vimalbogahawatta
Жыл бұрын
🙏🙏🙏 සුවපත් වෙත්වා !!
@manelhenake9522
Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 සෑම සිතක්ම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🏼🙏🏼🙏🏼
@gayathrimadushani744
Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු
@jinendarisaram1838
Жыл бұрын
Godak pin suwamin wahansa 🙏🙏🙏 sadu sadu sadu, 🙏🙏🙏
@sathya3580
8 ай бұрын
9:54 dasa dishawata meth sitha pathiraweema
@wasala2744
Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...... සාධු ....සාධු ...සාධු ..... වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා ... උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ....
@sajeewasandaruwannugawela
Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබද නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා.... වෛර නැත්තෙක් වෙත්වා... තරහ නැත්තෙක් වෙත්වා... දුක් පීඩා නැත්තෙක් වෙත්වා... සුවසේ ජීවත් වෙත්වා... ශාන්ත සුවයට පත්වෙත්වා .. තෙරුවන් සරණයි යහපතක්ම වේවා....
@wasala2744
Жыл бұрын
@@sajeewasandaruwannugawela 🙏🙏🙏
@kumudujayawardana2141
11 ай бұрын
Mewanwu bawanak labadun oba wahanseta mage namaskaraya wewa.🙏🙏🙏 Sadu,sadu,sadu. Mea uthum pin balen oba wahanseta niwan awaboda wewa.
@JanakaSanath-d4l
Ай бұрын
🙏🙏🙏❤❤❤ Oba wahanseta thunuruwan saranai
@chandanadissanayaka9534
Жыл бұрын
නමෝ බුද්ධාය.........!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PCWARELK1
3 ай бұрын
☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! සාධු! සාධු! සාධු! ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@rohan3260
Жыл бұрын
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා!!! සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා!!! යහපතම දකිත්වා යහපතට පත් වෙත්වා !!!
@avanthieargan3714
Жыл бұрын
සියලු සත්වයේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@kaushalyasenadheera..4741
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@rasikasanjeewa5376
Жыл бұрын
🌼🌼🌼
@ShashiAyeshika
4 ай бұрын
සියලු දෙනාම සුවපත් වෙත්වා 🙏🙏🙏
@ranidumalith-hq4sl
4 ай бұрын
සාදු ... සාදු ... සාදු. .. බුදු සරණයි 🙏🙏🙏
@priyanthiw2371
9 ай бұрын
😊sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 😊
@srimasenavirathna990
4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 අපගේ කල්‍යාණමිත්‍ර ගුරුදෙවිඳුන්ට සුපින්වත් කල්‍යාණමිත්‍ර අමිතදිප ස්වාමින්වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏
@nimaljayasiri5384
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!
@manojkumara6981
9 ай бұрын
සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදු සරනයි
@JanakaSanath-d4l
Ай бұрын
🙏🙏🙏❤❤❤ Oba wahanseta thunuruwan saranai dirgayu Labewa
@Shehara19
6 ай бұрын
සාදූ සාදූ සාදූ.......✨🙏
@lenardthushara-q3k
20 күн бұрын
මගේ දරැවාට තෙරැවන් සරනයි ඉගෙනිමි කටයුතු සාර්ථක වෙිවා
@prabodha-et4eu
11 ай бұрын
සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ සුවපත් වේවා්...🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏
@MalaniH.l-nv4mk
7 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹💐💐💐💐🌷🌷🌷🌻🌻🙏🙏🙏
@erandikaushalya2024
Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏
@Emperor234
Жыл бұрын
May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa. Sadhu Sadhu Sadhu
@ramaniliyanage2240
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.අංත.පිංවෙිවා.මගෙ.නමස්කාරයවෙිවා මාහ.සංඝරැවණට .පිණිපාවෙිවා🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
6 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@geethakumari-cf9sf
8 ай бұрын
🙏🙏🙏sema sitkam සුවපත් වේtha yhapatkam වේවා
@subasubodini3228
Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@sumedawimalarathne8984
Жыл бұрын
Theruwan saranai.
@chandanadissanayaka9534
Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !!! සුවසේ ජීවත් වෙත්වා !!! ශාන්ත සුවයට පත්වෙත්වා !!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@Malkathi-t2t
Жыл бұрын
සියලුම සත්වයෝ සුව පත් වේවා ...🙏🙏🙏🙏
@ShehaniMenushika
6 ай бұрын
Teruwan saranayi ape hamuduruwane 🎉🙏🙏
@pansilupansilu1303
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@ThanujaPriyadarshani-c7f
7 ай бұрын
මාගේ මතක ෂක්තිය වැඩ් වේවා🙏🙏🙏🙏🙏🙏
@asokanishantha-nb8vw
Жыл бұрын
Sadu sadu sadu...❤
@h.l.malani.6278
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
@moon.1111.
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@nta9045
10 ай бұрын
Sadu ! Sadu!! Sadu!!! 🙏🙏🙏
@AkiaiwoniSenarathna
2 ай бұрын
නමෝ බුද්දාය..🙏
@lilawathililawathililawath1605
4 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
5 ай бұрын
සාදු සාදූ 🙏🙏🙏🌼🌼🌼
@Shallow1111
Жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏
@srimasenavirathna990
4 ай бұрын
මා මෙන්ම සියලු සත්වයො වෛර නැත්තො වෙත්වා ... තරහා නැත්තො වෙත්වා ...ඊර්ෂ්‍යාව නැත්තො වෙත්වා ...දුක් පිඩා නැත්තො වෙත්වා ...සුවසේ ජවත් වෙත්වා ....ශාන්ත සුවයට පත් වෙත්වා ...🙏🙏🙏
@harshafonseka6716
11 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@SankaAshan-h6m
11 ай бұрын
Theruwan.saranai.suwanmin.wahansa..🙏🙏🙏
@Chamudi-vu1ws
5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🌺
@malanipathiraja7421
Жыл бұрын
Sadu...sadu...sadu 🙏🙏🙏🙏
@Nvisionlk
7 ай бұрын
මම... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මා අවට සිටින සියලූම සත්වයෝ ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මේ ගමේ සිටින සියලූම සත්වයෝ ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මේ නගරයේ සිටින සියලූම සත්වයෝ ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මේ පලාතේ සිටින සියලූම සත්වයෝ ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මේ රටේ සිටින සියලූම සත්වයෝ ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා... මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලූම සත්වයෝ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා.... මා මෙන්ම මේ සියලු ලෝකවල සිටින සියලූම සත්වයෝ... වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා...
@borntofight7376
Жыл бұрын
Sadu sadu sadu
25:18
බුද්ධානුස්සති භාවනාව | Buddhanussathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 222 М.
13:49
සැම දෙනා තුළ සතුට සැනසීම වැඩෙත්වා..! | Mithree Shanthiya | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 187 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 774 М.
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 36 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 16 МЛН
21:29
කරුණා භාවනාව | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 166 М.
18:43
ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻♂️🧘🏻♀️ Guided Aura Lightening Meditation
Kundalini Yoga Srilanka
Рет қаралды 139 М.
23:10
මෛත්‍රී භාවනාව maithree bawanawa balangoda Dhammananda thero
බුදු බණ
Рет қаралды 213 М.
54:31
50. ඕනවට වඩා සිතීම overthinking නැති කරගැනීමට ක්‍රමයක් | කඤ්චනක්ඛන්ධ ජාතකය | 2023-06-22
Shraddha TV Dhamma Series
Рет қаралды 478 М.
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
30:08
බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala
Mahamevnawa
Рет қаралды 1,4 МЛН
20:17
මෛත්‍රී භාවනාව | 2024 | Ven. Ankumbure Amitha Deepa Thero | @PLVnonprofitsandactivism | #meditation
PLV
Рет қаралды 10 М.
56:36
Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්
DinagiTV
Рет қаралды 4,2 МЛН
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,2 МЛН
1:00:48
මෛත්‍රී භාවනාව | සර්ව රාත්‍රික | ( රැය පහන් වන භාවනාව | maithree bhawanawa| sri lanka| bawana
The voize
Рет қаралды 1,4 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 774 М.