No video

Ahenawanam Hitha Handana Tharam | ඇහෙනවනම් හිත හඬන තරම් | Karaoke with Lyrics | sl ima voice

  Рет қаралды 75

sl ima voice

sl ima voice

Күн бұрын

Ahenawanam Hitha Handana Tharam | ඇහෙනවනම් හිත හඬන තරම් | Karaoke with Lyrics | sl ima voice
#karaokesongs #lyricvideo #sl ima
lyrics
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
😍😍😍 💃💃💞💞💝💜
පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
පතන පැතුම් සුළගට මුසුවේ
මියුරු වදන් කදුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඩලේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
👫👫👪👪👼👼👿👿💁💁
අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත රැදිලා
අපගෙ අහිංසක ලොව බිදිලා
ඔබද අනන්තෙක ඇත රැදිලා
ගිණි දළු මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිදිනු මැනේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ
ඇහෙනවනම් හිත හඩන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

Пікірлер: 3
@user-oq9ek4fq2d
@user-oq9ek4fq2d Ай бұрын
ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
@slimacreation8035
@slimacreation8035 Ай бұрын
ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ ඇහෙනවනම් හිත හඩන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහමග සැතපෙන්නේ ----------❤🧡💛💚💙
@Sl.official_channel
@Sl.official_channel Ай бұрын
❤❤❤
Oya Danne Naa - Manjula Dilrukshi [www.hirutv.lk]
3:40
Hiru TV LIVE
Рет қаралды 304 М.
Bandara Aiyye - Ajith Bandara Karoke Without Voice
3:46
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 22 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 6 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4,1 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
Parting time (karaoke version by: rockstar)
3:33
Bis karaoke
Рет қаралды 26 М.
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 226 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 6 МЛН