AI වලින් Programming Jobs නැති වෙයි ද? - Will AI replace Programmers

  Рет қаралды 10,684

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 100
@sasinduashen
@sasinduashen Жыл бұрын
Data sciense and Business analytics degree ek gena video ekk krnnko ayye puluwnnm???
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
AI ඒකේ intelligent level ekak විතරයි මේ. ඉස්සරයට ඒ් level ඒක වැඩි වෙන්න ඉඩ තියනවා.
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 Жыл бұрын
Nice explanation brother....! Thanks a million for your ideas .....!
@chandimananayakkara6688
@chandimananayakkara6688 Жыл бұрын
well explanation bro. 👌👍
@lahirudhananjaya7907
@lahirudhananjaya7907 Жыл бұрын
Good explanation. Thank you
@nipunamadusanka9912
@nipunamadusanka9912 Жыл бұрын
Godak dewal igena gaththa thank you ❤️
@nira3188
@nira3188 Жыл бұрын
Thank you so much. Great 🙏🙏🙏👍👍👍
@rajikakeminda
@rajikakeminda Жыл бұрын
enjoyed to the very end. good explanation ❤
@w.m.r.t.lakshan5027
@w.m.r.t.lakshan5027 Жыл бұрын
🔥
@eshararanaveera8980
@eshararanaveera8980 Жыл бұрын
Software engineer degree එකක් කරලා වැඩක් නැති වේවිද? ඉස්සරහට software engineer job නැති වේවිද?
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම එකක් නැහැ! එහෙම වුණත් එහෙම වෙන්න තව අවුරුදු ගානක් යයි!
@dinkatech54
@dinkatech54 Жыл бұрын
super explanation
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
Good explanation ❤️
@LKTravelingboy
@LKTravelingboy Жыл бұрын
good explanation bro ❤
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
සිංග්ලිෂ් වලින් ලියපු වාක්‍යයක් සිංහල යුන්කෝඩ් වලට හරවන කෘතිම බුද්ධි මෘදුකාංගයක් හදන විදිය පැහැදිලි කරනවද?
@HexCoder
@HexCoder Жыл бұрын
මේක ඉතිං වෙනම project එකක් 😅
@nuwanthatharindu1338
@nuwanthatharindu1338 Жыл бұрын
well explanation💯💯
@kosaladayarathne
@kosaladayarathne Жыл бұрын
Great 👍🔥 aiyye DevOps gna video ekak krnna puluwnda, DevOps engineer position eka ganath ekka
@HexCoder
@HexCoder Жыл бұрын
Already planned. Probably next January ✌️
@kosaladayarathne
@kosaladayarathne Жыл бұрын
@@HexCoder 🔥❤️
@raveenwijayawickrama
@raveenwijayawickrama Жыл бұрын
Good stuff 🔥✌️
@MadurangaSampath-ox7xb
@MadurangaSampath-ox7xb Жыл бұрын
nice brother keep it up
@ramdisiabeywickrama4998
@ramdisiabeywickrama4998 Жыл бұрын
mn chatbotgenma ahuw job replace kirilla gana pllhin paste krnnm porage uttare It is true that artificial intelligence (AI) has the potential to automate certain tasks and processes, which could potentially lead to the replacement of some human jobs. However, it is also important to note that AI can also create new job opportunities and enhance the efficiency and effectiveness of many industries. The impact of AI on the job market is complex and multifaceted, and it is likely that different industries will be affected differently. Some jobs may be fully or partially automated, while others may be augmented by AI, allowing workers to focus on higher-level tasks. It is also possible that AI may create new types of jobs that do not currently exist. Overall, it is important for workers and organizations to stay informed about the changing job market and to be proactive in seeking out new skills and opportunities as technology continues to evolve.
@Trible_A_Tech
@Trible_A_Tech Жыл бұрын
could you please make vedio on English also for this topic.
@anandajayarathna185
@anandajayarathna185 Жыл бұрын
Good Thanks
@shaz7163
@shaz7163 Жыл бұрын
Statistical models are not ML models :)
@HexCoder
@HexCoder Жыл бұрын
ස්තූතියි 🙏
@phy6thinker329
@phy6thinker329 Жыл бұрын
No that not a true. most of ML model built on statistical model
@shaz7163
@shaz7163 Жыл бұрын
How come can you explain ? They are two different fields. I have a PhD in ML :)
@kavindumadhusha9948
@kavindumadhusha9948 Жыл бұрын
Super 👍
@statwithrstudio
@statwithrstudio Жыл бұрын
Great video
@Dunith_Munasinghe
@Dunith_Munasinghe Жыл бұрын
Thank You ❤
@DineshDarshaka
@DineshDarshaka Жыл бұрын
Thank you very much 🌹🌹🌹
@dumindubandara9505
@dumindubandara9505 Жыл бұрын
Thank you😊
@dushanindunil500
@dushanindunil500 Жыл бұрын
software engineering walata estonia wala visa sponsorship lesida ? , related to other countries ?
@HexCoder
@HexCoder Жыл бұрын
Depends on the job, your experience, and the company. So, better to check with the company you’re applying to.
@dushanindunil500
@dushanindunil500 Жыл бұрын
@@HexCoder actually i wanna select a country to do masters in IT so where is the best place
@HexCoder
@HexCoder Жыл бұрын
Then you don’t need visa sponsorship. Just apply for a degree program you like, and you’ll get student visa if accepted.
@HIRUNA
@HIRUNA Жыл бұрын
Thank you ayye ❤
@antonadithya
@antonadithya Жыл бұрын
Thenk you aiya❤️☺️
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@JACK-873
@JACK-873 Жыл бұрын
අය්යාගේ ඇහැට කව්ද ගැහුවේ
@HexCoder
@HexCoder Жыл бұрын
කල්පනා කරද්දි ඉබේම ගැලවෙනවා 😅
@himaledirisinghe8007
@himaledirisinghe8007 Жыл бұрын
Thank you sir.
@datascience4951
@datascience4951 Жыл бұрын
nice
@duliya45
@duliya45 Жыл бұрын
අයියෙ algorithm එකක time, space complexity හොයන විදිහෙ video එකක් දානවද?
@HexCoder
@HexCoder Жыл бұрын
හා ✌️
@nadukayomal3527
@nadukayomal3527 Жыл бұрын
👍Superb
@rr2boro875
@rr2boro875 Жыл бұрын
thank you
@xmartcode
@xmartcode Жыл бұрын
👌Super
@sagarakelum1666
@sagarakelum1666 Жыл бұрын
AI ekak build karanna kiyala denna puluwanda video series ekakin...
@HexCoder
@HexCoder Жыл бұрын
Try එකක් දෙන්නම්.
@naveenroyal1833
@naveenroyal1833 Жыл бұрын
❤️❤️❤️
@disenlomith9682
@disenlomith9682 Жыл бұрын
aiye kohoma d softwere devopoping company ekk start kranne podk kiyannako😊
@HexCoder
@HexCoder Жыл бұрын
සරල සාතෘකාවක් නෙමෙයි. ඕක ගැන මම හරියට දන්නෙත් නැහැ. අනාගතේ දවසක කරන්නම්. ✌️
@ravindu3451
@ravindu3451 Жыл бұрын
Ayye computer science ,software engineering deken hoda mokadda?(jpura) 🙄
@HexCoder
@HexCoder Жыл бұрын
Computer Science වල theory වැඩියි. Higher studies යනවා නම් හොඳයි. Software Engineering වල technology වලට focus එක වැඩියි. නමුත් Computer Science කරලා software engineer කෙනෙක් වෙන්නත් පුළුවන් (මම වුණේ එහෙම). නමුත් Software Engineering degree එක කරලා සමහර higher studies programs වලට යන්න බැහැ. ඒකට CS තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාට හොඳ දේ ඔයා තෝර ගන්න ඕනේ.
@praveenpitawala8422
@praveenpitawala8422 Жыл бұрын
Ai ekak ekka issrahata apita kranna puluwan jobs mona wage weida video ekk danna puluwanda
@HexCoder
@HexCoder Жыл бұрын
වැඩිපුරම Data Science පැත්තෙන්.
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@ksPAcc
@ksPAcc Жыл бұрын
Well explained ❤️‍🔥
@eshanarosha2989
@eshanarosha2989 Жыл бұрын
කටහඩ ටිකක් unique සිංදු කියන්න පුලුවන් ඇති
@HexCoder
@HexCoder Жыл бұрын
පුළුවන් වුණා නම් මරු 😅
@phy6thinker329
@phy6thinker329 Жыл бұрын
අන්තිම එක පොඩ්ඩක් අවුල් මට තියෙන්නේ වෙන මතයක්
@HexCoder
@HexCoder Жыл бұрын
මොකද්ද ඔයාගේ මතය?
@PSDDS1
@PSDDS1 Жыл бұрын
කොංසන්ස් කියල නමක් ඇහුවමයි අද. 🤔
@HexCoder
@HexCoder Жыл бұрын
Conscience 😬
@sandun4983
@sandun4983 Жыл бұрын
Consciousness විඥානය What it means to have consciousness? The Oxford Living Dictionary defines consciousness as "The state of being aware of and responsive to one's surroundings.", "A person's awareness or perception of something."
@PSDDS1
@PSDDS1 Жыл бұрын
@@sandun4983 මේකෙ තියෙන්නෙ ඉන්ග්‍රිස් වලින් නේ. මන් හවස කඩේ ලගටත් ගිහින් ඇහුව ඉන්ග්‍රිස් දන්න එක්කෙන්ක් ගෙන් මේක කියෝල අහගන්න. කවුරුත් නෑ මේ පැත්තෙන් මෙක තෙරුම් කරාල දෙන්න පුලුව්න කෙන්ක්. මන් හෙට කිරි හට්ටියක් අරන් ඉස්කොලෙ මහත්තයගෙ ගෙදර හිහින් මෙක තේරුම් කරල අහගන්නම්. 🙏
@praveenpitawala8422
@praveenpitawala8422 Жыл бұрын
godak amaru wela thibunu hithala design kranna puluwan Ai ekak apu eke niyameta cord karanna puluwan widihta oka deverlop wei kiyala hithenawa sure ekata issrahata. digital hama wedakma Ai eka karanawa.
@HexCoder
@HexCoder Жыл бұрын
තව කල් යාවි. මොකද art වගේ නෙමයි, coding generate කරන්න ලේසි සහ අමාරු දෙකම තියෙනවා. ඒ නිසා හරියට code කරන්න පුළුවන් AI එකක් එන්න කල් යයි.
@chanukajayakody6010
@chanukajayakody6010 Жыл бұрын
අයියෙ AI එකක් හදන්නත් AI එකක් භාවිත වෙන්න පුලුවන් නේද?ු උදාහරණයක් විදිහට සමහර බැරැරුම් තැන්වල Data බර ගාණක් enter කරන්න තියන වෙලාවල් වලදි වගේ
@HexCoder
@HexCoder Жыл бұрын
Data entry වලට AI එකක් ඕනේ නෑ. ඒකට සරල automation script එකක් තිබ්බම ඇති. Automate කරන හැම එකම AI නෙමෙයි. 😉
@thilinar7280
@thilinar7280 Жыл бұрын
ayya data science degree walta job AI hinda nathi wei da
@HexCoder
@HexCoder Жыл бұрын
මම හිතන්නේ නැහැ.
@thilinar7280
@thilinar7280 Жыл бұрын
@@HexCoder thank you sir SLIT eke data science degree eka hondai da sirr
@HexCoder
@HexCoder Жыл бұрын
kzbin.infoUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y
@TaprobanaOrg
@TaprobanaOrg Жыл бұрын
💙💙
@slimexboy1215
@slimexboy1215 Жыл бұрын
අයියේ වෙබ් පේජ් එකක් හැම ඩිස්ප්ලේකටම රෙස්පොන්සිවු කරන්න පුලුවන් කෝඩ් එකක් කියන්නකො
@HexCoder
@HexCoder Жыл бұрын
තනි code එකකින් කරන්න බැහැ. ඒක ලියන්න ඕනේ. Bootstrap වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.
@slimexboy1215
@slimexboy1215 Жыл бұрын
@@HexCoder බූස්ට්‍රප් වලින් හැදුවාම තමන්ගෙ ඩිස්ප්ලේ එකටයි ඉන්ස්පෙක්ට් ගියාම හම්බෙන ඩිෆෝල්ඩ් ඩිස්ප්ලේ එකටයි විතරයි රෙස්පොන්සිවු වෙන්නෙ.
@HashenUdara
@HashenUdara Жыл бұрын
CSS Media queries වලින් screen size එක අනුව response කරන්න හදන්න පුළුවං
@slimexboy1215
@slimexboy1215 Жыл бұрын
@@HashenUdara thnks bro
@jaysrilanka5738
@jaysrilanka5738 Жыл бұрын
@@slimexboy1215 Therenne nethnam kiyana kiyala dennam
@rajithaheshan8329
@rajithaheshan8329 Жыл бұрын
sir software quality assurance job thiyana demand kohomada
@HexCoder
@HexCoder Жыл бұрын
QA Automation වලට නම් තියෙනවා. Manual testing වලට නම් අඩුයි.
@rajithaheshan8329
@rajithaheshan8329 Жыл бұрын
Thank you sir
@AA-yu1uv
@AA-yu1uv Жыл бұрын
Sir, ජර්මනියේ IT ක්ශේත්‍රයේ රැකියාවක් ගන්න ලංකාවෙ රජයෙ කැම්පස් එකකින් ගත්තු degree එකක්ම තියෙන්න ඕනෙ ද?
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම එකක් නැහැ. නමුත් degree එක පිළිගත් එකක් වෙන්න ඕනේ. kzbin.infoUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y
@user-wu4lz1tv1w
@user-wu4lz1tv1w Жыл бұрын
අයියේ ඔයා UCSC CS ද
@HexCoder
@HexCoder Жыл бұрын
ඔව් 😇
@d-7498h
@d-7498h Жыл бұрын
Buddimathma un minissu. Habai Eeke podi podi prashna thiyanwalu.😅😅🤭 aththa nathnam ratak bankoloth wenkan maruwen maruwata ekama harakwa path karala Parliament yawaida
@HexCoder
@HexCoder Жыл бұрын
අපේ මාතෘකා වලට ලොකුවට අදාල නැහැ, නමුත් ඇත්තක් නැත්තෙම නැහැ. 😬
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
Well explained.. Very informative...
@balasooriyagepulasthi3016
@balasooriyagepulasthi3016 Жыл бұрын
nice
@kaveeshbro7987
@kaveeshbro7987 Жыл бұрын
❤️❤️
@lahirusandaruwan9148
@lahirusandaruwan9148 Жыл бұрын
❤️
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
❤️😎
@chirantharavishka5918
@chirantharavishka5918 Жыл бұрын
❤️
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 63 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН